Ladies representation should check with South Asia numbers. Specially Sri Lanka political culture was totally different and not encouraged female representation and they are not ready to come to politics. Ow culture might change with new political sentiment.
Memai... a kiyapu ratawal wala poddak parliament speech ekak athkota programme ekak aran balannako a female mp la ge speech ema..... ape nikan female rathu hira da mokadda ekak baluwa me lagadi... mada itiya media eke pora ge kana lock wenna athi.. kisima deciplne ekak na.. desapalanaya gana melo awabodayak na... kola balan kiyawanne... issalla ape lankawe ganu ayata desapalana gana study ekak denna one mulu okkatama... mama hithana widiyata pirimi horu tamai eka hari.. habai desapalana awabodaya nam adui eka dakka gamn penawa... igena gaththa nathi un awama ema tamai kiyanna puluwan geetha paba kiyamuko... athkota seetha akka😂😂 mata nam ema gathtama 225 ta enna kalin un wa punurttapanaya karala hsri traning karana one... mama kiyanne politics gana gewal dorawal mange ewa mewa namai..
මේ දැනුවත් කිරිම සම්පුර්න ඇත්ත
පානදුර වාද්දුව පැතිවල සමුර්දි මිටින් වල ඔය විදියට වැරදි ඡනගත කරමින් ආන්ඩුව අපකිර්තියට පත්කරලා ගම්වල දුප්පත් අයව හරව ගන්න බලනබව ඉතා විශ්වාස ආරංවි ලැබුනා
මාලිමාවෙ දේශපාලන කරන අයව දැනුවත් කර ඉදිරි දින කිපය බිම්මටිටමේ අය ආමන්ත්‍රනය කිරිමට ක්ෂනික පියවර ගන්නා ලෙස බලකරනවා අපි 👍
Ow. කල යුතුම දෙයක්. බලාගෙන ඉන්න එපා. මේක අපේ අවස්ථාව. Me පැත්තේ තවම නැහැ. හැමෝටම රැස්වෙන තැන් වලට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා ගෙවල් වලට යා යුතුමයි
අනුර සහෝදරයා වගේම ඔබවත් දැඩිලෙස මම විශ්වාස කරනවා භාරත මහත්මයා.ඔබේ දැනුවත් කිරීම් ඉතා අගයකොට සලකනවා.දිගින් දිගටම මේ සමාජ මෙහෙවර කර දෙන්න කියල ඉල්ලා සිටිනවා.සේපාල් මේ කරන අවජාතක වැඩේ ගැනත් මේ අස්සෙම අපිට පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවා නම් වටිනවා භාරත මහත්මයා .මේ අවංකවම කරන ඉල්ලීමක්.ඔබ දෙපලට නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා .❤❤❤❤
මමත් ආසාවෙන් බලන කෙනෙක් ඔබ තූමාගෙ සාකච්ඡා ඉතාමත් වැදගත් සාකච්ඡා බොහොමයක් ස්තූතියි ජය වේවා ❤❤
Slvlog නැතුව මේක විතරක් බලන අය කෝ??
උන් ටික කරන්නේම npp එක කරනවයි කියන වචනෙන් හෝ කරන වැරදි ටිකම උනුත් එතන එලි පිට මයික් ඉස්සරහ කර කර, npp උන්ට එවා කරන්න එපා කියලා කියනවා. 😂😅 ගිනිපෙනෙල්ලෙන් බැට කාපු උන්ට කණාමැදිරි එලියට බය කරන්න හදන්නේ.
මටත් ඒක එපා වුණා රසික නිසා බලනව සමහර විට
AsianMirror වැඩසටහනේ රසික කරන විග්‍රාහය වඩා තාත්විකය.
I do not watch Slvlog due to their subtle underhand hinting and sometimes unwarranted criticism.
මට නං එපාම වෙලා බෲනෝ ව
SLVLOG දර්ශන හඳුන්ගොඩ කරන කාලේ 2019ටත් පෙර ඉඳල බලන්න අමතක කළේම නෑ. සෑම වැඩසටහනක්ම බැලුව. නමුත් මංජු නිශ්ශංක අතට පත්වුනාට පසුව නැවැත්තුවා. සේපාල් අමරසිංහ ගැනත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. සැප්තැම්බර් 25ට පසුව සේපාල්වත් UNSUBSCIBE කෙරුව.
සමන්මලී, බිමල් රත්නායකගෙ බිරිඳ නිසා නෙවෙයි දේශපාලනයට ආවෙ. පක්ෂ දේශපාලනයට සම්බන්ධ වෙලා ඉදිද්දි විවාහ උන දෙන්නෙක්.
අපේ උන් කලාට අවුලක් නෑ බ්ලා බිලා බිලා... හැබැයි වෙන එකෙක් කලොත් අඩෝව් එහෙම බෑ හරිය!
@MadukaJayalath සමන්මලී බිමල් සමග විවාහ වෙන්නට පෙරයි ක්‍රියාකාරී දේශපාලනයෙ යෙදුනෙ. අපිට අපේ එවුන් කියල දේශපාලකයො නෑ. අපි ඇත්ත කතාකරනව Npp එකට චන්දය දෙනව එච්චරයි. මොකා හරි කමක් නෑ රට හදන එකයි අපිට ඕන.
Ow
ඔයා හරි භාරත අයියාගේ ඒ කියවීම වැරදී
@@rajapakshagechandralatha4274 පවුල් පාලන සාපයක් ගැන කතා වෙන නිසා එහෙම කරන එක හරි නෑ. අනිත් එක බිමල් ඇයි ලිස්ට් එකෙන් එන්නෙ? බිරිඳ එක්ක තරඟ කලාම බිරිඳට අවාසියක් වෙයි කියලද? අනිත් එක සමන්මලීට පුළුවන් බිමල්ගේ ලේකම් වෙලා ඔය කියන සේවය කරන්න. දෙන්නම පාර්ලිමේන්තු එන්නම ඕනි කියලා එකක් නෑනේ.
බිමල් රත්නායකගේ බිරිඳ සමන්මලී දේශපාලනයට ආවේ බිමල් සැමියා නිසාද? ඒ දෙදෙනා දේශපාලනය කරේ බඳින්න ඉස්සෙල්ලා ඉඳලා නේද? ඒක පැහැදිලිව කිව්වා නම් හොඳයි නේ. මොකද නැත්නම් කසාදය නිසා දේශපාලනයට ආවා වගේ හැගෙනවා නේ.
හරියට හරි. ඒක නිවැරදි කරන්න
අනිවාර්යයෙන් .ඇය ස්වාධීන ව දේශපාලන ජීවිතය සකසා ගත් අයෙක්
ඒ ගැන දැනුයි පැහැදිලි වුනේ මමත් දොස් කිව්වා සමාව අයදිනවා
දේශපාලනය නිසාම මුන ගැහුන දෙන්නෙක්. නිවැරදි කිරීමක් අවශ්‍යයි.
භාරත ඔයා ගේ හිනාවට අපිට ත් හිනා
බුදුසරනය් ඔබ දෙපලටම ❤️🙏
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤ආදරේයී❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏💕💕💕🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💜💜💜💜💜
අපේ කතාව, මගේ කතාව අද. ස්තුතියි . කාන්තා නියෝජනය ලොකු කතාවක් හැම ක්ශේත්‍රයකම අපේ රටේ ගෑනු පාගාගෙන ඉන්නවා. දෙන්නෑ ලේසියෙන් ඔලුව උස්සන්න.
නීතිය වගේම ස්ත්‍රී පූරුෂ භාවයත් සමතැනේ නෑ.
අත්දැකීමෙන් කියන්නේ.
මටත් හෑල්ලක් ලියන්න හිතෙනවා මේ ගැන. පෑගිලා ඉන්න කැමති ගෑනු අය ටිකක් ඉන්නවා .
ගෑනු = තේ දලු නෙලන අය, වෙළෙඳ කලාපේ, රට ගිය අය
අපි ස්තානගත කරන්නේ එතන ලoකාවේ.
බටහිර බලපෑමක් නොතිබිණි නම් මේ තැනවත් නෑ අපට.
නමුත් npp හොද තැනක් කාන්තාවන්ට ඉස්සරහට එන්න.
ස්තුතියි .
බිමල්ගෙ බිරිඳ උනේ පස්සෙ.
ඊට පෙර සමන්මලී ගුණසිංහ ජවිපෙ ක්‍රියාකාරී කෙනෙක්.
ඒක අනිත් ඒවට සමාන කරන්න අමාරුයි වගේ පේන්නෙ .
හරියටම හරි. ඒක සමාන නැත.
අනිවාර්යයෙන් .කිසිසේත් බෑ.ඇය ස්වාධීන ව තම දේශපාලන ය ගොඩනගා ගත් අයෙක්
හරි වගේ නෙවෙයි හරි.
පුතා භාරත මුලින් කියපුව ඇහුනෙ නෑ අද අවුල්ද අන්තිමට කියන්නෙ නැතිව ගියා වගේ ❤❤❤ආදරෙයි දෙදෙනාටම තෙරුවන් සරණයි
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
0:21= කාන්තා නියෝජනය
15:54= කැම්පේන් promoting
අන්න ඔයා කියපු එක වෙලා Passport one day Service එක තාවකාලික නවත්වලා.😊
Excellent your explanation
Thank you
රෝහන බැද්දගේ ටත් තානාපති තනතුරක් දීපු රටක තමයි. අපි හිටියේ.
ඇයි නීලා වික්‍රමසිංහ ?
ඒක මොකද්ද අර අත නැති දෑල බණ්ඩාරයෙක් කියල එකෙකුට ත් දුන්න කියල නියන්නෙ.
@@nimal7491 ඇත්ත මයි. මැරෙන්න කිට්ටුව,බැරි බැරි ගාතෙ එයත් ගිහින් තානාපති කමක් බාර ගත්තා . මොනවද දන්නෙ නැහැ කලේ. තවත් මහල්ලන් ගණනාවක් යැවුව . මැතිවරණයක් ලං වෙනකොට ජනාධිපති කාර්යාල ය වටේ කුස්සියේ ,කැරකෙනවා. ඊට පස්සෙ හෙමිසීරැවට එකිනෙකාව එකිනෙකා විසින් යෝජනා කර ගන්නවා . සැදෑ සමය පිරටවලට ගිහින් මෙහෙ කරන්න බැරි බොහෝ දේවල් කර ගනිමින් ආතල් ගන්නවා . රටට මෙලෝ වැඩක් නැහැ.
එයාට මොකද වුණේ .?
කොල්ලෝ! ඉස්සර වතු අදිකාරියෙක් වෙන්න
එක්තරා පාසලකට ගිහින්
තියෙන්න ඕනෑ උනා
*_හරිනි_*_ හරියටම කරනු ඇති !_
ඔබ කියන කරුණ ඇත්ත වුවත් ලයිස්තු හදන්න කලින් පක්ෂ වලට ඒක කිව්ව නම් තමයි හොඳ ._
කාන්තාවන්ට වැඩිම තැනක් ලබා දෙන්නේ ජාතික ජනබල වේගය පමණයි.
❤❤❤❤❤❤❤❤
Thank you 🙏 🙏🙏🙏🙏🙏good day
සරීරික රසායනය (body chemistry )වෙනස් උනාට ඉපදෙනකොට හිතලා නෙමෙයි නේ මේ ලෝකෙට අපි ආවේ
පුතා, සමන්මලී ගුණසිංහ බිමල් රත්නායකගෙයි ඉතිහාසය තව පොඩ්ඩක් හොයල අදහසක් ගන්න. ඒක නුවණට හුරුයි. කොහෙත්ම ඒ දෙන්න ඒ ගොඩට අයිති නෑ.
Good Evening mr.BARATHA.
Thanks sir 🙏 God bless you...
Thank you!
,ලංකාවේ ගොඩක් දුරට සමාජ සේවය.දේශපාලනය කරන කාන්තා වන් පොඩි අවුලක් තියනවා බහුතරයක්
👍
දැන්නම් 70% ක් ම කැම්පස් එකේ ඉන්නෙ කාන්තාවන්
තැනක් ගන්න ගෑනු අඩන ඇඩිල්ල තව අවුරුදු 10/15කින් පිරිමි අඩයි.
thanks bharatha
මේ රටේ කාන්තාවන්ගෙ ප්‍රතිශතය අඩු වෙන්නෙ දේශපාලනයේ විතරයි ඇත්තටම. කැම්පස් වල ෆැකල්ටීස් අරන් බැලුවම, medicine, law, IT, Arts ඇතුලු තව බොහෝ ඒවගෙ 50%ටත් වැඩිය කාන්තාවො.
දේශපාලනයට විතරක් පසුබාන එක යුතු නෑ ඇත්තටම..
❤
තානාපති සේවය තාම අවුල්.
විශේෂයෙන්ම මාල දිවයිනේ.
තාම පරණ සෙට් එකමලු ඉන්නේ.වැඩක් කරගන්න යන මිනිස්සුන්ට සලකන් විදිහ අන්තිමයි ලූ...😢
ඩාම් ඩූම් වෙලා ,..🥰
❤❤❤❤
අන්න ලොහාන් අත්අඩංගුවට අරන් ලූ ඕකත් ජොනී එක වගේ විහිලුවක් වෙයිද දන්නේ නෑ.😂
ඒක ඇප දෙන්න පුළුවන් වරදක්, එ හින්දා ඇප හම්බ වෙයි
මොකක්ද බන් විහිලුව.ඉස්සෙල්ලා නීතිය ටිකක් හරි ඉගෙනගනින් 😂
බාරත හර්ද සාක්ෂියට එකගව මේ වැඩේ කරන්න. උදා _බිමල්
හයියෝ මොකද මේ අද හොදටම ඩූම් වෙලා නේ...🙆
BPT please be generous to come back to Sri Lanka and work with the government and buildup the country
You will have the blessing of 227k
නදීක ගුරැගේ ගෙ බිරිද රජය නියෝ්ජනය කරමින් පොදුරාජ්‍ය මණ්ඩලයට ගියා කියල මඩක් ගියා..ඒ වුනාට එයා බදින්න කළින් හා බැන්දට පස්සෙත් රජය නියෝ්ජනය කරල ඒ දෙවල් වලට ගිය කෙනෙක්..ඒ නිසා හැමදේම පුද්ගලික ඇදුරැම් කම් නිසා කරන දේවල් නෙමෙයි.. විශේෂයෙන් npp එක කරන දේවල්..
💐💐💐💐💐💐
9:37 කළුතර NPP 🧭 එකට තෝරාගැනීම් දෙකක් තියෙනවා. එක්කෙනෙක් ඔෂානි උමංගා (4) අනිත්කෙනා නිලන්ති කොට්ටහච්චි (8)
සජබෙනන් පෝස්ටරයක්වත් දැක්කෙ නැහැ තවම 😢
අද මුලින්ම කමෙන්ට් එක මගෙන්
ගොඩක් අය දන්න පොරක් ඉන්නවා, ''උපුල් ශාන්ත සන්නස්ගල'' කියල. මිනිහගෙන් ඇහුවම ඇයි චන්දෙ ඉල්ලුවේ කියල, (පැරදුනාට පස්සේ) තමන් දන්න කතා ටික හැන්සාඩ් ගතකරගන්නම ඕනේ නිසා තමයි පාර්ලිමන්ට් යන්න හැදුවේ කියල පොරම කිව්වා. පස්සේ මිනිහගේ කතා ටික කියන්න, මිනිහම youtube චැනල් එකක් හදාගත්ත නිසාද කොහෙද ඊට පස්සේ මෑන් චන්දෙ ඉල්ලන්නේ නැහැ.
😂😂😂😂😂😂
ආයුබෝවන් ආයුබෝවන්
කාන්තා නියෝජනය ගැන කතා කරන්න කියලා භාරත මහත්තයාට නෝනා කියලද මන්දා නැති
NPP එකේ ගම්පහා එකේ නම් කාන්තාවන් දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් ගැන නම් පැහැදීමක් නැ අනිත් කෙනා ගැන එහෙම ලොකු විස්තරයක් නැ. මං ඒත් හිතන් හිටියේ වසන්තා සුභසිංහ මහත්මිය ගම්පහින් ඉල්ලයි කියලා ඒත් එයා ලිස්ට් එකෙන් එන්නේ. අනේමංදා බලන්න ඕන.
ඔව් ගම්පහ කාන්තා නියෝජනය ගැන නම් කිසිම පැහැදීමක් නෑ. ගම්පහ දිස්ත්‍රික්කයෙ සක්‍රීයව දේශපාලනය කරන අපි දන්නෙත් නෑ ඒ දෙන්න ගැන.
සුවපත් සැදෑවක් වේවා ඔබ දෙදෙනාටම.සමන්මලී ගුණසිංහ රත්මලාන ආසනයෙන් ,අපේ පැත්තෙන් ඉල්ලනෙ. ස්තුතියි ඔබට
.උතුම් තෙරුවන් සරණයි !❤
පටන් ගැන්මෙ ඒ හිනාව... 😁😁 ලැජ්ජ හිතුනා ඒකට නම්... 😂
හොග්ගාලා ගියානේ...
මේ වැඩසටහනේ භාරත තෙන්කොන් කරන විග්‍රාහය මෙන්ම AsianMirror වැඩසටහනේ රසික කරන විග්‍රාහය ද තාත්විකය.
ලංකාවේ කාන්තවන්ට දේශපාලනය කිරිමට ආශාවක් ඇතීවෙන පරිසරයක් නෑ ලංකාවේ , කාන්තාවෝ ළමා වයසේ ඉදන් පොතේ පතේ අධ්‍යාපනය සහ අද තරැණ වයසේ සහ මැදිවයසේ 90% වඩා ජඩ රෑපවාහීණීවල ටෙලී නාට්‍ය බැලීම , නළු නිළීයන්ගේ චැනල්වලට ඇම්බැහිවි සිටිම , ලාංකීය විදේශ කාන්තාවන්ගේ චැනල්වලට ගැතීවිම නිසා රටේ දේශපාලනය ගැන උනන්දුවක් නෑ , බටහිර කාන්තාවන් වගේ අපේ රටේ බෝහෝ කාන්තාවන්ට නිදහස් ජීවත්වෙන්න ශක්තීයක් නෑ හිතන්නේත් නෑ , මාළීමාව වටා එකකු වෙලා ඉන්න කාන්තවන් ගොඩාක් ඉදිරියෙන් අනිකුත් පක්ෂවල කාන්තාවන්ට වඩා ,
නිදසුනක් ලෙස බදුල්ලේ අම්බිගා ජනතාව ගැන හිතන විදිහ සහ නුවර කිරිඇල්ලගේ දුව , කොළඹ හිරැණීකාලා ජනතාව ගැන හිතන විදිහ ,
9:57 මගේ තේරීම femal 2 male 1 . හරිනෙ
ලංකාව බෞද්ධ රටක් නිසා පුනර්භවය සදහා වන අවකාශය කර්මය කර්ම විපාකය අදහන බැවින් භාව රූපයට කුසලය ප්‍රත්‍ය ප්‍රමුඛතාව දක්වයි. ඒ ලෝක ධර්මතාවයයි. එහෙත් දහම අවබෝධ කරගැනීමේදී ප්‍රභේදයක් නැත. එහෙයින් ලෝකයේ වෙනත් රටවල් අභිභවා කාන්තා නියෝජනය ඔසවා තැබීම මාතෘ මූලික සමාජයක යුතුකමයි.
227k tiyenne ❤
දැන් මේ චැනල් එකේ නොකියපුව තියෙනවනේ ඒවා දාල පොතක් ලියහන් "දේශපාලන හෑල්ල' වගේ ටයිටල් එකක් දාලා.. ❤
හොග් ගාලා ගියාද මම හිතුවේ එකපාරටම කට් උනා කියලා😃
මුල් හරිය ඇහුන් නෑ
No problem, subscribe karnna kiyala adana kaalla naththe
මහත්තයා අපිට වඩා යමක් දන්නවා අැති එ්ත් මේරටේ ගැනු පාර්ලිමේන්තුවේ දාපු ජෝගු මතකයි.
මමත් හිතුවේ මේ සැරේ NPP එකේ මීට වැඩිය කාන්තා නියෝජනයක් තියෙයි කියලා.🤔
මොකද අප්පා අද ඉවර උන හැටි
ලංකාවේ ගැනුන් ගේ මොලය හැඳි මිටේ දග හින්ඳා වෙන්න ඇති
Ladies representation should check with South Asia numbers. Specially Sri Lanka political culture was totally different and not encouraged female representation and they are not ready to come to politics. Ow culture might change with new political sentiment.
Anna dilithata shot eka hambwelaa😂😂😂
Vedio eka එකපාරටම ඉවර වුණානෙ...යන්නම් කිව්වෙත් නෑ...😥😥🤔🤔🤔
UAE වල නියෝජනය නං ආදර්ශයක්.
භාරත අයියා අපිව නියෝජනය කරන්න යවන එක ගැන කියන්න ගත්ත උදාහරණෙ මරු ඈ.
ලයිව් එක බලද්දී නැතුව ගියා.
Bartha mhthmyo tikak ahnna da kiyanna kiuana da tikak ahanna haki widihata kiyanna
දැන් ලඟ ලඟ බුල් ගහනව වැඩියි😂
Ahenne nah
Samanmalee Ratmalanen. Samanmalee wenmm politics walata. Enne. Samnmlee lankaw purama inna kaanthaa pirisa ekathu kalee eyayi.
Mokada dan hamadama kendi hinawak danne
Aiyo ade tikai ahune
දේශපාලනයෙ කොහොම උනත් ගෙවල්වල නම් තීරන ගන්න තැන ඉන්නෙ කාන්තාවන් නේද? භාරතට උනත් එහෙම ඇති නේද 🤣🤣
ඒ හැම ධුරයක් ම දීල අද රට පත්ව තිබෙන තත්වය ගැන හිතලා වෙනත් පහසුකම් කිසිවක් නැති ව වැටුප පමණක් ගෙවලා වැඩ කරපල්ලා කිවු වොත්
එකක්වත් ඔය තනතුරු භාර ගනීවිද ?🤔
ANURA Baratha 😅 Ratey Arthika preshnayak thiyanawa kiyanney monawatada???🎉 ANURA kiyanawa visaduma pissuuu kelinna nethuwa. 😂😢😮😅😊
දැං Trudo grounded ද ? එයාගෙ fans ලට එයාව නොපෙන්නුව එකේ තරහ 😅
Ayi Nuwara kirikodu
UAE cabinet 25 dhenek ethanin 9 kanthawo
50% ..
No sounds
අයියෝ මොකද උනේ😢😢
No sound.
No sound
Bimal rathnayakage wife marry krannt kalinma jvp idiya neda
99% කාන්තාවන්ගේ හීන මානය ඉවත් කරලීම සදහා පුනරුද රජය වැඩ මුළු කල යුතුයි. දේසපාලනය පස්සේ බලමු. බාරත ඔයා wife ට බයයි නේද
Memai... a kiyapu ratawal wala poddak parliament speech ekak athkota programme ekak aran balannako a female mp la ge speech ema..... ape nikan female rathu hira da mokadda ekak baluwa me lagadi... mada itiya media eke pora ge kana lock wenna athi.. kisima deciplne ekak na.. desapalanaya gana melo awabodayak na... kola balan kiyawanne... issalla ape lankawe ganu ayata desapalana gana study ekak denna one mulu okkatama... mama hithana widiyata pirimi horu tamai eka hari.. habai desapalana awabodaya nam adui eka dakka gamn penawa... igena gaththa nathi un awama ema tamai kiyanna puluwan geetha paba kiyamuko... athkota seetha akka😂😂 mata nam ema gathtama 225 ta enna kalin un wa punurttapanaya karala hsri traning karana one... mama kiyanne politics gana gewal dorawal mange ewa mewa namai..
Ape rate kaantha niyojanaya karanne niliyo witharai...ithin unta denna hithenawada..ennath supiri badu..😂😂😂😂😂
Samanmali sahodaeiya gna api issara indan dnnawa obe ktawa pilignna baa sepal wenma epa
😂😂
සමන්මලී දේශපාලන කරන්නේ university එකේ ඉදල බිමල්ව හින්ද එයා politics වලට අවා නෙමි. සමන්මලී මුලින් කිව්ව අයට වඩා වෙනස්.
Ada mokada Halla Adu
Vote for Hirunika,
❤❤❤❤❤❤
👍
❤
No sounds
No sound
❤❤❤
❤❤❤❤❤❤❤❤