නැනෝ සහ සුහුරු පොහොර ගැන ඔබ දැනගතයුතු සියලුම දේ (Everything you should know about Nano Fertilizers)

Поділитися
Вставка
  • Опубліковано 25 жов 2021
  • මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැනෝ පොහොර ගැන. මේ පිලිබඳ විස්තරය අරන් ඇවිත් තියෙන්නේ මෙහෙමයි
    1) ශාකයකට පොහොර අවශ්‍යය ඇයි
    2) මූලික පොහොර වර්ග
    3) පොහොර ශාකයකට අවශ්‍ය වන අයුර
    4) පොහොර ශාකයකට අවශ්‍ය වන අයුර ඇසුරින් පොහොර කාර්යක්ෂම විදියට භාවිතා කරන අයුර
    5) නැනෝ සහ සුහුරු පොහොර
    6) සුහුරු පොහොර වල පොහොර ලබාදීම
    වැඩිදුර කියවීමට :
    ශාකයක පෝෂණ අවශ්‍යතා
    • ශාකවල පෝෂණ අවශ්‍යතා සි...
    නැනෝ තාක්ෂනය සහ නැනෝ පරිමාණය
    • නැනෝතාක්ෂනය: නැනෝ පරිම...
  • Наука та технологія

КОМЕНТАРІ • 565

  • @isurugayan4u
    @isurugayan4u 2 роки тому +60

    අවසාන කොටස අහනකොට දුක හිතුණා සර්. ඇත්තටම සර්ලත් මේ දේවල් හොයාගෙන තියෙනකොට ඒවා තව තවත් දියුණු කිරීම තමයි රජයකින් කල යුත්තේ..
    අපි සියලුම දෙනා එකතු වෙලා චින්තන විප්ලවයක් ඇති කරන්න ඕන කාලයක් මේක.ඒ සදහා සර් මේ කරන උත්සාහය අති විශිෂ්ඨයි....

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +8

      ස්තුත්යි ඔබට

    • @sarathkumara5977
      @sarathkumara5977 2 роки тому +4

      මම fb එකේ දැක්කා ලංකාවේ මිස් කෙනෙක් තමයි නැනෝ පෝර හදලා තියෙන්නේ. මොනවද ප්‍රශ්න වගයක් වෙලා එයා ඒ තාක්ෂණය ඉන්දියාවට විකුණලා.

    • @sla5885
      @sla5885 2 роки тому +7

      මචං ලංකාවේ සොයාගැනීමක් ලේසියෙන් එලියට දාන්න බැරි ,අලුතෙන් ආයෝජනයක් කරන්න අමාරු , ලංකාවේ තියෙන නිලධාරිවාදය සහ දේශපාලන අධිකාරියේ තියෙන කොමිස් ගැසිලි සහ කුහක කම. NMRA එක ගැන හොයල බැලුවොත් පෙනෙයි දේශීය සොයාගැනීමක් ඔවුන්ගේ අනුමැතියක් ගන්න ඉදිරිපත් කලොත් ඇතිවෙන අපහසුතා . ෆයිල් හංගන එකේ ඉඳල කොමිස් දක්වා මේ තත්ත්වය් තියෙනවා. දේශපාලකයින් ට වගේම රජයේ සේවකයින්ටත් මේ චෝදනාව එක සේ අනුපාත වෙනවා .දුකයි තමයි ඕක තමයි තිත්ත ඇත්ත .
      රජයේ, දේශපාලකයින්ගේ කොමිස්ර ඉල්ලීම් නිසා රට තුල කරපු නිපැයුම්, නව නිෂ්පාදන , රටට ආපු හිතාගන්නවත් බැරි හොඳ ආයෝජන පිටරටවල් වලට ගිය අවස්ථා දන්නේ ඒ අවස්ථා වලට මුහුණු දුන්නු අය විතරයි, එයින් වුනු ආර්ථික බලපෑම මුළු රටටම දැනිල තියෙනවා .

  • @isurusrinath9904
    @isurusrinath9904 2 роки тому +139

    ස්ර්ලා වගේ කට්ටියගෙන් මේ රටේ පාළකයෝ ප්‍රයෝජන ගන්නවා මදි හොදටම, රටක් වශයෙන් ඉදිරියට යන්න ස්ර්ලා ලොකු සම්පත් තමා ඉතින්❤

    • @yohanthewarapperuma3676
      @yohanthewarapperuma3676 2 роки тому +16

      තිස්ස විතාරණ වගේ වෛරස විද්‍යාව ගැන හසල දැනුමක් තියෙන කෙනෙක්ව පවා කොරෝනා පාලන රැස්වීමකටවත් නොගෙන්වපු පාලකයෝනෙ සහෝදරයා මේ රටේ ඉන්නෙ

    • @Ejs2023Es
      @Ejs2023Es 2 роки тому +5

      100%

    • @inhocsignovinces-5797
      @inhocsignovinces-5797 2 роки тому +6

      එයාල හොඳටම කරන නිසා, හොඳටම කරන්න පුළුවන් අයව පේන් නෑ

    • @inhocsignovinces-5797
      @inhocsignovinces-5797 2 роки тому +4

      @Short Video World ඉතිං කරන්නකො. මොනාද දැනට ඔයා කරල තියෙන්නේ රට වෙනුවෙන් ?

    • @inhocsignovinces-5797
      @inhocsignovinces-5797 2 роки тому +1

      @@user-iu5sn1ck9v අනේ මන්ද මොනව කියෝනවද කියල

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 2 роки тому +31

    ඔබ තුමාගේ උත්සාහය රටක් නොව ලොවක් වටිනවා.ඔබ තුමාගේ දැනුම් සම්භාරය ලෝකයට බෙදා දෙන්න තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා අධිෂ්ඨාන කරමි.තෙරුවන් සරණයි.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 роки тому +16

    ඔබතුමාත් මේ රටට පහළ වුණු දියසෙන් කෙනෙක් තමයි.
    ඔබතුමාගේ අඩිපාරේ යන ලක්ෂ ගණනින් විද්වතුන් මේ රට තුළ බිහි වේවා

  • @yohanthewarapperuma3676
    @yohanthewarapperuma3676 2 роки тому +41

    සර් මගෙ පොඩි අදහසක් තියෙනවා.ලංකාව මේ වැටිල තියෙන ආගාධයෙන් ගොඩ ගන්න නම් කෘෂිකාර්මාන්තය හා අධ්‍යාපන ප්‍රධාන මෙවලම් විදිහට නිවැරදිව යොදා ගන්න ක්‍රමය ගැන වීඩියෝ එකක් කරන්නකො

    • @anandaparanagama3781
      @anandaparanagama3781 2 роки тому

      නැනෝ පොහොර ගැන ඔබ ලබා දුන් දැනුම වගේම පොහොර භාවිත කිරීමේ ක්‍රම වේද පිළිබඳව දැනුවත් කිරීම ඉතා වැදගත් මෙවර නැනෝ පොහොර භාවිතයෙන් ලබාගන්නා දැනුමෙන් හා අත්දැකීම් මගින් ශ්‍රී ලංකාවේ නිපදවන නැනෝ පොහොර හෝ ඵලදායී ස්මාර්ට් පොහොර වර්ගයක් හඳුන්වාදීම සඳහා රටේ විද්වතුන් උනන්දු කිරීමට රජයට හැකිවේවා යි අපි ප්‍රාර්තනය කරමු. ඒ අතර බලපෑම් කිරීමට අමතක නොකරමු...!

  • @hasiWills1021
    @hasiWills1021 2 роки тому +70

    ලංකාව ස්වයංපෝෂිත වෙන්න නම් රටේ කල හැකි සියලූම දෑ කෙසේහෝ මේ රට තුලම කරගත යුතුමයි. අපිට හොද පොහොර නිපදවාගන්න පුලුවන්. ☝🇱🇰
    ඔබතුමාට බොහොම පින්. 🙏

    • @dulsara_manakal.
      @dulsara_manakal. 2 роки тому +3

      අනිවාරෙන්

    • @Ejs2023Es
      @Ejs2023Es 2 роки тому +5

      Kohe beluwath uba yasayi yasayi

    • @dulsara_manakal.
      @dulsara_manakal. 2 роки тому +2

      @Short Video World ඒක ඇත්ත . ❤❤👍

    • @hasiWills1021
      @hasiWills1021 2 роки тому +2

      @@Ejs2023Es 🙏🏃😂

    • @hasiWills1021
      @hasiWills1021 2 роки тому +3

      @Short Video World පිටරටවලින් කිසීම දෙයක් ගන්න හේතුවක් නෑ. මේ රටේ අපිට ඕන හැම දේම හදන්න පුලුවන් පරිසරයත් විනාස නොකර. හොද වැඩ පිලිවලක් විතරයි ඕන.
      අනිත් දේ අපේ අයගෙ ඉල්ලුම තියෙන්නෙ පිටරටවල දේට, ඒක අනිවාර්යයෙන්ම වෙනස් කරගන්නම ඕන. නැත්තන් මොකූත් කරන්න බෑ අපි සහයොගය නොදෙනවනම් 🙏

  • @hmjcbandara2120
    @hmjcbandara2120 2 роки тому +45

    සර් හැමදෙම මෙිවැනි හරවත් වටිනා තොරතුරු රැගෙන එමට ඔබට ශක්තිය ලැබේවා ❤❤❤

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 роки тому +3

    ලංකාවෙ සමහර ගොවියො වස දියව් කියලා කෑගහන්නෙ නිසි දැණුවත් බවක් නැති නිසයි. මාධ්‍යවලින් කරන්න ඕනෙ ඔබතුමාලා වගේ අයගෙ වැඩසටහන් කිරීනයි. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි .පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂි අංශයෙන් සොයාගත් ලංකාවෙ නිපදවන Biofilm fertilizer දියර පොහොරවල තියෙන්නෙ ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වයක්. එය ගොඩක් සාර්ථක නිෂ්පාදණයක්.

  • @gamagesenarathwijerathne1935
    @gamagesenarathwijerathne1935 2 роки тому +54

    නැනෝ තාක්ෂණයේ ප්‍රායෝගික භාවිතාය පිළිබඳව හා එය බිම් මට්ටමේ දී යොදාගත හැකි ආකාරය පිළිබඳ වැඩ සටහනක් කරොත් කාලීන වැදගත් වෙයි කියලා හිතනවා, තෙරුවන් සරණයි ඔබට මහත්මයා,,,,

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +15

      හොඳ අදහසක්, මම මේ ගැන හිමින් වීඩියෝ අරන් එන්නම්

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 роки тому +2

      @@ScienceWithRuchira සර් ඉක්මනින්ම ඕන
      තේවගාවට යොදන අයුරු පහදාදෙන්න

  • @sdathambuththegama133
    @sdathambuththegama133 2 роки тому +8

    නියමයි සර් ඔබ මේ රටේ සුජාත පුතෙක් අපේ ජනතාවට නව දැණුම ලබාදෙන්න දායකවීම ගැන.දැන් දැන් මේ රටඅත්හැර යාමට තරම් ජනතාව රට ගැන ජාතිය ගැන දේශපාලුවන් ගැන කලකිරීමෙන් ඉන්නෙ.ඔබට යහපතක්ම වේවා

  • @malshaskumarasinghe4836
    @malshaskumarasinghe4836 2 роки тому +14

    ඔබ තුමා ගැලපෙන්නෙ පාර්ලිමේන්තුවට......විද්‍යා හා තාක්ශනවේදය අමාත්‍යංශට නම් සුපිරි

    • @PrashanthaKumanayake
      @PrashanthaKumanayake 2 роки тому

      මේ තියෙන අමාත්‍යංශයට යවල වැඩක් නෑ ....අලුතින් ප්‍රතිසංවිධානය කරු එකකට තමයි යවන්න ඕනේ

    • @malshaskumarasinghe4836
      @malshaskumarasinghe4836 2 роки тому

      @@PrashanthaKumanayake ඔව් අනිවාර්යයෙන්ම....

    • @dyanidyani4550
      @dyanidyani4550 2 роки тому +1

      එලියෙදි කරන්න පුලුවන් ටික වත් ඕක ඇතුලට ගියාම කරන්න දෙන්නෙ නැහැ .
      එයා ලගේ අනට පිටින් ගියොත් ජීවිතයත් අහිමි වෙනවා ..

  • @krishhettiarachchi
    @krishhettiarachchi 2 роки тому +15

    ඔබතුමා කල මේ වැඩසටහන ඉතාම හොඳයි, ඉතාම වැදගත්. බොභෝම ස්තුතියි දැනුම බෙදා ගත්තට.

  • @virathtechvlog1806
    @virathtechvlog1806 2 роки тому +2

    රටේ මෙච්චර කෘෂි නිළධාරීන් ඉන්නවා. ඒත් කිසිම කෙනෙක් මෙච්චර පැහැදිළිව විස්තර කරලා දීලා නෑ ශාකයකට පොහොර යොන්නේ මොන වගේ අවස්ථාවේදී ද සහ ඇයි වගාවකට රසායනික පොහොර අවශ්‍ය කියලා. අද තමයි මේ ගැන හරි පැහැදීමක් අතිවුනේ.හැමදාම වගේ අදත් ස්තූතියි සර් මේ පැහැදිළි කිරීමට..

  • @chamindajayalath7310
    @chamindajayalath7310 2 роки тому +5

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් සර් . කාබනික පොහොර ශාකයකට උරාගන්නා ආකාරය පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරනවනම් හොඳයි කියල හිතනවා සර් .

  • @dammathero5029
    @dammathero5029 2 роки тому +4

    හරියට හරි. මේ කාරණය ඔබතුමා කොයි මොහොතේ හෝ ඉදිරිපත් කිරීම කරයි කියල බලාපොරොත්තු වෙලයි හිටියෙ. ඔයාට පෝර හදන ආයතනයක් ආරම්භ කරන්න පුළුවන්. සලකා බලන්න. අපේ රටත් ජනතාවත් නූගත් පාලකයන්ගෙන් බේරගන්න. තෙරුවන් සරණයි!.

  • @vimanshainduwara330
    @vimanshainduwara330 2 роки тому +3

    සර් මම ආසම විෂය රසායන විද්‍යාව...
    ඔබ තුමා රසායන විද්‍යාව පිළිබද විස්තර ඇතුලත් වීඩියෝවක් කරනවානම් ගොඩක් සතුටුයි.... රසායන විද්‍යාත්මක නව සොයාගැනීම් ආදීන් පිළිබඳ...🏆🏆

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 2 роки тому +16

    ඔබට ස්තූතියි..කාලීනව වැදගත්ම මාතෘකාවක් පැහැදිලි කිරීම ගැන

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 роки тому +9

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ... බලාපොරොත්තුවුනාටත් වඩා හොඳ දැනුවත් බාවයක් ලැබුණි. ඔබට දීර්ඝායු වේවා !

    • @wijayathilakavidanapathira3532
      @wijayathilakavidanapathira3532 2 роки тому

      ඔබ තුමාලගෙ ආයතනයෙන් 2010 වසරෙදි සොයා ගත්ත නැනෝ තාක්ෂණික පොහෝර වලට පේටර්න් බලපත්‍ර තිබියදි .. ඇයි රජය එය නිෂ්පාදනය කර ගොවියන්ට නොදෙන්නෙ? ඉංදියාවෙන් දියර පොහෝර වශයෙන් ගේන්නෙත් ඔබ ආයතනයෙන් සොයාගත්ත පොහෝර නේද?.. බලධාරීන්ට කොමිස් මුදල් නැති නිසාද ?

  • @sachsach8687
    @sachsach8687 2 роки тому +26

    හොය හොයමයි හිටියේ... සුපිරි සර්...❤

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +5

      ස්තුත්යි, වැදගත් වේවි කියලා හිතුනා

  • @l.m.sriransapradeep.4253
    @l.m.sriransapradeep.4253 2 роки тому +27

    නියමයි සර් ගොඩක් වැදගත් දෙයක් අද මේ වීඩියෝව

  • @gharrahrudhra1575
    @gharrahrudhra1575 2 роки тому +5

    කට්ටියක් සෝෂල් මීඩියා වල හෝ ගාලා ශෙයාර් කරනවා lady කෙනෙක්ගෙ ෆොටෝ එකකුත් දාලා මේ ඉන්දියාවෙන් ගෙනාපු නැනෝ පොහොර එක හොයාගත්තේ ඔබතුමා සේවය කරන SLINTECH එකෙන්‍ ය, ඒක ඉන්දියාවට විකුණුවාය කියලා..
    පොඩ්ඩක් ඒ සෝෂල් මීඩියා කතාවටත් උත්තරයක් දෙන්න සර්.

  • @pradeeprandika1597
    @pradeeprandika1597 2 роки тому +7

    වටිනා පැහැදිලි කිරීමක්. බොහෝමත්ම ස්තූති සර් ! 🙏

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 роки тому +5

    හොඳ පැහැදිලි කිරීම ක් . මේ අදහස් සාමාන්‍ය ජනතාව කරා ගෙනයාම පුලුල්ව කලයුතුය .

  • @lesleypeliyagodapathirajag3739
    @lesleypeliyagodapathirajag3739 2 роки тому +1

    ලංකාවේ කෘෂිකර්ම නිලධාරින් කලයුතු දේ ඔබතුමා කරනවා අපේ රටේ වගකිවයුතු අය කලයුතුදේවල් මෙක ඔබතුමාට බොහෝමත් පින්

    • @chinthasirisena5820
      @chinthasirisena5820 2 роки тому

      ඔබේ වැඩ සටහන් සියල්ල බලනවා. ඉතාමත් හොදයී .
      ඔබේ නිහතමානී කම අගෙයි .

  • @lesitech3656
    @lesitech3656 2 роки тому +1

    මම පොලි ටනල් එකක් හදාගන්න කියලා හිතන් ඉන්නේ. මට ඔබතුමාගෙන් කරුණු කිහිපයක් දැනගන්න අවශ්‍යයි. හැකිනම් අමතන්න මාර්ගයක් ලබාදෙන්න. ස්තූතියි.
    ඔබතුමා සියලුම කරුණු ඒ ඒ අවස්ථාවට අනුව පැහැදිලි කිරීම හරිම අගෙයි. ඔබට හා පවුලේ සැමට තෙරුවන් සරණයි.

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 2 роки тому +3

    බොහොම ස්තුති ඔබ තුමාට මේ පැහැදිලි කිරීම කරාට.
    තෙරුවන් සරණයි .

  • @amalperera3074
    @amalperera3074 2 роки тому +3

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @unknownkiller906
    @unknownkiller906 2 роки тому +6

    ස්තූතියි සර් හොදට පැහැදිලි උනා මේ නැනෝ පොහොර ගැන 👏❤️

  • @rajithaperera3549
    @rajithaperera3549 2 роки тому +1

    Excellent presentation Ruchira. Very unbiased scientific explaination, for lay people like us. Great job buddy.

  • @lalanijayasekara2917
    @lalanijayasekara2917 2 роки тому

    නැනෝ පොර පිළිබඳ ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම සාර්ථකයි බොහොම ස්තූතියි

  • @ChemostoreOfficial
    @ChemostoreOfficial 2 роки тому +11

    බොහොම ස්තූතියි සර්! ගොඩක් වැදගත්!

  • @nihalperera1023
    @nihalperera1023 2 роки тому +3

    ඉතාමත් කාලෝචිතයි,ඒවගේම ඉතා වැදගත්.

  • @susanthapadmakumara9789
    @susanthapadmakumara9789 2 роки тому +1

    ගොඩක් ස්තූතියි ඔබතුමා සමාජය දැනුවත් කරන එක..

  • @arunakumara6664
    @arunakumara6664 2 роки тому +1

    බොහෝම වටිනා පැහැදිලි කිරීමක් .ඔබට බොහෝම ස්තූතියි 😀

  • @messymatch6952
    @messymatch6952 2 роки тому +3

    Thank you sir🙏🙏🙏බොහොම වැදගත් වීඩියෝවක්.

  • @NaleenDilruksha
    @NaleenDilruksha 2 роки тому +1

    ප්‍රශංසනීය ඉදිරිපත් කිරිමක්. හරිම හිත් ඇදගන්නා සුළුයි. හරිම වටිනවා. සබ්ස් කරලා තියාගත්තා චැනල් එක.

  • @yapakumara2431
    @yapakumara2431 2 роки тому

    බොහෝම ස්තුතියි
    ඔබතුමා කරන සියලු දේ සාර්ථක වේවා
    තෙරුවන් සරණයි

  • @indika77
    @indika77 2 роки тому +3

    ස්තූතියි ....
    හොඳ අවබෝධයක් ලැබුව

  • @jmacademy.
    @jmacademy. 2 роки тому +1

    ඉස්සර නම් මොකක් හරි වැඩසටහනකට සහභාගි උනොත් පමණක් මෙවැනි කතාවක් අහන්න ලැබෙනවා. දැං තියෙන තාක්ශනයත් එක්ක වැඩි පිරිසකට මෙවැනි දැනුම එකතු කරගන්න පහසු වෙලා තියනවා. බොහොම ස්තූති ඔබ තුමාට.🙏

  • @fernandocargo6547
    @fernandocargo6547 2 роки тому +1

    හරිම ලස්සන වැඩසටහනක් ,හැමදේම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් විදියට පැහැදිලි කරනවා ,සිංහල මගේ අයගෙන් මේ රටේ අය ප්‍රයෝජනයක් ගන්නැති එක තමා ප්‍රශ්නය ,ගොඩක් ස්තූතියි

    • @fernandocargo6547
      @fernandocargo6547 2 роки тому

      සර්ලා වගේ අයගෙන් මෙරට අය වැඩක් ගන්නැති එක තමා ප්‍රශ්නේ

  • @henryjacobselvinpeter4259
    @henryjacobselvinpeter4259 2 роки тому +4

    Thank you very much for this valuable video. As I know, this foliated fertilizers are used in Sri Lanka for very long period(ex maxi crop etc.). I think this can't be main fertilizer but a booster. Present Sri Lanka's decision to go only for Nano fertilizer may lead to a big food shortage in the future as it reduce harvest.

  • @sanjeewapradeep4151
    @sanjeewapradeep4151 2 роки тому

    හරිම වැදගත් ..... ඔබ තුමාට තව තවත් හැකියාව ශක්තිය ධෙර්‍යය ලැබේවා

  • @GayanRanasinghe84
    @GayanRanasinghe84 2 роки тому +1

    කාලීන මාතෘකාවක් ස්තූතියි ඔබතුමාට..... සෑහෙන දෙයක් ඉගෙන ගත්තා

  • @wicramaboyagoda8258
    @wicramaboyagoda8258 2 роки тому +1

    ගොඩක් වටින දේවල් ගැන අහන්න පුළුවන් වුණා , ස්තුතියි

  • @prasannakumara6159
    @prasannakumara6159 2 роки тому +6

    න්‍යෂ්ටික තාක්ෂණය ගැන video එකක් දාන්න සර් පුළුවන් නම්

  • @CharithaSandaruwan
    @CharithaSandaruwan 2 роки тому +5

    වැදගත් වීඩියෝ එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. රසායනික පොහොර වලින් ඉවත් වෙලා කාබනික පෝහොර වලට යන්න හේතුව (ඩොලර් නැතිකම ඇරෙන්න) රසායනික පොහොර වල තිබෙන අපවිත්‍ර ද්‍රව්‍ය බැර, ලෝහ නිසා නේද සර්, ඉතින් මේ සුහුරු පොහොර නැත්නම්, නැනෝ පොහොරවල එහෙම අපවිත්‍ර දේවල්, බැර ලෝහ තියෙන්න විදියක් නැද්ද ? සුහුරු වල්නාශක කෘමිනාශක එහෙමත් තියෙනව ද ? බොහොම ස්තූතියි ඔබට. ජය වේවා...!!!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +2

      බොහොම ස්තුත්යි. ඔව් ගොඩක් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන කරුණු තමයි මේවා. ඉතින් මේ ගැන ලොකු විවාදයක් තියනවා. ඔව් සුහුරු කෘෂිකාර්මික යෙදවුම් රාශියක් තියනවා

    • @vijithn9104
      @vijithn9104 2 роки тому +1

      රසායනික පොහොර වලට වඩා කාබනික පොහොර වල බැර ලෝහ තියෙනවා.

    • @lakshithamaduranga4348
      @lakshithamaduranga4348 2 роки тому

      රසායනික පොහොරවලට බැරලෝහ එකතුවෙන්න පුලුවන් අපරික්ෂාරී රසායනික පොහොර නිශ්පාදනයේදී විතරයි. අපේ රටට පොහොර ගේනකොට ලාබෙ කොමිස් ගැන නොහිතා ප්‍රමිතියකට රසායනික පොහොර ගෙනාවොත් ඒකෙන් කිසිම අහිතකර තත්ත්වයක් ඇති වෙන් නෑ.

  • @ushanNok81
    @ushanNok81 2 роки тому +9

    ඔබතුමාලා මෙ වාගේ පොහොර හදල රටට දායකත්වයක් ලබා දෙන්න විදේශ විනිමයත් අපට ඉතුරු කරගන්න පුළුවන් වෙයි

  • @dhanushkasugathadasa7227
    @dhanushkasugathadasa7227 2 роки тому +1

    Sha! meka nun harima wedagath wei hemotama. Danne nethi dewal godak dena gattha. Nicely explained , good luck sir!! ❤

  • @sasankagalappaththi5953
    @sasankagalappaththi5953 2 роки тому +2

    Sir, pls present a video on how the products are made using nano technology and how the attributes of these products get differentiated from regular product. Eg: how the nano gold become red color?

  • @athwala
    @athwala 2 роки тому +8

    හරිම වැදගත්. මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැනගත්ත.

  • @keerthikumara2354
    @keerthikumara2354 2 роки тому +1

    ඔබතුමාගෙ දැනුවත් කිරීම ඉතා වැදගත්.ඔබ වැනි අය රටට සම්පතකි
    නමුත් අප රටේ දේශපාලනය කරන
    බොහෝ දෙනාට ඔබලා වැනි අය අවශ්‍ය
    නැත මක්නිසාද ඔවුන්ට අවශ්‍ය කොමිස්
    කුට්ටි පමණක් නිසා.

  • @manjulatharangasampath2581
    @manjulatharangasampath2581 2 роки тому

    නැනෝ පොහොර පිළිබදව ⁣පැහැදිලි අදහසක් ගත්තා ඔබතුමන්ගේ මේ වීඩියො එකෙන්.බොහොම ස්තූතියි මේ වගේ කාලීන මාතෘකා පිළිබදව දැනුවත් කිරීමට.
    ඔබ මේ කතා කල කාරණය බෙහෙවින මත බෙිදයකට ලක් වන කාරණයක්.මොකද තවත් පිරිසක් ඔබගේ අදහසට විරුද්ධ අදහස් දක්වනවා.අපි ඒ දෙකම අහුම්කන් දෙනවා.
    අපි හිතනවා ඔබතුමන් මේ සත්භානයෙන් කරන සේවය අපේ රටෙි සමහර දේශපලානඥන්ට හසු නොවෙයි කියලා.මොකද ඔවුන් ඔබට බලපෑම් කරනන් ඉඩ තියනවා ඔබව භාවිතා කිරීමට.ඔබත් පරිස්සම් විය යුතුයි.රටේ දේශපලානඥන් සහ දේශපාලනය පිළිබදව විශාල කනගාටුවක් සමග මේ වචන කිහිපය සටහන් කරන්න හිතුනේ.
    නැවතත් ස්තූතියි ඔබ මේ සත්භාවයෙන් කරන මේ කාර්යයට.ඔබගේ දැනීමෙන් ඔබත් කිසියම් ආදායමක් ලබාගෙන රටටත් $ ගෙනත් දී කරන මේ සේවය අගය කරනවා.

  • @anupamadushan5245
    @anupamadushan5245 2 роки тому +2

    ඔබතුමා මේ මව්බිමේ අගනා සම්පතක් ...අපට මේ ලබා දෙන දැනුමට ඔබට බොහොම පින්..........

  • @sandarukaballamuru9843
    @sandarukaballamuru9843 2 роки тому +5

    Watched 31.16 minutes without skipping. Excellent explanation 😍

  • @dileeshiyanirmala9577
    @dileeshiyanirmala9577 2 роки тому +4

    thank you very much Dr. thanks a lot.
    let feel this is the hight ime to understand the value of Sri Lankan scientists and also your contribution towards mother lanka.
    you have done your best
    by sharing your worthy knowledge.
    thank you.
    more awareness programmes will definitely be fruitful for the farmers and the people who are in the agri-field.
    it takes time to convince farmers .

  • @kapilathilakarathna7173
    @kapilathilakarathna7173 2 роки тому

    නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමාට බොහොම පින්.

  • @jeewanthadunukara9334
    @jeewanthadunukara9334 Рік тому

    ඉතාමත් හොද වැඩ සටහනක් බොහෝම ස්තුතියි

  • @warunakumara9034
    @warunakumara9034 2 роки тому

    පැහැදිලව සරලව මේ විදිහට දැනුම බෙදා දීම හරිම වටිනවා sir...

  • @dhananjayavijebahu6667
    @dhananjayavijebahu6667 2 роки тому +7

    පුළුවන් හැමෝම මේක share කරන්න අනිවාර්යෙන්...

  • @dimithrix
    @dimithrix 2 роки тому +2

    Thanks a lot Ruchira for the valuable content
    what if the excess-fertilizer remain on the leave and go to human consumption
    in that aspect think nano fertilizer not suitable to leaf vegies

  • @madurapra
    @madurapra 2 роки тому

    Well explained. Thank you very much for the valuable time.

  • @balachandratantrige
    @balachandratantrige 2 роки тому

    Thank you very much for this explanation. How about the other nutrients? Phosphorous and mop.....

  • @statwithrstudio
    @statwithrstudio 2 роки тому +3

    ❤️ Great video as always ❤️

  • @54jayarathnahm
    @54jayarathnahm 2 роки тому

    ඉතාමත් වැ දගත් වැඩ සටහන ක්‌. ඔබතුමාට ස්තුතියි.

  • @namaljayaweera5104
    @namaljayaweera5104 2 роки тому +2

    ස්තුතියි වටිනා දැනුවත්කිරීම ගැන. ලංකාවේ නැනෝ පොහොර සෑදීමට කාලය නේද දැන්.

  • @sarangakumara8106
    @sarangakumara8106 2 роки тому +5

    ලංකාවේ අායතන වලින් හොයාගෙන තියෙන නැනෝ පොහොර ගැනත් වීඩියෝවක් කරන්න පුළුවන් නම්.
    වීඩියෝවේ පෙන්නපු smart fertilizer එක නම් osmocot කියන slow release fertilizer එක. දැනට ලංකාවෙ ගෙවතු වගාවේදී මල් පැල වලට poted plant වලට පාවිච්චි කරනව. මිල වැඩියි මේ දවස්වල හොයාගන්නත් නැහැ.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +1

      මේ ඇත්තටම osmocot නෙමේ. වෙනත් පොහොර වර්ගයක්

  • @malithperera2327
    @malithperera2327 2 роки тому +1

    Grateful, another good explanation.

  • @Rasikasspace
    @Rasikasspace 2 роки тому +1

    Then what is the issue with the blocked fertilizer ship? People say that there is an unhealthy bacteria in that Nano Fertilizer of China. Please explain. Thanks a lot for the precious lesson.

  • @shanakadevinda632
    @shanakadevinda632 2 роки тому

    පැහැදිලි කිරීම අති විශිෂ්ටයි සර්. දැනුවත් කරාට ස්තූතියි.

  • @vishva8kumara
    @vishva8kumara 2 роки тому +2

    It is like SR, XR and Enteric-Coating of medicine, right..?

  • @warunaudara5915
    @warunaudara5915 2 роки тому +5

    අවශ්‍ය මාතෘකාවක් ❤️🔥

  • @madurawelasomalatha7737
    @madurawelasomalatha7737 2 роки тому

    ඔබතුමාගේ දැනුම ඉතා වටී.
    දේශීය කෘෂිකර්ම කටුතු සදහා මෙරටේ නැනෝ පොහොර නිෂ්පාදනය කිරීමට ගොවින් සම්බන්ද කරගත් සමාගමක් පිහිටවා එම පොහොර නිපදවා බෙදාහැරීම කලහැකියි නේද. රටට පලක් ඇති කොමිස් කාක්කන් නැති ආයතනයක් පිහිටවාගැනීම අමාරු නමුත් යුගයේ අවශ්‍යතාවය එයයි.
    තෙරුවන් සරණයි 🙏

  • @gaminisenarath963
    @gaminisenarath963 2 роки тому +1

    thanks dear sir
    හොද දැනුමක් ලැබුනා

  • @rohanindranath3636
    @rohanindranath3636 2 роки тому +1

    An excellant presentation!

  • @pathmasirip.jayasinghe8858
    @pathmasirip.jayasinghe8858 2 роки тому +1

    සර්, slintec ආයතනයේ නිපදවන ලද nano hydroxyapatite urea වල භාවිතා කරන ලද technology එක ගැන වැඩසටහනක් කරන්න.

  • @vasanthipremarathna6804
    @vasanthipremarathna6804 2 роки тому +1

    Thank you for the comprehensive explanation!

  • @RaviduIndika-qc4cs
    @RaviduIndika-qc4cs 8 місяців тому

    Sir gas warga walata me prasthre wena wenakota gram walin pohora wena wenama agayan dunnama anupatha walin thiyenakota pramanayayan kohomada hadaganne kohomada

  • @cliff8459
    @cliff8459 2 роки тому +1

    sir in our AL bio book it states that O,C,H,N,P,K,Ca,Mg and S are all macronutrients, what might be the reason for this?

  • @nirodharupasinghe2288
    @nirodharupasinghe2288 2 роки тому +3

    ඉතා වැදගත්..

  • @lahirikaushalya8131
    @lahirikaushalya8131 2 роки тому

    සර් මම දැනට දියර පොහොර හා කෘමිනාශක ස්වාභාවික ක්‍රම මගින් නිශ්පාදනය කර වගාවන් පවත්වාගෙන යන ගොවියෙකි.මම එක දියර පොහොරක් මකදුර පරේශන ආයතනයෙන් පරීක්ශා කරා එහි ආම්ලික තත්වය වැඩි වීම නිසා දීර්ග කාලීනව බාශ්මික කර ගැනීමට උත්සාහයක් දරයි.බාශ්මික කර ගැනීම සදහා සමන් දරම කීර්ති සර් ගේ උපදෙස් මත අලුහුනු එකතු කරා.දවසින් දවස බාශ්මික හා ලවන ගතිය උස් පහත් වීම නිසා මහත් සේ කලකිරීමට පත් වී සිටිමි.මෙම දියර පොහොර එක ඉතා සාර්ථක බැවින් මෙයට උපදෙසක් බලාපොරොත්තු වෙමි .

  • @user-ow1gl6hy3d
    @user-ow1gl6hy3d 7 місяців тому

    බොහොම ස්තුතියි .
    හරිම වටිනවා .

  • @ksmrthn4860
    @ksmrthn4860 8 місяців тому

    ඉතාමත් වැදගත් video eka ඔබ තුමා ට තෙරුවන් සරණයි !!!.

  • @LahiruRoXx411
    @LahiruRoXx411 Рік тому

    වටිනා දැනුමක් ලබාගත්තා 😊

  • @geethan3652
    @geethan3652 2 роки тому +1

    Sir,
    Can you please do a session for A/L students about fertilizer conflict ?
    Add microbiological part also
    Good luck for you.
    Thank you so much.

  • @simplycoding347
    @simplycoding347 2 роки тому +2

    ගොඩක් ස්තුතියි

  • @RaviduIndika-qc4cs
    @RaviduIndika-qc4cs 8 місяців тому

    Sir n-p-k anupatha godak thiyenawa ewa wen wenwa gram pramanayanta hrigassagena bavitha kranne kohomada

  • @thamarachakshana981
    @thamarachakshana981 2 роки тому +6

    වටිනවා❤

  • @somarathnan.m2521
    @somarathnan.m2521 Рік тому

    Can we test a our normal soil sample weather,in how quantity of N. P. K. is available in it, ourself at our field. As farmers , that very useful for us .

  • @sj197919
    @sj197919 2 роки тому +2

    Very interesting segment. There is a lot of noise about this topic and this the first time I heard the mechanics of it. It makes sense now.
    If the farmers are given this information through a proper channel, they could save a bit of money too.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому

      ස්තුත්යි ඔබට . ඔබගේ අදහසට ස්තුත්යි. මමත් පිලිගන්නවා

  • @niroshanlakmal9102
    @niroshanlakmal9102 2 роки тому +4

    හිනාව සහ දැනුම නොඅඩුව..

  • @nalakajayawardana7027
    @nalakajayawardana7027 2 роки тому +6

    කදිම පැහැදිලි කිරීමක්, ස්ත්තියි !

  • @hasinthalasith4102
    @hasinthalasith4102 2 роки тому +1

    very useful and interesting topic. Thank you so much for knowledge sir😊

  • @heshexplores2683
    @heshexplores2683 2 роки тому

    Sir eelagata golden ratio, Fibonacci wln aapu hati, eka hma dekama thiyenne ai? E dewl poddk ktha krnna puluwnda?

  • @voicecutmallie3419
    @voicecutmallie3419 2 роки тому +1

    Obathuma work karana co eke wee wagawata Nano technology experiment kalaada kohomada result

  • @mixmach
    @mixmach 2 роки тому +12

    ලංකාවේ නැනෝ තාක්ෂණික ආයතනය මගින් නැනෝ පොහොරක් නිපදවලා තියෙනවා නේද?
    ඒකේ බලපත්‍රය වික්ක බව ඇත්තද?

  • @gayanbimalka1036
    @gayanbimalka1036 2 роки тому +6

    අපිට හොද දැනුම තියෙන සර් වගේ පුද්ගලයින් ඉන්නවා නමුත් අපේ රටේ දැනුමට දීල තියෙන තැන මදී, නමුත් කවදා හරි අපිට මේ රට ගොඩගන්න පුළුවන් දැනුමෙන්

  • @shaagaelecp6musicmadhushan795
    @shaagaelecp6musicmadhushan795 2 роки тому +2

    සර් පුළුවන්නම් ලංකාවේ මේවෙනකොට හදල තියෙන මීට සමාන නැනෝ පොහොර තියනවනම් ඒගැනත් පොඩ්ඩක් කියන්න. රටක් විදියට වගේම අපෙ ගොවි මහතුන්ටත් ගොඩක් ප්‍රයොජනවත් වෙයි.

    • @anandaparanagama3781
      @anandaparanagama3781 2 роки тому +1

      ඔව් ඒක වැදගත් අදහසක් මේ ගැන ඔබතුමා උත්සහ කරන්න

  • @abdulyouare100percentright9
    @abdulyouare100percentright9 2 роки тому

    Very enlightening explanation sir, we could have educated our famers before we pushed them.

  • @dinicreation3095
    @dinicreation3095 2 роки тому

    fish fertilizer hadanna amla bawitha karanne kohomada (gedara hadana pohora sandaha)

  • @thelife8836
    @thelife8836 2 роки тому +14

    මේව හරිනම් කෘෂිකර්මය ආශ්රිත නිලධාරීන් හරහා ගොවියන්ට අනිවර්යෙන්ම ලබා දෙන්න ඕන දැනුම නේද?❤

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +4

      ඇත්ත තමයි

    • @jayaweerasamantha5688
      @jayaweerasamantha5688 2 роки тому +1

      Heta anidha oka බලලා බොරු කාබනික goviyo update wenahati balanako...

    • @jayaweerasamantha5688
      @jayaweerasamantha5688 2 роки тому

      දැනුම දුන්නත් rate inne prdhaniya kiyana de ලස්සනට follow up karanna paksaya අනුව thirana dena mahacharinge සිට govi niyamakaya දක්වා kujeetha senagak සිටියි

    • @adithasamarakoon8232
      @adithasamarakoon8232 2 роки тому

      දෙනවා ලංකාවේ හොදම ව්‍යාප්ති සේවය තිබෙන්නේ ක්රිශිකර්ම අංශයේ නොයකුත් අමන වෙනස්වීම් කිරීම තුලින් එය යම් තරමකට විනාශ කලද ඔවුන් කල සේවය හා දැනුවත් බව ගොවි සමාජයෙන් ඉවත් වී නොමැත ඒ නිසා තමයි අද ගොවින් තමන්ගේ වගාවට පොහොර දෙන ලෙස බලපෑම් ක‍රන්නේ රටක් වශයෙන් මෙය සිදු නොවිය යුත්තක් රජයේ වගකීම ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම