October 15, 2021 දහම් සාකච්ජාව අංක 02

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 70

  • @prasadkumara5404
    @prasadkumara5404 2 роки тому +4

    Hama video ekakma kipa sarayakma ahuwa.sattya teruna margaye yamin sitimi.

  • @sumanasilmathawa4358
    @sumanasilmathawa4358 3 роки тому +5

    තෙරණින් වහන්ස මම දුර සිටියට කයෙන් සිතින් ඔබ වහන්සේ ළග සුමණා සිල් මතාව

  • @anurakithulagoda7462
    @anurakithulagoda7462 2 роки тому +1

    My life change listen to this mehening vahansa. Thanks soo much.

  • @shiranidammika3286
    @shiranidammika3286 3 роки тому +2

    තෙරනින් වහන්සේට නමස්කාර කරමි🙏🙏🙏 මේ මොහොත තුලින් නිදහස් වීම සදහා විදර්ශනා කරන ආකාරය කරැනාවෙන් පහදා දෙන්න.ඔබතුමාටත් බොහොම පිං.

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me 10 місяців тому +1

    Mathah mana indraya gana gataluwak thebuna ayata phadeli wesadumak labuna, sadu,sadu,arihath tharani wahansata

  • @gmindrani2637
    @gmindrani2637 3 роки тому +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @niranjaladil9814
    @niranjaladil9814 3 роки тому +2

    නිරෝශන් ඔබට පතන නිවන ඉක්මනින් අවබෝධ weawaa . Budusaranai

  • @TheharaSsss
    @TheharaSsss 10 місяців тому

    ඔබ wahnseta ❤❤❤❤❤❤❤ namskara karami

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 роки тому +2

    නමස්කාරය වෙිවා මෙහෙණින්වහන්ස
    සාධු සාධු සාධු

  • @swrnemaliwiresinha2841
    @swrnemaliwiresinha2841 Рік тому

    නමස්කාර වේවා ,,'!

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 3 роки тому +2

    ***ARAHAH UHTHAMAWIYANI***ASCHARYAYAI!!!!!WEHALA SANGAEALA THIBUNA***BUDUN WAHANSE***JEEWANA KARAMI PRATHIHARYA PANA SEKA!!!!!!!!NUWANA ETHI SAHPURUSAYO BUDUN DAKA NIWEEMA LABAGANIHWA!!!!!!!!

  • @prasadkumara5404
    @prasadkumara5404 3 роки тому +1

    Sddharmaya teruna..sadu sadu sadu..

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 3 роки тому +2

    ගරු මහතානනි,
    මෙහෙනින් වහන්සේ පැහැදිලි කරන විට, ඔබගේ හඩ අවදි නොකොට, උන්වහන්සේම පැහැදිලි කරදෙන තෙක් ඉඩකඩ ලබාදුන මැනව. ඒ පැදිලි කිරීම ඇතරතුර ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම, අවබෝධයට හා රසයට බාධා ගෙනදෙයි. අප කෙරේ මහත් අනුකම්පාවෙන් සසර දුකින් එතෙර වීමට උපකාර කල මැනව. 🙏🙏🙏

  • @swrnemaliwiresinha2841
    @swrnemaliwiresinha2841 Рік тому

    නමස්කාර වේවා

  • @niranjaladil9814
    @niranjaladil9814 3 роки тому +2

    මෙහෙනි වහන්සේ weda සිටින ස්ථානය kiyanna

  • @Kavee1424
    @Kavee1424 3 роки тому +2

    නමදිමි බැතියෙන්
    අප තෙරණින් වහන්ස ......
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me 10 місяців тому

    Phadeli darma sakahwek bwagamana nathikara ganemata margopadasayak

  • @sumanasilmathawa4358
    @sumanasilmathawa4358 3 роки тому +2

    අද තථාගත දහම් වැඩ සටහන මම ඇහුව නිරෝෂන් පුතේ ඔයා මගේම ප්‍රශ්ණ ටික තමයි විසදුවේ බෝහෝ පිරිසකට යහපත වේවා දිගටම් මෙහෙම පොඩියට ගැබුර සාකච්චා පවත්වාගෙන යාමට ශක්තිය ලැබේවා

    • @sumanasilmathawa4358
      @sumanasilmathawa4358 3 роки тому

      ශක්තිය ලැබේවා දහම් ඇස පිරිසිදු වේවා

  • @thusharah6401
    @thusharah6401 4 місяці тому

    Mata taranen wahanse dakaganimata one pon nombarayak benna

  • @pradeepmerusinghe106
    @pradeepmerusinghe106 3 роки тому +2

    උතුම් වු ආර්‍ය මහා සංගරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏....///

  • @chandikajayamini2595
    @chandikajayamini2595 3 роки тому +1

    ආත්ම දෘෂ්ඨිය තුළ ඇති වන බය නැති කර ගැනීම සදහා කුමන පිළිවෙත් වැඩිය යුතු ද
    අනුකම්පාවෙන් පැහැදිලි කර දෙනු මැනැවි තෙරණි යන් වහන්සේ ට මගේ නමස්කාර වේවා 🙏 🙏 🙏

    • @sandhyarajakaruna8001
      @sandhyarajakaruna8001 3 роки тому

      වෙන මොකවත් නෙවෙයි......ඔබ හැකි තරම් එතුමිය හමු වී මේ ආකාරයට වඩ වඩාත් ධර්මය අවබෝධ කර ගැනීමට අපට අවස්ථා උදා කරදෙන්න.......

  • @kumuduhimali1293
    @kumuduhimali1293 3 роки тому +1

    🙏🙏🙏 තෙරනින්වහන්ස,
    සාන්ගික දානයකදී මියගිය න්‍යාතීන්ට ද ආහාරපාන තට්ටුවක් තබා,
    "මේ ආහාර/ ඇදුම් සප්පායම් වී පැමින සාන්ගික දානය ට අත හිත දී පින් අනුමෝදන් වී සසරෙන් එතෙර වේවා! "
    ලෙස කෙරෙන කටයුත්ත සුදුසු දැයි කරුනාවෙන් පහදාදෙන්න 🙏🙏🙏

  • @thi570
    @thi570 3 роки тому +2

    ගොඩක් දේවල් තෙරුම් ගත්තා.මේ තුලින් මට කෙලෙස් නැති කරගන්නට හැකිවේවා!

  • @ayeshayumali7007
    @ayeshayumali7007 Рік тому

    Manushath athmayak labanna nam apita galawenna ammek innama oni neda e gana pahada denna theranin wahansa.e kiuwe api dan sathwa wela idalane manusath aathme labuwe.ethakota api pathagena aawa ammama da me sasare inne.

  • @amaraabeygunarathne4527
    @amaraabeygunarathne4527 Рік тому

    Me labadena awabodayata api kohoma sthutihi karannada???
    ekata wachana naaaa.🙏🏼🙏🏼🙏🏼
    matanam me deshana amrthayakmay.🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nalakadissanayake3053
    @nalakadissanayake3053 3 роки тому +2

    අනිච්ච දුක්ඛ අනත්ත. ගැන පැහැදිලි කර දෙන ලෙස මේ අරහත් තෙරණි න් වහන්සෙ ගෙන් වැන්දා නමස්කාර කර ඉල්ලා සිටිනවා.. සාධු සාධු සාධු..

    • @udayacinnamon7235
      @udayacinnamon7235 3 роки тому +1

      Lokaye hamadeyakma athiwei ,pawathi , nathiweeyai. Sadakalika kisith natha.
      Deyak nethi weddi dukak hatagai..mak nisada palaweniya kiyapu karuna gana awabodayak nomathi nisa... (danumen poth path kiyawa asa thubunada , awabodayen e desa balanna ) nathiwena de gana sithimen wedak thiyenawada....

  • @anomakuruneru7555
    @anomakuruneru7555 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dbnsamsithumini994
    @dbnsamsithumini994 3 роки тому +1

    Awsarayi mAaniyan wahansa ruupaya dakiima siduwannee manasinda? Asenda? Ruupaya Aththatama dakinawada? Mee gAna pahadili karanna saadu saaduu

  • @sagarajayasinghe3186
    @sagarajayasinghe3186 2 роки тому +1

    අවබෝධය කොතනද? බෝධිය එතැන, බෝධිය කොතනද? බුදුන් එතැන ....

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 3 роки тому +1

    SITHA.NIWAGANEEMATA NIWASEDI KARANNATA HAKI BAWANAWAN GANA THAWA DURATAH THERANIN WAHANSE TA KIYA PAHADA DENAMEN KARUNIKAWA ILLAMI.APA DURABAHARA BEWIN SAMA DENATAMA UPAKARA WEWI.

  • @damayanthi5263
    @damayanthi5263 3 роки тому +1

    තෙරුවන් සරනයි! 🙏මෙම තෙරනින් වහන්සේ වැඩ ඉන්නේ කොහේද..🙏💝

  • @spantoweraccountant1442
    @spantoweraccountant1442 3 роки тому +2

    Could you please send place of this maniyo stay. Adress please . Budu sarani

  • @thebeautyofsrilanka1056
    @thebeautyofsrilanka1056 3 роки тому +2

    මට whatsapp no එක දාන්න පුලුවනද

  • @RMCKumarirathnayaka75260
    @RMCKumarirathnayaka75260 3 роки тому +4

    රූපවාහිනී වැනල් වල ඇයි මේ වටිනා දහම පතුරවන්නේ නැත්තේ බොරුව තමා පැය ගනන් රූපවාහිනියෙ දාන්නේ මේ දේශණ දැම්මා නම් අසරණයන් ගොඩයාවි 🙏🙏🙏

  • @neelafernando-r7v
    @neelafernando-r7v 6 місяців тому

    ඉපදුනුකමට අත් පා අවශ්‍යයි නේද නිවැරදි වැඩක්පලක් කරගෙන ඉන්න.

  • @udayacinnamon7235
    @udayacinnamon7235 3 роки тому +3

    Niroshan mahatha siyalu de pahadili unemi. Me rahath mehenin wahansege bana asanna labune ahambeni. Deshana 5 pamana asa atha, siyalu de awaboda uni. Mehema deshanawak wena kisikenekugen asa nomatha.

    • @kumarigunawardena6504
      @kumarigunawardena6504 3 роки тому

      මම නැති කරන්නේ කෙසේද

    • @RMCKumarirathnayaka75260
      @RMCKumarirathnayaka75260 3 роки тому

      ඇත්තෙන්ම මේ සත්‍ය දේශණ රූපවාහිනී චැනල් වල දැම්මා නම් හරිම වටිනවා රූපවාහිනී වල බොරුවලට වඩා මොනතරම් වටිනවාද 🙏🙏🙏

    • @udayacinnamon7235
      @udayacinnamon7235 3 роки тому

      @@kumarigunawardena6504 mehenin wahansege deshana thawa ahanna.
      Mata awaboda una widihata "pancha indriya mage kagena atha. Eya nathi kirimata nam awabodaya nam esa thulin pancha indriyen ana karana deya saha pana nokara hitha wisin allaganna dewal diha bala sitinna.

    • @udayacinnamon7235
      @udayacinnamon7235 3 роки тому

      @@kumarigunawardena6504mama kiya kiyannata deyak netha. Eth deyak atha , eya hitha nam, mama bawaya sakas karamin sarisarai. Eya niviya haka. Mehenin wahanse niwa atha. Avabodayen sithta ena sithuvili ,sithin pitawana sithuwili pas paw ho dasa akusalda kiyala balanna. Awabodaya magin sithata therum kara denna.

    • @cjsetti1438
      @cjsetti1438 3 роки тому

      තෙරනින් වහන්සේගේ සාකච්චාවලට whatsapp මගින් සම්බන්ද වන අංකය සහ දින සදහන් කරන්න. බොහෝ කලක සිට නිවන් මග සොයන කෙනෙක්මි

  • @chandikajayamini2595
    @chandikajayamini2595 3 роки тому +1

    🙏 🙏 🙏

  • @maheshjayathilaka4858
    @maheshjayathilaka4858 3 роки тому +1

    🙏🙏🙏

  • @sandhyarajakaruna8001
    @sandhyarajakaruna8001 3 роки тому +1

    අනේ හැකි තරම් අවස්ථා ලබා ගෙන මෙබදු ධර්ම කරුණු වඩ වඩාත් අපවෙත ගෙන එන්න......

  • @jayaminidissanayake2578
    @jayaminidissanayake2578 3 роки тому +1

    වැඩ ඉන්නෙ කොහෙද මෙහෙන් වහන්සෙ

  • @MininduMathisha-ib3uk
    @MininduMathisha-ib3uk 5 місяців тому

    Theranin wahansha,api me bana ahanne 2024 wiwahakai daruwan 3 denek innawa,eyalge jivithaya hari yanna kiyala tiyusan yawanawa dan kale hari wiyadan,lamai nisa sasarin gelawenne kohomada..

  • @thi570
    @thi570 3 роки тому +3

    උදේ හවා බුදුන් වැදීමෙන් පලක් නැතිද? දරුවන් ධර්මයට යොමු කිරිමට කළ හක්කේ කුමක්ද?

    • @dilanrashmika2376
      @dilanrashmika2376 3 роки тому +1

      මේ ධර්මය විකෘති කර දේශනා කිරීමක්. රේරැකානේ චන්ද විමල ස්වාමීන්වහන්සේගේ ධර්ම විනිශ්චය, බෞද්ධයාගේ අත් පොත කියවන්න. ඔබේ සියලු ධර්ම ගැටලු විසදේ. තෙරැවණ් සරණයි!!!

    • @thi570
      @thi570 3 роки тому

      මන් ළඟදි ගත්තා ඒ පොත කියවන ගමන්.ඒත් මේ මැණියන් කය ගැන කියන දේවල් මුසාවක් ද?මට හිතෙන්නෙ කය ගැන කියන දේවල් හරි කියලා

    • @udayacinnamon7235
      @udayacinnamon7235 3 роки тому

      Daruwanta hoda naraka kiyala denna. Paspaw dasa akusal kiyanne monawada kiyal denna. Sirith maldama hodai. Tikak loku wena kota me mehenin wahansege bana ahanna salassawanna

    • @udayacinnamon7235
      @udayacinnamon7235 3 роки тому

      Daruwanta kiyala denna chethanawak haduna ganna widiha..sithuwilla pas paw ho dasa akusal nam hithata bara nodenna kiyanna.

    • @udayacinnamon7235
      @udayacinnamon7235 3 роки тому

      Me deshanawal therum ganna pulluwan awabodaya wadapu ayata pamanai

  • @sumanasilmathawa4358
    @sumanasilmathawa4358 3 роки тому +4

    නිරෝෂණ් පුතේ රෙකෝඩ් කරන විට පෝන් එක සයිලන්ස් දාගන්න එහෙම් කලොත් ගොඩාක් හොදයි

  • @niroshaninayana9429
    @niroshaninayana9429 3 роки тому +1

    මෑනියනි මමත් පැවිදි ජීවිතයට එන්න හදන්නේ ..මට ඔබ වහන්සේ එක්ක කතා කරන්න ඔීනි..මට ඔබ වහන්සේගේ tp nb එකක් දෙන්න ..🙏🙏🙏

  • @sooriyabandara3172
    @sooriyabandara3172 3 роки тому +1

    Theranin wahanse wada sitinne koheda

  • @deepaanandani639
    @deepaanandani639 3 роки тому +1

    මෑණියෝ කොහෙද ඉන්නේ....අපට එන්න ඕනි...කතා ක
    රන්න ගොඩක් දේවල් තියෙනවා දැනගන්න..phone number එකක් හරි දෙන්න මෑණියනි

  • @ayeshayumali7007
    @ayeshayumali7007 Рік тому

    Geyak haduwama minissu kiyanawa aguna thiyanawa kiyala e gana pahada denna theranin wahansa.ewa boru dewal neda.geyak kiyla ganna deyakuth naa neda.

  • @anomakuruneru7555
    @anomakuruneru7555 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepaanandani639
    @deepaanandani639 2 роки тому

    🙏🙏🙏🙏🧘🙏🙏

  • @kavinmusic6254
    @kavinmusic6254 3 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @thilomakarunaratne8115
    @thilomakarunaratne8115 6 місяців тому

    🙏🙏🙏