Amuthuma Premayak (අමුතුම ප්‍රේමයක්) - Samitha Mudunkotuwa (Official Music Video)

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 2,3 тис.

  • @devinrandula5727
    @devinrandula5727 2 місяці тому +2485

    අද තමා දැනගත්තේ comment 1ka දෙපාරක් touch කලාම like වැටෙනව , තුන් පාරක් touch කලාම reply section 1ka open වෙනව කියල ❤😂😊

  • @anjaleeherathofficial
    @anjaleeherathofficial 2 місяці тому +1239

    අමුතුම ප්‍රේමයක් මේක ❤️🌎 හරිම ලස්සනයි මගේ මිස් ❤️🫶

    • @Anjumanika0
      @Anjumanika0 2 місяці тому +16

      Anju akkita ❤ wagema samitha mistath hamadama adareyi 🥺❤️

    • @janakibethmage1754
      @janakibethmage1754 2 місяці тому +10

      🎉🎉🎉
      මැණිකගේ වගේම unique voice එකක් !!!

    • @userurfr
      @userurfr 2 місяці тому +5

      Derana 😅

    • @SijeewaSujeewa700
      @SijeewaSujeewa700 2 місяці тому +3

      Lassanama lassanai.mata wage danenawa Akki.

    • @Gauravi-vlogs
      @Gauravi-vlogs 2 місяці тому +3

      ❤️❤️❤️❤️ආදරෙයි අන්ජු මැනික

  • @ishikakalyani-rf4yv
    @ishikakalyani-rf4yv 2 місяці тому +844

    අනුන්ගෙ රෙද්දවල් අදාල නෑ.සමිතා මුදුන්කොටුව වොයිස් එකට එයාගෙ සි‍ංදු වලට මං මාර ආදරෙයි ❤️‍🩹💐

    • @udenikimari2830
      @udenikimari2830 2 місяці тому +7

      අනිවාර්යයෙන් එයාගෙ ජීවිතේ එයාටයි අයිති ❤

    • @shanethedj2100
      @shanethedj2100 2 місяці тому +4

      අනිව

    • @yamunalalani8918
      @yamunalalani8918 2 місяці тому +4

      එයාල සතුටින් ඉන්නව නම් ඒකනෙ වෙන්නත් ඔීනි.මං නම් හැමදාම සමිතට ආදරෙයි.

    • @Nimesh550
      @Nimesh550 2 місяці тому +4

      ඉතින් අපිට මොකක්ද කරන්න කියන්නෙ😂😂😂😂😂😅😅😅

    • @dilinilakmali-d6e
      @dilinilakmali-d6e Місяць тому

      ❤🎉

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 місяці тому +246

    නොගැපෙන මිනිස්සු සමග ගැටෙමින් විදවනවාට වඩා, තමා කැමති ජීවිතේ ගතකිරීම හොඳයි , ඒ දෙන්න කැමති ලෝකය ට, අපි අකමැති කියලා ගරහන්න එපා 👍❤❤❤❤❤

    • @anupushpakumara36
      @anupushpakumara36 2 місяці тому

      @@kumudumaleeperera1057 ඔයාගෙ කතාව හරියට හරි.කේන්දර කුලමල ජාති ආගම් වයස මේ මොනදේ ගැලපුනත් වැඩක් නෑ දෙන්නගෙ අදහස් ගැලපෙන්නේ නැතිනම්.අදහස් ගැලපෙන තැන වෙන මොනවා නොගැලපුනත් සතුටින් ජීවත් වෙන්න පුලුවන් නේද ?

  • @Denethmihisara957
    @Denethmihisara957 2 місяці тому +510

    චිරන්ත ලස්සනයි කියන එවුන් කෝ 😻🖤
    Song is very beautiful ❤

  • @sashisubo
    @sashisubo 2 місяці тому +108

    Lyrics....
    ඒ ආදරනීයම ප්‍රේමේ පෙම්වතියයි මම නුබගේ
    අදටත් පලමු ප්‍රේමමයි මගේ ඔයා
    අතරමං උන පෙම් කතරේ තනි වෙලා මං සිහින අතරේ
    මිරිගුවක් පස්සේ දුවමි මං සදා
    අමුතුම ප්‍රේමයක් මේක
    යලිත් නොලැබේවි කිසිදාක
    මතක විතරයි ඉතිරි අපිට
    අපි අපෙන් දැන් ඈතට වෙලා
    මං තාමත් මගේ ප්‍රේමේ සොයනවා..
    නුබ එනකල් මග තාමත් බලනවා..
    මං තාමත් මගේ ප්‍රේමේ සොයනවා
    නුබ එනතුරු මග තාමත් බලනවා.... 0:25
    මේ ලැම තුරුලට මුහු වී
    විදි සෙනෙහස අද සිහි වී
    රහසින් හිද විදවාවි
    මා ඔබ වෙනුවෙන් හිදිමි
    අපි හමු වූ අපි වෙන් වු
    වස්සානේ ප්‍රේමයේ
    මා රිද වූ මා සැන සූ
    එකම කෙනා නුබ වේ
    අමුතුම ප්‍රේමයක් මේක
    යලිත් නොලැබේවී කිසි දාක
    මතක විතරයි ඉතිරි අපිට
    අපි අපෙන් දැන් ඈතට වෙලා
    මං තාමත් මගේ ප්‍රේමේ සොයනවා
    නුබ එනකල් මග තාමත් බලනවා..
    මං තාමත් මගේ ප්‍රේමේ සොයනවා
    නුබ එන තුරු මග තාමත් බලනවා...
    Love your voice ❤

    • @PiyumiKanchana-je1kc
      @PiyumiKanchana-je1kc Місяць тому +3

      Me lama thurulata muhu wi widi senehasa ada sihi wi❤❤😢😢

  • @kanthiliyanage8915
    @kanthiliyanage8915 2 місяці тому +467

    චිරන්තගේ රග පෑම සුපිරි හරිම ලස්සනයි සුබ පැතුම්

    • @hansijayawardena498
      @hansijayawardena498 2 місяці тому +1

      චිරන්ත නෙවෙයි නේද ඒ

    • @neranjanapiyumali8031
      @neranjanapiyumali8031 2 місяці тому +4

      ​@@hansijayawardena498Eya thamai

    • @niranjalasudarshani4635
      @niranjalasudarshani4635 2 місяці тому +9

      විශුවල් එකට වෙන කෙල්ලෙක් ගත්තා නම් හොදයි.එයා නිකන් ඇන්ටි කෙනෙක් වගේ 😂 කොල්ලා නම් ගැලපෙනවා සිංදුවට❤

    • @tikiriandmanikulpange6922
      @tikiriandmanikulpange6922 Місяць тому

      Amazing lovely couple

    • @dineshbandara5843
      @dineshbandara5843 Місяць тому

      Wada thama katha😂

  • @niroshaDamayanthi-j7g
    @niroshaDamayanthi-j7g 2 місяці тому +189

    ඇත්තටම මාරම ලස්සනයි ..චිරන්තගෙ රගපැමත් සුපිරි

  • @manjularoshan1334
    @manjularoshan1334 2 місяці тому +185

    අමුතුම ප්‍රේම කරන්න ගියාම අවසානේ හම්බකරන් කාපු රස්සාවත් නෑ ලව් කරන එවුනුත් නෑ සිංදුවේ තෙරුම කෙටියේන්

  • @asankamathota5913
    @asankamathota5913 2 місяці тому +37

    ආදරයට වයස බාදාවක් නෙවෙයි
    මොනා උනත් චිරන්ත මාරම වාසනාවන්ත කොල්ලෙක්
    එක පාර හැමදේම ලැබෙන්නේ පෙර වාසනාව ට
    සුබ පැතුම් ❤❤

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 2 місяці тому +406

    නිර්මාණය පමණක් අගය කරන්න, මිනිස්සුන්ට අයිතිය තියෙනවා තමන්ට දැනුනූ තැනක නවතින්න..ඒක කොයිතරම් දුරට හරිද වැරදිද කියන එක විනිශ්චය කරන්න සදාචාරාත්මක අයිතියක් නැත. හොද නිර්මාණයක් 🎉 එච්චරයි

    • @KumariIndrani-p7m
      @KumariIndrani-p7m 2 місяці тому +5

      එක ඇත්ත අපිට් අනුන්ගේ ජිවිත මොන විදියට ගත කරත් එවා අදාල නැහැ එක එයලාගේ ජිවිතේ එයලාගේ කැමැත්ත ලස්සනට සතුටින් අනුන්ට කරදටයක් නැතිව ජිවත් විමයි වැදගත්

    • @PriyanwadaAmarasena
      @PriyanwadaAmarasena 2 місяці тому +8

      Lassana comment ekak..❤❤

    • @DilakshiNirosha-sg5ud
      @DilakshiNirosha-sg5ud 2 місяці тому +3

      අනිවාර්යෙන් තමන්ගේ ජීවිතේ තමන්ට ඕන විදියට ගත කරාට කාටවත් වැඩක් නෑ නේද 😀

    • @nawonmaduwantha2412
      @nawonmaduwantha2412 2 місяці тому +1

      සීයට දාහක් එකගයි.❤

    • @kumarikumare3973
      @kumarikumare3973 2 місяці тому +2

      Math❤api katath karadarayak nokara ape paduwe jiwath wenawanam anik aya kiyana dewal adalama nehe🎉❤❤❤

  • @IsharaSrimali-fd1ws
    @IsharaSrimali-fd1ws 2 місяці тому +428

    අමුතුම ප්‍රේමයක් ලග හැමෝම නතර වෙනවා.එත් අපිට අපේම කරගන්න බැරි මොකක්ම හරි හේතුවක් තියෙනවා ..ඒ අතින් ඔයා දිනුම් ❤❤😌🥺

  • @Duneeshah
    @Duneeshah 2 місяці тому +217

    ඇයි ද මන්දා මේ කටහඬට මං පුදුම ආසයි ...ඒ කටහඬ හරි යුනික්...වෙන කාටවත් නෑ ...හරි ලස්සනයි 🥺♥️

    • @nisansalasudharshi1816
      @nisansalasudharshi1816 2 місяці тому +5

      ඒත් ඉස්සරම මේ කට හඩ වෙනස්..

    • @NilanthaPerera-hk8pl
      @NilanthaPerera-hk8pl 2 місяці тому

      ​@@nisansalasudharshi1816ඇත්තටම ඔව් ගොඩක් වෙනස්

    • @HansakaMaduranga-vd8nc
      @HansakaMaduranga-vd8nc 2 місяці тому

      ඇත්ත ❤

    • @shaniypereraz2392
      @shaniypereraz2392 2 місяці тому +1

      Ay nette .chandrika siriwardana

    • @nisansalasudharshi1816
      @nisansalasudharshi1816 2 місяці тому

      @@shaniypereraz2392 කියපු කතාව ඇත්ත ..ඒත් එතුමියට උගුරේ ඔපරේශන් එකක් කරලා තියෙනවා බොහෝ කලකට ඉහත දැන් උච්ච ස්වර ගායනා කරන්නේ නැහැ ..එතුමිය ගේ හඩත් නියමයි

  • @preethikasajeewaniwithanage
    @preethikasajeewaniwithanage 2 місяці тому +13

    චිරන්තගේ හිත මාරම ලස්සන එක්ක වෙන්න ඔනි.මාරම පොරක්.හැමොටම බැ පුතා එහෙම කරන්න❤

  • @Iranganie2023
    @Iranganie2023 2 місяці тому +15

    හරිම ලස්සනයි අද තමයි ඇහුවෙි.දේන්නම ලස්සනට රඟපානවා.

  • @NethuDeshapriya
    @NethuDeshapriya 2 місяці тому +347

    ආදරේට වයස බාදාවක්ම නෑ.... හිතට දැනුන තැන ආදරේ දෙන්න ...congratulations samitha & chirantha😍😍

    • @dahamseumina2174
      @dahamseumina2174 2 місяці тому +3

      ❤️❤️❤️❤️❤️💞ඇත්ත

    • @dahamseumina2174
      @dahamseumina2174 2 місяці тому +4

      ලංකාවේ tamai

    • @NilanthiRathnayake-e2u
      @NilanthiRathnayake-e2u 2 місяці тому +3

      😮😮😮

    • @Sanjeewani-xk7mw
      @Sanjeewani-xk7mw 2 місяці тому +16

      Ammage radda tama salli tiyana nisa chitanta putha etana inna 😂

    • @SurprisedLaptop-ko5mu
      @SurprisedLaptop-ko5mu 2 місяці тому

      😂😂😂 උබේ පුතත් උබේම වයසේ ගෑනියෙක් ගෙනාව දවසට තේරෙයි

  • @sheni6004
    @sheni6004 2 місяці тому +67

    අක්කිගෙ රගපැමෙ හැකියාවෙන් ආයෙත් ප්‍රයොජනයක් අරන් ❤❤❤❤ congratulations both ...

    • @KapilaKapila-lz4iy
      @KapilaKapila-lz4iy 2 місяці тому +2

      ඇන්ටි 😂😂😂අක්කිලු. නාකිච්ච්ට 😂😂

    • @Lahiruindika-r2n
      @Lahiruindika-r2n 2 місяці тому

      Aneda kiyanne 😂😂😂​@@KapilaKapila-lz4iy

    • @Shehan_Kanishka
      @Shehan_Kanishka 28 днів тому

      @@KapilaKapila-lz4iy😂

  • @perera2374
    @perera2374 2 місяці тому +7

    Wow ලස්සනයි .කොහොමත් සමිතා කියන්නෙ මම කැමතිම voice එකක් .

  • @MalshaniDedigamage
    @MalshaniDedigamage 2 місяці тому +17

    ආදරයට වයස අදාල නෑ ....ආදරය කියන්නෙ හැගීමක් ❤❤❤ඒ ආදරේ විදින්න.....විදවන්න එපා.....❤😢😢😢

  • @MayuriLiyanaga-h7c
    @MayuriLiyanaga-h7c 23 дні тому +2

    සිදු මාරම ලස්සනයි පරන අතිතේ මතක් වේනවා එල ....

  • @Rudlaw
    @Rudlaw 2 місяці тому +31

    සිංදුව ❤ විශුවල් එක ❤ මේ රටේ මිනිස්සු අනිත් අයගේ දේවල් නොසෙව්වානම් ❤ ඒ වගේම ඔයාගේ ජීවිතේ නරක දේ ආදර්ශයක් නොකරගෙන අපේ අය ඔයාව ආදරෙන් වැලඳගන්න කාලයක් එනකල් ❤❤

  • @Moriskhan1991
    @Moriskhan1991 2 місяці тому +129

    චිරන්තගේ හිත මාරම ලස්සන එක්ක වෙන්න ඔනි.මාරම පොරක්.හැමොටම බැ පුතා එහෙම කරන්න❤.

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 2 місяці тому +15

      කොල්ලෝ සේරම මේ වගේ වයසක ගෑනු බඳින්න ගත්තහම ඒක විකෘතියක් වෙනවනෙ...😂 ඇයි කෙල්ලෝ නැතුවද?

    • @Moriskhan1991
      @Moriskhan1991 2 місяці тому

      ​@@priyankarayatiyana9963 එහම නැ මචන්.ඔක පොඩි සිද්දියක් විතරයි..උගේ කැපකිරිම දිහා බලපම්.එච්චරයි.

    • @ආශාන්යා
      @ආශාන්යා 2 місяці тому +15

      😂😂😂😂 තේරේන්නැද්ද මු මානසික පිස්සේක් සල්ලිවලට දන්නැද්ද

    • @preethikasajeewaniwithanage
      @preethikasajeewaniwithanage 2 місяці тому

      YES

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ 2 місяці тому +2

      ඌ සල්ලි වලට 😂

  • @bigeater6555
    @bigeater6555 2 місяці тому +37

    මටත් තියනවා ලං වෙන්න බැරි හිතේ පරිස්සමෙන් තියාගෙන නොලැබුනත් ආදරේ කරන්න පුලුවන් ලස්සන ආදරයක්❤❤❤

    • @Dreamboysm-i8c
      @Dreamboysm-i8c 2 місяці тому

      Matath ane. Laben nathi unath sathuten innavata kamathiy

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 місяці тому +9

    දෙන්නාම ලස්සනයි ජීවිතය තිබෙන තුරා එකටම ආදරයෙන් සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි සුවපත් වේවා සියලු දෙව් පිහිටයි 💕💕💕👍🌹🌹🌹🌹

  • @User.9999tui
    @User.9999tui 2 місяці тому +58

    ලෝකයාට බම්බු ගහ ගන්න කියලා ජීවිතය විදින ❤❤
    සමිතා❤චිරන්ත

    • @desikadissanayake2710
      @desikadissanayake2710 Місяць тому

      Vidala ayeth u giyahama vidawanna. Ethakota ayeth podi ekak hoyan lokayagen baduwak kiyala aha ganna .

  • @Shihanmadhuwantha
    @Shihanmadhuwantha 2 місяці тому +682

    සින්දුව මාරම ලස්සනයි ....විසුවල් එක බලද්දි මට ලැජ්ජා හිතුනා බන් 🙂

    • @shanipanchaminarangoda9355
      @shanipanchaminarangoda9355 2 місяці тому +26

      ඔයා මොකටද ලැජ්ජා වෙන්නේ 😂😂😂😂

    • @b2nsarahHadontua
      @b2nsarahHadontua 2 місяці тому

      ​@@shanipanchaminarangoda9355 oyage chu paththa pennawada

    • @Dithmi556
      @Dithmi556 2 місяці тому +22

      Adee mtt 😂

    • @r.d9937
      @r.d9937 2 місяці тому +15

      Lajja wenne ayi ආදරෙta wayasa simawak na ...❤

    • @Last2wd
      @Last2wd 2 місяці тому +14

      ek ek aya ek ek widihai ne mt anuw mek gobbai🥲

  • @DilshanMadhushanka_0
    @DilshanMadhushanka_0 2 місяці тому +31

    0:46 Heart touching ❤🥀

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 2 місяці тому +17

    සුපිරි ගායිකාවකගේ සුපිරි ගායනයක්. එයයි ඇත්ත. ඔබට ජය!

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps 2 місяці тому +24

    මේකට දාන්න තිබුණෙ අමුතුම අසහනයක් මේක කියලා 😮😮

    • @NethminiNayanathara-t7r
      @NethminiNayanathara-t7r 2 місяці тому +3

      😂

    • @MR-ne5bt
      @MR-ne5bt Місяць тому +6

      😂mokuth kiynna ba bn okkuma amuthu prema karana un meke inne 😂

    • @SahanJayasinghe-j6i
      @SahanJayasinghe-j6i Місяць тому +1

      මේකට කියන්නේ ප්‍රදර්ශන කාමය

    • @SHeSh-s6e
      @SHeSh-s6e 11 днів тому

      😂😂

  • @thilinibhagya5641
    @thilinibhagya5641 2 місяці тому +3

    මම තාමත් මගේ ප්‍රේමේ සොයනවා...නුඹ එනකම් මග තාමත් බලනවා....❤ වෙයිස් එක මාර ලස්සනයි.

  • @AlliNOnE-jv1ok
    @AlliNOnE-jv1ok 2 місяці тому +21

    කවුරු කොහොම මොනවා කිව්වත් ඒ වොයිස් එක හැමදාම බ්‍රෑන්ඩ් එකක් ❤

  • @sagarikadilhani9607
    @sagarikadilhani9607 2 місяці тому +7

    හරිම ලස්සනයි අක්කි... 🌹❤️ චිරන්තත් ලස්සනටම act කරනවා...😍👌 ලස්සන නිර්මාණයක් ...🌹❤️😍👌

  • @thilinimadu3333
    @thilinimadu3333 2 місяці тому +7

    අනේ ඒක හරිම ලස්සනයි.!❤
    දෙන්නම ලස්සනයි ගොඩාක්.!❤️

  • @malikachathurani8777
    @malikachathurani8777 2 місяці тому +2

    හරිම ලස්සනයි.සමිත හරිම ලස්සනයි.

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 19 днів тому

    නියමයි හොද ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා තෙරුවන් සරණයි

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 2 місяці тому +160

    Wow Acting & Voice😮❤️‍🔥👌🏻

  • @dineshpriyankaraperera7375
    @dineshpriyankaraperera7375 2 місяці тому +13

    අමුතුම ප්‍රේමයක් මේක මෙතැන් පටන් ඔබට භාරයි!!!!
    ආසම ගායිකාවක් සමිතා මුදුන්කොටුව කියන්නේ මම තාමත් මගෙ ප්‍රේමය සොයනවා! හරිම ලස්සන පදපේලි ටිකක් Dilan Gamage ගෙන් ❤❤

  • @sunethrakusum8189
    @sunethrakusum8189 2 місяці тому +91

    මේකට ගැලපෙන්නේ Athula 😢

    • @apsaraudayangani2672
      @apsaraudayangani2672 2 місяці тому +3

      Sahathika attha 👍

    • @chiranjipabasara7670
      @chiranjipabasara7670 2 місяці тому +2

      😂

    • @kping6740
      @kping6740 2 місяці тому

      ඒකෙ මොකක්ද අමුතු ප්‍රේමයක් එතකොට 😂
      අතුලගෙ තිබුණේ විකෘති ප්‍රේමයක් කියලනෙ එයා එක්ක හිටපු බිරින්දෑවරු කිව්වෙ

    • @ChanukahMahesh
      @ChanukahMahesh Місяць тому

      Sirawata

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 2 місяці тому +2

    Lassana Geethayak,Harima Lassanai,

  • @kawminiediriweera
    @kawminiediriweera 2 місяці тому +4

    මිනිස්සුන්ට අයිතිය තියෙනවා තමන්ට දැනුණු තැනක නවතින්න❤

  • @IsankaKumudinee
    @IsankaKumudinee 2 місяці тому +38

    කාටත් හම්බෙන්න ඕනි තමන්ට දැනෙන ආදරයක්.ඒක අමුතුම ප්‍රේමයක් වුනත් ඒ තුල තමන් සතුටින් නම් ලෝකයේ මිනිස්සු මොනවා කිවත් මොකද.හැමෝම සතුටින් තමයි ඉන්න ඕනි❤

    • @ThamaraChandanieSittamege
      @ThamaraChandanieSittamege 2 місяці тому +1

      Dakin dakin thana nawathinna mokatada කසාද badinne.pau kiyak aul kalada mee vanachara gani.jonstangee wife taa කොහොම athidaa mee ganigee puthawa dakama

    • @padmini2568
      @padmini2568 2 місяці тому

      Minisun athin thamai weradi wenne mewa danna kalin daruwo gena hithanna.e daruwa palli ne.wena daruwek nam siyadivi hani karan me minissu kiyana ewa ahala.daruwekuge jivithayak ekka neda minissu me heppenne.unata hodanam oyalata kahanawada.​@nusha....

    • @ThamaraChandanieSittamege
      @ThamaraChandanieSittamege 2 місяці тому

      Jonstangee දරුවන්ට කොහොම athidaa samithagee දරුවා vitharada daruwoo.

    • @Supu-s4h
      @Supu-s4h 2 місяці тому

      😂​@nusha....

    • @Supu-s4h
      @Supu-s4h 2 місяці тому +1

      Walmath wena hama ekatama thiyena uththare oka thamai😅

  • @Nisansalasadruwani-w8s
    @Nisansalasadruwani-w8s 2 місяці тому +4

    Good job චිරන්නත ❤ congratulations both of 💐

  • @NilukaSadamali-q3u
    @NilukaSadamali-q3u 2 місяці тому +4

    හරිම ලස්සනයි.ගායනයත් දෙන්නගෙම රගපෑමත් දෙකම හිතට දැනෙනවා හොදට..

  • @dineshperera4927
    @dineshperera4927 2 місяці тому +6

    ඒ සිංදු නම් එදා වගේමයි...රහයි......❤❤❤

  • @alonelife7927
    @alonelife7927 2 місяці тому +3

    Congratulations🌷 හරිම ලස්සනයි

  • @NilanFernando
    @NilanFernando 2 місяці тому +49

    ආසම කටහඩකින් අලුත් එකක් අහන්න ලැබුන එක සතුටුයි.❤ ඩිලාන් ගමගේ , සංතූර් මල්ලී.ඒක රහයි ❤

    • @KasunYapa99
      @KasunYapa99 2 місяці тому

      Nilan ayya 😌

    • @sandunakash5680
      @sandunakash5680 2 місяці тому

      ඒක ඇත්ත නිලාන් අයියේ 💕

    • @SANTHUR
      @SANTHUR 2 місяці тому +2

      Ayyaaa❤❤❤

  • @jayanihettiarachchi9777
    @jayanihettiarachchi9777 2 місяці тому +8

    ඇත්තටම ලස්සනයි ❤

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 місяці тому +2

    ලස්සනයි නිර්මාණයක් දක්ෂ ගායිකාවක්

  • @DamithRanga-re5kz
    @DamithRanga-re5kz 23 дні тому

    Supriyatama kiuwa sinduwa.....නොදකින් එ බැන්ඩ් එක

  • @NipunViraj-p5q
    @NipunViraj-p5q 2 місяці тому +1

    පලමු ප්‍රේමයයිලු...

  • @kanchanabandara2472
    @kanchanabandara2472 2 місяці тому +32

    සිංදුව ලස්සනයි ...අනේ වීඩියෝ එක නම් හරිම අපරාදේ...එකම ඇදුමෙන් එකම පෙනුම...

  • @vipbrothers4781
    @vipbrothers4781 2 місяці тому +5

    මම තාමත් මගේ ප්‍රෙමේ සොයනවා
    නුඹ එනකන් තුරු මග තමාත් බලනවා❤️🥺
    (lyrics Wow)

  • @ishankd2561
    @ishankd2561 2 місяці тому +100

    සමිතා කියන්නේ ලංකාවේ Brand එකක්❤. ඒ voice එක වෙනම vibe එකක්. සිංදුව මාර ලස්සනයි. Voice music ඇත්තටම ලස්සනයි. ඒත් music video එක නම් අපරාදේ. ඒ song එකට next level music video එකක් කරන්න තිබ්බා ලස්සන creative concept එකකට. අපරාදේ music video එක. Song එක දවසෙන් trending ගෙන්න තිබ්බා ඒ audio track එකට ලස්සම creative music video එකක් ආවනම්

    • @DuelcoMusicYT
      @DuelcoMusicYT  2 місяці тому +2

      Thank you ❤

    • @NilanthaPerera-hk8pl
      @NilanthaPerera-hk8pl 2 місяці тому +2

      අනිවාර්යයෙන්ම

    • @shashinilakmali940
      @shashinilakmali940 2 місяці тому

      Ow

    • @දැනුම්සම්භාවනාව
      @දැනුම්සම්භාවනාව 2 місяці тому

      සමිත මහත්මියගේ ගීතය විශිෂ්ටයි.
      ඒ වගේම එයාට මේ විශ්වය දීල තියෙන ආදරය
      ප්‍රේමය සදාකාලිකවම තරුණයි.
      ඒ වගේ අය ලෝකේ බොහොම අල්පයි.
      චිරන්ත ...
      ඔබ සමිත මහත්මිය ළඟම එකට එක්ව අනාගතය කරා පියමන් කරන්න!
      සැබෑ ආදරය ඔබව ජය කණුව කරැ ගෙන් යත්.

  • @NirmalaSenevirathna-o5g
    @NirmalaSenevirathna-o5g 2 місяці тому +2

    Adareta wayasa badawak .na.wayasa kiyanne elakkamak witharai .❤oya dennata suba pathum.

  • @Snowrose12-3j
    @Snowrose12-3j 2 місяці тому +2

    හිත හිරිවට්ටන මාරම සින්දුවක්.සමිතා අක්කා තාම ඉස්සර වගේම හරි ලස්සනයි. Congratulations new song❤

  • @nethyafernando7616
    @nethyafernando7616 2 місяці тому +39

    ❤️අනේ බුදුසරණයි ආන්ටිටයි පුතාටයි...!❤ මේ වගේ සින්දු කරන්න තවත් වාසනාව ධෛර්‍ය ලැබේවා❤️😊

    • @virajSapun
      @virajSapun Місяць тому

      😂

    • @SahanJayasinghe-j6i
      @SahanJayasinghe-j6i Місяць тому +1

      ජොනියගෙ ප්‍රේමය ගැනත් අහන්න ආසයි සමිතාන්ටි ජුනියාගේ ප්‍රේමය මීට වඩා රහ ඇති කිඹුල් පැටියෙකුත් ලැබුණනේ ඒ ගැනත් කියන්ඩ ඇන්ටි අපිට කොල්ලෙක් අල්ලගෙන නාකි ඇන්ටි කෙනෙක් කරන වැඩද මේ❤❤❤❤❤

  • @apsaraudayangani2672
    @apsaraudayangani2672 2 місяці тому +4

    Athula adikari ekka sinduwak kiwa nam me wenakota me sinduwa trending athula sirge katahada baawanawak ahuwata epa wenne ne😉

  • @nethmidanapala8033
    @nethmidanapala8033 2 місяці тому +4

    Sinduwanam awankawama lassanaiii habai ammai puthaiii wagei dennage penumanam

  • @senukabandara3148
    @senukabandara3148 Місяць тому

    දැනුන තැන නතර වෙන එකයි ආදරෙ ඒකට කිසිම දෙයක් අදාල වෙන්නෙ නෑ. Congratulations
    කටහඬ භාවනාවක් සමිතා ස්තූතී ගායනා කලාට❤️

  • @Udarajayasanka44
    @Udarajayasanka44 2 місяці тому +2

    ආදරයට වයසක් නැ..හිත් බැදුන තැන ආදරේ ඇතිවෙනවා..

  • @ShyamaKumari-x1q
    @ShyamaKumari-x1q 2 місяці тому +4

    ලස්සනයි දෙන්නමකට.හඩ සංදු ❤❤❤🎉🎉🎉

  • @aurora8057
    @aurora8057 2 місяці тому +98

    චිරන්ත නියමයි රගපාන්න දක්ෂයෙක් නේ. එයාවත් යවන්න ඒ ක්සේත්‍රයට ඉස්සරහට යන්න යන්න පුළුවන් තරුණ ජිවිතයක් අපරාදේ නිකරුනේ කාලය ගෙවන්නේ.ලස්සනයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️😂😂

    • @nilankawijerathna824
      @nilankawijerathna824 2 місяці тому +1

      එතකොට සමිතා පව් නැද්ද 😅😅😅

    • @KapilaKapila-lz4iy
      @KapilaKapila-lz4iy 2 місяці тому

      සමිතා පව් 😂😂 අනේ උබලා මිනිහෙක් බැදලා. ළමයෙක්කුත් හදලා තරැණ කාලේ හොදට හිටිය වේසියක් බං මේකි. ,,,සමිතා පව්. නැද්ද😂😂😂😂😂 ට්‍රැක් ද. නැත්නම්. හැටිද😂😂😂😂😂අතුල තමයි ,,, ඔකිගෙ මිනිහා,,😂😂😂අනික හැමෝටම වඩා. පව්. ඔය කොල්ල,,, සල්ලි නිසා වෙන දේවල්. ලංකාවේ දැන් 😂😂😂​@@nilankawijerathna824

    • @LohithyaMadugalla
      @LohithyaMadugalla Місяць тому +3

      රඟපාන්න ගිහින් ඒ මඟුලත් හබක් වුණහම ,සමිතට වෙන්නේ කෝපි හද හද තවත් අමුතු ප්‍රේමයක් හොයාගෙන යන්න .

    • @SahanJayasinghe-j6i
      @SahanJayasinghe-j6i Місяць тому +1

      චිරන්තෙ අ එක්ක මෙහෙම නටනවා නං පවුල්කාර ජොනියත් එක්ක පැනල ගිහින් කොහොම නටන්න ඇත්ද කොහොමද කිඹුල් පැටියෙක් ලැබුනේ

  • @sandyakusumanjalei7233
    @sandyakusumanjalei7233 2 місяці тому +9

    පෞද්ගලික ජිව්තය වෙන කාටත් වැඩක් නැහැ ❤️❤️❤️ කවුරු කොහොම කිව්වත් එ කටහටට රුවට අපි තාමත් ආදරෙ❤️❤️❤️❤️

    • @Supu-s4h
      @Supu-s4h 2 місяці тому

      Eka e widiyatama thiyagaththanm hari.ewa loketa pennuwama ne lokaya katha kiyanne😅

  • @WimalaRathna-k3b
    @WimalaRathna-k3b Місяць тому +2

    අමුතුම ප්‍රෙමයක් එක ❤😊

  • @amandidilhara879
    @amandidilhara879 3 дні тому

    උන් කොහොම ඉන්නවද , එකගෙයි කනවද, ලමයි කාගෙද , ඒ මේ උට්ටවල් නම් අදාලම නෑ එදා ඉදන් ආසම චරිතයක් , ආසම voice එකක්

  • @VihangaAnuradha
    @VihangaAnuradha 2 місяці тому +6

    ඒ කටහඬ නම් භාවනාවක් 😇❤️

  • @jothi_chaminda
    @jothi_chaminda 2 місяці тому +8

    හරිම ලස්සනයි.❤️👍🌷ඔයත් ලස්සන ඔයාගේ සින්දුත් හරිම ලස්සනයි..

  • @bhashiidampitiya4030
    @bhashiidampitiya4030 2 місяці тому +20

    මගෙත් ආදරෙ මල්ලි කෙනෙක්....අද වෙනකන් ඒ ආදරෙ අඩුවක් වෙලා නෑ වැඩි වෙනවා මිසක්....😍😍 අමුතුම ප්‍රේමයක්ම තමා ඒක....

  • @ChithuJayasinghe
    @ChithuJayasinghe 2 дні тому

    Asama kenek

  • @annerushani4867
    @annerushani4867 2 місяці тому +1

    ලස්සනයි අලුත් වෙනසක්

  • @DN_Athapaththu
    @DN_Athapaththu 2 місяці тому +21

    අමුතුම ප්‍රේමයක් මේක
    යලිත් නොලැබේව් කිසිදාක
    මතක විතරයි ඉතිරි අපට
    අපි අපෙන් දැන් ඈතට වෙලා
    මම තාමත් මගෙ ප්‍රේමේ සොයනවා
    නුබ එනකම් මග තාමත් බලනවා
    මම තාමත් මගෙ ප්‍රේමේ සොයනවා
    නුබ එනතුරු මග තාමත් බලනවා ...
    🥺💗

  • @d..518
    @d..518 2 місяці тому +7

    ලයාන්විතම කටහඬ ♥️😫

  • @NushathSamadika-ix9so
    @NushathSamadika-ix9so 2 місяці тому +2

    අමුතුම ලස්සනක් තියෙනවා සින්දුවේ 👍🌹

  • @nimalmendis2602
    @nimalmendis2602 Місяць тому +2

    මේ තමයි විශාරද මට්ටමේ Third clss සිංදු ! පොඩි ඈයෝ රවට්ටන. රසඥතාව වලපල්ලට ගිය රටක් .

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 2 місяці тому +1

    හරිම ලස්සනයි

  • @hirunikarajasekara3620
    @hirunikarajasekara3620 2 місяці тому +27

    මාරම ලස්සනයි ...චිරන්තගෙ ඇක්ටින් සුපර්.ආදරෙයි දෙන්නටම🎉🎉🎉❤❤❤

  • @MaduWijerathna-o3s
    @MaduWijerathna-o3s 2 місяці тому +30

    මේක trending 1 කරමු. ඒ තරම් සුපිරියක්..🎉🎉

  • @Vවිභරා-බණ්ඩාර8V
    @Vවිභරා-බණ්ඩාර8V Місяць тому +2

    සුපිරියක් ❤👌

  • @filliabudhabi9451
    @filliabudhabi9451 27 днів тому +2

    AUNTY LOVER

  • @TharushaSandaruwan-m3e
    @TharushaSandaruwan-m3e 23 дні тому +1

    පට්ට බන්❤❤

  • @paramithilakarathna7641
    @paramithilakarathna7641 2 місяці тому +6

    ❤ ආදරේට කිසිදෙයක් බාදාවක් නොකරගන්න අයට උපහාරයක්ම වේවා❤

  • @ශශිනි
    @ශශිනි 2 місяці тому +7

    හැමෝගේම ආදරේ තමන්ට ලැබෙන්න ඕනි❤😢

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he 2 місяці тому +4

    ඒ සිංදුව ලස්සනයි ❤ ❤️ Congratulations Samitha & Chirantha

  • @SuraniHerath
    @SuraniHerath Місяць тому +1

    ඇත්තටම ලස්සනයි🥰

  • @milanifonseka3075
    @milanifonseka3075 22 дні тому +1

    Voice of the era.

  • @NiroshaJayasinghe-wq5ww
    @NiroshaJayasinghe-wq5ww Місяць тому +4

    ලස්සන පවුල් කඩාගෙන අමුතුවෙන් අමුතු ආදරයක් හොයාගන්නෙ විනාසයක් 😢

  • @nadeesunanda2064
    @nadeesunanda2064 2 місяці тому +4

    Shaaaaaaaaaa woooooow woooooow amuthuma premayak niyamai ආදරෙයි හැමදාම samitha miss dawasaka muna gahenna asawak mata tiyenawa akata idak laba denna පුළුවන් da mamath singer kenek habai thama gaiykawak wenna hina dakinawa ආදරෙයි godak oyata mama nadee ❤️❤️❤️🎵🎵🎵🎵❤️❤️❤️❤️❤️

  • @chankapasindu9762
    @chankapasindu9762 2 місяці тому +3

    ❤මාරම ලස්සනයි ඒ වචන ටික, ලාලිත්‍ය පුදුමාකාරයි.....🥰😊🌼💐

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 2 місяці тому +2

    Beautifull Singing.Very Beautifull,

  • @shanthiweerasinha7950
    @shanthiweerasinha7950 Місяць тому

    හරිම ලස්සන ගායනයක්.දෙදෙනාම ලස්සනට රගපානවා..ඔයාලාගේ පෙෘද්ගලිකත්වය අපට අදාලම නැහැ.සර්ව සමිපුර්න මිනිස්සු නොමත.ජය වෙිවා.❤

  • @Srilankaactresss
    @Srilankaactresss 2 місяці тому +31

    ඒ කාලේ මතක මන්දිර කටහඩමයි සමිතට තියෙන්නේ ❤❤❤

    • @NilanthaPerera-hk8pl
      @NilanthaPerera-hk8pl 2 місяці тому +2

      නෑනෙ.කටහඩ දැන් ටිකක් වෙනස් ඉස්සර කරපු සිංදුක් අරන් බැලුවම ගොඩක් පැහැදිලියි වෙනස. ඒත් ලස්සනයි

    • @Srilankaactresss
      @Srilankaactresss 2 місяці тому

      @NilanthaPerera-hk8pl ow poddak wenas Tama 🥺

  • @shiny_you빛나는당신
    @shiny_you빛나는당신 2 місяці тому +14

    එයාලගේ life එකේ දේවල් වැඩක් නැ
    Song lyrics & voice number 1 ලස්සනයි 🎉❤

  • @warshaekanayaka5024
    @warshaekanayaka5024 2 місяці тому +6

    ❤ගොඩක් ලස්සනයි සුදු මැණික... ඔයාලා දෙන්නගේ ආදරේ අමරණිය වේවා.... සතුටින් ඉන්න... හදවතේ ගැබුරුම තැනින් එන්නේ මේ ප්‍රාර්ථනාව... බුදුසරණයි.❤❤

    • @DuelcoMusicYT
      @DuelcoMusicYT  2 місяці тому

      Thank you ❤

    • @gayathriherath2191
      @gayathriherath2191 2 місяці тому +3

      Ehema amaraneeya wenawada 😅😅😅😅😅

    • @Hiru29854
      @Hiru29854 2 місяці тому +1

      අනුබල දෙන්න එපා මේවට

    • @Supu-s4h
      @Supu-s4h 2 місяці тому

      Yako amaraneeya kiyana eke theruma dannawada😂😅😂

  • @max1235
    @max1235 Місяць тому +2

    cute cuple aadare hemadamat❤❤oya dennata

  • @sriyabandara1277
    @sriyabandara1277 Місяць тому +1

    දෙන්නම ලස්සනයි🤗🤗🤗🤗🤗🤗සතුටුයි , සිංදුව හරිම ලස්සනයි, ගායනය ඉතාමත්ම මිහිරිය ,ට ගයනව, ❤

  • @shazeen47
    @shazeen47 2 місяці тому +605

    Congratulations 🎊 to you both, very happy to see you in official video.❤

  • @Dreamer-q6r
    @Dreamer-q6r 2 місяці тому +14

    ලංකාවේ ලයාන්විතම කටහඩ හිමි ගායිකාව....❤

    • @ShanikaMadhuwanthi-wo7ro
      @ShanikaMadhuwanthi-wo7ro 2 місяці тому

      බොරු කියන්න එපා.. නිරොශගෙ හොදයි ඔයිට වඩා 😂😂😂

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 2 місяці тому +10

    මම තාමත් මගේ ප්‍රේමය සොයනවා congratulations

    • @anupushpakumara36
      @anupushpakumara36 2 місяці тому +1

      මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා එහෙමද ?

    • @anupushpakumara36
      @anupushpakumara36 2 місяці тому

      @@kumarijayarathna3552 සදාකාලික නොවන ලෝකෙක සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්..

  • @udenikimari2830
    @udenikimari2830 2 місяці тому +2

    හරිම ලස්සන ගීතයක් සුබ පැතුම් ඔයාල දෙන්නටම❤

  • @mohamedrafeek1326
    @mohamedrafeek1326 2 місяці тому +1

    Chirantha uba niyameta act karanawa.. 👍mn ube friend rafeek .. lokayata bambugahanna kiyala ubala jeewithe widapalla❤