Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දශක හතරකට පෙර ඇහිචිච සිංදු නැවත ඇසීමට ලැබීම ගැන අපි හරිම වාසනාවන්තයි ඔය වගේ ගායක ගායිකාවන් නැවැතත් අපේ රටේම ඉපදෙන්නට වරම් ලැබේවා බුදු සරණයි
❤❤
Qq)68
⁰
@@Buddhi96😅😅😅😅😅😊😊😊😊😊
70 දසකය . අපේ තරුන වියයි මේ හරිම සුන්ද්රරයි නේද් ?
හරූන්ලන්ත්‍රා මහතාගේ අදරණිය හංඩට මා කවදත් කැමතියි
හරුන් ලන්ත්‍රා වැනි පේරේමනීය හදක් නැවත අපට නොලැබෙණ බව නම් ඉස්තීරයි
Verry best ♥️♥️♥️♥️ හරුන් මහතා නැවත අපි අතරම ඉපදීවා 🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️
හරි ශෝක් සින්දු ටික, ඔබගේ ව්‍යායාමයට හිස නමමි.
මම ඩුබායි සිට පැරණී ගීත ඉල්ලූවා එදා සිට අද දක්වා අදම මම ආදරෙන් ආශාවෙන් සවන් දෙනවා ස්තූතියි ආශාකරන කට හඬ මේ සොදුරු මින්මය මල් මල් ලෝකයක් යලි ඉපදේවා මම ඔබ තුමන්ලා සියලූම දෙනාට ගරු කරනවා
එදාත්,අදත්,හෙටත් සදාකල් පවතින අමරණීය ගීත.
70දසකය .ලෝකයේ වසන්තයය් කියාමටහිතෙනවා ..බොහොමයක්..සුන්දර නිර්මාන60.70දසකවල..සිදුවෙලා තියනවා..කියා ..මටහිතෙනවා ..අපෙත් වසන්ත..කාලය70
Yas
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅
සදාතනිකව හදේ ලැගුම්ගන්න සුන්දර ගීත
හරිම ලස්සනයි,අපි තරුන කාලෙ අහපු ගීත ,දැන් ලමයි මේවා දන්නෙත් නෑ,අහන්නෙත් නෑ,හරිම දුකයි❤️❤️❤️❤️🌹🌹💐💐😀😀👍
එ් කාලයේ හරිම ලඝ්ඝන චිත්‍රපට ගිත.👍
Man.adareye
@@thilakarathne4817 ,,,,,,,,,,,
😊
ලස්සන අතිියක මියුරැ හඩ ශුුවණයට අැසෙන විට හැත්තැවෙ දශකයට හෙමින් හෙමින් හද පාවිි යනව,ඉතාමත් එ් සොදුරැ අතිිතතය මොන තරමිි චමත්කාරදකෙතරමිි සෞමය අදහස් මිනිස් හද තුළ පැලවි තිබුණ,එවන් හැගිිමිි බර අාදර කාලයක් , අපගෙන් අැත් කලාද? අැත් උනාද?අපගේ සිත් තුළින් එ් අතිිතයට පියමන් කරන්නට ලැබිිමත් හරි වාසනාවක් යැයි මටද සිතුනෙමි!!!!
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🥱
දෙසවන් පිනවන මියූරූ හඩ👍👍👍👍❤️❤️❤️❤️🌹🌹🎸🎶🎸🎶🎸🎶🎸🎶🎸🎶
_"ආශා දෑසින්..." දේවානන්ද වෛද්‍යසේකර 1965 තිරගතවූ "සාමා" චිත්‍රපටයට ගැයූවක්. ඒ ගීතයත් හරූන්ගේ ගී දැහෙනේ රන්රස සේ සැසැඳී යයි._
අයියේ.. තෙරුවන් සරණයි.!
60, 70 ව දශක දෙක මනුස්ස ජීවිතවලට, බොහොම හෙමින් අළුත්දේ එකතුවෙමින් හා නොයෙකුත් අත්දැකීම් සමගින් ඉදිරියට එසේත් නැතිනම් දියුණුවට
මේ සංගීතයට හඩට සිත නිවෙනව
මේ කාල වකවානුව , යළි වුදාවෙයිද? ලොවෙත්" නැත.එ තරම් සුන්දරයි, එම කාලය ?
ගොඩක් ස්තූතියි මේ සිංදු අහන්න සැලැස්සුවාට♥️✨
ඒ දවස්වල නං රේඩියෝ එක පොලව ගහන්න හිතෙනවාදඈංණං ඇහන්න. ආසයි
Melody King ආත්ම ගණනකට වත් ආයි මේ වගේ සින්දු නම් අහන්න ලැබෙන්නේ නෑ
Api taruna kale harima sundarai taruna lamai ge aituwili lassanai
හිස නමා හදවතින් ප්‍රනාමය පුදකරමි. මේ ගීත ඇසීමට සැලැස්විම ගැන ස්තූතියි !ස්තූතියි !ගොඩාක් ස්තූතියි !!!❤️❤️❤️❤️💐💐💐💐🎤🎧👏👏👏👏
Superb , Harun is my favorite singer
මෙතුමගෙ හඬ ශ්‍රවණය වෙද්දී , ටෝනි රණසංහයානන් මතකයට පැමිණෙන්නෙ නිතැනණි !
පුරවා ගෙන සීතල ජල දහරාවන් බදා වැලඳ මා ගත සැනසූ ඔබ වන් වෙනත් කෙනෙක් නෑ මා දුටුවේ කිසියම් නදී තරංගා කුමරිය ඔබ මනරම්
❤ලස්සනයි.
ටෝනි රණසිංහයානන්ට මෙන්ම, අශෝකා පොන්නම්පෙරුමයානන්ටත්, ඔය හඬ" කදිමෙට ගැලපෙනව!
පියඹා ඇවිත් සියොතුන් දුර ඈත සිට මුමුණන පෙම් කතා ඔබටත් ඇහෙනවද? කලතා මධු රසින් කෙමියේ සැඟව සිත සඟවයි ලොවෙන් ආදර රස රහස් ටික
මේ...ඔබට ඇහෙනවද හඬන හිතක හඬ..
2022 අදටත් මෙ සින්දු අහනවා ඒ තරම් ලස්සනයි 💙
ඔව් රාගම ගෙවල් තිබුනේ. ඉතා දුක්ඛිත ජිවිතයක් තමයි අවඝාන කාලයේ ගතකලේ.😪
@@bandulaweerakoon1582 in😊 Dr Michael
Anee...theruwan saranayi @@bandulaweerakoon1582
Me wage gayakayanta salakapu vidiya ahuwama lankawe gayana shestraya antimai harima dukai
Kochchara lassana adahas thiyena sinduda
තලාෂ් මෙහෙමුඩ් ශ්‍රීලංකා හඬ ! මේ හඩට සමාන තවත් හඬක් නෑ. කිසිම ආයාසයක් නොගෙන සවනින් හදවටතටම දනවන ගී සමුදාය.
1111⁰0
🙏
ඔන්න යාලූ ලස්සන සිංදු ටිකක් ඇහුවා..ඔයත් එන්න හොදේ
රස පෙම් හැගුම් මා ලග තබාඔබ කොහිද යන්නේ පාවෙලා...හැගුම්බර ස්වර රටා...හරූන් ලන්ත්‍රා මහත්මයානනි දීර්ඝායු වේවා
ආදරයේ චමත්කාරය සිහින ලොවකට ඉබෙිම යනවා .🌹🌹🕊️🕊️
❤
ටෝනි රණසිංහ මහතාට ඒ හඬ නියෙමෙට ගැලපුනා...නව සංගීත සංයෝජය අප්සෙටි.....?
අතීත මතකය සිහි කර දුන්නාට ගොඩාක් ස්තුති ඔබලාට පින් ❤
හැත්තෑව දශකය මම නොදනිමි.ඒත් මේ ගීත පොඩි කාලේ ඇහුන, එදා එපා උන් ගීත.මොකද වේග රිද්මයට සහ නව සංගීතයට ආසා කළ කර්මය නිසා.මේ ගීතවල වටිනාකම අද හොඳින් දැනෙනව.
මෙන්න සින්දු......
මෙච්චර ලයාන්විත ගීත ගායනාකල ඔහු ජීවිතයේ අවසන්කාලය ගතකල ආකාරය කොතරම් ශෝකජනකද...😣😣😣😣
Ohuge awaasanawak wiya haha.
අන්තිම කාලේ කතා කර ගන්නවත් බැරිව හිටියේ පව් අපේ පද රචකයෝ සහ සංගීතඥයෝ හරියට වැඩක් ගත්තෙ නැති ගායකයෙක්ලස්සනම කට හඩක්
හරිම ලස්සනයි
පොඩි කාලෙත් අසාවෙන් අහපු සින්දු
මේ සිංදු වල වචන 'ඔබ මාගෙ පිනටයි උපන්නෙ
මෙලොවේ
Never fade away this romantic voice❤
නව සංගීත ඇතූල් කිරීම තෝස කඩවලට නං ඔබිනවා ඇති.... ලස්සන ගීත කාලම දාලා....අප්ප්රිය ජනක සංගීත....
First like magen මගේ නාමලිට🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Thank you
Thank you for posting this.
රටේ ආදරණීය සම්පත් .
මට මතකයි එක දවසක්දා කේමදාස මාස්ටර් කීවා ලන්තුුා සහ ජෝතිපාල කියන්නේ අපට තිබුණ වොයිස් හඩවල් දෙකක් බව.
බැදි ආදරේ,,,මගේ නාමලී෴❤️❤️❤️❤️💚💜🧡💙💛
අතීතය අමතක කරන්න බැරි තරමට මෙි සිංදු හදවත් තුළ සිරවෙලා...❤❤
ගොඩක් කාලෙකින් පරන සිංදු ටිකක් ඇහුවා
This is the superb. Voice. By. Mr. Haroon. .lanthra. And. .one. only. Mesmerizing. . voice . she. Had. . Anjaleen. .goonetilaka
monatharam sumadurada me gayana ko ada mewan geetha harima lassana hadawal
❤️❤️
Mey wagey rasawath sundara handawal adath channel imahath sathutakin. Obata dahaswaryak pinsidui. Magey aththeethaya mey geethawalin rasawath wunath ada meywa harima dulabayi. Magey athyheethaya ada sihinayakwunath mey sindu e lassana sihina adatath aluth karayi. Aasiri malitak oba samata. 🎉🎉
Hemadama asanna priyamanapa sindu
Mage Namali .. mama asakarana sinduvak....❤ ❤
ආශා දෑසින් - දේවානන්ද වෛද්‍යසේකර.
Maru puthe. Maru .
harima lassanai mahathaneni
බොහෝ පෙම්වතුන්ට එ කල කෙතරම් නිදහසක් තිබී" තියෙනවද?මා ඉන් අදහස් කරනුයේ, එකල ගීත රචකයගේ මණස, කොතෙක් නිරවුල්ද, නිදහස්ව පැවතුනාද, යන්නයි !
Ow sundara athethayak a minisuntaTribunalMewa okkama desapaluwo vinasa kala
පොඩ් drink එකක් දැම්මම කියන්නෙම මගේ නාමලී සින්දුව තමා
සුපිරි සිංදු 🤩🤩🤩🤩
මෙම ගීත ඇහොන විට ජිවිත යම් සූවපත් වෙනවා මේ ගීත අසන්නට සැළැස්වුවාට ඹබටපීං ස්තුතියි
Nice Song ..6 Like
කියල වැඩක් නැහැ", මේ ගීතය. හැබැයි මේ ගීතය ගායනා කරනුයේ, නාරද දිසාසේකරයානනුයි !
@@jayanthasenevirathna3750 and
O
අපේ පද රචකයෝ සහ සංගීතඥයෝ හරියට වැඩක් ගත්තෙ නැති ගායකයෙක් 😓 පට්ටම ලස්සන කට හඩක් , හැබැයි එතුමාගේ අන්තිම කාලේ කතා කර ගන්නවත් බැරිව හිටියේ
Obata bohoma sthuhuthiyi hithaeatha mema lassana gee pada apita beda dunnata.❤❤🎉🎉🎉🎉
Very good Super 👍 👍👍🇱🇰 🇩🇪
හරිම ආශා හිතෙන සින්දුවක්.
හරිම ලස්සනයි හාවනාවක් වගේ❤❤❤🎉🪻🪻🪻🪻එඑ👍
හරිම ලස්සනයි .ආසාවෙන් අහනවා.
Haroon singing and sunflower backing superb
Thank you very much very nice all songs.
Great.lantra never die.
ලක්දිව නැවත ඉපදේවා❤
Aye me wage nidahas kalayak uda wenawanam
අමතක නොවන ගී
හරිම ලස්සනයි හැම ගිතයක්ම. ❤❤❤❤❤❤❤
ලස්සනම ලස්සන සින්දුවක් .
ලංකාවේ තලාත් මෙහෙමුද්
correctly said
මෙතුමා බොහොම දුක්කිත විදිහට මියගියෙ. බෙහෙත් ගන්න සල්ලිවත් තිබ්බෙ නෑ. අනීක සලකන්න කවුරුත් හිටියෙ නෑ.
Ayiyooo danne nehe inna thenak wath...sasara duk niwewaaaa
ඒකට හේතුව අපේ කලා කාරයින් වෙනුවෙන් රජය ඔවුන්ගෙ අවසාන සැදෑසමය වෙනුවෙන් අරමුදලක් පිහිටුවා ඔවුන්ව රැක බලා ගැනීමෙ ක්‍රම වේදයක් නොමැතිකම .😢
ආසාදාසින් ගීතය ද්වානන්ද වයිද්යසේකරගේ නේද.
I. Have. No words to discribe very immotional. Feelings.❤❤❤🎉🎉🎉
Old is gold
Yes everything ❤❤
❤❤❤❤❤
Thank you for this treasure
මෙහි “ආශා දෑසින් “ගීතය ගයනුයේ හරැන් ලන්ත්‍රා නොවෙයි ..මට මතක හැටියට දේවානන්ද ෛවද්යසේකරයි ගයනුයේ
OBA HARIYATAMA HARI.ME VIDEO EKA DAPU MANUSSAYA DANNE NAHA .
Very good Supar ❤❤❤🌷👍🌷👍🌷👍🌷👍🌷👍
දැන් ඉන්න බුද්ධිමත් තරුන අයත් මේ පැරනි සින්දු රසවිදිනවා.මමත් එහෙමයි.එ්වගේ අමුතු රසයක් තියෙන්නේ.දැන් අැසෙන සින්දු නිසා මනසත් අවුල්වෙනවා.මේවාගෙන් මනස සංසල වෙනවා.
මරැ
හරිම ලස්සනයි.....
We love these songs. Very best.
Oba wani gayakain adanatha obata dirgayusa
Desawana pinawana miuru sangeetha
අපේ රටේ අති දක්ෂ කලා විද්වතුන් මොනතරම් ඉන්නවද?අපි මොනතරම් අවාසනාවන්තද.ගෞරවනීය මහතුන්ගෙන් ඉල්ලනව අපේ කලාව විනාශයට යන්න ඉඩදෙන්න එපා.
Harima lassanai.❤❤❤❤❤❤
ආශා දෑසින්" මේ ගීතය, දේවානන්ද වෛද්යසේකරයානන්ගෙ ගීතයක් යයි සිතා සිටියෙමි. මොකද, ලන්ත්රගේ හඬ" ඔයිට වඩා, සිළුටු" හෙයින් !
ආසා දෑසින් ගීතය දේවානන්ද වෛද්‍යසේකර යන්ගේ
බලන්න, දකින්න; නිදහස් ආර්ථිකය අපව කෙතෙරම් විනාශයකට ගෙනවිත් තිබෙනවාද? වර්ථමාණය තරුණ තරුණියට,සිතන්න කාලය එළඹඇත !
දේවානන්ද වෛද්‍යසේකරයන්ගේ ගීතයක් තමයි .සාමා චිත්‍රපටය ට ගැයූවක්.
හරිම ලස්සනි මිහිරියි දැන් යනසිංදු සිංදු ද??? 👍👍👍👍👍
Me. Dewanandaysnge gaayanayak
ලස්සන යි ලස්සන යි ලස්සන යි.
මම කැමතිය් ඔරිජි නල් සංගීතයට.
Top top very nice
Harun Lanthra. Geewamanai!
Maarama voyis ekak
World is pleasureful than we feel,,,,!
Nice song
Thank you❤️❤️
Nice
දශක හතරකට පෙර ඇහිචිච සිංදු නැවත ඇසීමට ලැබීම ගැන අපි හරිම වාසනාවන්තයි ඔය වගේ ගායක ගායිකාවන් නැවැතත් අපේ රටේම ඉපදෙන්නට වරම් ලැබේවා බුදු සරණයි
❤❤
Qq)68
⁰
@@Buddhi96😅😅😅😅😅😊😊😊😊😊
70 දසකය . අපේ තරුන වියයි මේ හරිම සුන්ද්රරයි නේද් ?
හරූන්ලන්ත්‍රා මහතාගේ අදරණිය හංඩට මා කවදත් කැමතියි
හරුන් ලන්ත්‍රා වැනි පේරේමනීය හදක් නැවත අපට නොලැබෙණ බව නම් ඉස්තීරයි
Verry best ♥️♥️♥️♥️ හරුන් මහතා නැවත අපි අතරම ඉපදීවා 🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️
හරි ශෝක් සින්දු ටික, ඔබගේ ව්‍යායාමයට හිස නමමි.
මම ඩුබායි සිට පැරණී ගීත ඉල්ලූවා එදා සිට අද දක්වා අදම මම ආදරෙන් ආශාවෙන් සවන් දෙනවා ස්තූතියි ආශාකරන කට හඬ මේ සොදුරු මින්මය මල් මල් ලෝකයක් යලි ඉපදේවා මම ඔබ තුමන්ලා සියලූම දෙනාට ගරු කරනවා
එදාත්,අදත්,හෙටත් සදාකල් පවතින අමරණීය ගීත.
70දසකය .ලෝකයේ වසන්තයය් කියාමටහිතෙනවා ..බොහොමයක්..සුන්දර නිර්මාන60.70දසකවල..සිදුවෙලා තියනවා..කියා ..මටහිතෙනවා ..අපෙත් වසන්ත..කාලය70
Yas
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅
සදාතනිකව හදේ ලැගුම්ගන්න සුන්දර ගීත
හරිම ලස්සනයි,අපි තරුන කාලෙ අහපු ගීත ,දැන් ලමයි මේවා දන්නෙත් නෑ,අහන්නෙත් නෑ,හරිම දුකයි❤️❤️❤️❤️🌹🌹💐💐😀😀👍
එ් කාලයේ හරිම ලඝ්ඝන චිත්‍රපට ගිත.👍
Man.adareye
@@thilakarathne4817 ,,,,,,,,,,,
😊
ලස්සන අතිියක මියුරැ හඩ ශුුවණයට අැසෙන විට හැත්තැවෙ දශකයට හෙමින් හෙමින් හද පාවිි යනව,ඉතාමත් එ් සොදුරැ අතිිතතය මොන තරමිි චමත්කාරද
කෙතරමිි සෞමය අදහස් මිනිස් හද තුළ පැලවි තිබුණ,එවන් හැගිිමිි බර
අාදර කාලයක් , අපගෙන් අැත් කලාද? අැත් උනාද?අපගේ සිත් තුළින් එ් අතිිතයට පියමන් කරන්නට ලැබිිමත් හරි වාසනාවක් යැයි මටද සිතුනෙමි!!!!
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🥱
දෙසවන් පිනවන මියූරූ හඩ👍👍👍👍❤️❤️❤️❤️🌹🌹🎸🎶🎸🎶🎸🎶🎸🎶🎸🎶
_"ආශා දෑසින්..." දේවානන්ද වෛද්‍යසේකර 1965 තිරගතවූ "සාමා" චිත්‍රපටයට ගැයූවක්. ඒ ගීතයත් හරූන්ගේ ගී දැහෙනේ රන්රස සේ සැසැඳී යයි._
අයියේ.. තෙරුවන් සරණයි.!
60, 70 ව දශක දෙක මනුස්ස ජීවිතවලට, බොහොම හෙමින් අළුත්දේ එකතුවෙමින් හා නොයෙකුත් අත්දැකීම් සමගින් ඉදිරියට එසේත් නැතිනම් දියුණුවට
මේ සංගීතයට හඩට සිත නිවෙනව
මේ කාල වකවානුව , යළි වුදාවෙයිද? ලොවෙත්" නැත.
එ තරම් සුන්දරයි, එම කාලය ?
ගොඩක් ස්තූතියි මේ සිංදු අහන්න සැලැස්සුවාට♥️✨
ඒ දවස්වල නං රේඩියෝ එක පොලව ගහන්න හිතෙනවා
දඈංණං ඇහන්න. ආසයි
Melody King ආත්ම ගණනකට වත් ආයි මේ වගේ සින්දු නම් අහන්න ලැබෙන්නේ නෑ
❤❤
Api taruna kale harima sundarai taruna lamai ge aituwili lassanai
හිස නමා හදවතින් ප්‍රනාමය පුදකරමි. මේ ගීත ඇසීමට සැලැස්විම ගැන ස්තූතියි !ස්තූතියි !ගොඩාක් ස්තූතියි !!!❤️❤️❤️❤️💐💐💐💐🎤🎧👏👏👏👏
Superb , Harun is my favorite singer
මෙතුමගෙ හඬ ශ්‍රවණය වෙද්දී , ටෝනි රණසංහයානන් මතකයට පැමිණෙන්නෙ නිතැනණි !
පුරවා ගෙන සීතල ජල දහරාවන්
බදා වැලඳ මා ගත සැනසූ ඔබ වන්
වෙනත් කෙනෙක් නෑ මා දුටුවේ කිසියම්
නදී තරංගා කුමරිය ඔබ මනරම්
❤
ලස්සනයි.
ටෝනි රණසිංහයානන්ට මෙන්ම, අශෝකා පොන්නම්පෙරුමයානන්ටත්, ඔය හඬ" කදිමෙට ගැලපෙනව!
පියඹා ඇවිත් සියොතුන් දුර ඈත සිට
මුමුණන පෙම් කතා ඔබටත් ඇහෙනවද?
කලතා මධු රසින් කෙමියේ සැඟව සිත
සඟවයි ලොවෙන් ආදර රස රහස් ටික
මේ...ඔබට ඇහෙනවද
හඬන හිතක හඬ..
2022 අදටත් මෙ සින්දු අහනවා ඒ තරම් ලස්සනයි 💙
ඔව් රාගම ගෙවල් තිබුනේ. ඉතා දුක්ඛිත ජිවිතයක් තමයි අවඝාන කාලයේ ගතකලේ.😪
@@bandulaweerakoon1582 in😊 Dr Michael
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅
Anee...theruwan saranayi @@bandulaweerakoon1582
Me wage gayakayanta salakapu vidiya ahuwama lankawe gayana shestraya antimai harima dukai
Kochchara lassana adahas thiyena sinduda
තලාෂ් මෙහෙමුඩ් ශ්‍රීලංකා හඬ ! මේ හඩට සමාන තවත් හඬක් නෑ. කිසිම ආයාසයක් නොගෙන සවනින් හදවටතටම දනවන ගී සමුදාය.
1111⁰0
🙏
ඔන්න යාලූ ලස්සන සිංදු ටිකක් ඇහුවා..ඔයත් එන්න හොදේ
රස පෙම් හැගුම් මා ලග තබා
ඔබ කොහිද යන්නේ පාවෙලා...
හැගුම්බර ස්වර රටා...
හරූන් ලන්ත්‍රා මහත්මයානනි දීර්ඝායු වේවා
ආදරයේ චමත්කාරය සිහින ලොවකට ඉබෙිම යනවා .🌹🌹🕊️🕊️
❤
ටෝනි රණසිංහ මහතාට ඒ හඬ නියෙමෙට ගැලපුනා...නව සංගීත සංයෝජය අප්සෙටි.....?
අතීත මතකය සිහි කර දුන්නාට ගොඩාක් ස්තුති ඔබලාට පින් ❤
හැත්තෑව දශකය මම නොදනිමි.ඒත් මේ ගීත පොඩි කාලේ ඇහුන, එදා එපා උන් ගීත.මොකද වේග රිද්මයට සහ නව සංගීතයට ආසා කළ කර්මය නිසා.මේ ගීතවල වටිනාකම අද හොඳින් දැනෙනව.
මෙන්න සින්දු......
මෙච්චර ලයාන්විත ගීත ගායනාකල ඔහු ජීවිතයේ අවසන්කාලය ගතකල ආකාරය කොතරම් ශෝකජනකද...😣😣😣😣
Ohuge awaasanawak wiya haha.
අන්තිම කාලේ කතා කර ගන්නවත් බැරිව හිටියේ පව්
අපේ පද රචකයෝ සහ සංගීතඥයෝ හරියට වැඩක් ගත්තෙ නැති ගායකයෙක්
ලස්සනම කට හඩක්
හරිම ලස්සනයි
පොඩි කාලෙත් අසාවෙන් අහපු සින්දු
මේ සිංදු වල වචන 'ඔබ මාගෙ පිනටයි උපන්නෙ
මෙලොවේ
Never fade away this romantic voice❤
නව සංගීත ඇතූල් කිරීම තෝස කඩවලට නං ඔබිනවා ඇති.... ලස්සන ගීත කාලම දාලා....අප්ප්රිය ජනක සංගීත....
First like magen මගේ නාමලිට🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Thank you
Thank you for posting this.
රටේ ආදරණීය සම්පත් .
මට මතකයි එක දවසක්දා කේමදාස මාස්ටර් කීවා ලන්තුුා සහ ජෝතිපාල කියන්නේ අපට තිබුණ වොයිස් හඩවල් දෙකක් බව.
බැදි ආදරේ,,,මගේ නාමලී෴❤️❤️❤️❤️💚💜🧡💙💛
අතීතය අමතක කරන්න බැරි තරමට මෙි සිංදු හදවත් තුළ සිරවෙලා...❤❤
ගොඩක් කාලෙකින් පරන සිංදු ටිකක් ඇහුවා
This is the superb. Voice. By. Mr. Haroon. .lanthra. And. .one. only. Mesmerizing. . voice . she. Had. . Anjaleen. .goonetilaka
monatharam sumadurada me gayana ko ada mewan geetha harima lassana hadawal
❤️❤️
Mey wagey rasawath sundara handawal adath channel imahath sathutakin. Obata dahaswaryak pinsidui. Magey aththeethaya mey geethawalin rasawath wunath ada meywa harima dulabayi. Magey athyheethaya ada sihinayakwunath mey sindu e lassana sihina adatath aluth karayi. Aasiri malitak oba samata. 🎉🎉
Hemadama asanna priyamanapa sindu
Mage Namali .. mama asakarana sinduvak....❤ ❤
ආශා දෑසින් - දේවානන්ද වෛද්‍යසේකර.
Maru puthe. Maru .
harima lassanai mahathaneni
බොහෝ පෙම්වතුන්ට එ කල කෙතරම් නිදහසක් තිබී" තියෙනවද?
මා ඉන් අදහස් කරනුයේ, එකල ගීත රචකයගේ මණස, කොතෙක් නිරවුල්ද, නිදහස්ව පැවතුනාද, යන්නයි !
❤❤
Ow sundara athethayak a minisunta
Tribunal
Mewa okkama desapaluwo vinasa kala
පොඩ් drink එකක් දැම්මම කියන්නෙම මගේ නාමලී සින්දුව තමා
සුපිරි සිංදු 🤩🤩🤩🤩
මෙම ගීත ඇහොන විට ජිවිත යම් සූවපත් වෙනවා මේ ගීත අසන්නට සැළැස්වුවාට ඹබටපීං ස්තුතියි
Nice Song ..6 Like
කියල වැඩක් නැහැ", මේ ගීතය. හැබැයි මේ ගීතය ගායනා කරනුයේ, නාරද දිසාසේකරයානනුයි !
@@jayanthasenevirathna3750 and
O
අපේ පද රචකයෝ සහ සංගීතඥයෝ හරියට වැඩක් ගත්තෙ නැති ගායකයෙක් 😓 පට්ටම ලස්සන කට හඩක් , හැබැයි එතුමාගේ අන්තිම කාලේ කතා කර ගන්නවත් බැරිව හිටියේ
Obata bohoma sthuhuthiyi hithaeatha mema lassana gee pada apita beda dunnata.❤❤🎉🎉🎉🎉
Very good Super 👍 👍👍🇱🇰 🇩🇪
හරිම ආශා හිතෙන සින්දුවක්.
හරිම ලස්සනයි හාවනාවක් වගේ❤❤❤🎉🪻🪻🪻🪻එඑ👍
හරිම ලස්සනයි .ආසාවෙන් අහනවා.
Haroon singing and sunflower backing superb
Thank you very much very nice all songs.
Great.lantra never die.
ලක්දිව නැවත ඉපදේවා❤
Aye me wage nidahas kalayak uda wenawanam
අමතක නොවන ගී
හරිම ලස්සනයි හැම ගිතයක්ම. ❤❤❤❤❤❤❤
ලස්සනම ලස්සන සින්දුවක් .
❤❤
ලංකාවේ තලාත් මෙහෙමුද්
correctly said
මෙතුමා බොහොම දුක්කිත විදිහට මියගියෙ. බෙහෙත් ගන්න සල්ලිවත් තිබ්බෙ නෑ. අනීක සලකන්න කවුරුත් හිටියෙ නෑ.
Ayiyooo danne nehe inna thenak wath...sasara duk niwewaaaa
ඒකට හේතුව අපේ කලා කාරයින් වෙනුවෙන් රජය ඔවුන්ගෙ අවසාන සැදෑසමය වෙනුවෙන් අරමුදලක් පිහිටුවා ඔවුන්ව රැක බලා ගැනීමෙ ක්‍රම වේදයක් නොමැතිකම .😢
ආසාදාසින් ගීතය ද්වානන්ද වයිද්යසේකරගේ නේද.
I. Have. No words to discribe very immotional. Feelings.❤❤❤🎉🎉🎉
Old is gold
Yes everything ❤❤
❤❤❤❤❤
❤
Thank you for this treasure
මෙහි “ආශා දෑසින් “ගීතය ගයනුයේ හරැන් ලන්ත්‍රා නොවෙයි ..මට මතක හැටියට දේවානන්ද ෛවද්යසේකරයි ගයනුයේ
OBA HARIYATAMA HARI.ME VIDEO EKA DAPU MANUSSAYA DANNE NAHA .
Very good Supar ❤❤❤🌷👍🌷👍🌷👍🌷👍🌷👍
දැන් ඉන්න බුද්ධිමත් තරුන අයත් මේ පැරනි සින්දු රසවිදිනවා.මමත් එහෙමයි.එ්වගේ අමුතු රසයක් තියෙන්නේ.දැන් අැසෙන සින්දු නිසා මනසත් අවුල්වෙනවා.මේවාගෙන් මනස සංසල වෙනවා.
මරැ
මරැ
හරිම ලස්සනයි.....
We love these songs. Very best.
Oba wani gayakain adanatha obata dirgayusa
Desawana pinawana miuru sangeetha
අපේ රටේ අති දක්ෂ කලා විද්වතුන් මොනතරම් ඉන්නවද?අපි මොනතරම් අවාසනාවන්තද.ගෞරවනීය මහතුන්ගෙන් ඉල්ලනව අපේ කලාව විනාශයට යන්න ඉඩදෙන්න එපා.
Harima lassanai.❤❤❤❤❤❤
ආශා දෑසින්" මේ ගීතය, දේවානන්ද වෛද්යසේකරයානන්ගෙ ගීතයක් යයි සිතා සිටියෙමි. මොකද, ලන්ත්රගේ හඬ" ඔයිට වඩා, සිළුටු" හෙයින් !
ආසා දෑසින් ගීතය දේවානන්ද වෛද්‍යසේකර යන්ගේ
බලන්න, දකින්න; නිදහස් ආර්ථිකය අපව කෙතෙරම් විනාශයකට ගෙනවිත් තිබෙනවාද?
වර්ථමාණය
තරුණ තරුණියට,සිතන්න කාලය එළඹඇත !