This a special luxury train for those who wants to travel in comfort it s still very cheap for such a scenic journey ranked as Top x 10 rail journeys in the world
Can these railway people say before hand at least 30 day notice, that they are going on a strike so we do not need to do a booking. So it would be very easy for foreigners and locals.
Good initiative, however if you look deep it's a sad story. These railway lines established long time ago by the colonial powers and since then SL only managed to have a rail line extended from matara to beliatte, even that started in 1996 and finished recently so one can imagine a country's progress.
I traveled in this a few months ago and it was a scam. They charged more than 6000 R.s (don't remember the exact number) and then it only started from Kandy. There was no canteen and they provide a snack 4 or 5 times higher than the normal price. Even a water bottle was 4 times more expensive than normal bottled water. They also contractual to provide unlimited tea and coffee during the ride and non of them wasn't provided. Inside a cabin, there was no difference from a first-class cabin and at that time first-class ride was only 3500 R.s. It was such an unsatisfying journey for me compared to the ticket price I spent back then.
CGR should also introduce a Classical Train with M4 Engine or Steam engine with M6 & Refurbished Romanian coaches with 1st & 2nd Class only & observation wagon + 1st class Semi opene Deck Wagon specially on Fridays / Saturdays / Sundays & Mondays and on special bank holidays
යකෝ මේ ඩොකියුමන්ටරිය කරන්න පට්ට ගේමක් දීලා තියෙන්නෙ කැමරා...මරු ❤ අගය කරනවා ❤
ඔය ඩ්රෝනමුදියන්සෙ කියන කෙනා තමා කරන්නේ එයා ගොඩක් දක්ෂයි
@@Samith44 කේලමා වගේ ඩයල් එකක් නේද ඌ
System change කියන්නේ මේවට තමා , අලුත් විදියට හිතලා අර්ථවත් ගමනක් යන එක, නැත්නම් බුදුදහම හා බැදුණු සිංහල සංස්කෘතිය වලපල්ලට දැමීම නෙවෙයි
අනිවා
ආඅ අ මේකට සිස්ටම් චේන්ජ් කියන්නේ
Wtf is sinhala culture
රු. 5000 නම් හරිම සාධාරණයි. මෙහෙම view එකක්, අත්දැකීමක් එක පාර විඳින්න ඇත්තටම ගොඩක් අයට ලැබෙන්නෙ නෑ පෞද්ගලික වාහනයකින් ගියත්. එහෙම බලද්දි මේක ලොකු අවස්ථාවක් ලංකාවෙ අයට සහ සංචාරකයන්ට.
@@ns6705 ella odyssey eka patan gaththa dawase idn 5000 thamai. E 3000 tibbe normal badulla trains wala 1st class eka ekiwe udarata manike podi manike. Meka awilla e wage train ekk nemei.
@@ns6705 ගණන් ඉතාම සාධාරණයි
5000 යන්න විතරද?
@@chamalprabhashwara8187 ow yanna enna wena wenama gewanna one.
5000/= up and down දෙකටම ද ?
ඩ්‍රෝන මුදියන්සේගෙ ඩ්‍රෝන් ශොට් ටික මරු❤️
Thank you මමත් ආසාවෙන් ඉන්නේ යන්න vistara දැනගන්න වුවමනා හිටියා 👍
ගාන වැඩියි තමා යකෝ luxury කිව්වම 😂 යන එකා යනවා කීය උනත්. රැල්ලට ට්‍රිප් ගිහින් පුප දෙන එවුන් තමා ගාන වැඩියි ගගා වැලලෙන්න හදන්නෙ. හැමදේම නිකනුයි ලාබෙටයි හොයන ගොං ගතිය නැති කරගනිල්ලා. සල්ලි නැති එක උඹලගෙ ප්‍රශ්නයක්
ඇගේ හිරිකඩු පිපෙනවා දකිද්දි 🥺😍 drone shots ටික මරු ❤️
බන්දුලව පෙන්නූවේ නැත්නම් ගොඩක් වටීනවා.
දෙයක් දැනෙන්න කරන්නේ on topic තමා❤
කරන්නෙ නෙවේ පෙන්නන්නෙ.
5000 ඒවා 170
4000 ඒවා 144
3000 ඒවා 50
එකතුව 1,576,000
එක ගමන් වාරයකට ලක්ශ පහලවා මාරක් විතර 😳😳
සීට් ගානට විතරයිද යන්න දෙන්නේ🙄
@@sadaruvlogs 😣 ow
Seat no වලටද වාඩිවෙනන් තියෙන්නේ
දවසට කෝටි ගානක් හොයනවා බං මුලු දුම්රිය දෙපාර්තමේන්තුවම.දුම්රිය දෙපාර්තමෙන්තුවෙ සාමනය සෙවකයන්ගෙ සැලරි එක පවා ඉහල අගයන් වල තියෙන්නෙ.
@@-xxx53499k
හ්ම්ම් යන්න ආසා හිතෙන ගමනක් කවුද මාත් එක්ක යන්න එන්නේ 😍🙈👌🙏
2:53 online විදියට ටිකට් දෙන්න❤
ගාන තව අඩු උනා නම් බොහෝ දෙනෙකුට මේ අත්දැකීම විඳගන්න තිබුනා.මම හිතන්නේ හිතාමතාම තුන් වැනි පංතියේ මගින් සීමා කරලා තියෙනවා ...
ehema ekak na. me train eka apu madiri sakasma
තොපි හිතුවෙද අපි සල්ලි කාරයො කියාලා තොපිට පිසුද යා කො
den kaale 5000/~ k minisunta denda harima amaarui. eka hari. thawa deyak thiyanawa meke gaana adu karoth minissu meke thiyana lassana nethi karanawa. ape minissu godaak ays boruwata ke gehuwata ape deyak parissam karanda danne nehe. satthu wage hesirenne. eka nisa me gaana kamak nehe.
සල්ලි නැත්තම් වෙන කෝච්චියක පලයල්ලා ඕක විතරක් නෙමේ ඇල්ලට යන්නෙ.
ලංකාවෙ මිනිස්සුන්ගෙ ඕක තමා අව්ල උන්ට සැපත් ඕනි හැබැයි වියදම් කරන්නත් බෑ
ඔය වගේ හිතන උබලා වගේ නාකි හැතිකරේ මේ රටින් මැරිලම යන්න ඕනි...
හොද වැඩේ. ගාන අඩු කරාම මිනිස්සුන්ට අගයක් නෑ. ඇවිත් සීට් ඉරල කඩලා කුනු දාලා ජරා කරලා විනාස කරලා දායි
ජේවීපී එවුන් අදුරගන්න පුලුවන් comment වලින්
මෙහෙම කියලා විතරක් හරියන්නේ නෑ.... කරන්න පුලුවන් වෙන්න ඕනෑ ආසියානු රටවල් වලින් ලස්සනම රට ශ්‍රී ලංකාවයි! ඉතින් පාලකයෝ රැළක් එකතු වෙලා හොරා කනකොට ... ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් ? මේ කාලකණ්නි මීහරක් නරුමයන් ඇඹලයෝ වාගේ එල්ලිලා ඉදිදින් මොන ලස්සන තිබුණත් වැඩක් තියෙනවද... හොරා කෑම ඉහලින්?
ඇමතියත් රිංගලා පරම්පරාවම එක්ක. 😁 ඒවටත් අපේ ටිකට් එකෙන් ගෙවන්න ඇත්තෙ.
ජේවීපී කුහකයෝ් ..කිසිම දෙයක හොදක් දකින්නේ නෑ
හරිම ලස්සනයි
This a special luxury train for those who wants to travel in comfort
it s still very cheap for such a scenic journey
ranked as Top x 10 rail journeys in the world
2:25 අඩෝ අකලංක 😁🔥
🙊😁
@@viduravidu7646 😁
ගාන වැඩි නිසා හොඳයි. හිඟන මානසිකත්වය තියෙන හිඟන්නෝ මේක පාවිච්චි කරොත් මේක වනසයි
Wesige puthekne ubaaa
@@sashikakarunasingha5210උබෙ අම්මනෙ වේසි 😂😂
ඇත්ත තමයි බං
ගාන වැඩි උනා කියලා හිගන මානසිකත්වයක් තියෙන උන් ඕකේ නොයා ඉන්නෙ කෝමද ඔයා ඒ අදහස් කරේ පෝසත් අයට පමනයි දුප්පත් අය ඕකේ ගියොත් වනසනවා කියලනෙ . සහෝදරයා දුප්පත් පෝසත් කමෙන් නෙවේ මිනිස්සු මනින්නෙ පෝසත් මිනිස්සුත් ඉන්නවා දුප්පත් මිනිස්සුත් ඉන්නවා පොදු දේපල පරිස්සම් කරන ඒ වගේම පෝසත් මිනිස්සුත් ඉන්නවා දුප්පත් මිනිස්සුත් ඉන්නවා පොදු දේපල අව භාවිතා කරන. ඒකෙන් ගාන වැඩි ඉනා කියලා ඕක නොනසා ඉන්නෑ. එහෙම දැකපු ඔයා ඊට වඩා මන්ද මානසික එකෙක් අන්න ඒක තේරුම් ගන්න 🙄
තොනේ හිගන්නා..තෝ මොකද මේ හිගන රටේ කොච්චිවල යන්නේ..
ඩ්‍රෝන් ශොට්ස් ටික 🔥
how to book this train bro ?
dron shot tika super😍
ආරුක්කු හතේ පාලම වගේ දෙයක් ලෝකේ කොහේවත් නැහැ. මේක හදපු අපේ කොල්ලන් ගැන මතක් වෙන විට ඇස්වලට කඳුලු එනවා.
ආරුක්කු නවයක් තිබෙනවා,අනික එන්ගලන්තය වගේ රටවල තියෙනවා ආරුක්කු දොළහට වැඩි දුම්රිය පාලම් මම ටීවී එකේ දැකලා තියෙනවා
තෝ මහා මී හරකෙක් නේ ආරුක්කු 7තේ පාලම නෙමේ ආරුක්කු 9යෙ පාලම කියලා තමා ඕකට කියන්නෙ අනිත් එක කොල්ලො හදපු පයන්නක් නෙමේ මේක ආරුක්කු 9 පාලමේ අතීත කතාව හොයගෙන කියවලා බලපං මෝඩ ගොං ලබ්බා
මේක හැදුවෙ ඉංග්‍රීසින්
@@onlygoodperson ඉංග්‍රීසීන් හැදුවා පුක
@@rameshlakmal9423 මිනිස්සු ට තමා වරදින්නේ ,,පොඩ්ඩක් හොදට කතා කරපන් මචන් ,,මොකද හැමෝම උබලා වගේ ඉගෙනගෙන නැහැ ,නොදන්නා දෙයක් කියලා දීපන් ,,තව කෙනෙකුට ,🙏
Good work
Thanks to 'Gota" who initiated the system change but its taking place slowly!
😂😂😂😂system change by gota
Went on this week. Excellent ride✨
Can these railway people say before hand at least 30 day notice, that they are going on a strike so we do not need to do a booking. So it would be very easy for foreigners and locals.
Please make online app for online booking for tourists.Usually tourists book their ticket 2-3 months ahead when they plan their trip.
You can book through site
There is already an app
Niyamai ape rate lassana mahemawath balanna lebema satutak
Railway station need to renovate as soon as possible
wow 😍😍😍 may triple gem bless sri lanka 🙇
Great ❤
Is this amount for both up and down?
One side
Kohomada online ticket book karanne
amazing and lovely srilanka...
Aththtm me wage lassna wada godak karnn puluwam ape rate ..♥️
Me Price eka yanna witharada. Naththam gihin apahu colombo ennath ekkamada.
Yanna witarai
I love you badulla.
මරු 👍
DANI..Hasitha kollo ubanam Patta waddek Bro.
Are those rates for both ways ?
One way
Niyamayi
Good initiative, however if you look deep it's a sad story. These railway lines established long time ago by the colonial powers and since then SL only managed to have a rail line extended from matara to beliatte, even that started in 1996 and finished recently so one can imagine a country's progress.
Can we open the window in 1st class of odyssey train?
If you want a open window you need to go in a second or third class
Desperately must needed thing finally happen . Thanks SL Railway 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
Harima lassanai
I traveled in this a few months ago and it was a scam. They charged more than 6000 R.s (don't remember the exact number) and then it only started from Kandy. There was no canteen and they provide a snack 4 or 5 times higher than the normal price. Even a water bottle was 4 times more expensive than normal bottled water. They also contractual to provide unlimited tea and coffee during the ride and non of them wasn't provided. Inside a cabin, there was no difference from a first-class cabin and at that time first-class ride was only 3500 R.s. It was such an unsatisfying journey for me compared to the ticket price I spent back then.
2 class nam patta
හොඳ වැඩක්!
Wooq so nice
අර බලු මුනා මොකට ආවද තවත් රට කනව මුං දැක්කමත් අප්පිරියයි
ඌගෙ හොම්බට දෙකක් දෙන්නඑකෙක්.ඉදියෙ නෑනෙ ඕකෙ
2023.02.24 ශෙඩුල් ටයිම් තියෙන්නෙ 7.20 pm කොටුවට රෑ 9 ටත් ගම්පහ...ටුවරිසම් දියුණු වෙයි...
මහත්තයා අැල්ලේ ඉඳලා bandirippuwa lunuwila, පොල් පර්යේෂණායතනයට යන්න පුලුවන්ද දුම්රියෙන් නොකැඩී.
වේලාවන් සඳහන් කරන්න,
කොළඹට ඇවිල්ලා
නැවත හලාවත කෝච්චියෙ එන්න
ලුනුවිල බහින්න පුලුවන්
Price kohomada meke
❤❤❤❤❤
Isuru ayya you are the best❤
ගාන ටිකක් අඩු උනානම් ගොඩක් හොදයි .
ආසාවෙන් beluwa...gong pa..yek katha kala.ajuuthaiiiii..wee ge putha
kohe giyath ponna desapalu ballo innwa
Warrant eken yanna puluwanda ?
බෑ
Warrant kiyanne mokada
@@BestUSPresidentever රජයේ සේවකයන්ට දෙන නිදහස් ගමන් බලපත්‍ර
යන්න එන්න දෙකටමද මේ ටිකට් එක නැත්නම් යන්න විතරද ?එහෙම උනොත් එන්නෙ කොහොමද ? කව්‍රරු හරි ඉක්මනට කියන්නකො
ඔයා දැන් 𝚝𝚛𝚊𝚒𝚗 එකේ යන ගමන් නම් ඉක්මනින් බහින්න, යන්න විතරයි ඒ ගාන 😂
Badulle idan yaddi hatton pahu karalada sri pade penawa kiyanne?
Ship ekaka tour ekak ona
❤❤❤❤❤❤super ❤❤❤❤❤❤
Badulle idan colombo eaddith me hema thenakama nathara karanawada.
😍❤️👍
පාට කණ්නාඩි තියෙන්නේ oyala ge channel එකෙ ne
කදු පල්ලම් නම් පෙන්නන්න එපා...ඔහේ යන යන බස් එක කන්දක් පල්ලමකට දොයි 😂
Warrant walin yanna puluwanda dannawada
බැහැ
Ane warrant kiynna mokdd kiynnko please
Eken ynn hitiya mm 😢😅🥲
Thanks
මේවා නෙමෙයි මොනදේ ලංකාවට ගෙනාවත් වැඩක් නෑ හරියට මේන්ටේන් කරගන්න බැරිනම්. කොහොමත් ඉන්දියාවේ ලඩි කියන්නෙම ආන්ඩුවේ ලොකු කොමිස් කුට්ටි තමයි. ඕවා ගැන කතා කරලා වැඩක් නෑ ලංකාවේ ගොන්නුන්ට ඕනදේ තමයි ලැබිලා තියෙන්නේ ඉදිරියටත් ලැබෙනේ. අවුද්දක් මේවා පරිස්සමට තිබ්බොත් ලොකු දෙයක්
Made in china bro
@@BestUSPresidentever my bad, sorry for the typo
@Dimitri Joseph ඔය කතෝලික බල්ලෝ අවුරුදු ගානකට කලින් හදපුවා තමයි තාම දුම් දාගෙන දුවන්නේ. අනික කොහෙන්ද බං මෙතනට ආගමක් ගෑවුනේ ? තොපිනං පුදුම කාලකන්නි ජාතියක් ශුවර් රාජපක්ශ නිකායේ බත් බැලයෙක්. එහෙම බැලුවොත් උබලගේ මහ එවුනුත් කතෝලික බල්ලොනේ බං. උගේ පැටව් තුන්දෙනා, උන්ගෙත් පැටව් ගෑනු ඔක්කොම කතෝලික බල්ලෝ බැල්ලියෝනේ 😂
මේක චයීනා😂
@@ajithkankanamgekankanamge6587 එළ බං, උඩ එක්කෙනෙක් දැනුවත් කරා
Thursdayth me wage nawatta nawatta neda yanne.api november 10 yanawa
Kochchara kaalekata kalin book karanna puluwan da? Book kare kohomada?
@@harinijayasuriya7571 masekata kalin book karanna oni.
@@chapamadhushani7374 ok thanks
@@harinijayasuriya7571 seat reservation railway methanin book krne
Gaana wedi ekath hoday,nttm ape aya burutha pitin gihin oooka winasa krnwa,suddektawat ynna ida nethi weno.maaarama lassana trip ekk .hodama wedak
S14 train eka tamai upcountry nam
👍👍❤️❤️❤️
2500 ...බන්දුල
Waaw...🖤
Woow 😲
සෙව්වන්දි ගුරු මෑණියන්ගේ පිහිටයි.🙏🙏
🧛
😁😁😁😁😁
Bandulayath innawada apoo
හොරෙන් යන්න බැරිද මේකේ හැංගිලාවත් 😢
Seat no වලටද වාඩිවෙනන් තියෙන්නේ (1 st class)
ow
@@RESPECT-mh4dn Ela apith giya
Mam yanawa labana poyata
moda minihek ..me tharam exonomy eka vetila thiyeddi oke economic analysis eka gena thama karanna oni ..oya train ekata paseengersla innawada ..seat empty kochchara yanawada ..kochchara Diesel ,Lubricant consume venawada operating cost eka ,profit eka etc etc ..kohomada mechchara mole nethiva ipadune kiylath hoyanna oni
Woranti වලට යන්න පුලුවන්ද. රජයේ සේවකයන්ට)
ow puluwan
ba
Ape awe
Apita yapanethath mehema athdekimak dennako🙏🙏🙏
Man giya. Shoima shoi. Yannama one trip ekak
❤️❤️❤️
Badullata yanna vitharada mee ganan.ayth kolaba enna me ganamma gevanna onida
ලක්ශ 15 ක් විතර හම්බෙනව එක ride එකකින්
මෙක kalin තිබ්බ එකක්, නව නමකින් ඉදිරිපත් කර ඇත. ප්රදේශපත්ර වල ඉතාම ඉහළයි, මඟින්ට කිසිම සහනයක් නැ.
😅😅😅ella odyssey eka patan gaththe 2022 march wla. Ethakotath gana tibbe 5000 ma thamai. Nikn danne nathi ewa kiywanna epa uncle.😅😅 wena ratawal wlata gihin balanna train prices kohomda kiyala. E athin lankawa hodai.
Anith eka normal yana ayata yanna adu price ekata udrata manike podi manike wage ewa one thrm tyenww. Meka awilla ehem train ekk nemei kiyana eka terum gnna issellama
මගීන්ට ඕනේ නැහැ දේශපාලුවන්ට සහන තිබ්බා ම හොදට ඇති 😂
Nathara wenna awata room thiyanawada
🇱🇰❤🙏🌾🌾🌾🌾
train eka kiytda tyenne
කොළඹින් සෙනසුරාදා 05.30 , බදුල්ලෙන් ඉරිදා 09.50
CGR should also introduce a Classical Train
with
M4 Engine or Steam engine with M6
&
Refurbished Romanian coaches
with 1st & 2nd Class only
&
observation wagon
+
1st class Semi opene Deck Wagon
specially on Fridays / Saturdays / Sundays & Mondays
and on special bank holidays
වාව්. යන්නම ඔන එකක්. සල්ලි හරස් මල්ලී
❤️😍🇱🇰
දැන් හැමෝටම තියන ප්‍රශ්නේ "Warrant වලින් මේකේ යන්න පුළුවන් ද"?
danata baha
දෙන්න හොද නෑ බන්
වරන්ට් වලින් yanna බැරිද
E mokd kiynnko plz
@@sathsaraekanayake1658 rajaye sewakayanta auruddakata gaman 2 kda koheda adu mudalakata book karala yanna puluwan. denama honda na eken yanna. ehema giyama CGR ekata padui.
@@sathsaraekanayake1658 විශ්‍රාම ගිය අයට දෙන නිදහස් වාර ප්‍රවේශ පත්තර තමා warrent kiyanne
@@SachiraBhanu එක ඉතින් වරප්රසාදයක්නේ.
@@asafernando6290 wishrama giya ayata witharak neme, sewaye inna ayatath ganna puluwan eka.