ලොහාන් අත්අඩංගුවට ගත්තේ ඇයි? Four Stories With

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 117

  • @clementfernando3914
    @clementfernando3914 3 години тому +1

    තරිඳු හොඳ වැඩක්,යම ඉදිරියටම, ජයවේවා !!!!!!!.❤❤❤

  • @MohanPerera-rz2tw
    @MohanPerera-rz2tw 4 години тому +15

    තරිඳු තව දෙන්නෙක් විතර එකතු කරන් පැය එකහාමාරක විතර වැඩසටහනක් කරන්න slvolg, සේපාල් චොර වෙලා තියෙන්නේ

    • @hisharaperera678
      @hisharaperera678 3 години тому +2

      Slvlog නම් ගූ හැත්තෑවයි

  • @BKM-y2r
    @BKM-y2r 6 годин тому +35

    තරිඳුට ලස්සන දක්ෂ නිවේදිකා කෙනෙක් හම්බවෙලා.හැමදාම ලස්සන ළමයි වැඩසටහනට එනවා.ඒ හින්දද කොහේද තරිදුත් දැන් ලස්සන වෙලා .හරිම රොමෙන්ටික් පාටයි.

    • @Arash787-v5h
      @Arash787-v5h 5 годин тому

      😂😂😂

    • @dhani3892
      @dhani3892 5 годин тому +4

      ඔයාගේ කතාව නං මරු ඒක එහෙම තමා ලඟින් කවුරු හරි ඉඳගෙන බූස්ට් එකක් දෙනකොට කතාවෙන් ඇඩරූපෙන් ලස්සන වෙනවා.
      උදාහරණයකට කිව්වොත් කොල්ලෙක් කෙල්ලෙක්ව ආදරේ කරද්දි කොල්ලාගේ ඇඩ රූප සම්පූර්ණම වෙනස පේනවා කොල්ලත් ලස්සන වෙන්න තමයි කැමති වෙන්නේ😍

    • @joka771
      @joka771 4 години тому

      Mokak....hari...wey...wage...🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤫🤫🤫🤫🤫🤫🤫🤫

    • @lawanrajapaksha
      @lawanrajapaksha 4 години тому

      😂

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 4 години тому

      තරිදුට ඕව අදාලම නෑ,නිව්ස් වලට විතරයි එයා ආදරේ කරන්නේ 😄

  • @kiiorigin3544
    @kiiorigin3544 6 годин тому +10

    Channel 19 නංගීලා, බොහොම හොඳට වැඩ කරනවා. ඒත් මම හිතනවා තරිඳුගෙන් ගොඩක් දේවල් ඔයාලාට ඉගනගන්න පුළුවන්වේවි කියලා. තරිඳුට මාර දැණුමක් තියනවා නොයෙක් subjectsගැන. ඒවගේම කරුණු හොයලා ගොනුකරලා ලස්සනට ඒවා පිළිවලට ඉදිරිපත් කරන්නත් දක්ශයී. 👍

  • @Tryandreams
    @Tryandreams 4 години тому +3

    ඒ පාර කට්ටිය හදපෙන්නද්දී,ඇගිල්ල දිහාමය් බලන්නෙ,,,තරිදු හිටිගමන් වෙනස් උන නිසා ගොඩක් අයට වෙන්ස පේනවා කොහොම උනත් ලස්සනය් නිවෙදිකාවත් ලස්සන නිසා වෙනස් වෙන්න ඔනේ තමය් තරිදුත්,🙏❤️👍

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 3 години тому +1

    ඔබගේ වටිනා ජන්දය මාලිමාවට දෙන්න ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @AnuraSampath-s2s
    @AnuraSampath-s2s 6 годин тому +9

    ඔබලාගේ මාද්‍යය මෙහෙවර ඉතා අගනේය

  • @tikka1967
    @tikka1967 5 годин тому +8

    පොලිසිය හැදෙන්නෙ නැත්නම් ජනතාව පොලීසිය හදයි ...දැන් උන් රජ කරපු ආන්ඩුව ක් නෙවෙ තියෙන්නෙ ජනතාවාදි ආන්ඩුව ක්

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 5 годин тому +14

    ...පොල් නම් ඉතින් ගස්වලින් තමා අහල බලන්න වෙන්නෙ..පොල් හිගයි බොලව්..අපි කුරුනෑගල.ගස්වල ආදායම අඩුයි..මෙහෙත් 130....රිලා හමුදාව තියෙන ඇට්ටි ටික පටන් කාල බිම දානව..අනුර මහත්තය ආව නිසා පොල් අඩු උන්නැ වගේම එයා ආව් නිසා පොල් මිල ඉහල ගියෙත් නැ..හැම වසරෙම එක කාලෙක පොල් පලදාව අඩුවෙලා මිල ඉහල යනව..😂...

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 4 години тому +1

      ඕක ඉතින් හැමෝම තෙරුම් ගන්නේ නැහැ නේ..ජනාධිපති තුමාට බනිනවා

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 3 години тому

      @shanthijayamanna3255 අනෙ අම්මෝ..දවසකට බනින තරම් නම් කෙලවරක් නෑ..මාසෙ යද්දි හදන්න පුලුවන් රටක් නෙ මුන් යද්දි ඉතුරු කරල ගියෙ...මඩ බලකාය බැහැලම වැඩ..

  • @InduIndu-r1y
    @InduIndu-r1y 6 годин тому +26

    පොලිස් සමහරු හිතන් ඉන්නෙ රාජපක්ෂ ආන්ඩුව තවම කියල

  • @LaksiriKumara-c8b
    @LaksiriKumara-c8b 4 години тому +1

    ❤❤❤ තරිඳු මල්ලි දැන් ලස්සන වෙලා ෂා❤❤

  • @nilukank3564
    @nilukank3564 6 годин тому +23

    පොඩ්ඩක් ඉවසන්න. ආන්ඩුව පත් උනා විතරයි. රජයට හුස්ම ගන්න දෙන්න.

    • @MadukaJayalath
      @MadukaJayalath 5 годин тому

      උඩට ගන්න, පහලට දාන්න,

  • @nandamataraarachchige5860
    @nandamataraarachchige5860 3 години тому +1

    සුදු මැස්සාගෙ හානිය පලදාවට සෑහෙන බලපෑමක් කරනව. ඒ බව පොල් සං.මන්ඩලය දන්නෙ නැද්ද

  • @isankawickramasinghe5285
    @isankawickramasinghe5285 4 години тому +1

    Good job👍🏼👍🏼

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 4 години тому +2

    තැන්කියු තරිඳු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 4 години тому +1

    ❤❤❤❤
    Good

  • @nishanthanamal8671
    @nishanthanamal8671 5 годин тому +4

    තරිදු ඔයා EPF ප්‍රශ්ණය කැබිනට් තිරණ දැනුම් දිමෙදි නැවත විජිත හෙරත් ඇමතිතුමාගෙන් විමසන්න අපි වෙනුවෙන්..🙏

  • @cmpremarathna1275
    @cmpremarathna1275 5 годин тому +4

    💯💯💯 අවධානයට ------******
    පොලිස් ආඥා පනත සහ ආයතන සංග්‍රහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ වන පරිදි සංශෝධනය කළ යුතුයි......

  • @nickheusen9034
    @nickheusen9034 3 години тому

    Good discussion machang keep it up, Yes general public should have all the rights to video record but also should remember use the full video not edited versions for the individual’s convenience

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 5 годин тому +7

    ගොඩාක් පොල් රිලා රංචු විසින් විනාශ කරනවා.ඇයි ඔයාලට ඒක පේනෙ නැත්තෙ.එක් ප්‍රධාන හේතුවක් ඒක.

    • @jayanthaam2075
      @jayanthaam2075 4 години тому

      Mona rilauda ban. Pohora danne nathiwai kelaune.

  • @NayankaBandara
    @NayankaBandara 5 годин тому +4

    Sweet Fathima 😊

  • @sumathipalaamadoruge5618
    @sumathipalaamadoruge5618 5 годин тому +3

    චුටි දුව නම් හරිම හොදයි ඒයාටත් ටිකක් නිව්ස් විස්තර කරන්න පුරුදු කරන්න ඒවිට ඔබ යමි දවසක නැතිව හරී ඔය දුවලාට වැඩ සටහන සාර්තකව කරන්නට පුලුවන් වෙනවා.

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 4 години тому +1

    ❤❤❤❤❤❤

  • @كوماريعمان
    @كوماريعمان 5 годин тому +4

    අරාබි රටවල මිනිස්සු වගේ පොල් පාවිච්චි නොකර හිටිය නම් හරි....

  • @신대혁-y9g
    @신대혁-y9g 4 години тому +3

    මේ පොල් ගැන කියපු මන්ඩලේ ගෑනිට මොන්ගල්.ගිය අවුරුද්දට අපිට වැස්ස ,අව්ව සමානව තිබ්බා.අපි කුරුණෑගල .මේ පොල් වලට හේතුව රිලව්.අපි මුරයකට පොල් 1000කට වඩා කඩනවා ඉස්සර.දැන් අපි කන්නෙත් කඩෙන් ගෙනත්.ඒ මදිවාට අහස්කූරු,රතිඤ්ඤා වලට මාසෙට රු.3500 විතර යනවා.ගෙදර හිටියෙ නැත්නම් කෙසෙල් දල්ලක් වත් තියන්නෑ.තරිදු පුලුවන් නම් ඔය කතාව කියපු අර පට්ට වේසිව interview එකකට ගේන්නකො.අනින්න ඕන රිටකින් පර බැල්ලිට.

  • @onelove9849
    @onelove9849 6 годин тому +1

    Thank u Tharindu for all yr better services for betterment of our Sri Lanka

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 4 години тому +1

    👍

  • @wasanthkumara1172
    @wasanthkumara1172 5 годин тому +3

    රිලවු වදුරු හානිත් බලපානවා පොල් ඇට්ට්

  • @MathematicsUniversalLanguage
    @MathematicsUniversalLanguage 3 години тому

    # horu elawamu

  • @heshteach8212
    @heshteach8212 4 години тому +4

    මේ තරිදුව ෆාතිමා දිහා බලනව වැඩි ඈ... Camera එක දිහා බලන් කතා කරහං...

  • @manojnishantha8494
    @manojnishantha8494 6 годин тому +1

    Your explanations supebt. Well done thari !

  • @UD-95
    @UD-95 4 години тому

    මං දැක්කා ඉන්දියාවේ කට්ටියක් එක්ක එකතුවෙලා ලංකාවේ NGO එකක් egg bank එකක් හදපු කතාවක්. Rathnapura, maskeliya පැත්තේ ලමයින්ට දෙන්න පටන්ගන්නවාලු.

  • @v235255
    @v235255 3 години тому

    There should be learned people like Tharindu in our Parliament for sure. Fathima also should climb up this ladder ❤️

  • @warunabalasooriya9614
    @warunabalasooriya9614 5 годин тому +4

    තරිඳු ඔතන තියෙන එක කෑල්ලක් විතරක් කියන්න එපා මිනිස්සු නොමග යනවා (වීඩියෝ කිරීම් සම්බන්ධව), අනිත් කෑල්ලක් පැහැදිලි කරන්න. වීඩියෝ කරා වගේ නෙවෙයි.තමන්ට වාසි කෑල්ල විතරක් කපල කොටලා සමාජ මාධ්‍යයට දැම්මොත් නීතිය ක්‍රියාත්මක වෙන බවත් කියන්න.

  • @rajeewa1618
    @rajeewa1618 5 годин тому +3

    පොල් කිව්වහම රිලව් මතකයට එන්නෙම නැද්ද?ඒගැන ගවේශනයක් කරල වැඩසටහනක් කරන්න..පොල් සංවර්ධන මණ්ඩලේ රිලවුන්ට පේන්නෙ දේශගුණික සාධක විතරයි.😊😊

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 3 години тому +1

      @@rajeewa1618 උද්‍රෙ ඉදන් රෑවෙනකං ඇට්ටි ටිකේ ඉදන් බිම දාන අපි විතරයි දන්නෙ පොල් ට්කට මුන් කරන විනාසෙ..

  • @LDON-XTrading
    @LDON-XTrading 3 години тому

    තරිඳු , “ News 19 “කියලා video එකේ බැනර් එකක් දාන්න .

  • @madhawarocksstallone3519
    @madhawarocksstallone3519 5 годин тому +2

    තරිදුවත් සුදු පොඩි කෑල්ලක් ඉස්සුවා එහෙනම්..... දැන් ඉතින් බෲනෝටයි ...., රසික ජයකොඩිටයි සෙකන්ඩ් වෙන්ට ඕනේ නෑ.... අපේ හාමුදුරුවනේ ......😜😜😁😁😁😝😝😝😝🤟🤟🤟🤟

  • @emmanuelfernando594
    @emmanuelfernando594 6 годин тому +2

    JAYAWEAWA MALEMAWATA ❤

  • @nishanthahindurangala1203
    @nishanthahindurangala1203 3 години тому

    ❤❤

  • @sadunlakshantha9881
    @sadunlakshantha9881 6 годин тому +3

    Fathima lassanai

  • @sinerucreation
    @sinerucreation 4 години тому

    🎉🎉🎉

  • @sunilgamage9605
    @sunilgamage9605 6 годин тому +3

    පොල්..පොල්...ලංකාවේ වතු වල වැවෙන පොල්....😂

  • @richardsmith8183
    @richardsmith8183 5 годин тому

    Tharidu Dear Son
    God bless you 💕💕💕💕💕💕

  • @lalalwis7679
    @lalalwis7679 6 годин тому +6

    තරිඳු විඩියෝ කරන්න අවසර දුන්නා කියල එය අවභාවිත කරන්න එපා කියන්න නැත්නමි දකින දකින පොලිස් කාරයව විඩියෝ කරල කැලිකපල ටික් ටොක් දාන්න පටන් ගනි

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 4 години тому

      පොලිස් නිලධාරීන් කරන හොඳ වැඩත් වීඩියෝ කරල ෆේස් බුක් ඔය ඕන තරම් දාල තියෙනවනේ 😊

  • @tharindupoornajith9503
    @tharindupoornajith9503 6 годин тому +2

    දෙන්නා ගැලපෙනවා

  • @sugathmanathunge4045
    @sugathmanathunge4045 3 години тому +1

    Pol ona nam rilaw tikata monaho wediyata iwarayak karanna wei

  • @thrimalkonara4025
    @thrimalkonara4025 4 години тому +1

    ෆාතිමා තරිඳු දිහා බලලා 'හ්ම්' කියන විදියට කැමති අය කවුද

  • @ChamindaThalpavila
    @ChamindaThalpavila 6 годин тому +2

    ❤❤🎉🎉

  • @m.sfernando1800
    @m.sfernando1800 4 години тому

    මම හිතන්නේ හොඳ චිත්‍රපට නිශ්පාදකයන්ට චිත්‍රපට හදන්ඩ හොඳ කතාවස්තු සපයන ලංකාව වගේ රටක් ලෝකෙ නැහැ.වාර්තා බිඳින චිත්‍රපට හදන්ඩ පුළුවන් .

  • @merilkurera7815
    @merilkurera7815 5 годин тому

    👍👍👍

  • @shanthawh
    @shanthawh 3 години тому

    රාමසාන් 🌙 බලන්න එන්න පාතිමා.

  • @jayapreethipalihawadana3628
    @jayapreethipalihawadana3628 4 години тому

    Dear daughter,sit properly & Face to the camera while you reading the text.wish you a better future!!!

  • @upulgamage9822
    @upulgamage9822 5 годин тому

    තරිඳු blood pressure චෙක් කර ගන්න.

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 5 годин тому

    👍❤️

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 6 годин тому +1

    පලිගන්ට ඔට්ටු නෑ ඔඔන්න 🔖📍📍

  • @ravvlog8819
    @ravvlog8819 4 години тому

    EPF cut එක ගියෙ නැත්නම් රටේ බැංකු ලොකු කඩා වැටීමක් වෙනවා. Domestic debt ලොකු අවුලක් ගිහින් තව රට අගාදයකට යන්න තිබ්බා. කවුරුහරි කියනවා නම් එක වැරදී කියල . වෙන සල්ලි ගන්න තිබ්බ option එකක් කියන්න. මිනිස්සුන්ගෙ බදු රුපියලක් වැඩි නොකර 💁🏾‍♂️💁🏾‍♂️

  • @kaveeshganidu3033
    @kaveeshganidu3033 4 години тому

    Supply is the main cause! Increase supply price will drop

  • @s.b.asokadissanayake4276
    @s.b.asokadissanayake4276 6 годин тому

    This is a country of rouges.
    "Chaura Rajjaya" is the vernacular name.
    One has to be proud of our achievement after our independence.

  • @s.b.asokadissanayake4276
    @s.b.asokadissanayake4276 6 годин тому +1

    This presenter girl is shy and she is not facing the camera. She is reading a text.

  • @indikakarunarathne8414
    @indikakarunarathne8414 3 години тому

    හායි ෆාතිමා

  • @chandran812001
    @chandran812001 4 години тому

    Guys don't read all the news, Leave some for SL vlog to read. Because they're reading news 19.😎

  • @s.b.asokadissanayake4276
    @s.b.asokadissanayake4276 6 годин тому +1

    This is a crime.
    There was ETF, too.
    I have received both these benefits and dished out a large amount of money to a selected few who deserved some money free.
    Helped a few of them who could not pay the Private Banks at exorbitant interest rate.
    Went abroad on holiday and bought my first and the last laptop.
    I did keep little money for my retirement upkeep.
    Exchange Ratio was pretty good then.

  • @leelaratnealuthge
    @leelaratnealuthge 6 годин тому +1

    waruna jayasundara nan hariyata kara desabandu pissu keliya

  • @jahimakanthi6687
    @jahimakanthi6687 5 годин тому

    E p f සම්බන්ධ නඩුව ගැන මීට වඩා විස්තර කතා කරන්න

  • @s.b.asokadissanayake4276
    @s.b.asokadissanayake4276 6 годин тому

    I was stopped twice by police when trying to video an irregular activity on a polling day (Chandrika's' second term).
    The second incident was when a cop urinating in broad day light in front of a mixed school. Then, I was working in the University.
    As a DMO of course, I have put two officers on disciplinary inquiry. Did not follow up what happened afterwards.

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 5 годин тому

    Let me tell you this: during colonial period they had done enough research and put those into practice. Not only that her majesty the queen invited the entrepreneurs who helped to get maximum production and gave income to the empire were awarded with the 'Sir' titles (OBE). They got the mill owners to produce activated charcoal (long before Haleys invented it), desicated coconut and other things from the husk. And the fertilisers they used for coconut trees was dried fish. This may be the reason the Indian slaves who came here were told about Maldives fish at coconut trees to entice them. These were my own observations.

  • @leelaratnealuthge
    @leelaratnealuthge 5 годин тому +2

    oya girls latath katha karanna awasthawak denna

  • @vandervot1939
    @vandervot1939 4 години тому

    Wait till 14 th. Anura will do the best. Every body in a rush. We can’t trust you too because you contesting a party. Don’t think we are stupid. We are watching you.

  • @jlpstudio2798
    @jlpstudio2798 6 годин тому +2

    පොල් පොහොර මිල ගණන් සංසොදනය විය යුතුයි .

  • @J.oPerera
    @J.oPerera 6 годин тому +1

    monada ithin “labana sathiye apa labenawa?mage neme meyage kiyala lohanta apa gannawa “joniyata wage?kanagatui kiyannath “thamath hitapu desadrohiyange awathara wada karanawa?me polisiya sudda karanne nathiwa mu athadanguwata aran palak thiyeida?

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl 5 годин тому

    පරාක්‍රමබාහු රජතුමාගෙ කාලෙ ලංකාවට පොල් හදුන්වල දුන්නනම් විජේ කුමාරය ලංකාවට ආවෙලාව කුරුම්බ බීවෙ මොන ගහෙන්ද

  • @MinzukiCrypto
    @MinzukiCrypto 5 годин тому

    Is this your girlfriend?

  • @chamindajayarathna-s8h
    @chamindajayarathna-s8h 6 годин тому

    මල්ලි කැඩි කැඩී ඇහෙන්නෙ. මගෙ 4n එකේ අව්ලක්ද මල්ලිලගෙ තාක්ශනික අව්ලක්ද කියල හිතා ගන්න බෑ

    • @ruwanjayaratne5372
      @ruwanjayaratne5372 5 годин тому

      ඔයා ගේ පොන් එකේ අවුල්. අපිට හොඳට ඇහෙනවා.

    • @chamindajayarathna-s8h
      @chamindajayarathna-s8h 4 години тому

      @ සමාවෙන්න මට මේ කියන දේ හොදින් අහගන්න ඕන නිසය් ඇහුවෙ

  • @ShiranYatagama
    @ShiranYatagama 5 годин тому

    EPF ගැනයි නන්දලාල් ගැන නොදන්නා දේ ගැන කතා නොකරන්න.

    • @RuwiniWijerathna
      @RuwiniWijerathna 5 годин тому

      Oyata nandalal gana hodata terena patai.arthika arbudayak madde mahabankuve padi loku ganakin ihala daganna haduve nandala nemei mn hitanne.nandala gana godak dannava oya danna nisa kiyanne naha

  • @NishanthaPuji
    @NishanthaPuji 4 години тому

    Ubath Npp kade yana pakayek apita eka therenawa

  • @vamoos123
    @vamoos123 5 годин тому

    Also cannot understand why you are getting in to politics and trying to be an MP. You may have to decide if you want to be an investigative journalist, a news reader , or a politician . I am confused 😂

  • @vamoos123
    @vamoos123 5 годин тому

    Hi Tharindu, as I always said you are a national treasure. Your investigative reporting has always been excellent. But, I am not very impressed with your above news program since you are just telling us what is available in all other news outlets. You seem to be confused as to what your future direction is , to be an investigative journalist or just a news reader. Frankly I cannot understand why such an intelligent , well read journalist like you have turned out to be another news reader.

    • @SatahanRadio
      @SatahanRadio  4 години тому

      My friend. Thank you for the trust you have. News reporting is one task journalists should do. This endeavor is to improve myself and our team. But I will continue to do what I was doing and more. More programs will come. Thank you for the nice comment and trust you have.

  • @packirmohamed3233
    @packirmohamed3233 5 годин тому

    Best of luck.

  • @kapiarohan1842
    @kapiarohan1842 6 годин тому

    Amathi Guard ainkarala Police walata anuuktha karanawa kiwwa ko den

    • @hasinthanirmal7248
      @hasinthanirmal7248 6 годин тому +2

      එහෙම කරලා තියෙන්නේ. එයාලට පුහුණුවකුත් දෙනවා මෙ දවස් වක

  • @morajdevasurendra1733
    @morajdevasurendra1733 6 годин тому

    Lohan news cant be true. If this is the same Lohan who said he wouldn't let AKD become the prez as long as he lives😂. On a serious note about filming police, UA-camrs should be careful not to abuse this freedom. I recently unsubscribed a channel when the presenter was out of turn at the passport office. He seems to think just because he has phone no's of the members of the current cabinet they have to pick his call whenever he calls. Also he thought that head of police onsite has to drop all his dutiues and meet this youtuber when he comes unanouced.

  • @JhonaHerath
    @JhonaHerath 4 години тому

    Boru show owa Lohan dawas deken nidahas weiii npp ungr baila

  • @PramodRoshan-id4tc
    @PramodRoshan-id4tc 6 годин тому

    😂😂

  • @tilaliyanage7125
    @tilaliyanage7125 4 години тому

    Voice up Fathima...😊

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 5 годин тому

    ❤❤🎉