Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි පුතේ.ඔයාට කලාත්මක ඇහැක් තියෙනවා .දිගටම කරගෙන යන්න.ජයවේවා.
පුතේ අපි ඔයාට පරාදයිඔයාට ජෙසු පිහිටයි
ජය නියතයි පුතේ ❤❤❤
ඔය වයසෙ ලමයෙක් ඔයවගේ දේකට ආස කරන එකම ලොකු දෙයක් , ලස්සනට කරලා තියෙනවා
සුපිරි සහෝදරයා ඕම යම්❤❤❤
Suba pathum puthe,jayama wewa!!
සම්පූර්ණ වැරදි ආදර්ශයක් නොදැන කරන්න එපා.මුලින්ම මූලික දැනුම ලබාගන්න බොන්සායි ගැන.
සුපිරි මල්ලී
ජය වේවා ❤🎉
Me wage hadana pala milata gnne nedda..
ගහ යි පෝච්චි ය යිබදින්නෙත් තබ කම්බියෙන් ද.
බොන්සායි කරන්න මොන වගේ පැලද ඕනි කියල කියන්නකො
oonaa gahak ganna aaki pala thavanakata giyama thiyenava pala oone tharam
Kala nohakkak nomatha kollo elakiri
මුලින් මේසය උඩ තිබුණු bonsai පැලය මොකක්ද
පුතේ කියන්න පුලුවන්ද මුල් වලට දාන හෝමෝන එකෙ වර්ගය මොකද්ද කියලා .
❤️❤️❤️❤️❤️❤️😍
මෙහි ඇති comment වලින් තේරෙනවා මෙහි ගුනාත්මකබාවය. එම නිසා දෙයක් දැන කරන්න එවිට බොහෝ ප්‍රචාරය ලැබෙයි
මේ පුතා ඉන්නේ බොන්සායි වල මූලික අදියරටත් පහල ඔහොම බෑ හොදින් ඉගෙනගන්න
oooma thamay kawruth deyak igena gena thamay patan ganna oone
කවුරුත් දැනගෙන ආවෙ නෑ
පීනන්න වතුරට බහින්න ඕන එතකොට තමා වැරදි වැරදි හරි පීනන්න පුළුවන් නැතුව ගොඩ ඉදන් කොච්චර technic දැනන් හිටියත් පීනන්න බෑ
Ova thami hakiyava yako
බෝන්සායි ඕවට වඩා ලස්සනයිනෙ
බොන්සායි කියන දේ තේරුං ගත්තාට ඔයා ඔය කරලා තියෙන්නේ බොන්සායි නෙවෙයි...පොඩි පැලයක් පොට් කරා කියලා ඕක බොන්සායි වෙන් නෑ...බොන්සායි කියන්නේ ඔඉට වඩා සංකීර්න දෙයක්..
දැන් උබ දන්නවද බොන්සායි කරන්න
පෙන්නැද්ද පොඩි පැලෙ ස්ංකීර්ණ වෙලා කියලා
idapn poddak gaha hadila enakn eka paara bonsai venne naa nee . mn kiyannada oya eenm channel ekak patan aran vidieos dannako ethakota hari 😅
උඹ මොනාද දන්නේ කියපන් කො perethaya
Lankawe ne neda??? Okata kiyanne kuhaka kama kiyala,podi ekage hakiyawa agaya karanna purudu wenna.
😂😂😂😂😂 ඇයි බොල මේක බොන්සායි නම් හැමෝම බොන්සායි කරයි අනික බොන්සායි කියන්නේ ගහක් එකවත් නොදන්න එකෙක් පුතා හොදින් ඉගෙනගන්න ඔහොම බොරු කරන්න එපා.මේ චැනල එක කරන නාකි හම්පඩයා කියන්නේ පට්ට බොරු..
මේ වැඩසටහනේ බොන්සායි පිළිබඳව පැහැදිලිව කරන්නේ මෙම වැඩසටහන කල මා නොව එම පාසල් දරැවාය...එය.මේ වැඩසටහන ආරම්භයේදීම පැහැදිලිවම සඳහන් කර ඇත.මෝඩ මී හරකෙක් ලෙස තප්පුලන්ට කලින් නැවැත බැලුවොත් එය වැටහේවි...මේ පිළිබඳව ඔබ වැනි පුත්තලම් බූරැවෙකුට වටහා දෙන්නට මා කාලය නොගන්නේ බූරැවෙකුට කොතෙකුත් උත්සාහ කළත් එය වටහාගත නොහැකි බැවිනි..ඔබගේ භාෂාව හැසිරවීමේ රටාව අනුව මන්ද මානසික බූරැවෙකුගේ රඟ සොබාව පැහැදිලිවම ඔබ පෙන්වයි..අලුතින් ස්මාර්ටි දුරකථනයක් මිලදී ගෙන කාගෙන් හෝ අන්තර්ජාලයේ face book ,u tube වල තමුන්ද මාධ්‍ය කලාව පිළිබඳ හසල දැනුමක් ඇතැයි උමිබැ කියමින් තප්පුලන මෙවැනි ගොන් වස්සන් වසර හතලිස් දෙකක් පුරාවට මගේ මාධ්‍ය ජීවිතයේ දැක ඇත..තවත් ගැඹුරු හඬින් "උමිබැ"කියන්න...එවිට ඔබ වඩාත් කැපී පෙනේවි....
🥲🥲🥲🥲🥲
Ane bola nakiyo
Sanka සිල්වා උඹ ට ඉරිසියාව ne පළ යන්න
නියමයි පුතේ.ඔයාට කලාත්මක ඇහැක් තියෙනවා .දිගටම කරගෙන යන්න.ජයවේවා.
පුතේ අපි ඔයාට පරාදයි
ඔයාට ජෙසු පිහිටයි
ජය නියතයි පුතේ ❤❤❤
ඔය වයසෙ ලමයෙක් ඔයවගේ දේකට ආස කරන එකම ලොකු දෙයක් , ලස්සනට කරලා තියෙනවා
සුපිරි සහෝදරයා ඕම යම්❤❤❤
Suba pathum puthe,jayama wewa!!
සම්පූර්ණ වැරදි ආදර්ශයක් නොදැන කරන්න එපා.මුලින්ම මූලික දැනුම ලබාගන්න බොන්සායි ගැන.
සුපිරි මල්ලී
ජය වේවා ❤🎉
Me wage hadana pala milata gnne nedda..
ගහ යි පෝච්චි ය යි
බදින්නෙත් තබ කම්බියෙන් ද.
බොන්සායි කරන්න මොන වගේ පැලද ඕනි කියල කියන්නකො
oonaa gahak ganna aaki pala thavanakata giyama thiyenava pala oone tharam
Kala nohakkak nomatha kollo elakiri
මුලින් මේසය උඩ තිබුණු bonsai පැලය මොකක්ද
පුතේ කියන්න පුලුවන්ද මුල් වලට දාන හෝමෝන එකෙ වර්ගය මොකද්ද කියලා .
❤️❤️❤️❤️❤️❤️😍
මෙහි ඇති comment වලින් තේරෙනවා මෙහි ගුනාත්මකබාවය. එම නිසා දෙයක් දැන කරන්න එවිට බොහෝ ප්‍රචාරය ලැබෙයි
මේ පුතා ඉන්නේ බොන්සායි වල මූලික අදියරටත් පහල ඔහොම බෑ හොදින් ඉගෙනගන්න
oooma thamay kawruth deyak igena gena thamay patan ganna oone
කවුරුත් දැනගෙන ආවෙ නෑ
පීනන්න වතුරට බහින්න ඕන එතකොට තමා වැරදි වැරදි හරි පීනන්න පුළුවන් නැතුව ගොඩ ඉදන් කොච්චර technic දැනන් හිටියත් පීනන්න බෑ
Ova thami hakiyava yako
බෝන්සායි ඕවට වඩා ලස්සනයිනෙ
බොන්සායි කියන දේ තේරුං ගත්තාට ඔයා ඔය කරලා තියෙන්නේ බොන්සායි නෙවෙයි...පොඩි පැලයක් පොට් කරා කියලා ඕක බොන්සායි වෙන් නෑ...බොන්සායි කියන්නේ ඔඉට වඩා සංකීර්න දෙයක්..
දැන් උබ දන්නවද බොන්සායි කරන්න
පෙන්නැද්ද පොඩි පැලෙ ස්ංකීර්ණ වෙලා කියලා
idapn poddak gaha hadila enakn eka paara bonsai venne naa nee . mn kiyannada oya eenm channel ekak patan aran vidieos dannako ethakota hari 😅
උඹ මොනාද දන්නේ කියපන් කො perethaya
Lankawe ne neda??? Okata kiyanne kuhaka kama kiyala,podi ekage hakiyawa agaya karanna purudu wenna.
😂😂😂😂😂 ඇයි බොල මේක බොන්සායි නම් හැමෝම බොන්සායි කරයි අනික බොන්සායි කියන්නේ ගහක් එකවත් නොදන්න එකෙක් පුතා හොදින් ඉගෙනගන්න ඔහොම බොරු කරන්න එපා.මේ චැනල එක කරන නාකි හම්පඩයා කියන්නේ පට්ට බොරු..
මේ වැඩසටහනේ බොන්සායි පිළිබඳව පැහැදිලිව කරන්නේ මෙම වැඩසටහන කල මා නොව එම පාසල් දරැවාය...
එය.මේ වැඩසටහන ආරම්භයේදීම පැහැදිලිවම සඳහන් කර ඇත.
මෝඩ මී හරකෙක් ලෙස තප්පුලන්ට කලින් නැවැත බැලුවොත් එය වැටහේවි...
මේ පිළිබඳව ඔබ වැනි පුත්තලම් බූරැවෙකුට වටහා දෙන්නට මා කාලය නොගන්නේ බූරැවෙකුට කොතෙකුත් උත්සාහ කළත් එය වටහාගත නොහැකි බැවිනි..
ඔබගේ භාෂාව හැසිරවීමේ රටාව අනුව මන්ද මානසික බූරැවෙකුගේ රඟ සොබාව පැහැදිලිවම ඔබ පෙන්වයි..
අලුතින් ස්මාර්ටි දුරකථනයක් මිලදී ගෙන කාගෙන් හෝ අන්තර්ජාලයේ face book ,u tube වල තමුන්ද මාධ්‍ය කලාව පිළිබඳ හසල දැනුමක් ඇතැයි උමිබැ කියමින් තප්පුලන මෙවැනි ගොන් වස්සන් වසර හතලිස් දෙකක් පුරාවට මගේ මාධ්‍ය ජීවිතයේ දැක ඇත..
තවත් ගැඹුරු හඬින් "උමිබැ"
කියන්න...එවිට ඔබ වඩාත් කැපී පෙනේවි....
🥲🥲🥲🥲🥲
Ane bola nakiyo
Sanka සිල්වා උඹ ට ඉරිසියාව ne පළ යන්න