Ane miss mt thiyana prasne thamai masa aka hamarak vithara putuwe wadi wela thamai kiri dunne ethakota eya hodata kiri biuwa.miss kiyala dunna wage thamai dunne..mn masa aka hamaren passe rata ehema adata gihin kiri dunna eyth ho.bonawa bara ehema wedi una.dn babata masa deka hamarai eya wadi wela kiri dunnata bonnema ne adanawa haiyen mn mokada krnne miss mekt kohewath ekkan gihin mn kohomda eyt kiri denne ....clinic ekt gihinuth ehemai nalawa ganna be adanawa .wadiwela biuwema ne .mt loku prasnayak wela thiyenne dan miss
Miss ethakota vinadi 20k kiri beela baba 3 hours nida gannawa nam anith piyayure (kiri beepu nathi) kiri thada wenne nadda? Ehema wenawa nam baba kiri beela iwara unata passe kiri nobeepu anith piyayure kiri tika dowala ain karoth kiri thada wena eka nawathinawa da? Ilagata baba nagittama kiri dowala ain karapu piyayure kalin wagema kiri dunnoth awashya poshanaya daruwata labenawada? Me gena pahadili karanna
Mis ape nangige baba hamba wela Dan dawas 7i eyage baba kiri Bonne eka piyauruwakin witharai anith eke nipal eka Madi babata kiri uranna eaka Nisa eake kiri thada wela wage mokada karanna oni
ඇත්තටම හොද වැඩසතනක්😍මාත් තව මාසෙකින් අම්ම කෙනෙක්😍😍😍ඇත්තටම මට මේක අලුත් අද්දැකීමක්😍
මිස්ට ගොඩාක් පින් මිස් මෙ වගෙ විඩියෝ දනවට මට තියන පරශ්නෙත් මිස් බබා කිරි බොන වෙලව කිරි බොන්නෙ විනාඩ් 10 ක් විතර බබාට හම්බ වෙන පොශනය
ඉතාම පැහැදිලිව කියාදෙනවා.බොහෝම ස්තුතියි ඔබතුමියට
ඉතාමත් වැදගත් වීඩියෝවක්..
ගොඩක් ස්තූතියි මිස්...
Muladi baba 30v biuwa dawas 28 passe winadi 10 bonne ai a miss
ගොඩක් ස්තූතිවන්ත වෙනවා මිස්...🙏🙏🙏
Mis baba kiri bonawa adui wedipura nidagannawa ethakota kiri denne kohomada eherawagannath be negitin ne.
Mis,udeta,rata ganna vitamin pethi kaamata paya 2kta kalin ho passe ganna kiynawane,ita passe thawa paya 2k inna onida kmak gnnawanm.
නිවුන් දරුවන්ට කිරි දෙන විදිහ වීඩියෝ එකක් දාන්නකො මිස්..🙏🙏🙏
බොහෝම ස්තූතියි ....
Good advice mis tnx🤰😊
හරි පැහැදිලි. ස්තුතියි
Ane miss mt thiyana prasne thamai masa aka hamarak vithara putuwe wadi wela thamai kiri dunne ethakota eya hodata kiri biuwa.miss kiyala dunna wage thamai dunne..mn masa aka hamaren passe rata ehema adata gihin kiri dunna eyth ho.bonawa bara ehema wedi una.dn babata masa deka hamarai eya wadi wela kiri dunnata bonnema ne adanawa haiyen mn mokada krnne miss mekt kohewath ekkan gihin mn kohomda eyt kiri denne ....clinic ekt gihinuth ehemai nalawa ganna be adanawa .wadiwela biuwema ne .mt loku prasnayak wela thiyenne dan miss
Mulin cser karata passe deweni daruwa normal ganna puluwanda.eka anathuru dayakada
😂 මුල් කෙනා සීසර් නම් ඉස්සරහට සීසර් තාම නෝර්මල් ගන්නේ නෑ
Mage babata dan masa tunaei bara 4.700 ane mis bara aduda upath bara 2.900
ගොඩාක් වටිනවා මිස්
Harima වැදගත් video ekak tnz miss✌️✌️✌️✌️✌️
Mage babata masa 4i eyage himoklobin adu wenawane
Very good explanation
Miss mage babata thawama dawas 13i. Eya vinadi 20k kiri bonnema neha. Habei adanne neha hodata nidagannawa peya 2k 3k vithara. Vinadi 20k kiri peune nethnam eka babata hoda nedda
Godark pin mista.🙏
Good advice
Glad you liked it
ගොඩක් ස්තුති
ස්තූතියි මිස්.
Miss ethakota vinadi 20k kiri beela baba 3 hours nida gannawa nam anith piyayure (kiri beepu nathi) kiri thada wenne nadda? Ehema wenawa nam baba kiri beela iwara unata passe kiri nobeepu anith piyayure kiri tika dowala ain karoth kiri thada wena eka nawathinawa da? Ilagata baba nagittama kiri dowala ain karapu piyayure kalin wagema kiri dunnoth awashya poshanaya daruwata labenawada? Me gena pahadili karanna
Meka mth tiyenna gataluwk
Ane miss mage baba masa 8 ipadune eyata kiri denna kohoma kiyala mata therenne na miss Ane mtudavu karnna misa
godak wadagath miss . oba thumiyata godak pin..
Thanks miss
Harima vadagat miss thank you
miss mage nipal lokui daru patiyata katata daganda amarui mama mokadaa karanda ona
Mageth
❤❤❤
Thank you miss ❤❤
You're welcome 😊
Thanks miss.matath masa 2 babek innawa
Ane mis mt nu1 denavada
Thank you so much miss ❤
Godakk watinawa godak dewal dena gaththa
miss babata nidagena kiri dunnata kamak nada
Matath thiyena prashnayak
පින්
Miss babata gudus giya kiyla danagnne kohomda
Miss alutha upan baba ninda giyama maw kiri denne kohomda denna oneda
Thank u miss babata Dan sathiyak.watina video ekak
Very useful video 👍
Thank u miss hrim watinawa 😊❤
හොඳ වැඩසටහනක්. 💖
ගොඩාක් ස්තුති 🙏
Ane mage baba kiri bonne vinadi 10
Miss anne nipals hadaganne kohomada
Mis ape nangige baba hamba wela Dan dawas 7i eyage baba kiri Bonne eka piyauruwakin witharai anith eke nipal eka Madi babata kiri uranna eaka Nisa eake kiri thada wela wage mokada karanna oni
Sithala wathuren thwann..
Mage Barbara masa 8 mama kohomada Kiri denne
අනෙ මිස් මගෙ කිරි වල නිපල් ගොඩක්ම පොඩී ඒවා ඉක්මනට හදාගන්නෙ කොහොමද දැන් බබාට මාස දෙකයි ඒත් තවම තිබුන විදියමයි
Mageth
Thala thela gala masach karanna
Mis මගෙ babat මාස 1,ඉපදෙන කොට 3kg bara තිබුණා dan bara අඩුයි ,bara wadi කර ගන්නේ කොහොමද
Aiyo dear matat tiyenne oya peashnemai
Ane mage babageth ehemai. Maseta 400g wadi une
Dewani mase weddi bara kiiyak thibbada babagee...dear@@kavishabulathsinghala
Mge baba 3900 i gdk adu wenawa bara
මිස් මගෙ පලවෙනි බබා තව මාසයක් වගෙ පොඩි කාලයක් තියෙන්නේ බබා ලැබෙන්න .මම මිස්ගෙ විඩියෝ බලනව.මට එවා ගෙඩෙක් වටිනන.පුලුවන්නම් නැපි අන්දන හරිම විදිහ සහ,ගුඩුස් යවන විදිහ විඩියො එකකින් දාන්කකො.
ua-cam.com/video/wNZ-DkdvXTQ/v-deo.htmlsi=HpqZ-YP5JJiXDHvi
Miss pregnat kaledi mawu kiridima sudusuda?
Mge babat dawas 10den eyt kiri denkot hriyt hithnw mn kiri pevilda kiyl eya bonwa eth bada pirilaaa thiynne ne ne
Mis man danata masa 5ka amma knk.eth mta wam paththata nidagnna be ,piyayuruwalta yatin,papuwa said eknk kakkumak enwa.ay e.
ගොඩාක් වැදගත් මිස් ගොඩාක් පින්
Very useful for mums . Thank you
Godak watina wedasatahanak..
Babata nitharama ugurata enawa mis e ai
Godak.hodai.mis
Miss kiri denkot baba peyak withra urala bonw..serin sere. mage atha ridena nisa MN ende nidiyan kiri denw... Mt thiyen prashne gudus arina eka.. Mt kiyl dennkoo.
Mge babat sathi 2i eya athe thiyagen kochchr kiri dunnath bonne ne nidagena dunnm bonwa.mt bayai ek prsnyk wei kiyl
9:45
Thank you doctor ..🙏🙏🙏
Mis mage babata 3 months eyata mn dunne paya 2n 2kat vinadi 20k dn eya kiri bonakota adanavane
Thanks mis
Miss mage baba kiri bonagama kedirigamin bonne e mokada
Ane mis babage badata hulan pirunama mokada karanne
Mis baba kiri bonakota tikak wegen ura bonawa, etatota kiri hira wemwa miss, ekata mokadda miss karanna oni.
Matath ekata visadumak oni ...oyata ekata visadumak labunanam kiyanna matath dan oni eka
Thanks miss...
Godak watinawa aththamai pin
ගොඩක් වටිනවා ඔබතුමියට..මගෙ බබාට මාසයයි මිස්.එයා කිරි බොනකොට සද්ද නගලා හුස්ම ගන්නවා.ඒක ප්‍රශ්නයක් ද මිස්.තව බබාගෙ බඩ පිරුනා කියලා දැනගන්නෙ කොහොමද...අනෙ මට කියන්න.
Ane matath me parshne tiyanwa mokdha ekata wisaduma
Godak pin ❤🙏
ana mes mata keri madi
Ane mis kiri thda wena akata mokakda karanne
Ice වලින් තවලා වැඩිපුර තියෙන කිරි දොවන්න පියයුරු හිස් කරන්න
Baba vinadi 20 kiri bonne na mis nithara nithara kiri bonna hoyanawa adanawa, wisadumak kiyanna mis
Mageth ehemai
Super
අනේ මිස් නිවුන් දරුවන් ට කිරි දෙන විදිය කියලා දෙන්න
Mis ලිපේ රස්නෙට ඉන්න හොඳ නැද්ද
Miss mage babata nasayen kiri yanawa katinuth yanawa nasayen yanne ei
හොදට ගුඩුස් යවන්න.. එයාගේ බඩ හොදට ඔයාගේ breast එකට තියාගන්න.. ගොඩක් අය ගුඩුස් යවද්දි බබාලගේ පපුව තමයි බඩ කියලා ඇගට තියන් ඉන්නෙ... බුදු සරණයි හරි නොගියොත් කියන්න අම්මා .. ,,I am one of midwife miss
@@inokasanjeewani9467 mis rajaye rihalaka badu list eka kiyannaki
මවට- චීත්ත 5,6ක්, බෙඩ් ජැකට් 3,4, සුදු බෙඩ් ජැකට් 1, සුදු චීත්ත 1, ලූපය සහිත ෆෑඩ් පැකට් 1, දිග හයිය රෙදි පටි 2,3ක්, පනාවක්, බුරුසුව , දත් බෙහෙත්, ෂොපින් බෑග් ලොකු 2. බබාට - නැප්කින් 10,15, ගවුම් 8,10,, තොප්පි, මේස් කුට්ටමක්,පෙකණිකටුව, ඔතන රෙදි 2, පිසින රෙදි 2, ලොකු 2, පුළුං පැක් 1,කුඩා නෙට් 1, කොට්ෂීට් 1
@@inokasanjeewani9467 ethakota 36*36 sais parana cheeththa genna kiyanne ai
රෝහලෙන් රෝහලට වෙනස්... ඒ ලේබර් රෑම් එකේ ඇදට දාන්න...සමහර විට ඇඩ්මිට් වුණාම ඇදටත් ඕනි ඇති කෝවිඩ් තියෙන නිසා තමන්ගෙම ඇදුම් safe නිසා
👍👍👍👍👍👍
මිස් පොඩ්ඩක් වත් කම්මලි නැ ආසාවෙන් බැලුවා බබෙක් නැති මත්
💪💪
අනේ මිස් මගේ බබාත් ටිකක් බොන්වා ඉටපස්සෙ ආයිත් නවත්තනවා විනාඩි 20 බොන්නෙ නෑ
😘😘😘😘
Mis mage nagiga baba aya nitharama kiri wamanaya dannawa Anne ayi a😢
Mge baba 6mint wage thama kiri bonne kochchara purudu kara ganna haduwath eya bonne nane mis
Ane mge bbth ehemai podim podi welawai kiri bonne
දරැවා කිරි බොන්නේ නෑ....ඉපදිලා සතියයි....එයාට බබා තන පුඩුව අරගෙන උරන්න තෙරෙන්නේනෑ....තන පුඩුව අත හැර ගන්නවා කටින්......නිතරම හඩනවා...විසදුමක් කියන්න පුලුවන්ද මිස්
තාමා කිරි බොන්නේ නැද්ද. කවුරැවත් විසදුමක් දුන්නාද
Cup feeding
Ane mAge daruwa egili Kate dagena Kiri wage uranawa thama daruwata sathiyai, Kiri winadi 20 k dunnata passeth gudus erala eya Kate egili uranawa, eken daruwage bade wathaya pirenawada
Ane mta kiynn ai a kiyala
Matath e prashnayama thiyenawa ane kiyannako miss
Godak pin
මගේ බාබත් විනඩි 20ක් කිරි බොන්නෙ නැ
🙏🙏🌹
Mata misge pon nambar aka ganna puluvanda mis
අනේ මිස් මගෙ බබා කවදාවත් විනාඩි 20ක් කිරි බොන්නෙ නෑනේ උපරිම විනාඩි 10යි බොන්නෙ
Mage babath ehemai
Mage babath winadi 10kiri bonne.
Mageth ehamai
Samahara babala winadi 5 i bonne.. E hati eka eknage badawak wenasne. Eyala gana intake eka wenas
20mntz baba kiri bonnehe ne mss
Babata kiri madi wenawada
Mata misge contact number eka ganna puluwanda
jjh
මේ විදියට නැතිව නිතරම කිරි දෙනකොට මොක වෙන්නෙ
Daruwata pewenne watura witarai.bara adu wenawa.
බබා විනාඩි 20කට වඩා බොන්නේ ඇයි
ඒක එක එක හේතු මත වෙන්න පුළුවන්
තුරුල් වෙලා ඉන්න ඕන කමට
එහෙම නැත්නම් කිරි එනවා මදි වෙන්නත් පුළුවන්
පැය භාගයක් විතර නම් බිව්වට කමක් නැහැ
ඊට වඩා එක දිගට කිරි දෙන්න ගියොත්
බර අඩුවෙන්න පුළුවන්
@@midwifelk eeta wada innewanam mokadda mis keranne one
Mn niwardi iriyaw pawathwa gaththath babata wathya pewenwa wadi baba hodta kata athulata ganenana mn mokda karanda oni
Ani mis mage babata nasayen saha katun kiri gamana yanawa ai mis
Thanks miss.matath masa 2 babek innawa