Aiye, My first video editing software is DaVinci Resolve. I started using this last year since it is the best free editing software without pirating. I have been editing on a 4th gen i3 laptop with 8GB ram and a 2GB DDR3 Nvidia GPU. You can’t colour grade with a computer under minimum system requirements.
Install karanna bane... "A newer version Resolve is already installed, please uninstall it in control panel first" kiyala watenawa. Eth mama meeta kalin me software eka install karalath na, control panel eke me software ekak installed wela kiyala pennaneth na. Registry editor eka baluwa eketh na.. eth meka install karanna denne nane... 😢
හොද pc එකක් හදපු දවසක Davinci Resolve එක තමයි පාවිච්චි කරන්න හිතන් ඉන්නෙ!මොකද මටනම් හිතට ඇල්ලුව වීඩියෝ එඩිටර් එක මේක!😊
මටත් මේ editor එක හොදයි කියලා හිතෙනවා
Adobe after effect ගැන විඩියො එකක් දෙන්න බැද ? (Like 10 thanks)
Like 141
ඔයානම් සුපිරියි අයියේ.... ගොඩක් දැනුම අපිට දෙනව.... ඔයාට ගොඩක් පිං.....
Aiye, My first video editing software is DaVinci Resolve. I started using this last year since it is the best free editing software without pirating. I have been editing on a 4th gen i3 laptop with 8GB ram and a 2GB DDR3 Nvidia GPU. You can’t colour grade with a computer under minimum system requirements.
DaVinci Resolve එක්ක වැඩක් කර කර ඉද්දි තමයි notification එක ආවේ අයියේ 😂 වෙලාව තමයි 😅මම software එක ගැන දැනගත්තෙත් ඔයාගේ කලින් video එකෙන් 👍 මගේ 4GB Ram පට්ටම ස්ලෝ ඉවසිමෙන් වඩ කරනවා ඉතින් 😅
ow bn mage pc ekath 4GB
adu RAM ekak thiyan weda karata LP ekata aulak nedda da
mage ram ekath 4 gb bro
aniwa
ow bn 4GB thama kalabaleta owa balanne nathuwa download kara pattama SLOW
ගොඩාක් වටිනා වීඩියෝ පාඩම් මාලාවක් බොහොම ස්තුතියි ඔබට
Thank you ♥️
මේ වගෙ software එකක් ගැන දැන ගත්තෙ පළවෙනි වතාවට. ස්තූතියි!
දානකන් බලන් හිටිය video එකක්.👌👍
ජය වේවා අයියේ.
අයියෙ ගොඩක් ස්තූති මන් ගොඩක් දේවල් දැන ගත්තා 👍👍👍👍❤️🤩
ගොඩක් සතුටුයි...
supiri aiye
Adee thanks mechchara kal cracked adobe pr, ae walin edit kale... 👌🏻👌🏻👌🏻❤️
mama i3 8 gen
4 GB ram
No SSD
NO VGA
lag wewii wada karanawa mona karannada ithin 😥😥😥😥
Subwoofer ගැන video එකක් කරොත් හොදයි කියන කට්ටිය මේකට like එකක් දාගෙන යන්න
4gb ram
i5
Avulak ne
ayye eka patta godak dewal igena gaththa godak sthuthi oyata ❤️♥️
ජයවේවා අයියේ මරේ මරුනේ ........
Niyamai aiye.. me danuth aiyage parana video ekak bala bala hitiye..
මමත් edit කරන්නේ මේකෙන් පට්ට 😍 Thanks for video
අයියේ Premiere Pro, AF, PS වගේ දේවල් කරන්න. Budget Build එකක් කරන්නකො පුළුවන් නම්.
Ayye me software eka gana mula idala step by step tutorial videos tikak karanna puluwan da
Mn premiere pro eka 4GB ram ekaka eth 1080p wadiya hira wenne na habi
Gpu Nvidia Gforce
Priyadharshana අයියේ uplode directly to youtube දුන්නාම. අපිට ඒකෙ youtube title එක සහ description box එකත් editid කරලා
කෙලින්ම youtube එකට upload කරන්න පුලුවන්ද ?? එතකොට editor එකෙන් export වෙලා youtube එකට upload වෙන වෙලාවත් ඉතුරු වෙනවනේ ???
Good job brother ... සුපිරි .. watina deyak apita ..
Macbook M1 එකකින් කරන්න ගත්තා.
සෑහෙන හොඳ performance එකක් තියනවා.
Dell 3i 4gb ram akk thiyana lap akkata hari yna video editing software aka mokkda
Mage thiyenne 8gb ram, 11th gen i7, 512gb nvme ssd and 4gb intel xe xris graphics and nvidia geforce mx330 graphics
Pls i5 7th gen vs ryzen 3400g
Mokakda honda pls telll me
Install karanna bane... "A newer version Resolve is already installed, please uninstall it in control panel first" kiyala watenawa. Eth mama meeta kalin me software eka install karalath na, control panel eke me software ekak installed wela kiyala pennaneth na. Registry editor eka baluwa eketh na.. eth meka install karanna denne nane... 😢
Ayye i5 4th gen 8 gb ram machine ekakata honda free editing software ekak kiyannako 🥺🥺🥺🥺🥺🙏🙏🙏
video ekak gennam langadima
pcguide lk Thankuuu brother ❤️❤️❤️
wondershare filmora 9 edit karana video ekak gennako
Ela pc guid lk .video eka niyamai
Ayye mata thiyenne asus x512 core i7 10th gen eke ram eka 8gb oya softwera eka awulak nathuwa.pavichchi karanna puluwanda
Plz reply soon
4:25 මම i5 6th gen, 8gb 4gb onboard graphics. Davinci resolve හොදට run වෙනවා. චුට්ටිත්තක් lag නම තමා.😓😁
man use karanne meka mage macbook air 2017 eke, tikak slow wenna gatta. passe hoya gatta apita puluwan proxy on karala edit ekedi use karanna. etakota supper smooth weda karanna puluwan. playback-proxy
Mama download kara eth wada na mage eke😪😪😓😅4gb ram
In my computer(0*000007b) error is showing up
Mama i5 8gb ram lap ekkei edit karanne tama aulak nha hodata run wenawa
Meke nest sequence karanna barida
Ow ayye mn use karanne i5 7th gen 4gb ram slow hodatama render weddi and category chosse karaddi slow ayye
Sorry ayye i5 9th gen
Ayye mage laptop eka inspiron 15 3000.
Mata puluwanda edit karanna
premire open karanakota erro ekak enava (0xc000007b) help me
thanx
aiya mage pc aka i5 2nd gen ddr3ram slot thiyana . motherborda aka samsung H61s1 mp1.0 chip set aka thiyana bord aka mage pc akata 16gb ram akak ghanna puluwan waida
Aiye mage lap eka i3 10th gen 4gb ram thiyana hinda oya software eka run karanna bariweida? Ehemanam hoda software ekak kiyannako.....
Ayye recommend karnne kocchara withra vga ekakda
එලම පට්ටම thanxx youtuberslata වටිනවා.
Video clip වලට proxies generate කරගත්තම performance වැඩි කරගන්න පුලුවන්නෙ live preview එකේ. මගෙ 8GB RAM එක proxies generate කරල කරනව. පටන් ගත්තගමන් විතරයි තාම හැබැයි.
Davinci resolve eke tutorial eka digatama aragena endoo
ගොඩක් වටින tutorial එකක් අයියේ.. නියමයි. 👍
මම අනිත් Requirements ඔක්කොම වැඩි පුරත් එක්ක තියාගෙන RAM විතරක් 8GB තියන් Edit කරා. හිටපු ගමන් ගමන් Crash වෙන්න බලනව. විශේෂයෙන්ම ටිකක් බර දේවල් කරං යද්දි. Premiere වලට වඩා crash වෙන්න බලනව. හැබැයි Davinci Resolve කියන්නෙ හොඳ Software එකක්. Resolve 16ආවට පස්සෙ ගොඩක් අය Premiere අතැරල තමන්ගෙ Main Editor එක විදිහට Resolve use කරන්න අරන් තියනව කියලත් මම දැක්ක
ස්තුතියි Feedback එකට
Ram eka 8 nisa thamai crash wenna balanne.minimum 16 kiyala theeno.e ganan theenakota crash wennema athi tharam.
Ayya. Mama. i3 mashin. Ekakin. Thama. Edit karanna. Hithan inne 😣😣😣
ඔය සේරම ඇත්ත අය්යේ මමත් use කරන්නේ davinci resolve තමා මගේ laptopඑකට තමා මම download කරේ මාරම slow.program එක close කරයින් පස්සේ ගන්න දෙයක් නේ එක විසි කරන්න හිතෙනවා
Kalin video eken thamai meka gana danagaththe.
me video eka enakan thama balan hitiye
2:31 ko link eka
Aiye mata thiyenne intel i3 7th gen 4GB ram dell lap ekk. Me software aka use krnna ba neda.wena monada thina suggestions???
davinci resolve akata aiya kiyapu requirement walata pc aka hadanawanam kiyakwithara yaida
you tube viedo ekata danna hoda music tracks ehema hoyaganne kohomada
mata thiyenne17 10th gen 8gb ram eken mn fiver eke hodata wada
Ayye footage eke cuts Kara koomada kiyla. Kiyanna pluwanada😉
Mage ram ekath 4gb poddak slow nathuwa aulak na.
CPU ekath i3.
Thank you aiye godak deval igena gaththa👌✌
Aiye 4gb ram ,core 2 quad processor,2gb vga, walata hida video editing siftware ekak kiyanako
Aiye mat lagadi oka use krnna gathte .render karain passe output vid eke sound nene .plz help.edit krddi sound thiyenwa
Hmm. Output wala balanna wewi.
Tnx ayye
Core 2 due. 3gb ram. Wada krne mn
Windows 7 ,2gb ram pc ekk use karanna puluvan da
මගෙ i5 3rd, 8GB Ram, GTX 760 2GB වැඩියම අවුලක් නෑ කරගෙන යනවා..😌❤️
අයියේ subwoofer ගැන video එකක් කරන්නකෝ ....
Super 😄😄😄
නියමයි.......අයියේ😍😍😍✨✨✨
Machine එකක් හදන්න මේකට ඕන requirements ටික පොඩ්ඩක් කියනවද ?මගෙ machine එකේ slow
*_DaVinci Resolve free උනාට minimum requirement අනුව බැලුවම ගොඩ දෙනෙක් ගාව එහෙම computer එකක් තියෙනවද කියල සැකයි. මගේ ලැප් එකෙත් අමාරුවෙන් වගේ වැඩ කරේ. ඒ නිසාමත් වෙන වෙන software crack කරලා දාගන්න හේතුවක්!_*
ගොඩක් වටින Video එකක් ස්තුතියි
Ammo winadi 20ta mechchara danumak denna tharam..... Patta ma wadak aiya❤️❤️
mage pc ekata davinchi resolve daganna thiya hithannawath baha
Kwd davinci resolve 18 software eka use කරන්නේ කවුද kiyanna
මම ඒක download කරා එකේ මට error msg එකක් එනවනේ.ඒක fix කරගන්නේ කොහොමද
හැබැයි මගේ ram එක 4 gb
Vga එක nvidea geforse gts 250 512
mokkd download krpu version ek
Gb කීයද..
@@PiyushanTechTips සාමන්යෙන් අයියා පෙන්නුවේ
@@redzone8914 මොකක්ද
@@PiyushanTechTips 4gb eke ba bn
මගේ laptop එක i5 8th gen මෙකෙන් run කරන්න පුලුවන් නේද?
Mg machine ekt wd hdt.i3 3rd gen.gtx 760 2gb
Okkoma hari habai 12 gb ram eke mama oka karrane.i5 7th gen.4gb vga
8Gb ram normal plwn.
Vga eke 1050ti 4gb and i5 10th gen normal plwn
Thanks for your Davinci Resolve Advanced Tutorial 😍👌
Doual core prosseser 4 gb ram
මගේ එක i3-8gen
4gb ram
2gb vga
1T hard
Sir මගෙ
Acer aspire 3
i5-8GB ram-2GB VGA nvidia geforce mx 230මගෙ බැරිද😪
8Gb ram eken berda
Aiye davvince resolve tutioral serias ekk karannakoooo please 🥺🥺🥺🥺❤️
මගෙ pc එක i5 8 gen 8GB ram මෙකෙට අවුලක් වෙයිද
Aiye mage laptop eke 1650 graphics card eka saha 11th gen core i7 cpu ekak saha 16gb ram ekak thiyenawa. Eka me weda karagannata puluawanda?
Mage ram eka 8 poddak slow thama eth gemak gahaganna puluwan😍
I7 4TH
8GB RAM
4GB VGA
Mn Edit Kranne me Spec walin
Mage eke vada kara nava hidata mage 8 gb
I am using davinci resolve 16 by watching your video my computer have 8 GB RAM and it is work very slow in my computer
Thanks for the feedback!
onboard vga තියන ලැප් කීපයකින් try කලත් open කරලා විනාඩි කීපයකින් programme stop working unexpectedly කියලා close වුණා. මෙකට dedicated vga එකක් ඕනමද?
great job aiye ❤️🔥✌️
Can I run Davinci Resolve in MacBook pro M1(8GB RAM) without lag?
අයියේ, Lap එකේ i5 processor එකක් තියෙනවා, හැබැයි RAM එක 8GB තියෙන්නේ, ඒක අවුලක් වෙයිද ?
na
Its is working on a system with i3-3220 , 4GB DDR3 and intel onboard graphic "lack on performence" but still it works :O
Mama use karanne 8gb ram ekak ekka
මම මාසයක් විතර 4 gb ram එකෙ පාවිච්චි කරා . ඒත් ටික දවසක් යද්දී හොදටම lag වුනා.
mage core 2 duo 3.00 512mb 4gb ram beida please help me mn use karanne prinium pro pre crack ekak