@@wmchathura232I have to get go to the pick of the car a the car and then went I said said was was going to be an issue but it was a great idea idea of a great walk few mins minutes mins mins
Sampath anurudda, sudam chamara, yasantha thenabandu, chamara weerasinghe, damith asanka, me tika set wela ayeth song ekak karanawa nam fattama thamai ithin..❤️❤️❤️❤️
චාමර විරසිංහයි.....සුදම් චාමරයි කියන්නෙ රියල් වැඩ්ඩො විතරයි...අාදරෙයි දෙන්නටම...❤
Yasantha thenabadu
මතක අවුස්සන්න සිංදු මේවා ඈ🤗
අවුරුද්දක් තිස්සේ තනියම විදව විදව ගෙවපු ජීවිතේ තනිකම පාලුව මැකුව සිංදු ටික.
Hi
@@SugandiLakmali-qg2frHi
හ්ම්
@@SugandiLakmali-qg2fr😒😒
🥺🥺🥺🥺
අපේ කාලේ ගීත.... අදටත් ඒ වගේම රස විඳිනවා......
සම්පත් අනුරුද්ද සුදම් චාමර චාමර වීරසිංහ දමිත් අසංක යසන්ත තේනබදු දමිත් තරංග චාමර රනවක ඒකාලේ ලස්සන කරපු අය
කියලා වැඩක් na👌බන් 👌👌👌👌❤❤❤❤😊😊❤😊😊❤❤❤❤❤❤👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤
ඇයි සමන් ඉන්දික .චාමර වීරසිංහ අද ලස්සන වෙලානින්නෙ සමන් ඉන්දිකගෙ සිංදු හිංදා
@@HemaliWijesingha😂😂 හිනායනව බන් චාමර ජනප්රිය උන මතකයන් ඔබේ සිතින් විතරක් සමන් ඉන්දික ලිපුවද කියපුවද 😂😂 හිනස්සන්න එපා
@@HemaliWijesinghaවිකාර කියවන්න එපා බං, චාමරගේ ජනප්රිය උන සිංදු ඔක්කොම ලීවේ, කවිකීර්ති හාමුදුරුවෝ සහ ආරාධනා ඒකනායක . 😅😂😅
අද කාලෙ වගේද එ කාලෙ පට්ට සින්දු ටික 👌👌
❤❤❤❤❤
2024 ත් අහන අය මේ කොනට එමු ❤❤❤
Me danuth ahanagaman. Me sindu apu kale apu Hama sinduwakma supiri ewata gahanna aye sindu ne ithin ❤
❤
😊😊
❤❤❤❤❤
Pala yanna
අතිතයට යනවා යළුවෙි.අාදරෙයි 😔😔😔💖💖💖💖💖💖💖
සුදම් චාමර කියන්නෙ චරිතයක් තමයි ඉතිං ... දැන් කාලෙ උනට මෙවා අහන්න බැරි උනාට තෙරුමක් තියෙන සින්දු .. තමයි එවා 👅🐼🤍
මේ සම්පත් අනුරුද්ධ 😊
Sudam chamarge sinduth 3k vithra thiyenw mch@@ChamahtChamaht
ගායකයෝ 6 දෙනෙක්ගේ සිංදු 💐❤️🔥 @@ChamahtChamaht
පරිණත වෙද්දී තේරෙන්නේ මේ සින්දු වල ලස්සන❤️🩹👽
Aththa
අනිවා
ඇත්ත
අනිවාර්යයෙන් ❤🖐️☺️
Etta😊
ආසම සින්දු. දැන් තියෙන සිංදු වගේද බන් මේවා පට්ට ගැම්මක්. 🙂❤️
අනිවාර්යයෙන් bn
❤❤❤❤ආදරෙයි හැමදාම මේ සින්දු වලට
දැන් කාලේ තියන ගෑනුන්ට වදින ගාථා වගේද මේවා 😊𝙊𝙡𝙙 𝙞𝙨 𝙂𝙤𝙡𝙙 𝙠𝙞𝙮𝙖𝙣𝙣𝙚 𝙣𝙞𝙠𝙖𝙢 𝙣𝙚𝙫𝙚𝙞𝙣𝙚 😍😍😍
❤
මෙන්න සිංදු මෙන්න ගායකයෝ.......
Bop pii son
මෙන්න අරුතක් තියන සුපිරි සිංදු බං ...
දැන් සිංදු එක පාරක් අහද්වි එපා වෙනවා . ඒත් මේව කවදාවත් එපා වෙන්නේ na
Mama ahanna asama sindu tika me thinne kochchara ahuwath epawenna hadawathata hugak danenawa me sindu aththatama supiriyak 😘😘😘
අදරෙයි ලස්සනයි ❤පරිස්සමෙන්
ඒ කාලෙ ඉතිමි මෙවා තමයි අපි ඇහූවෙ දැන් මෝනාද තියෙන්නෙ මැරැනම වල ගාවට ඈවිත් හැමනෙන්නයි . 😂 ඒත් මෙවා සූරිපි සින්දූ
😂😂😂
😂😂😂
😂😂😂😂
අම්ම්පා බන් ඇයි අත තියලා පුක දෙන්න මගේ සොහොනට 2000න් පස්සේ එවුන්ගේ පේවරිට් ම ඒවා 😀
😂 atha thiyala puka denna 😂
මේ දැන් අහන අය සිටිද 🥺✊❤
Oo
ඔව්
❤❤❤❤❤❤
මේක දාල poweramp එකක් චෙක් කරන ගමන් මැදින් ඇඩ් යද්දි තමා යකු යන්නෙ ඉතින් 😢
Ou
ඉස්සර පන්ති යන කොට මේ සින්දු බස් එකේ සද්දෙට දාලා ඒ අතීතේ කනට හරිම මිහිරියි ආදරණීයයි ඒත් දැන් කනක් ඇහැන්න නෑ ඝෝෂාව විතරයි
ඒ අතීතෙට ආදරේ අය කෝ 💛🙏
93 සෙට් එක ලයික් එකක් දාගෙන යමු❤
❤
❤❤❤
😂
mama
😂
ඉස්සර සිංදු ලියපු අය ඒවා හදවතට දැනෙන්න ලියලා තියෙනවා. ඒ කාලේ ඒවා දැනෙන්න ගායනා කරා... දැන් සිංදු ලියන උන් වැඩකුත් නෑ, කියන උන් වැඩකුත් නෑ....
Dan kiyanne sindu nemeine😂😂😂😂
2007 මේක අහපු අය මේ පැත්තට ❤️❤️❤️❤️
පිස්සුද උබට
2024 ahana api😢
🌹 ලස්සනයි සිංදු ටික 🌹
මට අවුරැදු 20 යි එත් හස මේ සිංදු වලට විතරයි
2007/2008 api iskole yana dawswala famous sindu loweth ne
Matah me sindu nettham wedak ne
ත
Mata 15 eth man me sindhu thama ahnne😊
@@wmchathura232I have to get go to the pick of the car a the car and then went I said said was was going to be an issue but it was a great idea idea of a great walk few mins minutes mins mins
අහන්න අහන්න එපාවෙන්නෙ නැ ❤️
සුපිරි සුපිරි mama kemathima sindu tika bn😍😍😍❤
හදවතේ තියන brend ❤✊
සුපිරිම සින්දු සෙට් එකහ් සිරාවටම පට්ට ❤️❤️
Hithata pattama vadina sindu tikak supiri ❤ bavanavak vage thama ithin 😍
මතකය අතීතයට අරන් යන සුපිරිම සින්දු ටිකක් මේ.....🌹🌹🌹
අම්මො ඉතින් ඒ කාලෙ දහ පාරකට වඩා අහන සිංදු තමයි ඉතින් නියමයි හොදෙ පට්ට ඉතින් අතීතයට අරගෙන යනවා මේ සිංදු
එලම ගැම්මක් අදරය මුලාවක් මුසල කතාවක් 😖😖😖
Ane magula tmii
Ekemma
෴සහ
අනිවාරෙන්... 💔🤧
@@dillanisa3141 oh lying hmm I'm of 2nd j oh o
Mama asama gayakayo tikakage lassana geetha tikak (sampath anurudda,sudam chamara,idunil andramana,buddika mihira bandara,chamara weerasinghe) adareyi hamadamath... ❤️
2024 අහන මංවගේ අය තවත් සිටීද?❤❤
Hummm 💕💕💕💕
Owwwwww
😢😢
Hmm❤
Ooo
මේ වගේ තව set එකක් ඕනී
Dennam
Ela sindu tikk
❤
මම ගොඩක් ආස සින්දු ටිකක් ❤️❤️❤️❤️❤️❤️❤️ 97 සෙට් එක මෙ පැත්තට
මේ සිංදු අහද්දි හිත අතීතෙට ගියා..ඒ හැගීම ලස්සනයි ....අපි ඉස්කෝලේ යන කාලේ ආසම සිංදු...මේවා❤❤
ලස්සනයි 😍😍❤️
තනියම රෑට අඩද්දි මගේ තනියට හිටියේ මේ සිංදු ❤❤❤
සුපිරි තමා
Supiri sindu set ekak
අවුරුදු 4ක් තිස්සෙ තනිකම එක්ක හැමදාම රෑට එලි වෙනකල් අඩද්දි..අදටත් මගෙ තනියට ඉන්න එකම සින්දු ටික💪💪🙏😞
Hitannepa wadiy
Sattakinma ouuu😢😢😢
❤
@@mr__dz 😅
@@mr__dz 7u
Mewata gahanna sindu ne aya💕💞💕💞💕💞💕💞💞
දුක හිතුනු වෙලාවට අහන්න වටින සිංදු මේවා ❤️
සුපිරියාක් තාමා කොල්ලෝ🥰
අහනවනම් මෙන්න සිංදු.චාමර වීරසිංහ . සම්පත් අනුරුද්ධ .දමිත් අසංක .සේනානායක වෙරලියද්ද සුදම් චාමර. ❤ ගායකයෝ... දැන් ඒවා අහන්න බෑ යකෝ.සිංදු කියන එකා වැළලෙනවා ඔක්කොටම වඩා.
Oya welalenna epa puluwan ewa ahanna anith ewa ahanna epa
@@samanpradeep8829Eya kamati tika tama eya kiuve dan enna un kiyanna kavi babane aka oyata prshnayakda
Hmm😢
Aniwa❤
Hi
ඔයා දන්නේ නෑ
ඔයා ගැනම මං හිතන තරම්
ඔයා දන්නේ නෑ
ඔයාව මගේ හිත හොයන තරම්
හිතා ගන්න බෑ
මගේ හිතට ඔබ දැනෙන තරම්
කියා ගන්න බෑ
ඔයාට මං ආදරේ තරම්
🤭
😍
❤අපේ මතකන් ❤❤❤❤❤ අදරෙයි අයියේ
ආසම සිංදු සෙට් එකක් 👍👍
danata ahapu lassanama sindutika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌👌
ඇත්තටම ලස්සනයි 2024ජයවේවා!❤❤❤❤
Asama සිංදු කොච්චර ahuwath epa nowena❤🎉
සම්පත් අනුරැද්ද , සුදම් චාමර, යසන්ත තේනබදු, චාමර වීරසිංහ අඡිත් මුතූකුමාරණ , දමිත් අසංක, බාච් සුපිරිම ගායකයෝ 😍💖
Adarei palenna. Ayye sindu mm sindu
අපේ ගමේ සින්දු වලින් තැනක් තියාගෙන ඉන්නෙ අපෙ ගෙදර විතරයි මොකක්ද අහන්නෙම 2005ට කලින් සින්දු විතරයි ❤😍 ඉදල හිටල අලුත් සින්දු අහනව ඒත් ආසම පරන සින්දුවක් සෙට් උන ගමන් අලුත් සින්දු ටික අමතක වෙලා පරන ඒව අහනව මොකද 2005ට කලින් සින්දුවල ගොඩක් තියෙන්නෙ මගෙ ජීවිත කතාව කියල මට තේරෙනව 🥺
භාවනාවක් තමයි ඉතින්😍👌
Sinduwa ahagena bawana karamuda
සම්පත් අනුරුද්ධ ❤️❤️❤️
සුදම් චාමර මෙලඩි
😍
Supiri song tika 🥰❤️🌍👋
👌👌අාසමසින්දුටිකසුපිරියි❤❤❤❤❤❤❤👌
පිස්සුවක් 🥺😍😘❤️🤟
මමත් ගොඩාක් ආස සින්දු ටිකක්...එදා වගේම අදත් හරි ආසවෙන් අහනවා
ආදරෙයි ඒකට.ආසම ටිකක් 😍❤️
ආසම ටිකක් ❤❤❤
Aththata
Supero
මම ඔයසින්දුම තමයි අහන්නෙ මෙඋවානෙ සින්දු😊
Patta
ලස්සනයි නියම සිංදු ටික ස්තුතියි
ඉස්සර ඒ කියන්නෙ මට අනුව අවුරුදු 10 කට විතර කලින් මට මතකයි අපෙ මාමා sony Ericson cyber shot ෆෝන් එකේ මේ සිංදු දාලා හෙඩ් සෙට් එක ගහල දෙනව අහන්න.. ඒක දූවර අරගෙන ගිහින් පාඩුවෙ අහන් ඒ හයියෙන් පෝන් එක අල්ලන් ඉන්නව වැටෙයි කියල.. මොකක් හරි එබුනොත් සිංදුව කට් වෙයි කියල හරි බයෙන් හිටියෙ 😢😢
ආසයි ඒ කාලෙට ආයෙ යන්න 😢😢
හ්ම්..අතීතය සමහර තැන් වලට ආපහු දුවලා දුවලා යන්න ආස හිතෙනවා තමයි ඇත්තටම
සුපිරි ගැම්මක්.....
සාරංගා ලේබලෙන් ආපු මේව පිස්සුවක් ඒ කාලෙ❤❤❤❤
Lassanai jaya wewa ❤budu saranai
වෙන්ව ගිහින් ඔබ මා හට දුන්නු ගින්දර..
උහුලාගන්න බෑ මට නම් තාම එ් දුක 💔
ලස්සනයි ❤️❤️❤️❤️
අදටත් එපා නොවි,අහන් ඉන්න ආස හිතෙන song ටිකක්..මාරම ලස්සනයි..හිත නිවි සැනසෙන song...ada kale gon song wge newi
❤❤❤❤hi ❤❤
මේ සිංදු නම් ඇත්තටම කියන්න වචන නෑ...❤ 2024❤❤
දුක හිතුනු වෙලාවට අහන්න වටින සිංදු මෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤😮😮මේ ලංකාවේ සින්දු අඩෝ..😊😮😮😮😮
Sampath anurudda, sudam chamara, yasantha thenabandu, chamara weerasinghe, damith asanka, me tika set wela ayeth song ekak karanawa nam fattama thamai ithin..❤️❤️❤️❤️
යසන්ත අයියා යන්නම ගිහින්🥺මතකයන් ඉතිරි කරලා
2024 අහනවා.. ඒ වගේම 2034 අහනවා එතකන් ජීවත් වෙලා හිටියොත් මැරෙනකන්ම මේවා අහනවා.. දැන් තියෙන බයිලා වගේ නෙවෙයි මේවා හදවත පසාරු කරගෙන කිඳා බැහැලා තියෙන්නේ මේ සිංඳු...❤❤❤
❤mamat ehemai
❤
සුපිරි
OK.
කියන්න වචන නෑ සහෝ පට්ට ♥️♥️♥️♥️
සුපිරි 👍🏽
සිංදු නම් ඉතින් මේවා තමයි ලමයිනේ😊😊😊😊😊
ඒ කාලේ අහපු සිංදු තනියම ඉද්දි හිත රිදුනම හිත හදපු සිංදු
ලස්සන සිංදු ටිකක්
තව බේස් වැඩි කරලා ටිකක් ඕන සුපිරි 😁
මාත් මේ දැනුත් අහන gaman❤️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
මරු 😂😅😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😂😅😅😂😅🎉😅🎉😅😂😅😂😅😂😮😂😅😂😅😂😅😂😂😊😂😊
අහන්න අහන්න ආසයි ❤❤❤ හරි ලස්සනයි ලස්සනයි ❤❤❤ අංකිත ට යනවා එත ඒ තරමට ආසයි
අනේ මං ආසම සින්දු ටික සුපිරි
ඒ සින්දු ටික ☺❤
සුපිරී අනා 😊👋
මාරම ලස්සන සින්දු.❤❤
Hmm godak lassana sindu tika
Akanam agamak broo. Hadavathatama vaduna 💓💓💓💓💖
beautifulsongs. so i likeand favorite.
thanks.
බොක්කෙම්ම කොහෙන්ද මේ පට්ට සුප්පයි ඇ aaaaaa❤❤❤❤❤❤👍👍👏👏👏👏👌👌👌👌👌👌👌👌👌👌👌👌
දුක දරාගෙන ඉන්න හැමදාම තනිකමට ආදරේ කරන්න පුරුදු උන්න එකම හේතුව🥺🥺🥺💔💔💔💔
පොඩි කාලෙ නිතර ඇහෙන සිංදු