Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉස්සර A/l කාලෙ පාඩම් කරන්න කලින් මං මේ සිංදුව අහනවා...මේ සිංදුව අහන වාරයක් වාරයක් ගානේ මට මාර විදිහට Motivation එකක් එන්නෙ...ඉතින් සබරගමු සරසවි අහසෙ හුස්ම ගන්න වරම් නැති උනත් මං අද කොළඹ සරසවි අහසෙ හුස්ම ගන්නවා...❤❤❤
සරසවිවලට සින්දු තියෙන්නෙ පේරාදෙණියට බොහොමයක්...ගීත..සබරගමුුවට මෙම ගීතය..ජපුරටත් පමණි
ua-cam.com/video/jfLM5gx6WQI/v-deo.htmlsi=6iswYGWzLGdaAMbK
කොළඹ ට තියෙනවා.👍🌷🌷🌷
RuhunaKelaniyath thiyenwa
සබරේ ඇතුලේ ඉදගෙන අද මේ ගීතය එයත් එක්ක අහුවත්... මේ වගේ අපිත් වෙන් වෙලා ගියොත් එදාට දැනෙන දුකට සමාන වේදනාවක් හිතට දැනුනා
Wish you two will never take two paths kids. It is really heartbreaking even to imagine
❤@@neranjanjayaruwan6007
ආදරය කියන්නෙ හරිම සුන්දර හැගීමක් කොහේදි ඇති උනත්.ඒ හැගීමත් එක්ක සමහර ගීත,සමහර අවස්තා හරි ලස්සනට බැදෙනවාහිතේ සියුම් නහර කොනිත්තමින්
සියලුම සරසවි පෙම්වතුන් පෙම්වතියන්ට මේ සින්දු උපහාර වේවා.. ඒවා අයිති එයාලට 🥺
💗💗🤘
Love this.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.මේ සිහිනයට පිය නගන්න බැරි උනත් හදවතින්ම ආදරෙයි
සුවඳ හදේ රදවලා අපිත් දැනට වසර නමයකට පෙර සබරෙන් යන්න ගියා. ඒ මතක අදටත් සුන්දරයි.
❤️❤️❤️
මේ uni එකටම select උනු මම🥹❤️ ඒක අහම්බයක්🥹😩 e vibe එක මම අත්විදින ගමන්🍃🫶🏻 මගේ ජීවිතේ සුන්දරම කාලෙ මේ ගෙවෙන්නෙ කියල කිසි සැකයක් නැහැ❤️ ඒ තරම් හීනයක් සබරෙ වයිබ් එක 🧑🏻🎓✨🌸 thank you universe ❤
2023 අහන සෙට් එක මේ පැත්තට 🥺♥️
❤😊😊😊
බාවනාවක් ඒක😍😘ආදරෙයි සබර.
😪
🥺
2024❤😊
කොළඹ අපිට ආදර කන්දක්,ලස්සන පරිසරයක් නැහැ .නමුත් ලස්සන මතක කදු ගොඩක් ජීවිතේ තියෙනව.ආදරෙයි සබරෙටත් ❤️
ආසම තැනක්.මොරටුව මගේ හීන හැබෑ කරපු තැන.සබරෙට පට්ටම ආදරෙයි ❤
පෙරදින අප හමුවු තැන නටඹුන් පමණකි කදුළක❤️
සුවඳ හදේ රදවලා යන්න ගිහිල්ලා ❣️❣️ ඒත් තාමත් ආසයි මෙි සින්දුවට 😢
2024 අහන සෙට් එක මේ පැත්තට ආවනම්!❤
කවදාවත් රස නොවෙනස්වෙන නිර්මාන❤❤❤❤
ජීවිතේ සුන්දරම කාලය සුන්දරව ගත කරපු තැනක්
මොකක්දෝ කියාගන්න බැරි මතකයක් ලස්සනට අවුස්සනවා
මාව University යන්න motivete කරපු සිංදුව ❤❤
දැන් කාලෙත් මෙහෙම ලසූසන සිංදු තිබුනා නම්
අමරණීය සිංදු 💙🫶 2024
පෙර දින අප හමු වුන තැන නටඹුන් පමනකි කදුලක,කදු අතරේ වලාකුළක ඔබ සැගවීලා,සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
කඳු අතරේ වලාරොදක ❤❤❤
❤
පෙර දින අප හමුවූ තැන නටඹුන් පමණකි කදුලකකදු අතරේ වළා රොදක ඔබ සැගවීලා...සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා ❤
වචන, සංගීතය, රූපරාමු, කටහඬ ❤️👌
පුදුමාකාර හැඟීම්බර සිංදුවක්..❤️👍සරසවි අතීතයට යනවා මුලු හදවතින්ම ..🥺❤️
මේ වගේ ආදරකතා තව කොච්චර තියෙන්න ඇතිද???
සබරගමුව කැම්පස් එකේ මේ පාරෙ යන්න වාසනාව ලැබුනා. ආදරෙයි සබර ❤️❤️
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා 23/11/19 Sabra ❤
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා😥 පහන් තරුව පායාවිත් ඔබ එන බව පවසනවිට😥❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌸🌸🌸🌸
සැබෑ නොවූ හීනය සරසවිය..😔😢
භාවනාවක් වගේ 💗☺️
ආදර කදු තරනය කල දෙහදක් අද වෙන්ව ගිහින්..😔
මගේ කැම්පස් එක කොළඹ 💖💖ඒත් මගෙ ගමේ කැම්පස් එක සබර 💖 මේ දෙකටම මං ආදරෙයි 💖😍
අපේ කැම්පස් එක❤❤
මමත් මෙම සින්දුව කැමතියි❤❤
Itn එකේ හීන හතක් ප්‍රෝගෑම් එකේ මේ සින්දුව මුලින්ම බැලුවෙ.ඒ දවස් වල පුදුම ආසාවක් ආවෙ කැම්පස් යන්න.ඇත්තටම ඒ ආසාව ඉෂ්ට උනා.මට කොලඹ සරසවියට යන්න අවස්ථාව ලැබුනා..ඇත්තටම පුදුම ලස්සන සින්දුවක් මේක..ඒ තනුව වචන, හඩ ,සංගීතය හිතට ගේන්නෙ පුදුම සහනයක්,සැනසීමක්..❤️
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා ❤!!!
පෙරදින අප හමුවු තැන නටබුන් පමනකි කදුලක...❤️
2024අහන අය කො
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
A sundara sarasawi kaaleta duwagena yanna athnm.....
Lassana sinduwak....kadu athare wala rodaka oba segaweela kiyanne...adahas karanne...kella dala gihinda...nethi welada
2024 අහනවා 😻🌼
ලස්සනයි ❤❤❤❤
මම ආසම සින්දුවක්. මාරම ලස්සනයි❤
2023 ත් අහනෝ
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා..❤
මරු සිංදු ❤❤❤😂🎉🎉😂🎉
මෙ Bus එක තාම (2024) හොඳට තියෙනවා. SONGS එක වගෙම
ආයෙත් ඉස්සර කාලයට යන්න තිබුනනම්ඒ, මතක එක්ක ආයෙත් ඇත්තටම ජීවත් වෙන්න තිබුනනම්.එහෙනම් මේ වේදනාව තවත් විදින්න ඕනි නැති වෙයි 🥺
vishual eke inn aya,e තැන් ada weddi kochchara wenas wela athda..😔💗💗😯
2023 අහන අය කෝ ❤
කිසිම විටක නෝපායන්න ඔබලාහට මේ වියෝගේ
2024🤘🤘💗
අනේ මට දුකයි මේ සින්දුව ඇහෙන්කොට
Che Arjuna ❤❤❤
2024💗💗
Man Dan mage adraren yanna sudanam
2024❤
❤wow love song
2023 anymore ❤🎉
❤❤
🔥🔥🔥
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ma.bus 1tama wada❤
2024
2024 ❤
2024 අහන අය කෝ 🥺💖
කොච්චර ahuwth ep wennem nh
එයාගේ අතින් අල්ලන් එදා මාත් ආදරකන්ද නැග්ගා එදාඅද අපි වෙන් වෙලා සෑහෙන්න කල්ඒත් සියවාරයක් ආදර කන්ද ලගින් යද්දි ආදර කන්ද දිහා බැලවෙන්නේ මටත් හොරෙන්..කොලඔ අපි ආදර කන්දට අදටත් ආදරෙන්.......ඔයා ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න දරුවෝ☺️❤️..මේ අපේ ආදර කතාව ❤️❤️❤️
🥺❤️
❤❤❤❤❤❤
It is a meditation
2008 ahala 2024 ahanawa.....
❤️😥
2024 අහන අය කවුද?❤
මම කැම්පස් ගිහින් නෑ එත් මෙක අහනකොට අමුතුම හැගිමක් එන්නෙ
සිරා මචන් 😓
2024❤❤
ඉස්සර A/l කාලෙ පාඩම් කරන්න කලින් මං මේ සිංදුව අහනවා...මේ සිංදුව අහන වාරයක් වාරයක් ගානේ මට මාර විදිහට Motivation එකක් එන්නෙ...ඉතින් සබරගමු සරසවි අහසෙ හුස්ම ගන්න වරම් නැති උනත් මං අද කොළඹ සරසවි අහසෙ හුස්ම ගන්නවා...❤❤❤
සරසවිවලට සින්දු තියෙන්නෙ පේරාදෙණියට බොහොමයක්...ගීත..සබරගමුුවට මෙම ගීතය..ජපුරටත් පමණි
ua-cam.com/video/jfLM5gx6WQI/v-deo.htmlsi=6iswYGWzLGdaAMbK
කොළඹ ට තියෙනවා.
👍🌷🌷🌷
Ruhuna
Kelaniyath thiyenwa
සබරේ ඇතුලේ ඉදගෙන අද මේ ගීතය එයත් එක්ක අහුවත්... මේ වගේ අපිත් වෙන් වෙලා ගියොත් එදාට දැනෙන දුකට සමාන වේදනාවක් හිතට දැනුනා
Wish you two will never take two paths kids. It is really heartbreaking even to imagine
❤@@neranjanjayaruwan6007
ආදරය කියන්නෙ හරිම සුන්දර හැගීමක් කොහේදි ඇති උනත්.ඒ හැගීමත් එක්ක සමහර ගීත,සමහර අවස්තා හරි ලස්සනට බැදෙනවා
හිතේ සියුම් නහර කොනිත්තමින්
සියලුම සරසවි පෙම්වතුන් පෙම්වතියන්ට මේ සින්දු උපහාර වේවා.. ඒවා අයිති එයාලට 🥺
💗💗🤘
Love this.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.මේ සිහිනයට පිය නගන්න බැරි උනත් හදවතින්ම ආදරෙයි
සුවඳ හදේ රදවලා අපිත් දැනට වසර නමයකට පෙර සබරෙන් යන්න ගියා. ඒ මතක අදටත් සුන්දරයි.
❤️❤️❤️
මේ uni එකටම select උනු මම🥹❤️ ඒක අහම්බයක්🥹😩 e vibe එක මම අත්විදින ගමන්🍃🫶🏻 මගේ ජීවිතේ සුන්දරම කාලෙ මේ ගෙවෙන්නෙ කියල කිසි සැකයක් නැහැ❤️ ඒ තරම් හීනයක් සබරෙ වයිබ් එක 🧑🏻🎓✨🌸 thank you universe ❤
2023 අහන සෙට් එක මේ පැත්තට 🥺♥️
❤😊😊😊
බාවනාවක් ඒක😍😘ආදරෙයි සබර.
😪
🥺
2024❤😊
කොළඹ අපිට ආදර කන්දක්,ලස්සන පරිසරයක් නැහැ .නමුත් ලස්සන මතක කදු ගොඩක් ජීවිතේ තියෙනව.ආදරෙයි සබරෙටත් ❤️
ආසම තැනක්.මොරටුව මගේ හීන හැබෑ කරපු තැන.සබරෙට පට්ටම ආදරෙයි ❤
පෙරදින අප හමුවු තැන
නටඹුන් පමණකි කදුළක❤️
සුවඳ හදේ රදවලා යන්න ගිහිල්ලා ❣️❣️ ඒත් තාමත් ආසයි මෙි සින්දුවට 😢
2024 අහන සෙට් එක මේ පැත්තට ආවනම්!❤
කවදාවත් රස නොවෙනස්වෙන නිර්මාන❤❤❤❤
ජීවිතේ සුන්දරම කාලය සුන්දරව ගත කරපු තැනක්
මොකක්දෝ කියාගන්න බැරි මතකයක් ලස්සනට අවුස්සනවා
මාව University යන්න motivete කරපු සිංදුව ❤❤
දැන් කාලෙත් මෙහෙම ලසූසන සිංදු තිබුනා නම්
අමරණීය සිංදු 💙🫶 2024
පෙර දින අප හමු වුන තැන නටඹුන් පමනකි කදුලක,කදු අතරේ වලාකුළක ඔබ සැගවීලා,සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
කඳු අතරේ වලාරොදක ❤❤❤
❤
පෙර දින අප හමුවූ තැන
නටඹුන් පමණකි කදුලක
කදු අතරේ වළා රොදක
ඔබ සැගවීලා...
සුවද හදේ රදවලා
යන්න ගිහිල්ලා ❤
වචන, සංගීතය, රූපරාමු, කටහඬ ❤️👌
පුදුමාකාර හැඟීම්බර සිංදුවක්..❤️👍
සරසවි අතීතයට යනවා මුලු හදවතින්ම ..🥺❤️
මේ වගේ ආදරකතා තව කොච්චර තියෙන්න ඇතිද???
සබරගමුව කැම්පස් එකේ මේ පාරෙ යන්න වාසනාව ලැබුනා. ආදරෙයි සබර ❤️❤️
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා 23/11/19 Sabra ❤
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා😥
පහන් තරුව පායාවිත් ඔබ එන බව පවසනවිට😥❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌸🌸🌸🌸
සැබෑ නොවූ හීනය සරසවිය..😔😢
භාවනාවක් වගේ 💗☺️
ආදර කදු තරනය කල දෙහදක් අද වෙන්ව ගිහින්..😔
මගේ කැම්පස් එක කොළඹ 💖💖ඒත් මගෙ ගමේ කැම්පස් එක සබර 💖 මේ දෙකටම මං ආදරෙයි 💖😍
අපේ කැම්පස් එක❤❤
❤
මමත් මෙම සින්දුව කැමතියි❤❤
Itn එකේ හීන හතක් ප්‍රෝගෑම් එකේ මේ සින්දුව මුලින්ම බැලුවෙ.ඒ දවස් වල පුදුම ආසාවක් ආවෙ කැම්පස් යන්න.ඇත්තටම ඒ ආසාව ඉෂ්ට උනා.මට කොලඹ සරසවියට යන්න අවස්ථාව ලැබුනා..
ඇත්තටම පුදුම ලස්සන සින්දුවක් මේක..ඒ තනුව වචන, හඩ ,සංගීතය හිතට ගේන්නෙ පුදුම සහනයක්,සැනසීමක්..❤️
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා ❤!!!
පෙරදින අප හමුවු තැන නටබුන් පමනකි කදුලක...❤️
2024අහන අය කො
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
A sundara sarasawi kaaleta duwagena yanna athnm.....
Lassana sinduwak....kadu athare wala rodaka oba segaweela kiyanne...adahas karanne...kella dala gihinda...nethi welada
2024 අහනවා 😻🌼
ලස්සනයි ❤❤❤❤
මම ආසම සින්දුවක්. මාරම ලස්සනයි❤
2023 ත් අහනෝ
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා..❤
මරු සිංදු ❤❤❤😂🎉🎉😂🎉
මෙ Bus එක තාම (2024) හොඳට තියෙනවා. SONGS එක වගෙම
ආයෙත් ඉස්සර කාලයට යන්න තිබුනනම්ඒ, මතක එක්ක ආයෙත් ඇත්තටම ජීවත් වෙන්න තිබුනනම්.එහෙනම් මේ වේදනාව තවත් විදින්න ඕනි නැති වෙයි 🥺
vishual eke inn aya,e තැන් ada weddi kochchara wenas wela athda..😔💗💗😯
2023 අහන අය කෝ ❤
කිසිම විටක නෝපායන්න ඔබලාහට මේ වියෝගේ
2024🤘🤘💗
අනේ මට දුකයි මේ සින්දුව ඇහෙන්කොට
Che Arjuna ❤❤❤
2024💗💗
❤
Man Dan mage adraren yanna sudanam
2024❤
❤wow love song
2023 anymore ❤🎉
❤❤
🔥🔥🔥
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ma.bus 1tama wada❤
2024
2024 ❤
2024 අහන අය කෝ 🥺💖
කොච්චර ahuwth ep wennem nh
එයාගේ අතින් අල්ලන් එදා මාත් ආදරකන්ද නැග්ගා එදා
අද අපි වෙන් වෙලා සෑහෙන්න කල්
ඒත් සියවාරයක් ආදර කන්ද ලගින් යද්දි ආදර කන්ද දිහා බැලවෙන්නේ මටත් හොරෙන්..
කොලඔ අපි ආදර කන්දට අදටත් ආදරෙන්.......
ඔයා ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න දරුවෝ☺️❤️..මේ අපේ ආදර කතාව ❤️❤️❤️