EPF/ETF එකේ සල්ලි තියෙන අය අනිවාර්යෙන් බලන්න

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 149

  • @Dana9876-f8z
    @Dana9876-f8z Рік тому +16

    ඉතාමත් වැදගත් සාකච්ඡාවක්.
    අපි, විශේෂයෙන්ම දුප්පතුන් මහන්සි වෙලා උපයපු මුදල් දේශපාලකයෝ ඔවුන්ට අවශ්‍ය විදියට අවභාවිතා කරනවා.
    මේක අපි තේරුම් ගන්න අත්‍යවශ්‍යයි.

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 Рік тому +18

    ඔබලාගෙ අශිර්වාදය රටටම වාසනාවක්. ඔබලාට යෝධ යෝධ බල ශක්තිය. 🙏💪❤️

    • @mrcrazy6046
      @mrcrazy6046 Рік тому

      යෝධ බල ශක්තිය නෙවෙයි ඕනෙ හිතන්න පුලුවන් වෙන්න ඕන

  • @asanka689
    @asanka689 Рік тому +7

    ගරු සියලුම පුජ්‍ය පක්ෂයින්ගෙන් අවසරයි මේ මා ලියනදේය ගැන මොහොතක් සන්සුන්වී සිතන්න.සියලුම දෙමවුපියනි,සහෝදරවරුණි,අය්යලා,අක්කලා,නංගිලා මල්ලිලා සියල්ලන්ම දැනගැනීමට අවශ්‍යම කරුණකි මේ මා ලියන්නට සිත් පහළවුයේ...මෙය හුදෙක් මාගේ අදහස වුවත් මා සිතනවා සම්ස්තයගේම අදහසත් මෙය වේය කියා.එය එසේම වේවා කියා මා ප්‍රර්ථනා කරණවා.....මේ මාගේ අදහසයි .අපි දන්නවා අද රට වැටී ඇති අඝාදයේ ගැඹුර කොපමණද කියා ඒ අපි ඔබ සියලුදේනා නිසා නොවෑ මුන්ගේම පැවැත්ම වෙනුවෙන් සහා එවුන්ගේ හෙන්චිචලාගේ පැවැත්ම වේනුවෙන්ම අපේ බදු මුදල් හොරාකා එය එවුන්ගේ පැවැත්මවෙනුවෙන් යොදවපු මුදලේ සැරකමනිසාම නොවේද?? කොතැනකහෝ වාසනාවකට අද මෙ වගේ මනා දැනුමක් ඇති පුද්ගලයෙක් ඉදිරිපත්වී අප දැණුවත් කිරීමට ගන්නා උත්සාහය ගැන අපි ආඩම්බරවිය යුතුයි.ඒවගේම ඔවුට අපගේ උත්තම ගවුරවය පුද කිරීමට දෙපාරක් සිතිය යුතුද නොවේ....අර සියත කතුවකියෙයේ එය ඉදිරිපත්කරන එතුමා කිවූ අකාරයටම කොතර ඉස්ම බේරෙන්න පාර්ලිමේන්තුවේ කථා කිවත් අන්තිමට මේ හොරුන් මේවා සම්මත කිරීමට කිසිවිටකවත් පැකිළෙන්නේ නැත.ඒ මක්නිසාද එවුන්ද රැකෙන්නේ මෙවුන්ගේ මේ පරම යටිකුට්ටු ක්‍රියාවල් ඉස්මතුකරගනිමෙන මිස වෙනත් ක්‍රමයක් නැතිනිසාමය..අපි අද අසරණවි යන එන මං නැතිව මං මුලාවී සිටිනවිට මේවගේ රටට අදාරය කරණ.නියතමානි අවංක පිරිසක් ඉදිරිපත්විය යුතුමය එයයි මාගේ හැඟීම..මම සිතනවා එය ඔබගෙන පරම අධිෂ්ඨානයත් වියහැකියි කියා..තව ඉදිරියට අපිට පසුගිය කාලයේ යන එන මං නැති වි සිටිනවිටයි අපි සිතුවේ මේ JVP එකටවත් දෙමු කියා එකිසිම කැමැත්තක් ඇතිව නොවෙයි වෙනත් විකල්පයක් නැතිනිසාමය..බලාගෙන ගියවිට එවුණුත් එදා කලෙත් අද කරන්නෙත් අවස්ථාවාදී ක්‍රියාමයි නිසි අවස්ථාවේදී හෙමින් සීරුවට මාරුවී පැනයනවා...බලන්න එයනොවේද මේ කපටි අනුර කුමාර කළේ????එදාත් කලෙත් එයමයි අද කරන්නෙත් එයයි... මුන් සැමදාම කර තිබෙන්නේ රටේ යමක් විමසන විට එක්කෝ මගහැර සිටීම නැතිනම් පැනයාම....??? සිතන්න අපි තවත් මේවගේ ගොන් රැළක් පවත්වාගෙන යාමට උපකාරිවෙනවාද කියා>>??? කාවුරුහරි එය සදර්ණිය කිරිමට යැයි නම් ඒ දේශද්‍රෝයියෙක් මිස රටට ආදරය ඇති කේනේකුනම් නම් නොවේ....එමනිසා අපි දැන් සතුටුවෙමු මේවගේ මනා දැනීමක් ඇති, පුළුල් අවබෝදයක් ඇති, ඉදිරි දැක්මක් ඇති, අවංකවම රටටත්,රටේ සියලුම ජනකොටස් වලට ආදරය කරණ කෙනේකු ඉදිරිපත්වීම ගැන...ඉතින් සහෝදරවරුණි අපි එකාමෙන් අත්වැල් බැඳගමු මොවුට උදවුකිරීමට නැවතත් රට තිබුවිදියට ගෙනඒමට...නැතිනම් වන්නේ කියා නිමකරගැනීමට බැරි විශාල ජාතික අපරාදයක් මිස අපිට හිතකර පරසරයක් නොවන බවත් මතක තබාගන්න..ඒ වගේම අපි දන්නා,නොදන්නා, සැවොම දැණුවත් කිරීමට කම්මැලිනොවී එකාමෙන් සිටගමු....නැතිනම් අපේ දෙමවුපියන් දහාඩිය මහසියෙන් උපයාගත් මුදල් වලින් තමගේ විශ්‍රාම කාලයෙදී සුවසේ ගතකරගැනීමේ සිහිණය බොඳවෙලා යනවා ඇති......ඒ මුන්ගේ මේ කුට අරමුණ නිසා එමනිසා අපි වහාම මෙය නතර කරගැනීමට ක්‍රියා කරමු....අපගේ දෙමවුපියන් යමක් එකතුකර ඇතිනම් එය මුන් හොරා කෑමටයි මේ යන්නේ....දන්නා කාලයක් පටන් මුන් හොරාකා මුන්ගේ මනදොලවල් පුරවාගන්න යොදවපු සියලුම සතයක් පාසා දැන් මුන් අපෙන් අය කරගැනීමටයි මේ යන්නේ එයට ඉඩදී ඔබට සිටිය හැකිද......??? දෙපාරක් සිටීමට අවශ්‍යය නැත දැන්ම එකතුවන්න....තවත් .විශේෂ දෙයක් කිවයුතුයි එය අර නාගානන්ද මහාතාටයි.... ඔබ මෙය කියවනවානම් වහාම ඔබත් මේ අය සමග අත්වැල් බැඳ ගන්න යන්න එවුන් සමග ගමනක් ඔබටත් යාමට හැකියි... ඔබෙගේ අදහස්ද එවුනට ලබාදෙන්න මා දන්නවා ඔබ නිරන්තරයෙන්ම 225 ප්‍රතික්ෂේප කරණ පුද්ගලයෙක් බවා එම නිසා මේ ගැනත් ඔබත් චුට්ටක් සිතන්න.... ඉතින් මගේ මේ දිග කථාව වැල් බයිලා එකක් කියා සිතන්න එපා..එය යමෙකුට ඒ විදියට සිතේයිනම් ඔවු හෝ ඇය දුෂ්ට,ආත්මාර්ථකාමී.නීච කුලහීන බෙලහීන රටේ දේශද්‍රෝයියෙකි බව ඉස්තිරයි.............ඉස්තුතියි......

    • @TheAyomini
      @TheAyomini Рік тому

      ඔබවැනි අය මෙයාල සමග එකතුවී ජනතාව අතරට යන්න පෙරමුන ගන්න.❤

  • @sachintham64
    @sachintham64 Рік тому +10

    Nice to see two of you back. 🎉🎉🎉🎉. මම මීට අවුරුදකට විතර කලින් comments දාල උබලට කිව්වා, අර ගොන් ජෝකරයයි, සියල්ල දත් වගේ හැසිරෙන, ඔක්කොම බාගෙට දන්න වට්ටි අම්මයි එක්ක නම් අනාගතයක් නෑ කියලා. Any way good luck for your future

  • @kumarihiyarapitiya2952
    @kumarihiyarapitiya2952 Рік тому +6

    හොඳ සාකච්ඡාවක් .ස්තුතියි ඔබට .තව තවත් පුරවැසියන් දැනුවත් කරන්න.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Рік тому +1

    ඉතාමත්ම වටිනා කාලෝචිත සාකච්ඡාවක්,ඔබ දෙපලට ගොඩක් ස්තූතියි.

  • @sumedagamawalawwe
    @sumedagamawalawwe Рік тому +5

    හොද පැහැදිලි කිරීමක්. සුභ පතනවා.

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne Рік тому +16

    අපේ මුදල් වලට අපිට තහංචි දානවා. අපි නැගිට්ටාම ලක්ශ 75 ක් බව අමතක නොකරන්න.

    • @sunwick6857
      @sunwick6857 Рік тому +8

      පිස්සුද අප්පා හෙට හාල් කිලෝ 5ක් දුන්න ගමන් ඔය ලක්ෂ 75න් ලක්ෂ 74ක්ම නිදාගන්නව. ඒ තරමටම ශ්‍රී ලාංකික ජාතිය උදාරයි

  • @dayanhengedara2259
    @dayanhengedara2259 Рік тому +6

    Great session Manju
    You explained it in simply. Better continue that future as well until leaders feel it

  • @AmalMadhushan-pl5ot
    @AmalMadhushan-pl5ot Рік тому +50

    මම සුවෙච්චාවෙන්ම ඔයාලගේ දේශපාලනයට කරදෙන්න කැමති.. මගෙ රට තවත් වලපල්ලට වැටෙනවා බලන්න බෑ... මට දෙමව්පියන්ගෙන් වෙන්වෙලා විදේශ ගත වෙන්න සිද්දවුනේ මේ කාලකන්නි පාලකයෝ නිසා. ඊළඟ පරම්පරාවට මේ දුක විඳින්න දෙන්න බෑ. ඕන වෙලාවක ඔබ සමග වැඩ කිරීමට මම එන්න ලෑස්තියි.❤❤❤

  • @madhavavithana
    @madhavavithana Рік тому +6

    EPF එක රජයෙන් ගලවල සින්ගප්පූරු temasek මොඩල් එකට ආයොජනය කරන්න දෙන්න ඕන. ඕක strategic investments වලට පාවිච්චියට ගන්න ඕන බොරැවට රජයට නය දිදී ඉන්නවට වඩා.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 Рік тому +10

    Good luck to all

  • @demunidesilva8328
    @demunidesilva8328 Рік тому +6

    A day of condolence !
    I was bodily with estate workers over 27 years hence I had constantly seen their rough and disheartening lives !
    Position is being so, rulers are 'abusing' their funds with EPF & ETF, forcefully without their knowledge. Rulers have not attempted to recover from their friends who are in debt to the country in millions !
    Hence, I vehemently emphasize the rulers to refrain misusing workers' repository.

  • @kekirideniya
    @kekirideniya Рік тому

    ඉතාම පැහැදිලිව සියල්ල කියාදෙන ඔබට ස්තූතිවන්ත වෙනව.

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 Рік тому +5

    ආණ්ඩුව මේ aramudal ඉවරයක් කරනවා සාමාජික සේවකයන් visrama යන දවසට බඩ කපාගෙන මැරෙන්න තමයි වෙන්නේ මේ ඒකාධිපති තීරණය නිසා ලංකාවේ ලොකුම සේවක අරමුදල වටිනාකම නැති ilakkam ගොඩක් විතරක් වෙයිද

  • @NorthRidgeSolarNZ
    @NorthRidgeSolarNZ Рік тому +4

    ලංකාවේ ඇත්ත කියන එකම පුද්ගලයා වාසි නොලබා. මේක ජනතවට තේරෙන්නේ ඔව්න්ට කෙළ වුණහම විතරයි. ජඩ economista සහ මාද්‍ය මිනිසුන් රවටනවා.

  • @thusithasuraj755
    @thusithasuraj755 Рік тому +3

    Bruno, me prgram digatama kargena yanna, mokada meka nisa horunta threat tynwa, threat tynwa kiyana eken prove wenna oyala kiyanne attha nisa. go head 😊😊👍

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 Рік тому +5

    Thanks to you all 🙏

  • @sathya5296
    @sathya5296 Рік тому +3

    Great explanation Manju.. Must keep on educating our folks... Although the country is in shambles thanks to our political vultures, there is still a ray of hope with young talented guys like you all coming forward... We will support in every possible way.... May our folks become wiser too... 🙏

    • @devyud5719
      @devyud5719 Рік тому

      Not really , this is a vey bad misleading explanation. Sad to say but manju has become a traditional politician too

    • @jabirshaffie
      @jabirshaffie Рік тому

      Political explanation 😮

  • @lakshaniwaragodaarachchi4408
    @lakshaniwaragodaarachchi4408 Рік тому +2

    Great session Manju 😊, thanks to you all,stay safe budusaranai

  • @nomancasta7341
    @nomancasta7341 Рік тому +11

    අද වැඩසටහන හොදයි❤, (සමහර වෙලාවට දකුණේ බයියන්ගෙ පිට කසාගන්න වැඩසටහනුත් කරනවා😂, අද නම් පොයින්ට් එකටම වැඩේ කරා ජය වේවා❤❤❤❤

  • @Betterworldforyou.
    @Betterworldforyou. Рік тому +1

    Thank you Manju. Great analysis .Do you ever believe unelected president care about our country or nation!

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 Рік тому +18

    අනේ බෲනො නැති බැරි අය් තමා මේ සිස්ටම් චේන්ජ් එක් පස්සෙ ඉන්නෙ. ඒ නිසා පේට්‍ර්න් එක්ට දෙන ඒවත් මේ වගේ නොමිලේ බලන්න සිදු කරන්න. මංජු නම් දැනට ඉන්න දකින නියම සුදුස්සා ජනාධිපතිට .එසේම වේවා කියලා පතනවා පරාර්ථකාමිව. 🙏❤️💪

    • @TheAyomini
      @TheAyomini Рік тому

      ඒකනන් ඇත්ත.අපිට අපේ රටේ සිස්ටම් චේන්ජ් කරගන්න ලොකුම උවමනාවක් තියෙනව.ඒත් පේට්‍ර්යන් කෙනෙක් වෙන්න තරම් අමාරුයි.මොකද අපිට අපේ පවුල් කීපයක්ම බලාගන්න වෙලා තියෙනව.මේ නරුම පාලකයො නිසා.නමුත් අපිටත් කැමතියි හැම කන්ටෙයින්ට් එකක්ම බලන්න.රටේ සැබෑ තත්වය දැනගන්න.

  • @TipsForLifesl
    @TipsForLifesl Рік тому

    මංජු නිස්සංක වැනි අය දේශපාලනයට ඒම සතුටුදායකයි. හැබැයි මුදලට ලොල් නොවී අවන්කවම රට හදන තැන හිටියොත් හැමෝම එකතු වෙයි. බිම් මට්ටටමේ ඉන්න මගේ පුංචි යෝජනාවකුත් එකතු කරල කියන්න ඕනේ සමාජ මාධ්‍ය වල පල කරන ඔබේ දැනුම අත්දැකීම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලත් ගියොත් online නැති පරම්පරාවටත් කතා කරන්න පුළුවන් වේවි. ජය!

  • @Realeye66
    @Realeye66 Рік тому

    එහෙනම් චීනය වගේ රටවල් වල මොන තරම් තහංචි තියෙනවද එහෙම තිබිලත් ඒ රටවල් වල විවසායකත්වය ඉතාම ඉහලින් තියෙන්නේ කොහොමද

  • @DevindaSameeraKandumulla
    @DevindaSameeraKandumulla Рік тому +1

    I read some of the comments on the feed, few cries about having to watch content on Patreon (I think by far the best decision on content- now I don’t sympathise about these cries, my opinion is that freeloaders are the bait that some people use to lit the fire) then some halfwits tries to attack Manju’s image (nothing to talk about that- there’s a saying in Latin res ipsa loquitur, meaning facts speaks for themselves) but considerable amount of the comments actually in sync with the content. I think what they did to Bruno, actually became a boomerang! I think we owe this to Bruno 🍾

  • @Skyline1986.
    @Skyline1986. Рік тому

    Ogallange me Economical side eke karana programs walin api puduma watina knowledge 1k gannawa, bohoma pin Manju & Bruno 🙏

  • @nishanthiperera4585
    @nishanthiperera4585 Рік тому +5

    මංජුට ආර්ථිකය ගැන උගත් කමක් තියෙනවා. රට වෙනුවෙන් මේ වගේ ආර්ථිකය අතින්, නීතිය, අතින්, සෞඛ්‍ය අතින් උගත් බුද්ධිමත් අය එකතු වුනොත් මේ රට සුඛිත මුදිත රටක් කරන්න පුළුවන්.

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 Рік тому +2

    ETF/EPF අරමුදලේ නියම වටිනාකම අවභාවිත කර ඇත.අරමුදලේ සාමාජිකයින්ට තමන් කැමති ආකාරයට අතරමැදි කාලයේදී කොටස් වශයෙන් භාවිතා කිරීමට ඉඩ දිය යුතුය.75%ක් 30% ක් වශයෙන් දැනටමත් ඇත.ඒවා ලබා ගැනීමේ ක්‍රම වේදය සරල කල යුතුය.ඒ සඳහා සංශෝධන අවශ්‍ය වේ.

  • @Realeye66
    @Realeye66 Рік тому

    මේ දැන් වර්තමානයේ පවතින ආර්ථික තත්වයත් සමඟ GDP එක වැඩි කරගන්න ඔබ යෝජනා කරන යෝජනාවන් මොනවාද පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන් නම් ඒක වටිනවා

  • @sathirasubhashanaweerakoon
    @sathirasubhashanaweerakoon Рік тому

    Wellsaid Manju....'

  • @devyud5719
    @devyud5719 Рік тому

    Manju this is where I disagree. 1. IMF NEVER forced us to do a DDS. We have to restructure the external debt and DDS is merely to show external parties that we care. So IMO less the shock, better. In other words this will NOT trigger another DDS in few years like you say. 2. External debt holders are taking a risk when investing in dollar denominated debt. Caz SL government can’t print dollars. That’s why they get a better reward. Risk of default thereby is part of the deal. Internal debt on the other hand is a rupee denominated instrument. Meaning government can print rupees and pay if they choose to. That’s why we call it a risk free instrument. Thus less rewards compared to external debt holders. Like you suggest if DDS becomes a hard pill , it will loose the risk free status which is insane. Nobody does that. What government should do is to negotiate a hair cut or something that works with the external debt holders. So I think this proposal is a good one IF they can convince the external debt holders.

  • @youvenura
    @youvenura Рік тому

    Can you explain how to grow an economy while government is battling inflation by incresing the intrest rates..inflation is the worst enemy of an economy.. It should be tacaled..for that, incresing the intrest rates is a must..everybody knows what hapens to a economy when intrest rates increses.. Economy contracts. thats what has happened for the last coupe of months..

  • @djstr0b3
    @djstr0b3 Рік тому

    Excellent discussion. The only reason I understood most of the points mentioned by Manju is because I'm living abroad - for example, the importance of investor representation in the pension funds investments, how QE works, etc.
    I would not have understood any of these when I was in Sri Lanka, as I didn't have much knowledge outside the water well I was in. I'm not that dumb to be honest, I went to a government university on math stream. I think you guys should dumb these down to the masses in Sri Lanka.

  • @darshigodfrey8816
    @darshigodfrey8816 Рік тому

    I was waiting to hear this word "Quantitative Easing "because the UK had done this in 2010 to recover from recession.

  • @dimaff1162
    @dimaff1162 Рік тому

    ස්තුති මන්ජු ,බෘනෝ ..

  • @rizwanzainudeen450
    @rizwanzainudeen450 Рік тому +1

    Alhamdulilha today good program

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 Рік тому

    සුපිරි ..
    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @u_bate
    @u_bate Рік тому +2

    තොරතුරු දැනගැනීමේ පනත යටතේ etf/epf එකෙන් විස්තර දැනගන්න

    • @isl6423
      @isl6423 Рік тому

      ජනතාව ගන්න ඕන තොරතුරු මොනවාද කියලාවත් දන්නේ නැහැ. ලැබුණත් ඒකෙන් කියවෙන්නේ මොකක්ද කියලා දන්නේත් නැහැ . රජය හො වෙනත් කට්ටිය සෙල්ලම් කරන්නෙ ඔක නිසා. ඉතුරු ටික වෙන්නේ මිඩියා කපන කොටන ක්ලිප් එක අනුව .

    • @u_bate
      @u_bate Рік тому

      @@isl6423 ඒක තමා මං යෝජනා කරේ මංජු වගේ අයට බැරි වෙයිද කියලා

  • @sathya5296
    @sathya5296 Рік тому

    අවස්ථාවාදී , කපටි , වංචනික රනිල් ඇතුළු හොර නඩේගෙ එකම බලාපොරොත්තුව , යම්කිසි මැතිවරණයක් එනකල් , මිනිස්සුන්ගෙන් ඇත්ත වසන්කරලා , ගොනාට අන්දලා , ආයෙත් බලය ලබාගන්න එකයි... මොනවා කරන්නද , අපේ මිනිස්සු ආයෙමත් රැවටෙන එක වෙන්න , ඉඩ කඩ වැඩියි...කොහොම වුනත් , මිනිස්සුන්ව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි මංජු ...පුළුවන් හැම විදිහකින්ම අපි ඔබලාට සහයෝගය දෙනවා....🙏

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 Рік тому +1

    ආන්ඩුවේ විතරද වැඩ්ඩො ඉන්නේ .ඔක්කොම තීරණ එයාලා ගන්නේ. අනිත් මිනිස්සු බලාගෙන ඉන්නවා .ඒක වෙනස් වෙන්න ඔනී නැද්ද.IMF නැතුව මේ රටට ගොඩ එන්න බැරිද .මිනිස්සු කිව්වද යන්න කියලා

  • @sampathudayaud480
    @sampathudayaud480 Рік тому +3

    අපායේ ඉන්ටවල් ඉවරවුන දවසට ජනතාව අතින් මුන් ඉවරයක් වෙනවා එතකන් දගලපල්ලා

  • @Badrawikramasinhe
    @Badrawikramasinhe Рік тому +2

    Great

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda Рік тому

    ඔබලා ගේ ගමන විනාශ කරගත්තා බලෙන්ම

  • @honda3049
    @honda3049 Рік тому

    පන්සල්, පල්ලි ,කොවිල් පිං කැටවල ඇති සිල්ලර කාසි ටික ගත්තොත් රට ක
    ගොඩ.

  • @rajend150
    @rajend150 Рік тому

    This is what I have been mentioning for months that one day we will have to face this circumstances no foreign creditors will not agree without restructuring national debts. The government has taken large amounts from EPF ETF and national insurance by way bonds and loans. Hair cut on all these are inevitable to restructuring foreign debts. Now CB have to compensate the members of EPF ETF induvally when they retire depending in how much each person lost by introducing a formula to work out the lost same with depositors may be CB will have to print money to make these payments. There is no other alternative. Rajan Rajendra Vinasithamby 0 message only.

  • @hamlinsamat7285
    @hamlinsamat7285 Рік тому

    කබ්රාල්ගෙ යාළුවන්ගෙ බිස්නස් වලට ,ඊපීඑෆ් මුදල් ආයෝජනය කරපු විදිහ ලංකාවේ මිනිස්සු දන්නේ නෑ.

  • @Peace44975
    @Peace44975 Рік тому

    I’m not an economist does someone know if the loans are written off, where is the loss (written off loans) is absorbed, wouldn’t in this case someone has to take the hit? So why does the public have to take hit below the belt ( by way of taking cut on their life savings in etf or Epf whatever SL gov calls it) when most of these deficits came from over priced loans that went as kick backs to corrupt politicians namely Rajapassa criminals etc,

  • @tommybahamas40
    @tommybahamas40 Рік тому +2

    Your revelation shows how much the ignorant the central Bank governor, FM and other government stuff are on the debt restructuring. Your knowledge in this area show how weak SL central bank governor.

  • @prabodhajayawardena6126
    @prabodhajayawardena6126 Рік тому

    Manju,
    yes, we know you have quite an experience in money markets. But, doesn't what RW do give you a lesson that there's more to learn when it comes to run a country? IMO, one has to balance the impact to people, satisfy international lenders, including IMF. Diplomacy. RW has to maintain the support within parliament. Etc, etc. I'm not an UNPer, but I see RW playing a chess game to revive Sri Lanka. Time, you see a balanced view of RW's plans for the survival of Sri Lanka. Say positive to good things, while of course denouncing acts like jailing Bruno! That's RW's balancing game, IMO, sadly. Sorry Bruno and others who has to sacrifice in some form or the other foe better SL tomorrow.

  • @saumyatv484
    @saumyatv484 Рік тому

    ජය වේවා

  • @prabodhasandeepakumarasiri322
    @prabodhasandeepakumarasiri322 Рік тому +1

    hasa ekka thibba prodcast eka oni bruno

  • @shiromiferado987
    @shiromiferado987 Рік тому

    Great bro 👍

  • @820astrology8
    @820astrology8 Рік тому +10

    විනිවිද පදනම ව්‍යවස්ථාව හොද නැද්ද

  • @jananinadeeshani8042
    @jananinadeeshani8042 Рік тому +31

    මචෝ බෘනො හිරේ හිටපු කාතාන්දරේ ඇයි බන් පෙට්‍රියන් කට්ටිය ට විතරක්
    කියන්නේ ,
    උබලා හිරේ ගිය දවසේ අපිත් බොක්කේන්ම දුක් වුනා බන්

    • @slvlogpodtalks
      @slvlogpodtalks  Рік тому +15

      බලන්න ක්‍රමයක් දෙන්නම්

    • @820astrology8
      @820astrology8 Рік тому +3

      අපිටත් දෙන්න

    • @shiran_sl4201
      @shiran_sl4201 Рік тому +6

      @@slvlogpodtalks හැම එකාටම සල්ලි නෑ බන් ඕක බලන්න. ආයි එහෙම දානව නම් වැඩිය අඬබෙර ගහන්නැතුව දාන්න. එතොකට අපිටත් එච්චර අවුලක් නෑ. අපිත් එදා ඉඳන් උඹල එක්ක හිටිය.

    • @tharakadoo
      @tharakadoo Рік тому +5

      ඔව් බං ඉන්ටනෙට් බිල ගෙවාගන්නෙත් අමාරුවෙන්. බෘනෝ and හසා එනකන් බලන් හිටියේ updates දැනගන්න

    • @tharangapushpadewa6735
      @tharangapushpadewa6735 Рік тому +3

      ඔව් බන් මෙහෙම ගියොත් සබ්ක්‍රයිබර්ස්ල විසිවෙන එක නවත්වන්න බෑ.මාත් උබලගෙ හොද කස්ටමර් කෙනෙක් මචෝ...

  • @nuwancontemporary
    @nuwancontemporary Рік тому

    We as a nation should be shame about our representation in the parliament. So at least we should send someone accountable to the people. EPF money was used for scams for the stock exchange, treasury bills, and bonds many times. In a nutshell, I agree, we as a nation do not have election literacy as a result fool people voted for bags of cement and small values. As an individual, I think we should consider giving voting right if someone has not passed at least OL or AL.

  • @hansaraperera744
    @hansaraperera744 Рік тому +2

    🔥🔥🔥

  • @nayanthara3277
    @nayanthara3277 Рік тому

    Manju ❤❤ Bruno ❤️❤️

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 Рік тому +2

    ❤❤❤❤❤❤❤

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 Рік тому

    ❤❤❤

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 Рік тому

    ආයුබෝවන් බෲනෝ මංජු. මගෙනම් අදහස ඔය 225 ට මස් කඩ 225 ක් දාගන්න කියලා වැඩිම මස් එකතු කරන්න ඊළඟ ජනාධිපති විය යුතුයි. එවිට අපේ රටේ ඉන්න සියලුම වහලුන් ඔවුන්ට බිලි වෙනවා. එවිට ඔයාලට අපිට මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. වහල්ලු ඉන්න තාක් කල් මේ රට ගොඩනගන්න බෑ.

  • @SamaSama-t9d
    @SamaSama-t9d Рік тому +1

  • @jambiscuit8186
    @jambiscuit8186 Рік тому

    25 licenses for exports-please check

  • @thegamerslife5951
    @thegamerslife5951 Рік тому +3

    Epf එකම ඇති ආණ්ඩුව ගෙදර යවන්න.. මොළයක් ඇති විපක්ෂය ක් ඉන්නවා නම්..

  • @brave_man-u7f
    @brave_man-u7f Рік тому

    කොමෙන්ට්ස් බැලුවම අපිට කියන්නේ මංජුවව පාර්ලිමේන්තු යවන්න කියලද

  • @risijayasrikantha998
    @risijayasrikantha998 Рік тому

    Cronies together with the sons robbed the EPF and ETF through share market pump and dump trading.
    Please investigate and make the people aware how much they have robbed through such dealings since 2009

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 Рік тому

    Ela bo

  • @buddikakanchanabuddika9947
    @buddikakanchanabuddika9947 Рік тому +1

    මගේනම් ගෙදර ඡන්ද 8ක් මන්ජුට

  • @chinthakaperera3169
    @chinthakaperera3169 Рік тому

    Good explanation Manju, but with a 70% of our citizens having next to nothing in terms of personal financial literacy, this level of information is falling on deaf ears, and our current parliment is a far cry in terms of having the intellegence or the desire to understand and catalyse any real change but appreciate you taking the effort to make some good points and pushig for accountability.

  • @UdeshikaFaris-df9jq
    @UdeshikaFaris-df9jq Рік тому +1

    1st

  • @sinnatambiramesh3856
    @sinnatambiramesh3856 Рік тому

    🤝👍❤️

  • @rohanasamarakoon6016
    @rohanasamarakoon6016 Рік тому

    apARDEE APEE KALYA PI KALAKANNNI WENAWA K KRAMU

  • @sugathjayantha5907
    @sugathjayantha5907 Рік тому

    manju mewa dana dana oya aluth paksa phituwala wadak na ne de epf aka man kolla kanna giye mulin ma rajapasala aka appi ada beyra gath the katunayaka di rosen chanaka kiyana tharunaya maraladala thama akata mama godak de kala oya atha kota mona de dann ne a wenuwe kata yuthu kale JVP aka thama a wenuwen godak mahanshi une oya la wage aya ada hitiya nam ada apata EPF aka na ada oyala boru wata kaiwaru gaha aka vitha rai karan ne manjchu broono wage aya aka thu we la utub wala pora tolk dila wadak na anna aka matha ka thiya ganna a

  • @charljhonson
    @charljhonson Рік тому

    ✊️✊️✊️✊️👊

  • @chandrasenaperera9792
    @chandrasenaperera9792 Рік тому

    Keeyak kapannada mun hadannea

  • @nalinattanayake5377
    @nalinattanayake5377 Рік тому

    Central Bank governor, Secretary to the treasury, representives of monetary fund doctorates are questionable. Wr feel those are fake. Shameless other representatives.should resign representatives representatives representatives

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 Рік тому

    ඒ කියන්නේ රනිල් කරලා තියෙන්නේ හොඳ වැඩක් නේද,

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 Рік тому

    සත්‍ය වටිනාකම real value යනු ආර්ථික විද්‍යාවේදී මූර්ත අගය ලෙස දැක්වේ.
    Discounted cash value යනු අද මුදලේ වසරකදී ඇති වටිනැකමයි.උදා.ලෙස.අද රෑ.100/_ වටිනාකම ලබා වසරේ වටිනාකම රැ.90/_ කි.2 වත වසරේ වටිනාකම රැ.81/_ක් වේ.මෙහිදී පොලිය හා උද්ධමනය සමාන ලෙස ගැනේ.EPF වටිනාකම ඒ අනුව පොලිය 25% ට වැඩි වීය යුතුය.

  • @kalumprabath5757
    @kalumprabath5757 Рік тому

    🎉🎉🎉🎉🎉🎉

  • @jalaldeenazmi8055
    @jalaldeenazmi8055 Рік тому

    E rate minissu thanikara kelinne pissu ape handuruwane modayange saha wahallunge swargaya SRI LANKA 🇱🇰

  • @kalanaganepola9620
    @kalanaganepola9620 Рік тому

    බැන්කු ටික කඩන් වැටිච්ච සද්දේ අපිට ඇහුනා

  • @kulendradevass9781
    @kulendradevass9781 Рік тому

    මංජු ඔය පිරිත් නුල ගලවා දමන්න. හොරු ඔක්කොම හඳුනා ගන්නේ ඔය නුලෙන්. පිංකම කලා එතනින් ඉවරයි.

  • @samaabesiri8751
    @samaabesiri8751 Рік тому

    EPF in the final analysis was designed to fail
    This benevolent concept replaced in iam not sure however i was compelled to subscribe as a manager of an estate I forget if I remember right 10 % was deducted from my pay and EPF contributed 15% and in addition EPF paid and out additional 12.5% compounded interest on the deposit
    Therefore EPF deposits amounting to trillions [1000,000,000,000] over the years is not amazing what is how much the contribution is.
    The government was a major share holder of the fund.
    Ironically 65% or more of the working population was excluded from the fund as result made destitute in retirement.
    As is the fund itself is imploding imagine and MP drawing 250,000 a month will contribute 25,000 +3000+9% on paper sounds staggering amount the CB had to find
    Came Nandalal solution is no better than Cabral. EPF as is not sustainable no more than banks to payout current interest rates as is with the imploding economy
    No EPF will see the collapse of a government as we know

  • @a.h.r.samantha924
    @a.h.r.samantha924 Рік тому

    රනිල් ගෙ ගොන් මොලේට මේවා කරන්න බැහැ අරමුදල කෙලවලා උගේ කාලය ගෙවා ලා දාවි

  • @Silva768-z3t
    @Silva768-z3t Рік тому

    බයිලා කියන්න එපා imf ලැබෙන්නේ නෑ,...මිනිසුන් කන්න නැතිව පාරට බහිනවා කිව්වේ තමා නේද ..නොදකින්

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 Рік тому

    මේවා අද චන්ද පාවිච්චිකර අය දන්නවාද

    • @funnysl8695
      @funnysl8695 Рік тому

      Ub gonnu kiyala thaawath therene nadda 😂

  • @asimpleguy9667
    @asimpleguy9667 Рік тому

    Cigarette/ alcohol 20% wadi wela, ranil ge puka prathivua gatakireema wennathi😅😅

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon7764 Рік тому

    Where are the trade union leaders of private and semi govt. Sector in nka.are they sleeping.the fate of the proceeds of

  • @youvenura
    @youvenura Рік тому

    You have so many mistakes in your argument.. I dont see any different from many others.. Though it looks different, its not.. The same critisism more or less the same way brother..

  • @lankaequity8944
    @lankaequity8944 Рік тому

    Bluediamond Pump & Dump 😂😂😂

  • @prasannapahalagamage6433
    @prasannapahalagamage6433 Рік тому

    අපි හිතමුකෝ EPF/ETF ප්‍රතිව්හුහකරනයට බාජනය වුනේ නෑ කියලා. මොකක්ද ඔබේ විසදුම? කොහොමද DDR/DDO කරන්න ඕන? ඔබත්JVP/NPP වගේ.කතාව /විවේචනය කරනවා විතරයි.විසදුමක් කියන්නේ නැහැ.

    • @slvlogpodtalks
      @slvlogpodtalks  Рік тому

      මේක කලින් podcast වල ප්රතිව්යුහගතකරණය කරන්න අපි යෝජනා මාලාවක් ඉදිරිපත් කළා..

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Рік тому

    ප්‍රවේසම් වෙන්න.
    මෙයා ආවේ කා එක්කද?

  • @nmp560
    @nmp560 Рік тому

    මෙතුමා කියපු කිසි දෙයක් මේ වෙනකම් උනේ නැ. මේකත් එහෙම තමයි.දැන් ආපහු කියනවා අනාගතේ තව අමාරැ වෙනවලු.බොරැවට බිල්ලො මවලා දේශපාලන වාසි ගන්න එපා.මෙයා කියන විදිහට මෙයා විතරයි ආර්තිකය ගැන දන්නේ. තරිසු උඩුවර ගෙදර පවා කිවුවා මෙතුමාගේ අතිතය ගැන ප්‍රශ්න තියෙනවා කියලා. නාලක ගොඩහේවත් එක්ක මොනාද කලේ දන්නෙ නැ

  • @lalherath1406
    @lalherath1406 Рік тому +1

    අම්මො බැංකු ටික කඩා වැටිල ලංකාවෙ. දැන් EPF ETF අල්ලන් නටනව.
    මු ඉස්සර කියපුව imf ගැන. මුං නම් ඔනි එකක් අර ගැනි පවු

    • @funnysl8695
      @funnysl8695 Рік тому +3

      Kada watila iwarai 😂uba gonaa private bank walata daganin salli 😂

    • @lalherath1406
      @lalherath1406 Рік тому

      @@funnysl8695 අපේ සල්ලි ගැන අපි බලා ගන්නම්. තො මු ඉස්සර කියපුව අහල වරෙන්.

    • @kanchanaChamal
      @kanchanaChamal Рік тому

      ආර්ථික කඩන්වැටීම කියන ඒවා සනික නූඩ්ල්ස් වගේ වෙන්නෑ ....දැන් අපෙන් මේ ක්වර් වෙන්නේ මීට අවුරුදු 20-30 ට ගත්ත තීන්දු තීරණ වල ප්‍රතිප්ල...බැන්කු කඩන් වැටිලා තමා තියෙන්නේ...ලොකු ලොකු කතන්දර ඕන්නෑ... පොඩියට නිශ්පාදනයක් කරණ මනුස්සයෙක් බිස්නස් එකට මැශින් එකක් ගන්න රු 100,000 ගන්න ගියොත් පෞද්ගලික බැන්කුවකින් ඒ ණය දෙනවද...? ඒ තරන් අවදානම ක් ගන්න වත් ලන්කාඅවේ පෞද්ගලික බැන්කුවලට බෑ....ලන්කාවේ පෞද්ගලික බැන්කු කරන්නේ උකස් ගන්න එකයි ලීසින් දෙන එකයි විතරයි ඒවට තමා කඩන් වැටීම් කියන්නේ...

  • @nimalperera5454
    @nimalperera5454 Рік тому

    ඔබ කවුරුත් සිදු වෙන්න යන දේ හොඳින්ම දන්නවානම්, ඔබ සැමගේ එකම අභිප්‍රාව මහජන සුබ සිද්දිය මම්, ඇයි රජයට විරුද්ධ සියලුම පාර්ශබයන් එක කන්ඩායමක් බවට පත්වෙලා, තමන්ට බලයට එන්න සිදු කරන උත්සාහායන් ජනතාව වෙනුවෙන් මදකට පැත්තකට දමලා එකම බලවේගයක් හැටියට රජයට බලපෑමක් කරන්න බැරි? එහෙම නැතිව අතන මෙතන පොඩි පොඩි කන්ඩායම් හැටියට ගොනු වෙලා කරන මේ කතා බස් වලින් සාමූහිකව රට වෙනුවෙන් යම් ප්‍රයත්නයක් දැරීමක් සිදු වෙන්නේ නැහැ. එහි වාසිය ආන්ඩුවටයි. ආන්ඩුව ඒ බව හොඳින්ම දන්නවා. මේ වගේ කුඩා කුඩා කන්ඩායම් තැන තැන යමරෙට කතා කරනවා කරනවා ඉවරයක් නැහැ. ඒ හැමෝගේම එකම පරමාර්තය ආන්ඩු පිහිටවලා බලයට ඒම මිසක් ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්නය දෙස බැලීම, ඩාමූහිකව විසඳීමක් සෙවීම නොවෙයි. ඒ බව ජනතාව තේරුම් ගත්තු දවසට ඔබ සැමත් දෙකේ කොලේට වැටෙනවා ස්තීරයි. ජනතාවටත් මේ බ්ලොග්, ව්ලොග් විජ්ජාවල් එපා වෙන දවසක් එනවා.

  • @lakmalliyana6031
    @lakmalliyana6031 Рік тому

    හුත්තිගෙපුතාල.😅

  • @sureshkumara4780
    @sureshkumara4780 Рік тому

    Mu thanikara begal arinne

    • @lankanstoic5726
      @lankanstoic5726 Рік тому +3

      Mata economics masters ekak thiyenawa , mama wada karanneh UK wala , manju kiyanneh 99% attha kathawa, habai ubata meka therenneh natthan panditha kuhakayek novi inna please 😊

    • @chandramunathanthiri2323
      @chandramunathanthiri2323 Рік тому +2

      සුරේශ් කුමාර ඔබගේ නොදැනීම ප්‍රදර්ශනය නොකර මේවගේ සම්පත් දායකයන්ට සවන් දෙන්න

    • @thilanisamarasekera9511
      @thilanisamarasekera9511 Рік тому +1

      ඔයාලට තේරෙන්නේ හොරා කන හැටි විතරයි.

    • @destiny-xb1fd
      @destiny-xb1fd Рік тому

      කාලකන්නිය

  • @chlfilms
    @chlfilms Рік тому +3

    නොදන්න කෙහෙල්මල් කතා කරමින් ලොකුවට පිම් බෙන්න හදන තවත් බක්කෙක්.

    • @tharangapushpadewa6735
      @tharangapushpadewa6735 Рік тому +4

      හොදට දන්න උන් කරල මේ රටට කොරපු හරිය මදෑ..

    • @indyk7476
      @indyk7476 Рік тому +3

      ඒකනේ .. ඕකුන්ට ඔය කෙහෙල්මල් කතා කරලා මිනිස්සු අන්දන්න දෙන්නේ නැතුව ඔයා ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා දෙන්නකෝ.

    • @lankanstoic5726
      @lankanstoic5726 Рік тому +4

      Rajapakha vahallunta itthin sathya allergic, Anika vahallu anda bakthikai ,pow

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 Рік тому

    අනේ ඇයි තොපි මෙහෙ ඉන්නෙ ..පලයව්කො ලෝක බැංකුවටයි,,මූල්‍ය අරමුදලටයි,,ඔය උපදෙස් දීල ලෝකෙ හදන්න ..මුන්ට ලැජ්ජ නැහැ කීයක් දේවල් කීවද....

  • @ThilangiPerera
    @ThilangiPerera Рік тому

    ❤❤❤❤❤