Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මැනියන් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනා ඉතා පැහැදිලි
නමස්කාර වේවා .වක්කලි හිම්යන්ට සිත දකින්න හේතු උපකාරක දර්මය කුමක්ද
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉතාමත්ම පැහැදිලියි. සත්‍ය ධර්මය. අපිට මෙතෙක් නියම අවබෝධයක් ලැබුනේ නෑ. අපි අසරණ වෙලා නෑ.
රෑපයට ශබ්දය ට නාමයක් දී අප මුලාවක ගෙවූ ජීවිතය නිවනට රැගෙන යනවා..
සාදු සාදු සාදු ..🙏🙏🙏...
niwaradima sathya pahadily karadenaobawahanseta mage namaskaraya wewa.🙏🏼🙏🏼🙏🏼
Theruwan saranai theranin wahansa Priyani from Australia
(පිලි සමු පා) කුනු ගොඩ කට බැදීමක්...ඉවත් කල යුතු ම දෙයක් ...
ඉතා ඉක්මනින් තව ධර්මය සාකච්ඡාවක් බලාපොරොත්තු වෙමි. පිපාසය සන්සිදව ගැනිමට ... අසරණ වුන මිනිසුන් ට අසරණ ලැබිම සතුටක ...තෙරණියන් වහන්සෙගේ සම්බුද්ධ ganayata නමස්කාර කරමි...
Thanks for your effort .
Theruwan saranai maniyan wahansa sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
පටිච්ච සමුප්පාදය ඔබ වහන්සේගේ දර්මය තුලින් දැන දැක ගත්තා . අප සිතාසිටියේ පටිච්ච සමුප්පාදය යනු යහපත් දර්මයක් ලෙසයි ඒත් එම දර්මය අපෙන් අයින් වියයුතුම දර්මය ක් බව දැන් දැනගත්තා . ඒ දැනීම ඉතාම වටිනවා මොකද සියල්ලෙන්ම පටිච්ච වීමට එය හරියටම දැනගතයුතු නිසා . ඉතාමත් ස්‍රෙශ්ට දර්මය ක් දැන ගත්තා . දැන් පටිච්ච සමුප්පාදය ඉතාමත් පැහැදිලි යි . ඒ නිසා එයින් අයින් වීම පහසුයි . සතපහක් වත් වියදම් නොවී මුදල් නැතුව කරන්න පුලුවන් දෙයක් නිසා සත්‍ය ගවේශනය ඉතාමත් පහසුයි . කාටත් තමාතුලින් බැලීම කිරීම ප්‍රායෝගිකව කිරීමෙන් මේ අගනා නිවන සොයාගැනීමට හැකියි . නිවන් දකිනවා කියන්නේ කුමක්ද කියලා දැන් අපට වැටහෙනවා . එය කරමින් සිටින නිසා අපි ප්‍රශ්න නැතුව ඉතාමත් සැහැල්ලු වෙන් තමා ඉන්නේ. ඒ නිසා දර්මයේ ප්‍රතිඵල තිබෙන බව ඉතා පැහැදිලි යි . මුදල් යන්නේ නැතුව ගෙදරම ඉදගෙන උවත් මෙය කරන්න පුලුවන්. වැඩක යෙදිලත් මෙය කරන්න පුලුවන් . ඒ නිසා ඔබ ත් මේ සත්‍යය උරගා බලන්න. ඔබටත් ප්‍රතිඵල ලැබේවි .
මාස් එක දාගෙන ඉන්නවානම් ඒක ගලවන්න කියනවා..එහෙම හිතෙන එක ක්ලේසයක් නෙමෙයි ද? මෙහෙනින් වහන්ස...බුදුන් වහන්සේට වදින්නේ උතුම් මාර්ගය පෙන්වා දුන්න නිසා...උපමාවට ගැනීම ලොකු පවක්..වෙනත් දෙයක් පෙන්වන්න...ඔරුව කරේ තියා ගෙන යාමක් නෙමෙයි ...පට්ච්චසමුප්පාදය ප්රත්යක්ෂ කරන මාර්ගය පුහුණුව නැතිව., කියලා අවබෝධ කරන්න බෑ..සතරසතිපට්ටානය වැඩීමම පමණයි...බුදුන් වහන්සේ දේශනා කරේ සතුට්න් සිටීමේ දහමක්...දුකක් නෙමෙයි ... මේ මෙහෙනින් වහන්සේ බුදුන් වහන්සේගේ ගාඵා වක්වත් දේශනා කරන්නේ නෑ ...ඒකත් නුවණැත්වෝ සිතත්වා ...තෙරුවන් සරණයි ..
🙏🙏🙏🙏🙏🙏
මැනියන් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනා ඉතා පැහැදිලි
නමස්කාර වේවා .වක්කලි හිම්යන්ට සිත දකින්න හේතු උපකාරක දර්මය කුමක්ද
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉතාමත්ම පැහැදිලියි. සත්‍ය ධර්මය. අපිට මෙතෙක් නියම අවබෝධයක් ලැබුනේ නෑ. අපි අසරණ වෙලා නෑ.
රෑපයට ශබ්දය ට නාමයක් දී අප මුලාවක ගෙවූ ජීවිතය නිවනට රැගෙන යනවා..
සාදු සාදු සාදු ..🙏🙏🙏...
niwaradima sathya pahadily karadena
obawahanseta mage namaskaraya wewa.🙏🏼🙏🏼🙏🏼
Theruwan saranai theranin wahansa
Priyani from Australia
(පිලි සමු පා) කුනු ගොඩ කට බැදීමක්...
ඉවත් කල යුතු ම දෙයක් ...