Aunty kiyala dena widihata keema heduwama kawadawath waradinne ne.curry ake suwada balanna beri unath rasa balanna puluwan as deken . Thankyou so much❤
Ane rasa patai....ane ඇන්ට් meknm kiynnma ona dyk ..me lagadi bada amaruwak ewith negita gnnawath beruwa hutye e welawa bedi hal keda hadnna hriytma denan hitye ne...eth ඇන්ටි mita klin krpu video ekak blala amruwen negitl hadagtha keda ekak..eka kiwa wagema e keda eka nisa egta mra fit ekak awa...gdk pin ewage dewal kiyl deawata...e welawa mara watinakmk thybba mta e video eka....pin ඇන්ටි ❤❤❤❤
Anoma , today I tried your health Massa curry , it was yummy , my mum used to make it too But not with capsicum chilly. Thanks for sharing , may be good With pittu.
mamath oya wage thamai rasa balanne. E ape ammala aathammalagen igena gath vidihane. Thank you for sharing these menus they are wonderful. May triple gem bless you for good health
I made this curry today with Dry Fish. It came out beautifully. I added tomatoes as advised, but also added little bit of tamarind too. I made this for my friends recovering from COVID and they were delighted with the dish. Thanks heaps. 🙏
Anoma, can you pls make videos on how to cook oyster, mussels, lobsters, tiger prawns etc etc. Just saw a UA-cam video of Negombo maalu wadiya and the types of "bello" thru have is amazing. Recipes of such seafood is very hard to find in sinhala cooking videos. Pls if you don't mind.
Anoma miss kohomada me vediyo aka baluwa hata hadanawa me carry aka man thama miss Thalawathugoda SPERsupermarkat akade hambune palli gehin ana gaman keyala bahala miss ta katha kaleee❤ etim godaak mage jevethe satutu dawasak ada missta katha karapu aka godaak nehathani adarai miss gadak lassanaii adarai miss thankyou math akka katha kalata ❤❤❤❤❤❤❤❤man Dilani Satharasinghe❤❤❤❤❤❤
ආන්ටි ට අපි ගැන ටෙලිපති තියෙනවා ද කොහෙද 😮මම අද රෑට අලයි,හාල්මැස්සන් එකට දාලා උයන්න හිටියේ,මාලුමිරිස් කරලකුත් දාලා ම දැන් හදන්න පුලුවන්.ස්තූතියි ආන්ටි ❤තෙරුවන් සරණයි !
මමත් ඔය විදියට හදනවා..Aunty කිව්වා වගේ තව එක දෙයයි හදන්නේ එක්කො බිත්තර තම්බනවා නැත්නම් කොල මැල්ලුමක් හදනවා..ඕකම විතරක් කන දවසුත් තියෙනවා .හරිම රස කෑමක්. හැබැයි Aunty මන් තෙම්පරාදු කරන් නෑ..Thanks Aunty. Auntyge video නිසා මන් හදපු කෑම ගොඩායි..❤
අනෝමා අක්කාගේ හිනාව මරු
මමත් මේ කරි එක හදනවා...මේ කරි එක බිත්තර තම්බලා...බත්, පාන්,ඉඳිආප්ප කන්න නම් නියමයි....
ඔයා ඊව අල මාලු මිරිස් හාල් මැස්සෝ වෑන්ජනයේ සුවද අපට හොදින්ම දැනුනා.
ඉතින් ගොඩක් ස්තුතියි
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ අනාගතයක්
පොල් සම්බොල විතරක් ඇති මේක එක්ක.හොදි එක ඉතුරු වෙලා හොඳට හින්දල ගත්තාමත් මරු ආන්ටි මේක
සුවදත් ආවා බලනකොට කටට කෙලත් ඉනුවා 😄 හරි ආසාවෙන් එදා ඉදන් බලන චැනල් එකක් මේ 🌹 සුභ දවසක්!
හාල්මැස්සො තෙල් දාලා කන්න නම් ආසම කෑමක් ❤ තව ටිකක් හාල්මැස්සො දාලා ඕකත් හදලා බලන්න ඔනෙ හරි රස පාටයි ❤
අපි ඉතින් ලේසියට පහසුවට හදන දෙයක්නේ ඕක.හැබෑයි ක්‍රමය වෙනස්.එකම දේ වෙනස්ම විදිහට කියා දුන් ඔබට ස්තූතිය ❤❤🎉
අද පොල , මාලු මිරිස් ගේන්න කියලා මම කිව්ව. ස්තූතියි බොහොම ❤
රස දැනුනා අනූ ආන්ටි....අපිට පුරුදු දේවල් වෙනස් විදියට කියලා දෙනවාට ගොඩක් ස්තුතියි...❤❤❤❤
පොඩි අයට ඕකටම බිත්තරයක් තම්බල දුන්න නම් හරි.අපිටත් හොඳයි ඉතින්.thank you 🙏🙏
Aunty kiyala dena widihata keema heduwama kawadawath waradinne ne.curry ake suwada balanna beri unath rasa balanna puluwan as deken .
Thankyou so much❤
Aunty මමත් ඔය curry eka හදනවා .හරිම රසයි මගේ පොඩ් දුව හරිම කැමතියි Thanks aunty Good day ..❤❤
ආන්ටී කතා කරන විදිහට මම හරිම කැමතියි.හරිම ස්වාභාවිකයි. සරලයි. ❤
රොස් පාන් ඒක ගොඩක් රසවත් කෑමක්. ගොඩක් ස්තූතියි අක්කි.
මටත් මැටි ඇතලිය තියෙනව. ලංකාවෙ මිරිස් ලැබුනම හදන්නම්. Curry එක දැක්කත් ආසයි 😋
අද රාත්‍රී බතට හදනවාමයි. පාන්දර දවාලටත් එක්ක උයන නිසා අපහසුයි.
ඊයේ ඩොක්ටත් එක්ක කල දියවැඩියා වීඩියෝව මම මගේ යාලුවන්ටත් ශෙයා කලා.
සුපිරිම වැඩසටහනක් ඒක. ඩොක්ටගෙ උපදෙස් අනුව කැස්ම පාලනය කරන්න පටන් ගත්තා.
Ane rasa patai....ane ඇන්ට් meknm kiynnma ona dyk ..me lagadi bada amaruwak ewith negita gnnawath beruwa hutye e welawa bedi hal keda hadnna hriytma denan hitye ne...eth ඇන්ටි mita klin krpu video ekak blala amruwen negitl hadagtha keda ekak..eka kiwa wagema e keda eka nisa egta mra fit ekak awa...gdk pin ewage dewal kiyl deawata...e welawa mara watinakmk thybba mta e video eka....pin ඇන්ටි ❤❤❤❤
මේක තමයි මගේ ආසම කෑම.අද රෑටත් හැදුවෙ මේ කෑම එක❤
රෝස් පාන් එක්ක කන්න මරු. ස්තූතියි මැඩම්.🙏🙏🙏🙏
Yes I wl add this into my a Lunch menu. Thank you dear Anoma
මමත් හදන රස මාලුවක්. බිත්තර තම්බලා පොල්සම්බලයක් එක්ක හරිම රසයි. කැකුළු බත් එක්ක තවත් රසයි. ❤
අද දවල්ට අනිවාර්යයෙන්ම හදනවා..ඔබතුමියට බොහොම ස්තුතියි.❤❤
මම බැලුවෙ ඔයාගෙ ලස්සන හිනාව දිහා ආන්ටි ඔයා ශෝයි අනේ 😘 ඔයා නිසා මටත් රසට උයන්න පුළුවන් ඕනිම දෙයක් ❤
Anoma , today I tried your health
Massa curry , it was yummy , my mum used to make it too
But not with capsicum chilly.
Thanks for sharing , may be good
With pittu.
mamath oya wage thamai rasa balanne. E ape ammala aathammalagen igena gath vidihane. Thank you for sharing these menus they are wonderful. May triple gem bless you for good health
I made this curry today with Dry Fish. It came out beautifully. I added tomatoes as advised, but also added little bit of tamarind too.
I made this for my friends recovering from COVID and they were delighted with the dish.
Thanks heaps. 🙏
Thank you aunty .....💐💐💐
Mamath hadanawa ithuru wena elawaluwalin harrima rasai ❤❤❤godark sthuthi obathumiyata budusarani 🎉🎉🎉adarei hemadama ❤❤❤
මම කැමති ඔයාට මිස් ඔයාගේ නිහතමානී කමට ♥️තෙරුවන් සරණයි
මමත් ඔය විදිහට ඔය ජාති ටික එකට උයනවා .හරිම රසට සුවඳ එනවා හරිම ආසයි .
තෙම්පරාදු නොකර තමා අපි හදන්නේ. ඔහොමත් හදන්න ඕනෙ.
❤️❤️
පොල් සම්බෝල ගැනත් යමක් කියන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.
බොහොම ස්තූතියි !
තෙරුවන් සරණයි !
ඉදිආප්ප කන්නත් මේ curry eka නියමයි
Thank you aunty
පපඩම් බැදලා ගත්තනම් හරි ශෝක්😊
බොහොම ස්තූතියි රස පාට
Mama.asama.karana.maluwak.bohoma.sthuthiyi.❤️
Mamath reta hadissiyata uyanne alai halmessoi
Aye salad ekakaui
Ekath naththan pipichcha pethi kapalai
Thank you very much aunty❤
Thank you very much. My favourite curry ❤
මාත් ආසම කරි එකක්, බිත්තරත් තම්බලා මරු 😊
ස්තුතියි තෙම්පරාදු කරලා හදලා නෑහැ ඉදිරියට ඹහොම හදනවා
Short & sweet ❤❤
Thank you Aunty 🎉🎉
Looks so delicious and yummy Thanks for sharing to us
I can smell the gravy😀
My favorite thanks Mr.Anoma
අදම හදනවා. Thank you ❤
ඕකට ගැලපෙන්නේ පොල් සම්බෝලයක් .නියමයි .
Ape gedara godak welawata udeta hari raata hari hadena kamak. Polsambolayak tibbama maru
Rasakarana vidiha dakkama apitath katata kela anawa thank u
It came out really well anoma❤
Mama inne italiye me video balala duwata share karanawa oyath oya vidihata hadanna kiyala.bohoma isthuthi.
Miss...oya blouse eka gattha shop eke nama tikak kiyanawada...oya ape වයසේ ayata godak hodata galapenawa....බුදු සරණයි miss
Thank you ❤❤❤❤
Dawalta office ekata othan gihin kanna puluwan malu ekka kama hadala pennakoo
රස කෑමක් ❤❤❤❤❤
Anoma, can you pls make videos on how to cook oyster, mussels, lobsters, tiger prawns etc etc.
Just saw a UA-cam video of Negombo maalu wadiya and the types of "bello" thru have is amazing. Recipes of such seafood is very hard to find in sinhala cooking videos.
Pls if you don't mind.
Can you please share the recipe os those small bitter gourd
මගෙතත් ආසම කැමක්❤
මිස් magi piti pol ගැන් අදහසක් කියන්න්
රස පාටයි
Thank you Aunty ❤❤❤❤❤
Ape amma. Hamathissema hadanawa harima rasai 🥰🥰 ek
අම්මාට වෙන ව්ඇඩක් කරන්න නැතුව ඇති, හැමතිස්සෙම මාලු මිරිස් හදන හින්දා..😂
Hadanawa man adama aunty….❤
Thank you....
ආස ම curry එකක්.
Thanks
Anoma miss kohomada me vediyo aka baluwa hata hadanawa me carry aka man thama miss Thalawathugoda SPERsupermarkat akade hambune palli gehin ana gaman keyala bahala miss ta katha kaleee❤ etim godaak mage jevethe satutu dawasak ada missta katha karapu aka godaak nehathani adarai miss gadak lassanaii adarai miss thankyou math akka katha kalata ❤❤❤❤❤❤❤❤man Dilani Satharasinghe❤❤❤❤❤❤
ඩිලානි හරිම සතුටුයි ඔයාව හමුවීම ගැන.
ජයන්ත අරවින්ද කියන්නෙ අර ප්‍රසිද්ධ music කරපු එක්කෙනාද?
Yummy yummy yummy yummy yummy yummy yummy yummy 🤤😋 watching from Italy
Saman hadan withiyak danko
මම කන්න ආසම කෑමක්. ඊයෙත් හැදුවා. තෙලෙන් තම්බන්නෙ නම් නැහැ. තක්කාලි දැම්මාම රස වැඩියි. මම නම් මේ හොදි එකත් එක්ක විතරයි බත් කන්නෙ. වෙන ජාති හදලා මේ රස අඩු කරගන්න කැමති නැහැ. 😊
හාල්මැස්සෝ එක්ක තක්කාලි එකට දාලා උයන්න එපා කියනවා නේ !
@@indranidesilva1075ඔව්, මාත් අහලා තියෙනවා calcify වෙනවා කියලා. ඒත් අපි නිතර හදන්නෙ නැහැනෙ. සියඹලා දාලා හදලා බලන්න ඕනෙ. 😊
Mage achci amma eelangat mage amma dan mama wadipurama hadann ooka tami. Ape gedara damme goraka kallak
Niyamai😊😊
Looks so yummy ❤❤❤
Mmmm yummy 😋
I like it 👌
Looks delicious ❤
රසවත් 😊ඇති
Yummy yummy 😊
Good morning 🙂🌷🌦
පොල් සම්බෝල හදන්නකෝ
Auntie උලුහාල් හරි පොඩ්ඩයි නේද කෑමට දාන්නේ .මම නම් ටිකක් වැඩිපුර එකතු කරනවා. එහෙම තිත්ත රසක් එන්නෙත් නෑ. අනිත් එක උළුහාල් කියන්නේ හරිම ගුණ දෙයක්නේ. කැමතිනම් ටිකක් වැඩිපුර එකතු කරන්න 😊
❤
ammo eka dakina kota kela unanawa. 😀🫣❤️🤍❤️🤍
Aunty මම ma curry ඒක හදන්න හරිම asai butt මම cancer chimotherephy treatment ගන්න නිසා ලිප ගාව ගොඩක් වෙලා ඉන්න අමාරුයි
අනේ මට කරැනාකරලා සුදු කෝච්චි ඇට ටිකක් එවන්න පුලුවන්ද? හැමතැනම හේවිසි හම්බුනේ නැහෑ පුලුවන්නම් ලිපිනය දක්වන්නම්. ❤
❤❤❤❤❤❤
😍😍🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
🌹🌹🌹🌹🌹
ඔබතුමියගෙ පිලිවෙල මට මගෙ අම්මිව නිතරම මතකයට ගේනවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
You're very beautiful today.🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ipkjjnn😮😮❤
Jjjjjnnjj
කීරි සම්බා බතට හොඳට ගැලපෙනවා. මමත් උයලා තියනවා. හැබැයි කොච්චි මිරිස් නැතුව.
👍🙏🙏🙏🙏
❤❤❤
❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
Uujj
❤