Daiwaye Saradamin - Athula ft Samitha | දයිවයේ සරදමින් - අතුල, සමිතා

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 311

  • @ChemalChanmira
    @ChemalChanmira 9 місяців тому +512

    2024 අහන්නේ කවුද 😢❤

  • @DahamiNiwarthana-rz7qh
    @DahamiNiwarthana-rz7qh 9 місяців тому +55

    මියැදෙන්න පෙර ආයෙ මුණගැහුනොතින්
    හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්🙂❤

  • @NethmiSansala-t1c
    @NethmiSansala-t1c 11 місяців тому +51

    තමන්ගේ ආදරේ කාටත් නැති වෙන්න හොද නෑ.......😢

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 місяці тому +20

    මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් හදවතටම දැනෙනව හිතේ ප්‍රශ්න මොහොතකට හරි නිදහස් කරන්න පුලුවන් fantastic @ magical voices 👌❤️🔥 ආයෙත්mr. අතුල @ mrs. සම්තා ඔයාල දෙන්නගෙ orginal duvat එකක් ලගදිම අහන්න ආසාවෙන් බලන් ඉන්නව ❤️

  • @GeethmaRasanjalee
    @GeethmaRasanjalee 10 місяців тому +29

    හමුවන්න බැරි ලෙසම දුරකට උනත් කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම් 🥺💔✨️

  • @user-SHANA723
    @user-SHANA723 10 місяців тому +71

    "දැන උන්නා නම් විදවන තරම්...😢💔
    සමු ගන්නෙ නෑ මගේ රත්තරං🥺💔

  • @SandaruSugara
    @SandaruSugara 3 місяці тому +12

    හමු වෙන්න බැරි ලෙසම දුරකට උනත්....
    කවුරුත් ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම් ❤🌏❤

  • @SamadhiSathsarani-ej5cq
    @SamadhiSathsarani-ej5cq 4 місяці тому +8

    හමුවන්න බැරි ලෙසම දුරකට උනත් කවුරුත්ම පෙම් කෙරුවේ නෑ ඔය තරම්...ishu ❤️

  • @ShehanMaduranga-r9c
    @ShehanMaduranga-r9c Місяць тому +4

    හමුවන්න බැරිලෙසම දුරකට උනත්
    කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්... 🥺💗

  • @amaliahinsa6355
    @amaliahinsa6355 3 місяці тому +6

    මේ ගීතය ගොඩක් අයට දුකක් ඒ දෙන්නා හරිම ලස්සනට හිතටම වදින්න ගීතය කියනවා

  • @Tik_Tok_Sudda
    @Tik_Tok_Sudda Місяць тому +4

    දැන උන්නා නම් විදවන තරම් .... 😫🖤
    සමුගන්නේ නෑ මගේ රත්තරං ....🌼❤️

  • @Dinithi619
    @Dinithi619 2 місяці тому +5

    හමුවන්න බැරි ලෙසම දුරකට උනත් 🥺❤️

  • @ManelSilva-l2b
    @ManelSilva-l2b Рік тому +17

    සිංදුව නමි අහන විට හිතට හරිම දුකක් දැනේනවා මාගේ සිත හරිම සංවෙදියි

  • @lakminiradika9535
    @lakminiradika9535 2 роки тому +37

    අනේ ලස්සනයි ....හරියට මගෙ කතාව වගේ...❤️❤️

  • @ravishachamodi3767
    @ravishachamodi3767 4 місяці тому +21

    මියදෙන්න පෙර ආයේ මුනගැහුනොතින්..
    හිනහෙන්න්න පෙර වාගේ යන්තම් හොරෙන්..💔🥺

  • @damayanthi4972
    @damayanthi4972 2 місяці тому +4

    ඇත්තටම හදවත කීරී ගැහිලා යනවා❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢

  • @shefsweety5355
    @shefsweety5355 11 місяців тому +55

    දෛවයේ සරදමින්
    වෙන්වෙලා අපි අපෙන්..
    බොහෝ කල් ගත වුනත්
    ලං වෙන්න බෑ යලිත්..
    හුරු පුරුදු තනිකමින්
    හිත පෙඟිලා සත්තකින්..
    වැරැද්දක් වුනා නම්
    සමාවෙනවද මගෙන්..
    සමාවෙනවද මගෙන්...
    **__MUSIC__**
    හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
    කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්..
    හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
    කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්..
    දැන උන්නා නම් විදවන තරම්..
    සමුගන්නෙ නෑ... මගෙ රත්තරන්..
    **__MUSIC__**
    මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
    හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්..
    මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
    හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්..
    දැන උන්නා නම් විදවන තරම්..
    සමුගන්නෙ නෑ මගෙ රත්තරන්..
    දෛවයේ සරදමින්
    වෙන්වෙලා අපි අපෙන්..
    බොහෝ කල් ගත වුනත්
    ලං වෙන්න බෑ යලිත්..
    හුරු පුරුදු තනිකමින්
    හිත පෙඟිලා... සත්තකින්..
    වැරැද්දක් වුනා නම්.. සමාවෙනවද මගෙන්..
    සමාවෙන්නද මගෙන්...

  • @DILSHANJAYAWARDANA-x8c
    @DILSHANJAYAWARDANA-x8c 8 місяців тому +9

    🥹🥹පට්ට voice දෙකක් 🥹හදවතට දැනෙනවා

  • @pathmakumare1631
    @pathmakumare1631 5 років тому +14

    ලස්සනයි අර්එවත් ගිතයක්

  • @W.E.N.U.R.A
    @W.E.N.U.R.A 7 місяців тому +2

    මම අහනාවෝ👍👍👍👍👍

  • @ruwanjayasingha5573
    @ruwanjayasingha5573 3 місяці тому +5

    වැරැද්දක් උනා නම් සිය දහස් වාරයක් සමා වෙන්න..

  • @pasidumalsara2418
    @pasidumalsara2418 Рік тому +37

    මෙි සිංදුව අහ අහ මම අඩන තරමි

  • @pahandipahandi9463
    @pahandipahandi9463 6 місяців тому +6

    මමත් මෙ සිංදුව අහන හැම වෙලෙම අඩනව😢😢😢😢

  • @chinthairoshani761
    @chinthairoshani761 19 годин тому

    අතුල සමිතා කවද හරි එකතුවෙන්න.......ඔය දෙන්න තමයි ගැලපෙන්නේ....

  • @thishuu8629
    @thishuu8629 3 місяці тому +5

    Addict වෙලා වගේ අහනවා 🙂💔🥀

  • @athallanthe721
    @athallanthe721 11 місяців тому +10

    බොහො කල් ගත වුනත් ලන් වෙන්න බෑ යලිත් 😢💔

  • @ShaliyaAnanda
    @ShaliyaAnanda 9 місяців тому +20

    අපි කෙනෙක්ට ආදරේ කරනවා නම් ඒ කෙනා අපිට ආදරේ කරන්නේ නෑ 😢

  • @SanuliWickramasinghe
    @SanuliWickramasinghe 24 дні тому

    මෙ දෙන්නගේ කාටහඩවල් නම් බවනාවක් 🥺❤️

  • @TharushaDilshan-x1w
    @TharushaDilshan-x1w 4 місяці тому +3

    ලස්සනයි 🥰🌼❤🎉

  • @lakmalweerasingha8969
    @lakmalweerasingha8969 Місяць тому

    ලස්සනයි සුපිරියක් ❤️🎼❤️👍

  • @chathuribuddhika8664
    @chathuribuddhika8664 2 місяці тому +1

    මාරම ලස්සනයි ❤

  • @anuhasmayantha17
    @anuhasmayantha17 3 місяці тому +3

    දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන් බොහෝ කල් ගත වුනත් ලං වෙන්න බෑ යලිත්...😊🤍

  • @madushanimadu2650
    @madushanimadu2650 3 місяці тому +1

    මම මෙ සිංදුවට අාසයි මගෙ ජිවිතෙට ගැල පෙනවා❤❤

  • @dilshanmaduranga6697
    @dilshanmaduranga6697 Рік тому +2

    සුපිරි 👍👍

  • @ChamodiDivya
    @ChamodiDivya Рік тому +5

    😢😢 අදටත් අහනවා මම මේ සින්දුව 😢

  • @LahiruChamara-n1p
    @LahiruChamara-n1p 10 днів тому

    ලස්සනයි🥰

  • @AroshaSilva-o9x
    @AroshaSilva-o9x 4 місяці тому +4

    ඇහෙනවනම් සිත .හඩන තරම්

  • @Himasha_Perera__1
    @Himasha_Perera__1 2 місяці тому +2

    මට සමාවෙන්න රත්තරනේ🥺💔😔

  • @sasankamadubashini
    @sasankamadubashini Місяць тому +1

    Hamu wenna beri tharam durakata unath,,,kauruthma pem kare ne oba tharam ❤

  • @damayanthi4972
    @damayanthi4972 2 місяці тому +3

    මං අහන්නෙ 2024❤❤❤❤❤❤අහන්න අහන්න එපා වෙන්නෑ

  • @SaratheSarathe
    @SaratheSarathe 4 місяці тому +3

    Daewaya saradamen wanwala api apan bohokal gatha unath lanwanna ba yalith.waraddak unnanam magan samawanawada magan.hamuwanna bari lasama durakata unath kauruthma pamkaruwa ne oyatharam......😢😢😢😢😢🎧💞💞

  • @NikeshalaWeerasinghe-v5v
    @NikeshalaWeerasinghe-v5v 2 місяці тому +13

    2024 september අහන අය කෝ..❤🌺🥺

  • @ahasvimanthuliahasvimant-hc9qv
    @ahasvimanthuliahasvimant-hc9qv 2 місяці тому +5

    "..😢හුරු පුරැදු තනිකමින්💔😣හිත පෙගිලා සත්තකින්😣💔😭😭😭වැරැද්දක් උනානම් සමාවේනවාද..මගෙන්🗣🙏🙂😣😭😭😭💔💔..." Roshan🙏😭💔💔😭😭😭

  • @Kapila-s1i
    @Kapila-s1i 5 місяців тому

    මෙ කනමි ඇත්තටම ගොඩක් අයගෙ ආදරකාතවෙ අවස⁣ානෙ ❤❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788 6 місяців тому

    ලස්සන්‍යි ආදරෙයි දෙන්නටම

  • @ChalaniGuruge
    @ChalaniGuruge 3 місяці тому +3

    දෛවයේ සරදමින්...වෙන්වෙලා අපි අපෙන්..
    බොහෝකල් ගතවුනත්...ලං වෙන්න බෑ ඉතින්..
    හුරුපුරුදු තනිකමෙන්...හිත පෙගිලා සත්තකින්..
    වැරැද්දක් වුනා නම්..සමාවෙන්නද මගෙන්..😢
    2024/8/8 SC

  • @nisanthakarunarathna4282
    @nisanthakarunarathna4282 10 місяців тому +20

    අතුලගෙ වොයිස් එක

  • @arunajayalath6404
    @arunajayalath6404 21 годину тому

    හ්ම් පණ ❤😢

  • @thoranegamadhammaruchi3167
    @thoranegamadhammaruchi3167 Місяць тому +1

    2024.10.05🥺🥺.. මියදෙන්න පෙර ආයෙ මුනගැහුනොතින්,හිනහෙන්න පෙර වාගෙ යන්තම් ඉතින්..ayesha sahani🥺🥺

  • @DilhaniRashapaksha
    @DilhaniRashapaksha 3 місяці тому +2

    Miyadenna Pera ayee muna gahunothin hinahenna Pera wage yantham horen 😢🥺😪❤️

  • @SudumenikaSUDUMENIKA-l6q
    @SudumenikaSUDUMENIKA-l6q 9 місяців тому +3

    Mage jeewitha kathawa kiyawena mona sinduwa awath mage jeewitheta samipa man adare karana ekama sinduwa ❤🥺

  • @brightcleenaccountsdepartm4695
    @brightcleenaccountsdepartm4695 24 дні тому

    අතුල සමිතා, තාමත් හොය හොයා අහන ඩුවට් එක්ක්

  • @Kanishka.C.Kumara-xr7lj
    @Kanishka.C.Kumara-xr7lj Рік тому +4

    Dana unnanm vidawana tharam samuganne na mage raththaran😢🎉❤😢

  • @shamika7472
    @shamika7472 3 місяці тому +1

    එයා හිටියා නම් අපි දෙන්නාගේ affair එකට අවුරුදු දෙකක් 🥺❤️‍🩹
    "හමුවන්න බැරි ලෙසම දුරකට උනත්.....
    කවුරුත්ම පෙම් කෙරුවේ නෑ ඔය තරම්......
    දැන උන්නා නම් විදවන තරම් සමුගන්නේ නෑ මගේ රත්තරන්ම්........🥺❤️‍🩹"

  • @sugandinimeshala7711
    @sugandinimeshala7711 3 роки тому +2

    ලස්සනයි

  • @shehanharshana487
    @shehanharshana487 6 місяців тому

    ඒ සින්දුව හොයන් ආවෙ...🥺

  • @priyangasudarshani5633
    @priyangasudarshani5633 3 місяці тому

    අනේ❤

  • @sarathnillamullanillamulla6050
    @sarathnillamullanillamulla6050 4 місяці тому +2

    Chamuditha deshan diwaya saradamin samu ganna na mage ratharan❤❤😮🎉😊

  • @jagathPrasanna-x3j
    @jagathPrasanna-x3j Місяць тому

    Miyadenna pera aye munagehunothin hinahenna pera wage yantham horen vihaga 😢😢😢😢😢😔😭 hamuwanna bari lesama durakata unath kauruthma prm keruwe na oya tharam.....vihaga 😢😢😭😭😭😭😭😭💔💔💔😭😭😭😭

  • @ayamanthakarunanayka55
    @ayamanthakarunanayka55 Рік тому

    ඇබ්බැහි ව්මට හුරැයි ❤

  • @Nani-f9b9w
    @Nani-f9b9w 11 місяців тому

    Adorable niyai

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 3 місяці тому

    ආදරෙයි මගෙ අයියට

  • @deepanipuspika4099
    @deepanipuspika4099 Місяць тому

    Dayiwaya saradamin weanweala Api Apean....🌹❤️

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f 10 місяців тому

    Butifull song suparb 👌👌👌👌👌

  • @DisnaMuthukuda-rx9we
    @DisnaMuthukuda-rx9we 10 місяців тому

    Ammooo mage athmayama wageiii....

  • @NilanthiSilva-e1s
    @NilanthiSilva-e1s 7 місяців тому

    මම අහනවා

  • @chanthrakan5671
    @chanthrakan5671 6 місяців тому

    මම හැමදම අහනවා ❤❤❤❤❤❤❤😂❤❤❤

  • @anzworld10
    @anzworld10 2 місяці тому +4

    1:13 හදවත කීරී ගැහිලම යන කොටස😔😔😔

  • @sasankasithmina8337
    @sasankasithmina8337 3 місяці тому +2

    This voices😢❤

  • @ChandrikPriyadarshani
    @ChandrikPriyadarshani 2 місяці тому +1

    Awanka adareta etiri wenne dukamai vitara❤❤😢😢😢

  • @nilumalawalarachchi7621
    @nilumalawalarachchi7621 9 днів тому

    😊❤️🥰 I like song

  • @ChamudithaDeshan-j9h
    @ChamudithaDeshan-j9h Місяць тому

    Hamadmath. Adarei . Aiyame. Sinduwata. ❤❤😮😅 chamuditha Deshan

  • @nature4127
    @nature4127 4 дні тому

    November 2024/11/20❤අහන අය කො😢🎉😊

  • @nishanthiudeshika2244
    @nishanthiudeshika2244 11 місяців тому

    Harima lassanai❤❤

  • @KasunMadushanka-yq3yu
    @KasunMadushanka-yq3yu 5 місяців тому

    2024 තාමත් ආසම trac එකක් ❤❤❤

  • @PriyanthiPriyanthi-o3p
    @PriyanthiPriyanthi-o3p Рік тому +1

    Ahan iddi marm dukak amuthuma filin ekak enna❤

  • @lasanthivarunathrikawalage8632
    @lasanthivarunathrikawalage8632 4 місяці тому +3

    Mata mage geewitheta sameepama
    Sinduwak.😢😢😢

    • @angelthanu330
      @angelthanu330 3 місяці тому

      Mata meke theruma saralawa kiyannako. Plz

  • @SangeethNishan
    @SangeethNishan 3 місяці тому

    Innoo❤😂

  • @RoshiniAmasha
    @RoshiniAmasha Місяць тому +1

    😒❤️

  • @yamunarathnayaka6408
    @yamunarathnayaka6408 27 днів тому

    ආයෙමත් ආදරෙන්

  • @Kamalhashan-m4k
    @Kamalhashan-m4k Місяць тому

    Thawamath dawasata 10 withara ahanawa...

  • @dinu8670
    @dinu8670 3 місяці тому +1

    Love this song

  • @HiruniUdeshika-g3s
    @HiruniUdeshika-g3s 4 дні тому

    🙂😍

  • @Pramodmihiranga-ip8fi
    @Pramodmihiranga-ip8fi 3 місяці тому

    Tik tok eken ahila apu aya me konata ❤🎉

  • @SachiniKavisha-b5e
    @SachiniKavisha-b5e Місяць тому

    Favourite song

  • @sanuthishalom
    @sanuthishalom 3 роки тому +3

    ❤❤❤❤❤❤

  • @UdeshikaSandamali-k6u
    @UdeshikaSandamali-k6u 26 днів тому

    ❤❤❤❤❤❤ like songs

  • @ashijay928
    @ashijay928 5 місяців тому

    ape kathawa😭😭😭😭

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 6 місяців тому

    ❤️❤️❤️👍👍

  • @pathmaweeraman
    @pathmaweeraman 10 місяців тому +1

    Oya denna ayath ek wanna

  • @sudarmamalkanthi8560
    @sudarmamalkanthi8560 3 роки тому +2

    ❤❤❤

  • @NuwanTharanga-k2b
    @NuwanTharanga-k2b 22 дні тому

    Nice song ❤❤❤❤😂😂😂

  • @Sahira-nt3fb
    @Sahira-nt3fb Рік тому

    😍😍😍❤

  • @HarshiHarshi-h8w
    @HarshiHarshi-h8w Місяць тому

    Asama sinduwak🥹🥹🥹❤️

  • @SamanKumara-ks1yo
    @SamanKumara-ks1yo Рік тому

    💔Hina henna pera wage yantham horen

  • @SmilingBoaSnake-qp4td
    @SmilingBoaSnake-qp4td 2 місяці тому

    Anyone 2024❤

  • @SnsFrenando
    @SnsFrenando 5 місяців тому

    2024..අහන.අය.කෝ

  • @MisaniMisani-g8e
    @MisaniMisani-g8e 10 місяців тому

    Adaraya wedanawaki

  • @mtcanushka6460
    @mtcanushka6460 Місяць тому +1

    2024 අන්තිම අහන්නේ කවුද 😢

  • @ravindrasampath1370
    @ravindrasampath1370 8 місяців тому

    ❤❤❤❤❤
    ❤❤❤❤❤
    ❤❤❤❤❤