Santhawa Kavi TV
Santhawa Kavi TV
  • 101
  • 1 989 118
සංචරණිගේ සිංදුව/ මැයි මාර ප්‍රසංගය/ Mai mara prasangaya/ Erandhi Heshani/ Mahinda Prasad Masimbula
Title - Sancharanige Sinduwa
Artist - Erandhi Heshani
Lyrics - Mahinda Prasad Masimbula
Music - Chathura Gayan Jayaneththi
සංචරණිගේ සින්දුව...
ඈත කන්දේ ගසක් දුටුවෙමි
මල් පිපීලා අවාරෙත් එහි
එමල් පුදුමෙක වෙලී
සිතට සතුටක් ගෙනාවා ගෙනාවා ගෙනාවා..
මගේ මුහුනේ සිනා සේයා
කවුරු දැක්කත් පලක් නෑ
ඒක ඔබටම පෙනේවා
ඒ සතුට දැක බලාගෙන මට
මියෙන්නට පින ලැබේවා ලැබේවා
ලැබේවා..
මලෙක රහසක්
‍රහසෙ මිහිරක්
මිහිරෙ ස්වරයක් වගේ
අමුතු විදිහට හිතන්නට මම
හිතුවෙවත් නැති කෙනෙක්
අමුතු විදිහට සමිධ නාමය
සදාකල්හිම තියේවා
තියේවා තියේවා...
Переглядів: 385 917

Відео

Mahinda Prasad Masimbula Melbourne Show 2024 trailer# මෙල්බර්න් හි ඔබ සැමට ආදරයෙන් ආරාධනා
Переглядів 1,7 тис.10 місяців тому
ලොව ඕනෑම කෙනෙකුට ගමන් තනියට ආලෝකයේදී හෙවනැල්ලක් ද අන්ධකාරයේදී කවියක් ද තිබේ' -මහින්ද ප්‍රසාද් මස්ඉඹුල එවන් විස්මිත කවිත් අරගෙන ඒවා සින්දු එක්ක මුසු කරලා රසාර්ථ පිරුණු හැන්දෑවක් ගතකරන්න අපි හමුවෙමු 2024:03:24 හවස මෙල්බන් හි දී. පැමිණෙන ඔබ අමතන්න, ඉරේෂා-0426900871 කසුන්-0415238221 Book Order Link: santhawa.lk/product?product_id=322
සමිධට සංචරණි හමු නොවුණු දිව්‍යමය පාරාදීසය |Mai Mara Prasangaya |Suneera Sumanga |Mahinda Masimbula
Переглядів 133 тис.Рік тому
Title: Mai Mara Prasangaya Artist: Suneera Sumanga Lyrics: Mahinda Prasad Masimbula Music: Chathura Gayan Jayaneththi ඈත කන්දේ ගසක් සිටුවමි මල් පිපේවී කවද හෝ එහි එමල් ඔබහට පෙනී සිතට සතුටක් දැනේවා දැනේවා... දැනේවා... ඔබේ මුහුණේ සිනා සේයා මං නොදැක්කත් කමක් නෑ ඒක කන්දට පෙනේවා පෙනේවා.... පෙනේවා... ඒ කන්ද දෙස බලාගෙන මට ඉන්න ඉඩකඩ ලැබේවා ලැබේවා.... ලැබේවා..... මලෙක සුසුමත් සුසුමෙ ස්වරයත් ස්වරයෙ පැහැයත...
තේරවිලි කවි අලංකාරේ - 10
Переглядів 801Рік тому
දන්න අය උත්තරේ කියන්න. Whatsapp: 0779 4000 70
Mai Mara Prasangaya Official Lyrical Video - මැයි මාර ප්‍රසංගය
Переглядів 661 тис.Рік тому
Title: Mai Mara Prasangaya Artist: Suneera Sumanga Lyrics: Mahinda Prasad Masimbula Music: Chathura Gayan Jayaneththi ඈත කන්දේ ගසක් සිටුවමි මල් පිපේවී කවද හෝ එහි එමල් ඔබහට පෙනී සිතට සතුටක් දැනේවා දැනේවා... දැනේවා... ඔබේ මුහුණේ සිනා සේයා මං නොදැක්කත් කමක් නෑ ඒක කන්දට පෙනේවා පෙනේවා.... පෙනේවා... ඒ කන්ද දෙස බලාගෙන මට ඉන්න ඉඩකඩ ලැබේවා ලැබේවා.... ලැබේවා..... මලෙක සුසුමත් සුසුමෙ ස්වරයත් ස්වරයෙ පැහැයත...
තේරවිලි කවි අලංකාරේ - 09
Переглядів 600Рік тому
දන්න අය උත්තරේ කියන්න. Whatsapp: 0779 4000 70
තොරනේ ඉරණම | තොරන් කවි | Thoran Kavi | මෙච්චර කවි ලංකාවේ - 47
Переглядів 1,7 тис.Рік тому
තොරනේ ඉරණම | තොරන් කවි | Thoran Kavi | මෙච්චර කවි ලංකාවේ - 47
'කුස මෝරයි දවසින් දවස කර රුතී' | තේරවිලි කවි අලංකාරේ-08
Переглядів 605Рік тому
'කුස මෝරයි දවසින් දවස කර රුතී' | තේරවිලි කවි අලංකාරේ-08
"ලියක් දුටිමි සන්නස්ගම වෙලේදී" | සපරගමු ජන කවි | Saparagamu Jana Kavi | මෙච්චර කවි ලංකාවේ - 46
Переглядів 3,7 тис.Рік тому
"ලියක් දුටිමි සන්නස්ගම වෙලේදී" | සපරගමු ජන කවි | Saparagamu Jana Kavi | මෙච්චර කවි ලංකාවේ - 46
තේරවිලි කවි අලංකාරේ - 07 | Santhawa Kavi TV
Переглядів 885Рік тому
තේරවිලි කවි අලංකාරේ - 07 | Santhawa Kavi TV
නෙළුම් කවි | Nelum Kavi | මෙච්චර කවි ලංකාවේ - 45 | Mahinda Prasad Masimbula
Переглядів 2,5 тис.Рік тому
නෙළුම් කවි | Nelum Kavi | මෙච්චර කවි ලංකාවේ - 45 | Mahinda Prasad Masimbula
Thugu Sirasa (තුඟු සිරස) | Visharad Punsanda Miyasi Jayaneththi [Official Music Video]
Переглядів 5 тис.Рік тому
Thugu Sirasa (තුඟු සිරස) | Visharad Punsanda Miyasi Jayaneththi [Official Music Video]
කාමච්චි කවි | Kamachchi Kavi | මෙච්චර කවි ලංකාවේ - 44 | Mahinda Prasad Masimbula
Переглядів 2,3 тис.Рік тому
කාමච්චි කවි | Kamachchi Kavi | මෙච්චර කවි ලංකාවේ - 44 | Mahinda Prasad Masimbula
සුන්දර මිනිසා කී දුර්ලභ තේරවිලි කවිය | තේරවිලි කවි අලංකාරේ - 06 | Santhawa Kavi TV
Переглядів 2,8 тис.Рік тому
සුන්දර මිනිසා කී දුර්ලභ තේරවිලි කවිය | තේරවිලි කවි අලංකාරේ - 06 | Santhawa Kavi TV
දන්නවනම් කියන්න | තේරවිලි කවි අලංකාරේ - 05 | Santhawa Kavi TV
Переглядів 1,1 тис.2 роки тому
දන්නවනම් කියන්න | තේරවිලි කවි අලංකාරේ - 05 | Santhawa Kavi TV
සසඳ කවි | Sasanda Kavi | මෙච්චර කවි ලංකාවේ - 43 | Mahinda Prasad Masimbula
Переглядів 1,3 тис.2 роки тому
සසඳ කවි | Sasanda Kavi | මෙච්චර කවි ලංකාවේ - 43 | Mahinda Prasad Masimbula
පුලුවන්නම් උත්තරේ කියමු බලන්න... | තේරවිලි කවි අලංකාරේ-04 | Santhawa Kavi TV
Переглядів 1,3 тис.2 роки тому
පුලුවන්නම් උත්තරේ කියමු බලන්න... | තේරවිලි කවි අලංකාරේ-04 | Santhawa Kavi TV
තේරවිලි කවි අලංකාරේ - 03 | Therawili Kavi Alankare
Переглядів 9342 роки тому
තේරවිලි කවි අලංකාරේ - 03 | Therawili Kavi Alankare
යාචක කවි | Yachaka Kavi | මෙච්චර කවි ලංකාවේ - 42 | Mahinda Prasad Masimbula
Переглядів 6 тис.2 роки тому
යාචක කවි | Yachaka Kavi | මෙච්චර කවි ලංකාවේ - 42 | Mahinda Prasad Masimbula
තේරවිලි කවි අලංකාරේ - 02 | Therawili Kavi Alankare
Переглядів 1,1 тис.2 роки тому
තේරවිලි කවි අලංකාරේ - 02 | Therawili Kavi Alankare
තේරවිලි කවි අලංකාරේ - 01 | Therawili Kavi Alankare
Переглядів 1,7 тис.2 роки тому
තේරවිලි කවි අලංකාරේ - 01 | Therawili Kavi Alankare
තේරවිලි කවි අලංකාරේ | Therawili Kavi Alankare
Переглядів 1,4 тис.2 роки тому
තේරවිලි කවි අලංකාරේ | Therawili Kavi Alankare
Manikkawatha | මාණික්කාවත අන්තිම කොටස නරඹා සන්ථව අපි කියපු කවි | Episode - 02
Переглядів 9502 роки тому
Manikkawatha | මාණික්කාවත අන්තිම කොටස නරඹා සන්ථව අපි කියපු කවි | Episode - 02
Manikkawatha | මාණික්කාවත අවසාන කොටස බලා කියපු දේවල්
Переглядів 4,4 тис.2 роки тому
Manikkawatha | මාණික්කාවත අවසාන කොටස බලා කියපු දේවල්
තෙතඟු කවි | Thethangu Kavi | මෙච්චර කවි ලංකාවේ - 41 | Mahinda Prasad Masimbula
Переглядів 7 тис.2 роки тому
තෙතඟු කවි | Thethangu Kavi | මෙච්චර කවි ලංකාවේ - 41 | Mahinda Prasad Masimbula
පන් කවි | Pan Kavi | මෙච්චර කවි ලංකාවේ - 40 | Mahinda Prasad Masimbula
Переглядів 7 тис.2 роки тому
පන් කවි | Pan Kavi | මෙච්චර කවි ලංකාවේ - 40 | Mahinda Prasad Masimbula
දහදුරා කවි | Daha Dura Kavi | මෙච්චර කවි ලංකාවේ - 39 | Mahinda Prasad Masimbula
Переглядів 7 тис.2 роки тому
දහදුරා කවි | Daha Dura Kavi | මෙච්චර කවි ලංකාවේ - 39 | Mahinda Prasad Masimbula
සුරා කවි | Sura Kavi | මෙච්චර කවි ලංකාවේ - 38 | Mahinda Prasad Masimbula
Переглядів 7 тис.2 роки тому
සුරා කවි | Sura Kavi | මෙච්චර කවි ලංකාවේ - 38 | Mahinda Prasad Masimbula
හත්දා කවි | Hathda Kavi | මෙච්චර කවි ලංකාවේ - 37 | Mahinda Prasad Masimbula
Переглядів 1 тис.2 роки тому
හත්දා කවි | Hathda Kavi | මෙච්චර කවි ලංකාවේ - 37 | Mahinda Prasad Masimbula
දුම්බර කවි | Dumbara Kavi | මෙච්චර කවි ලංකාවේ - 36 | Mahinda Prasad Masimbula
Переглядів 1,7 тис.2 роки тому
දුම්බර කවි | Dumbara Kavi | මෙච්චර කවි ලංකාවේ - 36 | Mahinda Prasad Masimbula

КОМЕНТАРІ

  • @madusenesh
    @madusenesh 8 годин тому

    හිත හීනියට හිරි වැටුනා අයියේ. තාමත් මම මැයි මාර ගහ යට..........

  • @ch_n-z1s
    @ch_n-z1s 16 годин тому

    පොත කියවන්න දුන්න එයාගේ කතාවේ මාත් සංචරණි කෙනෙක් 🤍! එතකොට එයත් තව සමිධ කෙනෙක්ද 🥺❤

  • @harithachethana-mp8gk
    @harithachethana-mp8gk День тому

    පොත කියවද්දි ,කවදාවත් දකින්න නොලබෙයි කියල හිතුන මගේ කදුලු මගේම ඇස් දෙකෙන් වැටුන.සිංදුව ඇහෙනව නෑහෙනව වගේ මොකක්දෝ දුකක් දැනිල දෙමෝදර station ඇරඹුණු සමිධ අය්යගෙ වගේ එතනින්ම පටන් අරන් එතනින්ම ඉවරවුණු මගේ ආදර කතාව මාව ගොඩ වෙලාවක් කදුළු එක්කම තනිකළා. එවන් ඒක පාර්ශික තනියම මුමුණන ආදර කතා කොච්චර ඇත්ද? දවසක තා කෙනෙක්ට හදවතින්ම සෙනෙහස් මල් පිදුවත් කිසිදා පර නොවෙන එවන් මලක් හැමෝගෙම හිත ඇතුළෙ සුවද දෙනව.. I still remember you Ellena..

  • @mayurivimali172
    @mayurivimali172 День тому

    පොත කියවලා ඉවර වෙලා මේක අහද්දින් නම් මන් මැරෙයි කියලා බය හිතුනා,,,දරා ගන්න අමාරැම වේදනාවක්😢 ඒ දැනූනේ

  • @SajithPrabhad-cd2mt
    @SajithPrabhad-cd2mt День тому

    කතව කියවලා ඉවර වෙලා මෙක ඇහුවම දුකත් එක්කම හිරිගඩු පිපුනා කදුලුත් ආවා♥️🥺

  • @DanujayaRanathunga
    @DanujayaRanathunga 2 дні тому

    mai mara gaha kapuwa kiwwama duka hithune mat withrada😪

  • @Sandu2007
    @Sandu2007 2 дні тому

    අවසානයේදී ඒ මහා මැයි මාර මල්වලට පණ දුන් ඒ සුන්දර පුද්ගලයා හමු විය!.🥺🤍🌸 (මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සර්❤) 2025.01.28❤️

  • @ajithkumara7189
    @ajithkumara7189 2 дні тому

    Apith බදුල්ලේ ...😢

  • @nuwanginavodya756
    @nuwanginavodya756 2 дні тому

    මේ වෙනකොටත් සංචරනි කියන නම නොදත් ඉගුරු මල මේක කියවලා ඇතී❤ එයාට දුක හිතෙයී ගොඩක්❤️🥺

  • @nuwanginavodya756
    @nuwanginavodya756 2 дні тому

    නිකම් සිංදුව අහල වැඩක් නැ පොත කියවලම සිංදුව අහන්නකෝ ඇගම හිරිවැරිලා පිච්චිලා යනවා සමිද අයිය වගේ ඒකපාර්ශ්වික ආදර කතා මෙ ලෝකේ කොච්චර ඇත්ද🥺

  • @edited_0131
    @edited_0131 4 дні тому

    <3. . . . . . . . . . . . සමින්දගේ ඒ ආදරය විඳීමට තරම් සංචරනි වාසනාවන්ත නොවන්නට ඇතැයි සිතෙයි. මෙලොවට එන හොඳ මිනිසුන් ඉක්මනින් දෙවියෝ ලඟට යන කියමන සත්‍යක්ද කියාද සිතෙයි. :(

  • @somanandathero
    @somanandathero 4 дні тому

  • @DilanianushaDilanianusha-fc7zx

    🥺

  • @dilanmadawa3677
    @dilanmadawa3677 4 дні тому

    ❤❤❤

  • @ExcitedRockGarden-hq4pe
    @ExcitedRockGarden-hq4pe 5 днів тому

    මැරෙන්න කලින් සංචරණිව හම්බුනොත් ඒ ඇති.🥺❤

  • @NayanatharaThathsarani-y9n
    @NayanatharaThathsarani-y9n 5 днів тому

    අනේ එයා ඒ ගහ දකිනවා නම් 😢😢

  • @Maleesdairy
    @Maleesdairy 6 днів тому

    පපුව පිච්චිලා යනවා music එක පටන් ගද්දිම 😭 කවදා ඇහුවත් පොත කියවද්දි තිබ්බ vibe එක ආයෙම ආයෙම ගන්න පුලුවන්න්. ! දෙයියනෙ මේ වගේ ගායකයෝ මේ වගෙ lyrics artist ලා මේ වගෙ රචකයෝ. වාසනාවක්. 😭❤️

  • @donakalupahana1383
    @donakalupahana1383 6 днів тому

    මේ කතාව ඇත්ත කතාවක්ද? මනනක්කල්පිත කතාවක්ද? 😢 ඇත්තටම මනුස්සයෙක්ට රෙදිමල්වලින් ගහක් පුරවන්න පුලුවන්ද ඒකපාර්ශවික ආදරයක් වෙනුවෙන්? 😢

  • @Nilukshimadushani1231
    @Nilukshimadushani1231 6 днів тому

    😢😢❤❤

  • @Bhagibee
    @Bhagibee 7 днів тому

    එක දිගට එක හුස්මට පොත කියවගෙන ගිහින් ඒ QR එකෙන්ම මේක අහපුවම පපුව නතර වුනා වගේ අප්පා..පුදුම ආදරණීය කතාවක් ❤ මෙහෙම මිනිස්සු ඉන්නවද කියලා හිතෙනවා මේ ලෝකේ 🥺

  • @madubashithakarunarathna3574
    @madubashithakarunarathna3574 7 днів тому

    Monawd mata me klee😢😢😢😢😢

  • @AnuradhaDeshan
    @AnuradhaDeshan 8 днів тому

    මේ සියවසේ ආදරණීයම චරිතය සමිධ😇💛

  • @Sandunifernando1899
    @Sandunifernando1899 9 днів тому

    මං කවදාවත් පොත් කියවලා නෑ. කියවපි පලවෙනි පොත තමයි මැයි මාර ප්‍රසංගය. අනේ එක හරිම ආදරනීය කතාවක්. 🥺🥺🥺❤

  • @wownidu2669
    @wownidu2669 9 днів тому

    අමුතු විදිහම ආදරේ නම් ඒක එහෙමම තියේවා. ❤❤❤

  • @DilupaNilmini
    @DilupaNilmini 9 днів тому

    ❤❤❤

  • @EnsanonaEnsanona
    @EnsanonaEnsanona 10 днів тому

    ❤❤❤❤❤❤

  • @HerathIHMMB
    @HerathIHMMB 11 днів тому

    Perfect, but sound not clear

  • @hemalhennayake5786
    @hemalhennayake5786 11 днів тому

    "මැයි මාර ප්‍රසංගය" එක්තරා විදිහක අාදරණීය උන්මාදයක්.

  • @ishandevinda3198
    @ishandevinda3198 11 днів тому

    පොතේ අන්තිම ටික එක හුස්මට කියවල QR එකෙන් මේ සිංදුව අහද්දි තියන හැගීම....

  • @natsukinotes
    @natsukinotes 11 днів тому

    " ඔබ මේ කතාව නොදැන ජීවත් විය යුතු නෑ..." කියන්නා ලෙසම මමද මේ කතාව නොදැන ජීවත් වූවානම් එය මහත් අඩුවක් යැයි මම සිතමි... ඒ ඇයිද යත්, මේ තරම් ගැඹුරින් ප්‍රේමය විදහා දක්වන්නා වූ පෙම්වතෙකුගේ කුරුඳු, සාදික්කා, වසාවාසි සහ ඉඟුරු සුවඳවලින් මුසු වූ හද පතුළටම කිඳා බැස අවසානයේ මහා ශෝකී සුසුම් ගොන්නක් ශේෂ කරන මැයි මාර ප්‍රසංගයේ කතාන්දරය සැබැවින්ම හද පතුළටම කා වැදුණු රතුම රතු මාරම මැයි මාර ප්‍රසංගයක්... සංවේදී හදවතකට දුක් මුසු හැඟීම් ගොන්නක් අතරින් සියුම් ආදරණීයම සතුටක් එක් කළ කුළුබඩු මුසු සුවඳ මැයි මාර එක හුස්මට කියවූ මටත් නොදැනී දැණුනු බව ආදරයෙන් ලියා තබමි ....... ✍️ " ඔබ කවුරු උනත් මැයි මාර ප්‍රසංගය නම් කියවිය යුතුමයි " ❤ 2025.01.19 ❤️

  • @UdeniDilshani-t2u
    @UdeniDilshani-t2u 11 днів тому

    ඉතාමත් අලංකාර වටින කතාවක් ,මගේ හිතට හොදින් දැනුනා,අනේ සමිධ අයියා හිටවපු මැයි මාර ගහේ මල් ඇය දකිනවනම්😔මාරම ලස්සන කතාවක් ආසයි තවත් ලස්සන කතාවක් බලන්නට❤❤

  • @YamunaIndrani-j2f
    @YamunaIndrani-j2f 12 днів тому

    කියන විදිය ලස්සනයි තෙරුවන් සරණයි

  • @YamunaIndrani-j2f
    @YamunaIndrani-j2f 12 днів тому

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @YamunaIndrani-j2f
    @YamunaIndrani-j2f 12 днів тому

    👍👍👍👍

  • @Navee-s2f
    @Navee-s2f 12 днів тому

    ❤️🌻

  • @ganushkalahiru2330
    @ganushkalahiru2330 13 днів тому

    තුත්තිරි මලුත් මැලවිලා අද පාළුවට.. ගවරගල නිහඬ නින්දක‍ තනිකම හංගාන.. එනවා නම් නැවත තියෙනව තවම සුපුරුදු මග සුදු වැලි අතුල.. වරදින එකක් නෑ ඉන්නව රතු මල් පුරවන් මග ඒ ගස මැයි මාර..

  • @nimalkapriyangani9419
    @nimalkapriyangani9419 13 днів тому

    මේ පොත මේ තරම්ම රහට මුළු සර්වාංගෙ පුරාම යයි කියලා .. ලේ ඇටමිඳුුළු කාගෙන කාවදී කියලා හිතුනේම නැහැ... අනේ ඒ සොඳුරු මිනිසාගේ රුව ඈතින් ඉදන් හරි බලන්න තිබුනානම් එකම එකම එක වතාවක්....😢😢😢 පොත් කොච්චර කියෝල තිබුනත් පොතක් දිව්‍යමය භෝජනයක් විදියට ඇඟට පත්‍ය උනේ අදයි... මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා මේක රහට ලිව්වාට මාගේ හෘදයාංගම ගෞරව පූර්වක උත්තමාචාරය 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරණිය සමිධ අයියේ... කුස්සියේ සුවඳ අස්සෙන් මා ඔබව හොයන්න මහන්සි ගන්නවා.. පුවන්නම් ආයි එන්න....🙏🙏🙏🙏🙏🙏

  • @sanduniperera2515
    @sanduniperera2515 13 днів тому

    ඒ කතාව 🥺 හරිම අපූරුයි 💖

  • @KalharaFernando-t4n
    @KalharaFernando-t4n 13 днів тому

    ❤❤ මාරම ලස්සන කතාවක්... ඇත්තම කතාවක් ද මේ...🥺

  • @wasanaadikaram5264
    @wasanaadikaram5264 14 днів тому

    🥺❤

  • @Thought_of_Me_
    @Thought_of_Me_ 14 днів тому

    සමිධ💚

  • @sajithnuwan1121
    @sajithnuwan1121 15 днів тому

    ඒ music නම් මාරම feeling එකක් දෙන්නේ කියන්න බැරි තරම් ලස්සනයි චතුර සර්❤️❤️❤️❤️

  • @NisansalaJayawickrama
    @NisansalaJayawickrama 15 днів тому

    පොත කියවලා ඉවර කලේ දැන් ❤ එ්ත් එක්කම මේක අහද්දි එන හැගීම නම් වචන කරන්න බෑ ❤🥺

  • @paramidissanayake4908
    @paramidissanayake4908 15 днів тому

    හදම කම්පා කර, ගතම වෙව්ලා යන මැයි මාරයේ පද පෙළ නම්, " සමිධ අතුලසිරි බදුල්ල ඉස්පිරිතාලෙදී මිය ගියා" 🥺🤍

  • @CharithaPriyadarshani-ct2nf
    @CharithaPriyadarshani-ct2nf 15 днів тому

    සමිධ ඔයා නම්....

  • @ඌවේඋරුමය
    @ඌවේඋරුමය 15 днів тому

    ගොඩක් වටින විඩියො එකක් ❤

  • @AnjanaDinethGunawardhana
    @AnjanaDinethGunawardhana 16 днів тому

    "සමිධ අතුලසිරි බදුල්ල ඉස්පිරිතාලෙ දී මිය ගියා" පොතක තිබුණ ඇඟ හිරිවැටෙන වාක්‍යයක් 😢😢😢

    • @nimalkapriyangani9419
      @nimalkapriyangani9419 13 днів тому

      ඒ වචන ටික එතන නොතිබුනානම්....😢😢😢😢

  • @kcsh_11
    @kcsh_11 17 днів тому

    ❤❤❤❤

  • @michellefernando9384
    @michellefernando9384 17 днів тому

    මැයි මාර ප්‍රසංගය අවසන් කියලා දනුනු දුකත් සමග මේ ගීතය ඇසුවෙමි. මැයි මාර ළමයෝ ඔබේ ප්‍රසංගයේ ප්‍රධානියා නැතිව ඔබට එය නිවැරදිව කල හැකිද යන්න මට සැකයි ළමයෝ ………

  • @BimashaWimalagunasekara
    @BimashaWimalagunasekara 17 днів тому

    1:59 අමුතු විදිහම ආදරේ නම් එක එහෙමම තියේ වා😢❤