Video eka okkoma baluwa. Mara lassnai aunty oyai thisai dennama. Mai ammith oyala denna wge thma. Eth mt pahadili na Ai uncle ta garu krna nisa gold danwa kiuwe 🙄 Anyway Mara lassanai ❤😍
Harima lassanai. Gorgeous,. Miss mata office make up ekata hoda brand 1k. Kiyanna puluwanda. Mage under eye dark. Dawasama hodata tiyaganna puluwan hoda brand eken concelar and foundation 1k Kiyanna puluwanda.
Mata miss gen deyak danagna ona mage gray hair tiyenawa mn thama black color karala na frist time karanna hadanne a nisa mata dana ganna ona mis gen frist time black karata kamak nadda mage nalala depatte thama tiyenne gray hair awilla black karana eka hodaida frist time nath nam wena color ekak highlite karannada gray hair cover wenna mata advic ekak denna mis plz☺️
තනූ...ජීවිතයේ ගොඩක් දේවල් අපිත් එක්ක අවංකව බෙදා ගන්නවට ස්තූතියි. අපිටත් දැනුමක්... ප්‍රයෝජනයක් ලැබෙනවා. දෙන්නගෙම ගවුම් හරිම ලස්සනයි 💃💃
🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🤩🤩🤩🤩
මාරම හොද නිහතමානී කෙනෙක් මිස් ඔයා.මං මාරම ආදරෙයි ඔයාට මිස්.හරිම ආදරණීය විදිහට පැහැදිලිව කිසිම රහසක් නැතුව කියලා දෙනවා.මිස්ට දළදා සමිදු පිහිටයි.
ගොඩාක් ස්තූතී පුතේ ඔයාටත් තෙරුවන් සරනයි. දෙවි පිහිටයි.❤️❤️❤️🙏🙏🙏🙏🤗🤗🤗🤗🤗
හරිම ලස්සනයි ඒ ආදරණීය කතාව අව්‍යාජ චරිතයක් ❤️
ආදරේ ගොඩාක්. ❤️❤️❤️🤗🤗🤗🤗
Godak lassanae akkiyoo Ada. Dress Ekath oyata godak match wenawa.
ගොඩාක් ස්තූතී❤❤❤❤❤
Adath vedio eka harima lassanai akke..me wage vedios thawath apita balanna danna hodee...theruwan saranai thundenatama.....❤️❤️❤️
ඔව් මේකප් කලාව නිසා තමා ඔයාලා මාව අදුර ගත්තේ නේ ඉතිම් තව පාඩම් අරන් එන්නම් ඉක්මනින්. ❤️❤️🥰🥰🤗🤗
Very interesting thank you for the whole video
Glad you enjoyed it
Woww... ane puduma lassanak miss. Thank u for everything ❤❤
ස්තූතී ගොඩාක් පුතේ.🤗🤗🤗❤️❤️❤️
ලස්සනයි මේකප් එක ❤❤❤❤ දෙන්නගෙම ඇදුම් ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි දෝණි මැණික ඕහෝම දකිද්දි අක්කිට අයියට කොච්චර සතුටු ඇතිද නේද ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට බුදුසරණයි ❤️❤️❤️❤️👍👍👍😍😍😍😍🙏🙏🙏🙏🙏
කෝ ඔයා මැසේජ් එකක් දැම්මේ නෑනී. ඔයත් දිනලා තියෙන්නේ අයිශැඩෝ පැලට් එකක්. ඉක්මන්ට මට මැසෙජ්ජ් කරන්න.
Akke පුළුවන් nm motivation vidio ekk krannko.පෞරුෂය වර්ධනයට wage motivation එකක් wena vidio ekk ❤❤❤
අපි කරමු .එකක්. ❤❤❤❤❤
Pimple patches remove kara Ganna hoda product ekk kiynnko..
Akke adath vidio eka hari ලස්සනයි
ස්තූතී ගොඩාක්.❤❤❤❤❤
Harima lassanai oya
Oya godak hoda නිහතමානී kenek .
ගොඩක් අගය karanawa oyawa
ගොඩාක් ස්තූතී තෙරුවන් සරනයි. 🙏🙏🤗🤗❤️❤️
Mage lassana kella adarei doni pana godak lassanai hemoma. Ummmmmmmahaaaaa❤❤❤❤
Primer eka vidiyata bb cream eka use karanna puluvnda
ප්‍රයිම කියන්නෙ වෙනයි bb cream කියන්නෙ වෙනයි ඩාලින්.
Harima lassanai oya
Oya godak hoda නිහතමානී kenek .
ගොඩක් අගය karanawa oyawa ❤
ගොඩාක් ස්තූතී ගොඩාක් ආදරේ.❤️❤️🤗🤗🙏🙏
හරිම ආසාවෙන් බැලුවා මිස්.දෙන්නගෙම dress ලස්සනය.බුදුසරණයි මිස්❤🥳🥰🙏
❤❤❤❤❤❤
Harima lassanaaaaaai ❤❤❤❤❤❤❤❤❤
ස්තූතී ගොඩාක්. ❤️❤️❤️❤️
School consert eka makeup karanne hodama foundations monada
Dance ekata
හරිම ලස්සනයි මිස්. ගොඩක් ආදරනිය යි🌹🌹🌹🌹🌹❤️
ස්තූතී පුතේ
Ane oya godakkkk lassani... Mecap eka supiri.❤
ගොඩාක් ආදරේ.ගොඩාක් ස්තූති❤❤❤❤❤
මෙකෙත් ඉස්සෙල්ලම ඔන්න මගෙන් කමෙන්ට් එක හරිම ලස්ස්නයි මිස්💜️💜️💜️💜️💜️ තැන්ක් යු මිස් ගොඩ්ක්
ස්තූතී පුතේ. ගොඩාක් ආදරේ❤❤❤❤❤
Just lovely you,r such an artist.....❤❤❤❤❤❤
Thank you so much. 🤗❤️🙏
Harima lassanai nande❤
Ds. Diner dance eka ganath danuwath una watina video ekak Thank you ❤💖
හී....ස්තූතී ගොඩාක්. ❤❤❤❤❤
So beautiful family god bless you all love you ❤️🙏
බොහොම ස්තූතී. තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න .🙏🤗❤️
Video eka okkoma baluwa. Mara lassnai aunty oyai thisai dennama. Mai ammith oyala denna wge thma. Eth mt pahadili na Ai uncle ta garu krna nisa gold danwa kiuwe 🙄 Anyway Mara lassanai ❤😍
Husband ekka gamanak yaddi gold dana eka eyata respect karanawa wage deyak . Kiyala ape parana aya kiyanawa. Ithim mamath hithanawa wife husband ekka yanakota gold danakota eka husband ta proud kiyala. ❤❤❤My opinion
Please miss kiyanna me dress 1 gaththe koheda kiyala.🙏
wawooo absolutely stunning ❤❤❤
Thank you so much 😊 ස්තූතී ගොඩාක්.❤️❤️❤️❤️❤️
Harima lassanai. Gorgeous,. Miss mata office make up ekata hoda brand 1k. Kiyanna puluwanda. Mage under eye dark. Dawasama hodata tiyaganna puluwan hoda brand eken concelar and foundation 1k Kiyanna puluwanda.
කන්සීලර් එක විදිහට ඩර්මා වුනත් පාවිච්චි කරන්න පුලුවන්. Maybeline brand එකත් හොදයි.ෆවුන්ඩේශන් නම් maroof, viana, maybelline fitme foundation ගොඩක් හොදයි.
Thank you miss❤️❤️
Beautiful video ❤
Thank you!!
ඉස්සර මට තනියම කොණ්ඩය iron කරගන්න තේරෙන් නෑ.. තනූ අක්කිගෙ videos බලලා මම දැන් ලස්සනට කොණ්ඩය iron කරන්න ඉගන ගත්තා.. මට දැන් තනියම ලස්සනට makeup කරන්නත් පුළුවන් .. ඒ තනූ අක්කිගෙ videos බලලා.. ආදරෙයි අක්කි.. ❤
God bless you මගෙ අක්කී.. 🙏ආදරෙයි ❤
ගොඩාක් ස්තූතී ගොඩාක් සතුටුයි ච්ණල් එක හරහා දැනුම ලබා ගත්තා න්ම්.❤❤❤
Godak thanx me widiyta kiya dena eka.godak pin.
ගොඩාක් ස්තූතී. 🤗🤗🥰🥰❤️❤️
W0w,, nice make up akki
ස්තූතී මැණික. 🥰🥰🤗🤗❤️❤️
හරීම ලස්සන වීඩියෝ එකක් ❤️❤️
ස්තූතී ගොඩාක්. ❤️❤️🤗🤗🤗🙏🙏🙏
Mata miss gen deyak danagna ona mage gray hair tiyenawa mn thama black color karala na frist time karanna hadanne a nisa mata dana ganna ona mis gen frist time black karata kamak nadda mage nalala depatte thama tiyenne gray hair awilla black karana eka hodaida frist time nath nam wena color ekak highlite karannada gray hair cover wenna mata advic ekak denna mis plz☺️
ප්ලමු වරට කලු කලා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. වෙනත් වර්න සුදු ගස් වලට අල්ලන්නෙ නෑ හොදම දේ කලු කරන එක
@@LifestyleParadiseya thank u so much miss❤️❤️❤️❤️❤️😘😘😘
ගොඩාක් වටිනවා..බොහොම පිං ඔබතුමියට❤❤❤❤
Frock eke piti passe desing ekath penunam hodai..😊😊
පිටිපස්සෙ කෝඩ් කරලා ඩීප් නෙක් එකක් තියෙන්නෙ. පින්තූර නම් නෑ.
Harima lassanai nandi. Balan inna asa hithenawa❤
ස්තූතී පුතේ. 🤗🤗❤️❤️🙏🙏
මම දැකපු ලස්සනම අම්මයි.දුවයි...
ආදරේ ගොඩාක්.🤗🤗🥰🥰❤️❤️
Harima pehadiliy,mmiss
හරිම හොඳ කෙනෙක් .❤
❤❤❤❤❤
Makeup karaddi eheta germs gyama mokda krnen?ehema wenne ei?
මට මේ ප්‍රශ්නය තේරුනේ නෑ. ගර්ම්ස් ගියා කියන්නෙ කොහොමද හරියටම මේකප් කරාමද ගියේ කියලා දන්නවාද. Eye makeup infect වෙන්න පුලුවන් බොහො විට. එහෙනම් පාවිච්චි කරන්න එපා. Body එක reject කරනවානම්.
අක්කි ,thisathmi nangi දෙන්නම ගොඩක් ලස්සන යි.❤
ස්තූති ගොඩාක්. ❤️❤️❤️🤗🤗🤗
Mt asai ane akkta kiyala mrcup ekk daganna ethakota sking ekata hariyanawa produc balaganna puluwan
Self makeup class ekata anna darling thaniyama makeup karanna kiyadenawa.
Harima lassanai ....❤️❤ sthuthi oyata...gauma godak lassanai ❤❤❤
ගොඩාක් ස්තූතී ඔබට. ❤️❤️❤️🤗🤗🙏🙏
Absolutely stunning 😮❤
Thank you! 😊 ගොඩාක් ස්තූතී. 🤗🙏❤️
Aloe jel dawalta ganna hoda nadda mis
පුංචි පවුල රත්තරං ❤😍
ගොඩාක් ස්තූතී. 🙏🙏❤️❤️🤗🤗
හරිම ලස්සනයි අක්කී,ආදරෙයි ❤❤
ස්තූතී ගොඩාක්.❤❤❤❤
Harima lassanai. 😍😍😍
ස්තූතී ගොඩාක්❤❤❤❤
Both of you very beautiful .
Thank you for your kind words. God bless you .❤️❤️❤️❤️❤️
Me nirmanaya harima lassanai....
බොහොම ස්තූතී ඔබේ නිහතමානී ආදරයට.🤗🤗🥰🥰❤️❤️
Oya harima❤ lssanta kochchara apiliwela eyebrows 👁️ unath hadala mekeup eka lassana karanaww...eka hakiyawak akki
ගොඩාක් ස්තූතී පැටියො. ❤️❤️🥰🥰🤗🤗🤗
Hai akki me makeup eka fair brid kenekta dhanna puluwandha
YES Definitely darling
Eyebrows ....අනෙහ්හ් ...❤❤❤❤😊😊😊😊
ස්තූතී ගොඩාක්. ❤❤❤❤❤
❤❤❤ තුන්දෙනාම හරිම ලස්සනයි 🥰
ස්තූතී ගොඩාක්. 🤗🤗🤗🙏🙏🙏❤️❤️❤️❤️
මත් ibro adina eka gatta eka gal wela hai wela ekat mokada karanne
ගල් වෙලා නම් ඔයිල් ටිකක් දාලා හොදට මූඩිය තද වෙන්න වහල උනුවතුර එකකට දාලා බලන්න ඩියර්. නැතිනම් සමහර ඒවා එහෙම හදන්න බෑ අයින් කරන්න වෙනවා. හොදට නිතර මූඩිය වහලා තියන්න.
Aunty salon Eka tiyenne kohed
කඩවත පුතේ❤❤❤❤
Akki. Green colour dress ekkta match wena lipstick colour eka mokakda?
Emerald green නම් definitely wine red ,x mas green නම් nude colour.
@@LifestyleParadiseya Thank you ❤
ලස්සනයි අනේ❤
ගොඩාක් ස්තූතී❤❤❤❤
Harima lasanai ❤
ස්තූතී ගොඩාක්. ❤❤❤❤❤
Auntige videos blnn mn gdk asai
ස්තූතී ගොඩාක් ආදරේ❤❤❤❤❤
Akkai nangi wage🤩🥰❣️
❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි නැන්දි ❤
ස්තූතී පුතේ.❤️❤️❤️🤗🤗🤗🤗
හරිම ලස්සනයි ❤❤
ස්තූති ගොඩාක්. ❤️❤️❤️🤗🤗🤗🙏🙏🙏🙏
Ane harima lassanai oya
Miss godak godak lassanai.♥️♥️♥️
ස්තූතී පුතේ. ගොඩාක් ආදරේ❤❤❤❤❤❤
ලස්සනයි අනී ඔයා ❤❤❤❤❤
ස්තූතී ගොඩාක්.❤❤❤❤❤
ආදරේයි ❤❤
ගොඩාක් ආදරේ.🤗🤗❤️❤️🙏🙏
💜 👌
❤️❤️🤗🤗🤗🥰🥰🥰🥰
හරිම ලස්සනයි. අනේ ලස්සන රෝස පාට / නියුඩ් කලර් ලිප්ස්ටික් ගැන වීඩියෝ එකක් කරන්නකෝ. බ්‍රෑන්ඩ්, නම්බර් එක්ක.
ලිප්ස්ටික් විතරයි මේකප් කියලා යූස් කරන්නේ. ඒත් පාට තෝරගන්න තේරෙන්නෙ නෑ. 🥺
හ්ම්ම්ම්ම්.....අපි කරමු ❤❤❤❤
So beautiful❤❤
Thank you! Cheers! ස්තූතී ගොඩාක්.❤️❤️❤️❤️
JUST LOVELY YOU ,RE SUCH AN ARTIST ❤❤❤❤❤❤😢
Ane anunty dress eka design karagana price eka kochchara unada. Mat dress ekak design karagana inne. 🤗
අපේ අයියත් ගියා ඔය dinner dance එකට. 😊
❤️❤️❤️❤️❤️
❤️❤️🥰🥰🤗🤗
ලස්සනයි ඔයා ල ගේ පවුල අක්කා
බොහොම ස්තූතී. ❤❤❤❤
Thanks me hemadekatama dr 💖💖💖
ස්තූතී ඔබටත්❤❤❤❤❤
Lasssanai
❤❤❤❤❤❤
මිස් මේක මනමාලි ට දාන්න පුළුවන් ද
අනී ඔව් මේ high end products වලින් කල luxury makeup එකක් මේක වඩාත් සුදුසුයි මනාලියකට්
❤❤❤
❤❤❤🤗🤗🤗🤗🤗
💜️🥰
අනේ නැන්දි ,පුලුවන්නම් 𝙘𝙚𝙡𝙚𝙗𝙧𝙞𝙩𝙮 කෙනෙක්ගේ 𝙢𝙖𝙠𝙚𝙪𝙥 එකක් කරන විදිහ පෙන්නන්කෝ..𝙜𝙞𝙜𝙞 𝙝𝙖𝙙𝙞𝙙 ගේ 𝙢𝙖𝙠𝙚𝙪𝙥 එකක් නම් ගොඩක් හොදයි.ඔයාගේ 𝙫𝙞𝙙𝙚𝙤𝙨 හරිම ලස්සනයි.හැමදේම පැහැදිලිව කියලා දෙනවා❤️
අපි කරමු ඩාලින්.
@@LifestyleParadiseya ❤️
අනේ අක්කේ lipstick erase වෙන්නැති වෙන්න ආලේප කරන්න කියල දෙන්න කෝ..❤❤🎉
Hrima lasani❤duwai,oyai dennama
බෙහෙවින්ම ස්තූතී.🙏🙏🤗🤗🤗
අක්කෙ මනමාලියෙක්ට අන්දවන්නකො අනේ ආසයි බලන්න අනික කරල බලන්නකෝ කොහොමද විව්ස් එන්නේ කියල බලන්න..ආදරෙයි සුදා ගොඩාක්..ඔයාගෙ අවංක කමට මං මාර කැමතියි..
🌹🌹🌹
❤️🥰❤️🥰😍🥰😍
ලස්සනයි මේකප් එක..❤️ ඒ අයිශැඩෝ පැලට් එක කීයක් උනාද අක්කෙ..
මේක 3900/= වුනා මට මතක විදිහට.
Lipsti ganawa wedi wage
මිස් කලු සමකට මෙ කන්සිල එක පවිච්චි කරන්න පුලුවන්ඩ
මේක සුදු ඵාට වැඩි මීට වඩා ඩාක් ශේඩ් කන්සීලර් එක මේ බ්‍රැන්ඩ් එකේ තියෙනවා ඒක ගන්නපුතේ පොඩ්ඩක් සර්ච් කරලා.
Thanks 💜 😊 🫂
ඔයලා දෙන්නම බෝනික්කෝ දෙන්නෙක් වගේ...
ගොඩාක් ආදරේ.🤗🤗🥰🥰❤️❤️
මිස්ට ගොඩක් පින්සිද්ද වෙනවා ❤
Godak lassanay ..❤ aduma hadagaththa thena phone number ekak denawada akkiyo
H&H bridal gallery කියලා ෆෙස් බුක් එකේ, ගූගල් එකේ, ටික් ටොක් මේ ඕනිම එකක සර්ච් කරන්න ඩියර්. ගල්කිස්සෙ සහ බත්තරමුල්ලෙ එයාලගෙ ශාකා තියෙනවා.
Dhoni bonikkiyk wage
ස්තූතී ඔබට. ❤️❤️🥰🥰🤗
Ane oyage wage kurula nathuwa inna puluvan rahas kiyanna ko
හරිම ලස්සනයි ❤🎉😊
ගොඩක් ලස්සනයි ❤️🌹
ගොඩාක් ස්තූතී ❤❤❤❤
❤❤
❤️❤️❤️❤️🤗🤗🤗🤗
❤
🤗🤗🤗❤️❤️❤️❤️❤️
❤❤
❤❤❤❤❤