Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපි තවත් ලොකු වෙලා වයසට ගිය කාලෙක කවුරුහරි ඇහුවොත් ජීවීතේ කියවපු ලස්සනම පොත මොකක්ද කියලා ඒකට උත්තරේ මැයි මාර ප්‍රසංගය....🥺 සිංදුවේ කියනවා වගේම සමිධ කියන චරිතය කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි මං ඇතුළු පොත හදවතින්ම රස විදපු හැමෝටම...🥺❤️💫
අනිවාර්යයෙන් ❤
ඇත්තටම 😢😢😢
ඇත්තටම අමතක නොවන පොතක් ❤️
අනිවාර්‍යෙන්ම ❤❤❤❤
ඔව් ඇත්තටම 🥺
මස්ඉඹුල ඔබ නූතනයේ මහගමසේකරයි
පොත කියවල එක පාරයි සින්දුව අහලා තව පාරයි දැන් comment කියවලා දන් ආයේ අඩන අය තව ඉන්නවද .... 🥺🥺🥺🥺🥺🥺
Potha Oya laga tiyannam mata denna puluwan da kiyawala ayemath dennam
හ්ම්ම්ම්ම්😢
😢
Oooo😢
කවමදාකවත් පොතක් කියවපු නැති මනුස්සයෙක් උනත් මැරෙන්න කලින් කියවන්න ඕනේම පොතක් "මැයි මාර ප්‍රසංගය"♥️
සීයට දෙසීයක් ඇත්ත කතාවක් නවකතා කියවන්න පටන් කෙනෙක්ට පටන් ගැම්ම ගන්න හොද කතාවක්❤
අවංකවම ❤
Aththa ❤❤🥺🥺
❤❤❤❤ අවංකවම
Mamath poth kiyawapu kenek neweyi,eth me potha mokkdoo hethuwkt hoyagena kiyewwa,mage sithum kalawa wenas una , me kathawa harima sensitive
අවවාදයයි! දරාගැනීම බින්දුවයි නම් මැයි මාර ප්‍රසන්ගය කියවීමෙන් වලකින්න.❤
Ammo ouuu
💔
ඇත්ත ❤️
දැනුත් කදුලු වැටෙන ගමන්
Ane mata kiyawanna kalin meka dakinna thibbe..🥺❤
ඇත්තටම මේ පොත කියවලා ඇඩුන නැති කෙනෙක් නැතිව ඇති
සමිධ ජීවත් උනානම් පුදුම වේවී..මැයි මාර මල් වලට , කරදමුංගු , එනසාල් සුවදට තුත්තිරි මල් වලට.. එයාලගෙ අදරෙට මිනිස්සු අදරේ..කරන හැටි දැකලා..❤..
ඇත්ත
කොහෙන්ද මේ පොත ගන්න පුළුවන්
@@SewminiMadushani-o6fසරසවි එකෙන් මින්සර බුක්ශොප්ස් වලින් ගන්න පුලුවන්
ai eyta mkda une
@@stefanigallage8139 samidha athula siri badulla ispirithalayedi miya giya
හිත කඩන් වැටෙනවා දෙයියනේ 😭💔
සංචරණිගේ සිංදුව අහන්න නොඉවසිල්ලෙන් හිටපු අය කෝ..🥺❤️
❤️
මේ ඉන්නේ 😊❤
ම්ම්ම්..ඔව් මමත් 🥹🌻❤❤
ඇත්තටම සංචරණි ආවද?මස්ඉඹුල සර් මුණගැහෙන්න. එහෙනම් හුගක් සතුටුයි
ඇත්තද මැයිමාර ප්‍රසංගය film එකක් කරනව කියන ආරංචිය
ඈත කන්දේ ගසක් දුටුවෙමිමල් පිපීලා අවාරෙත් එහිඑ මල් පුදුමෙක වෙලීසිතට සතුටක් ගෙනාවා..ගෙනාවා.. ගෙනාවා...මගේ මුහුණේ සිනා සේයාකවුරු දැක්කත් පලක් නෑඒක ඔබටම පෙනේවා...පෙනේවා... පෙනේවා...ඒ සතුට දැක බලාගෙන මටමියෙන්නට පින ලැබේවා...ලැබේවා... ලැබේවා...මලෙක රහසත්රහසෙ මිහිරත්මිහිරෙ ස්වරයක් වගේඅමුතු විදිහට හිතන්නට මමහිතුවවත් නැති කෙනෙක්අමුතු විදඉහට සමිධ නාමයසදාකල්හිම තියේවා...තියේවා.... තියේවාමම, "ආදරයේ විශ්වීය පණිවිඩය අරගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉඟුරු මලක් වගේ දුර්ලභ ළා පාට ගැහැනු සිහිනය..." සංචරණි
❤
ආදරය මෙතරම් ලස්සන පොත් වල විතරමද
🥺❤
❤❤❤❤
සංචරනි සමිධව ඇසුරු කරානම් මේ කතාව මේ තරම්ම ලස්සන වෙන එකක් නෑ කියලා මට හිතෙනවා ❤🌸
ඇත්ත වශයෙන්ම
Matath ehema hithenawa 🥺
ඇත්ත ❤❤
ඔව්.. ඇත්තටම ❤🥺✨
එහෙම උනා නම් අපිට මෙ පොත කියවන්න හම්බෙන්නෙ නැ ❤😊
" එයා හිනා වෙන්නේ මං හිතාගෙන ඉන්න විදිහටමද කියලා මට හරියටම බලාගන්න ඕනි " ❤
මැයි මාර ප්‍රසංගය තුළ දින දෙකක් ජීවත් වූ මා හට සමිධ සහ සංචරණි යන චරිත දෙක පිළිබඳවම ඇති වූයේ මහත් අනුකම්පා සහගත හැඟීමකි . ඔවුන් දෙදෙනාම අවාසනාවන්තයින් බව සිතුණේද මට වරක් දෙවරක් නොවේ. කරදමුංගු , කරාබුනැටි, සාදික්කා , වසාවාසි , ඉගුරු පියලි වලින් සුවදවත් වූ ඒ අපූරු ප්‍රේමවන්තයාගේ ඒකපාර්ශ්වික ප්‍රේමයට ඒ , කන්දෙන් කන්දට යන දුර්ලභ ඉගුරු මලක් වගේ ළා කහ පාට ගැහැණු සිහිනය ඇරයුම් ලැබූවත් එය නොදැන සිටීම ඇගේ අවාසනාව නොවේද ? ඔබේ මාවතේ තුත්තිරි නැවතුම් පොළේ සුදු වැලි ඇතිරූ , හැමදාම ඔබේ හිනාව දැකීමට අවාරේත් රතුම රතු මැයි මල් වලින් ගවරවෙල කන්දේ ගහක් පිරවූ , ඔබේ සතුටට ඔහුගේ එක් බැල්මකින් බාධාවක් නොකරන්නට වගබලාගත් ඒ ශ්‍රේෂ්ඨ මිනිසාගේ අවිහිංසාවාදී ප්‍රේමය පිළිබඳ දැනගන්නවත් නොලැබීමට තරම් ඔහුගේ සංචරණී හෙවත් " නමක් නොදන්න ඔබ " ඇත්තෙන්ම අවාසනාවන්තියක් නොවේද ....? සමිධ , එදා ඔබ ලිපිය දීමට මදක් ඉක්මන් වූවානම් මේ කතාව මීට වඩා වෙනස් වන්නට තිබුණා . එදා ඔබේ සිතේ ඇතිවූ සැකය සිදලීමට මැයි මාර මල් වලට ඉඩ නොදී ඔබටම ඒ පිළිබඳව ඇයගෙන් විමසන්න තිබුණා . එහෙම වූවානම් ඔබට ඇය සමඟ කතා කිරීමට එය අවස්ථාවක් වන්නටත් ඉඩ තිබුනා . නමුත් ඔබ කුමක්ද ගත් තීරණය ! තාත්තාගේ සොහොන අසල සිට ඒ ගැහැණු සිහිනය දෙස බලාසිටීම . ඇගේ ගමන් කාලය ඔබේ අතේ තිබූ ලොකු ඔරලෝසුවෙන් ගණනය කිරීම . ඔබට තව ඉක්මන් වෙන්න තිබුණා සමිධ , ඔව් ඔබට තව ටිකක් ඉක්මන් වෙන්න තිබුණා . එහෙනම් මේ කතාව තව වෙනස් වෙන්නත් ඉඩ තිබුණා . ඔබ සිහින මැවූ ආකාරයටම මහළු වියේදී ඇගේ අත අල්ලන්, ඇගේ සිනාව දැකීම අරභයා පමණක්ම ගවරවෙල කන්දේ මැයි මාර ගහ මලින් පිරවූ හැටි , තුත්තිරි නැවතුමට සුදු වැලි ආ හැටි ඔබට ඇය සමඟ කියන්න තිබුණා . නමුත් එය එසේ නොවුනේ ඔබ දෙදෙනාගේම අවාසනාව නිසා බව මගේ හදවත කිව්වත් මම ඒක පිළිගන්න කැමති නෑ. ඒ නිසා මං ඔබේ වචනයෙන්ම කියන්නම් ...... " තමන්ගේ කියා අයිති කරගැනීම දේශපාලනිකයි ..... නමුත් ඔබ කොහේ හෝ සතුටින් සිටී යන්න සිතීම විෂ්වීයයි....." ඔව් සමිධ , මං එය මගේ හදවතට ටොක්කක් ඇන කියා දෙන්නම් ...... ඒත් , ඔබ සමිධ නම් අවිශ්වාසය වෙනුවෙන් රතුම රතු මැයි මල් කඩා ඔබේ දුර්ලභ ඉගුරු මලක් වගේ ළා කහ පාට ගැහැණු සිහිනයේ ආදරණීය සිත කම්පාවට පත් නොකරන්න ........ ඇයව මග නොඇරගන්න. නමුත් ඔබ සොයන්නේ සමිධව නම් , ඔබ කෙදිනකවත් සංචරණියක් නොවන්න . කන්දේ ඇති මැයි මාර ගසේ මල් දෙස දුර සිට බලා සිනා වෙනවා වෙනුවට ළඟට ගොස් එහි සත්‍ය දකින්න . එවිට ඔබේ සමිධව ඔබට මඟ නොහැරේවි. එවිට එය කුතුහලය පිරුණු චමත්කාරජනක , මාරම මාර මැයි මාර ප්‍රසංගයක් වෙනවා නොඅනුමානයි ........🤍මං , Sanduni ❤
Ow. Aththa.. 😊
❤🥺
🥺❤️❤️
මං පතන්නෙ ජීවිතේ කවදාවත් නම නොදත් ඇයට එතරම් පෙම් බැදි ආලවන්ත සිතක් තිබු බවට දැනගැනිමට නොලැබේවා.
මල් පිපෙන සත්‍යට සමිධ අතින් සිදුවූ වරද නිවැරදි වූ වගයි...❤
🥺
aniwarenma 🥰
🥺❤️🔥
🥺🥺
සංචරණි මේ පොත ගැනවත් සින්දු ගැනවත් සිනමා නිර්මාණය ගැනවත් නොදැන ඉන්න තාක්කල් හොඳයි කියලා මට හිතෙනවා මොකද එයා ඒක දැනගෙන කොහොම දරාගන්නද..?❤😢
හැම ගැහැණියකටම ලැබෙන්න ඕන සමිධ වගේ ආදරවන්තයෙක්...🥺💓
Ada kale a wage adarayak hoyaganna ba khomat puduma kapakirimak
පොත කියවපු අපිට මේ තරම් රිදුනනම් මේක දැනගත්තම සංචරණිට මොන තරම් වේදනාවක් දැනෙයිද💔සමිධ මොන තරම් වේදනාවකින් ඉන්න ඇතිද🥺 පොතක් කෝමද මෙච්චරටම මිනිස්සුන්ට රිද්දන්නේ🥺💔
Ou aneeeee😢😢😢😢
මට හිතෙන්නේ ඒක වේදනාවක් නෙමෙයි.. අපිට වේදනාවක් වගේ දැනුනට..ඒයව මතක් කර කර ජීවත් වෙන එක සතුටක් වෙන්න ඇති සමිදට .. අවසානයේ එයාව හම්බේලා මේ දේවල් කියන පුංචි හීනෙත් එක්ක..
@@Manjulachamමටත් එහෙම හිතුණා. අම්මා කිව්වෙ එයා මැයි මාර ගහ යට තනියම හිනා වුනා කියල
පුලුවන් නමි කවුරැ හරි මැයි මාර එකේ pdf එවන්න පුලුවන් ද
🥺🥺🥺🥺
පොත අවසානයේ සමිධ කියන චරිතය හිතේ දවස් ගානක් යනකම් පැළපදියම් වෙලා හිත රිද්දුවා.අදත් ඒ හැඟීම එහෙමම දැනුනා.😢
අදත් එහෙමයි
ඇත්තමයි😢
Ow
Oww
ඇත්තමයි මට පිස්සු වගේ
ආදරේ ප්‍රකාශ කරන්න පරක්කු වෙන්න එපා🥺හොදම දේවල් නැති වෙන්න පුළුවන්🙂අද කාලෙ බොරුවට ආදරෙ කරන අය අතරෙ ඔය වගෙ ලස්සනට ආදරෙ කරන අයත් අනිවාරෙන් ඉන්නම ඕනි😍💗
Pissuda ban thamanta hamba wenne nati thaak kal adaraya sundarai.....hamba unoth e adare sundara na ban
ප්‍රේමය අප්‍රකාශිතව තියෙන තාක් හරිම සුන්දරයි..තමන්ට ලැබුනට පස්සෙ එක දශමයකින් හරි ඒ තියන හැඟීම වෙනස් වෙන්න පුලුවන්...❤❤
සංචරණී ඔබ පැමිණිය යුතුමයි .ඒ අහිංසක හදවතට සාධාරණයක් කරන්න ඔබ ඇවිත් මැයි මාර ගසට සිනාසිය යුතුමයි.ඒ වගේම ඔතරම් වාසනාවන්ත ඉගුරු මල ඔබ අපේ නෙත් වලත් ගැටිය යුතුමයි❤
සමිධ ජීවත් උනානම් පුදුම වේවි මැයි මාර මල් වලට, කරදමුංගු එනසාල් සුවදට තුත්තිරි මල් වලට එයාලගෙ ආදරේට මිනිස්සු ආදරේ කරන හැටි දැකල. 😢❤
Ane ouu
ඇත්ත 😟
Eka eththa kathavak d 🥺
පොත කියවලා ඉවර වෙද්දි මම ඇඬුවා.හරියට මට ඒ දේ වුණා වගේ🥺 මේ සින්දුව ඒ රසය තවත් වැඩිකරයි❤
ආදරේ විශ්වීය පණිවිඩය රැගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉඟුරු මලක් වැනි දුර්ලභ ලා පාට ගැහැණු සිහිනය..සන්චරණී...❤🥺🌺
අනේ දෙයියනේ මේවා හදවතට කිදා බහින තරම් . මේ තරම් සුන්දර කතා බිහිවීමත් අහම්බයක් . මේවා ආදරයට නියම නිර්වචන
විරහව තමා ලෝකේ හොදම මිල ලැබෙන හැගීම. හැබැයි දෙන්න එකතු උනා නම් , ඔය ලස්සන නැති වෙන්න තිබුනා , විරාගය , මස්තානි, රාම් ලීලා , දේව්දාස්,
පොතකට මෙච්චර ඇබ්බැහි වුනාමයි...🥺❤️
ඒ music නම් මාරම feeling එකක් දෙන්නේ කියන්න බැරි තරම් ලස්සනයි චතුර සර්❤️❤️❤️❤️
තව කෙනෙක් වෙනුවෙන් කැපකිරිම් කරන්න පුලුවන්, තව කෙනෙක්ගේ හිනාවක් දකින්න කැමති අවංකම මිනිස්සු, හිත් රිද්දන අකමැති මිනිස්සු මේ මව් පොලොවේ යලි යලිත් පහල වේවා....❤
කරදමුංගු කරාබු නැටි එනසාල් සුවඳ තාමත් ඒ විදිහටම තියෙන්න ඕනෑ...ආදරේට ආදරේ කරන...තමා සතු විය යුතුමයි නොහිතන .....සමිත වැනි පෙම්වතුන්....මේ සමාජය බිහිවෙයි ද..සංචරනියේ මන්ද ඔබ ප්‍රමාද වූයේ...
දෙමෝදර හන්දිය පහු කරන්නේ කෝච්චි පාර , ඒ ලස්සන අඩි පාර , සොහොන , කෝච්චි පාර , මැයි මාර ගහ නැති.ගවරවෙල කන්ද ඒ වගේම තියෙනවද බලාගෙන. ඒ තරමට හිත හොරකම් කරලා මේ කතාව. ඒ කතාවට සන්චරනිගෙන් උත්තර ලියපු පොතක් එනකන් බලන් ඉන්නකොට මේ සිංදුව හම්බුනේ 🥺❤
මේ ආදර වෘතාන්තය කවදාවත් පර නොවෙන කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරුනූ මාර ම මාර මැයි මාර මලක්....☘️💫
පොතකට කොහොමද පුලුවන් උනේ අපේ හිත් මේ තරමටම තදින් අල්ලගන්න .මහින්ද ප්‍රාසාද් මස්ඉඹුල නුඹ නම් මාරම මාර මාරම මාර මැයි මාර ප්‍රසංගයක් ❤
මේ සමාජයට සමිධලා වන් අය තව තවත් බිහි වේවා
හැම ස0චරනියෙක්ටම සමිද අය් යෙක් ලැබේවා!!ආදරයේ විශ්වීය පණිවිඩය හැම හදවතකටම දුන්නු මස් ඉබුල සර්ට බොහොම ස්තුති යි...🥰පණ වගේ ආදරෙයි පොතට 😍
අවාරෙත් සිනාව කැදවන්නට තරම් සමිධ ,ඔබ එතරම්ම ආදරයට ආදරෙයිද?ආදරණීය සංචරණී,විටෙක මට සිතෙන්නෙ ඇයි මා නුඹ නොවූයේ කියාය.....
"ඒ මල් දුටු විගස ඔබේ මුහුණේ සිනාවක් හට ගත්තොත් එදාට මේ කතාව සම්පූර්ණ වෙනවා" මැයි මාර ප්‍රසංගය ඒ අපූරු සුවදේ කතාවට පසු කියවූ හිතට දැනුනු කතාව
සංචරණි ඔයාට මග හැරුනේ මැයි මාර ආදරයක් 🥹
සංචරනි 😶❤
නිකම්ම නිකන් මැයි මාර නෙවෙයි රතුම රතු මැයි මාර 😊
කතාවේ කියන විදිහටම දෙමෝදර දුම්රිය ස්ථානය, රේල් ගැටය, කලු පාලම , ඒ කෝච්චි පාර, බිං ගෙය ඒ හැම තැනම මීට කලින් මං දෙපාරක් ඇවිදලා විදලා තිතෙනවා . ඒත් මේ කතාව කිසිම දෙයක් නොදෙන කතාවේ කියනවා වගේම ඒ පරිසරය මාරම ලස්සනයි . හිත නිවන පරිසරයක් ඒ පරිසරය තුල ඒ වගේ ලස්සන ආදර කතාවක් ගලා ගෙන ගියා කියන්නේ ඒක ඊට වැඩිය ලස්සනට තියෙන්න ඇති ❤ ආය පාරක් ඒ පැත්තේ ඒ තැන් වල ඇවිදලා විදලා පොතේ එක පිටුවක් හරි කියවන්න තියෙනවනම් හරි මේ සින්දු දෙක අහන්න තියේ නම් ඊට වඩා ලස්සන හැගීමක් වෙයි 😊😊❤❤ ඉතින් මැයි මාර ලමයෝ සංචරණි අහම්බෙන් හරි ඔයාගේ සෙවනට ආවොතින් ඔයා ගාව තියෙන ලස්සනම රතුම රතු මල් වලින් වැස්සක් මවලා එයාව පිලිගන්න ඒයා ඔයාට තුරුලු වුනොත් එයාගේ හද ගැස්ම හරි පරිස්සමින් අහන් ඉන්න 😊❤
ඔයත් ලියන්න ලස්සනයි ඒ වචන
අමුතු දුකක් දැනෙනව පොත කියවල මේ සින්දු දෙක අහනකොට 🥺🥺
මොකක්ද පොත
@@kamalasiriwijesingha3734මැයි මාර ප්‍රසංගය
මැයි මාර ප්‍රසංගය
ඇත්තටම
Aneee ouu deyiyanee 😢😢😢
ආදරණීය සංචරණී,,,නොදැනුවත්වම ඔබට මගහැරුනේකරදමුංගු, කරාබුනැටි, එනසාල් සුවඳ, මාරම මාර ආදරයක්... නිකන්ම නෙමෙයි,,,ඒක මැයි මාර ආදරයක්...
😭❤️
Ouu anee😢
මං ප්‍රාර්ථනා කරනවා . කවම කවදාවත් සංචරණිට සමිධ ගේ කතාව අහන්න දකින්න නොලැබෙනවා නම් හොදයි කියලා.. ඒතරම්ම සියුම් ලස්සන ආදරයක් ගැන සංචරණිට හිතා ගන්නවත් බැරි වේවි. එයා අවසානය වෙනකම්ම ඒ අහිමි වීම ගැන දුක් වේවි. 😢 මම ඒක කියෙව්වේ බණ්ඩාරවෙල හොද විවේකයකින් ඉන්න ගමන්.. ආයිත් කොලඹ එනකොට පහුවුන හැම මැයි මාර ගහක්ම මගේ හිත කෙනිත්තුවා. තාමත් එහෙමයි. 😢
පොප්ලර් ගස් වගේම දැන් මැයි මාර ගහටත් ලොකු කතාවක් තීනවා...🥀 , ආසම ලේඛකයෙක් ලියපු ආසම ගායිකාවක් ගායනා කරන ලස්සන සින්දුවක් 🥺❤🩹
atta 💖
සිරාම කතාව
100%😊
🥺♥️
ඒ ගස් දෙකම බලන් ඉන්නෙ ආපහු එයාලා එනකම්
අදටත් හිතනවා සමිධ අයියගෙ අලංකරණ දාපු තේ එකක් සංචරණිට මඟ ඇරුනෙ ඇයි කියල ❤😞
මම ආසම පොත.සමිධ අයියගෙ සින්දුවයි සන්චරණිගෙ සින්දුවයි දෙකම ලස්සනයි.ෆිල්ම් එක එනකල් මම බලන් ඉන්නේ❤
ආදරේ කියන්නෙ අයිතිය මුල් කරගත්ත හැඟීමක් නොවන බව කියා දුන් පොතක් ... ❤️
ආදරණීය සංචරණී,රතුම රතු මල් පිරුණු මැයි මාර වාසනාවන්තිය නුබම පමණයි සමිධ හා ඔබ හමුවී සොබාදහමේ අපූරු මොහොතක් එදා ඔබ ගෙවුවානම්🥺
ඒ ආදරේ මීට කලින් දැනිල තිබ්බ නම් පිටුව අන්තිම පෙඟෙන්නෙ නැතිව කතාව විඳල ඉවර වෙන්න තිබ්බා 🙂❤
මෙච්චර වෙදනාවක් තියෙනකොට මට හිතුනෙම අන්තිම පිටුව ඉරල දාන්න. 🙂🥺❤️🩹
"අමුතු විදිහට සමිධ නාමය සදාකාල්හිම තියේවා..." නැවත කෙදිනක හෝ ගවරවෙල කන්ද අබියස ඒ ආදරේ හමුවිය යුතුමයි. 🥺❤
ගෙමිදුලේ පිපි මැයි මලේ නුඹඅසා...පන් අසාපන් අසා....පන්නුඹට නෙදැනුන මගේ සෙනෙහස අසා...පන් අසාපන්
සංචරණි වෙනුවට මා ලියූ වචන ටිකම මුල් පද පෙළේ දකින්නකොට මාරම විදියට සතුටුයි❤
Oya koheda liwwe? Mokak hari site ekakada?
@@n.qwertyy_ mm sinduw liw kyl newe kiwe mm sancharani wenuwen liwa pothat reply ekk. Ek fb eke thynw poth samaga jiwithe kyn page eke 😗
මහින්ද ප්‍රසාද් මස්ඉබුලට එදා කරන්න බැරි උන දේ එයා අද කරලා තියනවා.....සමිදවයි සංචරණිවයි අද එකතු කලාට❤
සංචාරිට මේ කතාව කවදා හෝ දැන ගන්න ලැබේවා ❤❤❤ඇය වෙනුවෙන් හැදුනු මැයි මාර ගස ඇයට පෙනේවා❤❤❤
මාරම මාර ලස්සනයී මැයී මාර ළමයෝ ඔයාගේ කතාව.. මේ ජිවිත කාලේම මට දැනුන ලස්සනම කතාවක්ක්.. ආදරේ කියන්නේම කොච්චර ලස්සන සුවද දෙයක්ද❤️💐
කියන්න වචන නැ.....මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගුරුතුමනි...ඔබට තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ...❤
සමිද වගේ ලස්සන මනුස්සයෙක්ට මේ සතුට විදින්න බැරි උනේ ඇයී...? සංචරනී ඇත්තටම ඔයා දන්නවද ඒ ඔයා කියලා... 🥺❤️🩹
😢❤
සංචරනී බලා සිටි බව සමිධ නොදත්තා ද විය හැක.
@@funhub746 😥
ගොඩාක් ආදරනීය මිනිස්සුන්ට ආදරේ හම්බෙන්නේ හරි අඩුවෙන්
@@dinithiupeksha6020 eka nm aththa... 🙂
ඒ උතුම් ආදරේ විදගන්න සංචරණිට නොහැකි වූයේ ඇයි....?අපේ හිත් මේ තරමටම ස්ංවේදි කරවන්නපුලුවන් නම් ඇත්‍ත සංචරණි මේක දැනගත්තාම මොනවා හිතෙයිද..?ජීවත්ව සිටිනවා නම් දැන් ඇය විශ්‍රාම සුවයෙන් පසු වන හෝ ඒ ආසන්න වයසක ඇති..පොප්ලර් නිවුන්නු වගේම මැයි මාර ගසත් දැන් හිත ඇතුළටම කා වැදී අවසානයි...ඇත්තටම ප්‍රේමය නම් මායාවක්. 💚
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල යනු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජන හදවත් සෞන්දර්යයෙන් ආක්‍රමණය කළ යුගයේ අසහාය කලාකරුවෙකි. මේ ගීතයේ පදවල අරුත හදවතටම කිදා බහින අඬහැරයකි. චතුර ගයාන්ට මේ පද රහට ගැලපීම සම්බන්ධව හදවතින්ම ස්තූතිවන්ත වෙමි. හඬ පරාසය තුළ සප්තස්වරය නංවන එරන්දිටත් ගොඩක්ම ස්තූතියි. වචනවලින් හරඹ පාන ආදරණීය මසා අයියේ මේ තුන් කට්ටුවේ සුසංයෝගය අපූරුයි. ❤👍චාමර කරුණාතිලකHusma UA-cam Team
පොත කියවලා කාටද හිතුණේ නෙල්ලිවලින් ව්‍යාංජනයක් හදලා බලන්න?
😮mata hithuna 😊❤
ඒවා රසයි... අපේ ගෙදර හදලා තියෙන කීප පාරක් ම
Matath asa hithuna
Mata
ඒකාත්මික ආදරයක් හිත පත්ලේම නිදන් කොට කොරෝනාවත් සමගම ඔහු යන්නම ගියේය .
ඔයා නිකන්ම නිකම් මැයි මාර ලමයෙක් එහෙම නෙවෙයි...කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරිනු මාරම මාර මැයි මාර ලමයෙක්.... මීට සමිද..😔❤️✨
කියවලා හඩන්නත්...හඩහඩා කියන්නත්....ඕන..මටසන්චරනි....සමිධගෙ ආදරය...ඇත්තමයි.ඇයිමගහැරුනේඑව සුන්දර... සිතුවිල්ල
සමිද අයියා හා සංචරණී හමුවූනානම් ලොව වාසනාවන්තම ගැහැණිය ඇයයි . පිරිමින්ගේ ඉගියකින් පවා ඔහු කියන්නවන්නට පුලුවන් උපන් ගැකියා ඇති ගැහැණුන් හට පුලුවන් වෙද්දි ඉතිං සංචරණි ඔබට වැරදීමකින් හෝ දැනුනේ නැද්ද ඔබ වෙනුවෙන් උතුම් පිරිමි පරාණයක් බලාසිටින වග....🥀
නෑ එහෙම උන එක දුකයි ලස්සනයි ඒ දෙන්නා හමු උනා නම්, නිකන්ම ආදරකතාවක් වෙනවාහමු වුනා නම් ඔය වටිනාකම් නෑසල්ලිකාරයෙකුත් නොවෙන හන්දා නොවටිනා මිනිහෙක් වෙන්න උනත් තිබුණා
පොතත් කියවල සිංදු දෙකමත් අහල අද සංචරනීගෙ සේයා මවන්න සමිධ අයියගේ ආදරේ හිතන්න ආදරණීයම තෑග්ගක් විදියට මගෙ ආදරේට තෑගි කලා. මැයි මාර ප්‍රසංගය නම් එ උත්කෘෂ්ට නිර්මාණය.2024.04.23
"ඒ මල් දුටු විගස ඔබේ මුහුණේ සිනාවක් හට ගත්තොත් එදාට මේ කතාව සම්පූර්ණ වෙනවා"...සමිධ කියන්නෙ ම ඉතින් ප්‍රේමවන්තයෙක් කොයි වගේ ද කියලා කියාගන්න වත් වචන නැති...🥺🥰 මේ වගේ අය දැන් කාලේ හරි අඩුයි
හරිම සතුටුයි.සංචරණිගේ පැමිණීම.දුකින් පිරිල තිබුන හිත සැහැල්ලු වුනේ දැනුයි.
දෙමෝදර සීතලට මීදුමත් ගුලිවෙච්චසුදුපාට වැලිපාර දෙපාවල තනිරැක්කතුත්තිර්ත් මල්පොකුරු හදවතට කවිකිව්වමැයිමාර ගස කොහිද සංසරණි හිනැහිච්ච ගවරගල කන්ද මත හැමදාම ඇස් තිබ්බකුරුදු හා එනසාල් සුවදින්ම හිත ගත්තතේ පදුරැ දුටු තැනදි නුඹෙ මතක ගුලිවෙච්චසම්ද වෙම් මා නුඹට තනි සිතින් පෙම් බැන්ද කෝචිචිය යන විටදි සලඹ ගැන සිහිවෙච්චිදෙමෝදර රේල්ලුවේ ගැටේ තව තද වෙච්චිමිහිදුමත් ඉරාගෙන කෝච්චිය හඩ දෙච්චිදෙමෝදර නැවතුමින් නුඹ බැහැලා ගොඩවෙච්චි මැයිමාර ගසේ මල් එකපාර නැතිවෙච්චිරෙදි වලින් සැදූ මල් ගහපුරා ලෙලදිච්චිසංසරණි එක පාර දුක සිතී සැනසිච්චිමැයිමාර ගස කොහිද ආදරේ සැගවිච්චි සම්ද නුඹ ගියේ ඇයි ආදරය නොසොයාමසංසරණි මේ කිසිත් නොදැන දැන් පසුවේදමැයි මාර ගසත් දැන් මල් නොදී දුක්වේදපෙම් කවක් නිමවුනිද පොතක් ලෙස මේ ලෙසට ලක්ෂානි කරැණාරත්න
Herhuwak nathuwama pudu.a paluwak danenawa me sinduwata. Api ha.adama dakapu democracy mehemath kathawak ❤
මගේ මුහුණේ සිනාසේයා කවුරු දැක්කත් පලක් නෑ 🥀ඒක ඔබටම දැනේවපෙනේවා ඒ සතුට දැක බලාගෙන මටමියෙන්නට පින ලැබේවා 🙏🏻
පොත ගැන වචන ගලපන එක ලේසි වැඩක් නෙමෙ ❤️🩹ජීවීතෙ කියවපු පොත් අතර වැඩිපුරම හිතට වැදුනු පොත වගෙම කදුලු වගුරපු පොත ❤
සමිධ කියන්නෙ ඇබ්බැහි වෙන්න ඕනි ප්‍රේමවන්තයෙක්!❤️🥺
Ane ammo ouuu
මහින්ද ප්‍රසාද් මසිබුලට එයා එච්චර ශක්තිමත් අඩිතාලමක් දාල දීලතියෙන්නෙ කවදහරි දවසක එයාගෙ ආදර කතාව ලෝකෙටම නැතත් ලංකාවටම කියන්න.😢😢❤❤
පොත කියවල මේක අහද්දි දැනෙන feeling එකහ්..🥺❤️
සියල්ල දත් ඔහුටයි ඔහුගේ මිහිරි බහටයිනමක් නොදත් ඔබටයිඔබෙ නොදන්න කමටයි -මැයි මාර ප්‍රසංගය 🌸
සින්දුවකට එහා ගිය අමුතුම හැගීම් සමුදායක්
අනේ සංචරණි ඔබට මගහැරුණේ ආදරයම ඇරුත් ගැන්වූ මේ ව්ශ්වයේ ලස්සනම හදවතක්..
Ow aththa...
සමිදනාමයට ආදරය නම් සාක්ෂිය පැවරූ මස්ඉඹුල සහෝදරයා......ඔය හිත සදාකල්හිම තියේවා.....❤❤❤❤
මෙහි සඳහන්වන නිමල ආදරය කළ කෙනෙකුට ලැබෙන මහා සම්පත සදාකාළික සංතාපයයි....
මේකනම් මාර කතාවක්,නිකම් මාර නෙවෙයි මැයි මාර.සිංදුවත් එසේමයි.මසා නම් ඉන්ද්‍රජාලිකයෙක්
ආදරයට නිර්වචන නම් ඕන තරම් තීනවා ඒත් හොඳම නිර්වචනය සමිධ අයියා ❤ මේක ජාත්‍යන්තරයට යන්න ඕන පොතක් ❤😊
සංචරණි....හොදටම දන්නවා මං දැන ගත්ත දවසක ඔයාමැයි මාර ගහේ බොරු මල් ගැනඇත්ත මල් වලටත් වඩා ආදරේ කරාවී....
සමිද අයියා නැති වෙන්නෙ නැ එයා අපේ හිත්වල ජීවත් වෙනවා ❤
නම් නොදත් ඇය මේ පොත කියෙව්වා නම් මේ ගීත දෙකම ඇහුවා නම්..ඇයට කොච්චර නම් දුකක් කම්පාවක් දැනෙන්න ඇතිද..ඇය ජීවතුන් අතර ඉන්නවා ඇති කාගේ හරි බිරිදක් මවක් වෙලා..මේ කතාව කියවන්නට හරි ඇය වාසනාවන්ත වේවා..ප්‍රේමයේ විශ්වීය පණිවිඩය රැගත් ලා පැහැති දුර්ලභ ඉගුරු මලක් වගේ ගැහැනු සිහිනය..ඇයව හමුවෙන්න තිබුනා නම්❤
"මේ පණිවිඩය ඔබට කියන්න මේ මිහිපිට වෙන කිසිම ක්‍රමයක් නෑ. ඒ මොකද ඔබ ජීවත් වෙන්නෙ කොහෙද කියන්න මම දන්නේ නෑ. ඔබගේ නමක් ගමක් මම දන්නේ නෑ. ඔබ කොහේ හරි ඉන්නවා ඇති. ඒ කොහේ හිටියත් ඔබ බොහොම හොඳින් පිළිවෙළට ජීවත් වෙනවා ඇති, නිසැකවම ලස්සන මල්වලින් පිරුණු මිදුලක් තියෙන ගෙදරක. දරුවෙක් දෙන්නෙක්ට අම්මෙක් වෙලා, කරුණාවන්ත සැමියෙකුට බිරිඳක් වෙලා. ඒ කොහේ කොහොම ජීවත් වුණත් ඔබ මේ කතාව දැනගන්නම ඕනෙ."
@@slcovers7245 🥺❤️✨
ඇත්තටම මැයි මාර ප්‍රසංගය ඒ කතාවේ ඇතුලේ ජීවත් වෙනවා වගේ දැනෙන්නේ සමිධ මගේ ජීවිතේ මම කියවපු පොත් වල හිටපු ආදරණීයම චරිතයක් ❤
හිමි උනානම් සන්චරනි ඔයා සමයි වාසනාවන්තම ආදරවන්තිය 😊🥺❤️🩹
පොතක් නිසා මේ තරම් ඇඩිල නෑ කවදාවත්..ජිවිතේ මන් කියවපු හොදම අති සංවේදී කතාව මේක..කියවලා ඉවර වෙනකං ඉවසිල්ලක් නැතිව පොතේ මුල් පිටුවේ ඉඳන් ම දැනුනු එකම පොත මේ..ලේ වලට ම දැනුනු ආදර කතාවක් මේක..ඒ තරමට මාර ම මාර පොතක්.මාර ම මාර ආදර කතාවක්..පොතක් කියලා අමතක උණු තරමට ම පොත ඇතුලේ ජීවමානව ජීවත් කරවන්න රචකයා සමත් වීම තමා විශිෂ්ට ම..❤❤
අමුතු විදිහට සමිධ නාමය සදාකල් හිම තියේවා තියේවා තියේවා !!!!...❤
මෙ පොතනම් වෙනස්ම අත්දැකිමක්..ඇත්තටම සමිද අයිය වගෙ ආදරෙ වෙනුවෙන් කැපකිරිමක් කරපු පුද්ගලයෙක් මන් මිහිපිට දැකල නැ..❤❤
පොතක් කෝමද...පපුව අස්සට රිංගලා මහා අමුතු විධියේ හැඟීම් ටිකක්අවුස්සලා රිද්දලා ඇස්වලට කඳුලු පුරවන්නෙ... 😞කෑ ගහලා අඬන්න තරම් හිතුනනම්මේක තරම් ආය එහෙම පොතක් නෑ... පොතටම ගැලපෙන මේ සිංදුවල වචනත් එහෙමයි...❤
අවංකවම සහෝදරයා ❤
😢 ඒ හැගීම උහුලගන්න මේක කියවපු මට මෙච්චරටම අමාරුයිනම්, මේ කතාව දැනගන්න සංචරණී...? ඒක මාර කතාවක්... නිකන්ම නිකන් කතාවක් නෙවෙයි.... මැයි මාර ප්‍රසංගය ඇස් ඉස්සරහට ගෙනාපු කතාවක්.... 🥺❤️✨
අනිවාර්යයෙන් ...❤🥺
මෙතරම් හදවතට දැනෙන් න ලියපු ඔබට.අවුරුදු 22 නිහඩව හිටපු ඒක මට ගැටළුවක්. සම්න්දට එතරම් ලන් උණු ඔහුගේ හැගීම් දැනීම් හොදට වටහා ගත් ඔබට තිබුනා අවුරුදු 22 බලා නොහිද ඔහු වෙනුවෙන් ඇයව සොයන්න🤔
ඔව් මමත් ඒක හිතුවා... මාරමා දුකයි😢😢
@chathurikawaduge3712සමිධ අයියා මැරුනම නේද ලියන්න අරන් තියෙන්නෙ
Ow.eka hari gataluwak.mataah hithuna..adu gaane samidha jeewathun atha iddi wth liya una nam.......
ඒක නම් මටත් හිතුනා ...
මේක මාර්කට් කරන්න කරපු දෙයක් ඒක. මරු යාලුවෙක්. යාලුවා මැරෙනකං ඉදල සංචරණි හොයන්න. දැන් ෆිල්ම් එකට මාර්කටින් පාරක් යනව ඉතින් හොඳ. ඒකත් ගොඩ දාගන්න පුලුවන් නෙ
මේ සින්දු දෙකම මම ඇහුවා...කවදාවත් මේ පොත අඩන් නැතුව කියවන්න මට බැරි වෙයි.හුගක් හිත රිදෙන පොත් කියවන්න බෑ .සමහර විට කවදාවත් මේ පොත මම කියවන එකක් නෑ...
අපේ කාලේ දැකපු ආදරණීයම පෙම්වතා 🥺❤ සමිධ අතුලසිරි ❤අනේ සන්චරණි කවදම හරි ඒ මැයි මාර ගහ දකිනවනම් ඒක සමිධට විතරක් නෙමේ මේ පොත කියවපු හැමෝටමත් ඒක ලොකු සතුටක් 😢❤
කාලයේ ඇවෑමෙන් කෙදිනක කෝ සමිද අයියා සිට වූ ඒ මැයි මාර ගස ඔබට දැකගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි💚
හොයාගෙන යන්න ඇත්නම් ඒ මැයි මාර ගහ යටට..ආසයි තනිවෙන්න ඒ මැයි මාර සෙවනේ සමිද කොහොමද බලා උන්නේ.......😌
🎉 aniwaren Yana mama nm blnn
"අමුතු විදිහම ආදරේ නම් ඒක එහෙමම තියේවා" 🥺❤️🩹
හිමි වීමම..ලබා ගැනීමම..අයිතිකර ගැනීමම ප්‍රේමය නම්...සමිධගේ පරිත්‍යාගය ට කියන්න නමක් තාම මෙ විශ්වයේ නැතුව ඇති..❤සංචරණි නුබ කොහේ හිටියත් නුබට මගහැරුනේ අවංකම පිරිමි පපුවක්😢❤
සංචරණිගේ පිළිතුරඈත කන්දේ සිටුවා ඇති රතුපාට මැයි ගස යටට ආවෙමිමල් පිරිලා දසත සුවදයිසිතට සතුටක් දැනෙනවා මට දැනෙනවා.....දැනෙනවා මගේ මුහුණේ සිනාවක් නම්වෙනදා වගේ නැනේ දැන් නම්කන්ද ඒබව දන්නවා...දන්නවා....... ඒ කන්ද දෙස බලාගෙන දැන් ඉන්න ඉඩකඩ නොමැති හේතුව ඒ කන්ද දැන් දන්නවා....දන්නවා......දන්නවා....මලක මිහිරත්මිහිරි හැගුමත් හැගුමේ ස්වරයත් වගේ අමුතු විදිහට විදින්නට මට ඉඩක් ලැබුණේ ඔබෙන් .....ඔබෙන් ලද ඒ අමුතු විදිහේ ආදරය මං දන්නවා......එක එහෙමම තියේවා.....තියේවා...තියේවා........දුලංජනී නිලුෂිකා 2024/10/18
මං තාම හිතන්නේ කොහොමද පොතකට පුලුවන් උනේ හිතේ මේ තරං වේදනාවක් ඇති කරන්න ,ඇත්තමයි අසම්පූර්න ආදරයක් ලග හැමදාමත් ආදරේ තිබුනා♥️ හැමදාමත් නොවෙනස්♥️
ඒ කන්දෙන් මේ කන්දට ගමන් කරන දුර්ලභ ඉගුරු මලටත් , කුරුදු , කරාඹුනැටි, එනසාල් සුවද හද පත්ලටම දැනෙන්න ඇති නොකියාම හිටියාට 🥺
අපි තවත් ලොකු වෙලා වයසට ගිය කාලෙක කවුරුහරි ඇහුවොත් ජීවීතේ කියවපු ලස්සනම පොත මොකක්ද කියලා ඒකට උත්තරේ මැයි මාර ප්‍රසංගය....🥺 සිංදුවේ කියනවා වගේම සමිධ කියන චරිතය කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි මං ඇතුළු පොත හදවතින්ම රස විදපු හැමෝටම...🥺❤️💫
අනිවාර්යයෙන් ❤
ඇත්තටම 😢😢😢
ඇත්තටම අමතක නොවන පොතක් ❤️
අනිවාර්‍යෙන්ම ❤❤❤❤
ඔව් ඇත්තටම 🥺
මස්ඉඹුල ඔබ නූතනයේ මහගමසේකරයි
පොත කියවල එක පාරයි සින්දුව අහලා තව පාරයි දැන් comment කියවලා දන් ආයේ අඩන අය තව ඉන්නවද .... 🥺🥺🥺🥺🥺🥺
Potha Oya laga tiyannam mata denna puluwan da kiyawala ayemath dennam
හ්ම්ම්ම්ම්😢
😢
Oooo😢
කවමදාකවත් පොතක් කියවපු නැති මනුස්සයෙක් උනත් මැරෙන්න කලින් කියවන්න ඕනේම පොතක් "මැයි මාර ප්‍රසංගය"♥️
සීයට දෙසීයක් ඇත්ත කතාවක් නවකතා කියවන්න පටන් කෙනෙක්ට පටන් ගැම්ම ගන්න හොද කතාවක්❤
අවංකවම ❤
Aththa ❤❤🥺🥺
❤❤❤❤ අවංකවම
Mamath poth kiyawapu kenek neweyi,eth me potha mokkdoo hethuwkt hoyagena kiyewwa,mage sithum kalawa wenas una , me kathawa harima sensitive
අවවාදයයි! දරාගැනීම බින්දුවයි නම් මැයි මාර ප්‍රසන්ගය කියවීමෙන් වලකින්න.❤
Ammo ouuu
💔
ඇත්ත ❤️
දැනුත් කදුලු වැටෙන ගමන්
Ane mata kiyawanna kalin meka dakinna thibbe..🥺❤
ඇත්තටම මේ පොත කියවලා ඇඩුන නැති කෙනෙක් නැතිව ඇති
සමිධ ජීවත් උනානම් පුදුම වේවී..මැයි මාර මල් වලට , කරදමුංගු , එනසාල් සුවදට තුත්තිරි මල් වලට.. එයාලගෙ අදරෙට මිනිස්සු අදරේ..කරන හැටි දැකලා..❤..
ඇත්ත
කොහෙන්ද මේ පොත ගන්න පුළුවන්
@@SewminiMadushani-o6fසරසවි එකෙන් මින්සර බුක්ශොප්ස් වලින් ගන්න පුලුවන්
ai eyta mkda une
@@stefanigallage8139 samidha athula siri badulla ispirithalayedi miya giya
හිත කඩන් වැටෙනවා දෙයියනේ 😭💔
සංචරණිගේ සිංදුව අහන්න නොඉවසිල්ලෙන් හිටපු අය කෝ..🥺❤️
❤️
මේ ඉන්නේ 😊❤
ම්ම්ම්..ඔව් මමත් 🥹🌻❤❤
ඇත්තටම සංචරණි ආවද?මස්ඉඹුල සර් මුණගැහෙන්න. එහෙනම් හුගක් සතුටුයි
ඇත්තද මැයිමාර ප්‍රසංගය film එකක් කරනව කියන ආරංචිය
ඈත කන්දේ ගසක් දුටුවෙමි
මල් පිපීලා අවාරෙත් එහි
එ මල් පුදුමෙක වෙලී
සිතට සතුටක් ගෙනාවා..
ගෙනාවා.. ගෙනාවා...
මගේ මුහුණේ සිනා සේයා
කවුරු දැක්කත් පලක් නෑ
ඒක ඔබටම පෙනේවා...
පෙනේවා... පෙනේවා...
ඒ සතුට දැක බලාගෙන මට
මියෙන්නට පින ලැබේවා...
ලැබේවා... ලැබේවා...
මලෙක රහසත්
රහසෙ මිහිරත්
මිහිරෙ ස්වරයක් වගේ
අමුතු විදිහට හිතන්නට මම
හිතුවවත් නැති කෙනෙක්
අමුතු විදඉහට සමිධ නාමය
සදාකල්හිම තියේවා...
තියේවා.... තියේවා
මම,
"ආදරයේ විශ්වීය පණිවිඩය අරගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉඟුරු මලක් වගේ දුර්ලභ ළා පාට ගැහැනු සිහිනය..."
සංචරණි
❤
ආදරය මෙතරම් ලස්සන පොත් වල විතරමද
🥺❤
❤❤❤❤
සංචරනි සමිධව ඇසුරු කරානම් මේ කතාව මේ තරම්ම ලස්සන වෙන එකක් නෑ කියලා මට හිතෙනවා ❤🌸
ඇත්ත වශයෙන්ම
Matath ehema hithenawa 🥺
ඇත්ත ❤❤
ඔව්.. ඇත්තටම ❤🥺✨
එහෙම උනා නම් අපිට මෙ පොත කියවන්න හම්බෙන්නෙ නැ ❤😊
" එයා හිනා වෙන්නේ මං හිතාගෙන ඉන්න විදිහටමද කියලා මට හරියටම බලාගන්න ඕනි " ❤
මැයි මාර ප්‍රසංගය තුළ දින දෙකක් ජීවත් වූ මා හට සමිධ සහ සංචරණි යන චරිත දෙක පිළිබඳවම ඇති වූයේ මහත් අනුකම්පා සහගත හැඟීමකි . ඔවුන් දෙදෙනාම අවාසනාවන්තයින් බව සිතුණේද මට වරක් දෙවරක් නොවේ.
කරදමුංගු , කරාබුනැටි, සාදික්කා , වසාවාසි , ඉගුරු පියලි වලින් සුවදවත් වූ ඒ අපූරු ප්‍රේමවන්තයාගේ ඒකපාර්ශ්වික ප්‍රේමයට ඒ , කන්දෙන් කන්දට යන දුර්ලභ ඉගුරු මලක් වගේ ළා කහ පාට ගැහැණු සිහිනය ඇරයුම් ලැබූවත් එය නොදැන සිටීම ඇගේ අවාසනාව නොවේද ?
ඔබේ මාවතේ තුත්තිරි නැවතුම් පොළේ සුදු වැලි ඇතිරූ , හැමදාම ඔබේ හිනාව දැකීමට අවාරේත් රතුම රතු මැයි මල් වලින් ගවරවෙල කන්දේ ගහක් පිරවූ , ඔබේ සතුටට ඔහුගේ එක් බැල්මකින් බාධාවක් නොකරන්නට වගබලාගත් ඒ ශ්‍රේෂ්ඨ මිනිසාගේ අවිහිංසාවාදී ප්‍රේමය පිළිබඳ දැනගන්නවත් නොලැබීමට තරම් ඔහුගේ සංචරණී හෙවත් " නමක් නොදන්න ඔබ " ඇත්තෙන්ම අවාසනාවන්තියක් නොවේද ....?
සමිධ , එදා ඔබ ලිපිය දීමට මදක් ඉක්මන් වූවානම් මේ කතාව මීට වඩා වෙනස් වන්නට තිබුණා . එදා ඔබේ සිතේ ඇතිවූ සැකය සිදලීමට මැයි මාර මල් වලට ඉඩ නොදී ඔබටම ඒ පිළිබඳව ඇයගෙන් විමසන්න තිබුණා . එහෙම වූවානම් ඔබට ඇය සමඟ කතා කිරීමට එය අවස්ථාවක් වන්නටත් ඉඩ තිබුනා . නමුත් ඔබ කුමක්ද ගත් තීරණය !
තාත්තාගේ සොහොන අසල සිට ඒ ගැහැණු සිහිනය දෙස බලාසිටීම . ඇගේ ගමන් කාලය ඔබේ අතේ තිබූ ලොකු ඔරලෝසුවෙන් ගණනය කිරීම . ඔබට තව ඉක්මන් වෙන්න තිබුණා සමිධ , ඔව් ඔබට තව ටිකක් ඉක්මන් වෙන්න තිබුණා . එහෙනම් මේ කතාව තව වෙනස් වෙන්නත් ඉඩ තිබුණා . ඔබ සිහින මැවූ ආකාරයටම මහළු වියේදී ඇගේ අත අල්ලන්, ඇගේ සිනාව දැකීම අරභයා පමණක්ම ගවරවෙල කන්දේ මැයි මාර ගහ මලින් පිරවූ හැටි , තුත්තිරි නැවතුමට සුදු වැලි ආ හැටි ඔබට ඇය සමඟ කියන්න තිබුණා .
නමුත් එය එසේ නොවුනේ ඔබ දෙදෙනාගේම අවාසනාව නිසා බව මගේ හදවත කිව්වත් මම ඒක පිළිගන්න කැමති නෑ. ඒ නිසා මං ඔබේ වචනයෙන්ම කියන්නම් ......
" තමන්ගේ කියා අයිති කරගැනීම දේශපාලනිකයි ..... නමුත් ඔබ කොහේ හෝ සතුටින් සිටී යන්න සිතීම විෂ්වීයයි....."
ඔව් සමිධ , මං එය මගේ හදවතට ටොක්කක් ඇන කියා දෙන්නම් ......
ඒත් , ඔබ සමිධ නම් අවිශ්වාසය වෙනුවෙන් රතුම රතු මැයි මල් කඩා ඔබේ දුර්ලභ ඉගුරු මලක් වගේ ළා කහ පාට ගැහැණු සිහිනයේ ආදරණීය සිත කම්පාවට පත් නොකරන්න ........ ඇයව මග නොඇරගන්න.
නමුත් ඔබ සොයන්නේ සමිධව නම් , ඔබ කෙදිනකවත් සංචරණියක් නොවන්න . කන්දේ ඇති මැයි මාර ගසේ මල් දෙස දුර සිට බලා සිනා වෙනවා වෙනුවට ළඟට ගොස් එහි සත්‍ය දකින්න . එවිට ඔබේ සමිධව ඔබට මඟ නොහැරේවි.
එවිට එය කුතුහලය පිරුණු චමත්කාරජනක , මාරම මාර මැයි මාර ප්‍රසංගයක් වෙනවා නොඅනුමානයි ........🤍
මං ,
Sanduni ❤
Ow. Aththa.. 😊
❤❤❤❤
❤🥺
❤
🥺❤️❤️
මං පතන්නෙ ජීවිතේ කවදාවත් නම නොදත් ඇයට එතරම් පෙම් බැදි ආලවන්ත සිතක් තිබු බවට දැනගැනිමට නොලැබේවා.
මල් පිපෙන සත්‍යට සමිධ අතින් සිදුවූ වරද නිවැරදි වූ වගයි...❤
🥺
aniwarenma 🥰
🥺❤️🔥
🥺🥺
😢
සංචරණි මේ පොත ගැනවත් සින්දු ගැනවත් සිනමා නිර්මාණය ගැනවත් නොදැන ඉන්න තාක්කල් හොඳයි කියලා මට හිතෙනවා මොකද එයා ඒක දැනගෙන කොහොම දරාගන්නද..?❤😢
හැම ගැහැණියකටම ලැබෙන්න ඕන සමිධ වගේ ආදරවන්තයෙක්...🥺💓
Ada kale a wage adarayak hoyaganna ba khomat puduma kapakirimak
පොත කියවපු අපිට මේ තරම් රිදුනනම් මේක දැනගත්තම සංචරණිට මොන තරම් වේදනාවක් දැනෙයිද💔සමිධ මොන තරම් වේදනාවකින් ඉන්න ඇතිද🥺 පොතක් කෝමද මෙච්චරටම මිනිස්සුන්ට රිද්දන්නේ🥺💔
Ou aneeeee😢😢😢😢
මට හිතෙන්නේ ඒක වේදනාවක් නෙමෙයි.. අපිට වේදනාවක් වගේ දැනුනට..ඒයව මතක් කර කර ජීවත් වෙන එක සතුටක් වෙන්න ඇති සමිදට .. අවසානයේ එයාව හම්බේලා මේ දේවල් කියන පුංචි හීනෙත් එක්ක..
@@Manjulachamමටත් එහෙම හිතුණා. අම්මා කිව්වෙ එයා මැයි මාර ගහ යට තනියම හිනා වුනා කියල
පුලුවන් නමි කවුරැ හරි මැයි මාර එකේ pdf එවන්න පුලුවන් ද
🥺🥺🥺🥺
පොත අවසානයේ සමිධ කියන චරිතය හිතේ දවස් ගානක් යනකම් පැළපදියම් වෙලා හිත රිද්දුවා.අදත් ඒ හැඟීම එහෙමම දැනුනා.😢
අදත් එහෙමයි
ඇත්තමයි😢
Ow
Oww
ඇත්තමයි මට පිස්සු වගේ
ආදරේ ප්‍රකාශ කරන්න පරක්කු වෙන්න එපා🥺හොදම දේවල් නැති වෙන්න පුළුවන්🙂අද කාලෙ බොරුවට ආදරෙ කරන අය අතරෙ ඔය වගෙ ලස්සනට ආදරෙ කරන අයත් අනිවාරෙන් ඉන්නම ඕනි😍💗
Pissuda ban thamanta hamba wenne nati thaak kal adaraya sundarai.....hamba unoth e adare sundara na ban
ප්‍රේමය අප්‍රකාශිතව තියෙන තාක් හරිම සුන්දරයි..තමන්ට ලැබුනට පස්සෙ එක දශමයකින් හරි ඒ තියන හැඟීම වෙනස් වෙන්න පුලුවන්...❤❤
සංචරණී ඔබ පැමිණිය යුතුමයි .ඒ අහිංසක හදවතට සාධාරණයක් කරන්න ඔබ ඇවිත් මැයි මාර ගසට සිනාසිය යුතුමයි.ඒ වගේම ඔතරම් වාසනාවන්ත ඉගුරු මල ඔබ අපේ නෙත් වලත් ගැටිය යුතුමයි❤
සමිධ ජීවත් උනානම් පුදුම වේවි මැයි මාර මල් වලට, කරදමුංගු එනසාල් සුවදට තුත්තිරි මල් වලට එයාලගෙ ආදරේට මිනිස්සු ආදරේ කරන හැටි දැකල. 😢❤
Ane ouu
ඇත්ත 😟
Eka eththa kathavak d 🥺
Ow
පොත කියවලා ඉවර වෙද්දි මම ඇඬුවා.හරියට මට ඒ දේ වුණා වගේ🥺 මේ සින්දුව ඒ රසය තවත් වැඩිකරයි❤
ආදරේ විශ්වීය පණිවිඩය රැගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉඟුරු මලක් වැනි දුර්ලභ ලා පාට ගැහැණු සිහිනය..සන්චරණී...❤🥺🌺
අනේ දෙයියනේ මේවා හදවතට කිදා බහින තරම් . මේ තරම් සුන්දර කතා බිහිවීමත් අහම්බයක් . මේවා ආදරයට නියම නිර්වචන
විරහව තමා ලෝකේ හොදම මිල ලැබෙන හැගීම. හැබැයි දෙන්න එකතු උනා නම් , ඔය ලස්සන නැති වෙන්න තිබුනා , විරාගය , මස්තානි, රාම් ලීලා , දේව්දාස්,
පොතකට මෙච්චර ඇබ්බැහි වුනාමයි...🥺❤️
ඒ music නම් මාරම feeling එකක් දෙන්නේ කියන්න බැරි තරම් ලස්සනයි චතුර සර්❤️❤️❤️❤️
තව කෙනෙක් වෙනුවෙන් කැපකිරිම් කරන්න පුලුවන්, තව කෙනෙක්ගේ හිනාවක් දකින්න කැමති අවංකම මිනිස්සු, හිත් රිද්දන අකමැති මිනිස්සු මේ මව් පොලොවේ යලි යලිත් පහල වේවා....❤
කරදමුංගු කරාබු නැටි එනසාල් සුවඳ තාමත් ඒ විදිහටම තියෙන්න ඕනෑ...ආදරේට ආදරේ කරන...තමා සතු විය යුතුමයි නොහිතන .....සමිත වැනි පෙම්වතුන්....මේ සමාජය බිහිවෙයි ද..
සංචරනියේ මන්ද ඔබ ප්‍රමාද වූයේ...
දෙමෝදර හන්දිය පහු කරන්නේ කෝච්චි පාර , ඒ ලස්සන අඩි පාර , සොහොන , කෝච්චි පාර , මැයි මාර ගහ නැති.ගවරවෙල කන්ද ඒ වගේම තියෙනවද බලාගෙන. ඒ තරමට හිත හොරකම් කරලා මේ කතාව. ඒ කතාවට සන්චරනිගෙන් උත්තර ලියපු පොතක් එනකන් බලන් ඉන්නකොට මේ සිංදුව හම්බුනේ 🥺❤
මේ ආදර වෘතාන්තය කවදාවත් පර නොවෙන කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරුනූ මාර ම මාර මැයි මාර මලක්....☘️💫
පොතකට කොහොමද පුලුවන් උනේ අපේ හිත් මේ තරමටම තදින් අල්ලගන්න .මහින්ද ප්‍රාසාද් මස්ඉඹුල නුඹ නම් මාරම මාර මාරම මාර මැයි මාර ප්‍රසංගයක් ❤
මේ සමාජයට සමිධලා වන් අය තව තවත් බිහි වේවා
හැම ස0චරනියෙක්ටම සමිද අය් යෙක් ලැබේවා!!ආදරයේ විශ්වීය පණිවිඩය හැම හදවතකටම දුන්නු මස් ඉබුල සර්ට බොහොම ස්තුති යි...🥰පණ වගේ ආදරෙයි පොතට 😍
අවාරෙත් සිනාව කැදවන්නට තරම් සමිධ ,ඔබ එතරම්ම ආදරයට ආදරෙයිද?
ආදරණීය සංචරණී,විටෙක මට සිතෙන්නෙ ඇයි මා නුඹ නොවූයේ කියාය.....
"ඒ මල් දුටු විගස ඔබේ මුහුණේ සිනාවක් හට ගත්තොත් එදාට මේ කතාව සම්පූර්ණ වෙනවා" මැයි මාර ප්‍රසංගය ඒ අපූරු සුවදේ කතාවට පසු කියවූ හිතට දැනුනු කතාව
සංචරණි ඔයාට මග හැරුනේ මැයි මාර ආදරයක් 🥹
සංචරනි 😶❤
නිකම්ම නිකන් මැයි මාර නෙවෙයි රතුම රතු මැයි මාර 😊
කතාවේ කියන විදිහටම දෙමෝදර දුම්රිය ස්ථානය, රේල් ගැටය, කලු පාලම , ඒ කෝච්චි පාර, බිං ගෙය ඒ හැම තැනම මීට කලින් මං දෙපාරක් ඇවිදලා විදලා තිතෙනවා . ඒත් මේ කතාව කිසිම දෙයක් නොදෙන කතාවේ කියනවා වගේම ඒ පරිසරය මාරම ලස්සනයි . හිත නිවන පරිසරයක් ඒ පරිසරය තුල ඒ වගේ ලස්සන ආදර කතාවක් ගලා ගෙන ගියා කියන්නේ ඒක ඊට වැඩිය ලස්සනට තියෙන්න ඇති ❤ ආය පාරක් ඒ පැත්තේ ඒ තැන් වල ඇවිදලා විදලා පොතේ එක පිටුවක් හරි කියවන්න තියෙනවනම් හරි මේ සින්දු දෙක අහන්න තියේ නම් ඊට වඩා ලස්සන හැගීමක් වෙයි 😊😊❤❤ ඉතින් මැයි මාර ලමයෝ සංචරණි අහම්බෙන් හරි ඔයාගේ සෙවනට ආවොතින් ඔයා ගාව තියෙන ලස්සනම රතුම රතු මල් වලින් වැස්සක් මවලා එයාව පිලිගන්න ඒයා ඔයාට තුරුලු වුනොත් එයාගේ හද ගැස්ම හරි පරිස්සමින් අහන් ඉන්න 😊❤
ඔයත් ලියන්න ලස්සනයි ඒ වචන
අමුතු දුකක් දැනෙනව පොත කියවල මේ සින්දු දෙක අහනකොට 🥺🥺
මොකක්ද පොත
@@kamalasiriwijesingha3734මැයි මාර ප්‍රසංගය
මැයි මාර ප්‍රසංගය
ඇත්තටම
Aneee ouu deyiyanee 😢😢😢
ආදරණීය සංචරණී,,,
නොදැනුවත්වම ඔබට මගහැරුනේ
කරදමුංගු, කරාබුනැටි, එනසාල් සුවඳ, මාරම මාර ආදරයක්...
නිකන්ම නෙමෙයි,,,
ඒක මැයි මාර ආදරයක්...
😭❤️
Ouu anee😢
මං ප්‍රාර්ථනා කරනවා . කවම කවදාවත් සංචරණිට සමිධ ගේ කතාව අහන්න දකින්න නොලැබෙනවා නම් හොදයි කියලා.. ඒතරම්ම සියුම් ලස්සන ආදරයක් ගැන සංචරණිට හිතා ගන්නවත් බැරි වේවි. එයා අවසානය වෙනකම්ම ඒ අහිමි වීම ගැන දුක් වේවි. 😢
මම ඒක කියෙව්වේ බණ්ඩාරවෙල හොද විවේකයකින් ඉන්න ගමන්.. ආයිත් කොලඹ එනකොට පහුවුන හැම මැයි මාර ගහක්ම මගේ හිත කෙනිත්තුවා. තාමත් එහෙමයි. 😢
පොප්ලර් ගස් වගේම දැන් මැයි මාර ගහටත් ලොකු කතාවක් තීනවා...🥀 , ආසම ලේඛකයෙක් ලියපු ආසම ගායිකාවක් ගායනා කරන ලස්සන සින්දුවක් 🥺❤🩹
atta 💖
සිරාම කතාව
100%😊
🥺♥️
ඒ ගස් දෙකම බලන් ඉන්නෙ ආපහු එයාලා එනකම්
අදටත් හිතනවා සමිධ අයියගෙ අලංකරණ දාපු තේ එකක් සංචරණිට මඟ ඇරුනෙ ඇයි කියල ❤😞
මම ආසම පොත.සමිධ අයියගෙ සින්දුවයි සන්චරණිගෙ සින්දුවයි දෙකම ලස්සනයි.ෆිල්ම් එක එනකල් මම බලන් ඉන්නේ❤
ආදරේ කියන්නෙ අයිතිය මුල් කරගත්ත හැඟීමක් නොවන බව කියා දුන් පොතක් ...
❤️
ආදරණීය සංචරණී,
රතුම රතු මල් පිරුණු මැයි මාර වාසනාවන්තිය නුබම පමණයි
සමිධ හා ඔබ හමුවී සොබාදහමේ අපූරු මොහොතක් එදා ඔබ ගෙවුවානම්🥺
ඒ ආදරේ මීට කලින් දැනිල තිබ්බ නම් පිටුව අන්තිම පෙඟෙන්නෙ නැතිව කතාව විඳල ඉවර වෙන්න තිබ්බා 🙂❤
මෙච්චර වෙදනාවක් තියෙනකොට මට හිතුනෙම අන්තිම පිටුව ඉරල දාන්න. 🙂🥺❤️🩹
"අමුතු විදිහට සමිධ නාමය සදාකාල්හිම තියේවා..." නැවත කෙදිනක හෝ ගවරවෙල කන්ද අබියස ඒ ආදරේ හමුවිය යුතුමයි. 🥺❤
ගෙමිදුලේ පිපි මැයි මලේ නුඹ
අසා...පන් අසාපන් අසා....පන්
නුඹට නෙදැනුන මගේ සෙනෙහස අසා...පන් අසාපන්
සංචරණි වෙනුවට මා ලියූ වචන ටිකම මුල් පද පෙළේ දකින්නකොට මාරම විදියට සතුටුයි❤
Oya koheda liwwe? Mokak hari site ekakada?
@@n.qwertyy_ mm sinduw liw kyl newe kiwe mm sancharani wenuwen liwa pothat reply ekk. Ek fb eke thynw poth samaga jiwithe kyn page eke 😗
මහින්ද ප්‍රසාද් මස්ඉබුලට එදා කරන්න බැරි උන දේ එයා අද කරලා තියනවා.....
සමිදවයි සංචරණිවයි අද එකතු කලාට❤
සංචාරිට මේ කතාව කවදා හෝ දැන ගන්න ලැබේවා ❤❤❤
ඇය වෙනුවෙන් හැදුනු මැයි මාර ගස ඇයට පෙනේවා❤❤❤
මාරම මාර ලස්සනයී මැයී මාර ළමයෝ ඔයාගේ කතාව.. මේ ජිවිත කාලේම මට දැනුන ලස්සනම කතාවක්ක්.. ආදරේ කියන්නේම කොච්චර ලස්සන සුවද දෙයක්ද❤️💐
කියන්න වචන නැ.....මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගුරුතුමනි...ඔබට තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ...❤
සමිද වගේ ලස්සන මනුස්සයෙක්ට මේ සතුට විදින්න බැරි උනේ ඇයී...? සංචරනී ඇත්තටම ඔයා දන්නවද ඒ ඔයා කියලා... 🥺❤️🩹
😢❤
සංචරනී බලා සිටි බව සමිධ නොදත්තා ද විය හැක.
@@funhub746 😥
ගොඩාක් ආදරනීය මිනිස්සුන්ට ආදරේ හම්බෙන්නේ හරි අඩුවෙන්
@@dinithiupeksha6020 eka nm aththa... 🙂
ඒ උතුම් ආදරේ විදගන්න සංචරණිට නොහැකි වූයේ ඇයි....?
අපේ හිත් මේ තරමටම ස්ංවේදි කරවන්න
පුලුවන් නම් ඇත්‍ත සංචරණි මේක දැනගත්තාම මොනවා හිතෙයිද..?
ජීවත්ව සිටිනවා නම් දැන් ඇය විශ්‍රාම සුවයෙන් පසු වන හෝ ඒ ආසන්න වයසක ඇති..
පොප්ලර් නිවුන්නු වගේම මැයි මාර ගසත් දැන් හිත ඇතුළටම කා වැදී අවසානයි...
ඇත්තටම ප්‍රේමය නම් මායාවක්. 💚
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල යනු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජන හදවත් සෞන්දර්යයෙන් ආක්‍රමණය කළ යුගයේ අසහාය කලාකරුවෙකි. මේ ගීතයේ පදවල අරුත හදවතටම කිදා බහින අඬහැරයකි. චතුර ගයාන්ට මේ පද රහට ගැලපීම සම්බන්ධව හදවතින්ම ස්තූතිවන්ත වෙමි. හඬ පරාසය තුළ සප්තස්වරය නංවන එරන්දිටත් ගොඩක්ම ස්තූතියි. වචනවලින් හරඹ පාන ආදරණීය මසා අයියේ මේ තුන් කට්ටුවේ සුසංයෝගය අපූරුයි. ❤👍
චාමර කරුණාතිලක
Husma UA-cam Team
පොත කියවලා කාටද හිතුණේ නෙල්ලිවලින් ව්‍යාංජනයක් හදලා බලන්න?
😮mata hithuna 😊❤
ඒවා රසයි... අපේ ගෙදර හදලා තියෙන කීප පාරක් ම
Matath asa hithuna
Mata
ඒකාත්මික ආදරයක් හිත පත්ලේම නිදන් කොට කොරෝනාවත් සමගම ඔහු යන්නම ගියේය .
ඔයා නිකන්ම නිකම් මැයි මාර ලමයෙක් එහෙම නෙවෙයි...
කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරිනු මාරම මාර මැයි මාර ලමයෙක්....
මීට සමිද..😔❤️✨
කියවලා හඩන්නත්...හඩහඩා කියන්නත්....
ඕන..මටසන්චරනි....සමිධගෙ ආදරය...
ඇත්තමයි.ඇයිමගහැරුනේ
එව සුන්දර... සිතුවිල්ල
සමිද අයියා හා සංචරණී හමුවූනානම් ලොව වාසනාවන්තම ගැහැණිය ඇයයි . පිරිමින්ගේ ඉගියකින් පවා ඔහු කියන්නවන්නට පුලුවන් උපන් ගැකියා ඇති ගැහැණුන් හට පුලුවන් වෙද්දි ඉතිං සංචරණි ඔබට වැරදීමකින් හෝ දැනුනේ නැද්ද ඔබ වෙනුවෙන් උතුම් පිරිමි පරාණයක් බලාසිටින වග....🥀
නෑ එහෙම උන එක දුකයි ලස්සනයි
ඒ දෙන්නා හමු උනා නම්, නිකන්ම ආදරකතාවක් වෙනවා
හමු වුනා නම් ඔය වටිනාකම් නෑ
සල්ලිකාරයෙකුත් නොවෙන හන්දා නොවටිනා මිනිහෙක් වෙන්න උනත් තිබුණා
පොතත් කියවල සිංදු දෙකමත් අහල අද සංචරනීගෙ සේයා මවන්න සමිධ අයියගේ ආදරේ හිතන්න ආදරණීයම තෑග්ගක් විදියට මගෙ ආදරේට තෑගි කලා. මැයි මාර ප්‍රසංගය නම් එ උත්කෘෂ්ට නිර්මාණය.
2024.04.23
"ඒ මල් දුටු විගස ඔබේ මුහුණේ සිනාවක් හට ගත්තොත් එදාට මේ කතාව සම්පූර්ණ වෙනවා"...සමිධ කියන්නෙ ම ඉතින් ප්‍රේමවන්තයෙක් කොයි වගේ ද කියලා කියාගන්න වත් වචන නැති...🥺🥰 මේ වගේ අය දැන් කාලේ හරි අඩුයි
හරිම සතුටුයි.සංචරණිගේ පැමිණීම.දුකින් පිරිල තිබුන හිත සැහැල්ලු වුනේ දැනුයි.
දෙමෝදර සීතලට මීදුමත් ගුලිවෙච්ච
සුදුපාට වැලිපාර දෙපාවල තනිරැක්ක
තුත්තිර්ත් මල්පොකුරු හදවතට කවිකිව්ව
මැයිමාර ගස කොහිද සංසරණි හිනැහිච්ච
ගවරගල කන්ද මත හැමදාම ඇස් තිබ්බ
කුරුදු හා එනසාල් සුවදින්ම හිත ගත්ත
තේ පදුරැ දුටු තැනදි නුඹෙ මතක ගුලිවෙච්ච
සම්ද වෙම් මා නුඹට තනි සිතින් පෙම් බැන්ද
කෝචිචිය යන විටදි සලඹ ගැන සිහිවෙච්චි
දෙමෝදර රේල්ලුවේ ගැටේ තව තද වෙච්චි
මිහිදුමත් ඉරාගෙන කෝච්චිය හඩ දෙච්චි
දෙමෝදර නැවතුමින් නුඹ බැහැලා ගොඩවෙච්චි
මැයිමාර ගසේ මල් එකපාර නැතිවෙච්චි
රෙදි වලින් සැදූ මල් ගහපුරා ලෙලදිච්චි
සංසරණි එක පාර දුක සිතී සැනසිච්චි
මැයිමාර ගස කොහිද ආදරේ සැගවිච්චි
සම්ද නුඹ ගියේ ඇයි ආදරය නොසොයාම
සංසරණි මේ කිසිත් නොදැන දැන් පසුවේද
මැයි මාර ගසත් දැන් මල් නොදී දුක්වේද
පෙම් කවක් නිමවුනිද පොතක් ලෙස මේ ලෙසට
ලක්ෂානි කරැණාරත්න
Herhuwak nathuwama pudu.a paluwak danenawa me sinduwata. Api ha.adama dakapu democracy mehemath kathawak ❤
මගේ මුහුණේ සිනාසේයා
කවුරු දැක්කත් පලක් නෑ 🥀
ඒක ඔබටම දැනේව
පෙනේවා
ඒ සතුට දැක බලාගෙන මට
මියෙන්නට පින ලැබේවා 🙏🏻
පොත ගැන වචන ගලපන එක ලේසි වැඩක් නෙමෙ ❤️🩹ජීවීතෙ කියවපු පොත් අතර වැඩිපුරම හිතට වැදුනු පොත වගෙම කදුලු වගුරපු පොත ❤
සමිධ කියන්නෙ ඇබ්බැහි වෙන්න ඕනි ප්‍රේමවන්තයෙක්!❤️🥺
Ane ammo ouuu
මහින්ද ප්‍රසාද් මසිබුලට එයා එච්චර ශක්තිමත් අඩිතාලමක් දාල දීල
තියෙන්නෙ කවදහරි දවසක එයාගෙ ආදර කතාව ලෝකෙටම නැතත් ලංකාවටම කියන්න.😢😢❤❤
පොත කියවල මේක අහද්දි දැනෙන feeling එකහ්..🥺❤️
සියල්ල දත් ඔහුටයි
ඔහුගේ මිහිරි බහටයි
නමක් නොදත් ඔබටයි
ඔබෙ නොදන්න කමටයි
-මැයි මාර ප්‍රසංගය 🌸
සින්දුවකට එහා ගිය අමුතුම හැගීම් සමුදායක්
අනේ සංචරණි ඔබට මගහැරුණේ ආදරයම ඇරුත් ගැන්වූ මේ ව්ශ්වයේ ලස්සනම හදවතක්..
Ow aththa...
සමිදනාමයට ආදරය නම් සාක්ෂිය පැවරූ මස්ඉඹුල සහෝදරයා......ඔය හිත සදාකල්හිම තියේවා.....❤❤❤❤
මෙහි සඳහන්වන නිමල ආදරය කළ කෙනෙකුට ලැබෙන මහා සම්පත සදාකාළික සංතාපයයි....
මේකනම් මාර කතාවක්,නිකම් මාර නෙවෙයි මැයි මාර.සිංදුවත් එසේමයි.මසා නම් ඉන්ද්‍රජාලිකයෙක්
ආදරයට නිර්වචන නම් ඕන තරම් තීනවා ඒත් හොඳම නිර්වචනය සමිධ අයියා ❤ මේක ජාත්‍යන්තරයට යන්න ඕන පොතක් ❤😊
සංචරණි....
හොදටම දන්නවා මං
දැන ගත්ත දවසක ඔයා
මැයි මාර ගහේ බොරු මල් ගැන
ඇත්ත මල් වලටත් වඩා ආදරේ කරාවී....
සමිද අයියා නැති වෙන්නෙ නැ එයා අපේ හිත්වල ජීවත් වෙනවා ❤
නම් නොදත් ඇය මේ පොත කියෙව්වා නම් මේ ගීත දෙකම ඇහුවා නම්..ඇයට කොච්චර නම් දුකක් කම්පාවක් දැනෙන්න ඇතිද..ඇය ජීවතුන් අතර ඉන්නවා ඇති කාගේ හරි බිරිදක් මවක් වෙලා..මේ කතාව කියවන්නට හරි ඇය වාසනාවන්ත වේවා..ප්‍රේමයේ විශ්වීය පණිවිඩය රැගත් ලා පැහැති දුර්ලභ ඉගුරු මලක් වගේ ගැහැනු සිහිනය..ඇයව හමුවෙන්න තිබුනා නම්❤
"මේ පණිවිඩය ඔබට කියන්න මේ මිහිපිට වෙන කිසිම ක්‍රමයක් නෑ. ඒ මොකද ඔබ ජීවත් වෙන්නෙ කොහෙද කියන්න මම දන්නේ නෑ. ඔබගේ නමක් ගමක් මම දන්නේ නෑ. ඔබ කොහේ හරි ඉන්නවා ඇති. ඒ කොහේ හිටියත් ඔබ බොහොම හොඳින් පිළිවෙළට ජීවත් වෙනවා ඇති, නිසැකවම ලස්සන මල්වලින් පිරුණු මිදුලක් තියෙන ගෙදරක. දරුවෙක් දෙන්නෙක්ට අම්මෙක් වෙලා, කරුණාවන්ත සැමියෙකුට බිරිඳක් වෙලා. ඒ කොහේ කොහොම ජීවත් වුණත් ඔබ මේ කතාව දැනගන්නම ඕනෙ."
@@slcovers7245 🥺❤️✨
ඇත්තටම මැයි මාර ප්‍රසංගය ඒ කතාවේ ඇතුලේ ජීවත් වෙනවා වගේ දැනෙන්නේ සමිධ මගේ ජීවිතේ මම කියවපු පොත් වල හිටපු ආදරණීයම චරිතයක් ❤
හිමි උනානම් සන්චරනි ඔයා සමයි වාසනාවන්තම ආදරවන්තිය 😊🥺❤️🩹
පොතක් නිසා මේ තරම් ඇඩිල නෑ කවදාවත්..ජිවිතේ මන් කියවපු හොදම අති සංවේදී කතාව මේක..කියවලා ඉවර වෙනකං ඉවසිල්ලක් නැතිව පොතේ මුල් පිටුවේ ඉඳන් ම දැනුනු එකම පොත මේ..ලේ වලට ම දැනුනු ආදර කතාවක් මේක..ඒ තරමට මාර ම මාර පොතක්.මාර ම මාර ආදර කතාවක්..පොතක් කියලා අමතක උණු තරමට ම පොත ඇතුලේ ජීවමානව ජීවත් කරවන්න රචකයා සමත් වීම තමා විශිෂ්ට ම..❤❤
අමුතු විදිහට සමිධ නාමය සදාකල් හිම තියේවා තියේවා තියේවා !!!!...❤
මෙ පොතනම් වෙනස්ම අත්දැකිමක්..ඇත්තටම සමිද අයිය වගෙ ආදරෙ වෙනුවෙන් කැපකිරිමක් කරපු පුද්ගලයෙක් මන් මිහිපිට දැකල නැ..❤❤
පොතක් කෝමද...
පපුව අස්සට රිංගලා
මහා අමුතු විධියේ හැඟීම් ටිකක්
අවුස්සලා රිද්දලා
ඇස්වලට කඳුලු පුරවන්නෙ... 😞
කෑ ගහලා අඬන්න තරම් හිතුනනම්
මේක තරම් ආය එහෙම පොතක් නෑ...
පොතටම ගැලපෙන මේ සිංදුවල වචනත් එහෙමයි...
❤
අවංකවම සහෝදරයා ❤
😢 ඒ හැගීම උහුලගන්න මේක කියවපු මට මෙච්චරටම අමාරුයිනම්, මේ කතාව දැනගන්න සංචරණී...? ඒක මාර කතාවක්... නිකන්ම නිකන් කතාවක් නෙවෙයි.... මැයි මාර ප්‍රසංගය ඇස් ඉස්සරහට ගෙනාපු කතාවක්.... 🥺❤️✨
අනිවාර්යයෙන් ...❤🥺
මෙතරම් හදවතට දැනෙන් න ලියපු ඔබට.අවුරුදු 22 නිහඩව හිටපු ඒක මට ගැටළුවක්. සම්න්දට එතරම් ලන් උණු ඔහුගේ හැගීම් දැනීම් හොදට වටහා ගත් ඔබට තිබුනා අවුරුදු 22 බලා නොහිද ඔහු වෙනුවෙන් ඇයව සොයන්න🤔
ඔව් මමත් ඒක හිතුවා... මාරමා දුකයි😢😢
@chathurikawaduge3712සමිධ අයියා මැරුනම නේද ලියන්න අරන් තියෙන්නෙ
Ow.eka hari gataluwak.mataah hithuna..adu gaane samidha jeewathun atha iddi wth liya una nam.......
ඒක නම් මටත් හිතුනා ...
මේක මාර්කට් කරන්න කරපු දෙයක් ඒක. මරු යාලුවෙක්. යාලුවා මැරෙනකං ඉදල සංචරණි හොයන්න. දැන් ෆිල්ම් එකට මාර්කටින් පාරක් යනව ඉතින් හොඳ. ඒකත් ගොඩ දාගන්න පුලුවන් නෙ
මේ සින්දු දෙකම මම ඇහුවා...කවදාවත් මේ පොත අඩන් නැතුව කියවන්න මට බැරි වෙයි.හුගක් හිත රිදෙන පොත් කියවන්න බෑ .සමහර විට කවදාවත් මේ පොත මම කියවන එකක් නෑ...
අපේ කාලේ දැකපු ආදරණීයම පෙම්වතා 🥺❤ සමිධ අතුලසිරි ❤අනේ සන්චරණි කවදම හරි ඒ මැයි මාර ගහ දකිනවනම් ඒක සමිධට විතරක් නෙමේ මේ පොත කියවපු හැමෝටමත් ඒක ලොකු සතුටක් 😢❤
කාලයේ ඇවෑමෙන් කෙදිනක කෝ සමිද අයියා සිට වූ ඒ මැයි මාර ගස ඔබට දැකගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි💚
හොයාගෙන යන්න ඇත්නම් ඒ මැයි මාර ගහ යටට..ආසයි තනිවෙන්න ඒ මැයි මාර සෙවනේ සමිද කොහොමද බලා උන්නේ.......😌
🎉 aniwaren Yana mama nm blnn
"අමුතු විදිහම ආදරේ නම් ඒක එහෙමම තියේවා" 🥺❤️🩹
හිමි වීමම..ලබා ගැනීමම..අයිතිකර ගැනීමම ප්‍රේමය නම්...සමිධගේ පරිත්‍යාගය ට කියන්න නමක් තාම මෙ විශ්වයේ නැතුව ඇති..❤සංචරණි නුබ කොහේ හිටියත් නුබට මගහැරුනේ අවංකම පිරිමි පපුවක්😢❤
සංචරණිගේ පිළිතුර
ඈත කන්දේ සිටුවා ඇති
රතුපාට මැයි ගස යටට ආවෙමි
මල් පිරිලා දසත සුවදයි
සිතට සතුටක් දැනෙනවා මට දැනෙනවා.....දැනෙනවා
මගේ මුහුණේ සිනාවක් නම්
වෙනදා වගේ නැනේ දැන් නම්
කන්ද ඒබව දන්නවා...දන්නවා.......
ඒ කන්ද දෙස බලාගෙන දැන්
ඉන්න ඉඩකඩ නොමැති හේතුව
ඒ කන්ද දැන් දන්නවා....දන්නවා......දන්නවා....
මලක මිහිරත්
මිහිරි හැගුමත්
හැගුමේ ස්වරයත් වගේ
අමුතු විදිහට විදින්නට මට
ඉඩක් ලැබුණේ ඔබෙන් .....
ඔබෙන් ලද ඒ අමුතු විදිහේ ආදරය මං දන්නවා......
එක එහෙමම තියේවා.....තියේවා...තියේවා........
දුලංජනී නිලුෂිකා
2024/10/18
❤❤❤❤
මං තාම හිතන්නේ කොහොමද පොතකට පුලුවන් උනේ හිතේ මේ තරං වේදනාවක් ඇති කරන්න ,ඇත්තමයි අසම්පූර්න ආදරයක් ලග හැමදාමත් ආදරේ තිබුනා♥️ හැමදාමත් නොවෙනස්♥️
ඒ කන්දෙන් මේ කන්දට ගමන් කරන දුර්ලභ ඉගුරු මලටත් , කුරුදු , කරාඹුනැටි, එනසාල් සුවද හද පත්ලටම දැනෙන්න ඇති
නොකියාම හිටියාට 🥺