ඔසප් වෙනකොට වැඩිපුර රුධිරය පිටවෙනවද ? අධික වේදනාවක් එනවද? ඔසප් වීම පිළිබඳ සියලු ගැටලු වලට පිළිතුරු

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024
  • If you want to know more details, call Kings Hospitals on the following phone number.
    Kings Hospitals
    0117 743743
    Facebook
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    / cyber-clinic-with-drdr...

КОМЕНТАРІ • 56

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 2 місяці тому +1

    අපේ doctor හරි ම ලස්සන යි . Valuable topic may god bless you .

  • @wasala2744
    @wasala2744 2 місяці тому

    බොහොම ස්තුති ඔබදෙපළටම..
    තෙරුවන්සරණයි ❤❤

  • @lakmawa3136
    @lakmawa3136 2 місяці тому +2

    Doctor endometriosis gana video ekak karanna please.

  • @chamilathanushi2666
    @chamilathanushi2666 Місяць тому +2

    මගෙ ජිවිත කලෙම මම විදෙව්වෙ මේ ලෙඩෙන් . තාමත් එහෙමයි 😢😢

  • @ocyeanic09.
    @ocyeanic09. 2 місяці тому

    Thanks a lot for these important points❤️

  • @andyandy7194
    @andyandy7194 2 місяці тому

    Very important. Thanks for sharing doctor ❤❤❤❤.

  • @traveltectours6561
    @traveltectours6561 2 місяці тому +5

    අම්මෝ Doctor මේ කමෙන්ට්ස් බැලුවම ගෑණු පිරිමි කොහොමද විශ්වාසයෙන් කසාද බඳින්නේ..??? 😢

  • @ashifdo5704
    @ashifdo5704 Місяць тому +1

    Doctor lagakadi idala mata menses wenna kalin bada ridenawa,danis ridenwa,egata una hedenna wage ega weulana gathiyak enawa, issara mata mehema une ne, meyata pilithurak balaporoththu wemi,

  • @sakunthalaudugampola1221
    @sakunthalaudugampola1221 2 місяці тому

    Very important video..❤❤

  • @TD_girl
    @TD_girl 2 місяці тому +1

    Thank you so much...most valuable 😊🖤

  • @gayathrimadushani744
    @gayathrimadushani744 2 місяці тому

    Very important Thank you doctor 😇

  • @motivationwithashi865
    @motivationwithashi865 2 місяці тому +1

    very important ❤
    Chocolat cyst gena video ekak genna doctor

  • @maheshikakodithuwakkukodit6014
    @maheshikakodithuwakkukodit6014 Місяць тому

    Doctor mn doctor ge pation kenek...mn doctorgen treatment aran sergery karala suwa wela inne..awrudu ganak dulwidala doctor gawata awata passe syalu prashna walata godaaa..k hoda treatment labuna...mn doctor ta kiyalath thiyenawa
    ,,,doctor aththatama jeewamanawa wada sitina devikenek ha samanai..
    ..godaaa....k pin...

  • @sumali8398
    @sumali8398 2 місяці тому +6

    ඩොක්ටර් මට වයස 40.මම ඉන්නෙ කුවෙට්.මට කිසිම දවසක පිළිවෙලකට ඔසප් වෙලා නැ.මම එන්න කලින් මට නතර වෙන්නෙ නැතූවම ලේ ගියා.පසුව මට ලූප් එකක් දැම්මා .ඒක මොකද්ද කියලා මම දන්නෙ නැ.ගොඩක්ම කැට තමයි ගියේ.ඒ වෙදනාව හරියට ප්‍රසූත වේදනාවක්. දැන් මට අවුරුද්දකට එකපාරයි හැදෙන්නේ. මාස තුනක් එක දිගටම තියෙනවා. දවසක් දෙකක් තියෙනවා ආයේ දවසක් දෙකක් නෑ. වේදනාවකුත් නැහැ. හරියටම ගිය අවුරුද්දේ නව වැනි මාසෙ හැදුනා. දෙසැම්බර් මාසය අන්තිම නතර වුණා. දැන් නැවතත් නවවැනි මාසෙ මේ අවුරුද්දේ පටන් ගත්තේ. මගේ බඩ දැන් ලොකුයි.මට බයක් තියනවා.අනෙ ඩොක්ටර් පිලිතුරක් දෙන්න ❤❤

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 2 місяці тому +2

      මටත් oyatikamai ජීවිතය කාලයම videwwa විතරයි 😢😢😢😢

  • @sandunchamara3139
    @sandunchamara3139 Місяць тому

    ඩොක්ටර් මගේ girl friend ට ගිය මාසේ ඉදන් ඔසප් වෙන්න කලින් ගොඩාක් අමාරු වෙනවා එයාට ලේ යන්නෙත් නැහැලු සුදු පාට දියරයක් වගේ පිට වෙනවාලූ උපදෙසක් දෙන්න පුලුවන්ද

  • @fatmakuwait6333
    @fatmakuwait6333 2 місяці тому

    Mage wayasa 42k wenawa mata diyawediyawa thiyanawa mata le godak yanawa le loku keta yanne weda karanna amarui hariyata mahansi man inne kuweit mata ganna huda vitamin ekak kiyannako doctor

  • @Hishani1985
    @Hishani1985 2 місяці тому +1

    ඩොක්ටර් ANA + වෙන එක ගැන වීඩියෝ එකක් කරන්න කෝ ❤

  • @pramudifernando1370
    @pramudifernando1370 2 місяці тому

    Dr mata wayasa 26i.mata periods wenne dawas 35- 45 th athara...man married na...mata kalin nak godak bleed una dawas 7k ma..eth dan ehema na dr.eth mara wedanawak danenawa..private area eka pawa ridenawa..man ekata hama masema first day eke mefen 500mg tablet eka gannawa.nattam mata daraganna amarui dr.e wedanawata kalannthe pawa enawa.e wagema ange himoglobin adui dr.meka abnormal da dr.......

  • @MenakaKappagoda
    @MenakaKappagoda Місяць тому

    Docter mage garbasaya idimila mata heart prasnayak tiyena nisa meeta awrudu 3kata kalin mirena koil eka damma nuwara hospitle eke namuth ema koil eka mata orothtu dunne na nitharama mata bleed wena nisa norgest behet pethta pawichchi karanawa eya deerga kaleenawa pawichchiyata sudusu nadda

  • @dinsukagalabada7745
    @dinsukagalabada7745 2 місяці тому

    Doctor mata fibroid එකක් ain kala dan two months වගේ .thama mata menses une na .
    Pls reply me.❤

  • @dinsukagalabada7745
    @dinsukagalabada7745 2 місяці тому

    Doctor womb eka ain කරන surgery eka මුදල් ගෙවා ජයවර්ධනපුර hospital eke කරන්න පුළුවන් da.කොහොමද charges..❤

  • @SandeshChamaraChamara
    @SandeshChamaraChamara 2 місяці тому

    Doctor mata menses hadeddi adika wedanawak enawa.wamane yanawa kalanthaya hedenewa karakevilla hedenawa a tharam wedanawa enawa mekata hethuwa kiyanna puluwanda.

  • @NissankaWimalasuriya
    @NissankaWimalasuriya 2 місяці тому +1

    Harima wahinawa Mee pahadilu kirimaa

  • @maheshikajayaweera7809
    @maheshikajayaweera7809 Місяць тому

    Doctor osap wela dina 14kin sulu le galinamk wena eka asamaniyayi da?

  • @SriLankanFlavorsWorldwide
    @SriLankanFlavorsWorldwide Місяць тому

    වැඩිවියට පැමිණි අවුරුදු 13 ක දියණියකට ‍ෆෝලික් ඇසිඩ් දීම සුදුසුද .. සුදුසු නම් ඒ කොතරම් ප්‍රමාණයක් ද

  • @AnushaLakmali-v5k
    @AnushaLakmali-v5k Місяць тому

    Docter osap dinayata garbasaya idimila biththi walin badata leyanawa.

  • @AnjuMaleesha
    @AnjuMaleesha Місяць тому

    Maya me doc...westarayak ganna puluwanda galle co- oparetive enawada doc..

  • @MekalaSajeewani
    @MekalaSajeewani 2 місяці тому +2

    ඩොක්ට මගේ දුවට වයස විසිතුනක් ඔසප් වෙන්නේ මාස පහකට විතර එක හැදුනම දවස් දෙක තුනකට පස්සේ හොද වෙනවා ඩොක්ට මගේ දුව පෙන්වන්න හොඳ ඩොක්ට කෙනෙක් කියන්න පුලුවන් ද . ලොකු උදව්වක් ඔබට බුදු සරණයි ❤❤❤

    • @shehanibandara3135
      @shehanibandara3135 Місяць тому +1

      Meke type kr kr inne hoyl bll dhuwawa doctor kenekt pennko.

  • @liyanidfernando5499
    @liyanidfernando5499 2 місяці тому

    Mis upatha palana pethi genima gena video ekak genna

  • @kumaripathirana7192
    @kumaripathirana7192 2 місяці тому

    Thanks you doctar ❤❤

  • @UpaliRanjith-e7g
    @UpaliRanjith-e7g 27 днів тому

    Ane dr mata 44i mata harima amarui marenn hithenawa

  • @prarthanadehiwathtage1672
    @prarthanadehiwathtage1672 2 місяці тому

    Dr mage wayasa 38 shamannayen mata mensas hadenne dina 25ta wage sarayak hari piliwelai pawl sanwidana widiyata karanne kondam mata mensas ehema yanne na uparima dawas dekai mata pasugiya dawasaka mensas haduna ekaparatama poddak rudiraya giya pad ekakwath adinna one une na natara una dawas 5kin wage aye tikak le giya fantiye waduna witarai hariyata mage piyaurut ridenawa Dr mata bayai mama mokakda karanna onaa🙏🙏🙏

  • @yashodhavlogs0212
    @yashodhavlogs0212 2 місяці тому +2

    Medam brest fibroadenoma gena video ekk krnnko

  • @Samanthika-z8g
    @Samanthika-z8g 2 місяці тому

    මට දැන් වයස අවුරුදු 43 සුද්ද විම හැදුනහම දවස් තුනයි උපරිම තියෙන්නෙ පයිබෝර්යිස් වෙන්න ඇති ගර්බාසෙයෙ තියෙනවා දැන් අවුරුදු හතක් විතර වෙනවා එ ලෙඩෙ අදුරගෙන එත් මම රට ඇවිත් වැඩ කරනවා අවුරුදු දෙකෙන් තුනෙන් ලංකාවට යනවා එ යන හැමවෙලෙම ඉස්කැන් කරලා බලනවා එයාලා කියනවා අයින කරන්න තරන් ලොකු වෙලා නැහැ කියලා එක අයින් කරනවනම් ගර්බාසයම ඉවත් කරන්න ඔනෙ කියනවා

  • @diliniprasadani3341
    @diliniprasadani3341 2 місяці тому +2

    අනේ මිස් මට ලොකු උදව්වක් ඕනේ.... අනෙ මට කියනවද පපුවෙ කැක්කුමක් එක්ක අත හිරිවැටෙන්නෙ ඇයි ඩොක්ට.. අනේ ඒම වෙන්න හේතුව කියන්නකො 🥺

    • @umeshaumesha4962
      @umeshaumesha4962 2 місяці тому +1

      Heart attack wenna puluwan Dr kenek hambenna

    • @nimalimadushika9777
      @nimalimadushika9777 2 місяці тому +1

      ඒවගෙ දෙයක් ගණන් නොගෙන ඉන්න හොද නැහැ .ඉක්මනින්ම ඩොක්ටර් කෙනෙක් ළගට යන්න .

  • @nirmalharshana1990
    @nirmalharshana1990 2 місяці тому

    Ane doctor marry karapu kenek mama,mata mensas hadila iwara unata passe mage yoni maragaya awata kasanna gannawa doctor ane mata mekata wisadumak dennako doctor

  • @maleeshakavindi8848
    @maleeshakavindi8848 2 місяці тому +3

    Ane miss PCOS genath video ekk krnnko..🥹

  • @SAshi-et2zc
    @SAshi-et2zc 2 місяці тому

    මිස් මගෙ පැලොපිය නාලෙ එක පැත්තක් අයින් කරා ඉටපස්සෙ මාසයක් ඇර මාසයක් ලෙඩ උනා එත් මෙ මාසෙ ලෙඩ උනෙ නැ

  • @Chathurikahemamali-h6r
    @Chathurikahemamali-h6r 2 місяці тому +4

    Ow miss mata apiliwalatai mesass hedennei masa3k piliwalata hedenwa aye dawas45/47k wage wenawa aye mesass weddi rma wennei aii

    • @SAshi-et2zc
      @SAshi-et2zc 2 місяці тому

      පැලොපිය නාලවල පරික්ෂණ කරන්න මටත් ඔහොම උනෙ බැන්දට පස්සෙ එහෙමයි පලවෙනි බබා හම්බවුනා දෙවනි පාර බබා පැලොපිය නාලෙ හැදිලා පිපුරුනා

    • @MadushankaMadushanka-e3e
      @MadushankaMadushanka-e3e 2 місяці тому

      Doctar matath palopi nalaye babek haduna nathi una

  • @chamaribatheegama1185
    @chamaribatheegama1185 2 місяці тому +1

    මිස්
    මට අවුරුදු 42 ක්
    Unmarried
    මට දවස් 5 උපරිම තීනවා
    හරියටම දවස් 28න් වෙනවා
    2-3 දවස් 2 උපරිම යනවා
    ෆයිබ්ලොයිඩ් තීනවා
    😢
    අපේ අම්මා නැතිඋනෙත් එහෙම තමයි
    Cancer
    Dr කීවා මටත් පරිස්සම් වෙන්න කියලා

    • @renukasamarasingha5651
      @renukasamarasingha5651 2 місяці тому +1

      පුලුවන් නම් මාලබේ Dach ayurwedic hospital ekata yanna.. ❤

    • @chanudisethunsa-1302
      @chanudisethunsa-1302 2 місяці тому

      @@renukasamarasingha5651 ඔයා මාලබේ කොහෙද

  • @samankumari4995
    @samankumari4995 2 місяці тому

    👍👍

  • @SachinthaSanjeewani-r4n
    @SachinthaSanjeewani-r4n 2 місяці тому +1

    ❤❤

  • @Mudithapradudda
    @Mudithapradudda 2 місяці тому

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @peshalamelonika1190
    @peshalamelonika1190 2 місяці тому

    Mma me dan hita hita unna de maii

  • @MyHome0710
    @MyHome0710 2 місяці тому

    Dr T P Nomber danna.pls