Thanks ❤🎉 so much.lovly family.Ridma duwa clever, lovely 😍🌹 and caring girl.pilapitiya putha, you so lucky person.finaly you met your best 👍 partner.allthe best 👍💯 Budusaranai!!!devi. Pihtai!!!!!oyala 3 denatama.
Hi Ridma I love to watch your videos What is the pink color salt you are using? Also I love Roshan and I am big fan of him His acting is so natural I live in USA but I always watch your videos You are so amazing
No it’s ok sprats and tomato is no good to cook together bcz of calcium in sprats becoming calcium oxalate and its effects kidneys no problem to use tomatoes and prawns
Roshan ayya handamai man oyage vlogs balanna patan gaththe ❤ down to earth person eyanam boru show off nathi ekama naluwa sorry talented actor tooo stay blessed lovely couple
රොශාන් අයියට හොදම බිරිඳ හම්බවෙලා ..රූපෙනුත් අඩුවක් නැහැ ..ගුනයෙනුත් අඩුවක් නැහැ .ඇත්තටම ආසයි දකිද්දි ❤❤
🥰🙏
ජීවිතෙ හොදම දේවල් ප්‍රමාද වෙල හරි එනවා..❤❤❤
ඇත්තටම දැක්කාම ආසයි නංගි...ඔයා රසට උයනවා වගේ...ඇත්තටම ඔයා හොඳ බිරිදක් අම්මා කෙනෙක් ..නංගිගේ වීඩියෝ බලලා අපිටත් ගන්න ආදර්ශයක් දෙනවා..හැමදාම ආදරෙයි ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
😍🥰❤️🙏
Hamadama sathutin parissmata inna hrima nihathamani charithayk me Akka hmdama lassnt inna adareiiiii ❤
රොෂාන් ට අන්තිමට දෙවියො හොදම දේවල් දීලා ❤
ස්තූතියි 🙏🥰😍
ඇත්තටම හරිම ලස්සනයි වැඩේ. Good job. Keep it up
අක්කීගේ vlog අනිවාර්යයෙන්ම බලනවා ❤️🥰 අදත් ලස්සනයි
අම්මෝ අක්කි ඉස්සෝ මගේ ෆේවරිට් ❤❤❤❤❤.මාත් හදනෝ මෙහෙම .❤❤
Oya nangi athtatama godak hoda guna yahapath kenek. Godak salli tiyena minissu asarana minissunta udave karanda kamatina.oyalata puluvannam nati bari ayata badu tikak aran dila eken oyalata loku satutak labei.
මනම්පිටිය ගග කියන්නේ මහවැලි ගග වෙන්න ඕන.මනම්පිටිය හරහා ගලනවා.ඔයාගේ ඉවුම් කලාව හරිම ආස හිතෙන විදිහට ඉදිරිපත් කරනවා.❤
❤️
අපි සම්බොල හදන්නේ විජය මිරිස් කුඩු එකෙන්..කෑලි මිරිස් වලින් හදන්නෑ..කෑලි තියනවනේ...විඩියෝ එක ලස්සනයි අක්කේ....පරිස්සමෙන් ඉන්න ...💐💐💐💖💖💖💖💖
ඉස්සෝ සුද්ද කරන හැටි බලන්නයි ගොඩක් උවමනාව තිබුනෙ....ලස්සනයි video 1.
මම ආසම family එක god bless you
ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤
Thanku අනේ එදා ඉක්මන්ට ගේන්නම් කිව්වා වගේම කෑම හදන ව්ලොග් එකක් ගෙනත්😁❤️ඩේ ව්ලොග් එකකුත් ඔනි හොදේ
😍👍
ය්ප්ල්ප්ප්ප්ට්ප්ල්ල්ප්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ප්ප්ප්ප්ප්ප්ල්0ල්0ල්ල්ල්0ඔ0ඕඔල්ල්ල්ල්ල0ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්0ල්0ල්0ල්ප්ප්ප්ප්0ල්0ල්0ල්0ල්0ල්0ල්0ල්0ල්0000000ඔ0ඔ0ඔ0ප්0ඔ00ල්0ල්0ල්0ල්000ල්999ක්999ඔ000ඔ000ඔ00000ල්‍ය්🎉🎉
😍😘😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි.ආසාවෙන් බැලුවා.මාත් ආසම කෑමක් ඉස්සෝ. 😍😊😍 හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න තුන් දෙනාම.බුදු සරණයි! 😍😘😍
මං ආසම අක්කා කෑම හදන දිහා බලං ඉන්න .❤❤
🥰🙏
Hi hi මගේ අක්කී බෝලේ අනේ ඉස්සෝ කරී එක ඇස් දෙකෙන් රසවිදින්න පුලුවන් .... ඔයා ගෙ vlogs වල අපිට ගන්න දේවල් ගොඩක් තියනවා. අක්කි... මේ විදියට රසට ලස්සන කෑම උයලා ඒවා හැමෝම එක්ක හරි සතුටින් බේදාගන්නවා... thanks අක්කීයෝ ❤🎉 ඔයාලට ආදරේ බුදුසරණයි 🎉❤
අක්කී ඉස්සෝ ඩෙවල් එකක් හදන vlog එකකුත් අරන් එන්න ආයෙත් ❤🎉
ශෝයි garden එක❤
❤️❤️❤️
Thanks ❤🎉 so much.lovly family.Ridma duwa clever, lovely 😍🌹 and caring girl.pilapitiya putha, you so lucky person.finaly you met your best 👍 partner.allthe best 👍💯 Budusaranai!!!devi. Pihtai!!!!!oyala 3 denatama.
Thank you so much 🥰❤️🙏
මිනිස්සුන්ට හොඳම දේවල් ලැබෙනෙ කාලයක් යද්දි❤
අනේ ඇත්තමයි මාත් හරි ආසාවෙන් බලනවා පුලුවන් හැම වෙලෙම. අක්කි හදන විදිහට මාත් හදනවා
Oyanm akke boru posh nati sarala widiyata polawe paya gahala inna kenek.asai ohoma innakota.man hitanwa roshan aiya hodama terimak karala kiyala.nikarune wadk nati aya wenuwen gewnu kalaya aparade.good luck.issrahatat apita balala satutu wenna vidio danna.❤❤❤😊
එහෙ ඉස්සො කිලෝ එක කීයද. ඍජුෆෝර්ම් පෙට්ටිත් එහෙන් ගන්න පුලුවන්ද. විඩියෝ එක ආසාවෙන් බැලුවේ. ලස්සනයි ❤
Roshan අයියාට Dan තමයි,,,,,,,Hodama Lassana Kalee,,,,Aweth Teyenne.... Santhosen Enna Labeewaaa Keya Maa Parthana කරනවා..... Hamadamath ආදරෙයි Oyalaaaaata Budusaranai Devipehetaiii හැමෝටම
Don't cook too longer seafood dear .lovely meal Thank U so much Dear 💯👍👌🤩😘 lovely family 🙏 May God Bless U all!!!
මං හරි ආසයි ඔයාගෙ cooking vedios බලන්න
සුන්දර බිරිඳක් ❤
අනේ අක්කේ ඔයාගේ ඉස්සර චූටි කලේ පොටෝ දාන්නකො.. අක්කගේ ගම කොහෙද. හරිම ලස්සනයි . බලා ඉන්න ආසයි.
හරි ආදරනිය කපල් එකක් ...❤❤❤
ඇත්තටම ලස්සනයි video එක❤
Hi Ridma
I love to watch your videos
What is the pink color salt you are using?
Also I love Roshan and I am big fan of him
His acting is so natural
I live in USA but I always watch your videos
You are so amazing
ගොඩක් ආසාවෙන් බැලුවේ මම ගොඩක් ආදරේයි ඔයාලට වේලාවක් ලැබුන ගමන් ඔයාගේ විඩියෝ බලනවා බුදු සරණයි❤❤
නංගි A/L කළේ පොළොන්නරුවේ කියලා අපි දන්නවා. අපිත් පොලොන්නරුවෙ ඉන්නේ. මගේ නංගිගේ වයසේ තමයි ඔයා. බමුණුගෙ ටීචර්ගෙ ගෙට එහා පැත්තේ නේද නංගිගේ ලොකු අම්මා ඉන්නේ.....❤❤❤
ඉස්සෝ සහතක්කාලි එක ට දාලා උයන්න එපා වකුගඩුවලට හානි කරයි
වැලි ආත්තා
@@chamanirajapaksha9211😂😂 ane ithin eyala daily owa hadan kanne nene. Oita wada ahithakara kema nam thinawa
හරිම පිළිවෙලයි, ඔයාගේ වැඩ..රස පාටයි ඉස්සො එක ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤❤❤❤❤❤
No it’s ok sprats and tomato is no good to cook together bcz of calcium in sprats becoming calcium oxalate and its effects kidneys no problem to use tomatoes and prawns
ඔයා හරිම නිහතමානී කෙනෙක් ❤❤❤❤❤ ආදරෙයි
🥰
මට රට චොකලට් දෙනවද
Godak.loku.isso.oya.puha.harima.lassanat.kiyal.danawa.thank. ♥️🤣😍❤️💪💪.oyatah.rosan puhatag daruwatah.budu.saranai.am.jeewamamee
ඔයාගෙ vlog නම් කොච්චර බැලුවත් එපා වෙින්නෙ නෑ අක්කෙ 💕💕
Ane math kanna as hithuna akke akkige videos eka balala❤❤
ලස්සනයි ඔබ දෙපල බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤❤
Anee adanan akke mn asama karana vidihe video ekak thamai adanan akka aran awith thiyenne. Mee wagee coking videos thawa daanna akke ❤
අක්කේ මනම්පිටියේ කොයි හරියේ ද ඔය කඩේ තියෙන්නේ ගල්ලෑලේද
මං පොලොන්නරුවේ ඉන්නේ
වම් අතින් කනකොට ගොඩාක් රසයි නේද අක්කේ.මමත් මේ විදියට හදනවා.ඉස්සෝ.
Very lucky family ❤love you all❤
අක්කේ බෝල පුතා ඉන්න video එකක් ගෙන්නකෝ.......❤❤❤❤
😍😊😍පෙන්නපු පළතුරේ නම වැලි අනෝදා 😍😊😍
Akke oyage gewaththa dakiddi hari sathutue.hari lassanae.oya thakkali wala paladawa ganna .pala walata visesa pohora danawada monawa hari.
අක්කව දකින්න ආසයි 😘🩷
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් බුදු සරණයි
Thanks 😍
ඔයා දැම්මේ pink salt එකද??
ඔව්.
Oyage gewaththe wawapu ewa kadagena uyanawa dakinakota apitath amuthuma manashika suwayak sathutak danenawa akke .eka puduma sathutak❤❤❤❤ harima asawen blnne akke oyage video❤❤❤
Adath lassanai ❤❤ oyalai video ekai 🤍🤍 sathutin parissamin inna 🌹🌹
God bless you and your family
Roshan malli harema wasanawanthae pahu wela hare lassana jeevethayak Labuna.❤❤❤❤❤
ස්තූතියි 🥰😍🙏
Oya lunu ganne kohenda kiyanna
Are you using himalayan salt?
Dinushi adikari akkage clz eke kiwa hitiye.polonnaruwe apith adambarai oya gena akke ape de watinawa ❤
Dinushi akki mata wada awurudu 3 ho 4 withara wadimal . 😍
@@ridmapilapitiya ehemada akke 😍❤
මමත් පොළොන්නරුවේ ❤❤❤❤ ගමේ කෙනෙක්ගෙ වැඩක් දැක්කම සතුටුයි ❤❤❤❤❤
😍👍
Hi ridma have a great day and may god bless your family always sending warm wishes and love from Italy
නංගිගේ කුඩා කාලය නංගිගේ ගම නංගි ඉස්කෝලේ ගිය විස්තර එහෙනම් ඒකෙ තරුණ කාලය ගැනත් ලස්සන වීඩියෝ එකක් කරන්නකෝ නංගී❤❤❤❤❤
හා 😍 මම පොඩි කාලේ නුවර හිටියේ පාසල් ගියෙත් දිගන
Eya thamath tharunai.. man hithanne thama awurudu 27k 28k wage
@@ridmapilapitiyawow..apith nuwara thma ❤❤
මේ ඉස්සෝ ගත්තේ කොහෙන්ද කියලා දැනගන්න පුලුවන්ද? සහ මිලගණන් ❤️❤️❤️❤️
mn ridmata adarei pana wage
Thanks 🙏🥰❤️
Tomato isso curry ekata ushna weddi nedda
රස පාටයි❤❤❤
Apith polonnaruwa..manampitiya koheda me malu කඩේ thiyanne..
එ වැලි අනෝදා. අක්කෙ❤
Polonnaruwe koheda
Isso tika kiyada?
Roshan ayya handamai man oyage vlogs balanna patan gaththe ❤ down to earth person eyanam boru show off nathi ekama naluwa sorry talented actor tooo stay blessed lovely couple
Thanks ❤️🙏
Hamadama satutinina labewa budusarani ♥️🌹♥️
Very good nagoo God bless you ❤❤❤❤
අදත් ලස්සනයි ❤❤❤❤
Manampitiye kotanada
Weli aththa
සුන්දර ආදර්ශමත් බිරිඳක්..❤️❤️❤️
🥰😍🙏
Very lucky family love you all ❤❤
ආදරෙයි අක්කා අයියා ..ඔයාගේ වීඩීයෝ සුපර්බ්...මම මලී❤
😍
Thank you very much.
Isso වාඩිය ❤
ගිය වෙලේක අරන් හරි එන්න ඕනෙ .. ආස හිතුනා කියද්දි
Asama charithayak 😍😍😍ridma❤
Good luck roshan aiya❤
😍😊😍 අක්කිට බෙදුව බත් එක නේද මුලින් අයියා කෑවේ 😍😊😍
Oya hadana kama dakinakota mata godak asai akke. Godak rasa patai .
Isso walata kiyak giyada akke
වැලි අනෝදා නේද? ආසවෙන් ඉදපු වීඩියෝ එකක් ආදරෙයි ❤❤❤
Athtama akka hadan kama harima rasai wage penwaa❤❤❤
Ada hari lassanaei
Thanks 😍
saarthaka biridak oya 😍
🥰
Oya issanta kiyanna fresh water kiyala...ape loku seafood company ekak tyenwa ekata okunwa gennath polonnaruwen...export karanwa loku isso inna gdak..g 700 wage isso innwa...❤❤
මං ආසම කෑම තමා ඉස්සෝ... ඒත් ගනන් නිසා කන්න බෑ.. දැක්කම ආස හිතුනා
වැලි ආතා ගෙඩි....අනෝදා ටිකක් ලොකු ගෙඩි...😊😊😊ඔයාහරිම හොදයි ...ආදරෙයි නංගි...❤❤❤❤
ඒ ඉස්සෝ ටිකට කීයක් ගියාද අක්කි 3kg වලට
Adath vlog eka lassanai❤❤
Thanks 😍
Akki gen apith jewithe ta godak dewal igena gannawa.. ❤️Akka wage Honda birindak labune na wasanawa ta wena udaharana mokatada ❤️😘 akki ❤️ adarei manikak ❤️❤️❤️ Roshan aiyata
Theruwan saranai ❤❤❤
Nangi oya use karanne Himalayan salt da
වැලි අනෝදා මේ. ලොකු ගෙඩි තමා කටු අනෝදා 🥳
ඕක වැලී අනෝදා අක්කෙ ❤
Godak kalekin akkage video ekak baluwe harima Lassanai ❤❤koha adanawa kulange sadde akkal inne pansalak gawada puduma Lassanai ❤Colombo metharam lassana parisarayak thiyanawa da kiyath hithenawa etharamatama kuraulannge sadde ❤❤
Oyage videos balanna godakma polonnruwe aya wage. Issonge මිල kiyada kiyalath kiyanna ❤❤