Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ තුමා තමයි මේ කලාව ගැන ඉතාම පැහැදිලිව සරලව කියා දුන්නෙ. හරිම වටිනවා.ගොඩාක්ම ස්තූතියි.තෙරුවන් සරණයි.
🙏🙏🙏🌷🙏🌷
❤Qqq@@nuwanpriyankaraadhikari2566
මේ වගේ ගුරු මුශ්ඨිය නැතිව හැමදේම කියාදෙන අය විරලයි ..ඔබතුමාට යහපතක්ම වේවා 🙏
ඇත්තමයි කවුරුත් හරියටම කියල දෙන්නෙ නෑ
Mu danna pacac na bn
දැලඹුවා ගැනත් හිතලා කරන දේ නම් උතුම්..
ඔබතුමා ගොඩක් නිර්මාණ වලට දක්ෂ කෙනෙක්. 🌹
ඔබ තුමාට ගොඩක් ස්තුතියි සරලව කියලා දුන්නට
හරිම සරලයි...වැඩි වැඩ නෑ ..බොහොම ස්තූතී ❤🙏🌼
ඉතාමත් පැහැදිලි ව කියල දෙනව හරි අගෙයි
ගොඩක් පැහැදිළියි.ගොඩක් ස්තුතියි
මම එකක් කරලා බලන්න ආසයි.ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතා වටිනවා.මට තියන ලොකු ගැටලුවක් තමා බොන්සායි වල මුල් කප්පාදු කරන දෙයක් තියනවද.ගොඩක් මම අහලා තියෙන්නෙ එහෙම
Thank you.🥰godak saralawa kiyala dunna.
මමත් හරිම කැමති කලාවක්
ස්තුති, ගොඩක් වැදගත්.
නියමයි. තෙරුවන් සරනයි
Thank you very much for your help and support to us
ඇත්තටම හරිම වැදගත් වගේම හරි සරලයි ඵ් නිසා හරිමවැදගත්
Ane lassanai, gurumushtiyak nathuwa kiyala denawa obathumata sthuthii🙏
ලස්සනයි. නියමයි.
ඔය පැල වර්ගය මොකද්ද
Bihoma istuti oba tumata bogahak bonsai karana vidija kiyala denna teruwan saranai
Harima lassanay. Mama pita rataka inne. Adama mama gahak had anawa. Bo pelayak Saha nuga pelayak tiyenawa mama laga. Sthutiy ayye. Teruwan saranay nubata
ස්තුති. මමත් ගසක් හදලා බලන්නම්.
Bohoma ස්තූතියි nodanna apita saralawa kiyala dunnata
දලබුව ගැන කිව්ව කතාවෙන් ඔයා ගැන පැහැදුනා.
ඒකාන්තයෙන්ම👍
සත්ත කින්ම
ඇත්තමයි 🙏💐💜️
අනිවාර්යයෙන්ම
Ow puduma una dalabuwa gana hithapu widiya gana😍
හරි ලස්සනයි
Ane man harima asai BONSAI pala hadanna coco bonsai ekat kiyadenna pahadiliwa. Thank you 🙏🏼
Thank you .සරලව පැහැදිලි කර .
ඇත්තටම හොද වීඩියෝ එකක්. ගොඩාක් වටිනවා. ඒත් ඔබ තුමා නව දැලි හේන අර්ථකථන කලා වැරදි නේද? වරදවා තේරුම් ගන්න එපා. මම දන්න විදියට නව දැලි හේන කියන්නෙ අළුතින් ගිනිතියලා නිවුන හේනකට.
Math bonsai ekak hadanawa...sthuthiyi oba thumata.......🙏🙏🙏🙏🙏☺️.
Godak watinwa...hemadema kiyla denna puluwannm loku uduwak.. bohoma sthuti. 🙏
ඇත්තටම ඔබතුමා ගැන අගය කරනව 👊👌
2023 Nice
ඔයා හොඳින් කියලා දෙනව
කාලගුණ තත්ත්වය පාලනය කරන්නේ කොහොමද මහත්මයා ගේ ඇතුලේ හදන්න පුලුවන් වර්ග මොනවද❤
Good job
නියමයි
Math Hari asai bonsai walata. Oyata bohoma sthuthi me wage video akak dammata
මම හරි ආසය් වොන්සාය් වලට thanks
Wonsaii monawad ee
Bonsai kalawata wada satwa avihinsawa agaya karanawa awankawama..suba patanawa obata
Super
Good 👍👍👍👍👍👍👍👍
Godak vatinawa👍🙏💐❤️🇮🇹
ගසේ නම දැන ගන්න පුලුවන්ද.බොහොම ස්තුතියි❤
Niyamii ela mahaththya
Good idea,you are right we always thought it is very difficult to create bonsai tree.i like your compassion !
Harima lassanai mame🤗💚math try karano
පොල් බොන්සාඉ කරන වීඩියෝ එකක් ඕනේ
Ow
ua-cam.com/video/peJR15bOAz4/v-deo.html
@@gayalakmali525 thanks
Coconut bonsai kiyala yooutube search karanna mula patan agata karana vidiya video thiyanawa
ගොඩක්👍👍 ලස්සනයි ❤ ස්තුතියි ඔයාට ❤❤🌹
මං ගොඩක් ආසයි ඒත් දන්නේ නැතුව හිටියේමේක ලොකු වෙනකොට අතු කපනවද එතකොට කපපු කොටස කැතට පේනවනේ😕
Oba uthum hadawathak athi minisek.sthuthi.theruwan saranai!
Godsk pin pahadili
Ft
ගැමියා කියන්නනේ නියම ටම පැහැදිලි කරලා දෙන කෙනෙක් 🙏🏽🙏🏽🙏🏽🙏🏽
para palayak ganna polowanthe😊
ගොඩාක් ස්තූතියි ඔබට ❤️😍🙏
Patta
Oya gawa thiyena turntable eka hada ganne kohomada kiyalat kiyala denna.plz
නියමය්
ඔබ තුමා කියනදේ විතරයි තේරෙන්නෙ🏞️🏝️
මුල් කපලා හදන්නේ ඒ විදිය කියල දෙන්න. තව වීඩියෝ එකකින්
Lassanai
Ape pathteth awith yanna
වයස 18මම එක්ක අවුරුදු ගානක් ජීවත් වෙන ලස්සන ගහක් හදනවා
Ollda best
@@freefaree9663 😅
@@PANCHAff-v5y .
All the best.
Puluwang oyaata all the best❤
ගොඩක් ස්තුතියි.බොන්සායි කල හැකි ශාක හඳුන්වා දෙන්න.අැත්තටම හරි සරලයි නේද.
අපිත් හදනවා බොන්සායි
Mta atteriya bonsai palayak labuna eke kola sampoornayenma welila ekata mokkda krnna puluwn gaha marei kiyla bayai
Aiya ada mama 1 wathavata bonsai Kara balamu hari yaida kiyala
Anee ayyee Boo pelayak Hadana Heti dannako pilzzz 🥺🥺🥺😍😍
Akakwata keyana nah pala mula kapalada kohmad hadana
Maru
Thank you Oya hodatama kiyadenawata 🙏🏼
Harim satutui hodta tarum gatta hoda danimak labuna🙏🙏🙏
Good
hodai🙂🤩
Stuti. Pol pelayak bonsai karana vidiya kiyannako.
ගොඩක් ස්තූතී❤️
Ahala mal gas bonsai karanna puluwanda
Bonsai valata poshana madya ganath nadtthu ganath haki nam kiyala denna sir
Saralawa kiyala dunna ekama kena
can you explain us how to wire bonsai?.. please..
ඒකනම් අපිට ගැලපෙන් නෑ නේද?
Mkk?
Kolla niymai ඈ...hoda wedk krnnw
Eelaga video eka Pas mishrana gana ona
Mama puduma una mahaththayo thankyu
shok ,mamath harima asai bonsai walata,mama siyabala pelayak hadanawa
නවදැලි හේන් කියන්නේ හේන සුද්ද කරලා ගිනි තියපු හේනට
❤
Mona palatida bonsai kranna puluvn?
Anee mahaththaya coco bonsai ekak hariyata karana vidiyath kiyala dennako
Ayubown 🙏🙏🙏🙏🙏🙏🙏Mamat.. Hadala.. Balannam..Godak. Stutei
වෙලදපල කොහොමද කොයගන්නෙ
mama gahak haduva eke hadaya ganna terenanena
Ayya මාර ගස් පුළුවන් da හදන්න
පුළුවන් මන් කරනවා
mame oya [ palayak kiyade ]
Bonsay valata mona gasda hoda
ඔය ගස් වර්ගය මොකක්ද
Oya gaha loku wenne nedda ethakota
Oya hoda baudayek
thank you mahathmaya
Ohoma karama gaha loku wwnnadda
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
බොන්සායි ගැන ලංකාවේ වැඩිම සාමාජික පිරිසක් ඉන්න ශ්රිලංකා බොන්සායි සොසයිටි තුලින් ඔබට බොන්සායි නිති රීති ඇතුලු විශාල දැනුම් සම්භාරයක් ලබාගැනීමට හැකියාව තියෙනවා .
Keriya avlak ne ban vede karagena palaya😛😛😛😛😛
Aramulinma pennana dam pata mal thiyena gaha mokdda
Sri api kohomd mewa Vikunane sri

මං ගොඩක් ආසයි ඒත් දන්නේ නැතුව හිටියේ
මේක ලොකු වෙනකොට අතු කපනවද එතකොට කපපු කොටස කැතට පේනවනේ😕

Ayubown 🙏🙏🙏🙏🙏🙏🙏
Mamat.. Hadala.. Balannam..
Godak. Stutei