LED බල්බ් වැල් හදලා සල්ලි හොයමු | How to Earn Money from LED | LED Lamps Manufacture in Home

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 671

  • @RasakindaTv
    @RasakindaTv  3 роки тому +8

    Video 01 - ua-cam.com/video/Ik6oOeFl638/v-deo.html
    Video 02 - ua-cam.com/video/OrZaHn1diYY/v-deo.html
    Video 03 - ua-cam.com/video/pATKwfQwYC0/v-deo.html
    බෞද්ධ ධජයේ වර්ණ වලට බට කණු හදන ක්‍රමය බලන්න - ua-cam.com/video/OrZaHn1diYY/v-deo.html

    • @suviart2730
      @suviart2730 3 роки тому +1

      Paket ekak kiyada

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      1250/=
      1750/=
      1950/= වගේ මිල ගණන් වලට තියෙනවා

    • @suviart2730
      @suviart2730 3 роки тому

      5 mm led 50k withara dala haduwoth pichcheida

    • @suviart2730
      @suviart2730 3 роки тому

      Normal ganna thiyenawada led

    • @sanojprabath718
      @sanojprabath718 2 роки тому

      0p

  • @pasindusankalpa6486
    @pasindusankalpa6486 3 роки тому +4

    මගේ හිතේ තිබුන එක ආසාවක් අද ඔබතුමා නිසා මම හදාගන්න හැටි ඉගෙන ගත්තා වැදගත් පැහැදිලි කිරීමක්

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      තෙරුවන් සරණයි

  • @audioadsnamal1
    @audioadsnamal1 3 роки тому +4

    මමත් මේ රැකියාව කරනවා.. බොහොම හොඳ ව්‍යාපාරයක්. මේ තරම් පැහැදිලිව මටවත් කියලා දෙන්න බෑ. ස්තූතියි රසකිඳ. මම කරන ක්‍රමයටත් වඩා පහසුම ක්‍රමයක් ඔබ කියලා දුන්නා මේසෙට බල්බ් සවිකරන ක්‍රමය. බොහොම ස්තූතියි

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +3

      ඒකනේ අපි හැමදේම හොදින් පැහැදිලිව කියලා දෙනවා. ඔයාලා දන්න දේවලුත් අනීවා Share කරගන්න ☺️😋

    • @imeshpushpakantha817
      @imeshpushpakantha817 3 роки тому +1

      230 ට ඩිරෙක්ට් දෙන්න බල්බ් කීයක් සෙට් කරන්න ඕන ද

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      වීඩියෝවේ තියෙනවා. පාට අනුව වෙනස්වෙන හැටි.

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      වීඩියෝවේ තියෙනවා. පාට අනුව වෙනස්වෙන හැටි.
      සුදු 89
      කහ 128
      රතු 129
      නිල් 88
      සුදු 91
      කහ - 131
      තැඹිලි - 132

    • @sugathrohana1747
      @sugathrohana1747 3 роки тому +1

      Driver ekak oni nedda

  • @erangaranasinghe8617
    @erangaranasinghe8617 3 роки тому +6

    ඇත්තටම වටින වීඩියෝ එකක් ඔබ තුමා පැහැදිලිව කියලා දෙනවා 👍👍👍

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      බොහොම ස්තූතියි ඔබතුමාටත්... දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ❤❤

  • @sajithpriyankara2988
    @sajithpriyankara2988 3 роки тому +5

    හොඳ වීඩියෝ එකක් ඔබතුමා ඉදිරිපත් කර බොහොම ස්තූතියි

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      ස්තූතී ඔබේ අදහස් වලට. අපේ අනික් වීඩියෝත් නරඹන්න ආරාධනා කරනවා. 😇

  • @easysteps6726
    @easysteps6726 3 роки тому +1

    නියමයි. ඔබතුමාට ග‍ොඩක් ස්තූතියි ම‍ේ වග‍ේ ද‍ේවල් කියලා ද‍ෙනවට.

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      බොහොම ස්තූතියි.. අපිව අගය කලාට

  • @ishanmadusha3842
    @ishanmadusha3842 2 роки тому +1

    Meke wayar amunanne + eken _ ekata _ eken + ekatada e විදිහට kamathi බල්බ ganak daganna puluwanda kiynwada

  • @rusirunimesh9350
    @rusirunimesh9350 3 роки тому +5

    ඇත්තටම හුගක් පැහැදිලි, ගොඩක් වටින video එකක්

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      ස්තූතී. දිගටම අපේ වීඩියෝ නරඹන්න. ස්තූතී ඔබේ අදහස් වලට 😇

    • @rusirunimesh9350
      @rusirunimesh9350 3 роки тому +1

      @@RasakindaTv මාත් හදලා තියෙනවා ඒත් ඔච්චර ලේසි ක්‍රමයක් තිබුනේ නෑ.(උපකරන නැති නිස).ඔයලගෙන් තමා ඉගෙන ගත්තේ..😍

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +2

      ස්තූතී අපේ වීඩියෝ බලල මොනම හරි දොයක් ඉගෙන ගත්තනම් ඒක අපිට වටිනවා අපිට සතුටක් ❤❤❤

    • @rusirunimesh9350
      @rusirunimesh9350 3 роки тому +1

      @@RasakindaTv ❤❤❤❤

  • @upsena880
    @upsena880 3 роки тому +1

    ස්තුති ඹබෙ දැනුම අපහා බෙදාහදා ගැනිම ගැන ඔබට ජය ..

  • @KaviduHasanka
    @KaviduHasanka 6 місяців тому +1

    සුපිරි හොඳට පැහැදිලි

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 роки тому +5

    මේක වීඩියෝ එක ස්වයංරැකියා කරන අයට වටිනවා. 👍🏼👌🤗

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      ඔව් ඇත්ත්ටම හැකියාවක් ආසාවක් තිබුනට නොදන්න අයට මේක වටිනවා. ❤

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      හැදුවද වෙසක් එකට

    • @dikafamilykitchen6270
      @dikafamilykitchen6270 3 роки тому +2

      @@RasakindaTv අපි කඩෙන් ගේන්නෙ.වෙලාවක් නෑ අනේ හදන්න. 🤗

  • @with736
    @with736 3 роки тому +1

    ඇත්තටම හරිම වටින පිං ලැබෙන වැඩක්..මොකද.කඩේකින් ගත්තත් හොදට පාවිච්චිය බෑ..මේ ඔයාගෙ සත් ක්‍රියාවෙන් දැන් අපේම දෑතින් සුපිරි විද්හට හදාගන්න....දැනුම මදිනිසා ඉල්ලීමක් කරන්නම්..වයර් පාස්සන විදිහ පැහැලිව දානවද මුලම බල්බ් එකේ ඉඳල අනික්වට සම්බන්ධවන හැටි ..සහ මේක එක එක විදිහට පත්තුවෙන විදිහට දාන්න දෙව්ල් ගැනත් කිවා දෙන්න ..තෙරුවන්සරනයි ඔයාට

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      බොහොම ස්තූතියි ඒ හදවත දැනෙන වචන වලට.
      මේක ගැන වීඩියෝ තුනක්ම තියෙනවා බලන්නකෝ. ඒකෙන් අවබෝධයක් ගන්න පුළුවන්

    • @kumarigirihagama4693
      @kumarigirihagama4693 Рік тому

      හඹවශෂ

  • @malshanvirnjana3529
    @malshanvirnjana3529 Рік тому +1

    ඒ පැහැදිලි කිරීම..❤️❤️❤️

  • @nadunkumara5544
    @nadunkumara5544 2 роки тому +2

    කොහොමද balb වලට damma wayar eka kaden ඉල්ලන one

  • @upalibandara1914
    @upalibandara1914 2 роки тому +2

    Niyamayi godak dewal igena gatta

  • @successyourdream4073
    @successyourdream4073 3 роки тому +1

    Man bohoma asa karana wadak.godak sthuthiy.oba thumawa sambanda kara gatha haki kramayak laba denna.

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      0771122582 අංකයට කතා කරන්න
      බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 роки тому +4

    4 ලයිකස් මගෙන්. ජයවේවා බුදු සරණයි. 🤗👌👍🏼

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      ස්තූතී තෙරුවන් සරණයි !

  • @kavidunimsara1735
    @kavidunimsara1735 3 роки тому +3

    Aiye me balub vall otomatik venna hadanna barrida.puluwannam otomatik venna hadala vidio ekak danna.aiyata budu saranay.

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      හදන්න පුළුවන්. ඉක්මනටම ඒ ගැන පළපුරුදු කෙනෙක් එක්ක වීඩ්යෝවක් අරන් එන්නම්

  • @G.G.F.MEDIA123
    @G.G.F.MEDIA123 2 роки тому +1

    Circuit daanna oone nedda
    Demme ne kiyala owlak nedda
    Pls poddak.kiyannako

  • @techniqueawareness4514
    @techniqueawareness4514 3 роки тому +1

    හරිම පැහැදිලියි.බොහොම ස්තුතියි.

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      තෙරුවන් සරණයි ඔබට

  • @gmsgalavoda7241
    @gmsgalavoda7241 3 роки тому +1

    Gedara pavichchiyata hadanawanam balba kiyak amunanna oadapata hama patakinma kiyayannako

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      එකට වෙනම වීඩියෝවක් දාලා තියෙනවා ඒක බලන්න. පැහැදිලිකිරීමක් තියෙනවා

  • @bandulalasantha7751
    @bandulalasantha7751 3 роки тому +3

    dc 5v bulb walata derek 230 v dunnama pechchennae nadda , pls pahadili karanna

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      230v වොල්ට් ගානෙන් 5v වොල්ට් බල්බ් ගාණ බෙදන්න. බෙදලා 300 v උපරිම වෝල්ටීයතාවයකට බෙදලා ගන්න. ජෙනරේටර් එකකට වුණත් සම්බන්ධ කරගන්න පුළුවන් පිච්චෙන්නේ නෑ

  • @sujinisashikala4170
    @sujinisashikala4170 2 роки тому +1

    Dan hadanamanam budget eka kiyak wageda .kiyakata denna puluwanda

  • @pubudusudarshana2608
    @pubudusudarshana2608 2 роки тому +1

    1 0 2 0 wire pitakotuwe kothanada thiyenne..

  • @manjufernando4265
    @manjufernando4265 2 роки тому +1

    Sudu valaka voltch kiyak venavada sar

  • @harendrabandara5084
    @harendrabandara5084 3 роки тому +1

    Thank you soo much. Very useful.
    Thawa vedios karanna.

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      බොහොම ස්තූතියි අපව අගය කලාට

  • @sanjeewanivishwanath8980
    @sanjeewanivishwanath8980 2 роки тому +1

    Shoke matath hadann asa hithuna mewage nam tik reply karannko 🥺😍

  • @දහම්සිසිල-ඛ1ඝ
    @දහම්සිසිල-ඛ1ඝ 3 роки тому +1

    nilui duburui wayar eka danna puluwanda oya wayar eka wenuwata

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      පුළුවන්. භාවිතා කිරීමේදී අපහසුයි වයර් එක ලොකු නිසා

    • @දහම්සිසිල-ඛ1ඝ
      @දහම්සිසිල-ඛ1ඝ 3 роки тому +1

      @@RasakindaTv THANK YOU

  • @shehanharshana487
    @shehanharshana487 Рік тому +1

    Maru supiri ❤️😘 මේව හදල විකුනන්නෙ කොහොමද 🤔

  • @gayankrish8000
    @gayankrish8000 Рік тому +1

    Led pata 5k dala hadNwanm colour vice kohomda gnna ony ex red,blue,green,yellow,white danwanm pramanyan kohomda danna ony

    • @RasakindaTv
      @RasakindaTv  Рік тому

      280 න් බෙදලා ගන්න

  • @gihansakeyboard
    @gihansakeyboard 3 роки тому +1

    Mahathmaya thaba kambi thiyena wayarda hoda neththam silwa kambithiyenawayar hoda

  • @CYANIDEBRO
    @CYANIDEBRO 3 роки тому +1

    Aiye wedding , උත්සව valata balb alokakaranaya gana video ekak ona

  • @ishanviduranga579
    @ishanviduranga579 3 роки тому +1

    Dana ekata live wire eka dunnama neutral wire eka කොහොමද denne anith bulb valata wire set vidiya කොහොමද

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      අපි මේ ගැන වීඩියෝවක් කරලා තියෙනවා බලන්න

  • @flixmovie-g3k
    @flixmovie-g3k 2 роки тому +1

    Thank You. Good Luck ❤

  • @chamikamadhushanka9314
    @chamikamadhushanka9314 3 роки тому +1

    230v denawanm kelinma,aduma bulb gaama keeyakwath thiyenna oneda sir

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      තව වීඩියෝවක් තියෙනවා. ඒකේ සම්පූර්ණ විස්තරය තියෙනවා. බලන්නකෝ

    • @chamikamadhushanka9314
      @chamikamadhushanka9314 3 роки тому +1

      Aduma keeyak thiyenna oneda bulb , 230v kelinma denanam???

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      ඒ ගැන සම්පූර්ණ විස්තරය තියෙනවා බලන්න. පාටින් පාටට බල්බ් ප්‍රමාණය වෙනස් වෙනවා. 230v ට දෙන්න

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 роки тому +3

    හරිම වැදගත් වීඩියෝවක්. මට දැන ගන්න පුළුවන්ද අයියේ, ඔය විදිහට AC විදුලිය ලබාදෙන බල්බ් වැල් හදනකොට එක බල්බ් වැලකට කොච්චර LED බල්බ ප්‍රමාණයක් යොදා ගන්න ඕනීද කියලා. උදාහරණයකට අපි බෞද්ධ කොඩියේ තිබෙන පාට වලින් බල්බ් වැලක් හැදුවොත් ඒ සඳහා අවශ්‍ය වන බල්බ යොදා ගන්නෙ කොහොමද?

    • @RasakindaTv
      @RasakindaTv  2 роки тому +1

      පින් කරලා තියෙන පෝස්ටුව බලන්න

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 2 роки тому

      @@RasakindaTv හරි අයියේ..බොහොම ස්තූතියි

  • @dilanthaedirisinghe4387
    @dilanthaedirisinghe4387 2 роки тому +1

    Aiye oya wire ganna tanak koheda tiyenne mama kurunegala mehe baluwa mehe na

    • @RasakindaTv
      @RasakindaTv  2 роки тому

      මෙහෙත් නෑ මල්ලි

  • @jayanthakumara4268
    @jayanthakumara4268 2 роки тому +1

    mewata ganna bulbe wire ehema obathuma gawa thiyenawada mama light wel kuliyata laba dena wedak patan ganna hadanne gannawanam kohomada ganna puluwan

    • @RasakindaTv
      @RasakindaTv  2 роки тому

      අපි ගාව නම් නෑ. පිටකොටුවේ තමයි තියෙන්නේ

  • @jprajapaksha4178
    @jprajapaksha4178 3 роки тому +1

    Theks yalu godak watina videyo ekak
    Mata dena ganna puluwanda oyagen me balb wel walata ac karant ekata dunnama kisima srakit ekak nethiwa piccenne nedda

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      පිච්චෙන්නේ නෑ. හදලා බලන්නකෝ. වීඩියෝ දෙකක් දාලා තියෙනවා. ඒ විධියට හදලා බලන්න. මොනාහරි උදව්වක් ඕන නම් ඕන වෙලාවක අපිට කතා කරන්න

  • @thusharijayasekara6020
    @thusharijayasekara6020 Рік тому +1

    Me bulb wel ganna thiyenawada kade thiyenawanm links danna

  • @yp______music728
    @yp______music728 2 роки тому +2

    230 ට ගහන්න led blup kiyak sambanda karana onida

    • @gayaniroshan8070
      @gayaniroshan8070 Рік тому

      Pata anuw wenasa සුදු .නිල්.kola. 90-95 අතර .. අනිත් ewa 128--135 අතර

  • @dilshanchamodya4615
    @dilshanchamodya4615 2 роки тому +1

    Karant ekata gahuwahama balup pichchennadda

  • @samankumara686
    @samankumara686 2 роки тому +1

    oya leval bate size eka mokakda koheda ganne

    • @RasakindaTv
      @RasakindaTv  2 роки тому +1

      1.3 කඩේ තියෙනවා

  • @ajanthadarmasiri6834
    @ajanthadarmasiri6834 3 роки тому +1

    sir Me bulb valata resister danna ona nadda 230 ta sambanda karaddi .

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      රෙසිස්ටර් අවශ්‍ය නැහැ. කෙලින්ම 230ට සම්බන්ධ කරන්න පුළුවන්. අපි අවුරුදු දහයක් තිස්සේ පාවිච්චි කරන්නේ අතින් හදපු බල්බ්වැල් කිසිම ඩැමේජ් එකක් නැහැ

  • @cha82ma
    @cha82ma 3 роки тому +2

    සුපිරි පැහැදිලි කිරීම🙏

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      බොහොම ස්තූතී. සතුටුයි 😋❤

  • @tharaka77
    @tharaka77 3 роки тому +1

    Bridge rectify ekak oya walata danna one nadda 230 power dena tanata.

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      නෑ. රෙක්ටිෆයි මුකුත් අවශ්‍ය නෑ. කෙලින්ම 230v සම්බන්ධ කරන්න. මොකක්හරි ගැටළුවක් ආවොත් අපිට කියන්න. අපි උදව් කරන්නම්

    • @prasadsandaruwan3925
      @prasadsandaruwan3925 2 роки тому

      රෙක්ටිෆය එකක් දැම්මම led වැල තවත් සෙෆ්ටියි නේද

  • @hiphop13
    @hiphop13 3 роки тому +1

    mata me badu tika gedarata genna ganna puluwan widiyak kiyanna theruwan saranai

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      ඒ ගැන නම් මම දැනුවත් නැහැ. පිටකොටුවේ තොග අලෙවිසැල් වලින් අහලා බලන්න

  • @harshasanjeewa1475
    @harshasanjeewa1475 3 роки тому +1

    5w valak aumunana vidiyata led valak hadaganna baida? dana rina agra dekama aeka paththata enna

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      පුළුවන්. වයර් එකක් ඕන

    • @harshasanjeewa1475
      @harshasanjeewa1475 3 роки тому

      @@RasakindaTv + tikata okkma aekakatai _okkma aekakatai gaththama hari ne. Vayar tikak vadipura giyata 1bulb aekak giyata anik bulb vada neda. 230 gahuwata aulak nane.

  • @nirmalsangeethdj5642
    @nirmalsangeethdj5642 3 роки тому +1

    aiye mewa කොහොමද විකුණන්නෙ ganna than tiyeda ikmanta reply one plizz

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      තොග වශයෙන් අලෙවි කරන්න පුළුවන් බල්බ්වැල් කුලියට ලබාදෙන ව්‍යවසායකයන්ට

  • @Djmusic-tp4sy
    @Djmusic-tp4sy 3 роки тому +1

    230v kelinma denawada.. ( - )රින wayar eka mkdda...

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      230 ට කෙලින්ම දෙන්න. ධන එක පැත්තක් අනික් පැත්ත රින

  • @suviart2730
    @suviart2730 3 роки тому +1

    230v bulb tika dammahama pichchennadda Mata reply ekak denna

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      නැහැ පිච්චෙන්නේ නෑ

  • @prabathamila3708
    @prabathamila3708 2 роки тому +1

    පාස්සන ආකාරය කොහොමද...බල්බි...වලට වයර්...

  • @nimsaboymusic
    @nimsaboymusic 3 роки тому +1

    Aththatama hoda video ekak

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      ස්තූතී. දිගටම අපිත් එක්ක ඉන්න. අපේ අනික් වීඩියෝ බලන්නත් ආරාධනා කරනවා 😇

  • @ruwansampath8670
    @ruwansampath8670 3 роки тому +2

    Aiye balba Bata hadana widiya vidiyo ekak lagadi dannako

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      ඉක්මනින්ම දෙන්නම්

  • @KaveeBusBoy
    @KaveeBusBoy 2 роки тому +2

    නිල් පාටටයි බල්බ් කීයක් ඕනද?
    කොල පාටටයි බල්බ් කීයක් ඕනද?
    රෙසිස්ටරැත් ඕනද

  • @athulagallage969
    @athulagallage969 Рік тому +1

    Live neutral Maru Vienna barida

  • @maduminayuresh1131
    @maduminayuresh1131 2 роки тому +1

    මට දැන ගන්න පුලුවන්ද රතු,සුදු / නිල්,සුදු/ කොල,සුදු - මේ විදියට වැල් හදන්න පුලුවන්ද ,එහෙම නම් බල්බ් කීයක් දාන්න ඔනෙද පාට දෙකෙන්,

  • @lssfsuren6318
    @lssfsuren6318 2 роки тому +2

    සුපිරිම 👌🔥

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +2

    එක මරූ 😍💪❤️

  • @janithchathuranga5654
    @janithchathuranga5654 3 роки тому +1

    Supply eka hadana hati kiyala denna puluvanda

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      මොන සප්ලයි එක ගැනද අහන්නේ
      230vකෙලින්ම දෙන්න

  • @kavishka6757
    @kavishka6757 3 роки тому +2

    ඇත්තටම වටින වීඩියෝවක්

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      ස්තූතී. හැමෝගෙම දැණුමට යමක් එකතු උනානම් ඒ ඇති 😇

    • @tharinduima9096
      @tharinduima9096 2 роки тому

      @@RasakindaTv balup kiyak danna onada

  • @vimuvimufish7230
    @vimuvimufish7230 3 роки тому +1

    Samaniyen aka welakata bal kiyak dana puluwanda

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      85 සිට 135 දක්වා

  • @bandulalasantha7751
    @bandulalasantha7751 3 роки тому +2

    aayae aka bulb akak pichchunama anith bulb paththu wenawad

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      ඔව් පත්තු වෙනවා.

  • @DrEaM_RiDErS__
    @DrEaM_RiDErS__ 2 роки тому +1

    thank you e unata api mewwa denne katada

  • @deshakasadaruwan7551
    @deshakasadaruwan7551 3 роки тому +1

    අයියා led house bulb video එකක් daanna

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      දාමු දාමු ළඟදිම

  • @nuwantech
    @nuwantech 2 роки тому +1

    මේකෙ අග්‍ර දෙක කොහොමද ලගට ගන්නෙ
    දෙපැත්තට නැතුව
    එකට ලං කලාම දිග මදිනෙ

  • @safari9216
    @safari9216 3 роки тому +1

    Kelinma 230 denna puluwan da
    Awamaya bulb kayak danna puluwanda

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      Ow denna puluwan. 85 - 135 dakwa

    • @safari9216
      @safari9216 3 роки тому

      Paata dekak pathuwena led danna puluwanda
      Ahema demmoth bulb kayak danna oneda

    • @safari9216
      @safari9216 3 роки тому

      Paata dekenuth danna puluwanda
      Ahema demmoth kiyak danna puluwanda

  • @slstuntandeditor6005
    @slstuntandeditor6005 2 роки тому +1

    Bulu 5p dammoth pittheida

  • @yasithasandaruwan4430
    @yasithasandaruwan4430 3 роки тому +1

    Aiye balb wala V ganen wenas wenawa neda danna one pramane.

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      ඔව්. 230v වලට ආසන්න අගය 270v 290v වගේ ගන්න. හදිස්සියකදී ත්‍රීපේස් ජෙනරේටර් එකකට වුණත් සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්න

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      ඔව්. 230v වලට ආසන්න අගය 270v 290v වගේ ගන්න. හදිස්සියකදී ත්‍රීපේස් ජෙනරේටර් එකකට වුණත් සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්න

  • @shashindunuraj2278
    @shashindunuraj2278 3 роки тому +1

    Video ela hodai sir..good luck.

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      බොහොම ස්තූතියි 💚

  • @කහකිරිල්ලී-ෂ8ඣ

    Meka nikanma 230 denne kohohomada light kiyak danna onada

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      අපේ තවත් වීඩියෝවක් තියෙනවා 230v ට කනෙක්ට් කරන හැටි. ඒක බලන්න

  • @binurathiranjaya8149
    @binurathiranjaya8149 3 роки тому +1

    230v denavnm bulb kiyak thiyenna onehda

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      වීඩියෝවක් තියෙනවා ඒක බලන්න. පාට අනුව වෙනස් වෙනවා

  • @thilinachathuranga3247
    @thilinachathuranga3247 3 роки тому +2

    Resistor නැතුවද මේ connect කරලා තියෙන්නේ bulb කීයක් ඕනෑ වෙනවාද?
    නැතිනම් drive ekak gahanawada

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      ඩ්‍රයිවර් රෙසිස්ටර් කිසිම දෙයක් අවශ්‍ය නෑ. කෙලින්ම 230 v ට
      ua-cam.com/video/pATKwfQwYC0/v-deo.html
      මේ වීඩියෝව බලන්න. සියළුම දේ අන්තර්ගතයි

  • @gihantharaka8804
    @gihantharaka8804 3 роки тому +1

    bata kanu nemeyi aneth kanu eka vedio danna ayiye

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      දාන්නම් ලඟදීම

  • @ruwansampath8670
    @ruwansampath8670 3 роки тому +1

    Aiye mat heduwa.et balba pijjenawane.balba 100k demmat pijjuna. Balba Hoda tatwaye ewa tiyenawada

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      බල්බ්වැල් නිෂ්පාදනය කරන්න වෙනම බල්බ් තියෙනවා. 5mm බල්බ් එක තමයි හොඳම එක. බල්බ් 1000 පැකට් එකක් තමයි තියෙන්නේ.
      ඔයා හදපු බල්බ්වැල සහ බල්බ් වල ෆොටෝ එකක් රසකිඳ ෆේස්බුක් පිටුවට දාන්න. මම බලන්නම් මොකක්ද ප්‍රශ්නේ කියලා

    • @ruwansampath8670
      @ruwansampath8670 3 роки тому +2

      Aiye man danne kawrut kiwe ne mata 30000k witara nasti una. Aiye man dekala tiyenawa eka pettakata dayod Dala tiyenawa.e ei?

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      ඩයෝඩ ගැන නම් මම දන්නේ නැහැ

  • @ruwansampath8670
    @ruwansampath8670 3 роки тому +1

    Aiye man oka Dena ganna auruddak witara Katta kewa.kaurut kiwe ne mata asawak tibba kuliyata balba danna

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      නියමයිනේ. පටන්ගමු. අපි උදව් කරන්නම්

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 2 роки тому +1

    Excellent thanks .

  • @dineshrohana8003
    @dineshrohana8003 3 роки тому +1

    Man godak kal idan hoyapu deyak.godak pehedili aiye oyage video eka,man trai karanawa aniwaryemma

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      හානේ එහෙනම් ගොඩක් හොදයි. අනිවා හදලා බලන්න. ස්තූතී 😋😋😋

    • @dineshrohana8003
      @dineshrohana8003 3 роки тому +1

      Aiye,1.20wayar eka nethiwa wena mona wayar walinda hadanna puluwan,TT wayar eka set wenna nedda

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      T/T වයර් එකෙන් කරන්න පුළුවන්. වයර් එක ලොකු වැඩියි. ඒක කරදරයි. ඉවසීමෙන් කරොත් කරන්න පුළුවන් T/T
      වානිජමය වශයෙන් කරනවානම් T/T ගන්න එක පාඩුයි

    • @dineshrohana8003
      @dineshrohana8003 3 роки тому +1

      aiye TT nethuwa wena monada aduwata ganna tiyena hoda wayar

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      සර්කිට් පාස්සන වයර් හොඳයි. හාඩ්වෙයාර් වලින් අහලා බලන්න. එයාලා ගාව ආදේශක තියෙනවා

  • @slpasindunimsara7497
    @slpasindunimsara7497 2 роки тому +1

    9v battery akakin led කීයක් vade karanvade

    • @RasakindaTv
      @RasakindaTv  2 роки тому

      දන්නේ නෑ මම ඒ ගැන

  • @lalithwimal5271
    @lalithwimal5271 3 роки тому +2

    Mewage welakata led bulb kiyak danawada

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      වීඩියෝව හොඳින් බලන්න. විස්තර සියල්ලම තියෙනවා.

  • @chanakamalinda2600
    @chanakamalinda2600 3 роки тому +1

    Pramanawath madi makata kohomada saply denne

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      තව වීඩියෝ තුනක් දාලා තියෙනවා. ඒවත් බලන්න. කෙලින්ම 230v ට දෙන්න

  • @amilashanaka2464
    @amilashanaka2464 3 роки тому +1

    Level bate kiyada ganna one.thiyana ewa hariyanne nane

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      බල්බ් එකක් අරන් ගිහින් දාලා බලලා ගන්න. දැන් හාඩ්වෙයාර් වල හිඟ වෙන්න පුළුවන් මේ කාලේ

    • @amilashanaka2464
      @amilashanaka2464 3 роки тому

      Ow. Labune na

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 Рік тому +1

    2.4 V හා 3.0V බල්බ් මිශ්‍ර වුණාට කමක් නැත්ද?

  • @IshanthaSharangaMedia
    @IshanthaSharangaMedia 3 роки тому +1

    Hadanna kiyak gannawa da ekakta toga washayan gannawa num kiyada

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      බල්බ්වැලක තොග මිල කීයද කියලද අහන්නේ

  • @slelectric619
    @slelectric619 3 роки тому +1

    මෙයින් bulb packet kohenda ගන්න පුළුවන්

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      පිටකොටුවෙන් ගන්න පුළුවන්

    • @slelectric619
      @slelectric619 3 роки тому

      කීයක් විතර වෙනවාද

  • @siyumdineththika6624
    @siyumdineththika6624 3 роки тому +2

    Supiri. Level වෙනුවට Heat shrinking tubes දැම්මොත් තවත් වැඩේ ලේසී නේද?

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      සාර්ථක නැහැ
      වර්ෂාව පවතින විට මලකෑම සිදුවී බල්බ අග්‍ර හානිවී කැඩී යනවා.
      අපිත් කලින් පාච්චි කරා හීට් ටියුබ්ස්
      වැඩේ ලේසි වුණාට පාරිභෝගිකයාට අවාසිදායකයි.
      ගෘහස්ථ පාවිච්චියටත් හීට් ටියුබ්ස් පාවිච්චි කලත් පින්න වගේ වැටුණොත් ඒත් දිරා යෑම සිදුවෙනවා

    • @siyumdineththika6624
      @siyumdineththika6624 3 роки тому +1

      @@RasakindaTv thank u vedio එක ගොඩක් හොදයි! පැහැදිලිව විස්තර කරනවා. හොදට තේරෙන විදියට 👌😇

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      බොහොම ස්තූතියි. ඔයාලත් හදලා බලන්න. හදද්දී මොකක්හරි ගැටළුවක් ආවොත් අපිට කතා කරන්න

  • @priyankasanjeewa4972
    @priyankasanjeewa4972 3 роки тому +1

    Aiya led kiyakda danne sekit one natda
    Led 1000kiyak wenawada

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      MilaGann Pilibadawa Video eke Sadahan wenwa. Sampurnayen Balanna.Sthuthi.

  • @Technoshots4170
    @Technoshots4170 3 роки тому +1

    Wire set karanne kohomada අග්‍ර piliwela kiyanna

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 роки тому +2

    රතු කහ කොළ නිල් පාට 4ම එක වැලක හදන හැටි කියල දෙන්නකො හොඳට විස්තර කරල...

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      හරි ඉක්මනටම දාන්නම්

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 3 роки тому +1

      @@RasakindaTv හරි...හොඳයි...ගොඩාක් ස්තුතියි...❤

  • @mhdenzilmhdenzil9564
    @mhdenzilmhdenzil9564 2 роки тому +1

    මහත්මයා මට ප්‍රශ්නයක්
    1 බ්ල්ප් පැකට් එකක් කියක් වෙනවද
    2 වර්න ම්ස්‍ ර කරල බල්ප් වැල් හදන්නෙ කොහොමද එක වැලකට කියක් ඒ ඒ පට බල්ප් කියක් දාන්න ද මට එක කියල දෙන්න

    • @RasakindaTv
      @RasakindaTv  2 роки тому

      මේ පිලිබඳව වීඩියෝ තුනක් තියෙනවා බලන්න සියළුම විස්තර තියෙනවා

  • @imeshlakshan4449
    @imeshlakshan4449 3 роки тому +1

    මේ ආකාරයට rgb ලයිට් 100ක් දාල 230v වලට දෙන්න පුලුවන්ද.

  • @sahanmotors2753
    @sahanmotors2753 3 роки тому +1

    Balb pakat ganna koheda thiyenne aiye

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      පිටකොටුවේ තියෙනවා

  • @bandulalasantha7751
    @bandulalasantha7751 3 роки тому +1

    pata anuwa bulb kiyak danna onada kiyala podi chart akak danna

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      කමෙන්ට්ස් වල චාර්ට් එක දාලා තියෙනවා

  • @somarathnan.m2521
    @somarathnan.m2521 2 роки тому +1

    අගල් 9 වයර වලට පාස්සාගත් පසූ වෑලට සමීබන්ද කරන්නේ කෙසේද, වෙළදපොලේ දක්නට ලැබෙන වැල් රටා කිහිපයකට දැල්වෙයි. එසේ සකසන්නෙ කොහොමද කෙටියෙන් පියවරෙන් පිියවර කියා දෙන්න.ස්තූතියි.

    • @RasakindaTv
      @RasakindaTv  2 роки тому

      සම්බන්ධ කරන හැටි වීඩියෝ මඟින් ඉදිරිපත් කර ඇත

  • @ashanalwis4319
    @ashanalwis4319 6 місяців тому +1

    Balup wala haduwa light gassena ekata mokada karanna

    • @RasakindaTv
      @RasakindaTv  6 місяців тому

      සර්කිට් තියෙනවා 😌

  • @SarathRodrigo-h1l
    @SarathRodrigo-h1l 5 місяців тому +1

    Good good 😮

  • @Technoshots4170
    @Technoshots4170 3 роки тому +1

    3 v led ekaneda danne man bagayak hadala iwarai led 50 passuwa thawa 40 thiyenawa passanna

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      ඔව්. 3v එක හොඳයි

    • @Technoshots4170
      @Technoshots4170 3 роки тому +1

      @@RasakindaTv ha

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      ඕක හදලා ෆොටෝස් ටිකක් රසකිඳ ෆේස්බුක් පේජ් එකට දාන්න

  • @sachithdananjana5945
    @sachithdananjana5945 3 роки тому +1

    Bulb packet ekk keeyk withara wenwad

  • @ajanthasubawickrama8028
    @ajanthasubawickrama8028 3 роки тому +1

    රතු සුදු නිල් බල්බ් 72ක වැලක් mix හදන්නෙ කොහොමද

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      ඒකනම් මම දන්නේ නෑ

  • @kasunsanjula2146
    @kasunsanjula2146 3 роки тому +1

    5mm rgb 3 colour හෝ 5 colour මේ වගේ 23O v දෙන්න පුළුවන්ද

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      පුළුවන්. හැබැයි මම හදපු හැම බල්බ්වැලක්ම ඉක්මනටම පිච්චුනා.
      (දින තුන හතරක් ඇතුලත) ඒ නිසා ආයෙත් උත්සාහ කලේ නෑ

    • @shiromasanjeewani4579
      @shiromasanjeewani4579 3 роки тому

      Rgb walata nam rectifier 1I dammahama hariyanawa wadi kalayak thiyenawa