Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🎉
Epf ankay nodanna wita aya laba gatha hakida kasada
Epf හිමිකරු තම හැදුනුම්පත් අංකය කම්කරු කාර්යාලයට ලබාදිමෙන් , අංකය, ගිණුම් ශෙෂය ආදි සියල්ලම බලා ගන්න පුළුවන්
Hpw to get epf to phone
කම්කරු කාර්යාලයේන් හෝ වෙබ් එකෙන් online ලියාපදිංචිය සදහා වු ඇප්ලිකේෂන් එක සම්පුර්ණ කර තමන් සේවය කරන ආයතනයන්ද සහතික කර කම්කරු කාර්යාලයෙන් ලියාපදිංචිය කර ගන්න ඔනේ..online ශේෂය පරික්ෂා කිරිමට
අනියම් සේවාකාලයට අදාළව අර්ථ සාධක අරමුදලේ දායකවූවකු විශ්‍රාම වැටුප් සහිත තත්ත්වය හිමි වූ විට සේ.අ.අ.මුදල, විශ්‍රාම වැටුපට දායක කර ගන්නා අයුරු පැහැදිලි කර දෙන්න
මුලින් කරපු රැකියාවේ epf මුදල් ...රජයේ රැකියාවක් ලැබුනාම ගන්න පුලුවනි....විශ්‍රාම වැටුපට එකතු කරන්න බැ...
එක වතාවක් අරගේ අයේ අවුරුදු කියකින්ද ගන්න පුලුවන්
වසර 10කට පසුව නැවත ඉල්ලුම් කරන්න පූලූවන්
Epf eken rata yanna mudalak ganna barida
ස්තිර පදිංචියට යනවනම් විතරයි ගන්න පුළුවන් ...නැත්නම් 30% ගන්න වෙන්නේ නිවාස කාර්යයක් හෝ වෛද්‍ය හේතුන් මත විතරයි.
EPF අංකය නොදන්නා අවස්ථාවක එය ලබාගන්නේ කෙසේද
ID No එක කම්කරු කාර්යාලයට හෝ ශ්‍රි ලංකා මහ බැංකු කම්කරු දේ.පා ට දිලා බලා ගන්න පුලුවණි...අදාල පුද්ගලයාම id එක අරගෙන යන එක හොදයි..