Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ කවුද ප්‍රියේ ..........
කැරොකි දෙන්න
මිල්ටන් අයියගේ කැරොකි දෙන්න
Ma magan adaraya ta ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏💔💔💔💔💞💞💞💞💞😣😣
ආදර ගීතයෙ උල්පත ඔබයි මේසදානොමියන ගීත ඔබට නිවන්සුව
Beautiful End,,2024
ඔබ කවුද ප්‍රියේමන්ද මෙසේරන් රස සේඉන්නෙ බැඳීඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූහුරු වූ දේකි මේ සුදූඔබ කවුද ප්‍රියේමන්ද මෙසේරන් රස සේඉන්නෙ බැඳීඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූහුරු වූ දේකි මේ සුදූඔබ මා වෙනුවෙන්මද ලොව දිනුවේමට මේ සෙනෙහස නෑ ඈ පිඳුවේමගෙ ගීත නිධනය ඔබම තමාපෙරලා දෙනු මැන මුව ගලන අමාඔබ කවුද ප්‍රියේමන්ද මෙසේරන් රස සේඉන්නෙ බැඳීඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූහුරු වූ දේකි මේ සුදූඅද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමීසැනසුම සුව සහනය රැඟෙන එමිඔබ අමතනවිට මම සිනාහ සෙමීගෙමිඳුල ළඟ වැටි වැටි සිඟා කමීඔබ කවුද ප්‍රියේමන්ද මෙසේරන් රස සේඉන්නෙ බැඳීඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූහුරු වූ දේකි මේ සුදූ
ඔබ කවුද ප්‍රියේ-- ඉතාම සුන්දර ගීතයක්රුප රචනය නම් මෙහිදි ගීතයේ රසය නසනවා
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1964 දී තිරගත වුන, ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කළ "ආයි මිලන් කී බේලා" චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'මෙයිං කම්සිනහුං' ගීතයේ තනුවයි.19 වතාවක් ෆිල්ම් ෆෙයාර් සම්මානයට නම් යෝජනා වූශංකර්, ජායිකිෂන් ඉන් 9 වතාවක්ම හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කරගෙන ඇත.පැරණි ජනප්‍රිය සිංහල ගීත රැසක් , ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු ඇසුරින් නිර්මාණය වී ඇත. ඉන් කිහිපයක් නම්, ඔබෙයි මගෙයි දෑස මුනගැසීලා, මම ආදරෙයි කියන්නම්, ප්‍රේමේ මාගෙ ආහාරේ, නංගී නංගී රූපිකා, පෝ දින පායා තරූ, ආදරය නිසා, වෙස් මූණු බැඳං ආවට අපි , ආදරේ හිතෙනව දැක්කම, අප දෙන්නා පොකුනයි පියුමයි, එපා එන්න කියලා, වයන්න සිතාරෙ, සැලෙන ලෙලෙන, සැංගී සැංගී ඈත සූර්යා දිලෙන්නා, දල්වව් බැති ආදර පෙම්, කළ්‍යාණියෙ ඔබ නෑසූ, වැනි ගීත වේ.
බොහෝමත්ම ස්තුතියි මෙවැනි වැඩි කතාබහට ලක් නොවන තොරතුරු සමාජගත කරනවට .👍🙏
අනේ ගොඩක් ආසම ගීතයක් හරිම ලස්සනයි
ඉදහසේ ගෙදර ගිහින් අහන්න ඔනේ
🤔😍☺️👍
ගොඩක් ලස්සන සින්දුවක්..ඔබේ හඩින් තවත් ලස්සන වෙයි කියල හිතුණා
මං බොරු කියන කෙනෙක් නෙමෙයි. ඒක ස්ථීරයි.
එදා අප දෙසවන් සැනසූ ලයාන්විත හඩ පෞරුෂය.👍❤️👍❤️
Ada mene heta obe langa eakata emee ..................Lassanaye .❤️🌹❤️🌹❤️🌹 .
ඔබ කවුද ප්‍රිෙය් මන්ද මෙසේ රන් රස සේ ඉන්නේ බැදි ඈත භවයෙදී හුරු වු----
Edath adath me sinduu dinan dina watina kama wadi miltan perera mahtata niwan suwa yali apa atarama ipadawa 🙏😭😭😭
හරිම ලස්සනයි. ස්තූතියි
Beautiful song, singing and visual take us to a different world
Highly appreciated on behalf of veteran Mr. J.A. Milton Perera. Thank you .
ඔන්න සිංදු
නිදහසේ අහන් ඉන්න පුලුවන් ගීත ❤❤❤❤
Superb 👍
Nice video ji🎉🎉🎉🎉
Thank you .🌷❤️
Harima Lassanai nirmanaya teruwan saranai obata.
ගොඩාක් ස්තුතියි මේ ඇගයීමට. තෙරුවන් සරණයි ඔබටත්
Milton nam supirima thamai
සුපිරි..💞💞
එකෙන්ම නෝ එක තමා
ලස්සනම ලස්සනයි💐💐💐💐💐
ගොඩක් ස්තුතියි
Mata dunu adraya lasna ta duna thanks lasani goodk 💔💔💔🙏💔💔🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය සටහනක් තැබුවාට. ලස්සනයි .
සුන්දර අතීතයක්
I love this song💙💜🐬👍🍁
සල්ලි පසුපස හබා නොගිය ගායකයෙක්... ඒකයි ශිල්පය එතුමාට මැනවින් පිහිටා තිබූයේ.
👍❤👍❤👍❤
Dan athi sivagaa viyavsthava
❤❤❤❤❤
💞💞💞💞🌷🌷🌷💞
I LOVE YOU ❤❤HAMAD MY DEEP LOVE ❤❤😂😂🎉🎉
Please upload this song karaoke this music .Thanks.👌
Hindi song
Karoke
Who are u ??😮😊
You re asking me or Mr. J.A. Milton Perera ??. 🤔🤗😆
ඔබ කවුද ප්‍රියේමන්ද මෙසේරන් රස සේඉන්නෙ බැඳීඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූහුරු වූ දේකි මේ සුදූඔබ කවුද ප්‍රියේමන්ද මෙසේරන් රස සේඉන්නෙ බැඳීඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූහුරු වූ දේකි මේ සුදූඔබ මා වෙනුවෙන්මද ලොව දිනුවේමට මේ සෙනෙහස නෑ ඈ පිඳුවේමගෙ ගීත නිධනය ඔබම තමාපෙරලා දෙනු මැන මුව ගලන අමාඔබ කවුද ප්‍රියේමන්ද මෙසේරන් රස සේඉන්නෙ බැඳීඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූහුරු වූ දේකි මේ සුදූඅද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමීසැනසුම සුව සහනය රැඟෙන එමිඔබ අමතනවිට මම සිනාහ සෙමීගෙමිඳුල ළඟ වැටි වැටි සිඟා කමීඔබ කවුද ප්‍රියේමන්ද මෙසේරන් රස සේඉන්නෙ බැඳීඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූහුරු වූ දේකි මේ සුදූමෙම ගීතයට පාදක වී ඇත්තේ 1964 දී තිරගත වුන, ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කළ "ආයි මිලන් කී බේලා" චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'මෙයිං කම්සිනහුං' ගීතයේ තනුවගායනය: ජේ.ඒ මිල්ටන් පෙරේරා:ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරාපද රචනය : කරුණාරත්න අබේසේකරතනුව : හින්දිසංගීතය : පී. එල්. ඒ. සෝමපාල
ගොඩක් ස්තුතියි 🙏🤗
ඔබ කවුද ප්‍රියේ ..........
කැරොකි දෙන්න
මිල්ටන් අයියගේ කැරොකි දෙන්න
Ma magan adaraya ta ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏💔💔💔💔💞💞💞💞💞😣😣
ආදර ගීතයෙ උල්පත ඔබයි මේසදානොමියන ගීත ඔබට නිවන්සුව
Beautiful
End,,2024
ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ
ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ
ඔබ මා වෙනුවෙන්මද ලොව දිනුවේ
මට මේ සෙනෙහස නෑ ඈ පිඳුවේ
මගෙ ගීත නිධනය ඔබම තමා
පෙරලා දෙනු මැන මුව ගලන අමා
ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ
අද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමී
සැනසුම සුව සහනය රැඟෙන එමි
ඔබ අමතනවිට මම සිනාහ සෙමී
ගෙමිඳුල ළඟ වැටි වැටි සිඟා කමී
ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ
ඔබ කවුද ප්‍රියේ-- ඉතාම සුන්දර ගීතයක්රුප රචනය නම් මෙහිදි ගීතයේ රසය නසනවා
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1964 දී තිරගත වුන, ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කළ "ආයි මිලන් කී බේලා" චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'මෙයිං කම්සිනහුං' ගීතයේ තනුවයි.
19 වතාවක් ෆිල්ම් ෆෙයාර් සම්මානයට නම් යෝජනා වූ
ශංකර්, ජායිකිෂන් ඉන් 9 වතාවක්ම හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කරගෙන ඇත.
පැරණි ජනප්‍රිය සිංහල ගීත රැසක් , ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු ඇසුරින් නිර්මාණය වී ඇත.
ඉන් කිහිපයක් නම්, ඔබෙයි මගෙයි දෑස මුනගැසීලා, මම ආදරෙයි කියන්නම්, ප්‍රේමේ මාගෙ ආහාරේ, නංගී නංගී රූපිකා, පෝ දින පායා තරූ, ආදරය නිසා, වෙස් මූණු බැඳං ආවට අපි , ආදරේ හිතෙනව දැක්කම, අප දෙන්නා පොකුනයි පියුමයි, එපා එන්න කියලා, වයන්න සිතාරෙ, සැලෙන ලෙලෙන, සැංගී සැංගී ඈත සූර්යා දිලෙන්නා, දල්වව් බැති ආදර පෙම්, කළ්‍යාණියෙ ඔබ නෑසූ, වැනි ගීත වේ.
බොහෝමත්ම ස්තුතියි මෙවැනි වැඩි කතාබහට ලක් නොවන තොරතුරු සමාජගත කරනවට .👍🙏
අනේ ගොඩක් ආසම ගීතයක් හරිම ලස්සනයි
ඉදහසේ ගෙදර ගිහින් අහන්න ඔනේ
🤔😍☺️👍
ගොඩක් ලස්සන සින්දුවක්..ඔබේ හඩින් තවත් ලස්සන වෙයි කියල හිතුණා
මං බොරු කියන කෙනෙක් නෙමෙයි. ඒක ස්ථීරයි.
එදා අප දෙසවන් සැනසූ ලයාන්විත හඩ පෞරුෂය.👍❤️👍❤️
Ada mene heta obe langa eakata emee ..................
Lassanaye .❤️🌹❤️🌹❤️🌹 .
ඔබ කවුද ප්‍රිෙය් මන්ද මෙසේ රන් රස සේ ඉන්නේ බැදි ඈත භවයෙදී හුරු වු----
Edath adath me sinduu dinan dina watina kama wadi miltan perera mahtata niwan suwa yali apa atarama ipadawa 🙏😭😭😭
හරිම ලස්සනයි. ස්තූතියි
Beautiful song, singing and visual take us to a different world
Highly appreciated on behalf of veteran Mr. J.A. Milton Perera. Thank you .
ඔන්න සිංදු
නිදහසේ අහන් ඉන්න පුලුවන් ගීත ❤❤❤❤
Superb 👍
Nice video ji🎉🎉🎉🎉
Thank you .🌷❤️
Harima Lassanai nirmanaya teruwan saranai obata.
ගොඩාක් ස්තුතියි මේ ඇගයීමට. තෙරුවන් සරණයි ඔබටත්
Milton nam supirima thamai
සුපිරි..💞💞
එකෙන්ම නෝ එක තමා
ලස්සනම ලස්සනයි💐💐💐💐💐
ගොඩක් ස්තුතියි
Mata dunu adraya lasna ta duna thanks lasani goodk 💔💔💔🙏💔💔🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය සටහනක් තැබුවාට. ලස්සනයි .
සුන්දර අතීතයක්
I love this song💙💜🐬👍🍁
සල්ලි පසුපස හබා නොගිය ගායකයෙක්... ඒකයි ශිල්පය එතුමාට මැනවින් පිහිටා තිබූයේ.
👍❤👍❤👍❤
Dan athi sivagaa viyavsthava
❤❤❤❤❤
💞💞💞💞🌷🌷🌷💞
I LOVE YOU ❤❤HAMAD MY DEEP LOVE ❤❤😂😂🎉🎉
Please upload this song karaoke this music .Thanks.👌
Hindi song
Karoke
Who are u ??😮😊
You re asking me or Mr. J.A. Milton Perera ??. 🤔🤗😆
ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ
ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ
ඔබ මා වෙනුවෙන්මද ලොව දිනුවේ
මට මේ සෙනෙහස නෑ ඈ පිඳුවේ
මගෙ ගීත නිධනය ඔබම තමා
පෙරලා දෙනු මැන මුව ගලන අමා
ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ
අද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමී
සැනසුම සුව සහනය රැඟෙන එමි
ඔබ අමතනවිට මම සිනාහ සෙමී
ගෙමිඳුල ළඟ වැටි වැටි සිඟා කමී
ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1964 දී තිරගත වුන, ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කළ "ආයි මිලන් කී බේලා" චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'මෙයිං කම්සිනහුං' ගීතයේ තනුව
ගායනය: ජේ.ඒ මිල්ටන් පෙරේරා
:ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : හින්දි
සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
ගොඩක් ස්තුතියි 🙏🤗
❤❤❤❤❤