April 18, 2021

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 21

  • @dilanimuthukudaarachchi5419
    @dilanimuthukudaarachchi5419 3 роки тому +11

    දීර්ඝ කාලයක් තිස්සේ අතරමං වී සිටී මිනිස් වර්ගයාට ඒකායන මාර්ගය පහදා දුන් මේ ලොව පහළවී ඇති ශ්‍රේෂ්ඨ තම උත්තමාවියන් වහන්සේට,ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ලෝ සතුන්ගලවාගැනීමේ එකි කාර්යයට මෙවැනි දේශනාද පිටිවහලක් මවේවා. ප්‍රඥාව පහළ වි උන්වහන්සේ හමුවේ සසර දුකින් මිදීමට බොහෝ දෙනකුට අවකාශ සැලසේ වා!

  • @kalyanikarunasena2445
    @kalyanikarunasena2445 3 роки тому +3

    Kaluthth kerenawa Nivi Nivi yawenawa sadu sadu sadu

  • @Kavee1424
    @Kavee1424 3 роки тому +4

    සාදු ... සාදූ .... සාදූ .....
    තෙරණින් වහන්සේ පාද නමස්කාර පූර්වකව නමදිමි ....

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 3 роки тому +2

    බුද්ධ යනු හොඳින්! තේරුම් ගැනීමට හැකි විය කල යුතු දේ කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @naveenavee5327
    @naveenavee5327 3 роки тому +4

    Theranin vahansa ma hamu una asimata prasnayak nometha kalayuthu de kirimata pamani tibenne eya kirimata ussaha kala yuthui oba vahanseta mage namaskaraya sadu sadu sadu🙏🙏🙏

    • @ashokaarangalla1244
      @ashokaarangalla1244 3 роки тому +3

      Awrudu dahas gannakata pera budu piyanan wahanse desana kala piwithuru dhrmaya e akarayatama wahala tibu deyak arala pennuwa ha samanawa pera noasu wiru dhrmaya dhesana karana lowa pahala u ekama shersta arahath uthmawiya oba wahanse desana lkarana me dahama dasa desa patirewa!!

  • @prasadkumara5404
    @prasadkumara5404 2 роки тому

    Mama teranin wahansege desana yali yali ahanawa..e maga yamin ennawa.atta dakimin yanawa..

  • @ramyadissanayake6346
    @ramyadissanayake6346 2 роки тому +1

    Sadhu ! Sadhu !! Sadhu !!!

  • @deepaanandani639
    @deepaanandani639 3 роки тому +1

    👏🙏🙏🙏🧘

  • @anulaadikaram940
    @anulaadikaram940 2 роки тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @premamadamperuma4491
    @premamadamperuma4491 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tarangajayasinghe1084
    @tarangajayasinghe1084 3 роки тому +2

    Sadu! Sadu! Sadu!

  • @niranjalachandanidesilva1115
    @niranjalachandanidesilva1115 3 роки тому

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි! තෙරනින් වහන්සේ වැඩසිටින ආරාමය තිබෙන්නේ කොහෙද කියා මා හට කියන්න අනේ ගොඩාක් පිං ... මමද ඉතාමත් ආයාසයෙන් මෙි ධර්මය සොයන කෙනෙකි....🙏🙏🙏

  • @kumudusadahamsisila1387
    @kumudusadahamsisila1387 3 роки тому

    Hodai

  • @anuradhaperera3802
    @anuradhaperera3802 3 роки тому

    මෙනෙනින් වහන්සේ ගේ කටහඩ ඇහෙනව ටිකක් මදි🙏

  • @aladin..3672
    @aladin..3672 3 роки тому +1

    facebook දාන්න අවසර ද?

  • @ajantharupesinghe6089
    @ajantharupesinghe6089 3 роки тому

    Audio is not very clear. Sound volume is very low. Thanks