Very nice lesson The whole song is made even beautiful by this guitar solo There’s only a few songs where the solo compliments the song like hotel California and this song is one
Aiya solo 1k play karaddi api eke note serama dana gena inna eka aniwarayenma karanna oneda? Mokada frt board eke note all position mataka tiya ganna hari amaruine. Eyering ekata play karata kamak nadda?
Shan aiya witharai mehema supirima widihata kiyala denne.
Keet up shan aiya
මම අයියේ මෙක බලලා practice කරලා part එක පුරුදු උනා, බොහොම ස්තුතියි ඔයාට ❤❤️❤️🔥🔥🔥
Shan ayye digatama lesons danna
ඒකත් බැලුව අයියෙ ස්තුති
Thanks අයියේ. නියමයි
පට්ට ශාන් අයියේ.හොදට තේරුම්ගන්න පුලුවන් වෙන්න කියලා දෙනවා ඔයා. .ජයවේවා ..බුදුසරණයි
පට්ට බැකින් ❤❤❤❤
බොහෝම ස්තුතියි ශාන් අයියේ...........👍👍👍✌️✌️✌️💐💐💐💖
Thanks for your lesson and time
Thanks...wadagathma video ekak😍😍😍😍 hoya hoya hitiye....🙏🙏🙏🙏😍
ගොඩාක් ස්තූතියි ශාන් අයියේ ...බුදුසරණයි
Great piece of work❤️🎸🎸🎸
ජය වේවා 👌👌👌 සුපිරි
Niyamai shan aiyaa....❤️
Pattai aiye
සරළව කියලා දෙනවා. ඔබට ජය. ශාන් අයියා.❤
Thanks shaan aiye... oya supiri..
We will be waiting for next lesson !!
Niyamai shan aiye,thanks ❤❤❤
ekanam patta shan ayye
Niyamai brother Thank you lesson ekata 🤘🤘🤘
නියමයි...♥️♥️♥️♥️♥️♥️♥️ බල බල හිටපු එකක්....
හොදටම පැහැදිලි අයියේ.ඔයා හැමදාම විරයෙක් අපේ.
Niyamai aiye.thanks
Ela aiya supiriyak
Niyamai ayya
ඉස්සර ජා ඇල මම වැඩ කරද්දි (මොබිටෙල් ) භමුවුනාම මම කතා කරනව. නිහතමානී චරිතයක්.
සුභ පැතුම්.
Ayya 🙏🤩❤️
සුපිරි අයියේ 👍👍
ස්තූතීයී ශාන් අයියේ❤️❤️
Shan aiya ela...
පට්ට 👌👌👌.... නියමයි....
Godak isthuthi shan...god bless
Most awaited one aiye..🥰🥰
thanks for sharing your knowledge!!!
Supiri ❤ waited for this lesson thnku ❤
සුපිරි ඔයා
Niyamai ❤❤
Very important lesson
Hadawathe wadakaya♥️♥️♥️♥️
Thank you shan aiyeeeee.......🎸🎸🎸
supiri Ayye...
ayye niyamayi. ayye thawa ton ekkakuth one
Thank you Shan ayiya..
Loku udawwak shan ayiye
superb.Roshan
Niyami....Thanks a lot Aiye..
Yakekne 😂😂.
Sanidhapa kiyanne agamak adahanawa meranakamma.
Niyamai shan aiye.
shaan aiya is the best
Guitar 🎸🎸 king
Awesome👌❤️
සුපිරි ලෙසන් එකක් ස්තුතියි 🙏
❤️❤️❤️❤️
Tanks shan aiya
patta😘😘😘
Supiri
ලස්සනයි
Final countdown leadpart eaka youtube leson eakak karanawada thankyou
Very nice lesson
The whole song is made even beautiful by this guitar solo
There’s only a few songs where the solo compliments the song like hotel California and this song is one
Budusaranae parissamen ayya puluwannam roja janeman sinduwa kiyala dennako
Shan aiya final countdown songs eke lead guitar solo eka lessons ekak karanna 🙏❤️
ශාන් අයියේ,මේන්න මේ වගෙ notes හොයා ගන්න අමාරු සින්දු වල part lessons upload කරන්න,මාරම වටිනවා ❤️❤️❤️
suparb
Apita schale danuma denna puluwan da schale eka bawitha wen kohomada melady ekak thaniyama hadaganne kiyala denna puluwan da
Thank you Sir
👍👍👍👍
🔥
Best
💚💚💚💚
❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏💐💐💐💐💐
❤❤❤❤
Tanks sir❤
🎉
ශාන් අයියේ නියමයි ශාන් අයියේ ඔයාගේ දෙවියෝ මවපු අත් දෙක. අනේ අපිට ජය ශ්‍රී ලගේ පියමැන්නේ එකේ තියෙන Distance Lead part එකත් කියලා දෙන්න. 👍 👍
“Distance lead part” meke theruma mokakda malli
@@shandias3401 අයියේ ටිකක් ඈතට ගහගෙන යන Lead Part එකක්. ඔයා ගහනවා ඒක ඒ video එක මම නිතරම බලනවා. හරි ආසයි. අන්තිමට End එකට කලින් තියෙන Lead guitar part එක. 😄😄 පුළුවන් නම් Please අපි වෙනුවෙන් .
eka e time ekata hadala gahana ekak malli.chords walata hadala gahanawa
@@shandias3401 👍 👍 👍 🙋🙋🙋👨❤️ නියමයි ශාන් අයියා ඒ වගේ Lead පාරවල් හරිම ලස්සනයි .Thanks
Brother mt e sinduw dann puluwnd
Thank you aiye❤
Fainal countdown danna ko,, shan aiya ,,,
Elazzzz
ස්තූතියි
♥️
Aiye puluwanda " api kawuruda " song eke lead part ekath karanna. Thanks 🙏
Classical guitar eken lead part eka Gahanda barida aiye
ගින්දර
😘😘😊😊😊😊🤗🤗🤗🤗🤗
Oya guitar ekak කීයක් වෙනවාද
ලොකු දෙයක් ඉගෙන ගත්තා ශාන් අයියෙ ❤️
Shan අය්යා සුපිරි 💓💓💓💓🙏💐💐 guitar එකක් ළඟ නැනේ කරුමෙට
Oh mata dukai oyage kohomahari guitar ekak ganne
Aiya solo 1k play karaddi api eke note serama dana gena inna eka aniwarayenma karanna oneda? Mokada frt board eke note all position mataka tiya ganna hari amaruine. Eyering ekata play karata kamak nadda?
Kamak na malli
👌👌👍👍🙏🙏🎸🎸
thanks සී සී කඩ part එක දෙන්න
Accostic guitar ekenuth me notes ma gahanna පුළුවන් dha
Ow malli
👍
Supir Shan aiye.gfx 8 tone eakak one.
🤗🤗🤗🤗🤗🤗
🖤🖤😍😍🙏🙏
Roja janeman" sinduwa play karannako oya aka play karanawa balanna asae
Aiyye pium nila wila upan liye part eka dennako
මල්ලී කුමාරසිරි පතිරණ මහතාගෙ "මගේ හදවත හැදිනගත් ඔබ" සින්දුවේ lesson එකක් කරන්න.
Thanks malli. Maga balagena inne.
Aiye tabs dnne nedda
Lassana melody ekak dannako
Meka ahanakotath gahanna baya hithenawane.
Shan mahattayo d Cord ekapahalin gahanne gahane box guitar eke
මොකද්ද කිව්වේ කියලා පැහැදිලි උනේ නෑ.
Sorry will mange
Me sinduwata box. Eken d cord eka part eka pahalin gahanne amarui