Bonsai Soil / බොන්සායි පස් මාධ්‍ය

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 57

  • @chinthakakumarasinghe6211
    @chinthakakumarasinghe6211 Рік тому +8

    ඔබගේ පැහැදිලි කිරිම් හරි අනර්ඝයි.

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +6

      ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි. දිගටම රැඳී සිටින්න ❤❤❤❤❤

  • @sciencedsl
    @sciencedsl Рік тому +6

    වටිනා වීඩියෝවක්.😍😍😍😍

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +6

      ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි. දිගටම රැඳී සිටින්න ❤❤❤❤❤

    • @sciencedsl
      @sciencedsl Рік тому +5

      ok@@DanielsBonsaiSriLnaka

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +5

      ❤️🙏

  • @natureloverssrilanka5441
    @natureloverssrilanka5441 Рік тому +6

    Thank you ❤

  • @bon-sai6761
    @bon-sai6761 Рік тому +5

    Thanks 🙏👍❤️

  • @ceylonlifevlogs
    @ceylonlifevlogs Рік тому +2

    Supiri

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +2

      ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි. දිගටම රැඳී සිටින්න ❤

  • @bckbonsai2627
    @bckbonsai2627 Рік тому +3

    👍

  • @suchithajayakodi8113
    @suchithajayakodi8113 Рік тому +4

    Samahara training bonsai gas wala samahara athu wala wardanaya adu wenawa ekata mokada karanna ona

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +4

      වර්ධනය අඩු අතු සම්බන්ධව පහත සදහන් කරුණු ගැන සැලකිලිමත් වන්න.
      1 එම අතු වල කම්බි තදීන් ඔතා තිබීම.
      2 එම අතුවලට ප්‍රමාණවත් හිරු එළිය නොවැටීම.
      3 නිසියාකාර පෝෂණය නොලැබීම.
      4 එම අතුවල පොත්තට හානි සිදූවීම.
      මේ ඉහත කරුණු ගැන සැලකිලිමත් වී මේ සියල්ල සම්බන්ධ ගැටළුවක් නොමැති නම් නැවත බඳුන් ගත කරන්න. තවද වර්ධනය අඩු අතුවල Sacrifice branches වැවීම තුළින් අතු වර්ධනය කරගැනීමේ හැකියාව තිබේ.

    • @suchithajayakodi8113
      @suchithajayakodi8113 Рік тому +3

      @@DanielsBonsaiSriLnaka tnx

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +3

      You are always welcome ❤️

  • @dananjayahirimuthugoda7323
    @dananjayahirimuthugoda7323 Рік тому +1

    බොහොම ස්තුතියි සර් 🙏🙏🙏

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +1

      ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි. දිගටම රැඳී සිටින්න ❤❤❤❤❤

  • @shashikaaaj1621
    @shashikaaaj1621 Рік тому +4

    Rathu pas kata kiynne rathu paswala tjiyna podi gal katada

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +5

      ඔව් ඒ ගල් කැට තමයි. ( රතු පස් සේදීමෙන් පහසුවෙන් එම කැට සහිත රතු පස් ලබා ගන්න පුළුවන්.)

    • @shashikaaaj1621
      @shashikaaaj1621 Рік тому +2

      @@DanielsBonsaiSriLnaka thaks 👍👍👍

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +2

      ❤️👍

  • @DinukaNawodya-fl5ut
    @DinukaNawodya-fl5ut Місяць тому +1

    තැන්කිව් ❤

  • @BonsaiArtbyPradeep
    @BonsaiArtbyPradeep Рік тому +1

    Thanks aiye

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +1

      ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි ❤️🙏

  • @srilanka8590
    @srilanka8590 Рік тому +6

    රතු පස් හොයන්නෙ කොහොමද ...
    එ වෙනුවට මොනවාද ගන්නෙ..

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +6

      සමහර පළාත් වල රතු පස් නැහැ. නමුත් මම ඉන්න පළාතේ රතු පස් තියෙනවා. ඒ වගේම තමයි සමහර අය බොන්සායි පස් මධ්‍යට රතු පස් පාවිච්චි කරන්නේ නැහැ.

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +6

      රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........

  • @H100R-w8n
    @H100R-w8n Рік тому +5

    රතු පස් හොයාගන්න නෑ මෙහෙ 😊

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +5

      සමහර අය රතු පස් ගන්නේ නැහැ ....... 😁

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +4

      රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........

  • @lakshitha9713
    @lakshitha9713 11 місяців тому +2

    bonsai tool ganda kohoheda thiyenne

  • @lakshitha9713
    @lakshitha9713 11 місяців тому +2

    කැට සහිත රතුපස් කියන්නෙ මොනාද හොයගනෙ කොහොමද

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  8 місяців тому +1

      සමහර පළාත් වල රතු පස් නැහැ. නමුත් මම ඉන්න පළාතේ රතු පස් තියෙනවා. ඒ වගේම තමයි සමහර අය බොන්සායි පස් මධ්‍යට රතු පස් පාවිච්චි කරන්නේ නැහැ. රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  8 місяців тому +1

      සමහර පළාත් වල රතු පස් නැහැ. නමුත් මම ඉන්න පළාතේ රතු පස් තියෙනවා. ඒ වගේම තමයි සමහර අය බොන්සායි පස් මධ්‍යට රතු පස් පාවිච්චි කරන්නේ නැහැ. රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........

  • @nissankapiliyandala
    @nissankapiliyandala Рік тому +2

    මගේ Boxwood ගහේ පොඩි සුදුපාට ඇට හැදිලා තියෙන්නේ දළු එන්නෙත් නැහැ. මේකට මොකද කරන්නේ.

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +2

      බඳුනේ මුල් පිරිලානම් මුල් කප්පාදු කර නැවත බඳුන්ගත කරන්න,
      එසේ නැත්නම් අතු ටිකක් කප්පාදු කරන්න.
      ⁣හොඳ හිරු එළියත් අවශ්‍යයි.

    • @lakshan_malith
      @lakshan_malith Рік тому

      Boxwood hadaddi, වැඩි wali pasak one nathnm dalu danne na

  • @nandikajeewan2486
    @nandikajeewan2486 Рік тому +3

    නුග ශාක වල කොල අමුවෙන් හැලෙන්නේ ඇයි?? සමහර රිකිලි කුණු වෙලා

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +6

      ගහ බලන්නේ නැතුව කියන්න අමාරුයි. මොකද පත්‍ර හැලීම බොහෝ හේතු නිසා සිදුවෙන්න පුළුවන්. නමුත් සමහර රිකිලිත් කුණු වෙලා තියෙන නිසා පහත සඳහන් හේතු දෙක වෙන්න පුළුවන් .
      1 අධික ජල සැපයීම නිසා ගසට අවශ්‍ය කරන ඔක්සිජන් සැපයීමට නොහැකි වීම සහ මුල් කූණුවීම නිසා
      2 කෘමි පලිබෝධයන් නිසා
      බොහෝ දුරට මෙම හේතු දෙකම හෝ ඉන් එකක් විය හැකියි. තවද බඳුනේ වතුර ⁣හොදින් බැසයනවාද කියා බලන්න. එමෙන්ම පසේ මැටි ගතිය වැඩිද කියලත් බලන්න. පසේ මැටි ගතිය වැඩිනම් වැලි ගතිය වැඩි පස් මාධ්‍යක් භාවිතා කරන්න.

    • @nandikajeewan2486
      @nandikajeewan2486 Рік тому +2

      @@DanielsBonsaiSriLnaka thank you

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +3

      You are always welcome

  • @Moon__page1
    @Moon__page1 9 місяців тому +2

    රතු පස් කියන්නේ මොනවද

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  8 місяців тому +1

      සමහර පළාත් වල රතු පස් නැහැ. නමුත් මම ඉන්න පළාතේ රතු පස් තියෙනවා. ඒ වගේම තමයි සමහර අය බොන්සායි පස් මධ්‍යට රතු පස් පාවිච්චි කරන්නේ නැහැ. රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  8 місяців тому +1

      සමහර පළාත් වල රතු පස් නැහැ. නමුත් මම ඉන්න පළාතේ රතු පස් තියෙනවා. ඒ වගේම තමයි සමහර අය බොන්සායි පස් මධ්‍යට රතු පස් පාවිච්චි කරන්නේ නැහැ. රතු පස් වෙනුවට කැටසහිත මතුපිට පස් ගන්නත් පුළුවන්...........

  • @DinukaNawodya-fl5ut
    @DinukaNawodya-fl5ut Місяць тому +1

    Gahee bama mokakd

  • @upularuna3204
    @upularuna3204 Рік тому +2

    මුල් කප්පාදු කිරීමත් සමග කොළ හා අතු කිරීම සිදු කළ යුතුයි ද ? මෙම කරැණ අනිවාර්ය නැද්ද ?💐💐💐💐

    • @DanielsBonsaiSriLnaka
      @DanielsBonsaiSriLnaka  Рік тому +1

      මමනම් කරන්නේ මේ දෙක අවස්ථා දෙකකදි

  • @shafeermohamed6946
    @shafeermohamed6946 Рік тому +2

    Ane mame Tamil subtitles dhanda