ලිපේ හදපු බටර්ස්කොච් පුඩිම, රයිස් කුකර් එකේ, අවන් එකෙත් හදන හැටි බලන්න. Butterscotch Pudding

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 142

  • @kumarigeorge7743
    @kumarigeorge7743 2 роки тому +12

    මම යූටියුබ් එකේ බලන වඩාත් කැමති ඉවුම් පිහුම් මාලාවක්. ඔබ තුමිය අත්‍යයවශය දේ ඉතාම පැහැදිලිව කියාදීම හැම දෙනාටම ඉතාමත් ප්‍රයෝජනවත්.ඒගැන ගොඩක් ස්තූතියි.

  • @geethamaitipe8466
    @geethamaitipe8466 3 роки тому +5

    වීඩියෝ ව දිග උනාට කමක් නෑ. දෙනඋපදෙස් ගොඩක් වටිනවා. ස්තුතියි .

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 7 місяців тому +2

    වීඩියෝ එක නම් දිග නැහැ ඔයා කරන දේ හරියට නිවැරදිව කියල දෙන එක ගැන ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි🙏🙏🙏

  • @kanthigetamannakald7249
    @kanthigetamannakald7249 2 роки тому +1

    ඔයවගේ කියල දෙනවට මම හරිම
    කැමතියි..හරිම පැහැදිලියි..තේරුම්
    ගැනීම පහසුයි..ගොඩාක් ස්තුතියි

  • @indiradesilva8433
    @indiradesilva8433 3 роки тому +4

    ඔයා හරිම හොඳට විස්තර කරලා කියලා දෙනවා. ඒක නිසා ඔයා කරන හැම කෑමක්ම හදන්න මම උත්සාහ කරනවා. බොහොම ස්තුතියි!🙏🌷

  • @chinthasirisena5820
    @chinthasirisena5820 3 роки тому +9

    ඔබේ video හරිම සුපිරි . වෙන අය ඔයා දුන් information වලින් video 5 වත් කරනවා . බොරු සෝබන නැත . Keep it up.

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 2 роки тому +2

    කියල දෙන විදිහ හරිම ලස්සනයි ,ඔබට ගොඩක් ස්තූතියි

  • @dileemabogahawatta1181
    @dileemabogahawatta1181 Рік тому +2

    Harima lassanata pahadililiwa kiyala Denawa. Thank you chef ❤

  • @umeshsandeep8115
    @umeshsandeep8115 3 роки тому +3

    ගොඩක් ස්තුති මැඩම් ..මැඩම් හොඳට kiyala denawa..video දිග wunata kamak na ..හදවතින්ම kiyala resipe..

  • @ayoniveera381
    @ayoniveera381 3 роки тому +4

    මේ‍ වගේ පැහැදිලි කර දෙනකොට කව්‍ද අකමැති මිස් ලස්සනයි. සුන්දරයි ස්තුතියි🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹👍👍👍👌👌👌 මේ‍ සතියෙම. හදනවා. මිස්

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 4 місяці тому +1

    Thank you for explaining every little detail so clearly, Chef Shani! 👍Yours is one of the best culinary channels I have watched! 💐

  • @sujijaya451
    @sujijaya451 2 роки тому +1

    Harima. Lassanai. Mama. Nam. Godak. Asawen. Balanney. Thank you

  • @nilminiashoka8608
    @nilminiashoka8608 Рік тому +1

    Godak pahadili tank you .

  • @mallikaweerasekara1995
    @mallikaweerasekara1995 3 роки тому +1

    ithama hondin kiyala denawa. harima hondai.

  • @KamalaRupasinghe-hy5fd
    @KamalaRupasinghe-hy5fd Рік тому +1

    Excellent explanation .

  • @kumudusilva4552
    @kumudusilva4552 3 роки тому +1

    ස්තුතියි දැනුවත් කි⁣රීම් වලට.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Рік тому

    U r an expert explains very well
    The way u explain is the best
    Thanks a lot

  • @fathimanarzana2143
    @fathimanarzana2143 3 роки тому +1

    Excellent recipe thank you so much.

  • @menashatissera5031
    @menashatissera5031 2 роки тому +1

    Very well explained, thank you very much!

  • @SrimaJayaratne
    @SrimaJayaratne 6 місяців тому +1

    Excellent...yours are the best recipes I've ever tried.perfect and nothing is hidden...Keep up the good work...heaps of love😍😍

  • @dinithafernando5462
    @dinithafernando5462 5 місяців тому +1

    Love to watch your channel & mostly love your voice ❤

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 3 роки тому +1

    Delicious. Excellent. Thanks for your recipe.

  • @garumunilalani4194
    @garumunilalani4194 3 роки тому +2

    හරිම පැහැදිලිව කිසිම අඩුපාඩුවක් නොවෙන්න කියල දුන්න. තෙරුවන් සරණයි. ❤

  • @nilanthifernando2038
    @nilanthifernando2038 2 роки тому +2

    ස්තුතියි මෙ පුඩින් එක නත්තල ට හැදුවා නැවතත් ස්තුතියි

  • @champikamunaweera4239
    @champikamunaweera4239 2 роки тому

    Very well explained Shani and you are a truly honest person. Thanks for sharing.

  • @malikwt6387
    @malikwt6387 Рік тому

    Hariema peahadielie kieyala deanava. Mama hugak adaraya karana keanek me. Budusaranai

  • @mangalikafernando705
    @mangalikafernando705 3 роки тому +2

    Thank you chef shani for your cake recipe we love butterscotch pudding and especially my grandmother

  • @chamathkadewduni1462
    @chamathkadewduni1462 Рік тому

    pudding recipes 7k withara beluwa okkoma ekama vedio eke haripa pehadiliwa thibba ekama vedio eka thanq dr. Harima pehadiliwa thibba ❤

  • @parklisacrystaljimin4314
    @parklisacrystaljimin4314 2 роки тому +1

    Clearly explained. Thank you

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 Рік тому

    Kiyapu hamadema important thank you

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 2 роки тому +1

    Excellent chef

  • @ranigunaratne1367
    @ranigunaratne1367 5 місяців тому

    ❤උපදෙස් වටිනවා. Vedio eka දිග නෑ. හදලාම කියන්නම්කො රස 🩷

  • @sameeraroshan2522
    @sameeraroshan2522 3 роки тому +3

    හරිම ලස්සනයි හරිම පැහැදිලියි

  • @AnojaHewa
    @AnojaHewa 7 місяців тому

    Well explained ❤

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 3 місяці тому +1

    Thank you

  • @shiyami3183
    @shiyami3183 3 роки тому +2

    Thank you chef.

  • @ckgckg2176
    @ckgckg2176 3 роки тому +1

    Clear instructions.. Thank you❤❤❤👍

  • @sriyaniweerasinghe1844
    @sriyaniweerasinghe1844 3 роки тому +1

    Good one, thanks a lot

  • @saranageemunasinghe8461
    @saranageemunasinghe8461 2 роки тому +1

    Thank you chef. Keep it up.

  • @nethupatathshara6495
    @nethupatathshara6495 3 роки тому +2

    miss welawa giyata kamak na.miss hodata kiyala denawa.misge kama varga gana visvhasi

  • @nirosharajakaruna3986
    @nirosharajakaruna3986 Рік тому

    Could u please mention the temperature and period of time for pressure cooker?

  • @seethapadmini6132
    @seethapadmini6132 2 роки тому +1

    මම පුඩින් වර්ග කිහිපයක්ම හදනවා ඒත් මේ පුඩින් එක තාම හදලා නැහැ හෙට කෑමට කට්ටියක් එනවා ඒක නිසා හෙටම හදන්නම් ස්තූතියි දුව

  • @VinoshaMalani
    @VinoshaMalani Місяць тому

    Tharuwan saranai ❤❤❤❤👍👍👍

  • @fahmeedacareem304
    @fahmeedacareem304 2 роки тому +1

    Hodin pahadiliwa Kiya denawa thanks

  • @NilupaLakmal-fs5cb
    @NilupaLakmal-fs5cb 12 днів тому

    Oyage respy dana nh ne wana vidio wala danawa

  • @dilanthisenevi5071
    @dilanthisenevi5071 2 роки тому

    Can't we use the pressure cooker. Please explain how much time it takes.

  • @inokabandara3348
    @inokabandara3348 Рік тому +1

    Thank you nangi ❤

  • @adtele2965
    @adtele2965 3 роки тому

    Looking testy.will try it.tks..💐

  • @komaryy8820
    @komaryy8820 3 роки тому +1

    අනෙ ඔයා ගොඩක්පිං, 🙏🙏🙏❤️

  • @davidfernando7165
    @davidfernando7165 Рік тому

    ස්තුතියි ❤🌹

  • @ramithsukhitha805
    @ramithsukhitha805 Рік тому +1

    Pure Perfect ❤💯💪

  • @malinigunarathne4962
    @malinigunarathne4962 Рік тому

    ඔයා හරි කරැණාවන්තයි. නිහතමානියි. අහගන ඉන්ඩ අාසයි. 🙏🙏🙏🙏🙏🙏

  • @sangeethaherath6919
    @sangeethaherath6919 3 роки тому +1

    Ada thamai sub kale.aththatama godak hoda tecipe ekak .thank you.

  • @udayanganivitharana1408
    @udayanganivitharana1408 2 роки тому

    Thanks miss

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 3 роки тому +2

    What you have explained here was very informative though. So, let it take a few more minutes sometimes. Soothing voice . Nice recipe again. Thanks and one of the best channels I like .❤👍

  • @csak346
    @csak346 3 роки тому +1

    Coffee cake ekak hadnaa widiha danneko miss icing kerne widhath ekkma

  • @sachithranawarathna9318
    @sachithranawarathna9318 3 роки тому +2

    Excellent 👌

  • @kusumjayasekara9841
    @kusumjayasekara9841 5 місяців тому

    Butterscotch muffins pls

  • @sashinkadilshan9743
    @sashinkadilshan9743 3 роки тому

    Oven eke hadanakota Loku tray ekata hot water danawada chef?

  • @thushaniimalika231
    @thushaniimalika231 2 роки тому

    Biththara nathuwa barida?

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 3 роки тому

    Oya hari clearly hamadema kyla dena Eka gdk watinawaaaa😘❤️

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 2 роки тому

    Hi, when time permits pls do the coffee pudding too.

  • @anomakumarihami5953
    @anomakumarihami5953 3 роки тому +1

    Thankyou verymuch

  • @buddhikaranaweera9734
    @buddhikaranaweera9734 2 роки тому

    Fresh milk 500ml ට suger මොන වගේ ප්‍රමාණයක් da

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 11 місяців тому +1

    Isthuthi obata ❤

  • @kumudinipreyakaperera4210
    @kumudinipreyakaperera4210 3 роки тому +1

    HRIMA ASAWAN banana video akak hamamatsu aka waratah keys danawane stuti Obama tumiyata

  • @nisansalaperera1308
    @nisansalaperera1308 3 роки тому +1

    Akke ethakota rasnenma araka thiyeddida oya biththara demme.ethakota biththara thamben nedda.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 роки тому

      Godaakma rasnen danna epa..lipa niwala tikakin kamak na..mama danneth mix kara karane..e widiyata karanna..😊

    • @sujathaguruge783
      @sujathaguruge783 3 роки тому +1

      Very clear. All the best. Hope to see your valuable recipes every day
      Good luck.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 роки тому

      @@sujathaguruge783 Thank you very much 😊

    • @rohinisenanayake313
      @rohinisenanayake313 3 роки тому

      @@cookingwithchefshani Proud of ýou. Thank for your nice recipes.

  • @samadinuwanthi3529
    @samadinuwanthi3529 2 роки тому +1

    Awan eka pre hit karanavada

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 3 роки тому +1

    Thanks

  • @Stride_Purple
    @Stride_Purple 3 роки тому +2

    In SL, we have 390g condensed milk. I used 180g sugar and it was a bit too sweet. I recommend to use lesser sugar

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 роки тому +1

      Yeah you can ,also no need to add full can of condensed milk , you can add half of it and replace the rest with fresh milk or cream.. Thank you for letting me know though..

  • @miyamiya4033
    @miyamiya4033 2 роки тому +1

    Oya thama hodama chef. Härma hodata Keyala denava vedeyo dega. Wnata. Kamak. Neha ava vathenava. godaaak bohoma sethuthe. Chef. Medam,,

  • @dil1402
    @dil1402 3 роки тому +1

    Video eka time wadi na.mokada e hamdekinma apita igana ganna deyak thiyanwa.godak watina video me wagema idiriyatath karagena yanna.

  • @priyaniperera6068
    @priyaniperera6068 Рік тому

    හැමදේ ගැනම ඔයා හොඳින් දැනුවත් කරනව දුවේ. හැමදේ තුළින්ම ගුණාත්මක බවක් දැනෙනවා. ඔයාගේ අත්දැකීම් වලට අනුව දැන ගන්න කැමතියි දුවේ, පුඩින් වර්ග pressure cooker එකේ අඩු ගින්දර යටතේ තැම්බීමෙන් හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා?

  • @Nizz134
    @Nizz134 3 роки тому

    It looks soooo yummy 🤤😍😍

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 Рік тому

    නැන්දේ විපින් කීම් හදලා ඉවර වෙලා කෝන්ෆ්ලාර් එකතු කරන්නේ ඇයි..වීඩියෝ එකක දැක්කේ

  • @dragonvoice9378
    @dragonvoice9378 3 роки тому

    Harima pehadil...hadala balannama hithuna..🙏😁❤️

  • @kaladeniya
    @kaladeniya 2 роки тому +1

    🙏

  • @thilinisilva2794
    @thilinisilva2794 3 роки тому +1

    👍👍👍👍👍

  • @kusumolivia1456
    @kusumolivia1456 3 роки тому +1

    Video eka diga na mokada hamadema harima pahadili . Best...

  • @chitraperera8242
    @chitraperera8242 2 роки тому +1

    🙏🙏👍👍👍😂😂😂

  • @hiransilva2105
    @hiransilva2105 3 роки тому +3

    මේකත් අනිවාර්යෙන් හදලා බලන්න ඕන රෙසිපි එකක්. වීඩියෝ එක දිග වැඩි වුනාට කිසිම ප්‍රශ්නයක් නෑ අපිට ඕනේ හොඳ වැඩක් එක්ක හොඳ output එකක් ගන්න 😃👍

  • @NashtheTraveler
    @NashtheTraveler 8 місяців тому +1

    Mee video eke katha karanawa rude wedi wage

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 місяців тому +1

      Paranama video ekak, voice balance gana mokuthma danne na ethakota..sorry..♥️

    • @NashtheTraveler
      @NashtheTraveler 8 місяців тому +1

      @@cookingwithchefshaniape gedara oyage recipes walata thamai wedipurama kema hadanne. All the best!!!👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 місяців тому

      @@NashtheTraveler Thank you..♥️

  • @saranageemunasinghe8461
    @saranageemunasinghe8461 2 роки тому +1

    Thank you chef.