Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒකනම් අද කාලෙට හොඳටම ගැලපෙනවා අක්කා, ලමයි රස දෙයක් ඉල්ලද්දි ගෙදර මොනවත් නැතුව අසරණ වෙන වෙලාවට මේ වගේ Recipe 1ක් ලෝකයක් වටිනවා, thanks ඔයාට😘😘
I tried it.tasty .
Tu.
@@amithaiddamalgoda6701 ,
@@amithaiddamalgoda6701 q
O
ඇත්තටම හොඳයි. වස විසත් නෑ .සත්ව මාංශත් නෑ. බල බලා හිටියේ වෙජිටේරියන් කෑමක්. ගොඩක් පිං. කෘතීම දේවල් වගෙම තමයි සත්ව මාංශ කෑම. සත්තුන්ටත් ශරීරයේ නොයෙක් ලෙඩ. මස්මාලු කන අයටත් ලෙඩ බහුලයි. රේහල් පෝලිම් දැක්කාම පුදුමයි. දිව පිනවීමට ගොස් ලෙඩ හදාගෙන ඒවාට තියන මුදල් සහ කාලය කා දමනවා. අප නිරෝගීව සිටින්නේ නිර්මාංශ නිසාමයි. ඔබට බොහෝම පිං. ❤❤❤
අනේ ගොඩක් ස්තුතියි අක්කේ...ඉස්සරහටත් මේ වගේම ඔයාගෙන් රස කෑම රෙසිපි ඕන.ඇති නැති හැමෝම ගැන හිතලා කෑම හදන ඔයාට මං හරිම කැමතියි කෑමක් හදන ඒවටත් නරක විදිහට කමෙන්ට් කරන ඒවා අයින් කරලම දාන්න ඕන..සවුත්තු යි අක්කේ බලන්නකො තියෙන නැහැදුනකම
මමත් අද රෑට කන්න හැදුවා හරිම රසායී ...ගොඩාක් ස්තුති ඔයාට 👌😋😋
අද මම මේ විදිහට හැදුවා.හරිම ආසාවෙන් දුව එයාගේ යාළුවෝ එක්ක කලා තිබුනා.ගොඩාක් ස්තුතියි. මේ වගේ රෙසපි දානවට.අඩු වියදමින් රසකාර නැති බඩ පිරෙන්න නුල්ඩස්.❤
මේ ක්‍රමයට නුඩ්ලස් හදන බව මම් අදයි දන්නෙ .හෙටම මම් හදනවා. 🙏 ස්‍තුතියි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
අක්කා ඔයාගේ කෑම කොහොමත් රසයි. මම නම් ඔයාගේ කෑම දාපු ගමන්ම බලනවා.හරිම සරලයි.
ඇත්තමයි. හරිම රසයි.මම හැදුවා. ගොඩාක් රසයි ඔයාට ස්තුථියි.
අක්කේ ,මම ඔයා කියලා දෙන කෑම ගොඩක් හදලා රස බලලා තියෙනවා .දරුවත් ගොඩක් ආසාවෙන් කනවා.ඒත් කවදාවත් comment කරලා නෑ.Sorry .ඒත් අදනම් comment නොකර ඉන්නම බෑ.මම අද මේ විදියට නූඩ්ල්ස් හැදුවා.ඇත්තටම හරිම රසයි .👌දරුවත් ගොඩාක් ආසාවෙන් කෑවා.Thank you so much ....❤
ගොඩාක් ස්තුතියි ඔයාට....අනිත් අය වගේ නෙවෙයි ඔයාගෙ රෙසිපීස් ඇති නැති හැමෝටමනේ...අනික ඔයා වීඩියෝ එක කරනකොටත් කටහඬින් පවා තේරෙනවා නිහතමානිකම ඔයාගේ ..... ජය වේවා ඔයාට...මේ කටයුත්ත වගේම ඔයාගේ අනෙකුත් සියලුම කටයුතු හිතන විදියටම ඉෂ්ට කරගන්න ලැ ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා...
Ekanam niyamai wadi wiyadamak na puthe oysta Budu saranai
ෂා....හරිම රසට ඇති. මමත් අනිවාර්යෙන් හදනවා. ඔයාට thanks.
රසට කන්න පුලුවන් වෙයි . බොහොම ස්තුතියි අඩු මුදලකින් වේලක් පිරිමහගන්න කියලා දුන්නට. ❤
අද හදනවා මේ විදියට නූඩ්ල්ස් එකක්.රස පාටයි😍
මමත් හැදුවා මේ විදියට.හරිම රසයි.ගොඩක් ස්තුතියි recipe එකට.💗💗
කුසලා මිස්ට ස්තුතියි .මම හැදුවා හරිම රසවත් .
Patta rasyi akke❤❤❤❤❤Godk thanks Marama rasayi
මම අද මේක හැදුවා රසයි. ස්තූතියි ඔබට.
තෙරුවන් සරනයි ඔබතුමියට රසබර ආහාර සහ ඔසුපැන් වර්ග ඉදිරිපත් කිරිම ගැන.
ඇත්තටම හරිම රසයි ... මම හදලා බැලුවා . බෙහෙවින් ම ස්තුතියි ඔබතුමියට ... තෙරැවන් සරනින් නිදුක් නිරෝගී බව ම ලැබේවා ..
ඇත්තටම මම අද රෑට නූඩ්ලස් හදනවා මේ ක්‍රමයට හොද ට තේරුණා හදනහැට්
රසයි.කියලා හිතෙනවා .හදල ..බලන්න ම්.❤
ඇත්තටම හරි හොදයි රසකාරක මොකුත් නැතුව හදපු නිසා මෙවාගේ කෑම ඔයා අපි වෙනුවෙන් ඉදිරිපත් කරන්න❤
Mat ada haduwa meka. Maarama rasai. Thank you sooo much me wage easy recipe apita kiyala denawata.
ඇත්තටම රසයි තමා....මමත් හැදුවා...මම තව ඔරිගානෝ ටිකකුත් දැම්මා. අද පෝය දවස නිසා මස් බිත්තර මොකුත් නැතිව කන්න පුලුවන් රසම රස රෙසිපි එකක්... thanks dear.
❤ හරිම රසයි
Me widiyata haduwama rasa athi kiyala hithenawa thank you
Maru akke ada raata aniwaren meeka hadanawa....💕💕thank u...
Thanks oyata hadala kanawaamai
ගොඩාක් තුති පුදමි ඔයාට . මොන කෑම රෙසිපි බැලුවත් හිතට අල්ලන කෑම එකක් තමයි මම හදල බලන්නෙ. මේ නූඩ්ල් එකත් ඒ වගේ එකක් ...හරිම රසයි ඇත්තටම ... මම කැමති නෑ සීනි රසට...කෑම එකට සීනි දැම්මම රස එලියට එනව කියල දන්න්ව වුනත් මම කවදාවත් සීනි දාන්නෙ නෑ. ඒත් මට අද ඕනා වුනා ඔයාගෙ රෙසිපි ඒ විදියටම හදන්න. නැවතත් ස්තුතියි කියන්නම් . අඩුපාඩු වෙලාවට හරිම ප්‍රයෝජනයි . ඔන්න මගේ කෑම එකේ ෆොටෝ එක .ඔබට සතුටුයිද දැන් ? ❤😊
හරිම රසයි අක්කේ මමත් හදලා බැලුවා මේ Recipe 1එක ❤❤
Harima rasa patai. Thank u dear ❤
රස පාට පේනවා..👍👍හදලම බලමු ❤️❤️
ලේසියි රසයි නිය්මයි😊😊😊
Thank you so much dear. ❤Love you and your lovely recipes
Aththatama rasai.apith haduwa.
Ada heduwq niyameta awa thnkz dr
වෙනස් විදියේ නූඩ්ලස් එකක් .රසයි වගේ.ස්තුතියි 💖
Akke oyage video mama godak aswen balanne.harima watinawa akke.thamanma hamadema hada gaddi labena sathuta mata labenwa akka nisa.බොහොම ස්තූතියි akke.....
Thank you. 💐අද ම හදනවා රෑ කෑමට..
Wow good recipe
Hi..nanigee.. goodaki.rasa.athe.nada.mama.awedeyata.hadala.balannm.
Hodai kiyala hithenawa hadala balanna ona.bohoma sthuthei.
Adu weyadamin kiyala dena ekanm godaaaaaak watenawa
රසපාටයි ❤❤❤
බොහොම ...හොඳයි ..මිස්..
අනේ නියමයි සුපිරියි
අැත්තටම රසයි අක්කි
Thanks❤❤❤❤
Mmm රස පාටයි... මම pregnant මම කන්න ආස සැර නැතුව... මේකත් මරු වගේ....
Mamath haduwa aththatama godak rasi ada kale vidihata galapenawa
❤..good
Ada mama heduwa harima rasai ....,...taksssss akkiyooooo
අනිවාර්ය ම හදලා බලන්නම්
Harima rasai miss. Thank u very much. Man hoya hoya hitapu recipe 1k. Gedara aya harima asawen kewa.
Meka harima rasai. Restaurant ekaka haduwa wagema rasai 😊 thank you❤
එළවලු දැම්මේ නැති උනාට මේ වීදියට ගොඩක් රසයි.
හෙට උදේම හදනව ස්තුතියි ඔබතුමියට😊😊😊😊😊😊
😮I watched twice great never heard like this way
කවම දාවත් පොල් කිරි එකතුකරල නූඩ්ල්ස් කාලම නැහැනෙ.ගොඩක් රස ඇති.ස්තූතියි ඔයාට.තෙරුවන් සරණයි.....
Attatama රස ati නේද mma හදලා balannm බොහොම ishtuti ❤
හරිම රසයි මාත් හැදුවා👌👌
බොහොම ස්තූතියි අක්කේ වෙනදා වගේම ගොඩක් වටිනා දේවල් හැමදාමත් අරගෙන එන ඔයා අද අලුත් රෙසපි එකක් කරගෙන ඇවිල්ල තියෙනව ගොඩක්ම රසවත් බොහොම ස්තුතියි .
Rasaida balamu❤
Thank you so much for your recipe.
මමත් එහෙම තමයි හදන්නේ හරිම රසයි
Harima rasai. Math haduwa ada. Thank you 😍
Math hadanawa aniwaryen❤
Ekanam rasa patai..thanks ❤️👌
අද හැදුවා 😍 හිතුවට වැඩිය රසයි.thank you
Thanks so much 💥💥💥
Math heduwa rasai😊
රසවත් කියල හිතන්නෙජයවේවාපැස්ට මේ විදියට හදන්න පලුවන් ඇති නෙ
අද රෑට හදලා කියන්නම් රස කොහොමද කියලා ස්තූතියි.
Very nice, new great idea,
Hi it's a money free idea definitely I will try 😊❤❤❤
රසයි.ලේසියි. පහසුයි. පර්ස් එකටත් හොදයි ❤
Good recipe 😮😮😮
Sha hadanawa Thanks
මාත් කැවා ඒක මරු.
Super
Man ada haduva aththatama godak radai. Man thkkali gediya kuth damma. Rasai. Thank's
හොඳයි ඒ ක්‍රමය
When I make some thing I always follow your recepies very tasty easy practical ways followed . Keep it up
Godak godak thanks
ජපානෙත් මෙහෙම තමා නුඩිල්ස් හදන්නේ හැබයි තව හොදි වැඩිපුර,ඉතුරැ වුන මස් හොදි,පරිප්පු හොදි වලටත් දාන්න පුලුවන් නුඩිල්ස්
ගොඩක් ස්තූතියි
Thanks ❤ miss
Godak sthuthi
රසයි .thank you ❤
හොස්ටල් වල ඉන්න අපිට නම් ගොඩාක් වටිනවා..
Woooow dan hadanawooo
Niyamai
Mn job eka karana nathara wela inne bodime.saturday man kalin off wenwa...ada rata kanna mn hawasa haduwa..mara rasai😘😘😘🌼💘
Ramen වගේ rasa patai oyata බුදු සරණයි අක්කේ
Thansk ❤❤
Thank you kusala
Me vidiyata macaroni unath harima rasai.
Wow very beautiful like tasty. ❤
Duwa oyata godak pin mea wage dewal kiya sonata b s
ඒකනම් අද කාලෙට හොඳටම ගැලපෙනවා අක්කා, ලමයි රස දෙයක් ඉල්ලද්දි ගෙදර මොනවත් නැතුව අසරණ වෙන වෙලාවට මේ වගේ Recipe 1ක් ලෝකයක් වටිනවා, thanks ඔයාට😘😘
I tried it.tasty .
Tu.
@@amithaiddamalgoda6701 ,
@@amithaiddamalgoda6701 q
O
ඇත්තටම හොඳයි.
වස විසත් නෑ .සත්ව මාංශත් නෑ.
බල බලා හිටියේ වෙජිටේරියන් කෑමක්.
ගොඩක් පිං.
කෘතීම දේවල් වගෙම තමයි
සත්ව මාංශ කෑම.
සත්තුන්ටත් ශරීරයේ නොයෙක් ලෙඩ.
මස්මාලු කන අයටත් ලෙඩ බහුලයි.
රේහල් පෝලිම් දැක්කාම
පුදුමයි.
දිව පිනවීමට ගොස් ලෙඩ හදාගෙන ඒවාට තියන මුදල් සහ කාලය කා දමනවා.
අප නිරෝගීව සිටින්නේ
නිර්මාංශ නිසාමයි.
ඔබට බොහෝම පිං. ❤❤❤
අනේ ගොඩක් ස්තුතියි අක්කේ...ඉස්සරහටත් මේ වගේම ඔයාගෙන් රස කෑම රෙසිපි ඕන.ඇති නැති හැමෝම ගැන හිතලා කෑම හදන ඔයාට මං හරිම කැමතියි
කෑමක් හදන ඒවටත් නරක විදිහට කමෙන්ට් කරන ඒවා අයින් කරලම දාන්න ඕන..සවුත්තු යි අක්කේ බලන්නකො තියෙන නැහැදුනකම
මමත් අද රෑට කන්න හැදුවා හරිම රසායී ...ගොඩාක් ස්තුති ඔයාට 👌😋😋
අද මම මේ විදිහට හැදුවා.හරිම ආසාවෙන් දුව එයාගේ යාළුවෝ එක්ක කලා තිබුනා.ගොඩාක් ස්තුතියි. මේ වගේ රෙසපි දානවට.අඩු වියදමින් රසකාර නැති බඩ පිරෙන්න නුල්ඩස්.❤
මේ ක්‍රමයට නුඩ්ලස් හදන බව මම් අදයි දන්නෙ .හෙටම මම් හදනවා. 🙏 ස්‍තුතියි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
අක්කා ඔයාගේ කෑම කොහොමත් රසයි. මම නම් ඔයාගේ කෑම දාපු ගමන්ම බලනවා.හරිම සරලයි.
ඇත්තමයි. හරිම රසයි.මම හැදුවා. ගොඩාක් රසයි ඔයාට ස්තුථියි.
අක්කේ ,මම ඔයා කියලා දෙන කෑම ගොඩක් හදලා රස බලලා තියෙනවා .දරුවත් ගොඩක් ආසාවෙන් කනවා.ඒත් කවදාවත් comment කරලා නෑ.Sorry .
ඒත් අදනම් comment නොකර ඉන්නම බෑ.මම අද මේ විදියට නූඩ්ල්ස් හැදුවා.
ඇත්තටම හරිම රසයි .👌
දරුවත් ගොඩාක් ආසාවෙන් කෑවා.
Thank you so much ....❤
ගොඩාක් ස්තුතියි ඔයාට....අනිත් අය වගේ නෙවෙයි ඔයාගෙ රෙසිපීස් ඇති නැති හැමෝටමනේ...අනික ඔයා වීඩියෝ එක කරනකොටත් කටහඬින් පවා තේරෙනවා නිහතමානිකම ඔයාගේ ..... ජය වේවා ඔයාට...මේ කටයුත්ත වගේම ඔයාගේ අනෙකුත් සියලුම කටයුතු හිතන විදියටම ඉෂ්ට කරගන්න ලැ ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා...
Ekanam niyamai wadi wiyadamak na puthe oysta Budu saranai
ෂා....හරිම රසට ඇති. මමත් අනිවාර්යෙන් හදනවා. ඔයාට thanks.
රසට කන්න පුලුවන් වෙයි . බොහොම ස්තුතියි අඩු මුදලකින් වේලක් පිරිමහගන්න කියලා දුන්නට. ❤
අද හදනවා මේ විදියට නූඩ්ල්ස් එකක්.රස පාටයි😍
මමත් හැදුවා මේ විදියට.හරිම රසයි.ගොඩක් ස්තුතියි recipe එකට.💗💗
කුසලා මිස්ට ස්තුතියි .මම හැදුවා හරිම රසවත් .
Patta rasyi akke❤❤❤❤❤
Godk thanks
Marama rasayi
මම අද මේක හැදුවා රසයි. ස්තූතියි ඔබට.
තෙරුවන් සරනයි ඔබතුමියට රසබර ආහාර සහ ඔසුපැන් වර්ග ඉදිරිපත් කිරිම ගැන.
ඇත්තටම හරිම රසයි ... මම හදලා බැලුවා . බෙහෙවින් ම ස්තුතියි ඔබතුමියට ... තෙරැවන් සරනින් නිදුක් නිරෝගී බව ම ලැබේවා ..
ඇත්තටම මම අද රෑට නූඩ්ලස් හදනවා මේ ක්‍රමයට හොද ට තේරුණා හදනහැට්
රසයි.කියලා හිතෙනවා .හදල ..බලන්න ම්.❤
ඇත්තටම හරි හොදයි රසකාරක මොකුත් නැතුව හදපු නිසා මෙවාගේ කෑම ඔයා අපි වෙනුවෙන් ඉදිරිපත් කරන්න❤
Mat ada haduwa meka. Maarama rasai. Thank you sooo much me wage easy recipe apita kiyala denawata.
ඇත්තටම රසයි තමා....මමත් හැදුවා...මම තව ඔරිගානෝ ටිකකුත් දැම්මා. අද පෝය දවස නිසා මස් බිත්තර මොකුත් නැතිව කන්න පුලුවන් රසම රස රෙසිපි එකක්... thanks dear.
❤ හරිම රසයි
Me widiyata haduwama rasa athi kiyala hithenawa thank you
Maru akke ada raata aniwaren meeka hadanawa....💕💕thank u...
Thanks oyata hadala kanawaamai
ගොඩාක් තුති පුදමි ඔයාට . මොන කෑම රෙසිපි බැලුවත් හිතට අල්ලන කෑම එකක් තමයි මම හදල බලන්නෙ. මේ නූඩ්ල් එකත් ඒ වගේ එකක් ...හරිම රසයි ඇත්තටම ... මම කැමති නෑ සීනි රසට...කෑම එකට සීනි දැම්මම රස එලියට එනව කියල දන්න්ව වුනත් මම කවදාවත් සීනි දාන්නෙ නෑ. ඒත් මට අද ඕනා වුනා ඔයාගෙ රෙසිපි ඒ විදියටම හදන්න. නැවතත් ස්තුතියි කියන්නම් . අඩුපාඩු වෙලාවට හරිම ප්‍රයෝජනයි . ඔන්න මගේ කෑම එකේ ෆොටෝ එක .ඔබට සතුටුයිද දැන් ? ❤😊
හරිම රසයි අක්කේ මමත් හදලා බැලුවා මේ Recipe 1එක ❤❤
Harima rasa patai. Thank u dear ❤
රස පාට පේනවා..👍👍
හදලම බලමු ❤️❤️
ලේසියි රසයි නිය්මයි😊😊😊
Thank you so much dear. ❤Love you and your lovely recipes
Aththatama rasai.apith haduwa.
Ada heduwq niyameta awa thnkz dr
වෙනස් විදියේ නූඩ්ලස් එකක් .රසයි වගේ.ස්තුතියි 💖
Akke oyage video mama godak aswen balanne.harima watinawa akke.thamanma hamadema hada gaddi labena sathuta mata labenwa akka nisa.බොහොම ස්තූතියි akke.....
Thank you. 💐අද ම හදනවා රෑ කෑමට..
Wow good recipe
Hi..nanigee.. goodaki.rasa.athe.nada.mama.awedeyata.hadala.balannm.
Hodai kiyala hithenawa hadala balanna ona.bohoma sthuthei.
Adu weyadamin kiyala dena ekanm godaaaaaak watenawa
රසපාටයි ❤❤❤
බොහොම ...හොඳයි ..මිස්..
අනේ නියමයි සුපිරියි
අැත්තටම රසයි අක්කි
Thanks❤❤❤❤
Mmm රස පාටයි... මම pregnant මම කන්න ආස සැර නැතුව... මේකත් මරු වගේ....
Mamath haduwa aththatama godak rasi ada kale vidihata galapenawa
❤..good
Ada mama heduwa harima rasai ....,...taksssss akkiyooooo
අනිවාර්ය ම හදලා බලන්නම්
Harima rasai miss. Thank u very much. Man hoya hoya hitapu recipe 1k. Gedara aya harima asawen kewa.
Meka harima rasai. Restaurant ekaka haduwa wagema rasai 😊 thank you❤
එළවලු දැම්මේ නැති උනාට මේ වීදියට ගොඩක් රසයි.
හෙට උදේම හදනව ස්තුතියි ඔබතුමියට😊😊😊😊😊😊
😮I watched twice great never heard like this way
කවම දාවත් පොල් කිරි එකතුකරල නූඩ්ල්ස් කාලම නැහැනෙ.ගොඩක් රස ඇති.ස්තූතියි ඔයාට.
තෙරුවන් සරණයි.....
Attatama රස ati නේද mma හදලා balannm බොහොම ishtuti ❤
හරිම රසයි මාත් හැදුවා👌👌
බොහොම ස්තූතියි අක්කේ වෙනදා වගේම ගොඩක් වටිනා දේවල් හැමදාමත් අරගෙන එන ඔයා අද අලුත් රෙසපි එකක් කරගෙන ඇවිල්ල තියෙනව ගොඩක්ම රසවත් බොහොම ස්තුතියි .
Rasaida balamu❤
Thank you so much for your recipe.
මමත් එහෙම තමයි හදන්නේ හරිම රසයි
Harima rasai. Math haduwa ada. Thank you 😍
Math hadanawa aniwaryen❤
Ekanam rasa patai..thanks ❤️👌
අද හැදුවා 😍 හිතුවට වැඩිය රසයි.thank you
Thanks so much 💥💥💥
Math heduwa rasai😊
රසවත් කියල හිතන්නෙ
ජයවේවා
පැස්ට මේ විදියට හදන්න පලුවන් ඇති නෙ