How to remember what you studied

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 381

  • @umashasandhasi4401
    @umashasandhasi4401 Рік тому +63

    මම එක්සෑම් එකට රෙඩි වෙනවා
    ඔයා කියන විදියට කලා මෙන්න
    ලකුණු 100/100 🐩🐩❤️❤️❤️❤️

  • @ashikihsan1946
    @ashikihsan1946 Рік тому +44

    ගොඩාක් ස්තුතියි වාසනා මිස් අමතක වෙනවට පිළියම් කිව්වට. මිස් හරි බුද්ධිමත්. හැමදෙම ඉගෙනගෙන තියෙනවා වෛද්‍යවරයෙක් වගේ. මට මේ ලෝකේ අම්මා කියන්න කවුරුත් නැහැ මිස්. මගේ අම්මා මිය යන්න කලින් මගේ අත් දෙක අල්ලාගෙන හිටියා. ඒක හිතනකොට මට ගොඩාක් ඇඬුනා. මිස් හැමදාම සාර්ථක වෙන්න ඕනේ

  • @methushela_thisera_
    @methushela_thisera_ Рік тому +166

    අමාරුවෙන් ලබා ගත්ත දේ තමයි දවසක අපිව සතුටු කරන්නේ ❤😊
    Thank you so much madam 💝✨

    • @anandaweerakoon3499
      @anandaweerakoon3499 Рік тому +12

      ලේසියෙන් ලැබෙන දේවල් වටින්නෙ නෑ වටින දේවල් ලේසියෙන් ලැබෙන්නෙ නෑ 🤗

  • @sagamaanomadassithero
    @sagamaanomadassithero Рік тому +237

    සුතා - මනාකොට අසා දැනගැනීමෙන් හෝ කියවීමෙන්
    ධතා - එය මනාව සිත්හිලා දරා ගැනීමෙන්,
    වචසා පරිචිතා - වචනයෙන් පුරුදු කරගැනීමෙන්,
    මනසානුපෙක්ඛිතා - එයට සිත යොමු කරමින් නුවනින් සලකා බැලීමෙන්,
    දිට්ඨියා සුප්පටිවිද්ධා - ඉදිරිපත් කරන අදහස පිළිබඳව හරියාකාරව අවබෝධයක් ඇති කරගැනීමෙන්,
    මේ ක්‍රමය බුදු දහමෙහි යමක් අමතක නොවෙන සේ මතක තබා ගැනීමට උපයෝගී කරගත හැකි ක්‍රමයක්.

    • @tarushhashen
      @tarushhashen Рік тому +6

      Theruvan Saranai Hamuduruvane

    • @tsm3958
      @tsm3958 Рік тому +3

      බොහොම පින් අපෙ හාමුදුරුවනෙ ❤

    • @sumithkumara9090
      @sumithkumara9090 Рік тому +2

      බොහොම ස්තුතියි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shanthakarunanayaka9907
      @shanthakarunanayaka9907 Рік тому +1

      😊

    • @bawaniwasana8368
      @bawaniwasana8368 Рік тому +2

      ගොඩක්ම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏බුදුහාමුදුරුවෝ මේ ලොකේ හැම දෙයකටම උත්තර හොයලා අපිට ඒ මග යන්න මාර්ගය හොයලා දීලා...අවාසනාවකට අපිට ඒ මගින් ප්‍රයෝජන ගන්න පිනක් නෑ

  • @jeoninha
    @jeoninha Рік тому +42

    තැන්ක් යූ සුරංගනාවි මිස් 🥰❤️🌼

  • @charuni6288
    @charuni6288 Рік тому +66

    ඇත්තටම මැඩම් මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක්..❤️ හැමදාමත් මැඩම්ට ගොඩාක් ආදරෙයි.❤️😊🙏මැඩම්ව මීට් වෙන්න හරිම ආසයි.😔😔

  • @chamindalalkumara9235
    @chamindalalkumara9235 Рік тому +38

    පාඩම් කරනකොට හිත එක තැනක තියා ගන්න බෑ . ඒකට මොකද කරන්න ඕන කියලා කියන්නකෝ අක්කි . 💟💟

  • @wwijesinghak6864
    @wwijesinghak6864 Рік тому +25

    ඇත්තටම වැදගත් වෙනව මිස්. ඔයාට ගොඩාක් ස්තූති. පාඩම් කරන එක හොදටම එපා වෙලා හිටියෙ. ඔයාගෙ වීඩියෝ බැලුවට පස්සෙ ඔලුව හදාගත්ත ආයෙත් පාඩම් කරන්න මේ වගේ වීඩියෝ දාන එක ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්😊
    ඔයාගෙ හැම ඉලක්කයක්ම ඉටු වෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා😊❤

  • @chathuriekanayake7595
    @chathuriekanayake7595 Рік тому +18

    Thank you madam ❤️ගොඩක් වටිනවා පාඩම් කරන අපි වගේ ලමයින්ට ගොඩක් පින් 🤗

  • @Truthseeker-n6r
    @Truthseeker-n6r Рік тому +97

    මේ විදිහට short vids ගේන එක නම් ගොඩක් හොදයි.ඔබතුමියට වගේම අපිටත් පහසුයි.Thank you for introducing this concept to us Ma'am🙏❤️.

  • @nipuni_udeshika
    @nipuni_udeshika Рік тому +22

    ඇත්තටම මට ගෙදර ඉන්න ලැබෙන්නේ සෙනසුරාදා ඉරිදා විතරයි අනිත් දවස් වල school හොස්ටල් එකේ ඉන්නේ එහෙදී පාඩම් වැඩ කරන්න පුලුවන් ඒකේ ගැටලුවක් නෑ ,ඒ ත් ගෙදර ඉන්න දවස් දෙකෙත් පාඩම් වැඩ වලට හිත තියාගන්න බෑ 😢. අනේ අක්කි ඒකට මොකක් හරි උපදෙසක් දෙන්න 🥺.
    හෙට සදුදා කවි කීපයක්ම තියෙනවා පාඩම් දෙන්නා ඒත් එකක්වත් මතක හිටින්නේ නෑ 🥺

  • @ayeshalakmali-iq3mh
    @ayeshalakmali-iq3mh Рік тому +16

    මැඩම් ගොඩක් ස්තූතියි වැදගත් වීඩියෝ එකක්.❤

  • @layanchamuditha9526
    @layanchamuditha9526 Рік тому +8

    ගොඩාක්ම වටින වීඩියෝ එකක් මැඩම්❤️❤️❤️

  • @vidushi810
    @vidushi810 Рік тому +4

    Ane oya harima lassanay.oya apita kiyala Dena deval hari lassanay .

  • @ireshamadhuwanthi-x8m
    @ireshamadhuwanthi-x8m Рік тому +9

    ගොඩක් වටින වීඩියෝ එකක්..❤️ එන්න එන්නම ලස්සන වෙනවා වාසනා මැඩම්..🖤

  • @hotarooreki3300
    @hotarooreki3300 Рік тому +7

    Read,Reflect,Record,Relate,Retrieval,Reptition

  • @SammaniKavindya
    @SammaniKavindya 11 місяців тому +2

    ඇත්තම කිවුවොත් මන් ඉස්සර පාඩම් කරේ නැහැ. එත් දැන් ආසවෙන් පාඩම් කරන්වා. ❤😊 ස්තුතියි මිස් ඔයාට ❤❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Рік тому +18

    බොහොම ස්තුතියි මැඩම් 🙏🙏❤❤

  • @SamanDias-j2m
    @SamanDias-j2m Рік тому +6

    ස්තූතියි...වටිනා අදහසක්.

  • @MahindaWikramasinghe
    @MahindaWikramasinghe Рік тому +1

    thanks අක්කි මේවා ඉගනගන්න අපිට ගොඩක් ප්‍රයෝජනවත්

  • @aaaaaaakavindi7003
    @aaaaaaakavindi7003 Рік тому +20

    Thank you so much mam..මට මේ video එක බොහොම වැදගත් උනා...මම degree ekak karanwa ඒකේ1st exam lagai e nisa. මාර විදිහට strees එකකින් ඉදියේ ...🙏 ❤️

  • @user-ww3bg5ls7d
    @user-ww3bg5ls7d Рік тому +28

    මැඩම් මට මේකට Help කරන්න ❤මට තව එක අවු. Exam එකට. අපි තාම 1st team. මට හරියටම වැඩ කෙරුනෙත් නෑ.මම යන පංති 3ත් normal .මට Commerce කරන ලමයෙක්ට තියෙන ලොකුම හීනෙට යන්න ඔනා මැඩම් (j pura )😮ගෙදර පසුබිමත් හරි මදි ටිකක්.😢😢එකමයි මට තදින්ම හිතිල තියෙන්නෙ එකටම යන්න ඔනා කියල. මැඩම් මම මොකද කරන්නේ😢❤?

  • @malishadewmini8645
    @malishadewmini8645 Рік тому +7

    Thanks madam. 🎉 ගොඩක් ස්තූතියි.

  • @HpLasan-cg5nu
    @HpLasan-cg5nu Рік тому +8

    ගොඩාක් පින්..මිස්ට...හිත එකග වෙන්න බාවනා කලා මන්..දැන් හරි ගොඩාක් දුරට

  • @sanojdissanayaka7083
    @sanojdissanayaka7083 7 місяців тому +1

    ගොඩක් පින් මැඩම් මට මේක වෙනමම වටිනවා.🙏

  • @jouyfulwhispers
    @jouyfulwhispers Рік тому +12

    තෙරුවන් සරණයි මැඩම් ❤

  • @sadiniimasha7860
    @sadiniimasha7860 Рік тому +8

    ගොඩක් ස්තුතියි මැඩම් ❤❤❤❤

  • @thrishakyakalani1645
    @thrishakyakalani1645 Рік тому +5

    U r doing a immense job when most of the professors leaving their own country for their own selfish career aspects we ❤u

  • @anneperera250
    @anneperera250 Рік тому +3

    Paadam kranna tiyena workload eka wadi nisa, padam karana eka hithen athaharinna hithunu waara ananthaii....😯😢Eth madam ge motivation videos ea welawata loku haiyak una mta...💪👍Itapasse hithenawa kohomahari karanawamai kiyala...✊Hamadama apith ekka, apita haiyak wela inna madam💖❤😙🙏

  • @nethmi876
    @nethmi876 11 місяців тому +3

    මිස් මන් 2024 මැයි O/L ලියනවා. තව O/L වලට තියෙන්නෙ මාස 4 යි මට පාඩම් කරන්න හිතෙන්නෙ නෑ.පාඩම් කලාට මුකුත් මතක නෑ.අනේ මිස් මේකට විසදුම් කියන්නෙකෝ please 😢😢😢😢

  • @asursaman8263
    @asursaman8263 Рік тому +7

    ගොඩක් ස්තුතිය මිස් ❤

  • @MPR_MUSIC
    @MPR_MUSIC Рік тому +3

    Thanks godak important video ekak...

  • @NethmiNawanjana-e3d
    @NethmiNawanjana-e3d Рік тому +5

    ගොඩක් ස්තූතිය මිස්❤

  • @HiruniTharushika-v5h
    @HiruniTharushika-v5h Рік тому +5

    ඔහොම කරොත් නම් සිරාවටම මතක හිටිනව අනිවා❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +1

    Thank මිස් මෙ දෙවල් කියලා දෙනවට මම ඉසරට වඩා පාඩම් කරන්වා

  • @amilajanaka155
    @amilajanaka155 Рік тому +3

    බොහොම ස්තුතියි මැඩම්❤❤

  • @ranchiranchi1803
    @ranchiranchi1803 Рік тому +1

    ගොඩක් ස්තුතිය මැඩම්🙏🙏🙏

  • @HashiniWihanga-r6k
    @HashiniWihanga-r6k 2 місяці тому +1

    1 පොතක් කියවන්න
    2 කියපු එවා හිතන්න කොහොමද ඔයා ඒක ගැන හිතන්නෙ (මොනවද ඔයා එයා එකෙන් තෙරුම් ගත්තේ)
    3 ශොර්ට් නොට් එකක් විදියට තොරතුරු ගබඩා කරගන්නවා
    4 කියවපු කරුනු තෙරුම් ගත්ත කරුනු වෙන දෙයකට සම්බන්ද කරනවා
    5 ගත්ත කරුනු වලින් ප්‍රශ්න අහනවා ප්‍රශ්න කරනවා
    6 නැවත නැවත එ කරුනු බැලීම

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 2 місяці тому +1

    ❤Read-Get the idea with the
    ❤Reflect-Think deeply about reading
    ❤Record-short note/Sticky notes
    ❤Relate-Compare the concept towards another thing
    ❤Retrieval-Questioning from you ?/Ask someone to ask questions from you
    ❤Repetition-Redo the above steps

  • @PradeepaMadushani-c3t
    @PradeepaMadushani-c3t 10 місяців тому +2

    It changed my life ❤
    Thank you so much madam🙏🙏🙏

  • @chandanarathnayaka3424
    @chandanarathnayaka3424 Рік тому

    Thank you madam ,godak watinawa upades , amathaka wena Eka thamai thieyena ekama awula , thawa videos one

  • @Ikvinzz
    @Ikvinzz Рік тому +16

    මේ ගැන හිත හිත ඉද්දි මේ විඩියො එක මිස්ගෙන් හම්බුනේ. බොහොම ස්තූතියි මිස්ට❤ මිස් කාලය නාස්ති නොකර කාලකළමනාකරණය කරන්නේ කොහොමද? ගොඩ ගැහිලා තියෙන වැඩ කරන්නේ කොහොමද කියලා විඩියෝ එකක් ගේන්න පුලුවන්ද මිස්❤

    • @akilamelbourne7660
      @akilamelbourne7660 Рік тому +2

      Word😭ai eka c🎉😢,una 5
      Zacklv😅n😂😢zip zloties
      Nowa

  • @gemindh.podiya6865
    @gemindh.podiya6865 Рік тому +2

    අනේ අක්කෙ මෙදෙවල්මට ගොඩාක්වැදගත්වෙයි මටඅක්කෙ ගොඩක්අමතකවිවෙනවා මතකසක්තියගොඩක්අඩුයි

  • @싣미루한사
    @싣미루한사 Рік тому +23

    thank you so much professor. 😄
    මට ගණන් කොච්චර හැදුවත් තේරෙන්නේ නෑ

  • @HppHCaldera72
    @HppHCaldera72 Рік тому

    Deergayu vehva adharaneeya miss wasana chiran jayathu sthuthi obata dharuwan venuven karana mehewara wisistsi budhu saranai dhevipihitai

  • @chiranperis5935
    @chiranperis5935 Рік тому +7

    Your video makes sense but please don't drag as it would impact the audience interests therefore I'd prefer a straight to the point sort of.....❤❤❤

  • @nishanthalalewala7153
    @nishanthalalewala7153 Рік тому

    Thank you akki mee video ekata mata thibba lokuma prshnayak thamay oka oya meka apita kiwwata godak godak thanks🥰

  • @tarushhashen
    @tarushhashen Рік тому +15

    මැඩම්ට පුලුවන්ද short note සදහා note taking ක්‍රම කියල දෙන්න. ඇත්තටම කිව්වොත් මට short note ගහන්න තේරෙන්නෑ😢

  • @shanikaliyanage162
    @shanikaliyanage162 Рік тому +1

    Hugak watinwa mis theruwansaranai

  • @Rohitha-dt6sk
    @Rohitha-dt6sk Рік тому +1

    ඇත්තටම මිස් මට ගොඩක් වෙලාවට අමතක වෙනම මේ ටික කරල බලන්න

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 Рік тому +4

    Thank you so much Madam!

  • @kichenrecipes1510
    @kichenrecipes1510 Рік тому +18

    හිතට එන අනවශ්‍ය සිතිවිලි හිතන්න එපා කිවට.එ කොච්චර හිතුවත් එව හිතින් යන්නෙ නැ.මොකද කරන්නෙ මිස්...😢

    • @StatusSL208
      @StatusSL208 Рік тому +4

      බාවනා කරන්න පුරුදු වෙන්න දවසකට වතාවල් කීපයක් විතර. මමත් එහෙමයි

    • @sanjanakumara
      @sanjanakumara Рік тому +1

      Ne ow mis kiyannakoa

  • @kaushiz2211
    @kaushiz2211 Рік тому +20

    මැඩම් ගේ videos මම බලලා මගේ නංගී ට, ඉගෙන ගන්න යාළුවෝ ගොඩාක් දෙනෙක් ට යවනවා. විභාගයක් කරද්දී ඒක plan කරන එක කොච්චර වටිනවද කියල video එකක් කරනවද? උදාහරණයක් වදිහට IELTS වගේ...

  • @LmalkaHewage-vq9kk
    @LmalkaHewage-vq9kk Рік тому +2

    Tank you princess teacher❤ ❤

  • @Hansu_vlog0819
    @Hansu_vlog0819 Рік тому +6

    Miss short note hadana eka gana video ekak Genna ko ❤

  • @tharushikadissanayaka9400
    @tharushikadissanayaka9400 Рік тому +1

    Madam, mindfullness meditation gana kiyala denna student kenekta wadagath wena widiyata🌹

  • @PriyangikaUdagedara
    @PriyangikaUdagedara Рік тому +1

    අනේ මැඩම් මගේ දුව ගොඩාක්. දුර්වලයි එයාට හරි ඉක්මනට අමතක වෙනවා එයාට ඉගෙන ගන්නවා කියන එකත් එයාට වදයක් වෙලා එයා දැන් පහ වසරේ ඉන්නේ

  • @VCRAAAAA
    @VCRAAAAA Рік тому +2

    Thank you Madam!! මට හම්බුන හොඳම method එක..

  • @sunendrawasantha9903
    @sunendrawasantha9903 Рік тому +1

    TNX TEACHER ✍️

  • @lakmal1288
    @lakmal1288 Рік тому +4

    Thanks a lot mam. You changed my life .

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn Рік тому

    Gooooodak sthuthi mis ahamben hamba une video eka mage pinakata❤❤❤

  • @NilashaKuruppu
    @NilashaKuruppu 4 місяці тому

    Godakma sthuthi❤️ madam

  • @malshamadumali-d6t
    @malshamadumali-d6t 2 місяці тому

    Thank yu professor ❤❤very important vedio ❤❤

  • @chamika.s.k.
    @chamika.s.k. Рік тому +4

    Thank a million teacher ❤

  • @LalithKumara-ec9jj
    @LalithKumara-ec9jj 17 днів тому

    Ana mis oya kiyana dawal හොඳට tharanawa❤❤

  • @NishanMobile-p2w
    @NishanMobile-p2w Рік тому

    me vido eka godak watinawa,thenk you medam❤

  • @sandyashyamali8206
    @sandyashyamali8206 Рік тому +2

    අක්කි පාඩම් කරන්න හිතෙන්නෙ නැහැනෙ මට.😢.. හැබැයි පාඩම් කරන්න ගත්තහම කරන්න පුලුවන් මුලදි තමා අමාරු... අක්කි Geography Subject එකට මට ලකුණු අඩුයි... ඒ subject එකට පාඩම් කරන විදිහත් පොඩ්ඩක් කියල දෙන්නකො අක්කි..😕. .අනේ අක්කි ඒක කියල දෙන්නකෝ❤

  • @SECRETLIFE-jj6uf
    @SECRETLIFE-jj6uf Рік тому +10

    Communication skills ගැන වීඩියෝ එකක් ගේනකල් එදා ඉදන් බලන් ඉන්නවා. ඒත් තාම නැ හැබැයි🥲💔

  • @agchamindaguruge58
    @agchamindaguruge58 Рік тому +3

    හැම නිතරම මට ඒ දේ මත කෙට ආවට පස්සේ හැමදේම එපා වෙනවා😢

  • @jinapriyawadyanatha1839
    @jinapriyawadyanatha1839 Рік тому

    Thank you very much mam❤ good luck ❤❤❤love you

  • @dasunTharaka-l6o
    @dasunTharaka-l6o 3 місяці тому

    Mista godak adareiiii apita mewa kiyala denawata 😍😍😙

  • @senithikusalya7578
    @senithikusalya7578 Рік тому +3

    ☺️ Thank you very much Madam 🙏

  • @sadu-t7y
    @sadu-t7y Рік тому +1

    madam maths subject ekata tips tikk 😊

  • @legendkillergaming7843
    @legendkillergaming7843 Рік тому +1

    Thank you miss ❤

  • @Osthar-n1r
    @Osthar-n1r Рік тому +1

    akkage Recovery technique tikak gennakoo❤❤❤

  • @prathi0423
    @prathi0423 Рік тому +201

    Madam අමතර දේවල් ( sports,dacing )අන්න ඒ වගේ දේවල් 😢ඉගෙනීමත් එක්ක balance කරගම්නෙ කොහොමද කියන්නකෝ

    • @studymortivation7146
      @studymortivation7146 Рік тому

      Jjjjjjjjj0jjjj
      Jjlllljqiiiiijjjjjjjiiiijjjjiiiiiijjjjjjiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjj😢

    • @nilanthawijesuriya7187
      @nilanthawijesuriya7187 Рік тому +4

      Ow eka balance karagnn tikk amaru

    • @Akarsha_Ja
      @Akarsha_Ja Рік тому +4

      Ane ow

    • @dahamideemanthi2229
      @dahamideemanthi2229 11 місяців тому +1

      Eka nam aththa 😢

    • @jeewanigamage7733
      @jeewanigamage7733 11 місяців тому +3

      Eka aththa අනික ඒව කරන්නත් දක්ශ වෙන්න ඕනි 😪❤️

  • @wmadushani6703
    @wmadushani6703 Рік тому +2

    Thanks madam ,❤

  • @nethmiperera2746
    @nethmiperera2746 Рік тому +2

    ☺Thankyou prof...😘😘😘

  • @Lcpererachperera
    @Lcpererachperera Рік тому +1

    Thank you❤❤

  • @mallikaherath5925
    @mallikaherath5925 Рік тому

    අනිවාර්යයෙන්ම 💯

  • @purnimahettiarachchi
    @purnimahettiarachchi Рік тому +4

    Thank u so much madam🥺💗

  • @shashinranika3962
    @shashinranika3962 Рік тому +3

    Uva wellassa University eke video ek. Karannko madam 😊❤

  • @malithiindira7479
    @malithiindira7479 Рік тому +9

    මිස් පාඩම් කරන කොට හිත එක තැනක නෑ මොකද කරන්නේ ,
    කාලසටහන ක් හැදුවම ,ඒ වෙලාවට කරන්න තියෙන වැඩේ දැක්කම ,ඒ වැඩේ පස්සේ කරනවා කියලා හිතෙනවා ,හැබැයි ආයේ එක කරන්න හිතෙන්නේ නෑ ,එහෙමම එක කරන්න තියෙන වෙලාවත් යනවා
    අනේ මිස් එක ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ

    • @lakpituwa-8190
      @lakpituwa-8190 Рік тому +1

      පෝන් එක ඕෆ් කරන්න. බෝයිප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් ඒ සම්බන්දකම් විභාග මාසයේදි නවත්තන්න

    • @malithiindira7479
      @malithiindira7479 Рік тому +1

      @@lakpituwa-8190 මට bf කෙනෙක් නෑ

  • @studylife20097
    @studylife20097 Рік тому +2

    අනේ ගනන් මතක තියා ගන්න විදිය ගැන කියලත් විඩියෝ එකක් දාන්නකෝ...ලොකු උදව්වක් ඒක...🙏🙏🙏
    මට ගනන් කොච්චර හැදුවත් මතක තියෙන්නෙ නෑ...ඒ ගාන හදන වෙලාවට විතරයි ඒක මතක තියෙන්නෙ...😓😓😓

    • @wwijesinghak6864
      @wwijesinghak6864 Рік тому

      මටත් ඔය සීන් එකමයි තියෙන්නෙ😢

  • @madhukadilshan8919
    @madhukadilshan8919 Рік тому +8

    තවත් කෙනෙක්ට උගන්වන්න පුලුවන් මට්ටමට එනකම් තොරාගත් topic එකක් study කරන්න

  • @duneekavaidyage3385
    @duneekavaidyage3385 Рік тому

    Tank you mis..... 👍

  • @Just.Nichoo_D04
    @Just.Nichoo_D04 Рік тому +3

    Thank you ma'am ❤

  • @jagathkarunarathna2075
    @jagathkarunarathna2075 Рік тому +1

    Me video eka godak vatinawa mada 😊

  • @sunethchandi5242
    @sunethchandi5242 Рік тому +1

    මිස්වනම් අමතකවෙන එකක් නෑ මිස්

  • @sharmilabalasooriya8926
    @sharmilabalasooriya8926 11 місяців тому

    තැන්කිව් වාසනා මිස් 🎉❤

  • @NEWSSLanka3
    @NEWSSLanka3 Рік тому +3

    very nice lesson professor

  • @ruwankumara2491
    @ruwankumara2491 Рік тому +1

    Mis kohed a location Aka mrma lassni 😊

  • @thamarakumari9202
    @thamarakumari9202 Рік тому

    Thank you madam. Science වගේ ගොඩක් පාඩම් කරන්න තියන subjects වලට අවධානය ගන්න විදිහ ගැන vedio එකක් upload කරන්න පුලුවන්ද

  • @WnaSanjeewa
    @WnaSanjeewa Рік тому +3

    නිදිමත හෑදෙන්නෙ නැති ක්‍රමයක් නැද්ද❤❤

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 Рік тому +1

    අනේ අක්කි ❤🥺

  • @asankagamageasankagamage6251
    @asankagamageasankagamage6251 Рік тому +1

    අවශ්‍යමය වෙලාවෙදි අවශ්‍යම දෙයක් මේක බොහෝ ම ස්තූතියි මැඩම්

  • @TharushiSanjana-k4s
    @TharushiSanjana-k4s 2 місяці тому

    Thank you miss 🙏🙏🥺🌸

  • @pawaninethra4851
    @pawaninethra4851 Рік тому

    Thank you madam godak wadagath vidio ekak❤❤

  • @ksdkarunarathna1554
    @ksdkarunarathna1554 Рік тому

    Akke time table ekak hodatama hareyata lesiyan keyala dennako please.

  • @oshadatharindu8374
    @oshadatharindu8374 Рік тому +1

    Thank yuo