Sri Lanka railway authorities have a very poor cleaning and maintenance record. I hope President Rajapaksa will take steps to ensure our carriages are maintained to a high standard.
I traveled from this train 11th of December 2019 from colombo fort to ella and it was an amazing train tour.toilets are clean and seats are very comfortable.friendly buffet team.the best train tour I had ever.hope we can use this train in this condition for a long time.love you denuwara manikeee.
First class ticket fare on AC compartments is Rs. 1,700 for Badulla from Colombo Fort, the second classticket fare is Rs. 1,000 and the third class ticket fare is Rs. 700. Very reasonable price.. Please protect this beauty and give her your best support to live long..
The latest S13 class train sets from ICF chennai seems to be more aerodynamic beautiful and elegant looking than chinese s14 train sets. Railway should go for s 13 class only with demand of more upgradation and design like lesser gap between two coaches and train with automatic doors and total ac.
Really good initiative. Please note : - In Sri Lanka Railway logo Tamil part needs slight correction. It should be இலங்கை புகையிரத சேவைகள் (Sri Lanka Railway Services) or இலங்கை புகையிரத சேவை (Sri Lanka Railway Service)
ඇත්තටම කියන්න වචන නෑ ඇඩෙනව මේව දැක්කම දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. අපි මේව අපේ ඇස් වගේ රැක බලා ගන්න ඕනේ. නීති කඩන එඋන්ට් දැඩි දඩුවම් දෙන්න ඕනේ
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉
බුලත් කෙළ නොගැසීමෙන් , සිට් නොකැපීමෙන් හා වැසිකිළි හොද පිරිසිදුව වතුර ගසා පාවිච්කරන මෙන් කබ්බන්ගෙන් ඉල්ලා සිටිමි.
Kiyala wadak na bn
Also no trash everywhere.. discard trash in garbage cans
Sri Lanka railway authorities have a very poor cleaning and maintenance record. I hope President Rajapaksa will take steps to ensure our carriages are maintained to a high standard.
@@Beastdevine We should help too..We have a responsibility to act responsibly..
@@AsankaRubasinghe - Agreed
අපනශාලාවේ පොලතින් වෙනුවට කඩදාසි බැග් භාවිතා කරමු.😍👌
Good Idea
ඔවු ඒක මටත් හිතුණා ඒක අනිවාර්යයෙන් කළ යුතුයි
ඒකනම් සුපිරිම තම❤️👌
මරැනෙ.අපට විතරක් නෙමෙයි විදේශික සංචාරකයන්ටත් ගොඩක් හොඳයි මේ දුම්රිය හොඳ ආදයම් මර්ගයක් .අපේ අය මේව පිරිසිදුවට හොඳට තියාගන්න ඕන ඉතින්.අපේ මව්බිම හැමඅතින්ම දියුණු වෙනව දැන්.හරිම සතුටුයි.
අනිවාරෙන්ම ❤️❤️❤️
ඇත්තටම අපේ රට දියුණු වෙනව කියලා දැනෙනවා. මොන දේ වුනත් මේ සේවල් මේ විදියටම රැකගන්න ඕනෙත් අපේ රටේ මිනිසුන් මයි
@@RDMNSRailwayNetworkSriLanka ලංකාවේ ප්‍රවාහන සේවයට කෙතරම් කාර්ය භාරයක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුය කරනවාද කියන එක මට හැගුනේ මෙ වීඩියාා්ව බැලුවට පස්සේ ස්තූතියි ඔබ සියලු දෙනා කරන හැම දේට අාදරෙයි 😍
ua-cam.com/video/-RY_0AviWe4/v-deo.html
ගොඩක් වටිනවා මේ Train එක. අපේ ලාංකිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ වටිනා සම්පත් ආරක්ෂා කරන්න කියලා. ඒ වගේම පොල් පටවනවා වගේ මගීන් ඇතුලත් නොකර මේ වගෙ හොද Train දැම්මා නම් මගීන් ට කොයි තරම් පහසුද? දුම්රිය වාර ගණන වැඩි කරනවා නම් ඒකත් හොදයි .. කිරිදිවැල ප්‍රදේශයට ත් දුම්රිය මාර්ගයක් හදනවා නම් මාර්ග තද බදය තවත් අඩුයි. රාගම ඉදලා ගම්පහ ට තුන් වැනි මාර්ගයක් හදන්න තිබුනා මහින්ද මහත්තයා ඉන්න කාලේ. ඒත් වැඩකට නැති සිරිසේනගෙයි රනිල් එකතු වෙලා ඒ වැඩත් අතර මග නැවතුවා. ඒවා නැවත ආරම්භ කරනවා නම් හොදයි
අනිවාරෙන්ම ❤️❤️❤️
SL Life Oya kiridiwelada?
This is our responsibility to keep this clean and use carefully -To all peoples
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
@@sinhalaapiuk yy
.,
exactly .we have to care our country property .this our money .
I traveled from this train 11th of December 2019 from colombo fort to ella and it was an amazing train tour.toilets are clean and seats are very comfortable.friendly buffet team.the best train tour I had ever.hope we can use this train in this condition for a long time.love you denuwara manikeee.
❤️❤️❤️
How can we book this train?
time colombo fort to ella?
First class ticket fare on AC compartments is Rs. 1,700 for Badulla from Colombo Fort, the second classticket fare is Rs. 1,000 and the third class ticket fare is Rs. 700. Very reasonable price.. Please protect this beauty and give her your best support to live long..
❤️❤️❤️
Rate is high bro..
What is start time from colombo?
@@nadeevitharanage8184 now things must be definitely change.. so check out
නියමයි ...මෙව්වා හොදට පාවිච් කරනවා නම් කොච්චර හොදයි ද ..අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් උනා නම් හොදයි ....
අනිවාරෙන්ම
The Sri Lankan trains are so nice! It's where our love of the Asian train journey really got moving. Thanks for sharing :)
Thank you for your lovely review ❤️❤️❤️
Wow....... ආඩම්බරයි . කියන්න වචන නෑ . හැම කෙනෙක්ම පිරිසිදුව පාවිච්චි කරන්නත්, ආරක්ෂා කරගන්නත් සැළකිලිමත් වෙමු. පසුගිය ආණ්ඩුවේ හොඳ වැඩක් . අගයමු
කියන්න වචන නෑ 😍නියමයි ❤️❤️
Thank you ❤️❤️
Any Challengers ???? with #RDMNS
Thank You Anushka 😍😍
Thank you for the subtitle. Tamil Speaking Sri Lankan community can watch this 🙏🏻🧡💚❤️🇱🇰🙌🏻
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
Beautifully done! Kudos to RDMNS!
Thank you ❤️❤️
Wow... හොඳට විස්තර කරලා තියෙනවා. 🤩🤩🤩
Thank you ❤️❤️❤️
ගොඩාක් වටින වීඩියෝ එකක්
බොහොම ස්තූතියි
ඒක නියමයි අය්යේ 👍 👍
මට විතරද මන්දා ඇස් දෙකට කදුලු පිරෙන්නෙ ජය ජය මගේ ලක් මැනිට දිනෙන් දින වැජ්බේවා මගෙ ලක් මවු ලෝකයේ ලස්සනම හොදම රට වේවා මම කුවෙට් සිට
Mathath aduna saho
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
2022 දැන්නමිි ලක්මැනි වැජබෙනවා නියමෙට අනේ දැන්නමිි මිනිස්සුන්ට හොදටම අැඩෙනවා
ආඩම්බරයි ශ්‍ර්‍රී ලංකා❤️☺️
නියමයි......පිරිසිඳුව තබාගෙන පොදු දේපල සුරැකීම තමයි අපේ යුතුකම...
අපිරිසුදු කරන්නේ නැත්නම් හොඳයි .සමහර මිනිස්සුන්ට ඇත්තටම නොතේරුම්කමත් බලපානවා.ඒ නිසා කාර්‍යමණ්ඩලයක් විසින් දැනුවත් කරනවා නම් හොඳයි ගුවන් ගමන් වලදි වගේ .නිතරම මතක් කරන්නත් වෙයි.එක දවසක් දෙකක් නෙවෙයි ටිකක් පුරුදු වෙනකන් අවධානය වැදගත්.
The latest S13 class train sets from ICF chennai seems to be more aerodynamic beautiful and elegant looking than chinese s14 train sets.
Railway should go for s 13 class only with demand of more upgradation and design like lesser gap between two coaches and train with automatic doors and total ac.
Shaa shaa ධේනුව ර මැණිකේ ලස්සනයි මෙය ආරක්ෂා කර ගනිමු පොලිතින් භාවිතය අවම කරමු මම මගින් ගෙන් ඉල්ල නවා මෙය රැක ගන්න කියලා අපේ දේට අපි ආදරෙයි හැමදාම ♥️❤♥️❤♥️❤🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂😍😍😍😍😍👍👍
සුපිරි ah
Good work RDMNS Media Unit ........................!!!😍👌❤️❤️👍👍👍
RDMNS සුපිරි 😍😍😍😍😍🚂🚂🚂🇱🇰🇱🇰🇱🇰🇱🇰
Thank you ❤️❤️
RDMNS app eka godak useful app ekak eka thawa develop karanna
👍🏻👍🏻 felt proud ❤️
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
Parana kochi ain karala me aluth kochi dammanan hodai👍👍👍👍
Nice work guys, keep it up 😍
Thank you ❤️
මම ගොඩාක් ආසම පොඩි කාලේ ඉඳලා කොච්චියටයි ප්ලෙන් එකටයි ඉතිං අදටත් එය එසේමයි මමනම් දුම්රියේ වැඩිය නොගියත් ඒ අසිරියට ඒ අලුත් දුම්රියක ලස්සනට ආසයි මොන සැපට තිබ්බත් මේ දේවල් මං හිතන්නේ අපේ මිනිස්සුනම් නාස්තිය කාබාසනය කරන්න දක්සයි එ ගැන දුකයි 👍
පොලිතීන් භාවිතා නොකර හිටියා නම් තවත් අගෙයි
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
Great Work.Osm
Mama eka parak me train eke giya kandy walata aith lagadima badulle yanna balaporoththu wenawa. Harima comfortable. 💙 Aththatama api mewa parissamin karaganna onee thawa aurudu ganak ape mathu parapuratath me widiyatama mewage yanna puluwn wena widiyata. Denuwara menike ge me lassana thawath aurudu ganak giyath me wagema lassanata pawathewa kiyala mama mage mulu hadawathinma prarthana karanawa 🙏🙏🙏💙
Proud to be sri lanka
❤️❤️❤️
Nice documentary. Good job 👍
Thank you 😍😍
නියමයිනේ.අපි මේව ආරක්ෂා කරමින් පාවිච්චි කරමු. නම් නොලියා සීරන්නෙ නැතුව, එක එක ඒව අලවන්නෙ නැතුව. කුනු හරියට බදුන් වලටම දාලා ලස්සනට තියා ගමු.
Wow super...
Thank you ❤️❤️
මේවා අපිම රැකගන්න ඕනී...❤️
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
very good service ... we enjoy the trip
Great work,,,,, 🙏🇱🇰
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
Niyamaii
Thank you ❤️❤️
I have travelled in this train from Haputhale to Colombo, it was a very comfortable journey.
Thanks
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
කසල බඳුන් හැම මදිරියකම තියෙන එකත් ලොකු දෙයක්, මොකද නැත්තන් ගොඩක් අය කුණු ජනේලයෙන් එලියට විසිකරනවා
ඒක ඇත්ත..
පුරුදු වෙන්න ඔනේ තමන්ගේ කුණු තමන්ම අරන් යන්න..
@@kas19932 එක ඇත්ත. හැබැයි අපේ අය පුරුදු වෙනකල් ඉන්න බැහැනේ. කුණු දාන එකට හරියට නීතියක් වත් නැහැනේ.
Budu saranai davi pihitai suba gaman
Supiri
අම්බො එකනම් පට්ට❤️
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
Nice video
තව තියෙනවා දුම්‍රිය දෙපාර්තුමේන්තුව විතින් ඉටු කලයුතු ප්‍රධාන කාරණා දෙකක් එකක් තමයි දවස ආරම්බ කිරීමට පෙර අනිවාරයෙන්ම දුම්‍රිය පිටත සහ ඇතුලත පිරිදු කිරීම .,අනික තමා දුම්‍රිය සන්නිවේදන ක්‍රමය ඉක්මනින් වැඩි දියුනු කරන එකමොකද තවමත් යන්නෙ වලලු මාරු කිරීම වැනි ප්‍රාතමික ක්‍රමයක් ඒක තවත් දේවල් බොහොමයි ... ස්තූතියි ම්‍මෙහෙම මගී පහසුකම් වැඩිදියුනු කිරීම සම්බන්දව....🙏
නියමයි විඩියෝ එකක්
මරු 😊😍😍😍😍😍😍😍😍😍
නියමයි
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
Please be kind enough to keep this train clean and tidy 😊it's a responsibility of all the Sri lankans
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
මුහුදුබඩ Route එකටත් S14 වගේ අලුත් train එකක් දැම්ම නම් හොදයි 👌 මිරිස්ස,උණවටුන වගේ සංචාරක කලාප Target කරගෙන ✨️
කියන්න වචන na මරු
They should put one security guy on this train to check always how the people are using this train..
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
Super
අපිත් ගියො... 4-6 trip ekak. සුපිරි අනෙ...
මව්බිමට ජයවේවා...
ඒ වගේම අනේ අනුරාධපුර යටත් කෝච්ච් ටිකක් දාන්න..කොළඹ යන්න එන්න මිනිස්සුන්ට
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
Hi im also a train lover I love this train I haven't travelled in it still but it is a nice and wonderful train😊❤️❤️❤️
Superb train.
Really good initiative. Please note : - In Sri Lanka Railway logo Tamil part needs slight correction. It should be இலங்கை புகையிரத சேவைகள் (Sri Lanka Railway Services) or இலங்கை புகையிரத சேவை (Sri Lanka Railway Service)
අපේ දේවල් වටින්නේ අපට නෙහ් ❤️
දිගුකල් සුරැකේවා..! 🙏
❤️❤️❤️
අපි කොරියාවේ ගමන් බිමන් යන්නේ මේ වගේ දුම්‍රියතුල ලංකාවේත් එ විදිහට දුම්‍රියක් දැකීමත් සතුටක්
ඇයි නගරාන්තර දැම්මේ මේක..දුකයි දුකයි 😥😥😥
Niyama train ekak
This train stop in kandy? In what time this train goes to badulla from kandy
Jaffna s14 train එක නැවත යාපනය ට ඕනේ 👏👏👏👌👌👌👌
Lassana sri lanka🇱🇰🇱🇰🇱🇰👍👍👍
❤️❤️❤️
රට වෙනුවෙන් පණ මෙන් රකිමු අපේ සම්පත්. ❤️❤️❤️❤️
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
Nice! :)
ගොඩක් හොඳයි අපිරිසුදු නොකර පවිච්චි කරානම් හොඳයි..
Wedima unoth maasayai. Eeta passe fan galawan gihin bulath kela gahala seat wala couple wala nam liyala 😂
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
hamadenama salakillen meya pirisiduwa araksha kalayuthui ape sampath reka gsneema api sathui
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
Nice
What's the reaching time in badulla?
ඉන්දියාවෙන් කුණු ගොඩවල් ගෙන්වන්නේ නැතුව මේ වගේ චීනයෙන් හරි ටිකක් වැඩියෙන් ගෙවලා යුරෝපා රටකින් ශ්‍රී ලංකාවට දුම්රිය ගේනවානම් හොඳයි.👍👍
it feels different when you watching it while riding on it
Please implement fine system for cleanliness
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
ඇස් දෙකට කදුළු ඉනුවෙ මට විතරද ?? ආඩම්බරයක් දැනුනා...
Shantha Silva aniwaryen api dunu wela.ape rata kiyana gamma
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
mama china kalayak hitiya..... a minissunge train godak clean. lankaweth ahema wenawanam hodai
Y Its not coming kandy, turning at peradeniya
දුම්රිය නිෂ්පාදනයට ලංකාවට පෙලබෙන්න බැරිද? විදුලි දුම්රිය මාර්ග හදන්න බැරිද?
Dan may train eka na neda...
Time table & stopping stations? Is it starting from beliatta?
Starting from Colombo Fort Railway station at 06:45 AM
Stopping Stations:
Colombo Fort / Polgahawela / Peradeniya Junction / Gampola / Nawalapitiya / Hatton / Thalawakale / Nanu Oya / Haputale / Diyathalawa / Bandarawela / Ella / Badulla
මේ දුම්රිය දකිද්දි ඇතිවෙන්නේ සතුටක් නෙමෙයි දුකක්. දුම්රිය සේවයේ ඉන්න කම්මැලි කාලකන්නි ශරීර හොරු සහ මේවායේ ගමන් කරන ලන්කාවේ කාලකන්නි ටික එකතුවෙලා මේ වටිනා ලස්සන දුමරිය ටික මාසයෙන් දෙකෙන් කාලා දාවී. ලෝකේ වෙන රටවල දුම්රියවල් ගමන පිටත් වෙන්න කලින් ඇතුලත, පිටත පිරිසිදු කරනවා, ඒකට ලන්කාවේ දුම්රිය සේවයේ ඉන්න කාලකන්නි ශරීර හොරු පඩි වැඩිකරගන්න ස්ට්‍රයික් කරනවා මිසක කිසිම පිරිසිදු කිරීමක් කරන්නේ නැහැ. දුම්රිය භාවිතා කරන ලංකාවේ නීච කාලකන්නි හැතිකරේ සීට් පාගලා, කපලා රටකජු පොතු හැමතැනම දාලා, ඒකෙ තියෙන ලයිට් ගලවලා, බිත්ති හූරලා, ස්ටිකර් අලවලා, ටැප් ගලවගෙන ගිහින් සිස්ටම් චේන්ජ් කරන්න කතා කරනවා.
එකනම් සහතික ඇත්ත.... මේක සම්පූර්ණයෙන්ම Booking ticket වලින් විතරක් යන්න තියන නිසා හැම station එක කින්ම හැම එකාටම නගින්න බෑනෙ....ඒ නිසා ටික කාලයක් හොදට පවතීවී...😪
එකෙම්ම
මේ කාරණාව තමයි අැත්ත. හරියට මේවා නඩත්තු කිරීම වැදගත්. එ් වගේම මගීන්ට දැඩි විනයක් මුලදී ඉඳලම උගන්වන්න ඕන.
හදවතින්ම සතුටුයි. ඒ වගෙම online ticket book කරන්න ක්‍රමයක් හදන්න ඕනේ. Mobitel එකේ උන්ට නිකන් සල්ලි පුදන්නෙ නැතිව ඒකත් කෙලින්ම රජයටම යන විදිහට.
Online Ticket Reservation ක්‍රමවේදයත් ඉක්මනින් පටන් ගනීවි
අනෙ මෙ වා පාවිච්චි කරන අයට කියන්නෙ මෙ අපෙ රටෙ පොදු දෙපල මේවා ආරක්ෂා කර ගැනිම ඔබ සතු යුතුකමක්.මෙවා ලස්සනට පිරිසිදුව තිබ්බාමනේ කවුරුත් ආස. මේවායෙ කැලි ගලවන් නැතිව ෂිට් ඉරන්නැතිව ඇත්තටම කියනවනම් පන වගෙ ආරක්ෂා කරන්න.කොච්චර ලස්සනඩ්ද මේ කෝච්චිය.
super train
මේවා පරිස්සම් කිරිම අපේ වගකිමක්, වැරදි කරන උන්ට දඩුවම් දෙන්න
2nd class yanna ticket book karanna oneda
Meka giya dawase bemme neththe ai???
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
Be clean this is our country ❤️
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
රටට හොඳ නායකයෙක් පත්වුණ නිසා මේ හැමදෙයින්ම සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. ua-cam.com/video/JFh9N7CDkmo/v-deo.html
Ticket bookkaranne Kohomada?
එළකිරි වීඩියෝ එක 👍✌😙😍කවුද යකෝ unlike කළේ
Thank you ❤️❤️