MICH මිරිස් වගාව සදහා පළමු පොහොර මුරය සහ යෙදිය යුතු කෘෂි රසායන වර්ග.

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 38

  • @sanjeewamadushanka2364
    @sanjeewamadushanka2364 8 місяців тому

    බොහොම වටින අදහස් ටිකක් , ස්තුතියි🙏❤️ ඔබ තුමාට, මේ දෙන දැනුමට...🥰🥰

  • @chathuramadhushanranawaka
    @chathuramadhushanranawaka 10 місяців тому

    Ilaga pohoramuratikath kiyadennako godak watinawa

  • @dumindamadusanka5061
    @dumindamadusanka5061 10 місяців тому

    ස්තුති හරිම වැදගත්

  • @ChathuraMadusanka-q6l
    @ChathuraMadusanka-q6l 4 місяці тому

    Pohoratike hariyata namkiyanna puluwanda

  • @jmjayarathna7455
    @jmjayarathna7455 19 днів тому

    Kukul pohora danna hoda nadde

    • @mahaweli1208
      @mahaweli1208  18 днів тому

      @@jmjayarathna7455 කුකුලන්ගෙ ගන්න එපා කිකිලියන්ගෙ පොහොර ගන්න

  • @dumindasandaruwan6262
    @dumindasandaruwan6262 10 місяців тому +1

    Urea demmama koda enawada

  • @SujithRangana-cm8vf
    @SujithRangana-cm8vf 9 місяців тому

    Jala bindu kramayata kohomada danne pohora miris pohora diya wenawada

  • @arunachaminda9253
    @arunachaminda9253 2 місяці тому

    දියර පොහොර වර්ග දෙක හොයාගන්න නෑනෙ..😢

  • @chathuramadhushanranawaka
    @chathuramadhushanranawaka 10 місяців тому

    ❤❤

  • @Danushkanadeeshan-rt8sw
    @Danushkanadeeshan-rt8sw 7 місяців тому

    Mata obathumage nomber eka dandako math mi ch hy1 hadnna thawan dala thiyenna Mata oyagen wadi wisthara tikak danaganna oni

  • @umegaakalanka4428
    @umegaakalanka4428 10 місяців тому

    👌👌👌

  • @wasantha-br3cb
    @wasantha-br3cb 10 місяців тому

    ග්‍රෑම් 10 ක් මනින්නේ කොහොමද ?

  • @DimuthuDimuthu-s2l
    @DimuthuDimuthu-s2l 10 місяців тому +1

    Yaramila danna hoda nadda

    • @mahaweli1208
      @mahaweli1208  10 місяців тому +2

      ඊට වඩා ගුණාත්මක බවින් වැඩි පොහොර වර්ග වෙළදපොලේ තිබෙනවා.

    • @DimuthuDimuthu-s2l
      @DimuthuDimuthu-s2l 10 місяців тому

      කියන්න පුලුවන්ද

  • @slvillageboy8622
    @slvillageboy8622 10 місяців тому +2

    මැයි ජුනි වගේ MICH hy1 මිරිස් හිටෙව්වොත් අවුලක් නැද්ද වියලි කලාපයේ. ජලය සම්පාදනය කරන්න පුළුවන් අවුලක් නැතුව . ඒ මස වල හිටෙව්වොත් ප්‍රශ්නයක් වෙනවද

    • @mahaweli1208
      @mahaweli1208  10 місяців тому +1

      පුලුවන්

    • @slvillageboy8622
      @slvillageboy8622 10 місяців тому

      බොහොම ස්තුතියි මහත්මයා .. මම ඔබගේ නාලිකාව සමග රැදී සිටින රසිකයෙක්. ඔබට තෙරුවන් සරණයි . ජයම වේවා ................@@mahaweli1208

  • @anushkagamage9893
    @anushkagamage9893 3 місяці тому

    Hodai video eka eth upades ganna ko no ekak

  • @ChamaraMuditha-gt7qb
    @ChamaraMuditha-gt7qb 10 місяців тому

    පණු බෙහෙත් හවස් කාලයේ යොදන්න ඕනිද

    • @mahaweli1208
      @mahaweli1208  10 місяців тому

      වඩාත් සුදුසු උදේ 10ට කලින් නමුත් බෝගයේ මල් හටගන්නා අවදියේදි සංස්ථානික කෘමීනාෂක උදේ කාලයේත් ස්පර්සක කෘමීනාෂක හවස්කාලයේ යොදන්න.

  • @jagaththushara4400
    @jagaththushara4400 10 місяців тому

    වගාව අවසන් වෙනතුරුම ඇබමැක්ටීන් විතරක් ගහන්න බෑ නේද වර්ගය මාරු කරන්න ඕන නේද දියර පොහොර මගින් පමනක් වගාව කරගෙන යන්න පුලුවන්ද කොම්පෝස්ට් පමනක් වගාවට යොදලා

  • @samankamalasiri6042
    @samankamalasiri6042 10 місяців тому

    👍

  • @slninecrafts3280
    @slninecrafts3280 10 місяців тому +1

    Sir නයි මිරිස් වල්ට මේ ටික මේ විදිහටම කරන්න බැරිද?

  • @anushkagamage9893
    @anushkagamage9893 3 місяці тому

    Karuna karala no eka danna

  • @theartm3352
    @theartm3352 10 місяців тому

    ඔබතුමාගේ දූරකථන අංකය දෙන්න පුළුවන් ද?

    • @mahaweli1208
      @mahaweli1208  10 місяців тому

      ඔබට අවශ්‍ය කාරනය සදහන් කරන්න

  • @ssvranasinghe590
    @ssvranasinghe590 10 місяців тому

    මේ පොහොර වල නම් පැහැදිලිව කියන්න පුලුවන්ද ඔබ තුමාට

    • @mahaweli1208
      @mahaweli1208  10 місяців тому +1

      පොහොර වල නමි පැහැදිලිව විඩියෝවෙි සදහන්කර තිබෙිනවා

    • @ssvranasinghe590
      @ssvranasinghe590 10 місяців тому

      නෑ ඔබ තුමාට පුලුවන් නම් පොහොර බාවිතය පිලිබදව චාට් එකක් දෙන්න කියලා කිවුවෙ ❤❤

  • @lasalasa1512
    @lasalasa1512 10 місяців тому

    දවස් 20 දාන්න ඔනි පොහොර පිලිබදව කියන්න්න පුලුදන්ද මම මුලින් පොහොර දාල හිටෙඋවෙ මිරිස් පොහොර හා මඩ් පොහොර මුලින්දාල හිටෙඋවෙ

  • @malalachernobyl5594
    @malalachernobyl5594 8 місяців тому

    අද වගා ගැන යූ ටියුබ් වීඩියෝ 10 ක් බැලුවොත් පෝර ගැන අදෙයම ගැන 9 තම කියන්නෙ මොකක් හරි විකුනා කන්න කරන පට්ට බොරැ

  • @chathur95
    @chathur95 10 місяців тому +1

    phone number ekak labadenna puluwanda

    • @mahaweli1208
      @mahaweli1208  10 місяців тому +1

      ඔබතුමාගේ අවශ්‍ය කාරණය සදහන් කරන්න

    • @Danushkanadeeshan-rt8sw
      @Danushkanadeeshan-rt8sw 7 місяців тому

      Mata ch1 sadaha mulasita dana pohora thel beheth wargatika danaganna oni