Oyage kema vidiyo baladdi kama hadanna gdk asa hithenwa harima lassanay rasabaryyy math maka balala lawa cake heduwa hodatama tibuna rasath e wagemayy thank you dr
Mama mage amma leda wela dukin iddi meka baluwe. Akkage katahadata mage hitha sahallu una... Mage amma inne kuwet wala eya leda wela akke. Ai akka godak daws video damme natthe. Mama balan hitiya ❤
මෙච්චර දවසක් නිහඬව හිටියේ ඇයි? පාලුවක් දැනුනා ඔයාගෙ video එකක් නැතිව. හොදම කෑමකින් ආපහු ආවට ගොඩාක් සතුටුයි. ❤
@@swarnapaliratnayake4675 ගිය මාසේම කාර්ය බහුල වුනා.. ❤️
Oyage kema vidiyo baladdi kama hadanna gdk asa hithenwa harima lassanay rasabaryyy math maka balala lawa cake heduwa hodatama tibuna rasath e wagemayy thank you dr
Dear, මමත් හැදුවා . හොඳට ආවා. Thankyou so much for the recipe ❤❤🎉🎉
මම කවදාවත් ලාවා කේක් හදලා නැහැ.
ඒත් ඔයාගේ වීඩියෝව බැලුවම හදන්න ආසහිතුනා ❤
අනේ මන් හදලා ම නෑ අක්කා ඒත් දෙක්කම් හරි ආස හිතුනා..
මේක නම් හදන්න ම ඕන්..
ඔයාට බොහෝම ස්තූතියි recipi දුන්නාට..ගොඩක් පින්..🙏🌹
බුදු සරණයි..🙏❤️
Akki I tried this yesterday and came out well, Thank you and love you ❤
Hariiima lesi recipe ekak ne......akkige videobeka balal hadanna hithuna...kalekinnane akkiwa dakke......asaiiii dakkmath...teruwan saranaiiii❤❤
Mama mage amma leda wela dukin iddi meka baluwe. Akkage katahadata mage hitha sahallu una... Mage amma inne kuwet wala eya leda wela akke. Ai akka godak daws video damme natthe. Mama balan hitiya ❤
මමත් හැදුවා.ඇත්තෙන්ම ගොඩාක් රසයි❤
❤thanks.. but ekak kiyanna. Oven eka heat karanne 180c.. eta passe bake karanneth180c walamada.. 7 or 8 minutes
ඔයා කතාකරන විදිහට මාර කැමති අක්කෙ ,ඉතින් ආසාවෙන් වීඩියෝ ඵක බලනවා ,👋👋👋👋👋❤️
Ane auntge vlogs balana kota mara Relax ekak dennawa ❤❤❤
@@rallageweerasingha9382 ගොඩක් ස්තුතියී පැටියෝ😘😘
තෑන්ක්ස් නංගි අනේ පුලුවන් වෙලාවට එන්න ආදරෙයි ෆැමිලි එකට ගොඩාරියක් ❤❤❤❤❤
Antyge katahada mara lassanai❤️🥰
Thank you sooo much akki. Love your family sooo much❤
@@ishankawijekoon1288 ආදරෙයි❤️
ගොඩක් දවසකින් නේද නංගි. පුළුවන් වෙලාවට Videos දාන්න. අපි බලන් ඉන්නව ❣️❣️.
@@nelumperera9150 ගොඩක් ස්තුතියී.. 😘
❤❤❤❤❤harima lassanai
Video one akki❤❤❤
Goda dawasakin e voice eka ahenakotath hitha pirenawa
Mamath heduwa rasata awa Thank you
Goda dawadakin neda hashiyo asanipa unada ❤
මේකට බේකිං පවුඩර් දාන්නේ නැද්ද??
Ane nangi oya lassana frock adinawa kohenda ganna 😃❤️🤍🤍🤍🤍🤍
@@HomeTV-x2j shein kiyala online store ekakin❤️
Butter 115 g or 117 g?
ලොකු vidiyo ekak ඕනි
❤️❤️
Ingredients type, sinhale dhanne
අක්කේ දන්නෙ නැති නිසා අහන්නෙ ,කුකින් චොකලට් කියන්නෙ මොනවද,ඒවා අනිත් චොකලට් වගේ කන්න බැරිද,උත්තරයක් දෙන්නකො,😊
Super market wala ganna thiyenawa. Wena ewa wage kanna ba.
@@nsperera98 thanks 👋👋👋
💖💖💖💖💖❤️❤️💐💐💐
බටර් නැතුව තෙල් දාන්න බැරි ද
බේකින් පව්ඩර් දාන්නෙද්ද
අක්කේ නිකන් චොකලට්ද කුකින් චොකලට්ද දාන්නේ
සෙල්සියස් අංශක කීයෙද bake කරන්නෙ
@@KMeharamandini ඇයි දරුවෝ මං මේකේ පැහැදිව කියනවානේ සෙල්ශියස් අංශක 180 ට කියලා😌
♥️🫡
ලාවා කෙක් එක මෆින් උනා ඇයි ඒ😢
@@AshiniMaduwanthi-kf1ep කොච්චර වෙලා අවන් එකේ දැම්මාද පැටියෝ
@homeyfoodies විනාඩි 7ක් වගේ... egg මදි උනාද මන්දා...🥲
❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
💖💖💖💖
❤❤