Malak Wela and Kokilayange - Sunil Edirisinghe

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 198

  • @dilrukshirupasinghe1470
    @dilrukshirupasinghe1470 11 місяців тому +29

    දෙවියෝ දුන්න හඩවල් මේවා❤

  • @Sanjayathisara
    @Sanjayathisara Місяць тому +4

    මේවා තමයි මනස සුවපත් වෙන්න තියෙන හොඳම බෙහෙත් හොඳේ.. සුනිල් සර්. පොඩි කාලේ ඉඳලම මගේ ජීවිතේ ආසම, කැමතිම ගායකයාණන්..

  • @themoonstone6878
    @themoonstone6878 3 роки тому +129

    සුනිල් සර්, සනත් සර්, වික්ටර් සර්, දිවුල්ගනේ සර්, කපුගේ සර්.. හැමදාමත් හිත නිවන සදාකාලික තාරුණ්‍යයේ හඬ පෞරුෂයන්...

    • @nimalranasinghe2782
      @nimalranasinghe2782 Рік тому +2

      එකෙන්ම,එකගයි ..
      සහෝදරයානනි.....

    • @musicparadise18
      @musicparadise18 Рік тому +5

      අමරදේව සර් ඕකෙ උඩින්ම ඉන්නවා🙂❤️

  • @sumithperera5669
    @sumithperera5669 2 роки тому +13

    සුනිල් එදිරිසිංහ අසාහය ගාන්ධර්වයා ගේ ගීත අසන්න ලැබීම මාලද භාග්‍යයක්

  • @nadishanniluksharathnayaka5784
    @nadishanniluksharathnayaka5784 Рік тому +33

    මලක් වෙලා ඔබ පිපෙන්න
    ආදරේ සුවඳ දෙන්න
    ගඟක් වගේ ඔබ ගලන්න
    සෙනෙහසින් පිරී යන්න //
    ප්‍රේමයේ රස කල්පනා
    හදවතේ තව මවා දෙන්න
    නැවුම් සඳක් වී මල් මාවතේ
    මුතු සලා ඔබ සිනාසෙන්න
    මලක් වෙලා ඔබ පිපෙන්න...
    මා නෙතේ සුව සිහිනයේ
    මේ ලෙසේ ඔබ රැඳී ඉන්න
    පවන් රොදක් සේ මා ලඟ වෙලී
    ජීවිතේ දුක නිවාලන්න
    මලක් වෙලා ඔබ පිපෙන්න... //

    • @dinethdewmina
      @dinethdewmina 11 місяців тому +1

      මලක්

    • @nilushasandamali9157
      @nilushasandamali9157 10 місяців тому +1

      Marama.lassani e sinduwa koheda athithayaka man giya thani wela rata enna welwaka ❤️💕😘 e athara kadulakutha watanwa

  • @rasanjanadesilva9891
    @rasanjanadesilva9891 3 роки тому +61

    මොකක්ද හේතුව කියලා නම් දන්නේ නෑ ඒ උනාට මේ කටහඩට ඇහෙනකොට හරිම අමුතු දෙයක් දැනෙනවා

    • @kal869
      @kal869 Рік тому +3

      ඇත්තටම , හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ

  • @ChamaliUdhayangani
    @ChamaliUdhayangani 5 місяців тому +10

    දෙවියන් මවපු මිනිස්සු දීර්ගායුස ලැබේවා sir

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 роки тому +3

    ෙමතුමන්ලා.ෙග්.ගිත.හරිම.මිහිරියි.රසයි.ඉතාම .ලස්සන යි.ෙමවැනි.ගිත.මිහිරි.කර.ගයන්න.ලැ.ෙබිවා.අහන්න.අපට.ලැ.ෙබිවා..ෙතරැවන්.සරනයි.දිර්ගායු.ෙවිවා

  • @manojsanjeewa3543
    @manojsanjeewa3543 Місяць тому +2

    සිංදුව අහන් ඉන්න ආසයි .උඩ පනින්නේ නෑ දගලන්නෙර් නෑ හරිම සංවරයි සිංදුවෙ රසය උපරිමයි❤

  • @hirunidewindi3154
    @hirunidewindi3154 3 роки тому +61

    ඔබතුමා මේ රටට සම්පතක්... ගොඩාක් වටිනා සම්පතක්...ඔබතුමාට දීර්ඝායූ වේවා...!!!

  • @dilipprasanna8130
    @dilipprasanna8130 Рік тому +18

    මලක් වෙලා ඔබ පිපුනේ දෙසවන් සනසලන්නට ❤️ගගක් වගේ ඔබ ගලන්නෙ රසික අපව පිනවන්නට❤️හෙළයේ මහා කළාකරුවාණනි ඔබට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙවා

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 роки тому +12

    නිහතමානී කලාකරුවානණි ඔබතුමාට තෙරුවන් සරණයි!දීර්ඝායුෂ ලැබේවා.මේ මිහිරි ගීත සිත සුවපත් කරනවා.

  • @sandaruwansashila-ss9gi
    @sandaruwansashila-ss9gi Рік тому +6

    ඔබතුමාගේ ගීත හැම ගීතක්ම කවදත් හරිම ලස්සනයි ඔබතුමා ටත් වාදන මාඩුල්ලෙ හැම දෙනාටම බොහොම ස්තූතියි ජය ❤❤❤❤❤❤❤😆🌹

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 3 роки тому +43

    ඔබතුමා රටට සම්පතක්...මේවා තමා සිංදු ❤️

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 3 роки тому

      Sahathika aththa. Oba vani tharunayan mevani geethavalata alumkereema sathutak.👍👍👍👍👍👍💜💜💜💜💜💜💜💜💜

  • @lild8896
    @lild8896 2 роки тому +10

    මේවා අහද්දි හරිම ආසයි. Covid වලට කලින් ඉස්සර ප්‍රසංග බලන්න ගිය හැටි මතක් වෙනවා. ඒ කාලෙ හීනයක් වගේ. මෙහෙම video තමා දැන් ඉතිරි වෙලා තියෙන්නේ බලලා රසවිඳින්න.

  • @jayanthakelegama3867
    @jayanthakelegama3867 Рік тому +3

    ඔබතුමා අපේ රටේ වටිනා කියන සම්පතක් දීර්ඝායුෂ වේවා ඔබ තුමාණන් හට🙏❤️❤️

  • @SL3000LK
    @SL3000LK 3 роки тому +10

    සුනිල් සර්ගෙ voice එකයි රෝහණ සර්ගේ සංගිතයයි හරිම ලස්සනයි

  • @pavinayomi8782
    @pavinayomi8782 Рік тому +4

    හිතේ දුකින් ඉද්දී මේවා අහනවා අහිමිවීම් කියන සැබෑ අවබෝධය සමුදීමට සේම හදවතින් සුබ පතා නික්මීමට ආදරයේ සැබෑම හැගීම් ඔක්කොම එකට හිත නිවන ගීත

  • @samithakandekumbura
    @samithakandekumbura 3 роки тому +11

    මේව අහන්න අපි පිං කරල තියෙනවා

  • @maheshasamarasinghe5122
    @maheshasamarasinghe5122 3 роки тому +12

    ආදරණීයම ගායකයාණන් ඔබ තුමායි. දීර්ඝායුෂ ලැබෙිවා !!!

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 8 місяців тому +1

    අපූරු පබැදුම් අපූරු ගැයුමක්.

  • @lwpljayasiri7483
    @lwpljayasiri7483 Рік тому +1

    Pibidhana gayaka parapura....1970 පසු මේ දක්වා හොදම ගීත වැඩ සටහන..මේ එහි ප්‍රතිපල...

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Рік тому +2

    ඔබ තුමාට ගයන්න විතරක් නෙමේනෙ, ඉදිරිපත් කරන්නත් තියෙන්නේ අපූරුම...,.....
    නිවේදක තුමනි, ඇත්තමයි හරි අපූරුයි,
    කෝකිලයානේ කෝකිලයා නේ.........,.....හීන......
    ලස්සන අවස්ථාවක් කළ ඔබ
    සැමට මහත් පින්.

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 3 роки тому +22

    ❤️❤️සිත නිවන ගී ඔසුවකි...❤️❤️

  • @hanswiseman
    @hanswiseman 3 роки тому +23

    මෙගෙ අම්මෝ හිතයි ගතයි දෙකම ප්‍රබෝධමත් උනා❤❤❤❤

  • @tharindarajapaksha6686
    @tharindarajapaksha6686 15 днів тому

    Thaw aurudu 50k unath ahanna puluwan sindu..Sunil edirisinha sir..budu sarani

  • @g.a.n.sameera4943
    @g.a.n.sameera4943 3 роки тому +12

    ආදරේ හුගක් සුනිල් එදිරිසිංහ මහතට

  • @jeewaka59
    @jeewaka59 9 місяців тому +1

    මලක් සේ ඔබ සුවඳ දෙන්නට නම් මේ. භවයේ
    ගුණ නණුවනින් විය යුතු වේ මේ භවයේ
    එවන් මිනිස්කම සැමදා බැබලෙයි ජීවිතයේ
    මියෙතත් ගුණකඳ දිදුලයි මනු ලෝ තලයේ

  • @TrailsweTrack
    @TrailsweTrack 3 роки тому +6

    Sunil edirisinghe sirge sinduwalata mama godaak kamathii..... Atha dura rataka thanikama... Paluwa duka danuna welawata me sindu ahanawa kiyanne bawanawak.

  • @NuwanRanathunga-dk5lj
    @NuwanRanathunga-dk5lj Рік тому +4

    🎉මේ සපුතන්ත්‍රි මහතාගේ ඇත්තටම අත්දැකීමක්

  • @KamalAPerera
    @KamalAPerera 2 роки тому +9

    හදවත සුවපත් කරන සිසිල් පවන් රැල්ලක් වගේ...❤️❤️

  • @thusithahkumara
    @thusithahkumara 9 місяців тому +2

    මේ තමා අපේ රටේ සස්කෘතිය අනන්‍යතාව ආදරෙ සෙනෙහස ලබදියාව හැම හුස්මක් ගානෙම ආදෙයි මගෙ ලක්මාතව සුන්දර කරන හැමකෙනෙක්ටම (මම ලන්කාවෙ හිටියෙ නැතත් )

  • @thimirasandakelum8195
    @thimirasandakelum8195 9 місяців тому +1

    එක හඩක් නෙවෙයි භාවනාවක් ❤️

  • @chandimalivemusiccollectio1542
    @chandimalivemusiccollectio1542 2 місяці тому

    මේවා මාරම ලස්සන හඩවල්❤❤❤

  • @greenstory1647
    @greenstory1647 Рік тому +1

    Mewata Kumana comment da!! 🙏🙏Sunil +Sunil!!! Ane we respect you both🙏🙏🙏

  • @asankaweheragala1824
    @asankaweheragala1824 5 місяців тому

    මගේ ලමා කාලය පුරා ....ඔබ තුමන්ගේ ගී ඇසෙන්නේ.👍👍👍

  • @ranaviathukoralamusic6776
    @ranaviathukoralamusic6776 3 роки тому +16

    මලක්වෙලා ඔබ පිපෙන්න ගීතයෙ තාල නැවතුම තිබුනානම් ...මිහිර තවත් වැඩියි..❤️

    • @Nalinda.
      @Nalinda. 5 місяців тому

      ඒ කොහොමද

  • @udeshishara219
    @udeshishara219 3 роки тому +42

    රටේ වාසනාවකට උපන් ගායකයෝ..❤❤

  • @chandimalivemusiccollectio1542
    @chandimalivemusiccollectio1542 2 місяці тому +1

    මේවා කනට අමුර්ත ❤❤❤

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Рік тому +1

    අති විශිෂ්ඨ යි, උතුමාණෙනි.

  • @hanswiseman
    @hanswiseman 3 роки тому +9

    පට්ටම පට්ට මියුසික් ..❤❤❤❤❤

  • @Roky341
    @Roky341 2 роки тому +6

    කෝකිලයන්ගේ කොටස තමා සුපිරියටම ඇහෙන්නෙ.

  • @Nalinda.
    @Nalinda. 2 роки тому +2

    දීර්ඝායුෂ වේවා ඔබතුමාට 💐

  • @Roky341
    @Roky341 2 роки тому +5

    මුලු සිංදුවම කියමුකෝ සර් දවසක ඔය මියුසික් එකටම❤️

  • @lahiproduction2242
    @lahiproduction2242 3 роки тому +4

    waaaww marama lassanayi .katahada bhawanawak wage sir ..deergayu wewa!!!

  • @Motivationlk
    @Motivationlk 3 роки тому +30

    භාවනාවක් ❤️

  • @nuwanhbandara7535
    @nuwanhbandara7535 3 роки тому +5

    දීර්ගායූ වේවා සර්...❤❤

  • @nirosanwijekoon914
    @nirosanwijekoon914 2 роки тому +1

    pata sindu.kellange heluwata taram likes view s nowetunata prabudda srawakain oba tumala sadahatama agayanawa.

  • @dhananjayapurnamalweerakoo2266
    @dhananjayapurnamalweerakoo2266 3 роки тому +5

    ආසම චැනල් එකක්♥

    • @efghabcd8023
      @efghabcd8023 3 роки тому +1

      Ow kamathima you tube channel eka

  • @SASH85
    @SASH85 Рік тому +2

    මේ ප්‍රසංගය සජීවී ව බලන්න පිං කළා. පුදුම ලස්සනයි. වැඩියෙන්ම ආස සංඛනී මිස් කියපු අහසයි ඔබ මට duet එකට ❤❤❤❤❤❤❤❤

  • @nimalananda8844
    @nimalananda8844 Рік тому +1

    SUNIL. SAANTHA
    SUNIL.. EDIRISINGHE
    SUNILAVAN... HANDAVAL
    LAKMATHAVA.. SANASANA.. PUTHUN

  • @AkalankaJayawardana
    @AkalankaJayawardana Рік тому +1

    ගායකයානනි ඔබට දීගායු❤️❤️

  • @asiripramodaya
    @asiripramodaya 7 днів тому

    ජාති ජාති මලින් සුවඳ උරාබී
    වටින් පිටින් සිසිල් සුළං හමන්නේ
    සමාදාන සැඳෑ සොබා ඇදෙන්නේ
    අන්න අන්න ඉරත් මූදෙ ගිලෙන්නේ
    අන්න දෙව් ලියො අපේ පෙම් බලා
    ගීත ගයන්නෝ...
    කෝකිලයන්ගේ කෝකිල නාදෙ.... ❤

  • @samansuraweera8382
    @samansuraweera8382 2 роки тому +2

    මාර ලස්සනක් තියෙන්නේ මේ ගීතවල ✨️😘🎙️🎧🎼

  • @ajithchefatwahiba3267
    @ajithchefatwahiba3267 3 роки тому +21

    Sir, I admire you! It's a hair raising song. I love it. I closed my eyes and listened this song. I only remember my past. I love you so much forever...

  • @wptrpriyadarshana6587
    @wptrpriyadarshana6587 2 роки тому +6

    ඒ හඬ සැනසීමයි❤

  • @dilipprasanna8130
    @dilipprasanna8130 2 роки тому +2

    නොවේ මෙවන් වින්දනයක් ලොවෙ

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 8 місяців тому +1

    අපිත් පිබිදවීමට,,තවත් ගයන්න..

  • @upulkamara3283
    @upulkamara3283 2 роки тому +1

    සංගීතය.මිනිසුන්.සුවපත්.කරයි.

  • @imesh3g
    @imesh3g Рік тому +4

    Goose bumps (music+lyrics+voice )❤

  • @melbelthelazyone9055
    @melbelthelazyone9055 3 роки тому +8

    Thanks to my parents who made us listen to all these soulful songs during our childhood!

  • @sumudusandarekha4901
    @sumudusandarekha4901 3 роки тому +4

    I respect you due to your teacher's owner ,,, mr. sunil shantha

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Рік тому +1

    ලොකු සර් අපේ.

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Рік тому +1

    "සුනිල් ශාන්ත"
    තමයි කෑල්ල,අපේ සර්.
    ලෝකෙටම එකයි.

  • @rashmikadeshan6705
    @rashmikadeshan6705 9 місяців тому +1

    "කෝකිලයන්ගේ" සම්පූර්ණ සින්දුවම මේ සංගීතයත් එක්ක කියලා video එකක් දාන්නකො සර්...❤❤❤

  • @72272
    @72272 Рік тому +2

    I havent words for reply to your talent 🙏🙏🙏🙏

  • @ThilinaPahandi
    @ThilinaPahandi 4 місяці тому

    තෙරුවන් සරණයි සර්

  • @abhishekarathnayaka6999
    @abhishekarathnayaka6999 2 роки тому +1

    සුනිල් එදරිසිංහයන් 🙏💐🎼🎵

  • @akarshichithmini7246
    @akarshichithmini7246 Місяць тому

    සැනසීමක් ❤🙏

  • @jagabass2157
    @jagabass2157 3 роки тому +4

    මේක නේද ජීවිතේ... සංගීතයේ

  • @kumuduniperera
    @kumuduniperera Рік тому +2

    Honda upaharayàk💐

  • @manushasandarenu9761
    @manushasandarenu9761 3 роки тому +5

    There is so much to learn from him. ❤️👏❤️.

  • @TharinduMc
    @TharinduMc Рік тому +1

    ආසම එකක් 😊

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому +1

    🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗
    ♥️♥️♥️♥️♥️♥️♥️
    🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗
    මලක් වෙලා ඔබ පිපෙන්න...
    ආදරේ සුවද දෙන්න...
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @nela_tech
    @nela_tech 7 місяців тому +2

    1:37 - 1:45 ඒ break එකට නම් ආසයි❤

  • @amilagayan610
    @amilagayan610 Рік тому +1

    මෙන්න සිංදු 😍😍😍😍

  • @sameerafernando8070
    @sameerafernando8070 Рік тому +1

    Mewa ahapuwama hithenawa dan thiyenne sinduda kiyala🥲

  • @HppHCaldera72
    @HppHCaldera72 8 місяців тому

    DEERGAYU VEHVA ADHARANEEYA GURUPIYANANI STHUTHI OBATA. WACHANAYEN PARISAMAPTHA KALA NOHAKIYA UTHTHAMAI BOHOKAL VAJABEHVA. ❤❤❤❤❤NIDHUK ❤NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤

  • @k.tharinduprasadmadusankap5565
    @k.tharinduprasadmadusankap5565 2 роки тому +1

    අසමසම සම්පත්

  • @tharindusenavirathna6843
    @tharindusenavirathna6843 2 роки тому +7

    ජාතික වස්තු ❤️

  • @amithkumara9770
    @amithkumara9770 Рік тому +1

    අපිට ලබාදුන් දායාදයට.🙏🙏🙏❤️❤️❤️

  • @kanchanaruwan5111
    @kanchanaruwan5111 Рік тому +1

    Hita saluwak danawa me gita hanakota

  • @nela_tech
    @nela_tech 7 місяців тому +2

    1:37 ඒ break එක නම් පට්ට❤

  • @swarnamalie7826
    @swarnamalie7826 3 роки тому +3

    සිත නිවන හඬක් ❤️

  • @therunihinsa8700
    @therunihinsa8700 Рік тому +1

    අමරණීය ගීත ❤️❤️

  • @dimuthusenanayake9946
    @dimuthusenanayake9946 3 роки тому +2

    හිත සුවපත් වෙන සිංදු

  • @anulamallikarachchi4321
    @anulamallikarachchi4321 2 роки тому +1

    විශිෂ්ඨ ගැයුම්

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 роки тому +3

    Most beautiful God bless you.

  • @GPAcademy9133
    @GPAcademy9133 9 місяців тому +1

    Sir,i love this song ❤❤❤

  • @ChinthakaMuthumala-ww7yq
    @ChinthakaMuthumala-ww7yq 3 місяці тому

    කියන්න වචන නෑ ඇදුරුතුමනි... කී වරක් ඇසුවද වාර නෑ මතක .... මම හිතන්නෙ වැඩිම නැරබුම් වාර නම් මගේ වෙන්න ඇති ❤️❤️❤️

  • @sheharanilshan6156
    @sheharanilshan6156 3 роки тому +2

    ගොඩක් ලස්සනට කියනවා

  • @priyangani3227
    @priyangani3227 3 роки тому

    දීර්ඝායුෂ ලබේවා

  • @rohanwijesuriya5871
    @rohanwijesuriya5871 3 роки тому +5

    Beautiful voice to respect Mr.Sunil Shantha.

  • @asankajayarathna2539
    @asankajayarathna2539 3 роки тому +21

    Magical voice..

  • @shyamalijeewanthi6575
    @shyamalijeewanthi6575 Рік тому +1

    Mage sirta thawa thawath sakthiya labewa mewage nirmana karanna

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 3 роки тому

    Ane sir, me sinduvata mame godak asay.🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @jeneewaimalshika5596
    @jeneewaimalshika5596 3 роки тому +1

    ඒකනම් පිස්සුවක් ❤️❤️❤️

  • @1993dana15
    @1993dana15 3 роки тому +1

    භාවනාවක් වගේ....

  • @krishmilatanu9425
    @krishmilatanu9425 3 роки тому +3

    Puduma lassanai ❤️❤️

  • @ashok0abandara687
    @ashok0abandara687 3 роки тому

    Oba thumanta bohama pin....