No one can nothing can defeat him and live forever too. He has gained God gift. The reason God that gift provided to him because of the great humanity he had. There has no doubt about that it's a God gift.
Hari sruthiya kata sindu gayanna beri aya eyi deyyane.. meva ta avilla , Ara Athi shreshta gaayaka ya ( jothi) ge sindu kujeetha karala daanne.😥😥😭😭 othana priyankara perera ta vitharayi puluvan une hari emotion ekakin ape jhothi ayyage gaayana vilaashaya ta tharamak ho Lanvenna. ( anura edirisinghe & surendra was the best imitationers of jhothi songs) podi jhothi tath , udayantha tath A handa thibunath gaayana shruthiya pihitala nethi eka dukayi. 😭😭😭 Amilaa ta thiyennw venama handak. Annji ge voice ekata😭 lanvennavath baha
මේ මහා භද්‍ර කල්පයේ මෙවන් හඬක් නැවත බිහි නොවනු ඇත. ජෝති සදා අමරණීයයි!
ජෝතිපාල මහත්මයා ත් ව්ජය කුමාරතුංග ත් මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කල කෙනෙක් නොමැති තරම් එදත් අද ත් ජනප්‍රිය මිනිස් කමින් පිරුණු නිහතමානී හදවත් දෙක 56සුරතලි ගෙන් පටන් ගෙන 87ව්ජය රගපැ මමයි රජා ගෙන් අවසන් වේයැයි කෙසේසිතන්නද තවමත් ඔබ දෙපල ජිවමානයි
ඔහුගේ ලයාන්විත මදුර ස්වරයට සමකල හැකි කිසිවෙකුත් නැත
ගීතයේ තරුවක් නොව ග්‍රහ ලොවකි
ප්‍රියංකරගෙ කටහඩ ඇත්තටම පට්ට ලස්සනයි
❤❤❤❤❤❤❤
මගෙ මල් ලමා වියෙ මතකේ තිබුන හඬ
කවුරුත් පිළිගනියි එහි ඇති මධුර .. හැඩ
මණ්දාකිණිය සෙලවූ .සෙසු ගැයුමි...... මැඩ
තවමත් "ජෝති" . ඉන්නව සිහසුනේ වැඩ
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
කොතරම් දැරුව මුත් වෙර,බැරි දේ බැරිය
ජොතිගෙ හඬ ගන්න දඟලන්නේ .. නරිය
බොරුවට හූ කියති, සවනට නැත... පිරිය
අන්තිමෙ වෙන්නෙ නිශ්ඵලවෙන එක විරිය
💜💙❤️💛💙💜❤️💛💚💙❤️
ජෝතිගෙ හඬට ලන්වෙන්නට හදන අය
වියදන් කර මුදල් ශ්‍රමයත් කරන..... වැය
ලෝකෙට ගෙවනවා විය හැක පරණ නය
අපතේ යවනවා ඔවුනගෙ තරුණ.. .. විය
🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
කෙනහිළි කම් කෙරූ "ජෝති"ට මහ ලොක්කෝ
දැන් ඉන්නේ වගෙයි හරියට බලු.... .. මැක්කෝ
කල් යන විටදි ලොක්කෝ වෙනවලු සොක්කෝ
සමහර කෝටිපතියන් ජෝතිව ..... .... වික්කෝ
💖 💗 💕 💞 💘 💗 💞 💖 💕 💗 💞
සිතුවද සබද මෙි ගැන නැවතිලා මදක්
ජෝතිගෙ තැන ගන්න බිහිවී නොමැත කෙනෙක්
ගෙවිලා ගියද ඔහු වියොවි වසර තිහක්
ගී ලොව බබලවයි විලසින් සුපුන් සදක්
******************************************
හදවත රත්තරං හොද මනුසත් ගුණැතී
ගීයෙන්.. ඔබ කලා හැම දන හද... ප්‍රීති
සුපිරිම තරුව සදහට ඔබමයි ජෝතී...
ඉපදේවා !.... .. අප අතරම මතු ජාතී .
සංකල්පනා:- Sriyani Rankothge
>>>>>>>>>>🌷
Romesh jothi - youtube චැනල් එකක් subscribe කරන්න අපේ පැත්තට එන්න සහයෝගය දෙන්න
🙏🙏🙏
සදා අමරණීය ගී හඩ.රත්තරන් ජෝති ....
Aththata sanath mahamaya kiyapu kathawa sampuurna aththa jothige sendu kiyadde onama kenekuta athi amaruwa.jothiyanu meloke akama akkenay.mamath sendu ahalathiyana tharamin wadema sendugaanak ahalaathinam ajothi mahathmayage.geetha kiyanna bareunath wena kawruhare jothige senduwak kiyanawanam wachnayak waradunath aka hodata matanam danenawa.jothi obata niwansuwa pathmi
අන්තිම සින්දුව කියන්නේ අමාරුවෙන් වගේ හරිම දුකයි😢😢😢
Romesh jothi - youtube චැනල් එකක් subscribe කරන්න අපේ පැත්තට එන්න සහයෝගය දෙන්න
කරටි කැඩෙන්න ගහලා හිටියේ
❤️❤️🙊🙊 ආදරණීය ජොති🥰🥰💐💐
No one can nothing can defeat him and live forever too. He has gained God gift. The reason God that gift provided to him because of the great humanity he had. There has no doubt about that it's a God gift.
සදා අමරණීය රත්තරං ජෝති
excellent explanation from Sanath about Jothi!
ගී ලොව අදිරාජ්‍යවාදියා
යලි අප අතරට ඔය හඩත් රැගෙන එන්න ජෝති
Romesh jothi - youtube චැනල් එකක් subscribe කරන්න අපේ පැත්තට එන්න සහයෝගය දෙන්න
🇱🇰🇱🇰 උත්තරීතර මහා ගීත රජුන් ගීත කෝකිළයා එච් ආර් ජෝතිපාල මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄
sada amaraneeya joothi api sadaa obata aadarei
Jothimath jothi .....
Mevan hadak aya bihi novei me nomiyena minis hada thavamath me visvaye donkara dei meveni aegaimak duveku.idiriyata diga herimath ati.visistai duva meveni piyaku lebimata oba vasana vanthai🙏🙏🙏🙏🙏🙏🙏🙏
great
Hamadama jothipala aeiya ma laga Oba Sada amaraniyai
සමහර තොරතුරු වැරදියි. වටිනා වැඩසටහනක්. සරල තොරතුරු වරද්දලා.
නිවැරදි තොරතුරු ඔබ උපුටා ගත ජෝතිගේ හඬපට වල පවා තිබියදී මෙවැනි වැරදි සිදුවීම වැඩසටහනටත් කරන අගෞරවයක්.කෙසේ නමුත් මෙවැනි වටිනා වැඩසටහනක් ගෙන ඒම පිළිබඳව ඔබට අපගේ ස්තුතිය පුද කරනවා. මම මේ වැඩසටහන සජීවීව නැරඹුවා.
දිලීප අබේසේකර මහත්තයවත් ගෙන්නුවනම් කියලා හිතෙනවා.
Per Itn canle e i per i suoi colleghi grazie mille
❤❤ ඔබ අප අතර අමරණීය ය ❤❤
Nawata apa atarama ipadewa ❤❤
Handa rattaran..hadawatha rattaran..hemadama rattaran..
Hadavatha raththaran jothi oba Sada amaraniyayi
බාචි සුසාන් ගේ වොයිස් එක ඇස් පියාගෙන අහගෙන ඉන්න කොට මට හිතුනේ....
පිං පොං කියලා.
🤭
Budu ammo
🤣🤩🤭🤔
JOTI aiye oyata niwan Siwa atwewa.
හදවත රත්තරං ජෝති අමරණීය ජෝති
ජාතික වස්තුව
පෝති සදා අමරනියය
nuwan gunavardana mahathma jothi geethayata hoda sadaranayk kala...hpdin gayan kara
❤❤❤
Really jhothi is a Eternal Lggend in Asia 😥✌✌✌
❤
Hari sruthiya kata sindu gayanna beri aya eyi deyyane.. meva ta avilla ,
Ara Athi shreshta gaayaka ya ( jothi) ge sindu kujeetha karala daanne.😥😥😭😭 othana priyankara perera ta vitharayi puluvan une hari emotion ekakin ape jhothi ayyage gaayana vilaashaya ta tharamak ho
Lanvenna. ( anura edirisinghe & surendra was the best imitationers of jhothi songs) podi jhothi tath , udayantha tath A handa thibunath gaayana shruthiya pihitala nethi eka dukayi. 😭😭😭 Amilaa ta thiyennw venama handak. Annji ge voice ekata😭 lanvennavath baha
Keroki
Kingsley tamai hondatama kiwwe
කිංන්ස්ලි තමයි සිංදු කැවෙ
Aluth gayakayo mea mahathagean sindu vitharak neamea adarsayata ganna onea balanna sangeatha sandarsanaya kata adageana eana adumea sanwara bawaya lassana eaka ada sangeatha sandarsana walata eana gayakayanta adarsayak
💚💚💚💚
දසක එකට අවුරුදු දන්නේ නැති poll බුරු බබාගේ බෙල්ල කපා ඉවත් කරන බව
taj mahalak thanawanna (be) mata kiyala thamai meya kiuwe hebai karunarathna abesakara mahthmaya liyala thiyenna taj mahalak thanawanna (ne) mata
මේ ගැන දැනගත්තේ කෙසේද?
නිවේදකයා කතාකරනවා වැඩියි,ඇත්තටම ආරාදිත අමුත්තන්ට වැඩියෙන් කතාකරන්න අවස්ථාව දෙන්න,විකාර කරන්න එපා,
අමරනිය ජොති
Dan inna gayakayo wageda
ඔයාලට ජෝතිපාල වගේ සින්දු කියන්න බෑජෝතිපාලගේ සින්දු වලට පමණයි අපි කැමතිඅපිත් අනුන්ගේ සින්දුව අහන්නෙ නෑ
Eda Show Waldie Huwak eilluwe Naha Auto Cheear eka Labune Eda thibba Show Dan Naha Aie Ae
පෝති පල මහතා ගේ රූප රාමු වල හඩ හැත්තේ ඇයි
Mini maruwek gennuwe mokatada
SURE
Rmjayasundàra809gmail
Wasthu athi prbunta
❤️❤️❤️