මෙලොව පරලොව දෙකම සැනසීමෙන් ඉන්න හැටි | Ven.Kirulapana Dhammawijaya Thero

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 279

  • @lathagamage1320
    @lathagamage1320 Рік тому +32

    මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා දර්ම දේශනාව අහන්න පටන්ගන්නෙම ඔබ වහන්සේට වුතුම් නිවනම ප්‍රාර්තනා කරනවාමයි ඔබ වහන්සේ නම් අපිට පායපු ඉර හද වගෙයි ඔබ වහන්සේ මෙලොවට බිහිකරපු පින්වත් දෙමවුපියන් නිවන ලබනවාමයි අපිත් පින්කරල තිබෙනව ඔබ වහන්සේගෙන් බන අහන්නට මේ දේශනාව අහන්නට අපිට අහන්නට සලස්වපු පින්වතුන්ට වුතුම් නිර්වානය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakanilantha9886
    @janakanilantha9886 Рік тому +4

    මගේ නමස්කාර වේවා..පිංවත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 10 місяців тому +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සත්‍යක්මයි සත්‍යක්මයි සත්‍යක්මයි බියකරු සසරක් එතර වීම මයි සැපය පිණිස හේතු වෙයි සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️🌹🙏🙏🙏❤️🌹🌺 සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි සැමට තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා

  • @Mahesh.Jayawickrama
    @Mahesh.Jayawickrama 8 місяців тому +7

    "අප්පමාදේන සම්පාදේත"
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා!!!
    සාරිපුත්, මොග්ගල්ලාන , ආනන්ද , මහා කස්සප ඇතුළු සියළුම මහරහතන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා!!!
    අවභෝධයෙන්ම මේ සසරෙන් එතෙර වෙන්නට සිත මෙහෙයවන සෑම සියලු දෙනාටම නමස්කාරයම වේවා!!!
    මේ ඝොරතර සසරෙන් එතෙර වීමට වහ වහා සිත් සතන් ඇති වේවා!!!
    මරණය ඉදිරියේ අසරණ නොවී මරණය ආශීර්වාදයක්ම වේවා!!!
    ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ උතුම් සම්බුද්ධ සාසනයක් ලැබී තිබියදී, ඒ මහාර්ඝ අවස්ථාව අපතේ නොහැර, මේ භවයේදීම සසර දුක් කෙලවර අමා මහ නිවණින් නිවී සැනසෙන්නට සෑම සියලු දෙනාටම හේතු වාසනා වේවා!!!
    තෙරුවන් සරණයි!!!

  • @Damie-l6m
    @Damie-l6m 10 місяців тому +4

    පින්වත් මගේ ස්වාමීන් වහන්සේට අනේක අනන්ත වාරයක් නමස්කාර වේවා

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Рік тому +9

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @Pathmagamage-f4x
    @Pathmagamage-f4x Місяць тому +2

    බුදුසරණ යි නිරෝගි සම්පත් ලබේවා!🙏🙏🙏

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h Рік тому +10

    බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක් පින්වත් ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා අහන්න නොලැබුනානම්‍ මමත් මෙි කුණු ලෝකය පස්සේ දුවන්න තිබුණා.ඒත් ධර්ම ශ්‍රවනය කරද්දී තේරැම්‍ ගත්තා මෙි ගත කරන්නේ වැඩකට නැති නිස්සාර ජිවිතයක් බව.විවාහා වෙන්න කලින්ම ජිවිතේ යථාර්ථය කියලා දුන්නට බොහොම පින් ස්වාමින් වහන්ස.ධර්මය නිසා සැනසිමෙන් ජිවත් වෙනවා පින්වත් ස්වාමින් වහන්ස.ධර්මය ශ්‍රවනය කරන්න ලැබුණු නිසා.බුද්ධෝත් පාද කාලයේ වටිනා කම තේරැමි ගත්තා පින්වත් ස්වාමින් වහන්ස. පින්වත් ස්වාමින් වහන්සේ දේශනා කලා වගේ මටත් හිතිලා තියනවා බුදු කෙනෙක් පහල නොවුණු කාලයක් වුනානම්‍ මමත් මරණයට පත් වෙලා එ⁣හෙනම්‍ පින්වත් ස්වාමින් වහන්ස.මෙි කුණු ලෝකය පස්සේ දුවලා වැඩක් නැති නිසා.දැන් ජිවිතේට ඉලක්කයක් තියනවා ඒ තමයි නිර්වාණය පින්වත් ස්වාමින් වහන්ස.ධර්මය ශ්‍රවනය කිරිම තුලින් තේරැමි ගත්තා බුද්ධෝත් පාද කාලයේ ඇති වටිනා කමත් මනුෂ්‍ය ජිවිතේ ඇත වටිනා කමත්.සම්මා සම්බුදු සරණයි.

  • @Viharana98
    @Viharana98 Рік тому +16

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස !!! ඔබවහන්සේ නිසා ඉගෙන ගත් පාඩම් බොහෝමයි . පැවදි ජීවිතය තුළ ඇති කරගත් ගුණධර්මත් බොහෝමයි . ඔබවහන්සේ වැනි කළයාණ මිත්‍රයන් වහන්සේ නමක් ලැබීමට මා සසරේ බොහෝ පින් කරන්නට ඇති . ස්වාමින් වහන්ස ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් සුව සේ ධර්මය අවබෝධ කරත්වා!!!ඒ සඳහා මා කළ පින්ද අනුමෝදන් වෙත්වා!!!

  • @SEYANISEANI-hy5vf
    @SEYANISEANI-hy5vf 8 місяців тому +4

    taruwan sarani අපේ හමුදුරුවනසාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @AchinthaNimesh-t2f
    @AchinthaNimesh-t2f 27 днів тому +2

    සාඨු🙏සාඨු🙏සාඨු🙏

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er Рік тому +19

    පින්වත් මගෙ ලොකු ස්වාමින් වහන්සේට උතුම් නමස් කාරය වේවා සාධු සාධු

    • @MalaniSam-c8s
      @MalaniSam-c8s Рік тому +1

      යාතර්තය අවබෝධ වෙන උතුම් දර්ම දේශනාවක්. පිංවත් ස්වාමින් වහන්ස .🙏🏻 චිරාත් කාලයක් ග්‍රී සද්ධර්මය දේශනා කිරිමට හේතුවසනා වේවා.👌

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 7 місяців тому +3

    ඔබ වහන්සේට ත් මේ පිනෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @manelherath6458
    @manelherath6458 Рік тому +35

    අපට සියල්ල පැහැදිලි කර දෙමින් නිවැරදි මාර්ගය පෙන්වා වදාරන ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි ...🙏🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 9 місяців тому +3

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @anurisulochana5944
    @anurisulochana5944 Рік тому +83

    සබ්බං පහාය ගමනීයං හැම දේම නැති වෙනකොට හිත හදා ගත්තෙ පින්වත් ඔබ ස්වාමීන් වහන්සේ ගේ දේශනා නිසා. ඔබ වහන්සේ ට උතුම් වූ නිර්වාණාවබෝධයම ලැබේවා!!!

    • @karunawathirupasinghe8755
      @karunawathirupasinghe8755 Рік тому +6

      දීර්ගායු වේවා පින්වත් ලොකු ස්වාමින් වහන්සේට. 🙏🙏🙏

    • @lakminihansika1984
      @lakminihansika1984 Рік тому +5

      ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා බුදු සරණයි මමත් නිතරම පින්වත් ඔබ වහන්සේ ගෙ බන අහනවා පුදුමාකාර සුවයක් ලැබෙන්නෙ නිවන් දකිනා ජාති දක්වා මෙවැනි දේශනා අසන්නට ලැබේවා

    • @DayawathiRathnayake-ho1dl
      @DayawathiRathnayake-ho1dl День тому

      අපස🎉ව 1:16:59 1:17:00

    • @DayawathiRathnayake-ho1dl
      @DayawathiRathnayake-ho1dl День тому

      ාඅ.පසම 1:18:46 1:19:10 1:19:10

    • @DayawathiRathnayake-ho1dl
      @DayawathiRathnayake-ho1dl День тому

      අපේ zසමිඉද

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Рік тому +3

    සාදූ ..සාදූ ...සාදූ ...තෙරුවන් සරණයි ..පින්වත් ස්වාමීන් වහන්සේ ට ..🙏

  • @surekaroshini7114
    @surekaroshini7114 Рік тому +23

    ඒක නම් ඇත්ත අපෙ ස්වාමින් වහන්ස මේ රුපයනම් මහා කරුමයක් තමයි ඔබ වහන්සේ නිසා එය මනාව වැටහුනා සාදු සාදු සාදු .බුදු සරණයි

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 6 місяців тому +1

    අපෙ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි

  • @sampathvitharana2521
    @sampathvitharana2521 Рік тому +9

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 අයාලේ ගිය ජීවිතය නිවැරදි මග යන්නට, මුලාවෙන් අන්ධව සිටි මාහට පාර පාදා දුන් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 උතුම් ධර්මාවබෝධය පිනිසම මේ පින් හේතුවාසනා වේවා 🙏🙏🙏

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 Рік тому +12

    මෙි විදියට සසර ඇවිදින අසරණ මිනිසුන්ට අනුකමිපාවෙන් සසර දුකින් මිදෙන්නට මග කියාදෙන පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ⁣ගේ පාකමල් මම වන්දනා කරමි මාගේ වන්දනාව වෙිවා🙏🙏🙏

  • @SadhahamKanishka
    @SadhahamKanishka Рік тому +3

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo Рік тому +12

    සියල්ල ..හැරදා..යා...යුතුයි..ස්වාමීන් වහන්සේ ගේ.මේ..දේශනා ..අහලාම..හිත හදාගන්න පුලුවන් උනා .ඔබ වහන්සේ ට අනේක...වාරයක් පින් ..ඔබ වහන්සේ ට ..මාගේ නමස්කාර වේවා .සාදු..සාදු.සාදු..🙏🙏🙏🌷🌸🙏🙏🙏💐🌼🌼🙏🙏🙏🌷🌷🌷

    • @Mudith_Vancouver
      @Mudith_Vancouver Рік тому +1

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 Рік тому +11

    අනේ බොහොම පිං පින්වත් මගෙ ස්වාමින්වහන්ස .සම්මාසම්බුදු සරණයි !!!

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA Рік тому +8

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Рік тому +3

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu obawahanseagea darmaya sathyay.ath marena dinaya upadinakotama jeewasakthiya apatadeelay awannea apidannea naha tamay.ath swamin wahansa leda walata ottu wela mattu karamin thawa payak ho wadipura darmaya deasan karanawa nam kopamana utumda.kedenek sanaseemen goda yawineada mata sithea prbaswara sitha amaraneeyaie sadu sadu

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw Рік тому +6

    ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 Рік тому +8

    🙏🙏🙏පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @naturalshort2290
    @naturalshort2290 10 місяців тому +2

    නමස් කාර වේවා මාගේ කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේ හට ත්‍රිවිද රත්‍නයටම මාගේ නමස් කාරය වේවා 🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 6 місяців тому +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @BabyKamala-sw7ml
    @BabyKamala-sw7ml 17 днів тому

    ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏

  • @S.kRamya
    @S.kRamya 4 місяці тому +1

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපිට කියන්නේ හිතින් අත් හරින්න කියන්නේ ඒක ඇත්ත සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 48 хвилин тому

    වචනයක් වචනයක් පාසා යහපත් සමාජයකට මගපෙන්වන පින්වත් ස්වාමින් වහනසේට බොහෝම පින් ඔබවහන්සේ මේ කරන්නාවු
    කුසල් පිරැ පාරමිතාවකින් උතුම් නිවනින් නිවෙන්නට හේතු වේවා

  • @pavideos3808
    @pavideos3808 Рік тому +2

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ නිවනටම පාරමිතාවක් වේවා ..
    පිංවත් ස්වාමීන් වහන්සේ
    උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 Рік тому +2

    උතුම් සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 Рік тому +4

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 7 місяців тому +2

    තෙරුවන් සරනයි .පින්වත් අපේ හාමුදුරුවනේ

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 Рік тому +10

    වැටි වැටි සිවි අපායේ අපි යන අතරේ
    මෙවර මිනිසත්‌ බව ඒ අතරේ
    ඇසෙනා විටදි බුදුබණ දෙසවන්‌ අතරේ
    මග හැරැනොත්‌ මෙයත්‌ යළි සසරෙ ම වැතිරේ.. 🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත්වා 🙏🙏තෙරුවන් සරණයි!

  • @nisaliperera9483
    @nisaliperera9483 Рік тому +9

    හැමදාමත් වගෙම හරවත්,වටිනා ධර්ම දේශනාවක් ...තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .........
    🙏🌼🙏🌼🙏🌼 .............

  • @SanjeewaniMadhu-y6m
    @SanjeewaniMadhu-y6m 10 місяців тому +2

    හිත හැදෙන්න ඔබ වහන්සේ ගේ උතුම් බණ මට ගොඩක් වටිනවා .සාදු සාදු සාදු .සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් ව්හන්ස 🙏🙏🙏

  • @NalakaBandara-gp1og
    @NalakaBandara-gp1og Рік тому +3

    මගෙ පින්වත් උතුම් ලොකු ස්වාමීන් වහන්ස නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා උත්තම පාද නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 Рік тому +3

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ..

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 Рік тому +3

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nilukakumari492
    @nilukakumari492 Рік тому +6

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින්මයි හිත හැදුනෙ.අම්මගෙ මරණයේදිත් බෝහෝ දුරට හිත හදා ගත්තේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින්මයි .

  • @DarshanaPremod
    @DarshanaPremod 11 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 Рік тому +3

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @dulananavodya
    @dulananavodya Рік тому +3

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් 🙏🙏🙏

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b Місяць тому

    Swamin wahansege .. Dhesanawa.... Sathyakmaii.... Ea saththyanu bhawa balayen .. Siyalu denama niwanin niwee seanaseewaa......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎂

  • @asokaherath6291
    @asokaherath6291 Рік тому +4

    මෙලොව සහ පරලොව මිනිසා ජීවත් වියයුතු ආකාරය පිලිබද නොදත් වටිනා දර්ම දේශනාවක් අපට කල මාගේ පිංවත් කළ්‍යාණමිත්‍ර පුජනීය ස්වාමීන් වහන්සේට සමිබුදු සරණයි 🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Рік тому +4

    පින්වත්නි,
    මං මගේ ජීවිතයේ මාර සැනසීමෙන් ඉන්න ස්වාමීන් වහන්සේ නමක්..🙏🙏🙏
    මේක පොතේ තියෙන කතාවක් නොවෙයි.
    හිතේ තියෙන කතාවක්..🙏🙏🙏🌷🌷🌷
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
    චිත්තං රක්ඛේත මේධාවී
    චිත්තං ගුත්ථං සුඛා වහං

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 Рік тому +3

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි
    ඔබ වහන්සෙ නම් මහත් ආශ්චර්යයක්මයි මගෙ ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 Рік тому +2

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.
    ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය
    ලැබේවා සාදු සාදූ සාදු.

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 Рік тому +3

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා නිරතුරුව අසන නිසාවෙන් ගිනිගොඩක් වූ ගිහි ජීවිතය තුල සැනසීමෙන් ජීවත් වෙනව ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @Supun.kavinda
    @Supun.kavinda Рік тому +4

    තෙරුවන් සරනයි මගේ ස්වාමීන් වහන්ස...

  • @MimeshaSithu
    @MimeshaSithu 6 місяців тому +2

    🙏🙏🌼🙏🙏......

    • @MimeshaSithu
      @MimeshaSithu 6 місяців тому +1

      Athrha kiyana swamin kenek....🙏🙏

  • @thyagathemindi5897
    @thyagathemindi5897 Рік тому +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .🙏🙏🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 Рік тому +3

    තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස !🌼🌼🌼

  • @wildLens0
    @wildLens0 Рік тому +2

    🙏🙏🙏🙏 තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @sampathtech4577
    @sampathtech4577 Рік тому +2

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @Indrakalyani-cd6mj
    @Indrakalyani-cd6mj Рік тому +2

    මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා .
    ඉක්මන් භවයකදීම කිප් අභිඥාවෙන් සුඛ පටිපදාවෙන් පැතූ බෝධියකින් නිවී යන්නට ඔබ වහන්සේට මේ කුසල් හේතු පාරමී වේවා .🙏🙏🙏

  • @Sriyanthi-v6x
    @Sriyanthi-v6x Рік тому +2

    සාදූ සාදූ සාදූ ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Рік тому +2

    සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! සසර දුකින් අතමිදෙන්න ලැබේවා!!!

  • @hmkherathmanike
    @hmkherathmanike Рік тому +1

    තෙරුවන් .සරණයි ඔබවහන්සේට .උතුම් .නිවනින් නිවෙත්වා

  • @dhammamuditha
    @dhammamuditha Рік тому +2

    බොහෝ ම පීන් මගෙපීංවත් ස්වාමීන් වහන්සේ ඇතුලු සැමටම😊

  • @Mali24234
    @Mali24234 Рік тому +2

    🙏🙏🙏උතුම් පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🏵️🏵️🏵️

  • @gamagepiyumisulochana5172
    @gamagepiyumisulochana5172 Рік тому +7

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේව.. අනෙ අපෙ හාමුදුරුවනේ අපෙ ගමෙ පන්සලට වඩින්න පුළුවන්ද. ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ද වෙනවා හාමුදුරුවනේ

  • @sajanisajani6145
    @sajanisajani6145 11 місяців тому +1

    🙏🙏🙏තෙරුවන් සරනයි ඔබ වහන්සෙට🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 Рік тому

    උතුම් බුදු පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු !!!

  • @childcartoon-network
    @childcartoon-network 7 місяців тому +1

    සියලුම ලෝ වාසීන්ට සත්‍ය අවබෝධ වේවා!!!.🙏🙏🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k Рік тому +2

    Sadu!!!sadu!!!sadu!!! Pinwath swamin wahanseta mage naskaraya wewa

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 Рік тому +2

    බොහොම පින් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🌼🌼🌼🙏🙏🙏🙏අපි හැමෝම මහ බලවත් පිනක් කරගන්න ඇති ඔබ වහන්සේ වගේ ගැරු උතුමන් වහන්සේ නමක් ලැබෙන්න 🙏🙏🙏🙏

  • @shamaliathauda4221
    @shamaliathauda4221 Рік тому +1

    සහතික ඇත්ත ape හාමුදුරුවෝne 🙏🙏🙏

  • @santhakumara9527
    @santhakumara9527 Рік тому +1

    සම්මා සම්බුදු සරණයි🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @priyadashene6779
    @priyadashene6779 Рік тому

    Saduuuuu saduuuuuu saduuuuu teruwan saranaiii digaysa labewaaa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dimalianusha3055
    @dimalianusha3055 Рік тому

    ජීවිතයේ යථාර්ථය මැනවින් අවබෝධ කර දෙන මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් සම්මා සම්බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 Рік тому

    ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා ජීවිතය ඉතාමත් සාර්ථක කරගැනීමටත් දුකින් සදහටම නිවෙන්නටත් මෙම ධර්ම දේශනාවට ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්නධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු .

  • @tds580
    @tds580 Рік тому +5

    ඔබ වහන්සේ කියන කතාව නම් සත්‍යක්මයි. භාවනාව කරනවානම් ඕනම කෙනෙක් ව අඬන්නේ නැතුව වල දාන්න පුළුවන් බව හිතටම දැනෙනවා. ඒ නිසා හැම දෙනෙක්ම මේ සද්ධර්මයෙන් සුවපත් වේවා. ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. සාධු සාධු සාධු

  • @jayanthasenarath1932
    @jayanthasenarath1932 Рік тому

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි පින්වත් නිදුක් නිරෝගී වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeeperera3176
    @sujeeperera3176 Рік тому +1

    දර්‍ර්ඝායුෂ වේවා, නෙරුවන් සරණි හාමුදුරුවෙන්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulajmahakumara2589
    @dulajmahakumara2589 Місяць тому

    මේ කාලෙ අපි ඉපදිලා ධර්මය මේම අහන්න ලැබුණ එක කොච්චර පිනක්ද.කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නිර්වාණය අවබෝධ වේවා.🙏

  • @WathsalaHimali-j4i
    @WathsalaHimali-j4i Рік тому

    Ane sadu sadu sadu ape hamuduruwane mage hitha niwi senasewa

  • @champaweerasinghe5573
    @champaweerasinghe5573 Рік тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 Рік тому +8

    පිංවන්ත ලොකු ස්වාමින්වහන්සේ බුදු පියාණන් වහන්සේ ගේ පණිවිඩය දේශනා කරන්නෙ පුදුම කරුණාවකින් . ඔබ වහන්සේ මහා සංඝරත්නයමයි. 🙏🙏🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 10 місяців тому +1

    සාදු.🙏🙏🙏

  • @gayanidilrukshi4816
    @gayanidilrukshi4816 29 днів тому

    Sahathika aththa hamuduruwanee sadu sadu sadu.

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 Рік тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 Рік тому +1

    🌼🙏සාදු🙏සාදු🙏සාදු............!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 Рік тому

    සාදු ...සාදු ....සාදු ...!!!

  • @koralagedammika1216
    @koralagedammika1216 Рік тому

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @dinukaweerasinghe7057
    @dinukaweerasinghe7057 5 місяців тому

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා ! 🌸

  • @thanujamanori5803
    @thanujamanori5803 11 місяців тому +2

    මම ගිහි කෙනෙක් හැබැයි මම බන අහනවා පුලුවන් විදිහට දාන දෙනවා කිසිම කෙනෙක් යාලුවො ne මට කවදා හරි සුව කරන්න බැරී ලෙඩක් ආවොත් මම ඒකට වියදම් කරන් සල්ලි වලින් සිල්වත් ස්වාමීන් වහන්ස නමකට කුටියක් හදලා දෙනවා ne කියන්නේ ne වේදනාවට පෙනඩෝල් බීලා කුටිය පූජා කරලා ප්‍රාර්ථනා කරන්නෙ මට උපදින හැම ආත්මයකම මම උතුම් බ්‍රහ්මචාරය ලබා බුදු සසුනේ පැවදී වී උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මට වාසනාව ලැබේවා

  • @RivinGeethuka
    @RivinGeethuka Рік тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @KanchanaSarojani-xd9hs
    @KanchanaSarojani-xd9hs Рік тому +1

    Anithya gena wedi purama deshana karana swamin wahanse oba wahanse mamath nitharama bana ahanawa 🙏🙏🙏

  • @SameeSadamali
    @SameeSadamali Рік тому

    🙏🌼🙏🌼🙏🌼සාදු සාදු සාදු

  • @PavithraPavithra-n7p
    @PavithraPavithra-n7p Рік тому

    සාදු.සාදු.සාදු
    පින්වත්.ස්වාමින්.වහන්ස

  • @hemaliyanage8320
    @hemaliyanage8320 10 місяців тому +1

    Obawahanseta godakk pin

  • @Skwsamanthi
    @Skwsamanthi Рік тому

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට...ප්‍රාර්ථනා කරන බෝදියකින් උතුම් ඌ නිවනම ශාක්ශාත් කර ගැනීමට මෙපිනම පාරමිතාවක්ම වේවා...සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු ...☀☀

  • @thivakarthivakar95
    @thivakarthivakar95 Рік тому +1

    ඔබවහන්සේගේ කතාවට මම නම් කැමති .ඒ උනාට මේ ලෝකෙ ගොඩක් අය මේක තේරුම් අරගන නෑ.

  • @SachinthaRukshan-lz6xc
    @SachinthaRukshan-lz6xc 8 місяців тому +1

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanigamage6835
    @sriyanigamage6835 Рік тому

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹