මොනවද මේ වතුර පිරිසිදු කරන "ඉඟිනි" - තිලක් කන්දේගම / Thilak Kandegama

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 60

  • @UtopianPlanet
    @UtopianPlanet 2 роки тому +13

    සියලු දෙනා තම තමන්ට හැකි පමණ වගාව පටන්ගන්න
    මමත් පුද්ගලිකව දැන් ක්‍රමානුකුලව නිවසට අවශ්‍ය දේවල් වගාකරගෙන යනවා
    දැනට
    1.කරපිංචා
    2.රම්පෙ
    3.නිවිති
    4.රතු තම්පල
    5.මාළු මිරිස්
    6.අමුමිරිස්
    7.තක්කාලි (කුඩා වර්ගය )
    8.බෝංචි
    9.මෑ වැනි භෝග වර්ග 15 කට ආසන්න ප්‍රමාණයකින් ස්වය්ම්පොෂිත වෙලා තියෙන්නේ
    කලින් අපි කරපිංචා මිටියත් කඩෙන් ගෙනාවේ
    දැන් යම් මුදලක් ඉතිරි කරගත හැකි ගෙදර වවන නිසා
    එනිසා ඔබත් සියලු උත්සාහය යොදල තිබෙන හැම ඉඩකම මොනවා හරි ආහාරයකට ගතහැකි දෙයක් වගා කරගන්න

  • @UtopianPlanet
    @UtopianPlanet 2 роки тому +8

    ඉතාමත් සුන්දර ස්ථානයක්
    ඔබතුමා රට වෙනුවෙන් කරන මේ සේවය මිල කල නොහැකි දෙයක්

  • @isiwaraya
    @isiwaraya 2 роки тому +9

    ඉතා වැදගත්. ඉදිරිය ඉතා භයානකයි. නොහැකි වුනත් හැමෝම තම ඉදිරි ආහාර පිලිබඳව අවධානය යොමු කරන්නම ඕන. සල්ලි තිබුනත් ඉදිරියේදී කෑමට යමක් නැති වේවි. හැමෝ් උනන්දු වන්න.

    • @isururox4312
      @isururox4312 2 роки тому +2

      ඔවු ඒක ඇත්ත

  • @surekapathirana1918
    @surekapathirana1918 2 роки тому +6

    ඔබතුමා අපේ රටට අනර්ඝ වස්තුවක්. බොහොම පිං.

  • @සදතාරුකා
    @සදතාරුකා 2 роки тому +6

    තෙරුවන් සරණයි ඔබතුමාට ..
    අනුරාධපුරෙත් ඉගිනි ගස් තියනවා ..
    අපි පොඩි කාලේ අපේ අනුරාධපුර ගමෙත් ඉගිනි ගහක් තිබුනා ..
    දැන් ඒක නෑ ..අපේ අම්මා අත්තම්මා ඉගිනි ඇට අහුලාගෙන ගෙනත් මැටි වතුර කලේට දානවා ..එහෙම දාලා තමයි අපි වතුර බීවේ..
    අපේ දෙමව්පියන් ඔබතුමා වගේම ඒවා දැනගෙන හිටියා ..ඔබතුමා කියලා දෙන ඔය සොබා සුන්දරත්වය අපූරුවට ගම්වල අපි වින්දා අත්දකිනවා..
    දැන් පරපුර මේවා කිසි දෙයක් දන්නේ නෑ..ගස්වැල් අදුරන්නේ නෑ කපනවා විනාශ කරනවා...
    ඒ ගැන දුකයි ..ඔබතුමා ජාතියට හදුන්වා දෙන හැම දෙයක්ම ගම්වල අපි දන්නවා දකිනවා විදිනවා සොබාදහම සමග අදටත් ජීවත් වෙනවා ..ඒ නිසා කියා නිමකල නොහැකි සතුටක් අපිට තියනවා..
    ඔබතුමාට දීර්ඝායු වේවා ..
    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌺🌺🌺🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Ravy.G
    @Ravy.G 2 роки тому +8

    ඔබ තුමා ප්‍රකාශකරා වගෙ මැයි 16වෙනිදා නාකි මයිනා වෙනුවට වයසක නරියා රටෙ නායක කමට පත්වුනා !

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 роки тому +1

    නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව! උතුමාණන්ට තෙරුවන් සරණයි!
    ඔබතුමා දකින්න ඔබේ සි
    හෙළ ගෙදරට එන්න බලා සිටින ව
    ජයවේවා!

  • @renukakulatunge8321
    @renukakulatunge8321 2 роки тому +1

    ඔබතුමා ගේ දැනුමෙන් සැමදෙනාම ප්‍රයෝජන ගනිත්වා ! ඔබතුමාට තෙරුවන් සරණයි !🌾🌾🌾

  • @sawurdhikamithila6870
    @sawurdhikamithila6870 2 роки тому +2

    ඔබ තුමාට බොහෝ පිනක්.. mea වගේ දේවල් අපගේ සමාජයට කියලා දෙන ekata🙏🙏 ....
    දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට කන්දේගම මහතානනී..🙏

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 роки тому +11

    😳wow දන්නේ නැති මේ වගේ දේවල් අපිට කියලා දෙනවාට ගොඩක් පින් තිලක් මහත්තයාට 🙏

  • @luckyfurnandez709
    @luckyfurnandez709 2 роки тому +3

    ආයුෂ බොහෝ වේවා.. තෙරැවන් සරණයි !! 🙏

  • @medhanandakesbawa565
    @medhanandakesbawa565 2 роки тому +3

    හරි වටිනවා අද කාලෙට

  • @pasindumalshan5242
    @pasindumalshan5242 2 роки тому +3

    පිං ඔබතුමාට 🙏🙏🙏🙏🙏❤️

  • @ranjanierajapaksha8989
    @ranjanierajapaksha8989 2 роки тому

    ඔබ තුමා කතා කරන්නේ වැදගත් දේවල් තමයි . හරිම වටිනවා , දීර්ඝායු වේවා !

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 2 роки тому +2

    Oba thumata bohoma pin theruwan saranai

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 роки тому +5

    ස්තූතියි 🙏😘

  • @54jayarathnahm
    @54jayarathnahm 2 роки тому +1

    ස්තුතියි, ඔබතුමාට.

  • @themoralshow902
    @themoralshow902 2 роки тому +3

    නියමයි 💎😃

  • @ramanipriyantha6843
    @ramanipriyantha6843 2 роки тому

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා! නිදුක් නිරෝගි සුවය ලැබෙිවා!

  • @ricphone870
    @ricphone870 2 роки тому

    I have heard about this but never seen the plant. Thank you for the lovely explanation.

  • @srihelaTVTV
    @srihelaTVTV 2 роки тому +1

    ජාතික වස්තුවක්.ඔබතුමාට දීර්ඝායුෂ🙏🙏🙏

  • @raniari6013
    @raniari6013 2 роки тому

    Ediri Anagtheta me karunu ithamath watinawa siyallo denuwath wewa bohoma Isththuthi obathumata deerga Ayusa wewa

  • @indrasamaranayake894
    @indrasamaranayake894 2 роки тому +1

    Old well can be get cleaned with eghini seed only. I was born in colombo. But i donot have good knowledge about this. Pls explain me that naturel methoid to get pure water. I fed up this clorine water.

  • @sudupriyantha3275
    @sudupriyantha3275 2 роки тому +1

    දීර්ගායු වෙවා අසුරානනි "යක්කයින්ට ජය

  • @chamilapriyan5405
    @chamilapriyan5405 2 роки тому

    Theruwan saranai sir.

  • @sumudusanjeewa4650
    @sumudusanjeewa4650 2 роки тому +2

    Godak wetinwa👍👍👍

  • @isiwaraya
    @isiwaraya 2 роки тому +6

    ඉඟිනි අනුරාධපුරත් තියෙනවා. අදටත් භාවිතාකරන අය ඉන්නවා

    • @harshasampath4746
      @harshasampath4746 2 роки тому

      කොහොමද හොයාගන්නෙ

    • @champasirimanne6253
      @champasirimanne6253 2 роки тому +3

      @@harshasampath4746 සිංහල බෙහෙත් කඩෙන්

    • @harshasampath4746
      @harshasampath4746 2 роки тому +2

      @@champasirimanne6253 වතුර පිරිසිදු කරන්න වේලපුව කමක් නැද්ද ? අමු ඇට නෙමෙයි ද ගන්නෙ?

    • @champasirimanne6253
      @champasirimanne6253 2 роки тому +2

      @@harshasampath4746 වේලපුවා හොඳයි. කුඩුත් ඇටත් ගන්න තියෙනවා.

    • @harshasampath4746
      @harshasampath4746 2 роки тому +1

      @@champasirimanne6253 ස්තුතියි ඔයා කොහෙද ඉන්නෙ

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 роки тому

    Obathumata yahapathakma wewa.....

  • @pushpakanthi922
    @pushpakanthi922 2 роки тому

    Beheth badu kaden genawa. Igini eta kiyala Mata dunne owa neweine. Eka sewalai. Bonnath appiriyai.

  • @indrasamaranayake894
    @indrasamaranayake894 2 роки тому

    Sir, we have very old well. But we use it for bath only. How to clean its water with naturelly. We put egini seed. But that was not much. Pls sir, tell me how to clean its water to drink in naturel way. Is there a way?

  • @suranidinukshi6522
    @suranidinukshi6522 Рік тому +1

    👍👍

  • @akilasadaruwan2734
    @akilasadaruwan2734 2 роки тому

    Mata oba tumagen danaganna puluwanda kakul devillata bonna moonawada hoda kiyala teruwan saranai

  • @donadolage5267
    @donadolage5267 2 роки тому

    Thx

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 2 роки тому +3

    මට මතකයි අපේ ගෙදර අවුරුද්දට කරන චාරිත්රයක් ඉගිනි ඇට අගුරු පොටිටනියක් ලිදට දාන එක.

  • @hashinimayadunna4616
    @hashinimayadunna4616 2 роки тому +2

    👍

  • @vijithamalli
    @vijithamalli 2 роки тому +2

    ❣️🙏

  • @umeshashayani7858
    @umeshashayani7858 2 роки тому +2

    💚🌳🙏

  • @pasannorman856
    @pasannorman856 2 роки тому

    Deergausha lebewa

  • @kumuduniwasantha230
    @kumuduniwasantha230 2 роки тому +2

    තිලක් කන්දේගම මහත් මයනනි. මට ඔබ තුමව සම්බන්ද කර ගන්න පුලුවන් ක්‍රමයක් සලස්වදෙන්න.ප්ලිස්

  • @jasinthaamarasinghedon383
    @jasinthaamarasinghedon383 2 роки тому

    Kandegama mahathage දුරකථන ankaya laba gatha hakida

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 2 роки тому

    🙏🙏🙏💖💖💖🙏🙏🙏

  • @rupiniganegoda3115
    @rupiniganegoda3115 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 2 роки тому +1

    තුන්පත්රෑන කියන්නේ මොකක්ද sir හරියටම පැහැදිලි කරන්න තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි.

  • @shanthibookshopgampaha8444
    @shanthibookshopgampaha8444 2 роки тому

    🌸🌸🌸🌼🌼🌸🌸🌸

  • @chithraklokuge2983
    @chithraklokuge2983 2 роки тому

    Karunaakara wathura pirisidu karanna bawitha karana akaaraya kiyanta

  • @thushanthadimuthupriya5539
    @thushanthadimuthupriya5539 2 роки тому

    ආයුබෝවන් කන්දේගම මහත්තයා, ඉඟිනි ඇට පානයට සකසා ගන්නා ආකාරය දැනුවත් කළ හැකිද?
    තෙරැවන් සරණයි ඔබතුමාට.

    • @nilukshi2794
      @nilukshi2794 Рік тому

      you tube එකේ ගැම් රස chanal එකේ තියනවා..බලන්න

  • @CloudykArtist
    @CloudykArtist 2 роки тому

    Gaha dakla thibune na. Ata Punchi kale gedr thibuna. Lidata dann genalla. Theruwn sarni dewipihiti

  • @fit4131
    @fit4131 Рік тому

    වතුරෙ කිවුල ගතියත් යනවද?👍

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 Рік тому

    මම පිල්ටර්යට ඉගිනි ඇට දාලා වතුර
    බොනවා

  • @traveltopic
    @traveltopic 2 роки тому +1

    👍