Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිංහල බෞද්ධයන් හට දෙවිවරු වැනි සුපිරි ගායකවරු බිහිවෙන්නේ මෙවැනි ස්ථාන වලින් පමණි .බුදුසරයි .
_මිල්ටන්ගේ මංගල උත්සවයේදී ඔහුට ගයන්න ලැබුණ පුදුම කරවන ගීතය ._
E sinduwa Meka newe kalyaniye mangalam kiyana sinduwa
1965, ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල "අර්සු" චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'චල්කේ තෙරි ආංකෝන් සෙ' ගීතය අනුව මෙහි තනුව නිර්මාණය වීඇත.ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත රැසක් ඇත.ආනන්ද සාගරේ , පහන් තිරේ, මගේ නයනාවී සාගරී, ඔබ වේවා වේවා පහන මගේ, අයුබෝවන් අයුබෝවන් ආදර මිහිරේ, පෙර ඇගෙයි මගෙයි , සිහින දෙව් දුවේ, ගලනා සීත ජලේ, සුදු පාට මීදුම් ගලාලා, නංගී නංගී රූපිකා, කුරුකූ කුරුකූ, ලෝඅම්බලමේ, මල් වැහි සීතල, සැලෙන ලෙලෙන, වයන්න සිතාරෙ, ඉන් කීපයකි.
"සුදු පාට මීදුම් ගලාලා" ගීතය එල්විස් ප්රෙස්ලි ගැයූ "මාගරීටා" ඉංග්‍රීසි ගීතයේ සහ මොහොමඩ් රාෆි ගැයූ "කෞන් හෛ ජෝ සප්නෝ මේං ආයා(ඕ ප්රියා)" හින්දි ගීතයේ තනුවල මිශ්රණයෙන් නිර්මාණය වූ අනුකාරක ගීතයකි. දෝතින් දෝතයි ගීතය හින්දි තනුවක් ඇසුරින් නිර්මාණය කළ ගීතයක් බැව් පැවසුවද එහි එන "කුරුකු කුරුකු" කොටසට එල්විස් ප්රෙස්ලි ගැයූ "වුඩ්න් හාට්" ගීතයේ තනුවේ ආභාසය ලැබී ඇත.
U both perfect.... ❤❤❤❤❤❤❤❤❤❤❤
@@heshanhettiarachchi1322 හින්දි සිනමා ගීත අතර එවකට බටහිර ජනප්‍රිය වී තිබූ ගීත කීපයක්ම ඇසුරින් නිර්මාණය වූ ගීත තියෙනවා.ඒ සමහර ගීත වල මම ඒ බව සටහන් කරලත් ඇති.
@@heshanhettiarachchi1322ඔබ නිවැරදියි. විස්තරය දිග වැඩිවන නිසා අදාල සියලු විස්තර සටහන් නොකලෙමි. මේ සම්බන්ධ බොහෝ විස්තර මා සතුව ඇත.
අතිශයින්ම ආදරණීය ගීතයක්
ආසම ගීයක් ❤
අමතක නොවෙන සිංදුවක් හරිම ලස්සනයි ❤❤
කරැණාරන්න අබේසේකර යන්ගේ ..70"දශකය තෙලිතුඩින් ලිය වූතවත් ගීතයකි..............❤👈
හරිම ලස්සනයි
Very beautiful heart touching song many thanks for uploading.
Supri sindu.
Lassanai
Very nice song
Kalyani akke obata pin apita me wage mihiri Geetha laba dunnata
itaa rasawthwa mul geeta idiripath karanawa obata stuti
කැමතිම ආසාම ගීතයක්
අහන්න අහන්න තවත් නවආරකින් ඇහෙනවාවාගේදැනෙනවා.
Lovely ❤❤❤
🎉🎉🎉🎉❤❤❤❤
This song consists full of love and remains all the time.
Very sweet song
Milton Perera
❤❤❤❤❤❤nice 👌 👍
Lovely song.
Ape.....kaaaalaye....geee......❤❤❤❤❤❤❤❤❤❤❤
Excellent
ක😢😢❤😂
💐💙
❤
❤❤❤
GOLDERN ERA GOLDERN SONG MILTON PERERAGEE
❤❤❤❤❤❤
❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤
🎸👏❤️👏🎸
1:33
1:16 මම
1969aputhatiyakda
Puduma rahak me sindu
I am like the songe❤
Kalyani akka thama innawada
Music of this song is not by Rocksamy.This is a hindi copy song .music by SHAKAR JAYKiSHEN
It is good to revive these old songs which were very popular. But I don't think this was that good - partly may be they did not have enough in the orchestra.
නිවන් සුව ලබෙවා
මේක හින්දි තනුවක්නේ.
Ithin moko
ඒ කාලේ ලස්සන සින්දු 99% ක් ම ගැයුවේ හින්දි තනු වලට තමයි...ජෝතිපාල උනත්...😂😂☝️☝️☝️
Awulda
ෂෙල්ටෝ මේ බව සියලු දෙනා දන්නව.
ඉතින් ?
Lsssssssssss
❤❤❤❤❤
❤❤❤❤❤❤❤
සිංහල බෞද්ධයන් හට දෙවිවරු වැනි සුපිරි ගායකවරු බිහිවෙන්නේ මෙවැනි ස්ථාන වලින් පමණි .බුදුසරයි .
_මිල්ටන්ගේ මංගල උත්සවයේදී ඔහුට ගයන්න ලැබුණ පුදුම කරවන ගීතය ._
E sinduwa Meka newe kalyaniye mangalam kiyana sinduwa
1965, ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල "අර්සු" චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'චල්කේ තෙරි ආංකෝන් සෙ' ගීතය අනුව මෙහි තනුව නිර්මාණය වීඇත.
ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත රැසක් ඇත.
ආනන්ද සාගරේ , පහන් තිරේ, මගේ නයනාවී සාගරී, ඔබ වේවා වේවා පහන මගේ, අයුබෝවන් අයුබෝවන් ආදර මිහිරේ, පෙර ඇගෙයි මගෙයි , සිහින දෙව් දුවේ, ගලනා සීත ජලේ, සුදු පාට මීදුම් ගලාලා, නංගී නංගී රූපිකා, කුරුකූ කුරුකූ, ලෝඅම්බලමේ, මල් වැහි සීතල, සැලෙන ලෙලෙන, වයන්න සිතාරෙ, ඉන් කීපයකි.
"සුදු පාට මීදුම් ගලාලා" ගීතය එල්විස් ප්රෙස්ලි ගැයූ "මාගරීටා" ඉංග්‍රීසි ගීතයේ සහ මොහොමඩ් රාෆි ගැයූ "කෞන් හෛ ජෝ සප්නෝ මේං ආයා(ඕ ප්රියා)" හින්දි ගීතයේ තනුවල මිශ්රණයෙන් නිර්මාණය වූ අනුකාරක ගීතයකි. දෝතින් දෝතයි ගීතය හින්දි තනුවක් ඇසුරින් නිර්මාණය කළ ගීතයක් බැව් පැවසුවද එහි එන "කුරුකු කුරුකු" කොටසට එල්විස් ප්රෙස්ලි ගැයූ "වුඩ්න් හාට්" ගීතයේ තනුවේ ආභාසය ලැබී ඇත.
U both perfect.... ❤❤❤❤❤❤❤❤❤❤❤
@@heshanhettiarachchi1322 හින්දි සිනමා ගීත අතර එවකට බටහිර ජනප්‍රිය වී තිබූ ගීත කීපයක්ම ඇසුරින් නිර්මාණය වූ ගීත තියෙනවා.
ඒ සමහර ගීත වල මම ඒ බව සටහන් කරලත් ඇති.
@@heshanhettiarachchi1322ඔබ නිවැරදියි. විස්තරය දිග වැඩිවන නිසා අදාල සියලු විස්තර සටහන් නොකලෙමි. මේ සම්බන්ධ බොහෝ විස්තර මා සතුව ඇත.
අතිශයින්ම ආදරණීය ගීතයක්
ආසම ගීයක් ❤
අමතක නොවෙන සිංදුවක් හරිම ලස්සනයි ❤❤
කරැණාරන්න අබේසේකර යන්ගේ ..70"දශකය තෙලිතුඩින් ලිය වූතවත් ගීතයකි..............❤👈
හරිම ලස්සනයි
Very beautiful heart touching song many thanks for uploading.
Supri sindu.
Lassanai
Very nice song
Kalyani akke obata pin apita me wage mihiri Geetha laba dunnata
itaa rasawthwa mul geeta idiripath karanawa obata stuti
කැමතිම ආසාම ගීතයක්
අහන්න අහන්න තවත් නවආරකින් ඇහෙනවාවාගේ
දැනෙනවා.
Lovely ❤❤❤
🎉🎉🎉🎉❤❤❤❤
This song consists full of love and remains all the time.
Very sweet song
Milton Perera
❤❤❤❤❤❤nice 👌 👍
Lovely song.
Ape.....kaaaalaye....geee......❤❤❤❤❤❤❤❤❤❤❤
Excellent
ක
😢😢❤😂
💐💙
❤
❤❤❤
GOLDERN ERA GOLDERN SONG MILTON PERERAGEE
❤❤❤❤❤❤
❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤
🎸👏❤️👏🎸
1:33
1:16 මම
1969aputhatiyakda
Puduma rahak me sindu
I am like the songe❤
Kalyani akka thama innawada
Music of this song is not by Rocksamy.This is a hindi copy song .music by SHAKAR JAYKi
SHEN