Mama me pothe kiyawala na. Mata poth hamba wenne thaws tika dawasakin. Ewasillak na kiyawanakan.❤ Samira ayya kiyanne sobadahamata. Adare karana sundara manussayek. Sancharani kiyanneth e wage sobadahamata adare karana kenek. Ane denna hamu Una nam😢❤❤ kochchara adare karaida❤
Me tan balanakota mata mage podi kale mathak wenawa api duwa panapu napu tan mechara lassana adara kathawak tibuna kiuwama mara satutak wagema samida අයියා gana godak dukai
සමහර පොත් තියනව ඒව කියවන්නම ඕනි කියල එකක් නෑ මේ වගෙ රසවත් vlogs බැලුවම ඒ පොත කියෙව්වටත් වඩා හරි රසවත් 🥺❤️මේ vlog එකත් ඒවගේ .Superb secret traveller .🎉❤
ඒක පාර්ශවීය ආදරේ තියන වේදනාව මොන වගේ එකක්ද කියල ඒක අත්වින්ද අය දන්නව ....
ඉතින් ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකෙ කිසිම ආදර කතාවක් ඒකපාර්ශවීයව විතරක් නොදැනී දෙපාර්ශවයටම ආදරේ ගොඩක් දැනිල හැමදාම ආදරෙන් ඉන්න ඕනි කියලයි 🎉❤
ඔයාගේ voice එක මේ කතාව වෙනම තැනකට අරන් ගියා 🌝
Thank you very much nangi
Much love 💜️💜️
Mama me pothe kiyawala na. Mata poth hamba wenne thaws tika dawasakin. Ewasillak na kiyawanakan.❤ Samira ayya kiyanne sobadahamata. Adare karana sundara manussayek. Sancharani kiyanneth e wage sobadahamata adare karana kenek. Ane denna hamu Una nam😢❤❤ kochchara adare karaida❤
මැයි මාර ප්‍රසංගය පොත කියවලා මේ වීඩියෝ එක බලපු අය කෝ බලන්න 😊❤
💜️💜️
Mamath kiyewwa
ඒඑක කියවල මේක බලද්දී ඒ දැනෙන හැගීම කියාගන්න බෑ 🥺🤍
🙋🥺
මං 🥺🥀❤️🩹
සංචරණි ඉන්නවනම් මාධ්‍යය ඉදිරියට එන්න ඕනිනෑ. හැබැයි එකම එක පාරක් සමිධ අයියා හිටවපු මැයි මාර ගස දිහා බලලා එක පාරක් හිනාවෙලායන්න❤❤ එතකොට තමයි සමිධ අයියට සමාව ලැබෙන්නෙ. ඒවගෙම ඒ ආදරකතාව සම්පූර්ණවෙන්නෙ අන්න එදාට
🥺💜️
ඒකපාර්ශවික උනත් ලස්සන ආදරයක්❤❤❤❤ පොතකට පුළුවන්ද මිනිස්සුන්ව මෙච්චර අතරමං කරන්න
🥺
Thank you very much
Much love 💜️💜️
පොත කියවලා වීඩියෝ එක බලපු එක මරු. පොතක තියන කතාවක තැන් ඇත්තටම බලන්න පුළුවන් එකත් මරුනේ. කියවද්දි හිතේ මැවෙන ඒවා ඇත්තටම ඒ සමාන උනාමත් හරි ලස්සනයි. Vedio eka Super ♥️👍😍
Thank you very much
Much love 💜️💜️
අනේ පුංචි මැයි මාර ළමයෝ ...නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංග පවත්වන්න...🥺🌸💕
පොත කියවලා මේ වීඩියෝ එක බලද්දී දැනෙන හැඟිම මාරයි 🥺🌸
බොහොම ස්තූති 💜️💜️
❤❤
ඇස් වලට කදුළු එනවා...ඒ කතාව මතක් වෙද්දිත්...මෙච්චර ලස්සනට මේ පොත පාඨකයා වෙත පත් කරන්නට මසිඉඹුල කතු....ඔබ අතිවිශිෂ්ටයෙක්...❤ ඔබතුමාගේ පොත් හරිම ආදරෙන් වැළඳ ගන්න තරම් මාත් හරිම වාසනාවන්තයි..🎉 ඔබට දීර්ඝායු ලැබේවා.!
සමිදල වගේ ප්‍රේමවන්තයින් අදත් හිටියනම් මුලු සමාජයම සුන්දරවේවි ගෑනුලමයකුට බයක් නොමැතිව කැලේ අතුරු පාරක උවත් යන්න පුලුවන් වේවි එන්න ඒඅතීතයට යමු දිවි නසාගැනීම් නොමැත පලිගැනීම් නොමැත සැබෑවටම ව්ස්වීය ආදරය නොහොත් සමස්තයට ප්‍රේම කිරීම මෙයයි එහි මමත්වයක් නොමැත අත් කර ගැනීමක් නොමැත සැබෑ ප්‍රේමවන්තයානනි නිවන් සුව
💜️
කතාව කියෙව්වෙ අද.. අදම ඉවර කරා.ඒ තරම් ලස්සනයි 🥺❤️ පොතකට පුලුවන් ද මිනිස්සුන්ව මෙච්චර අතරමං කරන්න🥺 ඇත්තටම විශිෂ්ටයි..ඒ වචන හිතට තදින්ම කා වැදුනා🥺❤️ ඒ කියවපු වෙලේ ඉඳන් පිස්සුවෙන් වගේ වීඩියො හොය හොය බලනවා 🥺❤️ ඇත්තටම වීඩියෝ එකත් හිතට ගොඩක් දැනුණා 🥰❤️
Thank you very much
Much love 💜️💜️
මම කියවපු පොත් අතරින් ලස්සනම ඒ වගේම දුක්බර ම කතා පොත මැයි මාර ප්‍රසංගය 🤗මේ වීඩියෝ එක බලද්දි ඒ දුක තවත් වැඩි වුණා මොක්දෝ කියා ගන්න බැරි දුකක් පපුව ඇතුලෙන් දැනෙනවා 🥺 අනේ සංචරනිව හමිබ වුනොත් අනිවාර්යෙන්ම මල්ලි වීඩියෝ එකක් කරන්න ❤
Thank you very much
Much love 💜️💜️
අනේ මම කියවලා තියෙන ලස්සනම කතාව ඒ කතාව කියවද්දි පිස්සු හැදෙනවා❤
අන්නෙ මන්දා හිතට දැනෙන දේ කියන්න තේරෙන් නැ🥺🥺🥺.කදුලු වලින් පිට කරනවා ඇරුනම....🥺🥺 සමිධ ❤️❤️❤️
💜️
මේ පොත ගැන බලපු ලස්සනම video එක ❤ Those feelings were felt just like that.... 🥺
Thank you very much
Much love 💜️💜️
එකම එක වතාවක් දෙමෝදරින් බැහැලා යාලුවෙක්ගෙ නැන්දා කෙනෙක්ගෙ ගෙදර ගියා. දෝව පන්සල, බෝගොඩ , රාවණා ඇල්ල, ආරුක්කු පාලම ඒවා බලන්න ගියා. ඒත් එදා ගිය ඒතැන් මේ පොතේ කියවෙයි කියල නිකමටවත් හිතුන් නෑ... එහෙම හිතුනනම් ඊට වඩා හොදට ඒ පරිසරය ගැන අවදානෙන් බලන් එන්න තිබුනා. අදයි කියවන්න හම්බුනේ මේ පොත. එක හුස්මටකියෙව්ව.. මාරම ලස්සනයි..
💜️🥺
සන්චරණී දෙමෝදර station එකෙන් බැහැලා අඩිපාර දිගේ ඇවිත් තුත්තිරි මල් කඩාගෙන යන එක හරිම අපූරුයි ඒ කොටස්❤😍ඒ ලස්සන හැබැහින් වගේ දැක්කා ❤️
🥺💜️
😢ඇත්ත 😢
වෙන කතාවල සතුටකින් කතාව ඉවර වෙන්නෙ ඒත් මේ කතාව ඉවර වෙන්නෙ දුකකින් 😢😢😢😢😢
මටත් බදුල්ල, බණ්ඩාරවෙලට සම්බන්ධ වුණු ආදර කතාවක් තියෙනවා..හැබැයි මන් බදුල්ලේ නම් නෙවෙයි..සමිධ අයියා තරම් නොවුණත් මේ ආදරේදි මමත් කැපකිරීම් කරා ඉතින්..ඒවා නම් මෙතනට අදාළ නෑනේ...ඒත් මගේ ආදරේ නම් අසම්මත එකක්..මේවා දකිද්දී මතක් වුණා මමත් මාතලේ ඉදන් එයාව ස්පර්ශ නොකර ඈත ඉදන් දකින්න tvs bike එකේ ගියපු විදිහ...
🥺💜️
මටත් තියනවා මේ වගේම කතාවක්. අදටත් එයා දන්නේ නැ මගේ හැගීම් ගැන. මට ඒක කියන්න තරම් ධෛර්යකුත් නැ. ඉතින් ඒ හැගීම් මමත් එක්කම දවසක නැතිවේලාම යයි 💔
Email eka mokakda oyage
Mageda?@@sujeewajayalath7645
මේ පොත කියවපු දවසෙ ඉඳලා මං වැඩිපුරම යූ ටියුබ් එකේ හොයලා තියෙන්නෙ මැයි මාර ප්‍රසංගය ගැන වීඩියෝ.ඒ විතරක් නෙමෙයි පොත කිවලා කවදාවත් ගිහින් නොතිබුන දෙමෝදර බලන්නත් ගියා.
යන්තන් අකුරු ගලපගෙන කියවගන්න පුළුවන් උන දවසෙ ඉඳලා පොත් දහස් ගානක් කියවලා ඇති.ඒත් මේ තරම්ම හිතට දැනුන මේ තරම්ම සුන්දර පොතක් මේ වගේ සුන්දර ඒකපාර්ශ්වික ආදරයක් පොතකින්වත් මං කියවලා නැහැ.හැබෑ ජීවිතේ ඉතිං ඒ වගේ ආදරයක් කොහොම දකින්නද?සංචරණිට ඒ ආදරේ හැබෑවට හිමි උනානම් මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙල්ල එයා වෙන්න තිබුනා.
ඇත්තටම අමුතු විදිහට සමිධ නාමය සදාකල්හිම රැඳේවි අපේ හිත්වල.
ඒ ආදරේ අපිටත් ආසාවෙන් මතක් කරන්න විඳින්න අවස්තාව දුන්න මස් ඉඹුල සර්ට ගොඩක් ස්තූතියි ..
ඒ වගේම මේ වීඩියෝ එක කරපු ඔයාටත් ස්තූතියි .❤
අනිවාර්යයෙන් 🥺
Thank you very much
Much love 💜️💜️
මමත් youtube eke hoyannema මේ පොත ගැන මේ කතාව ගැන..මමත් කවදාහරි යනවා දෙමෝදර
@@sujeewajayalath7645 ගිහින් බලන්න.හරිම ලස්සන පරිසරයක්.
මේ කතාව මට ගොඩාක් දැනුනා , මම ඉන්නෙ කතාවෙ සදහන් වන එක් ස්ථානයක ,ඒ කියන්නෙ දෝවෙ මේ දේවල් හරිම ලස්සනයි ,අදටත් ඒ විදිහටම ලස්සනයි 😢😢
💜️🥺
පොත කියවන ගමන් Google map එකෙන් සංචරණි ගිය පාර තැනින් තැන mark කරා මම.ඒත් හිතේ ලාවට තිබුන මේ ඒ පාර නෙවෙයිද දන්නෑ කියල.මේ ඒ පාරම තමා❤
🥺💜️
අයියගෙ කටහඩ මේකටම ගැලපෙනවා ❤
Thank you very much 💜️💜️
මේ තරම් ලස්සන ආදරකතාවක්.....අඩන්නැ එත් මේ විඩියෝ එක බලනකොට ඇඩෙනවා...😢❤
🥺💜️
අපිත් ගියා , බලනවට වඩා ගියම අමුතු අත්දැකිමක් එන්නේ❤️
අනිවාර්යයෙන් 💜️💜️
හරිම ලස්සන video එකක් ... කියවපු ලස්සන ම පොතක්...පොත කියවලත් මාසයක් වෙනවා...තාමත් මැයි මාර ප්‍රසංගය ළඟ හිත නැවතිලා
🥺
Thank you very much 💜️💜️
ලස්සනම ලස්සන, මාරම මාර, මැයි මාර වැඩක්.... 👌❤️
ගොඩක් ස්තූතියි...💐❤️
Thank you very much
Much love 💜️💜️
Me music ekath harima lassanai... e adara kathawa mathak weddi me music eka ahunama papuwa pichchenawa wage..
💜️🥺
තාම දුකයි😢😢😢
ඔය වගේ තව කොපමණ නමි සැග වුන සන්චරනිලා ඇත්ද ❤❤
💜️🥺
ලස්සනම වැඩක්...superb..!!!
Thank you very much
Much love 💜️💜️
mru ah 🥺...hithat dnuna eka potha kiywl nthi unath 💙..1st time video ekk bluwe oyge ❤
Thank you very much
Much love 💜️💜️
නියමයි මල්ලී, Video එක ලස්සනයි ❤
Thank you very much ayye 💜️💜️
Much love
තවමත් හිත හදාගන්න අමාරු තරමට හිතට දැනෙන පොතක්.පොතකට පුලුවන්ද මෙච්චර මිනිස්සුන්ගෙ හදවත ස්පර්ශ කරන්න..😢❤
Me pothata mama marama mara adharey💖💖💖
💜️
Meeka nam pssuwak bn pothakin mechchara deyak❤❤
Mama meka kiyewwa
💜️🥺
Ado supiri kiynne ultra super. me strength ek continue krmu 💜💜💜🥰 great work!
ඔයා තමයි මෙහෙම video එකක් එන්න හේතුව,Thank you very much machan
Much love 💜️💜️
අපි බණ්ඩාරවෙල ඔය කියන තරම්ම දෙමෝදර ලස්සනයි
💜️
Ow
ලස්සන ව්ඩියෝවක් ❤පොතේ රස තවත් වැඩි වෙනවා .මේක බැලුවම
Thank you very much
Much love 💜️💜️
බලපු ලස්සනම වීඩියෝ එක ❤❤
Thank you veey much 💜️💜️
ඒක නං next level ❤..
Thank you very much
Much love 💜️💜️
අඩො දැන් තමයි වීඩියෝ එක බලන්න පුලුවන් වුනේ.. සුපිරි Next Level ❤️💪
Thank you very much machn
Set වෙලා ලස්සන වැඩක් කරමු ළඟදීම
Much love 💜️💜️
@ අනිවා ❤️
ලස්සනයි ගොඩාක් ❤❤😍😍
Thank you very much
Much love 💜️💜️
එක නම් සුපිරියක් අයියේ.❤
Thank you very much
Much love 💜️💜️
Supiriyak ❤
Thank you very much mchn
Cheers 💜️💜️
Great job secret traveller..! You did an amazing job.
Thank you so much..✨
Keep continue...
Thank you very much Nangi
Much love 💜️💜️
ඒක මරු ❤
Thank you very much 💜️💜️
Superb ❤️😍
Thank you very much
Much love 💜️💜️
මේක මරු ❤️
Thank you very much mchn
Cheers 💜️💜️
හිතට හොදටම දැනුන,හැගුන සුන්දර ආදර කතාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you very much
Much love 💜️💜️
Badulla kiyanne mage gama eth me wenakn me bawak danagena hitiye na .meke thiyena samahara than kisi deyak hriyata dakalath na danagena idalath na .me sindu kathawa ahaddi hitgata harima amuththak danenawa .badulle lassana puduma vidiyata danenawa ❤
💜️🥺
Love it ❤❤
Thank you very much
Much love 💜️💜️
Wow Good job
Thank you very much
Much love 💜️💜️
Me tan balanakota mata mage podi kale mathak wenawa api duwa panapu napu tan mechara lassana adara kathawak tibuna kiuwama mara satutak wagema samida අයියා gana godak dukai
🥺💜️💜️
සංචරනී මුන ගැහුනනම් එයා මේ කතාව දැනගත්තනම් .මේ කතාව සම්පූර්ණ වෙන්න තිබුනා .
හැබැයි දැන් දන්නවා ඇති 💜️
එයාට සමිධ අයියගෙ ආදරය දැණිලා තිබුණනම්...අද මැයි මාර ප්‍රසන්ගයක් නොලියවෙන්න තිබුණා❤..❤..❤
මමත් කියෙව්වා ලස්සනම ලස්සන කතාවක්
💜️💜️
ලස්සන විඩියෝව
Thank you very much
Much love 💜️💜️
පුදුම ලස්සනයි පුතා...පොත කියවද්දි මැවුණ චිත්තරෑප ඒ විදිහටම ඔයාගේ vedio එක බලද්දි තිබුණා.නියමයි...
Thank you very much
Much love 💜️💜️
අනේ හරියටම කොහෙද අමිත අයියලාගේ ගෙදර තියෙන්නේ දෙමෝදර ටව්මේ කෝවිල උඩද අනේ දාන්න අය කියන්නකෝ
ස්තූතිය ❤ එතකොට එයා වැඩ කරපු ෆැක්ට්‍රිය කොහෙද තියෙන්නෙ 😢
දෙමෝදර හංදියෙන් උඩට වෙන්න 💜️
Oyage video ek kyn wachna na ayye❤hdawathtm dnenawa
Thank you very much nangi
Much love 💜️💜️
It's very nice 😊 thanks for the video. Have you visit samida aiyya's home too?
Yes we went. But due to some reasons, it was not included in this video.
Thank you very much
Much love 💜️💜️
ඒකටනම් දුක හිතුනා මැයි මාර ළමයෝ 😢😢😢
🥺🥺
Thank you very much Machan
Much love 💜️💜️
🥺❤
එම නම් දුක හිතුනා🥺
🥺🥺
Thank you very much
Much love 💜️💜️
ලස්සනයි ඒ අත්දැකීම නේද
💜️
මස් ඉඹුල sirta උවමනාවක් තිබුණනම් සංචරණි හොයාගන්න තිබුණා එයා වැඩ කරපු පැක්ට්‍රි එකෙන් හරි අහලා
ඒත් එහෙම හොයලා අර පොතේ කියපු ඕපදූප, ඒ කියන්නෙ කුල මල , දුප්පත් පොහොසත් බේද මේ අදරේට ඇතුල් වෙලා අපේ හිත්වල පොත ඉවර වුනාම තියන ඒ අපූරු ආදරේ අපට නොදැනෙන්නත් ඉඩ තිබ්බ නේද.
😢
මට මේ පොත ගන්න ඕනෙ කොහෙද ගන්න තියෙන්නෙ
දෙමෝදර මගේ ගම.පුදුම ආඩම්බරයක් දැනෙනවා දැන් ඒ ගැන
💜️💜️
මමත් ලබන මාසේ අන්තිම දෙමෝදර එනවා. Train එකත් බුක් කරා.. හරිම ආසාවන් ඉන්නේ ඒ පරිසරයේ සුන්දරත්වය විදින්න.
මට වයස 54 යි.ඒත් මේකතාව විදිනවා
💜️🥺
Sancharani koheda danne ne
Ayath meka balanawa ati
ඔව් වෙන්න පුලුවන්
අයියේ ස්ටේශන් එකේ ඉදලා කළු පාලම පැත්තට එනකොට ඒ කෙටි පාර තියෙන්නේ
නෑ අනිත් පැත්තට යන්න ඕන
සමීධ අයියා දන්න අය මුණ ගැහුනේ නැතිද.. එයා ගැන ඇහුවේ නැතිද
සමිධ අයියගේ අම්මා එක්ක අපි කතා කරා ගොඩක් වෙලා...
🥺♥♥
Thank you very much
Much love 💜️💜️
එ දෙන්නා හමු උනනම්❤
💜️🥺
මෙතනදිනම් ඇහැට කදුලක් ආවෙ මට විතරද
🥺🥺💜️💜️
❤❤😥😥
💜️💜️
Potha kiywala nathi unath pothe lassan script ekk bluwa ❤
Thank you very much
Much love 💜️💜️
Samida kiyannea premawanthtaya ngea athmayai..e athmaya sama ekaparciya pemwathunge hadawathea sadakal lagumgani adarya lowa pawatina turama eseama weavi
Ethakota saminda me kathawa masimbula sir ekka kiyala thibbe kohomada.
Potha kiyawahan
@Sameerachathuranga-h4l ❤️
Aththtama godak duka hithuna kathawa kiyawala iwara unama. Ekama eka parak sancharani awith saminda aiya hitawapu mai mara gaha diha balala hina wenawanam kochchara hodaida.
❤❤❤
Thank you very much mchn
Cheers 💜️💜️
Sancharani wa balanna asai
💜️🥺
🥺🥺🥺
💜️
ඇත්තටම ඇයි සමිධ අයියා නැති උනේ, සංචරණි ගැන මොනවා හිතෙන්න ඇතිද
🥺💜️
ඇත්තටම සංචරණි හම්බවෙලා ද?😢
මෙතනට YANA විදිහ කියන්න
මෙ පොත ගන්න ඕනෙ..කොමද ගන්නෙ
Book shops වල තියෙනවා,online order කර ගන්නත් පුලුවන් 💜️
මැයි මාර ගැන තියෙන video සේරම බැලුවා. ඒකත් හිතට සැනසුමක්. සන්චරනිව හොයාගන්න. අපිටත් කියන්න ❤
සංචරණී දවසක දකීවී
Thank you very much
Much love 💜️💜️
Me kathawa lagadida wela tiyenne .parana katawakda
අනූ ගනන් වල උන සිදුවීමක්
@SecretTraveller thanks💖..
ඉස්සර oඔය adi para kale wavila tibune na
❤
Thank you very much
Much love 💜️💜️
සමිධ සංචරණී සදාකාලික ආදරයේ නොමියෙන විශ්වීය පණිවිඩයක්ම උනා.ඔහුත් නොසිතන්න ඇති සංචරණී විශ්වීය පණිවිඩයක්ම වන බව.දැන් ඒ ආදරේ පණිවිඩේ නොදන්න කෙනෙක් නෑ.
අනිවාර්යයෙන් 💜️🥺
අපව අඩවනවද
අනේ ඔයා අපිට සමිධ අයියාගේ ගේ පෙන්නුවේ නෑනේ. සංචරණි ගිය පාරේ යනකොට ඒ ගෙදර පේනවද
ඔව් පේනවා 💜️💜️
යම් යම් තේතු ටිකක් උඩ ඒ ටික දැම්මෙ නැත්තේ 😊
@@SecretTraveller ඒ පාර දිගේ යනගමන් සමිධ අයියාගෙ ගේ පෙන විදිහ ගවරවෙල කන්ද පෙන විදිහ අවට පරිසරය මේ ඔක්කොමත් එක්ක කරන්නකෝ වීඩියෝ එකක්
කරමු එකක් ආයෙත් 💜️
@@SecretTraveller ඉක්මනින්ම කරන්නකො
@@SecretTraveller මට විතරක් හරි ඒවන්නකෝ
Love it ❤️
Thank you very much
Much love 💜️💜️
🥺❤
💜️🥺
❤❤
💜️💜️
❤
Thank you very much
Much love 💜️💜️
❤❤❤❤❤
💜️
🥺❤️
💜️💜️