Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරි අහින්සක සිංදුවක්. මේක මුල්ම වතාවට අහපු අපේ අම්ම කිව්වෙ. මටත් එහෙමම හිතුන. 2021
පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤2024 අහන අය කෝ .........
Innva❤
Me innawa
ppp
සුපර්ස්ටාර් අවසන් තරගෙදි අජීත් ආදරණීය නෙරන්ජනා ගීතය ගායනා කරපු අපූරුව තාමත් අපේ හිත් වලින් අමතක වෙලා නෑ
6
❤
நான் சங்கர் யாழ்ப்பாணத்தில் இருந்துமிகவும் இனிமையான பாடல்Super அஜித் பாண்டார sir
එල කොල්ලෝ
2021දිත් අහන අය කො.. අමුතුම සැහැල්ලු බවක් මෙ සින්දුව ඇතුලෙ..විනාඩි 3 යනව දැනෙන්නෙ වත් නැතිව ❤️😘💪 නියමයි ශානිකා අක්කි අජිත් අයිය...Edited: 2023 අහන අයත් මේ පැත්තට...🎧🎼Edited2😊 : 2024 අහන බලන ළමායි..මේ පැත්තට🎉❤❤️😘🎧📽️🎼🎼
ඔව්.මමත්.ආස.සින්දුවක්
22th අහනවා
Ahuwen hetanema ahanewa😁😁
2022.9.20
අනිවාරෙන්
2023 January මේ ලගදී තමයි හම්බුනේ මේ සිංදුව මේ දවස් ටිකට විසි පාරක් විතර ඇහුවා 🥺🌿🌸❤️😘
මාත් අමුතුම ලස්සනක් තියෙන්නේ ඒ වචන වල 🥺❤️🔥
Mamath bn 🥲❤️
මමත් එහෙමයි මේ ලගදි හම්බුනේ,පට්ට ලස්සනයි
ලස්සනයි බන් ඒක
මාන් තාම අහනවා ❤
කෝ අනේ බන්ඩාර අයියෙ මොකෝ හැන්ගිලා ඉන්නේ සින්දු ගොඩාක් අරන් එන්නකෝ❤️❤️❤️❤️❤️❤️
2024 අහන සෙට් එක කෝ ❤
ගොඩාක් ලස්සනයි සිංදුව. මමත් ගොඩාක් ආසයි කතරගම යන්න
2020 ඇඳිරිනීතිය අස්සේ තාමත් අහනවා
Apith
2021ema thama affa
@@kavikarasithum5460 .. iii9900àeolppŕ888e89th iiĺm yuu09kķķoĺksopp0
Uaulygikiupopmqooos000 9aèwàwkk9
එක දිගට සිය පාරක් ඇහුවත් එපා නොවන සිංදු . ආදරෙයි බණ්ඩාර අයියෙ.. 🤗💙
ඇත්තෙන්ම ලස්සන සිංදුවක් වගේම හරිම චාම් එකක් 💘💘 2023 ජනවාරි 🥰🤩💘🤗☺️
අදටත් මගෙ කටේ රැදෙන අමතක නොවන සින්දුවක් ❤
ඉල්ලන්න නොවේ දෙවියනි ආවේ ඔබ ගාවට...මොනවත්ම එපා අපි දෙන්නට තියෙනව සෙනෙහස....කොච්චර ලස්සන වචනද?❤
දෙයියනෙ අනේ මේ වගේ සිංදු ආයි නම් කවද අහන්නද 😔 අහන අහන පාරට ඇස් වෙලින් කදුලු විතරයි වැටුනෙ පුදුම ලස්සන අතීතයක් එක්ක ගැට ගැහුන අපූරු ගීත මේවා
Ane eka 🖤🌼🖤🌼 මාරම මාරම මාරම ලස්සනයි ...අහන් ඉන්න පුළුවන් දවසම උනත් ...😍
2022දිත් අහනවා ඒතරම්ම ලස්සනයි ♥️😍
අනිවාර්යයෙන්
L
2023.03.05 ❤️
2023 deth
2023❤❤❤❤
💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈️🌈️🌈️🌈️ බුදුසරණයි ....! ⛵⛵⛵⛵⛵
ට්‍රැක්ද
2021 ඇදිරි නිතියටත් අහනවා 🤭❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...මේකනම් ඇත්තම් සීන් එකක් නේහ්..
හිතට වැදුණු සින්දුවක්💗
ලස්සනයි තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ඔයාලට...❤️❤️❤️❤️❤️❤️❤️
හැමදාටම වටින තේරුමක් ඇති සිදුවක් ආදරෙයි ශානිකා අක්කෙ
මාර වොයිස් දෙක.🥰😍😘
වොයිස් දෙක වගේම,,,නම් දෙකත් ගැලපිලා තියෙනවා..💟💟
අජිත් බංඩාර මගේ ගමේ මම හරිම ආසයි අජිත් ගේ සිංදුවලට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොච්චර අලුතෙන් සිංදු ආවත් පරන සිංදු වලට සම කරන්න බෑ බන්❤❤
අම්මේ දැක්ක කල් අඡිත් බන්ඩාරව හරිම ලස්සනයි🌺🌺😍😍😍😍
🍌🍍🎂🍉🍇🌶🍬🧀🌮🇱🇰😍🤗BOIKLPMHNYAEQWDSRTF
Lassanaii
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Maru agt aiya ayat annako oyaga gita apita oni
0754418668
Super star පලමු තරුව අජිත් බණ්ඩාර❤❤❤❤❤🌹🌹🌹🌹
I
P
ඒ උනාට වැඩක් ඇ
නියම super stars ලා...
හුඟක් කාලේකට පස්සේ බංඩාර මල්ලි ....බුදු සරණයි .
0096550789462 imo
0097433403642
බන්ඩාර අයියගෙ තොල්දෙක දැක්කම තනමල් විල ගිහිල්ලා තියෙනබව පේනවා කතරගමට වැඩිය....
Ammo bn 🤣🤣🤣
🤣🤣
Yes,,
😳😅
😂😂
බන්ඩාර අයියේ.ඔයාගේ අලුත් සින්දුවක් අහන්න ආසයි.. ඔයා කෝ අයියේ........❤❤❤
ලස්සන කටහඬවල් දෙකක් 😢😢😢😢❤❤❤❤heart feeling ❤😢
සුපිරියටම හිතට වදින සින්දුවක්..❤️අක්කිගෙ සින්දු තමා හැමදාම අහන්නෙ
හරිම ලස්සනයි .....තෙරුවන් සරණයි .....congratulations ......
ලස්සනයි මදුමාලි අජිත් අයියා දෙන්නාටම බුදු සරණයි දෙවි පිහිටයි
අලුතින් ආව මොන සින්දුවෙද මෙහෙම ලස්සන පද ගැලපිල්ලක්,ලස්සන මියුසික් එකක්,තේරුමක් තියෙන්නෙ...ආදරෙයි මේවට ගොඩක්❤
Wow godakkkkk lassanay oye dennata jesu pihitay 👌👌👌👌😍😍😍😍🌹🌹🌹🌹🌹
ඇත්තටම ලස්සනයි පද රචනයත්,සංගීතයත්, සමග ගායනයත්. දෙන්නම අපූරුවට හොඳ නිර්මාණයක් අපට තිළිණ කරල. ස්තූතියි .👍
සුපිරි කට හඬ ශානිකා .
ඒකමට කියන්න තේරෙන්නෙ නෑ බන් 💞ඒ තරම් ආදරෙයි ඒ සින්දුවට
🎸🎸🎸🎸 නියමයිනේ ලස්සනයි ...තෙරුවන් සරණයි .......🎸🎸🎸🎸🎸
Covid lockdawn අස්සේ තාම අහනවා . යන්නත් බැරි උනා 🥴 2021
අපේ රටට බිහිවූ සුපිරිම ගායිකාව ..
මමත් ආසයි.
😂😂😂 අම්මපා .....අදයි දන්නෙ !!!!!!
Ooooo...
Supiri ma gayikawak kiwa nam wada hodai...🙏🙏
Nanda malinee kawda ethakota🙄
Ohh Long time ago,,,,,,, beautiful song .....thanks 🌷🌷🌷👈
අහින්සක අදරයක්... ❤️❤️❤️❤️
ගොඩක් ලස්සන සින්දුවක් 👍👍👍
මේකනම් මාරම ලස්සන හරි අහිංසක තේරුමක් තියෙන සිංදුවක්❤
අනිවා
Meka patta....supiriyak..speaker eka ellagena ahanna hithenava....supiriyak thamai
2023 අහනවා තාම ඒ රසය එහෙම්මයයි 💞❤️
heart touching song. Congratz !!!
මාර ලස්සනයි .අහිංසක ආදරයක්.දෙන්නම ලස්සනයි
තාමත් අහනවා මේ සින්දු ලස්සනයි
අර කෙල්ලෙක්ගෙ tiktok 1ක් නිසා තමයි සිංදුව හොයාගෙන අවෙ. ලස්සන කතාවක් තියනවා සිංදුව ඇතුලෙ😍💙💙💙
🙋🙋🙋🙋🙋🙋
Math ehemai oi
අඩ්ඩේ මමත්
Pattama sinduvak🤗අදනෙ හම්බඋනෙ සින්දුව❤️😍
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🫀🤍
ලස්සනයි 20 වෙනි පාර අහන්නේ FB එකේ නටන මල්ලිට ස්තූතියී
ගොඩාක් ලස්සනයි 🌹🌹🌹🌹💞💞💞💞🌹🌹🌹
හරිම ලස්සන සුන්දර අත්දැකීමක් ගැන කියැවෙන හැටි අපූරුවට නිර්මාණය වී තියෙනවා 🌼💕🌼
ලස්සනයි ගොඩාක් ජයවේවා...
One of The best songs.....!
ඔබ. දෙදෙනගේ ගීතය. ඉතාමත් ලස්සනයි .....සුබ. පැතුමි ....
2024 දෙසැම්බර් 19, ලංකා හොස්පිටල් එකෙ ඉදන් අහන්නෙ❤️🩹🫂
පට්ටම.ලස්සනයි අදටත්💝💝
What a lovely creation. It still sweet. Good Luck!
Budusarani teruwansaranai දළදා සමිදු පිහිටයි සැමටම ♥️❤🌷 ආදරෙයි ගොඩක් හොඳයි හරිම ලස්සනයි ගොඩක් budusarani teruwansaranai .❤♥️
,0097433403642
Balapu wara gagan mathaka na.. 2012 di palaweni wathawata baluwe... Eth thamath me sinduwata thiyena kamakaththa adu naa... Pudumai...❤️❤️❤️😍😍
ඉස්සර රූපවාහිනියෙ හිරු වියනෙ නිතරම ගියා. ඒදවස්වල ෆෝන් එකක් තිබුණෙනෑ youtube එන්න. මේ සිංදුව අමතකත්වෙලා තිබුණෙ. අද අහම්බෙන් හම්බුනා. දැන් ඉතින් අතාරින්නෙ නෑ.
Supiri song ekak💜️💜️💜️💜️💜️
ලස්සනයි ගොඩක් බුදු සරණයි Oya dennatama
GodK lassanai goda sere aehuwa maru sinduwa
Anoma Anoma ado
නියමයි ගොඩක් ලස්සන හොද අදහස්සක් තියෙනවා
ඇත්තටම දැන් අජිත් බන්ඩාර කෝ..අහන්නත් ආස කටහඩක්
ගොඩක් ලස්සනයි සුභ පැතුම්
කාලය නැවති යලි ඇරඹී 😔 මග හැරුණු ප්‍රෙමයන් ගැන පසු තැවෙන බොහෝ දෙනෙක්ගෙ ප්‍රාර්ථනාව ❤️
ලස්සනයි ජයවේවා
ඒ කාලේ අහපු ලස්සනම සිංදු..... අදටත් ඒ සිංදු වල තියෙන්නේ මාර ගැම්මක්.....
2024 දි බලන්නෙ. ඒක මාර ලස්සනයි.😍💚
Me to
ශානිකා අක්කගෙ සින්දු කොහොමත් ලස්සනයි.❤❤
2021 දීත් අහන සෙට් එක කෝ.....🔥🎼🎵🎶
Api
Kollo denneke video ekek balala me sinduwa ahnna awe❤️
මෙවනි ගිත තව නිර්මාණය විය යුතුයි ..මොකද අද කලයෙ නිර්මාණය වෙන්න ආදරය නිසා කෙඳිරි ගාන ගිත.නිසා
Nice song,Good Luck ❤
Pudumakara lassanai .wish your all the best on your future
ඇයිඅනෙ මෙ සින්දු දැන් ඇහෙන් නැත්තෙ.මෙයාලාව දකින්නවත් නෑ.මෙච්චර ලස්සන සිනදු
Lassanai niyamai jayaweewa 💕
Nice song,Congratulations,Good Luck ❤
ලස්සන සින්දුවක්
හරිම ලස්සනයි තාමත් මේ සින්දු අහනවා 🥺
ලස්සනයි. 💗💗💗☸️☸️☸️😘😘😘🇱🇰🇱🇰🇱🇰
අද ඇහුවෙ සුපිරියක් ❤️
ලස්සනයි බුදු සරණයි ❤❤ ❤❤❤
ලස්සනයි..සින්දුවා
හඩ දෙදෙනාගේම සංගීතය 👌👌❤️
2023දිත් අහනවා එතරම්ම ලස්සනයි 🤟🤝💗🎤
ශානිකා මදුමාලි සුපිරි ගායිකාවක්
ටික් ටොක් එකෙන් ඇහිලා ආපු ආය කො 😅😊❤
😂
😅
ඇත්තටම mara ලස්සන sinduwak 👍👍👍❤️
ගොඩක් ලස්සනයි 🌹🌹🌹👍👍👍🧚
Mage favorite song ekak meka!! Ammoooo ayyeee
කොච්චර ඇහුවත් එපාවෙන්නැත්තෙ මට විතරද❤❤❤❤
2021 ඇදිරිනිතිය අස්සේ ත් අහනවා😀😀😀😀
හරි අහින්සක සිංදුවක්. මේක මුල්ම වතාවට අහපු අපේ අම්ම කිව්වෙ. මටත් එහෙමම හිතුන. 2021
පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤
2024 අහන අය කෝ .........
Innva❤
Me innawa
ppp
සුපර්ස්ටාර් අවසන් තරගෙදි අජීත් ආදරණීය නෙරන්ජනා ගීතය ගායනා කරපු අපූරුව තාමත් අපේ හිත් වලින් අමතක වෙලා නෑ
6
❤
நான் சங்கர் யாழ்ப்பாணத்தில் இருந்து
மிகவும் இனிமையான பாடல்
Super அஜித் பாண்டார sir
❤
එල කොල්ලෝ
2021දිත් අහන අය කො.. අමුතුම සැහැල්ලු බවක් මෙ සින්දුව ඇතුලෙ..විනාඩි 3 යනව දැනෙන්නෙ වත් නැතිව ❤️😘💪 නියමයි ශානිකා අක්කි අජිත් අයිය...
Edited: 2023 අහන අයත් මේ පැත්තට...🎧🎼
Edited2😊 : 2024 අහන බලන ළමායි..මේ පැත්තට🎉❤❤️😘🎧📽️🎼🎼
ඔව්.මමත්.ආස.සින්දුවක්
22th අහනවා
Ahuwen hetanema ahanewa😁😁
2022.9.20
අනිවාරෙන්
2023 January මේ ලගදී තමයි හම්බුනේ මේ සිංදුව මේ දවස් ටිකට විසි පාරක් විතර ඇහුවා 🥺🌿🌸❤️😘
මාත් අමුතුම ලස්සනක් තියෙන්නේ ඒ වචන වල 🥺❤️🔥
Mamath bn 🥲❤️
මමත් එහෙමයි මේ ලගදි හම්බුනේ,
පට්ට ලස්සනයි
ලස්සනයි බන් ඒක
මාන් තාම අහනවා ❤
කෝ අනේ බන්ඩාර අයියෙ මොකෝ හැන්ගිලා ඉන්නේ සින්දු ගොඩාක් අරන් එන්නකෝ❤️❤️❤️❤️❤️❤️
2024 අහන සෙට් එක කෝ ❤
ගොඩාක් ලස්සනයි සිංදුව. මමත් ගොඩාක් ආසයි කතරගම යන්න
2020 ඇඳිරිනීතිය අස්සේ තාමත් අහනවා
Apith
2021ema thama affa
@@kavikarasithum5460 .. iii9900àeolppŕ888e89th iiĺm yuu09kķķoĺksopp0
Uaulygikiupopmqooos000 9aèwàwkk9
Apith
එක දිගට සිය පාරක් ඇහුවත් එපා නොවන සිංදු . ආදරෙයි බණ්ඩාර අයියෙ.. 🤗💙
ඇත්තෙන්ම ලස්සන සිංදුවක් වගේම හරිම චාම් එකක් 💘💘 2023 ජනවාරි 🥰🤩💘🤗☺️
අදටත් මගෙ කටේ රැදෙන අමතක නොවන සින්දුවක් ❤
ඉල්ලන්න නොවේ දෙවියනි ආවේ ඔබ ගාවට...
මොනවත්ම එපා අපි දෙන්නට තියෙනව සෙනෙහස....
කොච්චර ලස්සන වචනද?❤
❤
දෙයියනෙ අනේ මේ වගේ සිංදු ආයි නම් කවද අහන්නද 😔 අහන අහන පාරට ඇස් වෙලින් කදුලු විතරයි වැටුනෙ පුදුම ලස්සන අතීතයක් එක්ක ගැට ගැහුන අපූරු ගීත මේවා
Ane eka 🖤🌼🖤🌼 මාරම මාරම මාරම ලස්සනයි ...අහන් ඉන්න පුළුවන් දවසම උනත් ...😍
2022දිත් අහනවා ඒතරම්ම ලස්සනයි ♥️😍
අනිවාර්යයෙන්
L
2023.03.05 ❤️
2023 deth
2023❤❤❤❤
💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈️🌈️🌈️🌈️ බුදුසරණයි ....! ⛵⛵⛵⛵⛵
ට්‍රැක්ද
2021 ඇදිරි නිතියටත් අහනවා 🤭❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...මේකනම් ඇත්තම් සීන් එකක් නේහ්..
හිතට වැදුණු සින්දුවක්💗
ලස්සනයි තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ඔයාලට...❤️❤️❤️❤️❤️❤️❤️
හැමදාටම වටින
තේරුමක් ඇති සිදුවක්
ආදරෙයි ශානිකා අක්කෙ
මාර වොයිස් දෙක.🥰😍😘
වොයිස් දෙක වගේම,,,නම් දෙකත් ගැලපිලා තියෙනවා..💟💟
අජිත් බංඩාර මගේ ගමේ මම හරිම ආසයි අජිත් ගේ සිංදුවලට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
කොච්චර අලුතෙන් සිංදු ආවත් පරන සිංදු වලට සම කරන්න බෑ බන්❤❤
අම්මේ දැක්ක කල් අඡිත් බන්ඩාරව හරිම ලස්සනයි🌺🌺😍😍😍😍
🍌🍍🎂🍉🍇🌶🍬🧀🌮🇱🇰😍🤗BOIKLPMHNYAEQWDSRTF
Lassanaii
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Maru agt aiya ayat annako oyaga gita apita oni
0754418668
Super star පලමු තරුව අජිත් බණ්ඩාර❤❤❤❤❤🌹🌹🌹🌹
I
P
ඒ උනාට වැඩක් ඇ
නියම super stars ලා...
හුඟක් කාලේකට පස්සේ බංඩාර මල්ලි ....බුදු සරණයි .
0096550789462 imo
0097433403642
බන්ඩාර අයියගෙ තොල්දෙක දැක්කම තනමල් විල ගිහිල්ලා තියෙනබව පේනවා කතරගමට වැඩිය....
Ammo bn 🤣🤣🤣
🤣🤣
Yes
,,