ඉක්මනින් හදන්න රස චීන ක්‍රමයට නූඩ්ල්ස් සමග බනානා කැරමල් Episode 1185 -Noodles & Banana caramel

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 119

  • @lalithsamarasinghe9556
    @lalithsamarasinghe9556 Місяць тому +5

    ඔබ තුමිය කතා කරන විදිහ අහන්න ගොඩක්ම ආසයි. සිත් නිවන කතා බහක්. 😊❤

  • @geethanganirajaguru580
    @geethanganirajaguru580 Місяць тому +17

    ඔබගේ මේ ඉදිරිපත් කිරිම හරිම අගෙයි අනෝමා ඔබ හරිම ශාන්තයි සිසිර හරිම තැන්පත් මම මෙය කියන්නේ කවදාවත් ඔබ දෙපල මුණගැහිලා නැතුවම තෙරුවන් සරණයි අද අතුරුපස ට ස්තුතියි ඒ වගේම අනිත් කාරණය කෑම මේසය සකසලා තිබෙන අයුර හරිම අපූරුයි සුන්දරයි ලස්සනයි ❤️❤️❤️

    • @AnomasKitchen
      @AnomasKitchen  Місяць тому

      බොහොම ස්තුතියි. ❤

  • @user-vv1lu1sd2x
    @user-vv1lu1sd2x Місяць тому +1

    මම අද හැදුවා. හරිම රසයි මේ Noodles එක. Thank you so much❤

  • @thusharikaluhendiwela4687
    @thusharikaluhendiwela4687 Місяць тому +4

    Table cloth එක හරිම ලස්සන යි

  • @CookingWithDila
    @CookingWithDila Місяць тому +1

    හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ ආන්ටි ❤ හරිම ලස්සනයි පිලිවෙලයි.රස පාටයි මමත් හදන්න ඕන ...👍👍

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 Місяць тому +1

    දුව තමා ලස්සනටම කියල දුන්නේ එයා shoi හරි බුද්ධිමත්, එයාව ගෙන්න aunty දවසක, ❤️

  • @myrnaberenger8407
    @myrnaberenger8407 Місяць тому +5

    Thanks so much, Anoma.
    Looks very tasty, both the dinner and desert. Simmple to make too. I sure will try 🙂 😊❤

  • @mis.darshi1236
    @mis.darshi1236 Місяць тому +5

    අනේ ගොඩාක් ස්තූතියි මගෙ ආන්ටි ❤❤❤ ඔයාගේ කිචන් එකේ තියන භාජන හරිම ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤

  • @LakshiChulangani
    @LakshiChulangani Місяць тому +1

    ශොක් recipe එකක් aunty ..අද මම මොනවද හදන්නෙ කියලා හිතුවේ. මේක හදන්න පුලුවන්.. කනකොට රස පාටයි . Thanks aunty . Good day ..❤❤❤

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 Місяць тому +1

    හරිම ෂෝක් මම හරිම කැමති කෑමක්‌ ♥️❤️👍🏽👍🏽👍🏽🎉🎉🎉♥️❤️

  • @ChayaFernando-h5n
    @ChayaFernando-h5n Місяць тому +12

    Thank you aunty❤ අපිට හැමදාම රසට කැම හදන්න කියලා දෙනවාට .අනෙ aunty නුඩ්ල්ස් හදලා දාපු බාජනය. බානානා කැටමල් දමපු බාජනය හරිම ලස්සනයි.එවා ගත්තෙ කොහෙන්ද කියලා අපිටත් ගන්න කියාන්නකො❤.aunty ගාව ලස්සන බාජන ගොඩක් තියෙනවා එවත් දැනගන්න අසයි .fish pudding හදලා දමපු බාජනය එහෙම ලස්සනයි .aunty එවා ගන්නෙ කොහෙන්ද කියලා දෙන්නකො.ආදරෙයි aunty❤ .ජෙසු පිහිටයි ඔබ පවුලේ සියලු දෙනාටම 🎉🎉❤

    • @AnomasKitchen
      @AnomasKitchen  Місяць тому

      මේ ඔක්කොම ගොඩාක් පරන ඒවා. බනානා කැරමල් දාපු එක ආපිකෝ එකෙන් ගත්තා වගේ මතක.

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Місяць тому +1

    හරිම ලස්සනයි රසත් ඇත. Sunday night dinner එකට හදනවා

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 Місяць тому

    Thank you miss anoma.hamadamath dena aluth dewal walata.

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h Місяць тому +5

    කෑම එක නම් හරිම රස පාටයි 😊 අංකල්ට ටිකක් වැඩිපුර දෙන්න තිබුණනේ හැඳි හතරක් දාන්න මතක් කලේ අංකල්නේ thank you anty හැමදාම අපිට රසට කෑම හදන්න කියලා දෙනවට❤❤🙏

  • @RanjaniPerera-q2g
    @RanjaniPerera-q2g 15 днів тому

    I love your clean work...

  • @H.d.n.Wasana-lc2bo
    @H.d.n.Wasana-lc2bo Місяць тому

    Thank you ඔයාට .මේ වගේ රස කෑම කියලා දෙනවාට ඔයාගෙ පවුලේ හැමෝටම god bless you 💖💖💖💖💖🌹🌹🌹🌹

  • @mangalikasenanayake1139
    @mangalikasenanayake1139 Місяць тому +1

    Harima aadaraneeyai ..
    ❤❤❤💐💐💐💐

  • @LakshiChulangani
    @LakshiChulangani Місяць тому +2

    Aunty බලන්න ආසවෙන් බලාගෙන ඉන්නවා ..❤❤❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 Місяць тому

    Thank you so much unty ❤❤❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe Місяць тому +1

    Wow super sonic fantastic yummy recipe video Thank U so much Dear for ur great 🍽️ prep 🙏🤩😋💝😘🤗

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 Місяць тому +1

    අපි හැමදාම ඔයාව බලනවා.

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 Місяць тому +1

    Kema meesaya harrima lassani athuru pasta harrima kemathi godark godark sthuthi obathumiyata budusarani. Adarei ❤❤❤❤😊🎉🎉🎉🎉

    • @AnomasKitchen
      @AnomasKitchen  Місяць тому

      ඔයත් අනෝමා නේ❤❤

  • @DimsKitchenplusJourney
    @DimsKitchenplusJourney Місяць тому +1

    Great video and menu Ms. Anoma. Thank you for sharing ❤️

  • @kanchanasamarakoon2069
    @kanchanasamarakoon2069 Місяць тому +1

    Thanks aunty.❤❤❤
    තාම video එක බැලුවෙත් නෑ.
    ඒත් මමත් ඉල්ලුවනෙ noodles recipe.

  • @dilaniAtulugama
    @dilaniAtulugama Місяць тому

    aunty thanks a lot ada noodles hanna hithuwe dinn walata may vidiyata hadansva banana ..ekathahadanava.video ekedi waste kaanna epa kiyana eka godak vatinawa god bless u & you familly stay healthy

  • @asokavithana8286
    @asokavithana8286 Місяць тому +1

    Thank you so much for your delicious and yummy recipe ❤💐

  • @dushikahatapitiya4650
    @dushikahatapitiya4650 Місяць тому +2

    Wow lovely recipe
    Must make today ❤

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 Місяць тому

    අනිවාර්යයෙන්ම හදලා කියන්නම්. රසපාටයී. ස්තුතිය ❤

  • @nedradesilva8947
    @nedradesilva8947 Місяць тому

    Thank you vety much . Really loved the dessert. Are you hoping to statt a new series?

  • @AIAttanayake
    @AIAttanayake Місяць тому +1

    Thank you so much for sharing this yummy recipe. Love you so much Anoma akka. Budusaranai.

  • @dinukaantony1377
    @dinukaantony1377 Місяць тому

    ආන්ටි දුවත් එක්කත් කෑමක් හදමුකෝ.. ❤❤❤ හැමදාම දුව ගැන කියනවනේ අපි ආසයි බලන්න... ❤❤❤ ආන්ටි ඔයා වගේම කිචන් එකත් ලස්සනයි... මං ගොඩක් ආසයි... ❤️❤️

  • @NilminiDeSilva-yf9mx
    @NilminiDeSilva-yf9mx Місяць тому

    Greek yogurt eka hadana hati kiya denamen karunawen illa sitimi .Obage karunikathwayata godak Sthuthi 🙏

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs Місяць тому

    ඔබතුමියට හැමදාම වගේ ආදරෙයි රස කෑම හැමදාම කියලා දෙනවට

  • @hiranthileitch3347
    @hiranthileitch3347 Місяць тому

    Would like to see healthy food for elderly people. Thank you n have a blessed day 🙏

  • @rasikarandi7589
    @rasikarandi7589 Місяць тому

    yummy food, math hadanawa heta. thanks auntie ❤❤

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 Місяць тому +1

    Re vela gedara avith bath kanna be kiyala hithunama ikamanin hadagena kanna puluvan .සුපිරි ❤❤thnx darling .

  • @suganthisubramaniam8931
    @suganthisubramaniam8931 19 днів тому

    Thank you nice👌👌

  • @MyRural.Lifestyle
    @MyRural.Lifestyle Місяць тому +1

    I'll try aunty.love your recipe and love you❤

  • @forwardlog
    @forwardlog Місяць тому

    Thank you 😊 🎉🎉

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 Місяць тому

    Thanks again Ms for the lovely menu and dessert.

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 Місяць тому +1

    සුබ දවසක් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ ....

  • @PrisilaRajapakshaLiyanage
    @PrisilaRajapakshaLiyanage Місяць тому

    Aunty Christmas ekata kalin love cake hadanna keyala denna please !

  • @NilanthiPerera-v4h
    @NilanthiPerera-v4h Місяць тому

    ගොඩක් ස්තුතිය ඔබට ❤

  • @smartlady920
    @smartlady920 Місяць тому +2

    ඔයා එනකන් බලන් හිටියේ ඇන්ටි

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 Місяць тому +2

    Auntie noodles දාපු බාජන දෙක කොහෙන්ද ගත්තේ කියලා කියන්නකෝ

  • @luckywicks1440
    @luckywicks1440 Місяць тому +1

    Wonderful 💕🖐️

  • @mashudapackeer1257
    @mashudapackeer1257 Місяць тому

    Thanks Anoma really nice recipe.

  • @roseanne9523
    @roseanne9523 Місяць тому +3

    අනේ මිස් අපේ ගේදරනම් භාජන වල ඉතුරැ උනාම කානුවට යන්නැ මගේ චුටි දුව බලාගෙනමයි ඉන්නෙ ඒව සුද්දකරන්න ස්තුතියි මම හරිකැමති ඔයාගේ කැම හැමදෙයක්ම හදනව ලංකාවට ගිහාම ලමයිනොඉව සිල්ලේන් ඉන්නේ මම එනතූරැ

  • @dreamsshoeland9531
    @dreamsshoeland9531 Місяць тому

    Wow mama kamathima recipe akak thanks ❤❤❤❤❤

  • @MalaKumarawadu
    @MalaKumarawadu Місяць тому

    Bhoma stuti apawa danuwath karate Teruwan saranai ❤

  • @diliniliyanage7984
    @diliniliyanage7984 Місяць тому

    Aunty Kama hadanne hariyata api aluth pothaka liyanna gannawa wage sathutin,,,math eka puruduwela auntygen..man hithanne e nisada koheda kama thawa rasawenne…ape Gedara ayatath Dan samanya widiyata kama kanna ba😂..anomas kitchen widiyata eka kamak hari thiyenna ona…meka hari wishala karadarayak unane…..😂😂😂..thank you aunty❤

  • @SamanthiRanaweera-u9f
    @SamanthiRanaweera-u9f Місяць тому

    Thank you Akka ❤

  • @shiranicooray1255
    @shiranicooray1255 Місяць тому

    Thank u verymuch

  • @deshanichampika
    @deshanichampika Місяць тому

    Mamath hadanawa adama Thank You Anoma Miss

  • @NishaniDeSilwa-ix9rc
    @NishaniDeSilwa-ix9rc Місяць тому

    From where did you buy the noodles bowl please let us know please tell us aunty thank you

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 Місяць тому +1

    Thank you for the yummy Chinese noodle recipe. The Dessert where do you add the butter bcos I didn't see that happening? Pls let me know as iam really wanting to make it dear Anoma.
    Thank you so much dear Anoma!
    God Bless

    • @AnomasKitchen
      @AnomasKitchen  Місяць тому

      You didn’t watch the whole video. Please watch it again.

    • @yasgoonasekera5120
      @yasgoonasekera5120 Місяць тому

      @AnomasKitchen I did watch the video till the end where you brought the 2 noodle dishes to the table etc. But I didn't see when you added the butter dear Anoma.

  • @ThushariGunawardana-eb9hj
    @ThushariGunawardana-eb9hj Місяць тому

    Thank you very much dear.👍👍👍💔💔💕💟💓💝💚💞✌

  • @manoharimanohari-i7y
    @manoharimanohari-i7y Місяць тому +1

    ❤❤❤❤ mama hadla balnm godak rsa patei mama hreima as kama aki ❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh Місяць тому

    Hi anoma have a great day and may god bless you today and forever watching from Italy ❤️❤️🌹❤️❤️

  • @susilawitharana1029
    @susilawitharana1029 Місяць тому

    Thank u anoma❤

  • @samanthikk8223
    @samanthikk8223 Місяць тому

    Anoma arnty mama saman hadanna try kala . Pressure cooker eke wisling eka galawalada thambanna oni😢 mage malu tika 1hour yanna kalin adiya alluwa. Mata eka hariyata kiyala denna. Oya massenger innawada? Bs oyata

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn Місяць тому

    Video එක පුරාවටම පුදුම ලස්සනක් තිබ්බේ ආන්ටි , මම නූඩ්ල්ස් කන්නේ නැතත් video එක බැලුවේ video එකක් බලන් ඉන්න කොට උනත් ආන්ටිගේ කතාව ඇහෙද්දි හිතට පුදුම සැනසීමක් දැනෙන නිසාමයි 😌❤️

  • @siryaniwijebandara8081
    @siryaniwijebandara8081 Місяць тому

    හදලා බලනවා අද තැන්කු

  • @marieselvadorai3324
    @marieselvadorai3324 Місяць тому +1

    God bless you❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤

  • @W_sunny
    @W_sunny Місяць тому

    අදම හදනවා❤❤🎉

  • @manofernando9918
    @manofernando9918 Місяць тому +1

    Pls make some seafood dishes using mussels, clams, oysters etc.

    • @AnomasKitchen
      @AnomasKitchen  Місяць тому +1

      These are difficult to find here and very expensive all cannot afford them.

    • @manofernando9918
      @manofernando9918 Місяць тому

      @@AnomasKitchen thank you. I found the recipes on SL Fisherman channel.

  • @mallikakumarihamy5069
    @mallikakumarihamy5069 Місяць тому

    Chop stik pavichi karana widiya kiyala denna

    • @AnomasKitchen
      @AnomasKitchen  Місяць тому

      අපි ඒකත් කරමු.

  • @KanthiKanthi-u6l
    @KanthiKanthi-u6l Місяць тому

    Oya,ada,harima, lassanai,kama,wagaemai

    • @AnomasKitchen
      @AnomasKitchen  Місяць тому

      බොහොම ස්තුතියි. ❤

  • @thishnkanayananjalee1400
    @thishnkanayananjalee1400 Місяць тому

    ඩයට් කරන අයට ගැලපෙන dinner මෙනු ටිකක් කරන්නකො

  • @imamudeenishan5281
    @imamudeenishan5281 Місяць тому

    Anty mn oyage vidio godak balanawa, ewa godak haondai. Lassanata piliwelata uyanawa dekkama aasai.
    එත් ආන්ට් මගෙ අහෙට කදුලු එනවා විඩිඔ එක අන්තිමට කියන මම අනොමා කියන එක අහන කොට

    • @AnomasKitchen
      @AnomasKitchen  Місяць тому

      අනේ... දුව ආදරෙයි .❤❤

  • @shamenperera102
    @shamenperera102 Місяць тому

    Thank you anoma aunty see you soon aunty ❤

  • @nilukabuddini1623
    @nilukabuddini1623 Місяць тому

    Yummy 😍😍

  • @ddhammi7349
    @ddhammi7349 Місяць тому

    මේ වැඩසටහනට නම් අදාල නෑ.මිස් හෑන්ඩ් බ්ලෙන්ඩර් එකක් ගැන විසතරයක් කරන්න.මිස්ගාව මම තාම දැක්කෙ නෑ ඒ විදුලි උපකරණය.මිස් අර කේක් හැදුවෙ අම්මගෙ බීටරය කියල .ඒවගෙවිදුලි උපකරනය.අනේ මිස් ගැන කියන්න.ගොඩාක් ආදරෙයි.දින දින දියුනූ වේවා.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 Місяць тому

    රසම රස පාටයි. ලුණූ අවශ්‍ය නැතිද.

    • @AnomasKitchen
      @AnomasKitchen  Місяць тому

      Soy sauce වලින් ලුනු රස එනවා.

  • @Shehe2487
    @Shehe2487 Місяць тому

    wawww

  • @chamodias3475
    @chamodias3475 Місяць тому

    ane aunty mama caramel hadana kota hamadama caramel tika bajane adiyata allanawa. gal kata wage

    • @AnomasKitchen
      @AnomasKitchen  Місяць тому

      මට email එකක් එවන්න. මම ඔයාට කියලා දෙන්න බලන්නම්.

  • @rangachanaka1733
    @rangachanaka1733 Місяць тому

    Aunty ඔයාට විවේකය තියන වෙලාවට මේ චැනල් එක පැත්තෙ ගිහින් පොඩ්ඩක් බලලා කියන්නකෝ මොනාද අඩු පාඩු කියලා Sl 1 cook

    • @AnomasKitchen
      @AnomasKitchen  Місяць тому

      අනිවාර්යයෙන් බලන්නම්.❤

    • @rangachanaka1733
      @rangachanaka1733 Місяць тому

      @@AnomasKitchen Thank you aunty 💐

  • @SamudraPerera-mc5sw
    @SamudraPerera-mc5sw Місяць тому

    ❤❤❤❤

  • @InokaDilrukshi-p3t
    @InokaDilrukshi-p3t Місяць тому

    😋😋😋

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 Місяць тому

    ♥️

  • @kankanamgepremarathna-hf4wk
    @kankanamgepremarathna-hf4wk Місяць тому

    ඔබතුමියගේ වීඩියෝ බලනවා දියවැඩියාව සඳහා සුදුසු ආහාර වේලක් සකස් කරගන්නා ආකාරය පෙන්නන්න .

  • @champikafernando8265
    @champikafernando8265 Місяць тому

    Good morning 🪷🎉🙏❤

  • @saradakumari1059
    @saradakumari1059 Місяць тому

    ❤❤❤

  • @indranidesilva1075
    @indranidesilva1075 Місяць тому

    🎉❤

  • @pushpaliyanage3952
    @pushpaliyanage3952 Місяць тому

    ❤❤❤❤❤

  • @plinky7010
    @plinky7010 Місяць тому

    ❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 Місяць тому

    ❤❤❤❤❤❤❤❤

  • @srimathilathpadurahewage2820
    @srimathilathpadurahewage2820 Місяць тому

  • @gliyan9260
    @gliyan9260 Місяць тому

  • @hiranthileitch3347
    @hiranthileitch3347 Місяць тому

    ❤❤❤❤❤❤❤

  • @deshaniabeysinghe
    @deshaniabeysinghe Місяць тому

    ❤❤

  • @poornimaleenadisha4148
    @poornimaleenadisha4148 Місяць тому

    ❤❤❤

  • @shara4036
    @shara4036 Місяць тому

    ❤❤❤❤❤

  • @nirmalahewapathirana3438
    @nirmalahewapathirana3438 Місяць тому

    ❤❤❤❤❤❤❤

  • @ManelJayakody-k3w
    @ManelJayakody-k3w Місяць тому

    ❤❤❤❤

  • @RukmaliHulugalla
    @RukmaliHulugalla Місяць тому

    ❤❤❤❤❤

  • @LaksiriBandara-nr3nu
    @LaksiriBandara-nr3nu Місяць тому

    ❤❤❤❤

  • @jayanidias6512
    @jayanidias6512 Місяць тому

    ❤❤❤