ආදරෙත් එක්ක උයන්න - සෙනසුරාදා දවල්ට මං ආසම මෙනු එක..

Поділитися
Вставка
  • Опубліковано 30 лип 2023
  • මේ සෙනසුරාදා දවල්ට කන්න හදපු කෑම වේල. පොඩි අයත් කහබත් ආස නිසා මං කහබතක් හදලා අල කිරට උයලා, කුකුල්මස් මිරිසට හදලා, බටුමෝජු හැදුවා. පොඩි අයට වෙනම කුකුල්මස් බැද්දා.. පහලින් ලියන්නම් අවශ්‍ය දේවල් ටික..
    🔹කහ බතට
    ▪️පොන්නි හාල් කෝප්ප 3 ක්
    ▪️හාල් මැනපු කෝප්පෙන්ම පොල්කිරි මිටිකිරෙන් කෝප්ප තුනයි, දිය කිරෙන් කොප්ප 3 යි
    තෙම්පරාදුවට
    ▪️බටර් මේසහැදි 2
    ▪️කරපිංචා
    ▪️රම්පේ
    ▪️කපපු ලූනු
    ▪️සුදුලූනු බික් 2 ක් ( වංගෙඩියේ කොටලා)
    ▪️එනසාල් , කරාඹුනැටි 6 ගානේ
    ▪️කුරුදුපොතු කෑලි 1 ක්
    ▪️සුදුරු තේහැදි කාලක්
    ▪️කහ තේහැදි භාගයක්
    ▪️ගම්මිරිස් ඇට 5 ක් 6 ක්
    ▪️ලුණු කුඩු තේහැදි 2
    🔹අල කිරට
    ▪️අලගෙඩි 4 ක්
    ▪️කරපිංචා
    ▪️රම්පේ
    ▪️කපපු ලූනු
    ▪️සුදුලුනු බික් 1 ක්
    ▪️කහ කුඩු තේහැදි කාලක්
    ▪️අමුතුනපහ කුඩු තේහැදි කාලක්
    ▪️ගම්මිරිස් කුඩු තේහැදි කාලක්
    ▪️ලුණුකුඩු තේහැදි 1 ක්
    ▪️උම්බලකඩ ටිකක්
    පහල මේ වර්ග ටික කබලේ බැදලා අරන් වංගෙඩියේ දාලා කොටලා අල එකට එකතු කරා
    අබ තේහැදි කාලක්
    සුදුරු තේහැදි කාලක්
    මාහදුරු තේහැදි කාලක්
    උළුහාල් තේහැදි කාලක්
    ▪️වතුර අල මට්ටමට
    ▪️උකුම පොල් කිරි වලින් කෝප්ප කාලක්
    🔹කුකුල්මස් මිරිසට
    ▪️කුකුල් මස් ග්‍රෑම් 800
    ▪️තෙල් මේස හැදි 1 ක්
    ▪️මිරිස්කුඩු තේහැදි 2 ක්
    ▪️අමුතුනපහ කුඩු තේහැදි භාගයක්
    ▪️ලුණු කුඩු තේහැදි 1
    ▪️කහකුඩු තේහැදි කාලක්
    ▪️බැඳපු තුනපහ කුඩු තේහැදි 1 ක්
    ▪️ගම්මිරිස් කුඩු තේහැදි භාගයක්
    ▪️විනාකිරි තේහැදි 1 ක්
    ▪️කරපිංචා, රම්පේ
    ▪️කපපු ලූනූ ටිකක්
    ▪️සුදුලූනු බික් 3 ක්
    ▪️අමු ඉගුරු පෙති 3 ක්
    ▪️වතුර කෝප්ප 1 ක්
    බටු මෝජුව
    ▪️වම්බටු ගෙඩී 9 ක්
    වම්බටු ටික එයාෆ්‍රයර් එකේ බැදගන්න කලින්,
    ▪️කහ තේහැදි කාලක්, ලුණු කුඩු තේහැදි 1 ක්, තෙල් මේසහැදි 2 ක් දාලා කලවම් කරා..
    ▪️පොඩි රතුලුනු ගෙඩි 15 ක්
    ▪️කරපිංචා
    ▪️රම්පේ
    ▪️අමුමිරිස් කරල් 7 ක්
    ▪️හාල් මැස්සෝ ග්‍රෑම් 50 ක්
    ▪️මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු තේහැදි භාගේ ගානේ
    ▪️ලුණු කුඩු තේහැදි භාගයක්
    ▪️විනාකිරි කොප්ප කාලක් ( සියඹලා ඉස්මත් විනාකිරි වෙනුවට ගන්න පුළුවන් )
    ▪️අබ තේහැදි කාලක් වංගෙඩියේ කොටලා
    ▪️සීනි තේහැදි 1 ක්
    මං මේ ලියුවේ මට මේ මෙනු එක හදන්න ගියපු දේවලුයි ඒ ප්‍රාමාණයන් විතරයි..
    විඩියෝ එක දිගයි. අවසානය වෙනකන් නරඹනවාට ගොඩක් ස්තුතියී..
    ආදරෙන්,
    හෂී🌸
    🔹Cook with Love Facebook
    profile.php?...
    🔹Cook with Love Instagram
    homeyfoodies?ig...
    🔹Cook with Love Tiktok
    www.tiktok.com/@homeyfoodies

КОМЕНТАРІ • 105

  • @ruwankrishantha9437
    @ruwankrishantha9437 11 місяців тому +66

    Marry කරපු අළුත අපි දෙන්න විතරයි .පරිප්පුවයි බතයි,බිත්තරයි ඇරෙන්න කිසිම දෙයක් හදන්න දැනගෙන හිටියෙ නැති මම අද රහට අපේ අම්මටත් වඩා හොදට කෑම හදලා,ඒව කන අයගෙන් පැසසුම් ලැබෙද්දි මං මගේ මුළු හිතින් ම පිං දෙන්නෙ ඔයාට මගේ සුදු අක්කේ....ඔයාගෙ කට හඩ තමයි මගෙ දෝනිගෙ නැලවිලි ගීය...ඒ තරමට මම ඔයාගෙ වීඩියෝ බැලුව බලනවා..ආදරෙටි හැමදාම කියල දීපු,කියල දෙන හැම දේටම....බුදු සරණයි ❤❤❤🙏🙏🙏🙏

    • @wishmikanawodya2032
      @wishmikanawodya2032 10 місяців тому

      ❤😊

    • @homeyfoodies
      @homeyfoodies  2 місяці тому +3

      අනේ ගොඩක් පිං පැටියෝ. මේ කමෙන්ට් එක දැක්කේ අද.. සතුටුයි ඇත්තමයි❤️😘

  • @deheminethsarani8790
    @deheminethsarani8790 11 місяців тому +9

    මන් නම් උයන එක බලනවට වඩා ආස ඔයාගෙ කටහඩ අහන්න ❤🤗

  • @hansivlogs1
    @hansivlogs1 11 місяців тому +8

    මගේ සෙනෙහෙවන්තයා ලංකාවට ආවම මේක හදන්න ඕන. එයා ආසම කෑම කහබත්. ❤

  • @daphnesilva7345
    @daphnesilva7345 11 місяців тому +4

    මම ඔයාගෙ කෑම වර්ග හදන විදිය ගැන ඔයා ඒවා පිලිවෙලින් කියලා දෙන විදිහට හරිම කැමතියි ස්තුතියි ඔබට ජේසු පිහිටයි

  • @mangalikaswarnasiri4591
    @mangalikaswarnasiri4591 4 місяці тому

    හරිම ආසාවෙන් බලන වැඩ සටහනක්...දවසට එකම එක වීඩියෝ එකක් හරි බලනවා...❤️❤️

  • @chaminiwijesundera4845
    @chaminiwijesundera4845 11 місяців тому +2

    I’ll watch these all over again when I’m
    Married .Thank you so much 🙏

  • @darshanisamarakoon2569
    @darshanisamarakoon2569 5 місяців тому

    කහ බත හදන හරිම පහසු ලෙහෙසි විදිය අද දැනුවත් වුණේ ස්තුතියි ඔයාට 😊

  • @sarangadilmini8635
    @sarangadilmini8635 11 місяців тому +5

    උයනහැටි, පැහැදිලි කරන් හැටි 👌👌. කෑම ත් රසම රස පාටයි.

  • @NaliniGunasekara-pn8qx
    @NaliniGunasekara-pn8qx 23 дні тому

    අක්කෙ මමත් ඔයාගෙ විදිහට කහ බත් හැදුවා. හරිම රසට ආව. තවත් රසවත් දේ උගන්නන්න පුලුවන් වෙන්න ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා❤

  • @sangeethnirosha7009
    @sangeethnirosha7009 11 місяців тому +1

    Math deyak kiyannam sahodariya 😊atthatama oyata godak pin, awasaneta jivithe gana kiyala dunnata, math pita rataka hima kadu athare, thani wela jivithe gewana kenek. Oyage me adahas walata godak pin, mokada apita api ganama pahadili karaganna puluwan, jaya wewa sister,God bless your family. 🇮🇹

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 11 місяців тому

    අන්තිම ට දුන්න උපදෙස් හරිම වටිනව හශී 🌹🌹 බුදුසරණයි ඔයාට

  • @kalaniwijerathna7722
    @kalaniwijerathna7722 11 місяців тому +6

    ඔයා උයනවා බලන් ඉන්න ආසයි...😍

  • @sewminikra-mt2bn
    @sewminikra-mt2bn 11 місяців тому +6

    ඔයාගේ ඒ වචන ටික මගෙ හිතට තදින් කාවැදුන ඇන්ටි. බොහොම ස්තූති .හරිම ලස්සනයි ...තෙරුවන් සරණයි !!❤

  • @sheyf7562
    @sheyf7562 11 місяців тому +3

    Your lovely cooking. And bit of advice for life is great ❤. Yourvoice too

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 11 місяців тому +2

    Hashi , I like to warch your vedios. Have lots of thing to learn . I warched your all the vedios. Thank you

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 11 місяців тому

    Wow oh my goodness super awesome meal prep video. Thank U so much Darling for Ur yummy meal. New methods & Thank U very much to Ur superb advice 🙏💯👌🤩😋🤗😘

  • @quicksilver455
    @quicksilver455 11 місяців тому +1

    can you please show how to make the wambotu salad please

  • @user-ty8qf7xw6h
    @user-ty8qf7xw6h 11 місяців тому +1

    මාත් කහබත් හදන්නේ ඔය විදියටමයි..මගේ දුවගේ ආසම කෑම මං හදන කහබත❤

  • @prashabanduwardana3354
    @prashabanduwardana3354 5 місяців тому

    Man oya airfryer eka pawichi karna nisa math gatta batu bedda namuth hari giye ne. Oya rasne kiyatada danne koccer welawk karnawada

  • @muthukoralalage8463
    @muthukoralalage8463 29 днів тому

    Batu mojuwata badapu kudu dammama e rasa wadiya enne nadda akke..mama ewa dala hadala na

  • @gihanihettiarachchi
    @gihanihettiarachchi 11 місяців тому

    Ane harima lassnai akki oyage katha karana widiya❤ marama motivational voice ekak ❤

  • @sandaruwanimadhumali6967
    @sandaruwanimadhumali6967 9 місяців тому +1

    Missge babalage kondeta kara treatments ganath kiyannko

  • @nadeeshaamarasinghe8153
    @nadeeshaamarasinghe8153 11 місяців тому +7

    ඔයාලටත් හැමදේම හොදම විදියට ලැබෙන අලුත් මාසයක් වේ වා.ඔයාගෙ සෙනෙහෙවන්තයටයි, පැටවු තුන්දෙනාට යි ඔයාටයි බුදු සරණයි ❤❤❤❤

  • @user-nn2xm3vt7q
    @user-nn2xm3vt7q 11 місяців тому

    Akke rice ekata ghee,bay leaves, star anise ekathukaranam godak rasasi🥰 mage husband tamil itin trinco wala mage sister in laws, once a week api hadanawa🥰

  • @dharanimadugoda
    @dharanimadugoda 11 місяців тому

    Lovely video Hashi ❤

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 11 місяців тому

    Harema lassanae awasaneta keyapu dewal.nange b.s.kema eka rasa patae

  • @madhukarunarathne1554
    @madhukarunarathne1554 11 місяців тому

    මං හරි ආසයි ඔයාගේ video බලන්න.ගොඩක් දේවල් ඉගෙන ගත්තා..අක්කේ අර තෙත towel එක daily wash කරනවද ඔයා?? නැත්නම් ඒක වේලෙන්න තියනවද?

  • @kjmusicandediting2670
    @kjmusicandediting2670 5 місяців тому

    Hitha hadena dewal kiyanawata godak pin oyata.❤❤ Harima sahanayak danenawa.

  • @nilminiwijesinghe8194
    @nilminiwijesinghe8194 6 місяців тому

    Thank you

  • @roshanaasha5828
    @roshanaasha5828 5 місяців тому

    Soyameet recipeya dannako plz...

  • @bugeye1928
    @bugeye1928 11 місяців тому

    Anthimata kiyapu tika thama watinama de.. ❤

  • @umangadisanayaka2667
    @umangadisanayaka2667 11 місяців тому +1

    අක්කේ දවසක හදන්න සිනි ටිකක් කර කරලා සියඹලා ඇඹුල් දලා අක්කා දපුවම දලා හදලා බලන්නකෝ.. හරිම රහයි අක්කේ ❤❤

  • @AM-dx9mi
    @AM-dx9mi 10 місяців тому

    Rice cooker eka lipe thibbama rice cooker eke adiya damage wei. Eka Nisa parana rice cooker ekak hari wena pan ekak paawichchi karanna

  • @hirunilakshani5767
    @hirunilakshani5767 11 місяців тому

    Akke oyage video Hama akakma balanna mage putha.eyata aurudu 4i.eya thaniyama sellam karaddi oya kiyana hamanwachanayakma mathaka thiyan eyage wachana dala lokewath nathi amuthu kama hadanawa.hamadama udeta ahanawa amme kama hadanna Nanda aluth video dalada kiyala.

  • @ishuwasana8779
    @ishuwasana8779 11 місяців тому

    ඉවරායී ❤❤❤❤

  • @surangiyapa2537
    @surangiyapa2537 11 місяців тому

    ස්තුති අක්කේ ❤️

  • @ChamodiKavishka-kq9kn
    @ChamodiKavishka-kq9kn Місяць тому

    last few words made my mood dear. love u

  • @user-ru3nl4sj9r
    @user-ru3nl4sj9r 11 місяців тому

    Adrei akki❤❤

  • @sandundilki6285
    @sandundilki6285 11 місяців тому

    Today try u menu.thank u akkaa❤️

  • @diluka948
    @diluka948 5 місяців тому

    Your voice remeber me" Dove green miracles..."
    Do you follow that...
    Anyway awsome...🤗🤗🤗

  • @wasanthapathmalatha
    @wasanthapathmalatha 2 місяці тому

    කහ බත් හදා ගන්න හරිම පහසුවට කියල ඩුන්නා.

  • @chamarikodikara676
    @chamarikodikara676 11 місяців тому

    Lassani 💐💐

  • @kavinduchalanka3115
    @kavinduchalanka3115 5 місяців тому

    තක්කාලි බත් එක නියමයි❤

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 11 місяців тому

    Oyatath pawle samatath suba masayak wewa

  • @rashmitharu7513
    @rashmitharu7513 11 місяців тому

    ජීවිතේ කියා දෙනෙවා ඔයා🎉❤😢 11:28

  • @dinushashrimali1544
    @dinushashrimali1544 5 місяців тому

    අනේ ඔයාගෙ වීඩියෝ බලන්න මම හරි ආසයි

  • @dilinidinethma6878
    @dilinidinethma6878 11 місяців тому

    ශෝයි නැන්දි

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 4 місяці тому

    ❤️❤️❤️❤බුදුසරණයි

  • @susanthapradeep9784
    @susanthapradeep9784 7 місяців тому

    සැක් ඒක රස ඇති 😋❤

  • @uththamiathukorala2905
    @uththamiathukorala2905 11 місяців тому

    ආදරෙයි

  • @dilpahan2757
    @dilpahan2757 11 місяців тому +2

    Akki මන් ආසයි ඔයා සෝයා උයන ක්‍රමයක් කියනවනම්❤

  • @hiruniswickramasinghe357
    @hiruniswickramasinghe357 11 місяців тому

    Love you akki ❤️

  • @daphnesilva7345
    @daphnesilva7345 11 місяців тому

    මම අසයි ඔයගෙ ලස්සන කිචන් එක බලන්න අපි ට පෙන්වා ඔයා ලස්සනට තියාගන්න විදිහ

  • @user-mh1ov6lm2o
    @user-mh1ov6lm2o 11 місяців тому

    Thank youu 🥺❤️‍🩹

  • @ghanakwt3980
    @ghanakwt3980 5 місяців тому

    ඇත්තටම ලස්සණයි ❤❤❤❤

  • @kanchanwickramaarchchi3908
    @kanchanwickramaarchchi3908 2 місяці тому

  • @SunethraWijerathna-bt7vz
    @SunethraWijerathna-bt7vz 3 місяці тому

    Hi.❤

  • @thushiniperera6235
    @thushiniperera6235 11 місяців тому +9

    මාත් දෙයක් කියන්නද. ඔයා මේවා හැදුවෙ අපේ අම්මා හදන ක්‍රමයටමයි. කිසිම වෙනසක් නෑ. අඩුම ගානේ දාන තුනපහේ ටිකත් කහ බතත් ඒ විදියටම ඒ දාන දේවල්ම දාලා හැදුවා❤මං අම්මත් එක්ක නෙවෙයි මේ වෙලාවේ ඉන්නේ. ඉතින් අන්තිමට පිගානට බෙදනකොට මට ඒ අම්මාෙග් බත් පිගානේ සුවද ආවා😢🥺💔

    • @homeyfoodies
      @homeyfoodies  11 місяців тому +1

      ආදරෙයි.. දුකෙන් ඉන්න එපා❤️😘

    • @kumuduedirisinghe5975
      @kumuduedirisinghe5975 11 місяців тому

      Oyage wachana ..dukin inna mata hama welawema hoda motivation ekak wenawa nangi..ekai mama oyage video balanna aasama.....

  • @nishanthaithelisinghe4573
    @nishanthaithelisinghe4573 6 місяців тому +1

    ❤❤❤❤

  • @kamalaedirisuriya7975
    @kamalaedirisuriya7975 4 місяці тому

    ❤❤❤

  • @hasinikarunathilaka244
    @hasinikarunathilaka244 11 місяців тому

    ponni hal ushna wadi. nithram knna epa. ♥️♥️

  • @thisarani712
    @thisarani712 11 місяців тому

    😍😍

  • @Blissful_brushworks
    @Blissful_brushworks 11 місяців тому

    ❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 11 місяців тому

    ❤❤❤❤❤❤

  • @rdskitchenrd2527
    @rdskitchenrd2527 11 місяців тому

    👍👍👏👏❤️❤️

  • @vindy2146
    @vindy2146 11 місяців тому

    💛💛

  • @kavinsanimhani7311
    @kavinsanimhani7311 11 місяців тому

    ❤❤❤❤❤

  • @geethalprasad1370
    @geethalprasad1370 11 місяців тому +1

    👍👍👍👍❤️❤️🙂🙂

  • @mihiriprabhashwari4796
    @mihiriprabhashwari4796 11 місяців тому

    ❤😋😋😍

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 11 місяців тому

    anthimata kiwwa dewal ahan iddi adenawaa😢.. 🙏💪bohom pin me wachana tikata ❤

  • @lasidukavida7017
    @lasidukavida7017 11 місяців тому

    ❤️❤️❤️❤️❤️

  • @dewpuranishantha6589
    @dewpuranishantha6589 11 місяців тому

    🥺❤

  • @colouredjourney4876
    @colouredjourney4876 11 місяців тому

    😍😍😍😍😍😍

  • @sugandifernando1345
    @sugandifernando1345 11 місяців тому

    👍💖🥰😘🙏

  • @anuruddikagunaratne7434
    @anuruddikagunaratne7434 11 місяців тому

    ❤❤❤❤❤🎉🎉🎉

  • @sukhithahettiarachchi8718
    @sukhithahettiarachchi8718 2 місяці тому

    Vinegar wenuwata wena deyak Danna barida? 🙁

    • @homeyfoodies
      @homeyfoodies  2 місяці тому +1

      සියබලා ඉස්ම එකතු කරන්න එතකොට රසයී.. විනාකිරී ආස නැති අය හදන්නේ එහෙම❤️

    • @sukhithahettiarachchi8718
      @sukhithahettiarachchi8718 Місяць тому

      @@homeyfoodies thank you Akki ❤️

  • @shashikatharangani6216
    @shashikatharangani6216 11 місяців тому +1

    හෂී අක්කා මම ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ බලනවා ... ඔයා ඒ හැම වීඩියෝ එකකම කියන දේවල් හරියට මටම කියනා දේවල් වගේ... ඒ තරම් ඒ දේවල් මගේ හිතට දැනෙනවා😍😍 ඔයා කියන හැමදේම මට වෙලත් තියෙනවා.. ඒකයි මට එහෙම දැනෙන්නේ... ඔයාට මම ගොඩක් කැමති ❤ කවදාවත් දැකලා නැති ඔයාට පුදුම තරම් ලෙන්ගතුකමක් දැනෙනවා මට...😌❤🌹

  • @achalaudayangani7780
    @achalaudayangani7780 11 місяців тому

    අක්කියො පොල් කිරි දාන්නේ පිටි කිරි නේද...
    .ඒවා කෑම වලට දාන්න කලින් කලවම් කරන විදිත් පෙන්නකො......ලොකු උදව්ව ක්......

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 11 місяців тому

    😍😍

  • @anushalakmali3862
    @anushalakmali3862 11 місяців тому

    ❤❤

  • @ashikaaranwelagedara6907
    @ashikaaranwelagedara6907 11 місяців тому

    ❤❤❤

  • @Thushari-oo5eo
    @Thushari-oo5eo 10 місяців тому

    ❤❤❤❤❤❤

  • @girlboss8807
    @girlboss8807 11 місяців тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gangawijayananda6780
    @gangawijayananda6780 10 місяців тому

    ❤❤❤❤

  • @nasikanayomi7036
    @nasikanayomi7036 10 місяців тому

    🥰🥰🥰🥰❤❤❤

  • @user-ch9lq6fl9i
    @user-ch9lq6fl9i 11 місяців тому

  • @chatsherath2255
    @chatsherath2255 11 місяців тому

  • @dilumikariyawasam6049
    @dilumikariyawasam6049 10 місяців тому

  • @samadhinilmini972
    @samadhinilmini972 11 місяців тому

    ❤❤❤

  • @madushansamitha9022
    @madushansamitha9022 11 місяців тому

    ❤❤❤

  • @sachinimadhushika9227
    @sachinimadhushika9227 11 місяців тому

    ❤❤❤

  • @user-xf5xj1sx5n
    @user-xf5xj1sx5n 11 місяців тому

    ❤❤❤

  • @dulanjalifernando1717
    @dulanjalifernando1717 11 місяців тому

    ❤️❤️❤️

  • @sudarshifernando4037
    @sudarshifernando4037 10 місяців тому

    ❤❤❤

  • @Afyshaf8989
    @Afyshaf8989 11 місяців тому

    ❤❤

  • @sadaruwaniruwani4744
    @sadaruwaniruwani4744 8 місяців тому

    ❤❤❤❤

  • @thiliniwickramarathne3229
    @thiliniwickramarathne3229 11 місяців тому +1