Kalyaniye Oba Nesu - කල්‍යාණියෙ ඔබ නෑසූ | Subhathi Prabhashwara | Hiru Star Season 04 | SUPER 18 🌟🔥

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 114

  • @SubhathiPrabhashwara
    @SubhathiPrabhashwara Місяць тому +247

    93% ක ඒ ආදරේ වෙනුවෙන් ගොඩාක් ස්තුතියි! ඊළඟ පාර මීටත් වඩා ලොකු බ්ලාස්ට් එකක් කරමු! මගේ හයිය!💪 ආදරෙයි ඔයාලට! හැමදාමත් මාත් එක්කම ඉන්න! පරිස්සමෙන් ඉන්න!✍️ මම සුභාති ප්‍රභාෂ්වර👊❤️🙏

    • @MekhalaRamanayaka
      @MekhalaRamanayaka Місяць тому +2

      Excellent ❤ කීප සැරයක්ම ඇහුවා. මම ආසම සිංදුවක්❤ හරිම ලස්සනයි ❤

    • @Shashiyatechකාමරේ2010
      @Shashiyatechකාමරේ2010 Місяць тому +1

      අයියේ අයියාගේ ඉස්කෝලේ කුරුණෑගල මලියදේවද

    • @Shashiyatechකාමරේ2010
      @Shashiyatechකාමරේ2010 Місяць тому +1

      සමාදි ප්‍රබාශ්වර අයියා අයියගේ මල්ලි ද

    • @anjularashmini2076
      @anjularashmini2076 Місяць тому +1

      ඔයා ඒ අභියෝගයත් හොඳට ජය ගත්තා සුබ පැතුම්

    • @Mr_Dhana-f1n
      @Mr_Dhana-f1n Місяць тому +1

  • @dogbrother3359
    @dogbrother3359 Місяць тому +43

    සුභාති අන්තිම වටේ අනිවාර්යෙන් ⁣ඉන්න ඕනේ 93%යි මරු.ඊළග වටේදි තව වැඩි කරගමු 💪

  • @NihathaManaya
    @NihathaManaya Місяць тому +20

    සුභාති පට්ට චරිතයක්. අවසන් final එක දක්වා යන්න කට්ටියගෙ සප් එක, වාසනාව ලැබෙන්න ඕන🌹❤❤❤❤❤❤

  • @TharinduLakmal-vf7br
    @TharinduLakmal-vf7br Місяць тому +12

    සුභාති මල්ලි ඒක සුපිරියක් ජයවේවා මල්ලි තවත් ඉදිරියටම යන්න මම ප්‍රර්තනා කරනවා ආදරෙයි .❤❤❤

  • @thilinanavodya6771
    @thilinanavodya6771 Місяць тому +20

    අද දවසේ හොදම ගායනය...❤

  • @OshiniSharshi-gx7yp
    @OshiniSharshi-gx7yp Місяць тому +5

    අපේ සුබාති ඔයා තමා හිරුස්ටාර්.❤ඔයා ගොඩක් දක්ෂයි මල්ලි. ඔයට ඒ කිරුල ලැබෙන්නම ඕනි ❤

  • @swarnahewagamage4531
    @swarnahewagamage4531 Місяць тому +6

    පුතේ ඔයා ගායනා කල ගීතය හරිම ලස්සනයි.ඉදිරියටම යන්න ලැබේවා අපේ ප්‍රාර්ථනයයි.

  • @kushankumara995
    @kushankumara995 Місяць тому +15

    Congratulations සුභාති... 🎉🎉🎉 final එකෙ ඉන්නම ඔනි දක්ශයෙක්....

  • @NaviyaOnline1
    @NaviyaOnline1 Місяць тому +14

    සුබාති අයියා පළමු sare 93% ගත්තෙ...congratulations අයියෙ..අනිවාර්යයෙන් final ඉන්න ඔනෙ එච්චරයි සුබාති අයියෙ❤..ආදරෙයි ගොඩක් ❤❤❤

  • @buchiraj5617
    @buchiraj5617 Місяць тому +1

    හදවත පිස්සු වට්ටන ගීත..❤ ගායනයත් ඉතාමත් සාර්ථකයි❤ ඔබ වැනි තරුණයෙක්
    මේම ගීත තෝරා ගැනීම ගැන
    ගොඩාක් සතුටුයි.❤

  • @Vikum.Shiwantha
    @Vikum.Shiwantha Місяць тому +10

    කල්‍යාණියේ නුඹ නෑසූ...❤
    සුභාතිගේ හඩින් වෙනම රහක් දැනුනා❤👑

  • @ireshjayathilaka9697
    @ireshjayathilaka9697 Місяць тому +2

    Ela suddo..hodtma kiwa..jayma wewa kollo. ❤

  • @Heshani-k9f
    @Heshani-k9f 27 днів тому +1

    ඒ කටහඩේ මිහිර ❤❤ wow ප්‍රභාශ්වර හඩක් .....

  • @Sadeesh217
    @Sadeesh217 Місяць тому +10

    ඒක හරිම රහයි මල්ලි .සුපිරි .

  • @AthulaSenevirathne
    @AthulaSenevirathne Місяць тому +5

    ආදරණිය පුතේ... කිසිම ඇත්තටම මෙලොව රහක් නැති වර්තමානයේ තියෙන හදවතේ ගායකයන්ගේ කෙදිරිලි , ආදෝනා කත්දර වගේ කියන සිංදු වලට වඩා විශ්වයේ ඈත, ඈතම ඇති මෙවැනි වචනයට නගන්න බැරි ගීතයක් ගායනා කලාට (සුන්දරම විදියට ) ඔබට ජයෙන් ජයම වේවා.

  • @SrimaliSenarathna-cz8uu
    @SrimaliSenarathna-cz8uu Місяць тому +11

    ලස්සනයි පුතේ ඔයා ඔයා.අවසානය.දක්වාම ඉදලා කිරුළ.හිමිකරගෙන ගමට එන්න

  • @suwineethakumari8460
    @suwineethakumari8460 Місяць тому +8

    Harima lassanai .kirula dinanawa aniwaryenma

  • @Amashashi-A
    @Amashashi-A Місяць тому +3

    Subathi chamod අනිවාර්යයෙන් finally eke innma onii e denna athare thmai tharage tyneee ❤😍

  • @MonikaManori-g7k
    @MonikaManori-g7k 15 днів тому

    Oya bawanawak mage malliyoooooo ❤❤❤❤❤❤❤

  • @TharaniRanasinghe
    @TharaniRanasinghe Місяць тому +3

    ඒක සුපිරියි ❤🎉.ඊලඟ පාර තව සුපිරියක් කරමු❤.ආදරෙයි හැමදාම අපේ තරුවට😘❤️

  • @PriyankaGamaga
    @PriyankaGamaga Місяць тому +4

    ඇත්තට මරෙ මරු ඔබ තමයි පුතා කිරුල ගන්නම ඔන ලමයෙක්

  • @Priyanka-h1z2s
    @Priyanka-h1z2s Місяць тому +6

    Harima daksha daruwak final idivi lassana geethayak niyamai suba pathanawa puthe oyata

  • @Kaveeshanirmal2007
    @Kaveeshanirmal2007 Місяць тому +6

    ජයම වේවා අවසන් තරගය දක්වා ඔහොම යෞ❤

  • @SithumSathsara-g4h
    @SithumSathsara-g4h Місяць тому +9

    15 හින්දි එකක් කියමු තුහි මේරි ශබ්

  • @WijesooriyaBandara-k2j
    @WijesooriyaBandara-k2j 8 днів тому

    මෙවන් හඩක් අයෙත් hiru star තු ලින් ...........

  • @GayanMadhusanka-w3d
    @GayanMadhusanka-w3d Місяць тому +5

    Game kollek malli ubata Jaya bs.....

  • @sunethrathennakoon246
    @sunethrathennakoon246 Місяць тому +2

    ගමේ ගැම්ම...🔥💗

  • @RoshanSagara-qt1lc
    @RoshanSagara-qt1lc Місяць тому +4

    Next to star 😊❤

  • @kanthiambawatta6123
    @kanthiambawatta6123 Місяць тому +2

    Harima Lassanai Puthe Subathi Shanu Tharagayen Ennam one 🎉❤

  • @uditharangana3138
    @uditharangana3138 Місяць тому +4

    එල එල එල ...

  • @ThusharaKarunadhipathi
    @ThusharaKarunadhipathi Місяць тому

    Maru maru marumaru❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ kirula kugalata

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 Місяць тому +4

    පට්ටම ලස්සන යි

  • @shamilaharshani-us5tg
    @shamilaharshani-us5tg Місяць тому +2

    Amazing malli.. ❤

  • @MadushaSammani
    @MadushaSammani Місяць тому +3

    Lassanai ❤️

  • @kksjayamal9140
    @kksjayamal9140 17 днів тому

    Niyami brow supiri uba me tharagyen kapuwr amal ubata sbadahame pihita labe

  • @MehangaSankalpa
    @MehangaSankalpa Місяць тому +4

    සුපිරි

  • @selinfernando2573
    @selinfernando2573 Місяць тому

    KOLLO..KONDAYA..KAPANNA...❤❤❤❤SINDUVA. ❤❤❤❤..

  • @NihathaManaya
    @NihathaManaya Місяць тому +10

    සුභාති මේ සිoදුව කියන්න බලන්නකෝ...." මධුර යාමේ " (ජෝති)

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Місяць тому +2

    ❤❤❤❤❤නියමයි

  • @nimanthiwijethunga1186
    @nimanthiwijethunga1186 Місяць тому +1

    Harima lassanai ❤

  • @NewMusic-in8pt
    @NewMusic-in8pt 11 днів тому

    ❤😔😚adarei ❤️😚

  • @kalyaniamarasinghe508
    @kalyaniamarasinghe508 Місяць тому +2

    Woooow❤

  • @NewMusic-in8pt
    @NewMusic-in8pt Місяць тому

    Adarei kalyaniyeeeeeee ❤❤😚😚🧚‍♂️

  • @ranagameingsl8446
    @ranagameingsl8446 Місяць тому

    maru mallli oya ❤

  • @manelswarnalatha7066
    @manelswarnalatha7066 Місяць тому

    Supiri putha persni geethama kiyanna awasan watayatath oyata jaya api kurunegala

  • @staytunewithanu809
    @staytunewithanu809 Місяць тому

    All the best darling ❤❤

  • @TharushNimsara-n1d
    @TharushNimsara-n1d Місяць тому +3

    Congratulations 😁💗

  • @BiddiniGayanthi
    @BiddiniGayanthi Місяць тому

    Pattama rahata kiuwa malli oyanam sebema dakshayek.dakshayata thenak lebenawanam subathi hirusta aniwarenma

  • @ChamodMadusanka-pf2fs
    @ChamodMadusanka-pf2fs Місяць тому

    Good luck bro oya thamai me para ekenma me mage hiru tv first comment eka ela ela jaya wewa sahodaraya

  • @alnmusic4265
    @alnmusic4265 Місяць тому +3

    Hirigadu pipenw ayye 🥺🤍

  • @NethuMalsha
    @NethuMalsha Місяць тому

    ඔබ ට ජය ම ලැබේවා ඕශනි ඩෙපනි ඊලග හිරු ස්ටර් වලදි .දිනනවාමයි

  • @AmilaWiki510
    @AmilaWiki510 29 днів тому

    🎉fatta bro

  • @gayanasela7550
    @gayanasela7550 Місяць тому

    ❤හදවතින්ම සුභ පැතුම්

  • @nadishanandani9259
    @nadishanandani9259 Місяць тому

    ❤❤❤❤ආදරේ පුතේ හැමදාම ඔහොම හොඳට හැමදාම කියන්න හරිම ලස්සනයි

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 2 дні тому

    කල්යාණියෙ ඔබ නෑසූ
    කතාවක් කියන්නම්
    ඇත්තයි එය මම දිව්රා
    හිසේ දෑත් තියන්නම්
    😪

  • @HarshaKumara-w5w
    @HarshaKumara-w5w Місяць тому

    Pattama patta

  • @chamalharsha1656
    @chamalharsha1656 Місяць тому

    Hodata kiyanna good luck

  • @janithsanjaya-iw8fo
    @janithsanjaya-iw8fo Місяць тому +7

    my finalists
    Chamod
    Subathi
    Rukshan
    Shanu/sayagi

    • @NethuMashi123
      @NethuMashi123 Місяць тому

      ශනූ

    • @yash3567
      @yash3567 Місяць тому

      හංසිත් හොදයි නේ...අනේ මන්දා කවුරු එයිද කියලා...සයාගී නම් වැඩක් නෑ

  • @sanuwanakalsara1571
    @sanuwanakalsara1571 Місяць тому

    Suba wedda🔥💞

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 Місяць тому

    So beautiful.

  • @rashmiimasha9499
    @rashmiimasha9499 Місяць тому +1

    ❤🎉

  • @geethgayan7687
    @geethgayan7687 Місяць тому +2

    Duwa Oya Duk Wenna Epa❤ Subuthi Gahanne Amaraneeya Song Ekak Supiriyatama Denawa Dena Eka❤

  • @malithniroshan3736
    @malithniroshan3736 Місяць тому +2

    ❤❤❤❤

  • @Douma-w6h
    @Douma-w6h Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna Місяць тому

    කියන්න වචන නෑ පුතේ .ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් පට්ටම පට්ටයි.

  • @manjurajapaksha9019
    @manjurajapaksha9019 Місяць тому

    👌👌👌❤❤❤❤

  • @AffectionateBakedBread-sr4st
    @AffectionateBakedBread-sr4st Місяць тому

    Hiru 🌟

  • @PreamaMaali
    @PreamaMaali Місяць тому +2

    Lasanama lassanai puthe bawanawak wage gethayath nube hadath hadawathath oya ruwatyh harima sundarai

  • @navy......2857
    @navy......2857 Місяць тому

    පයිනල් එන්නෙ උසත් සුභාති එනවා

  • @aireneferrera1937
    @aireneferrera1937 Місяць тому +5

    Woooow very nice congratulations

  • @UdeniWanninayake-o5k
    @UdeniWanninayake-o5k Місяць тому

    😢SUPER

  • @paulasandrews9770
    @paulasandrews9770 Місяць тому +3

    මෙපාර අයින් කරන්නෙ වයස් පිලිවෙලට

  • @TnPlantation
    @TnPlantation Місяць тому

    Awasan 1or 2

  • @selinfernando2573
    @selinfernando2573 Місяць тому

    DUVE..PARADIMA...JAYAGARAHANE.......OYATA..NILIYEK..VENNA..TARAM....OYA...........TAATHTATA..DUK..VENNA..EPA..KIYANNA..HODATA..IGANAGANNA.

  • @kalyaniamarasinghe508
    @kalyaniamarasinghe508 Місяць тому

    🎉🎉🎉🎉😂

  • @Kaviandvidu
    @Kaviandvidu Місяць тому +3

    Superb

  • @yoshikaharshani4872
    @yoshikaharshani4872 Місяць тому

    සුබාති එක්ක හැරෙන්නවත් බෑ ඔමාශාට

  • @suneethaperera4508
    @suneethaperera4508 Місяць тому +2

    Harima lassanaai puta

  • @kavindupiumal7844
    @kavindupiumal7844 Місяць тому +1

    ❤❤❤❤❤❤

  • @AyeshaMaduwanthi-bv3gl
    @AyeshaMaduwanthi-bv3gl Місяць тому +1

  • @tharangawickramarathna8156
    @tharangawickramarathna8156 Місяць тому +1

    ❤❤❤❤❤❤

  • @SririyaniPathirge
    @SririyaniPathirge Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @RasikaRathnayaka-w3e
    @RasikaRathnayaka-w3e Місяць тому +1

    ❤❤

  • @iroshaniperera4298
    @iroshaniperera4298 Місяць тому +1

    ❤❤❤❤❤

  • @KumudiniDeepika
    @KumudiniDeepika 23 дні тому

  • @AthulaJayaweera-k1t
    @AthulaJayaweera-k1t Місяць тому

    ❤❤❤❤❤❤❤

  • @jiwanasampath1682
    @jiwanasampath1682 Місяць тому

    ❤❤❤❤❤