Me wage watina video karana eka harima wadagath.mokada hamoma hariyatama danuwath naha.e nisa me wage video godak wadagath.podi deyak uwath niwaradiwa danaganna karana me meheyata siyaluma kanthawan wenuwen mama thanks karanawa.thawath hoda video karanna wish karanawa.matath me video eka thawa tika dwasakin godak wadagath.thank you very much.
Ape anuradhapura hospital eke miss kenek,Harima hodai ape theater Wala,wordla Wala Inna missla,math api gaman nawa,mn hospital giyeth me missge vedio balala,Mata baba Aran kiwwa Amma nidaganna baba balaganna kiyala , aththatama Harima hodai❤
Miss mama jeewath wenne europe country akaka mage babata dan maasa 3i mata baba labune godak seethala kale ithin mehe nanna thiyenne unu wathura mama hamadama nawe unuwathura mage mahum walata prashnayak wune na, mamath mage babawa thaniyen bala gaththe mamai mage husbanui vitharai inne husban wadata yanawa mama dawasema thaniyen babawa bala ganne onama dekata hithe haiya thiyenawa nam hama deyakma hodin karaganna puluwan a wagemai iwaseema thiyennama ona
Miss mata denaganna oni daruwa lebunata passe mehum wala wedanawa kochchara kalayak thiyenawada kiyala. e mehum wala wenasak wenawanam amaruwak thiyenawanam eka denaganne kohomada kiyala.
Ane miss mage nangita baba hambawenna thama badata maasa 2i eth eyage baba garbashayen eliye inne kiyala scan riport walin dena gaththa ada ehema Wenna hethuwa mokadda miss please riplay karanna
Ana miss mata mansans wanna masa 3 සැරයක් waga a nisa බබාලා hadanna barida miss akata mokadda karanna ona miss mithuri bahat boddinam mata masa අන්තිම mansans wannawa miss a bahat nawattapuwama mansans wanna na masa gana mokadda miss akata karanna ona
Ane mage akka mata thamath baninawa orawanawa mata welawakata epa wenawa, eyata babala ne e nisada danne ne, eth mata ehema karathdi daraganna amarui, man sathi 39ka pregnant kenek, mata hitha hadaganna widiyak kiyanna
අලුත් අමිමලාට මෙය ගොඩාක් වැදගත් වේවි .
මාව අතීතයට අරන් ගියා . හුඟක් දේවල් දැන ගත්තා . මේ අවස්ථාව්දී මවක් හරියට අසරණ වෙනව .මෙවැනි පැහැදිලි කිරීම් ඉදිරියටත් කරන්න . එය ඉතා වටිනව.
Pushpa මිස්, අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේම මව්වරුන් සහ අපිවත් දිරිමත් කරන ඔබ වැනි මව්වරුන්ට baby.lk ගෞරවය පුද කරමු❤️❤️❤️❤️❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@@babylk-tv2rd 🥰🥰🥰
අනේ අපිටත් මෙවැනි වාසනාවන්ත මිස්ලා ලැබෙවා. බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් හරි අසරණයි. එක දැනෙන්න මූණ දිලා තියෙන්න ඔන. පලවෙනි බබා වෙද්දි තව බයයි. මොනවා වෙනව සැර නපුරු අය බනිද හිතෙනවා. මිස්ගෙ කරුනාවට මැරෙනකන් ආදරෙයි. අහන් ඉන්න ආසයි.. අම්මා වගෙ හිතට දැනෙන්නෙ තෙරුවන් සරනයි මිස්. පුලුවන් නම් අවුරුදු 5 හරි සෙවය කරන්න මාතර මහ රොහලට එන්න. ආදරෙයි ඔබතුමිය. අසරණ තත්වෙක ඉන්න වෙලාවක ගනකම පෙන්නන්න එපා ආදරෙ කරුනාව අපි ගොඩක් බලාපොරොත්තු වෙන්නෙ එදාට. නොදැන කරගන්නෙ මහ පවක්
අනේ ඔව් මාතර රෝහල ගැන නම් කතා කරල වැඩක් නෑ මට නම් එපාම උනා බනිනවා හොදටම පොඩි දේටත් සීසර් කරල ඉද්දි මට එයාලා ලගට ඇවිත් බෙහෙත් ටික වත් දුන්නේ නෑ මට නැකිට ගන්න බැරි උනා එයාලා ලගට ආවේ නෑ කියල මට බෙහෙත් නොදි යන්න ගියා ඒ වෙලාවේ පුදුම දුකක් අසරනකමක් දැනුනෙ
අලුත් අම්මල මේ දේවල් දන්නෙ නෑ..ඇත්තටම මේ නාලිකාව තුළින් ලබාදෙන දැනුම අතිමහත්..ස්තුතියි Mr.prasanna සහ ඔබතුමියට
ගොඩක් වටිනවා.මම මේ පිළිබඳ කරුණු හොයන ගමන් ඉන්නපකොට තමයි අහම්බෙන් දැක්කේ ..ගොඩක් දේ දැනගත්තා.මම දැන් මාස 8 ගැබිනි මවක්.අනිත් videos මට වැදගත්...ස්තූති
ගොඩක් පින් මේ වගේ අලුත් අම්මලාට තියෙන ප්‍රශ්න වලට විසදුම් ගේනවට..❤
Miss kiyana kathawa aththa.oya prashna okkama wage mata awa.naanna epa. Me.kama jathi kanna epa kiyala godak ewa kattiya kiwwa.eth mis man naawa .hithunu de kaawa.mage husband ekata mata udaw kara.babawath thaniyama balagena wada karaddi aththatama loku pidanayak enawa.wadihitiyo me gana danuwath karana eka hodai mis.man oya prashneta muna dunna.baba labeddi kapuma yodana ekanam miss poddawath danun naha....meweni video kirima pilibada godak pin.
Ow miss. Bohomathma sthuthi obage agayakereemata, digatama baby.lk youtube channel ekat samaga radee sitinna
මමත් අම්මා කෙනෙක් වෙන්න දින ගනිමින් ඉන්නවා ඇත්තටම නොදන්නා කරුණු ගොඩාක් ඉගෙන ගත්තා බොහෝම ස්තුතියි මිස්.. 💐
ස්තූතියි මිස්🙏🏽❤️
මිස්.. මම pragnat .පලවෙනි බබා. සති 19දි බබා දගලනව දැනුනා.සති 21 දි ටිකක් වැඩිපුර දැනුනා.දැන් සති 23යි. බබා දගලනව දැනුන එකේ අඩුවක් දැනෙනවා දැන්.මොකුත් නොකර ඉදගෙන ඉන්න වෙලවට විතරයි දැනෙන්නෙ.මිස් එහෙම වෙන්න හොද නැද්ද? ඒ ගැන කියන්නකො..💖💖💖💖
Godaak watinawa mis oyage upades apita.
මට තව දවස් ගානක් තියෙන්නෙ මිස්. තැන්ක්‍යූ මිස් හොද දැනුවත් කිරීමක්🙏❤️
සුභ උදෑසනක් වේවා.අලුතෙන් අද තමා එකතු උනේ.ගොඩක් ම වටින වීඩියෝ එකක් ඒ වගේම පැහැදිලි.කීරීම 👌 .බුදු සරණයි
අපි ඔබව ආදරයෙන් පිලිගන්නවා...mali ❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️
හරිම පැහැදිලිව කියලා දෙනවා miss.. ඉස්සර කාලෙට ගිය.. මීට අව්රුදු 4 1/2ක අතීතයට ❤️
ගොඩාක් වටිනා අදහස් කීපයක් ඉදිරිපත් කරාට ගොඩාක් ස්තුති මිස්..හරිම වැදගත් .සරලව පැහැදිලිව කියලා දුන්නා...
මට බබා ලැබිලා දැන් මාස එක හමාරක් වෙනවා ... මගෙ තුවාලය තවම හොද වෙලා නෑ. එහෙම වෙන්න හේතු මොනවද... මට කියන්නකො
godak wadagath video akak.budu saranai Oba thumiyata
අනේ මම ගොඩක් දේවල් දැනගත්තා.මගේ පලවෙනි දරුවා ලැබිලා දින 10 යි.මං ගෙවන්නෙත් ඉතා අමාරු කාලයක්.මාව සීසර් කරලයි බබාව ගත්තෙ.හරිම වේදනාකාරි ජීවිතයක් ගත කලේ රෝහලේදී.දින 10 ක් 😢 අම්මලාට කතා කරන්න,සලකන්නවත් හරියට දන්නෙ නැති අය හිටියෙ.නපුරුම නපුරුයි.මගේ වැදෑමහ ගැලවෙන තැනටම මට වද දුන්නා 😔 තවමත් අමාරුයි.මැහුම් දැමීම කරලා තියෙන්නෙත් කැත විදියට.මම ඒ විඳපු දුක කිසිම අම්මෙක්ට ලැබෙන්න එපා
Wattuwa kiyada
Aththatama ow miss baba lebenna a dana cut eka nam denune wath nh. 😊
ගොඩක් වටිනවා මිස් බොහොම ස්තූතියි.
මම තාම අම්මා කෙනෙක් නොඋනත් මන් මිස්ගෙ සියලුම වැඩසටහන් බලනවා ඇත්තටම මන් ගොඩක් වාසනාවන්ත කෙනෙක් අම්මා කෙනෙක් වෙන්න කලින් එ පිළිබඳව දැනුවත් වෙන්න ලැබුණා mista ගොඩක් පින් ❤️❤️🙏
මිස්ට ගොඩක් ස්තුති මේහේම වැදගත් දේ කියලා දෙනවාට
බොහෝ වටිනවා..බොහොම පින්.....❤❤❤❤❤❤❤❤❤
Very good program. Please speak more of post pregnancy as it is very difficult to discuss with anyone
දෙවන දරැ ප්‍රසූතියට හදිස්සියේ මන්නාරම රෝහල ට යන්න වූනා,එතන හිටපු කාර්ය මණ්ඩලය supper ❤❤.එයාලට ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා
Me wage watina video karana eka harima wadagath.mokada hamoma hariyatama danuwath naha.e nisa me wage video godak wadagath.podi deyak uwath niwaradiwa danaganna karana me meheyata siyaluma kanthawan wenuwen mama thanks karanawa.thawath hoda video karanna wish karanawa.matath me video eka thawa tika dwasakin godak wadagath.thank you very much.
Godakma watina vedio 1k. Thanks miss.
Ane harima shoi misss. Ahagana inna asa hithenawa. Mn misge hama video ekakma balanawa. Godak wadagath. Mama amma kenek wenna inne. Masa dekaii bandiyata. Sthuthi danuwath karana hamadetama🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
Kiri dena mauwarunge keema weel gena denuwath karanna miss
Godak sthuthi miss....mehema sewawak karanawata
Godak wedagath deyak mis thanks mis
Chathu... ❤️🙏🏽
Godak wadagath paniwidayak misss. Thx. Aunth apa wadehitiyo ahama naaa.
Indira thank u❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽
ගර්භනී මව්වරුන්ට මේ වගේ vedios tawa කරන්න miss මට වගේම ගොඩක් අම්මලාට ඒක වැදගත් වෙයි
ඔබගේ අගය කීරීම පිලිබදව බොහෝමත්ම ස්තූතියි .🙏
ඔබගේ අගය කීරීම පිලිබදව බොහෝමත්ම ස්තූතියි .🙏
Ane godak pin missta.man me mase Hospitel yanna inne.man me kisi deyak danan hitiye naha.thankyou.🙏🙏🙏
Miss mata dn sathi 22 i. Mage peshar balana hamawelawema 130 ta wage tyenne. Miss ekata beheth bonna onida ? Plz reply
මිස් මම වැකුම් ඩිලිවරි එකක් කරල බබා එක්ක සතියක් හොස්පිටල් එකේ හිටිය මට හරියට අමාරු වුනා ඇගේ අමාරුවර උණත් හැදුනා මගෙ පලවෙනි බබා නිසා මන් ඇත්තටම කිරි දෙන්නවත් දැනගෙන හිටියෙ නෑ ඇගේ අමාරුවට මට බබාව අතට ගන්නවත් බැරි තත්වෙක හිටියෙ හරියට නින්දක් නෑ මැහුම් එක්ක සතියක් ප්ලාස්ටික් පුටුවක හිටියෙ ඒත් වාට්ටුවෙ හිටපු මිඩ්වයිෆ්ල කතාකරන්නවත් දන්නෙ නෑ බනින එකමයි මම දවස් ගානක් ඇඩුව මීට වඩා හොදට එයාලට අම්මලට කතා කරන්න ඉගැන්නුවොත් හොද නැද්ද
Mage babatath germ ekak gihin man dawas 12k hospital hitiya amma.ceesor karala thuwala welenna wath hambune na hospital ekatama kale geuna.mageth palaweni baba.baba hambawenna yaddi covid haduna.pressure haduna.mata kiri aweth na mul dawas tike.hamoma banina ekai hitha riddana eka thamai kale.ane manda gedara ayath ehemai.me vedio eka e wage ayata pennanna one amma kenek unama widina duka danenna😥
🥺🥺🥺🥺🥺🥺🥺
ගෑනු , ගෑනුන්ටමයි අපහස කරන්නෙ.. ඒත් දරුවො වදපු ගැහැනු .. මට බබා හම්බෙන්න කලින් ඉදන් ඔලුවට දාන්නෙ මොනා උනත් ලමයට කිරි ටික දෙන්න ඕන කියන එක.. මට ලමය හදාගන්න බෑ තනියම කියන එක ඔලුවට දාලා දැන්ම ඔලුව විකාර කරනවා.. 😥😥
Ow ekanam athta
Duk wenna epa matat ohoma Una. Me loke kisima kenekgen kisima deyak balaporottu wenna epa tamanta thiyena ekama shakthiya Taman laga witarai tiyenne kiyla hitanna. Hita haiya Kara gnna. Bs!
Ape anuradhapura hospital eke miss kenek,Harima hodai ape theater Wala,wordla Wala Inna missla,math api gaman nawa,mn hospital giyeth me missge vedio balala,Mata baba Aran kiwwa Amma nidaganna baba balaganna kiyala , aththatama Harima hodai❤
Miss ta godak pin api nodanna dewal saralawa pahadili karanawata.Budu Saranai
ගොඩාක් ස්තුති මිස්...
ස්තූතියි මිස්🙏🏽🙏🏽
Godak.watiyanwa.misss.budusaraianii
Mata mis nendammagen bohoma prashna. Mahattayath ganne ammage petta. E aran mt hugak gahanawa baninawa
බොහොම ස්තුතියි මිස් මේ දේවල් කියල දුන්නට. මමත් ගොඩක් බයේ හිටියේ අර කැපුම දැම්මට පස්සෙ නෑවහම ඒක පරිස්සම් කරගන්නෙ කොහොමද කියල. වටිම්න වීඩියෝ එකක්. ❤️
Mis garbase idimima gana kiyannako beth thiyeida suwwenwda babek hadanna puluwanda
Meka godaak watina video akak
Godaak tanks you
ඔබගේ අගය කිරීම පිළිබඳව බොහෝමත්ම ස්තූතියි. දිගටම Baby.lk UA-cam නාලිකාව සමගත් Babalatama fb පිටුව සමගත් රැදී සිටින්න🙏
Godak watina adahas.mamath babek labenna inna amma kenek.a daruwath kirimata bohoma sthithi
Ou miss mageth diriwary eka thiyenne labana mase..matath nendamma oya tikama kiyanawa nanna epa elwathuren kiyala .boruwata newa wage enna kiyala...apiwa depeththenma thelenawa ethakota
බබා ලැබුනට පස්සෙ අදින පැඩ් ගැනත් ,එ්ව අදින්නෙ කොහොමද කියල දෙනනකො මිස්.
ඔබගේ ප්‍රශ්න, ගැටලු සදහා පිලිතුරක් ලබාගැනීමට Baby.lk UA-cam නාලිකාව සමඟ එකතු වෙන්න, නැතහොත් free baby shop හෝ baby.lk group එකට සම්බන්ධ වී ඔබගේ ගැටලුව යොමුකර ඒ සදහා පිලිතුරක් ලබාගැනීමට කාරුණික වන්න,ස්තූතියි 🙏
මිස් මට බබා ලැබිල අදට දවස් 10 යි..නෝමල් ඩිලවරි එකක්..මට දැන ගන්න පුලුවන්ද මේ මැහුම් දිය වෙලා තුවාලය සනීප වෙන්න කොච්චර දවසක් යනවද කියල...මගෙ බබා හිර වෙලා හිටපු නිසා වැඩියෙන් කැපුම් පාර තියෙනවා
Ganna hoda sera neti sabn jati monawada mis ..
Miss mama jeewath wenne europe country akaka mage babata dan maasa 3i mata baba labune godak seethala kale ithin mehe nanna thiyenne unu wathura mama hamadama nawe unuwathura mage mahum walata prashnayak wune na, mamath mage babawa thaniyen bala gaththe mamai mage husbanui vitharai inne husban wadata yanawa mama dawasema thaniyen babawa bala ganne onama dekata hithe haiya thiyenawa nam hama deyakma hodin karaganna puluwan a wagemai iwaseema thiyennama ona
Miss mata denaganna oni daruwa lebunata passe mehum wala wedanawa kochchara kalayak thiyenawada kiyala. e mehum wala wenasak wenawanam amaruwak thiyenawanam eka denaganne kohomada kiyala.
Thanks miss mata me 27ta thama dete thiyenne watina video ekak
Good luck Madu.. oyata siyaluma dewal sarthaka wewa amma.... suba pathum baby.lk.. apen ❤️❤️❤️❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽
Thank you
Babek hambawenna enna amma kenekta konde kapanna hoda nadda
Miss daru gabata masa 7i. Scan ekedi wster bag eke wathura ne kiuwa. Hospital giya gamn baheth widala. A ai miss
දැනුවත් කිරිම ගැන ස්තූතියි ......ඇත්තටම මිස් වාට්ටුවල ඉන්න අනිත් මිසීලට උගන්නන කරැණාවන්තව කතා කරන්න කියල.මොකද ඒක ගොඩක් දුෂ්කර අවස්ථාවක්... එයාලගෙ රැකියාව ,හැමදාම ඒවා දකිනව ,වේදනා කෙඳිරිලි කරදරයක් කරගන්න එයාලට බැහැ... ඒක තමයි එයාලගෙ රැකියාවේ ස්වභාවය. මේ ගැන කවුරැත් complain කරන්නෙ නැ ඒ වෙලවෙ අම්මල අසරණ නිසා... මේක වෙනස්.වෙන්න ඕනි
අදාල බලධාරීන් මේ මානසික හිංසා ගැන මීට වඩා අවධානය දෙන්න.
Mis mata Baba labila masa 2 wenawa.thama mage mehum Dapu Tena tikak ridenawa.mehumakut tiyenawa mama mokada karanna ona
Godak watina video ekak
Miss pavichchi karanna hoda sara adu saban wargayak Kiyanna baby saban hodaieda
Pregnant vela kalalayata masaykin navaththath ekathu vimakin. shukranu ha dima ekathu vela twins hadenna puluvanda...pls help me
ඔබගේ ප්‍රශ්න, ගැටලු සදහා පිලිතුරක් ලබාගැනීමට Baby.lk UA-cam නාලිකාව සමඟ එකතු වෙන්න, නැතහොත් free baby shop හෝ baby.lk group එකට සම්බන්ධ වී ඔබගේ ගැටලුව යොමුකර ඒ සදහා පිලිතුරක් ලබාගැනීමට කාරුණික වන්න,ස්තූතියි 🙏
Miss rasnen kama kanna hoda nadda eka babata balapanwda.
Mis man pregnat.. dan sathi 45i.. vitin vita una hedanne ay kiyannako.. doctar kanak hambawenna weida
Mis mama ahala tiyenawa doctor kenek kiyanawa delivery aken passe napuwamalu ammalata messas newathunama konde amaruwa , atharaitis, wage Hadenawa kiyala..aka nisa leaves 7nma nanna kiyanawa.. konda thawala 7leaves walin napuwama awa kal yamedi amarukan nethi we awa kiyala..
මිස් සිසේරියන් කරපු කෙනෙක් සාමාන්‍ය විදියට නෑවට කමක් නැද්ද. නෑමෙන් පසු තුවාලය පරිස්සම් කරගන්නේ කෙසේද?
Ane miss mage nangita baba hambawenna thama badata maasa 2i eth eyage baba garbashayen eliye inne kiyala scan riport walin dena gaththa ada ehema Wenna hethuwa mokadda miss please riplay karanna
Sitha rataka inna amma kenek nanna wenne unuwathuren ethokata pashnayak weida
Most valuable video lesson..! for us.
🙏
Thank you so much miss
🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️
Miss mage mahum pasawala ekata mokada karanne
Miss aududu ganakata kalin baba labila ita please ayeth Kat eka dapu thana thuwala wenna puluwanda?
මම සීසර් කරලා මාසයයි දවස් පහලවක් වෙනවා.මට වාඩිවෙලා නැගිටිද්දි ගොඩාක් අමාරුයි රිදෙනවා ඒ වේදනාව කියන්න තේරෙන්නෑ...😢 bleed wena එක හොදවෙලා තිබ්බේ දවස් දෙකක් පොඩ්ඩ පොඩ්ඩ bleed වෙලා නතර උනා සතියක වෙලේ ඉදලා තමයි මේ අමාරු වෙන්නේ.. එහෙම bleed වෙන එකෙයි වේදනාවෙයි සම්බන්වයක් තියෙනවද😢 මැහුම් වලට මොනවා හරි වෙලාද😢😢
මිස් නාන්න කිඋව ම baby සබන් ගාලා නාන එක කමක් නැද්ද? සබන් වලින් තුවාල යට පර්ශ්නයක් වෙන්න නැද්ද
ganna hoda saban monada miss
Mis babawa hambunata passe,ammage konda thawana thaum pottaniyata gnna ona dewal kiynnko
ගොඩක් වටිනවා
අනේ මිස් වහින දවස් වලට බබා ලැබුන අම්මා කෙනෙක් නාන්නේ කොහොමද ඇල් වතුර
Waradi mitya matayangen baharawela niyama paraka yannata danumuthukam kiyna obata pin
harima weda gath miss
Rasika sthutheey ❤️🙏🏽
Mis godak hoda vidiyo ekak
සිසෙරියන් සැත්කමක් කළ පසු පරිස්සම් වෙන්න ඕන විදිහක් කියලා දෙන්නකො මිස්....
Very important..
Ane sesar ammalata wadasatahanak karanna.
Miss mn gdak sathutin inne mokada miss thamai mage dilivery eka kraddi mn laginma hitiye.sthuthi miss
Aney aththada.... mama hugak sathutu wenawa...
Indunil amma❤️❤️❤️❤️❤️❤️
Hodin athay sithami...
Devi pihitai 🙏🏽❤️❤️❤️❤️❤️
Ane mis mage babage kan deka devidiyak.ekak lokui.anith eka chuttak podi.atin athagewata hariyan ne.mta visadumak dennako.
Hospital eke lama doc kenekta penwanna dr.
Ana miss mata mansans wanna masa 3 සැරයක් waga a nisa බබාලා hadanna barida miss akata mokadda karanna ona miss mithuri bahat boddinam mata masa අන්තිම mansans wannawa miss a bahat nawattapuwama mansans wanna na masa gana mokadda miss akata karanna ona
Ane mage akka mata thamath baninawa orawanawa mata welawakata epa wenawa, eyata babala ne e nisada danne ne, eth mata ehema karathdi daraganna amarui, man sathi 39ka pregnant kenek, mata hitha hadaganna widiyak kiyanna
මාස නවයක අතීතෙට ගියා වගේ😊😊😊😊😊😊.
නැවත monthly period වෙන්න කොයි තරම් කාලයක් යනවද?.🤔🤔🤔🤔🤔🤔🤔
මිස් මට බබා ලැබුනෙ ගිය මාසෙ..බබා ලැබෙද්දී යොදන කැපුමෙදී ඒක දැනෙන්නැත්ත ඊට කලින් හිරිවැටෙන්න injection එකක් දෙන නිසා නේද..ඒත් ඒ මොකුත් මට දුන්නෙ නෑ..මට ඒ වේදනාව හොදටම දැනුනා..
Seeseriyan ekakadi vitharaineada hiriwattanne
Mathara hospital ekanam kathakarala wedakne.
මිස් මට බබා ලැබිලා දවස් 10,වෙඩින් එකකට යාම සුදුසු ද?,දරුවා රැගෙන යන්නෙ නැහැ ,මන් විතරයි යන්නෙ
Kiyna dyka ahgena innai wela thiynne prshna ahuwta uthara na
Mis mage babata masa 8i.kema kanna welawata annasi poddak dunnata kamannedda.
ඔබගේ ප්‍රශ්න, ගැටලු සදහා පිලිතුරක් ලබාගැනීමට Baby.lk UA-cam නාලිකාව සමඟ එකතු වෙන්න, නැතහොත් free baby shop හෝ baby.lk group එකට සම්බන්ධ වී ඔබගේ ගැටලුව යොමුකර ඒ සදහා පිලිතුරක් ලබාගැනීමට කාරුණික වන්න,ස්තූතියි 🙏
ඔබගේ ප්‍රශ්න, ගැටලු සදහා පිලිතුරක් ලබාගැනීමට Baby.lk UA-cam නාලිකාව සමඟ එකතු වෙන්න, නැතහොත් free baby shop හෝ baby.lk group එකට සම්බන්ධ වී ඔබගේ ගැටලුව යොමුකර ඒ සදහා පිලිතුරක් ලබාගැනීමට කාරුණික වන්න,ස්තූතියි 🙏
Good.....I got many advantages..
Many thanks manu🙏🏽❤️
hoda danuwath kireemak miss
Sthutheey ❤️🙏🏽
ලංකාවේන් පිට ඉන්න මම වගෙ අම්මලා, මේ කාලය විශේෂයෙන් ශීත කාලයේදී ඇල් වතුර පාවිච්චි කරන්න බොහොම අපහසුයි මිස්... සාමාන්‍ය මව රස්නෙ වතුරෙන් තමා හිස නාන්න වෙන්නෙ... C section එකකින් බබා හම්බුනෙ.. මැහුම් නෙවෙ දැම්මෙ.. ස්ටේපර් කටු... ඒකත් දැන් නම් අයින් කරලා තියෙන්න..සතියක් වෙනවා..මතු පිටින් තුවාලයක් නෑ.. ස්තුති
ස්ටේපර් කටු කිවුවෙ
Poth walata gahana Stepler loku katu
ඔයා ඩිලිවරි එක කලේ මොන රටේද
It's a very very good discussion miss. Thank you soo much for doing this.
Shani miss... thank u❤️🙏🏽
මාසයක් විතර ගියාට පස්සේ පඩිපෙල නගින්න බහින්න හොදයිද..
ගොඩක් ස්තූතියි 👍
මිස් බබා හම්බුන දවසේ ඉදලා නැවට කමක් නැද්ද එතකොට
ඇත්තටම ගොඩාක් වැදගත් ස්තූති ඔබට
Sthootheey
miss mage duwat auruddai masa 3k eyage kakul welila wage ay e
ඔබගේ ප්‍රශ්න, ගැටලු සදහා පිලිතුරක් ලබාගැනීමට Baby.lk UA-cam නාලිකාව සමඟ එකතු වෙන්න, නැතහොත් free baby shop හෝ baby.lk group එකට සම්බන්ධ වී ඔබගේ ගැටලුව යොමුකර ඒ සදහා පිලිතුරක් ලබාගැනීමට කාරුණික වන්න,ස්තූතියි 🙏
Thanks. Bs
Thanks u❤️🙏🏽
Baba lebunama ammata al wathura nanna , bawitha karanna, babage redi hodanna hoda nedda al wathura bawithaya karala