Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තූතියි සර්! සර් නොහිටින්නට අපිට සහ අපේ දරුවන්ට මේ දැනුම ගන්නෙක අද කාලෙ හීනයක් .මේවා අද ලමයින්ට ඉස්කෝලෙ ගියාට ඉගෙන ගන්න බෑ මොකද ගුරුවරු දන්නෙත් නැති නිසා.තෙරුවන් සරණයි සර්ට !
තිලක් කන්දේ ගම සිවු හෙලයින්ගේ අසුරා නනී දීර්ගායු වේවා.......නුබට...යක්කයින්ට ජය
🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍.තෙරුවන් සරණය් කන්දේගම මහතානනි ...
අවුරුදු ගානකට පස්සේ මමත් කුඹුරු වැඩ පටන් ගත්තා.දැන් ගොයම ලස්සනයි.ඔබතුමාගේ අදහස් ගොඩාක් වැදගත් උනා...බොහොම ස්තුති ඔබතුමාට...
ඉතා වටිනා පැහැදිලි කිරීමකි තෙරුවන් සරණයි🙏
ඒක ගොඩක් අත්‍යවශ්‍ය දෙයක් සඳහා....
නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
theruvan saranai obathumata..............
ඔබ ජාතික සම්පතක් සර්..ඔබෙන් පසුව මේ හෙල තක්ශනය මේ බිමේ පවතින ක්‍රමවේදයක් හදන්න කියල මම ඉල්ලා සිටිනව.🙏 මගේ අයුශත් රැගෙන ජිවත් වෙන්න..
Oba thumata bohoma pin theruwan saranai sthuthiewawa dergaue sampath leabawa
Goli litha laba ganne kohomada
❤️❤️❤️❤️❤️👍👍👍
🙏🙏🙏💖💖💖🙏🙏🙏
Theruwansaranai
Manikkm bathla gana vidiyoo 1 k dannkoo....bathala ala varga
❤️❤️❤️❤️❤️🌼🌼🌼🌼🌺🌺🌺🙏🙏🙏🙏
❤️❤️❤️🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
මට දැනගන්න ඕන රසායනික පොහොර නිසා මැරුනු පොලොව යථාතත්වයට ගන්න විදිය.
🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️
Gilihi yane ipareni charithre warithre nagasituwene obeta dirgasuse
ඔබතුමා සම්බන්ද කර ගන්න පුළුවන්ද...මට දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන්ද
වගා ලිතක් ගන්න මම ඇහුව. account එකට සල්ලි දාලා. Photos එව්න්න කිව්වා.. දැන් seen කරන්නෙත් නෑ
අපෙ හෙල ගොවිතැන නැතිකරලා මිනිසුන් මුදල් තන්හාවට රසායනික ගොවිතැන තොරාගත්තා තව අවුරුදු 10කින් පස්සෙ අපෙ පරම අයුස අවුරුදු 50 ක් වෙනවා අපෙ මිනිසුන්ට මෙවා තෙරෙන්නෙ නැ හැලිය රත්වෙනකන් පිනන කකුලුවොන්ට උන දෙ වෙනකන් පිනපල්ලා මිනිසුනෙ උබලට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ
මී හරක් යොදා නොගන්නේ කසිප්පු බීලා බීලා වෙලට ඇවිත් හරක්ට තඩිබාන ගොන්හරක් නිසා
දෙහිය හෑවට පස්සේ නේද නියර බදින්නේ ඔබට වැරදුනා වගේ
අනේ මහත්තයෝ කුඹුරු වගාවක් කරන්න මුල ඉඳලම පියවර ටිකක් කියන්නකො රසායනික පොහොර නැතුව දවපුරපු දවස ඉඳන් මොනවද කරන්න ඕනි කියල
ස්තූතියි සර්! සර් නොහිටින්නට අපිට සහ අපේ දරුවන්ට මේ දැනුම ගන්නෙක අද කාලෙ හීනයක් .මේවා අද ලමයින්ට ඉස්කෝලෙ ගියාට ඉගෙන ගන්න බෑ මොකද ගුරුවරු දන්නෙත් නැති නිසා.තෙරුවන් සරණයි සර්ට !
තිලක් කන්දේ ගම සිවු හෙලයින්ගේ අසුරා නනී දීර්ගායු වේවා.......නුබට...යක්කයින්ට ජය
🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍.තෙරුවන් සරණය් කන්දේගම මහතානනි ...
අවුරුදු ගානකට පස්සේ මමත් කුඹුරු වැඩ පටන් ගත්තා.දැන් ගොයම ලස්සනයි.ඔබතුමාගේ අදහස් ගොඩාක් වැදගත් උනා...බොහොම ස්තුති ඔබතුමාට...
ඉතා වටිනා පැහැදිලි කිරීමකි තෙරුවන් සරණයි🙏
ඒක ගොඩක් අත්‍යවශ්‍ය දෙයක් සඳහා....
නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
theruvan saranai obathumata..............
ඔබ ජාතික සම්පතක් සර්..
ඔබෙන් පසුව මේ හෙල තක්ශනය මේ බිමේ පවතින ක්‍රමවේදයක් හදන්න කියල මම ඉල්ලා සිටිනව.🙏 මගේ අයුශත් රැගෙන ජිවත් වෙන්න..