@@dissanayakeanushaprabodani7548 congratulations. Parissamen Baba balaganna. Oyath parissamen Inna. Matath thawa masa dekakin puthek labenawa. God bless you
Mis mata sapthamber wala thama dina dila thiyenne dan mata sathi 34 wenawa. Doctor kiwa baba harila kiyala ethakota ikmanin hamba wenawada baba harichcha nisa...
Godak sthoothi miss.🙏🙏❤.miss mata masa 3 n වැදෑමහ ain wela thibuna.hormon tablat ekak labadhunna mata ganna kiyala.mn pawichchi kara.den mata sathi 36 miss mata seasar karaidha.please miss mata pilithurak labadhenna.pin labei
GM Miss... Mata missge nu eka denna puluwanda??? Miss mata mry karanna kalin idan hariyata osap un ne.... Mry karalath ehemai... Masayak hedunoth dawas dekak witharak thama osap kale.... Ilaga mase osap wenneth ne... samahara Masa Wala osap wenna ona dineta wenneth ne.... Man den pregnant.... Mage Dina anuwa babage presutha dinaya wenne 3/12.... Hebei vog sirge dina anuwa 4/05... Mn osap wima hariyata satahan Karan thiyenawa..... Miss baba dagalana gaththeth vog sir anuwa Masa 04 sathiyakinui.... Den miss mata vog sir anuwa babata sathi 31... Mata den bade amaruwai konde kekkumai enawa.babath sehenata bade udata awith hema welema dagalanawa... Mage dawas anuwa babata den sathi 35 miss. Vog sir giya mase hambuna wele ilaga para enna kiuweth masayak yannath kalin .. . Mata me thathwe tikak pahadala denna miss...
Mis mata nowambr 13 dina thiynn mage kondanm lokuwat radanna ath yat bada idan yoni margay wenkm godk hira kranwa.daws 2/3k thiss akm digta oluw kakum enwa.wampathth papuwath ridanwa ak welawt hira kranwa.a deliver ak lan wen nisada mis mata ikmnt pilithurk dann..
Mis man jayani.Mis man italy wala enne.mage puthata labana mase 25 ta auruddak.mata thama hari piliwelata mensas hadune na.august haduna,saptember naha,october haduna,november naha.putha hambenna kalin harividihatama mata dawas 28n 28 haduna.kawada vithara mensas hawa masena hadeida. Ane mis pilithurak awanna
ගොඩාක් පිං ඔබතුමියට🙏.ඕනෑම අම්මා කෙනෙකුට දැනෙන විදියට තේරෙන විදියට කියලා දෙනවා
මිස් හරි ලස්සනයි. සිරියාවන්ත පෙනුමක් තියෙනවා. thank you mis
කියන්න දෙයක්.නෑ..මාරම.මාරම පැහැදිලිව තේරුම්.කරනව මිස්....බොහොම ස්තූතිය ..
Love it dear,as a father i got many advice from you.. Thank you again
මම මාස 7ක ගැබිනි මවක්.මේ වන තුරු ඔබ තුමියගෙ මේ උපදෙස් ගන්න කෙනෙක් .ගොඩක් වටිනවා.ඒ වගේම ඔබ තුමියට.මේ දැනුවත් කිරීම්වලට ගොඩක් පින්.❤
සති 39යි දවස් 5යි. ගොඩක් දේවල් දැනගත්තා.. බොහොම ස්තුතියි අපේ මිස්.. 🙏
Baba labunada? Dennama hodin neda?
@@rosefernando98 ඔව්, සති 40යි දවස් 4න් ලැබුණේ. අපි දෙන්නම හොඳින්. බොහොම ස්තුතියි.
@@dissanayakeanushaprabodani7548 congratulations. Parissamen Baba balaganna. Oyath parissamen Inna. Matath thawa masa dekakin puthek labenawa. God bless you
අක්කෙ මට දැන් සති 37යි.mensas හැදෙන්න වගෙ කොයිවෙලාවෙත් අමාරු වෙන්නෙ ඇයි
Godak wadagth mis...
Thank you....
ගොඩක් වැදගත් මිස්
Balagana hitapuma video akak miss. Thank you.
Mata sathi 30k..godak watinawa miss..🙏🏻
Very useful.
Thank you so much miss ❤
Mis matat sati 38 y.maget baba wenadata peyta 3parak dagluwot dn eka parak wage dagalanne..wenada dglanawata wada adu welwak tham dglanne..habaii badata hemiita chuutak thattuwak damma gamn nagitinwa ...eeka prashnayk na neda
Ane Dear matath dan e prashne wela sathi 38i dawas 2i wenada hodata dagaluwa dan dawasata bohoma aduwen dagalanne eka prashnayakda?
Mage 36 weni sathiya me.. ithin godak watinawa ❤️🙏
Aththatama oya vadasatahana harima lassanata karanawa godak hodai mis..bs..
Mis mata sapthamber wala thama dina dila thiyenne dan mata sathi 34 wenawa. Doctor kiwa baba harila kiyala ethakota ikmanin hamba wenawada baba harichcha nisa...
ගොඩක් පින් ඔබ තුමියට 🙏🙏🙏🙏
මිස් මගෙ ගර්භ යට සති 7 වෙද්දි මම bleed වෙනවා ඩොක්ටර් කියනවා ගබිසා වෙලා කියලා නමුත් hcg එකක් නැවැත බලනවා මගෙ බඩ ඉදිරියට එම නිසා එම hcg එක පොසිටිවි වෙනවා මෙක මොනවගෙ දෙයක්ද දරැවා තාම සිටිනවාද
Baby care pack එක ලැබුනා මිස්..අනේ හරිම වටිනවා මුදලට වඩා..trinco ඉන්න මට හරිම අමාරුයි මේ දේවල් හොයාගන්න ...අපේ මිස් නිසා ඒ ආසාව ඉෂ්ට උනා.. ස්තූතියි මිස්..pregnant අම්මෙකුට,අලුත උපන් බබෙකුට දෙන්න හොඳම තෑග්ගක් ...
Baby care pack ake monada tinne
Kiyada aka
බොහොම ස්තුතියි මිස් 🙏🙏
මිස් Hospital bag එක හදන හරිම විදිය කියල දෙනවද?
ane ow miss
Ou mis kiyala dennako
Ane ow mis
Ane ow miss
Ane ou miss
Miss , babagei ammagei badu leysthuwa denawada ? 2021 ewa ?
Mis mata den sathi 8i,tikak suda yanawa wage thiynwa eka prashnayak da mis.mokakda ekata karanna puluwan .plz reply ekak denna mis
බොහොම ස්තුතියි මිස්
Godak pin miss.danne nathi godak dewal danagatta.
ගොඩක් පිං අපේ මිස් ❤️
Godak sthoothi miss.🙏🙏❤.miss mata masa 3 n වැදෑමහ ain wela thibuna.hormon tablat ekak labadhunna mata ganna kiyala.mn pawichchi kara.den mata sathi 36 miss mata seasar karaidha.please miss mata pilithurak labadhenna.pin labei
බොහොම පින් ඔබට
Mis babagei ammagei redi list aka gena video akak dnnko
Thank you ❤️
Thank you oba thumiyata.🙏
Mata sathi 36dan yanne❤️
Matath sathi 39 dawas 3i adata thank you miss
GM Miss... Mata missge nu eka denna puluwanda??? Miss mata mry karanna kalin idan hariyata osap un ne.... Mry karalath ehemai... Masayak hedunoth dawas dekak witharak thama osap kale.... Ilaga mase osap wenneth ne... samahara Masa Wala osap wenna ona dineta wenneth ne.... Man den pregnant.... Mage Dina anuwa babage presutha dinaya wenne 3/12.... Hebei vog sirge dina anuwa 4/05... Mn osap wima hariyata satahan Karan thiyenawa..... Miss baba dagalana gaththeth vog sir anuwa Masa 04 sathiyakinui.... Den miss mata vog sir anuwa babata sathi 31... Mata den bade amaruwai konde kekkumai enawa.babath sehenata bade udata awith hema welema dagalanawa... Mage dawas anuwa babata den sathi 35 miss. Vog sir giya mase hambuna wele ilaga para enna kiuweth masayak yannath kalin .. . Mata me thathwe tikak pahadala denna miss...
Thank you,, mt thama sathi 25i godaak wedagath video ekak
Mis mata nowambr 13 dina thiynn mage kondanm lokuwat radanna ath yat bada idan yoni margay wenkm godk hira kranwa.daws 2/3k thiss akm digta oluw kakum enwa.wampathth papuwath ridanwa ak welawt hira kranwa.a deliver ak lan wen nisada mis mata ikmnt pilithurk dann..
Very interesting miss, the way you explaining everything.
Dr mage konde godak idenawa masa 3k vithara giyama hena ekak gawata kamak nadda
Salli witarak aramunu karagena wada karanna epa.oyage channel eka balannet pregnant aya.a kenek hadissiyakata amaruwak hadila katha karama advice ekak ganna eyalawa magaharinna epa.appointment dagena enna kiyanna epa.manushyathwayai watinne.tawa deyak hoda video danawata godak thank you.
Thank you miss
Mis mage baba wadiya dagalanne na. Eth nidagena bada tikak atha gewahama dagalanawa.
miss mata normally th suda yanawa. eka nisa eka wenama haduna ganne kohomada
Mis dan mage dewani pregnansy eka .palaweniya sisar .dan mata sathi 36..mage sisar cut eka ridenawa wage danenawa.adum kanawa ...sisar karalanam awrudu 4 i...eka prashnayak weida doctor kenekta pennanna weida
Miss mage babata masa 2i babage thel wala podi kiyla masen maseta oluwe Wata maninna kiuwa.a ai kiynnko
මිස් මං දැන් මාස 4ක් වෙනවා බඩෙ දකුන පැත්තෙ පොඩි වෙදනවක් දැනුනා අැයි කියනවද මිස්.මිස්ටයරය ගොඩක් පිං මිස්
Ane misse mage babage mole wathura premanaya wedi kiyanawa eka loku prashnayakda
Hospital bag video pls upload
thanks
Mis Mage sathi 17 apantis said awella opreshan Kala Mata sisr karanna weida plz kiyala denna
මිස් මට ඊයෙ ඉදල ලාවට බඩ රිදෙන්න ගන්නවා විටින් විට.යෝනි මාර්ගයෙන් මුත්‍රා වගෙ යමක් (දියරයක්)සැරින් සැරේ පිට වෙනව ඒකෙන් සාමාන්‍ය දුගදක් හමනවා.මට රෝහල් ගත වෙන්න තියෙන්නෙ ලබන 5 .(තව දින 6න්)අනේ මං දැන්ම රෝහල් ගත වෙන්න ඕනෙද?මේ ප්‍රසුත ලක්ෂනද?
Dokte mate sati 24 lamaye harile eke hodai de nadde
Thank u so much miss
Oba tumiyata godak pin.
මිස් මට දැන් සති 22 ක් වෙනවා බඩ නම් කසන්නේ නෑ .ඇයි මිස් පියයුරු වල කලු පැහැති කොටස කසන්නේ .නිකන් ලේ එනකම් වගේ කසන්න පුලුවන් .කියන්න ඇයි කියලා
මගෙත් එහෙම උනා මං බෙහෙත් ගත්තා
Hugak wadagath me awasthwe e karunu mis godak isthuthi
Mage baba sisa ganne kiuwa sisa gannawanam sati kiyen gannawada miss mata den sathi 24i
Ei sisa karanawa kiwe
Ape misswa unlike kala 30dena doctorsla wenna athi neda?
Mis mata satie 34 dwas 6 wanwa yata bada kakumyai mata labana ena bab 6wanya
ගොඩාක් ස්තුති
Miss yoni podinam normal ganna puluwanda
Mis man jayani.Mis man italy wala enne.mage puthata labana mase 25 ta auruddak.mata thama hari piliwelata mensas hadune na.august haduna,saptember naha,october haduna,november naha.putha hambenna kalin harividihatama mata dawas 28n 28 haduna.kawada vithara mensas hawa masena hadeida. Ane mis pilithurak awanna
mis mata sati28 wedemaha path wela kiwa. man mokada kranna ona mis
Godaak pin miss
Thanks miss
miss eka digatama konde kakkuma thiyanawa mokadda karanne mata sathi 28
සති 32 dexa විදපු අම්මලා ඉන්නවාද. ඒක විදලා කොච්චර කාලෙකින්ද බබා ගන්නේ.
Godak pin miss denuvat kirimata🙏😍
Mage chenel sascribe karanna
❤️❤️❤️❤️👍👌💋
Mis mage dinawalata anuwa den sathi 13 iwarai. Namuth scanner dinaya anuwa sathi 8 .mata bayai. Mage daruwage wardanaye aduwakda?
Oyata baba labunada.prashanayak na neda.matat okamai.kiyannako
Thx mis💞😘😍
Good update 💐
Thank you
Tnks mis
Miz puluwan loku udauwaka Miz me yati bada ridenna eka adu kara gnn mokd karnna one plz Miz ekth kiynna
Thank you miss mata dn sathi 31ie godak wedagath
Godk pin obathmiyta nodana dewl kiyla denwta apita..bs
Miss masa 7 diliwary karana ayata prasna wenne nadda
Miss rubella ennatha podi kale widala natnam pregnant unama eke balapamak tiynwada?
Ow බබෙක් හදන්න කලින් විඳින්න one.ඔයා dan pregnant නම නම් hospitle එකට කියන්න.එතකොට hospitle එකෙන් විඳිනවා
Miss Dan weeks 36..
❤️❤️
🙏🙏
Ape dilivery ekath date thiyenne February 23..😍
February 25th 😍😍
Congratulations...!!!
බබා දැගලුවෙ නැත්තම් රෝහල් ගත විය යුතුද.... බබා දගලන් නැත්තෙ ඇයි... සති 30 දි
Mage Baba dagalanneth naha Dan sathi 30
@@ashenndilrukshi1045 අනෙ බය වෙන්න එපා අක්කො මගේ බබා ඉපදුනා දැන් මාස 4ක් වෙනව එයාට සති 30දි දගලන්නෙ නැත්තෙ එයා ලොකු නිසා එයාට ඉඩ මදි හින්දාලු.... මම බබා හම්බෙන්න රෝහල් ගත වෙනකොටත් සති 40 දී...මගෙ බබා දැගලුවෙ නෑ ඩොක්ටර්ස්ලා කිව්වා බබා හොදින් ඉන්නව කියලා.... මට හොදින් නිරෝගීව බබා හම්බුනා.... ඔයාටත් එහෙම වෙයි..... බුදුසරනයි ❤😘
Hm ehmanam kmk na ithin ,ane oyatath oyage daru patiyatath budusaranai😘😘
Sathi 36 idan patan ganna one mark karanna...
Mis babek hamba wenkot agalak usa yanawada
miss.. mata menses anthimata hadune 10.9 wenida..mn daruwek balaporoththuwen inne..dn 12 .15 weddith mata menses hadune naha.man hcg baluwamath negative penwanne..
❤️❤️🙏🏻🙏🏻
Ane miss praganat amma krnekta corona hedunama eken wena balapema gena kiyanawada.ikmanin pilithurak balaporoththu wenawa.
Miss ge mobile no eka ganna bberi weida
11+9+7 =27 da miss
මිස් බබෙක් ලැබෙන කොට බබාට ජරාව කැවෙනවා කියන්නේ මොකක්ද ඒකෙන් බබාට ලොකු බලපෑමක් වෙනවද්
😙😙😙
Doctor මට දැන් සති 19 උදේට ගෙදර වැඩ කරහම ලොකු මහන්සියක් දැනෙනවා හුස්ම ගන්නත් අමාරුයි.... ගමනක් ගියාහමත් පැය භාගයක් පැයක් විතර යද්දි ඒ වගේම හුස්ම ගන්න අමාරුයි වගේ කලන්තෙට වගේ එනවා එහෙම වෙන්නේ ai docter මට පෙෂර් එහෙමත් නැ
Mge wam paaththe bada korawela gdk. E ai.. sathi 35i dawas 6 i dn.
Ei ai oyata awlak unda matath ehemane
Miss mata prsnayak tiyanwa
👍👍👍👍
💖💖💖💖🌺
😍💐
Number eka dwnna puluwanda
adarey ape miss...
මිස්. දැන් මට සති 29 ක් වෙනවා. බබා දඟලනවා අඩු යි සමහර දවස් වලට.
Matath ehamai
Thanks
මිස් මං දැන් මාස 4ක් වෙනවා බඩෙ දකුන පැත්තෙ පොඩි වෙදනවක් දැනුනා අැයි කියනවද මිස්.මිස්ටයරය ගොඩක් පිං මිස්
thanks mis