හැමෝම ඉල්ලන බණ්ඩක්කා තෙම්පරාදුව | ගෙවත්තේ සරු අස්වැන්න | Ridma Pilapitiya

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 393

  • @AIAttanayake
    @AIAttanayake Місяць тому +20

    ගොඩක් ලස්සනයි සූන්දර පවුලක්. ගොඩක් ලස්සනයි සූන්දර ගෙවත්තක්. තෙරුවන් සරණයි සියලු දෙනාටම පවුලේ සියලු දෙනාටම.

  • @H.GAMAGE
    @H.GAMAGE Місяць тому +15

    අලුකොබෙයියා කියලා අපි කියන්නෙ..තව මේ වගේම කෙනෙක් ඉන්නවා මෙයාට වඩා කලර්ස් තියෙනවා එයාට..එයාට කියන්නෙ නීලකොබෙයියා.. හරිම ලස්සනයි පරවියො වගේ මෙයාලා..❤❤❤

  • @donajayanthi278
    @donajayanthi278 5 днів тому

    නැන්දෙ මං ඔයාගෙ ගෙවත්ත බලන්න ආසයි

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 Місяць тому +5

    රිද්මා ටිකක් කෙට්ටු වෙලා.ලස්සන යි❤

  • @ashanilmini4239
    @ashanilmini4239 Місяць тому +4

    හිත නිවෙනවා හරම ලස්සනයි

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 Місяць тому +3

    ඔයාගේ ගෙවත්ත් බලන්න මම හරිම ආසයි.

  • @menakamadushani4211
    @menakamadushani4211 Місяць тому

    ආසම විදියේ vlog එකක් මැණික..❤
    මන් හරිම ආසයි ඔය කෑම හදන , ඔයාගේ ගෙවත්තේ vlog වලට..අනේ මන්දා හිත මාර විදියට relax වෙනවා මෙහෙම දකිද්දී..🥰
    බොහෝම ස්තූතියි මැණික..පරෙස්සමෙන් සතුටින් ඉන්න..ආදරෙයි ඔයාලට..බුදු සරණයි..😘❤️🥰🙏

  • @chamihannadige2196
    @chamihannadige2196 Місяць тому +3

    Oya harima karunawantha kenek Akka.
    Tosha. Ayyai puthai pin karala thiynawa oya wage kenek labanna
    Harima down to earth kenek.
    Video eka lassanai❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому +1

      ස්තූතියි 🥰❤️💕🫶

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq Місяць тому +1

    දුව හරිම ලස්සනයි ආදර්ශයක් දැන් පරම්පරාවට ඉතා වටිනවා මමත් ගෙදර වවා ගෙන කනවා මට වයස හැටයි නමුත් දුව ගෙන් සමරදේ ඉගෙන ගත්තා ඔබ පවුල ට තෙරැවන්සරනයි

  • @nandani12453
    @nandani12453 Місяць тому +2

    එ් බන්ඩක්කා තෙල්දැමුමට පුංචි කරවල කෑලි ටිකකුත් එකතු කරන් එ්ක මාරම රසයි. බලන්නකෝ ඔයාලත් හදල ❤

  • @arunaanddilini9418
    @arunaanddilini9418 Місяць тому

    ගොඩක් ආදරේයී නන්ගී ඔයාලා තුන්දෙනාටම❤️❤️❤️، ඒ ගෙවත්ත මාර වටිනවා නන්ගී, හැමෝටම ආදර්ශයක්..

  • @warshaliyanage9485
    @warshaliyanage9485 Місяць тому +2

    Hemadeyakma ලස්සනයි ❤❤❤❤

  • @nilminiseram6244
    @nilminiseram6244 Місяць тому

    Ane....soo happy to see your beautiful garden and very much love to hear your voice , presentation .

  • @Nimmi-d2o
    @Nimmi-d2o Місяць тому +4

    Indeed a perfect woman
    Lucky Roshan ❤

  • @pramudifernando1370
    @pramudifernando1370 Місяць тому +2

    Hamadama oyage videos harima lassanyi akka❤.
    Kama hadana videos visheshayen godaak lassanyi ❤..digatama apita lassana videos Genna

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому

      @@pramudifernando1370 ස්තුතියි 🥰❤️💕🫶

  • @Mr_dara27
    @Mr_dara27 Місяць тому +2

    ගොඩාක් ලස්සනයි ❤❤ නංගි ඔයාලා හැමෝටම බුදුසරනයි ❤️❤️❤️

  • @InokaRajini
    @InokaRajini Місяць тому +10

    අද video එකත් හරිම ලස්සනයි .හිතට හරිම සැනසිල්ලක් දැනෙනවා.🎊️🎊️🎊️🎊️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому +1

      ස්තූතියි 💕🫶❤️🥰

    • @InokaRajini
      @InokaRajini Місяць тому

      ,Good morning .
      මේ වගේ සුන්දර video ඉදිරියටත් කිරීමට ඔයාට ශක්තිය ලැබෙන්න මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.👍❤️

  • @ChathumiRathnakanthi
    @ChathumiRathnakanthi Місяць тому

    ලස්සන ගෙවත්තක්....

  • @HirushiNethara-l5u
    @HirushiNethara-l5u Місяць тому +4

    ❤😮 ගොඩක් ලස්සනයි අදත්

  • @sewandelankasewande596
    @sewandelankasewande596 Місяць тому +1

    එයා නීල කොබෙයියා❤

  • @buddhikachathuranga1414
    @buddhikachathuranga1414 Місяць тому

    කෑම ටික දැක්කම ආස හිතුනා.ඔයාලා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.❤❤❤❤❤❤

  • @danushkanamalee3395
    @danushkanamalee3395 Місяць тому +10

    අක්කගෙ වොල්ග්ස් බාවනාවක් වගේ,හිත නිවෙනව මාර විදියට ❤❤ ඒ කුරුල්ලා කොබෙයියා අක්කේ 😊

  • @mithranisooriyarachchi2546
    @mithranisooriyarachchi2546 Місяць тому +5

    ඔයා වගේම බත් එකත් ලස්සනයි. රස පාටයි, සැරට කෑවහාම සම පිච්චෙනවා කියලා අහලා තියෙනවා නංගි. අනේ පරිස්සමින්. කෑම ටික දැක්කහම කන්න හිතෙනවා. 💕💕 නිරෝගී වේවා!!!🙏🙏සියළුම දෙනාට. 🙏🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому +2

      ස්තූතියි 🥰❤️💕🫶

  • @shananuradha1520
    @shananuradha1520 Місяць тому +2

    ඔයා උයන ඒවට තමයි මම ආසම

  • @PasiduPasidumadusanka
    @PasiduPasidumadusanka Місяць тому +8

    ඔයාගේ ලස්සන ගෙවත්තයි ලස්සන කටහඬයි එකතු වුණා ම අක්කියෝ ප්‍රශ්නත් අමතකයි 🥰❤️🥰🥰❤️

  • @BuddhikaRadalage
    @BuddhikaRadalage Місяць тому +2

    අදත් හරිම ලස්සනයි නංගී

  • @ishaninayanika6941
    @ishaninayanika6941 Місяць тому +3

    අදත් ව්ලොග් එක ලස්සනයි අක්කා බුදුසරණයි පරිස්සමින් ඉන්න 💕💕♥️♥️♥️♥️💕💕💕💕💕♥️♥️♥️♥️♥️♥️

  • @niroshanisihara2005
    @niroshanisihara2005 Місяць тому +6

    ඔන්න වීඩියෝ එක දාද්දිම මන් බැලුවේ ....අක්කෙ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому

      ස්තූතියි ❤️🥰💕🫶😍

  • @ma.chandima8518
    @ma.chandima8518 Місяць тому +1

    Harima lassanai ane❤❤❤wasanawakma wewa ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому +1

      @@ma.chandima8518 ස්තූතියි 🥰💕🫶❤️

  • @sulochanadias3691
    @sulochanadias3691 Місяць тому +2

    අද vlog එක ගොඩක් ලස්සනයි නංගි. මමත් බීට් සැලඩ් එක try කරන්න ඕනි. එත් අපට පොල් නේ. මම ඉන්නේ England.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому +1

      පොල් ඕනෙමත් නැහැ. සැලඩ් විදියට හදන්න. ඕනෙනම් මීකිරි හරි යෝගට් පොඩ්ඩක් දාන්න🥰

    • @sulochanadias3691
      @sulochanadias3691 Місяць тому

      @ thank you

  • @achinimaduwanthi5902
    @achinimaduwanthi5902 Місяць тому +1

    Man harima respect karana kenek manika oya..oyagen man godak DeWal igena gatta..hema video ekakinma mokak Hari deyak thinawaaamai igena ganna..mehema video genawata oyata godak sthuthi nanga❤❤❤❤adarei budusaranai Dewi pihitai thundenatama

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому

      ස්තූතියි 🥰 ආදරෙයි ❤️💕😍🫶

  • @AroshVidwan
    @AroshVidwan Місяць тому +1

    Oyage kemai gewaththai dekama harima lassanai. Me wage video thawa ona

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm Місяць тому +1

    ඇත්තටම නංගි ඔයා වගේම මමත් ඔයාගෙ වීඩියෝ බලලා සමහර දේවල් ඉගෙන ගන්නවා . ලංකාව දකිද්දී පුදුම සතුටක් වගෙම ආදරයක් දැනෙනවා පරිස්සමින් සතුටින් ඉන්න නංගි පුතාවයි රොෂාන් අයියවයි ආදරෙන් මතක් කලා කියන්න බුදු සරණයි ඔයාලට ආදරෙයි හැමොටම 🙏🇱🇰👍🌹❤️

  • @imandisheheraimandi274
    @imandisheheraimandi274 Місяць тому

    Harima lassanai.piliwelai.budu saranai oyalata.

  • @sanjulakmini4418
    @sanjulakmini4418 Місяць тому +1

    ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️ බුදු සරණයි

  • @lakshikumarasinghe3907
    @lakshikumarasinghe3907 Місяць тому

    Darling oyath farm ekak hadannako patto eka marama motivation ekak wei hamotama waga karanna kaamati ayata wagema e dewal walata asa ayatath ❤❤❤❤

  • @kumarikasammani8577
    @kumarikasammani8577 Місяць тому +1

    Thanks nangi ada kemat rasai,dayout lssani happy x"mas❤❤❤❤❤🎄🎀🎁✨️

  • @Chethuherath
    @Chethuherath Місяць тому +5

    ගොඩක් ලස්සනයි... රස පාටයි... සතුටින් ඉන්න..❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому +1

      ස්තූතියි 💕🫶❤️🥰

  • @MadhaviSamaraweera
    @MadhaviSamaraweera Місяць тому +2

    Beautiful ❤️ Budu sarani ❤️❤️❤️

  • @SasiniSasini-g6l
    @SasiniSasini-g6l Місяць тому +3

    වීඩියෝ එක හැමදාමත් වගේ ලස්සනයි. එයාගේ නම අලු කොබෙයියා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому

      ❤️🥰🫶

    • @hashan2077
      @hashan2077 Місяць тому

      Alu kobeiya kiyanne deweniyata pennuwa kurulla ara piyabala giye batagoya

  • @rohinimalkanthi8190
    @rohinimalkanthi8190 Місяць тому

    Harima lassanai oyaagee gewaththa oyasla 3 denaatama godak adare thunuruwan saranai jevithe hemadamat nirogiwa sathutin inna lebewa ❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕

  • @niroshasriyaniperera5566
    @niroshasriyaniperera5566 Місяць тому +2

    Oyage parippu kari eka ada haduwa rasai theruwan saranai

  • @RasikaKarunarathna-zj3kx
    @RasikaKarunarathna-zj3kx Місяць тому

    අනේ ඔයා ට අපි හරිම කැමති යී රොෂාන්ගේ වාසනාව ඔයා......

  • @GeethaPri-c2x
    @GeethaPri-c2x Місяць тому

    Oyage wada harima piliwelai duwa budu saranai oyalata

  • @user-ph1nc4fl7m
    @user-ph1nc4fl7m Місяць тому +5

    oya lasanta vlog karnwa balanna asahithnaw akki❤❤❤👌👌👌🧚🧚🧚

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому

      Thanks nanga ❤️🥰💕🫶😍

    • @user-ph1nc4fl7m
      @user-ph1nc4fl7m Місяць тому

      gewththat apu kurullata kiynna kobeiya 🕊️🕊🐦🐦

  • @herathkumari
    @herathkumari Місяць тому

    හරිම අසාවෙන් බලනවා ඔයාව දුවේ

  • @Arunibuddika
    @Arunibuddika Місяць тому

    Aththatama akki oya uyana vidiyata godak asa hithenawa ewagema hamadema piliwalakata thiyagannawa .hari asai oya uyapu bath ekak kanna mm pregnant kenek .

  • @M.DupekshaImaliPremadasa-wx2uw
    @M.DupekshaImaliPremadasa-wx2uw Місяць тому

    Mamath oya wagema thamai hema deyakma mama waga karagena thiyenne harima lassanai dakinakota

  • @HarshaniMadumali-k5e
    @HarshaniMadumali-k5e Місяць тому +2

    Man godk kattiaage vlog balan na e athara hithata allapau kipa denekge balanwa e waema akka e atharin godk wisheshayi.akka dakiddi hitha nemenqa.e wagema roshan aiyath naliwan ataarin godk guna yahaoath manussayk.daruwth e wdhtm hedila.thaman ipadunu rate dewal walatama watinakamak dena gaman me ape rate kema wala rasa gena kiyala dena eka genath adambarai.aththatama polawe paya gajala inna kello kiyanna oyala wage ayata.❤❤❤

  • @lakshianthony8192
    @lakshianthony8192 Місяць тому

    Athatame kema tika rasa patai Hilton kema tikath niyamei.rahul puthata tai pawla hamotamei jesu pihitai.❤❤❤❤❤❤❤❤❤

  • @nadeekahemali2397
    @nadeekahemali2397 Місяць тому

    Lassanai budusaranai oylata ❤❤

  • @KasuniNisansala-x1s
    @KasuniNisansala-x1s Місяць тому +5

    Niyamaeee❤❤

  • @NiwaniSahasya
    @NiwaniSahasya Місяць тому

    ඔයාගෙ කෑම හරිම ශෝක අනේ

  • @seuwandiKaushalya-e7o
    @seuwandiKaushalya-e7o Місяць тому

    Naikochchi karala dekata kapala lunu kudu dala kanna....marama rasai akka ethakota

  • @SarmPerera
    @SarmPerera Місяць тому +1

    Godak lassanai video eka.. ❤ Miris karal rathu pata wenakan gahe thiyanna epa akke.. 😊

  • @SrimalNadee-o4n
    @SrimalNadee-o4n Місяць тому

    මම හරිම ආසයි නංගි ඔයාගේ වීඩියෝ බලන්න.❤❤❤බුදු සරණයි නංගි

  • @MalaKumarawadu
    @MalaKumarawadu Місяць тому +1

    Ada tamai mulwarata bit sammbolayak hadawa dakke oyata. Bhoma stuti apawa danuwath karate Teruwan saranai ❤

  • @Dewaka-ic3dx
    @Dewaka-ic3dx Місяць тому +1

    chicken curry ekata amu igurupiyali kellak thalala sera gobekuth thalala demmanm marama rasai suwadai👩‍🍳👩‍🍳👩‍🍳

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому

      @@Dewaka-ic3dx සේර / ඉගුරු දැම්මා එතකොට රසයි ගොඩාක් 🥰

  • @Dulmisenarathna2
    @Dulmisenarathna2 Місяць тому +3

    අක්කගෙ වීඩියෝ බලන්න බලන්න ආසයි..හිත නිවෙනව අක්කෙ කිසිම කලබලයක් නැතුව කතා කරනව..අහන් ඉන්න ආසයි...රොශාන් අයියනම් ගොඩක් පිං කරල තියේ අක්ක වගේ බිරිදක් ලබන්න..එ වගේම පුතු පැටියත් ගොඩාක් වාසනාවන්තයි.❤❤❤❤❤

  • @엔米蘇紅8050
    @엔米蘇紅8050 Місяць тому

    අද විඩියෝ එක හරි ලස්සනයි නංගි

  • @hemakanthi6274
    @hemakanthi6274 Місяць тому +4

    ලස්සනාාායි නංගියෝ අදත්

  • @sonalramitha1830
    @sonalramitha1830 Місяць тому +2

    ♥️👍💜💚❤️😎 matsth innawa aurudu 4ka puthek.rahul putha wagema.apith giya maharagama Lady j akata.oyage vidiyo aka balala.thk u...adarei oyalata❤

  • @madaramalshani5112
    @madaramalshani5112 Місяць тому

    Mama asai oyage gewaththe video blanna akkiyo❤❤❤

  • @ManjulaMalkanthi-gi2lj
    @ManjulaMalkanthi-gi2lj Місяць тому +1

    ලස්සනායි ❤❤❤

  • @dilrukshl
    @dilrukshl Місяць тому +14

    නංගියෝ මම ඉන්නේ කුවේට්වය ඔයා බත් කද්දී මට කෙල ගිලුනා 😋😋😋😋 sorry ❤❤❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ රහුල් මැනික ඔයාටත් ගොඩක් කැමතියි ❤❤❤❤❤ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому +7

      බලාපොරොත්තු ඉටු කරන් ඉක්මනින් ලංකාවට එන්න ලැබේවා 🥰❤️💕🫶

    • @dilrukshl
      @dilrukshl Місяць тому +2

      @ridmapilapitiya thank මැනික මම රට ඇවිල්ලා තම මස දෙක්‍යි ඉක්මනටම අවුරුදු 2 ඉවර වේවා 🙏🙏🙏🙏

    • @kavishkasandamali-dy7fb
      @kavishkasandamali-dy7fb Місяць тому

      😀😀😀😊

  • @SumedhaferendoSumedha
    @SumedhaferendoSumedha Місяць тому +1

    Akka oya hari joliyen uyanawa.niyamai akke.adarei.❤❤❤❤

    • @SumedhaferendoSumedha
      @SumedhaferendoSumedha Місяць тому

      Akka oya dehi abule ahema akathu karaddi ring 💍 aka danna apa.tika kalayak yaddi pata wenase wenawa❤❤❤❤teruwan sarani

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz Місяць тому

    ලස්සනයි අක්කි අදත් 🥰🥰🥰

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 Місяць тому +4

    රස පාටයි හැමදාමත් බලනවා ආදරෙයි ❤❤❤❤

  • @shanisilva6389
    @shanisilva6389 Місяць тому

    බණ්ඩක්ක, දෙකට පලල , ඇට පැත්ත හරවල , බටර් වල බැදල ගන්නව. Snack එකක් හැටියටත් කන්න පුලුවන්.

  • @NiroshaKurera-jb7st
    @NiroshaKurera-jb7st Місяць тому

    නංගි ඔයාගෙ අදහස් තමයි මටත් තියෙන්නෙ ගස් හිටවන්න පළදාව ෙනලන්න මල් දකින්න

  • @SameeraSadaruwan-c4o
    @SameeraSadaruwan-c4o Місяць тому +1

    Rosa pata mal palaya ma gawa thiyenawa.eka godak lassanai.kohomada denne mama inne veyangoda.

  • @chamarisanjeewa3934
    @chamarisanjeewa3934 Місяць тому

    Akke beetroot amuwenmda sambole hadanne....❤️

  • @manishadeu6412
    @manishadeu6412 Місяць тому +1

    Mn oyage eagawata harima ashi❤❤

  • @ShaniEsa5572
    @ShaniEsa5572 Місяць тому

    Ara mal eke pink colour mn laga thiyenw ❤😊

  • @HarshaniMadumali-k5e
    @HarshaniMadumali-k5e Місяць тому +2

    Akki sudu kohomada ane asai dakiddith sudu ❤

  • @NadeeshaMadushani-vs4wt
    @NadeeshaMadushani-vs4wt Місяць тому

    Akkage video hemadam balanawa akkiyo bs ❤

  • @sevvandinishshanka1323
    @sevvandinishshanka1323 Місяць тому +1

    Godak lassanai vedio eka. Eth vedio danne nane ane huga dawasakin. Laga laga danna api balan innawa😊😊

  • @Isurikamadumali-v4x
    @Isurikamadumali-v4x Місяць тому

    Ane akki akka pela sitawala thiyena vidiya pennanako karapincha katarodi pela ehema sitawala thiyena vidiya ❤

  • @achaladesilva6132
    @achaladesilva6132 Місяць тому +3

    අදත් ලස්සනයි වීඩියෝ එක ගෙවත්තත් ලස්සනයි ❤️❤️❤️

  • @ManjulaMalkanthi-gi2lj
    @ManjulaMalkanthi-gi2lj Місяць тому +2

    කරපිංච ගහ දකිද්දිත් ආසයි

  • @ashadammi6524
    @ashadammi6524 Місяць тому

    Lassana nangi babek genna hodama kale den Rahul aeya kenek karamu❤❤

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe Місяць тому +1

    Ane itina අපිත් ආදරෙයි ගොඩක් ඔයාට

  • @nethmikawisha4198
    @nethmikawisha4198 Місяць тому +1

    Adath vlogs eka lassanai akki ❤❤❤

  • @maheshimadhushika7044
    @maheshimadhushika7044 Місяць тому +1

    Karapincha pale shook🤗

  • @MahansaniSandeepa
    @MahansaniSandeepa Місяць тому +3

    Hemadama balanawa ❤❤❤

  • @godigamuwa7
    @godigamuwa7 Місяць тому +2

    Lassanai video eka

  • @ChathuryaAmarakon
    @ChathuryaAmarakon Місяць тому +1

    Ane akki Christmas walt gedr deco apitat balann dannko

  • @chathuri649
    @chathuri649 Місяць тому

    🌿Hitha Newena Garden Ekak......🌶️🫛🍅

  • @shashinikulasekara6427
    @shashinikulasekara6427 Місяць тому

    Pink solt kohendha game akkiyo oya

  • @ChinthakaHerath-cm3lt
    @ChinthakaHerath-cm3lt Місяць тому

    රස පාටයි❤❤❤

  • @kumari4323
    @kumari4323 Місяць тому +3

    කුරුල්ලාගේ නම බටගොයා 🕊

  • @sakuvlog-official
    @sakuvlog-official Місяць тому +2

    Ane api kiynne nilakobeyya kiyala❤

  • @MallikaAbeysinghe
    @MallikaAbeysinghe 3 години тому

    Budu srnai❤️❤️

  • @SitharaDissanayaka
    @SitharaDissanayaka Місяць тому +1

    Video eka lassanai nangi.mama outage hama vlog ekatama asai.ane Mta outage help ekak one.mta Rahul outage use karanne nati adum tikak dannako.mya Loki usual.pital 3k innawa ekai.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому

      @@SitharaDissanayaka පුතාගේ ඇදුම් නම් මේ වෙද්දි බෙදලා ඉවරයි. ආයේ තව මාස 6 න් වගේ එකතු වෙන ඒවා දෙනවා

  • @KumariIndika-ew9gh
    @KumariIndika-ew9gh Місяць тому

    Video eka harima ashawen baluwa❤❤

  • @suzayasuzaya8225
    @suzayasuzaya8225 Місяць тому +1

    Naga oya hiramanaya gatha koyindda

  • @gayanigunawardhana3197
    @gayanigunawardhana3197 Місяць тому +2

    Akke nai miris wlata pohora dnwada? Saththu enwata monwat krnwada?

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому

      වීඩියෝ එකේ සම්පූර්ණ විස්තරය තියෙනවා❤

  • @sen9800
    @sen9800 Місяць тому

    6:27 නීල කොබෙයිය.

  • @samanthitoons7811
    @samanthitoons7811 Місяць тому

    Sera kohenda ganne akki. Pala tiyenawada ganna.

    • @shanisilva6389
      @shanisilva6389 Місяць тому

      සේර, වතුරෙ දාල, මුල් අද්දල, හිටවන්න.

  • @ChamaliChamalipriyadarsh-tm5dr
    @ChamaliChamalipriyadarsh-tm5dr Місяць тому +3

    Oyage video balanna gdk asai.gewaththa balanna mara kemathi.❤