Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබතුමාගේ දැනුවත් කිරීම බොහොම පැහැදිලියි .ඉතාම වටිනවා .ඔබතුමාගේ වගාවන් සාර්ථක වේවා කියලපතනවා.බුදු සරණයි
සතියට වීඩියෝ 7 දැන්මත් පාඩුවක් නෑ,ඒ තරම් දැනුම් සම්බාරයක්,ඔය පිනම ඇති සර්❤
ස්තූතියි.ඔයාට..කළ ආශිර්වාදයට....!
ඉතාම වටීනා වීඩීයෝ එකක් බොහොම ස්තුතියි ඔබ තුමාට
ස්තූතියි.ඔයාට...
ඉතාම වැදගත් වීඩීයෝවක්. බොහොම ස්තුතියි ඔබතුමාට..❤තව පොඩි දෙයක්..ඔබතුමා සතුව සැළකිය යුතු මිරිස් ගස් ප්‍රමාණයක් දැනට තිබෙන නිසා දැනට භාවිතා කරන ඔය කුඩා ස්ප්‍රේ එක හරියන්නෙ නැහැ කියන එකයි මගේ නම් අදහස. මොකද සම්පූර්ණ මිරිස් ගහම තෙමිලා යන විදිහට කුමන හෝ ද්‍රාවණයක් ස්ෂ්‍රේ කරන්න ඕකෙන් එන ප්‍රෙෂර් එක මදි. ඒ වගේම පැළ කාලේ වගේ නෙමෙයි මිරිස් පැළ අතු බෙදිලා ලොකු උනාම ඔය වගේ පොඩි එකකින් ස්ප්‍රේ කරන්න ගියාම ලොකු කාලයකුත් යනවා. අනෙක මිරිස් කොළ වල යටි පැත්තට සුුදු මැස්සගේ වගේ හානියක් ආවොත් ඕක කොහොමත් හරියන්නෙ නෑ. ලක්වා (LAKWA) නමින් ලංකාවේ නිෂ්පාදනය කරන ලීටර් 16 ප්ලාස්ටික් ස්ෂ්‍රේ මැෂින් එකක් තියනවා කෘෂිකාර්මික භාණ්ඩ තියන කඩවල. රු. 4000 ත් 5000 ත් අතර මුදලකට ගන්න පුළුවන්. මාත් එකක් මේ ලඟදී ගත්තා. ඒක නියමයි. ප්ලාස්ටික් උනාට හොඳ ප්‍රෙෂර් එකක් තියන මැෂින් එකක්. මම මේ ගැන කියන්න කල්පනා කරේ අපිට දැනුම ලබාදෙන ඔබතුමාට ඒ තොරතුර වැදගත් වෙයි කියලා හිතලා. 😊
ඔයාගෙ යෝජනාව අගයමි. මා සතුව රීජාජ් කළ හැකි ලීටර් 16 ස්ප්‍රේ යන්ත්‍රයක් තියෙනව. තවම එය පාවිච්චි කරන්න තරම් වගාව ව්‍යාප්ත වෙලා මදි.ඉදිරියේදී එය ක්‍රියාත්මක කරන වීඩියෝවක් දාල බලන අයට එහි ඇති පහසුව සහ කාර්යක්ෂම බව පැහැදිලි කරමු.ඔයාගෙ අදහසට ගොඩක් ස්තූතියි.ඔයාට. අඩුපාඩු දැකීම හා පෙන්වාදීම හා ඒවා නිහතමානීව පිළිගැනීම සාර්ථකත්වයේ මාවත.ඔයාට ජය....
@@anandapremasiri9095..බොහොම ස්තූතියි ඔබතුමන්ට..❤️😊
Godak වටිනවා .බොහොම ස්තුතියි
ස්තූතියි.ඔයාට.
ගොඩක් ස්තුති ආනන්ද මහත්මයා ....
Thank you.
Excellent explanation. Ratmalana
Thanks.
ස්තුතියි ඔබතුමාට
බොහොම ස්තුතියි.
බොහොම වැදගත් වැඩසටහනක්. මම දෙයක් දැන ගන්න කැමතියි. කොහොඹ ගසේ කඳේ පොතු තම්බලා ස්ප්‍රේ කරන එක හොදයිද. ටික දෙනෙක් කොහොඹ පොතු තම්බලා බොනවා.
ගැටලුවක් නැත. කොහොඹ පොත්තේ සංයෝග ද හොඳට ක්‍රියා කරනව.
නයි මිරිස් වලින් හොද අස්වැන්නක් ගන්න හොද ප්‍රබේද මොනවද
විශේෂත්වයක් නැහැ.ස්කොච් බොනට් ප්‍රභේද වගේම තරමක් විශාල අපේ දේශීය ප්‍රභේද වලින්ද හොඳට අස්වැන්න ගන්න පුලුවන්.නිසි ලෙස නඩත්තුව තමයි වැදගත්ම. ස්තූතියි.
Thanks
angri niyamai
👍👍❤️❤️
සෙවන දැල් වර්ගමීටරයක මිල කීයක් ව්තර වෙනවද
විවිධ මිල ගණන් තියෙන්නෙ. කෘෂි වෙළඳ සැල් වලින් විමසා බලන්න.
මගේ නයිමිරිස් වගාවේ මල් හැලෙනවා . ජලයත් නියමිත පරිමාවට දමනවා දිලීර නාශකත් ස්ප්‍රේ කරනවා පොටෑසියම් වෙනුවට යාර මිලා ටාගට් සහ k44 දමනවා හේතුව මොකක්ද
උෂ්ණත්වය ඉහල යාමත් හේතු වෙනවා.යාරමිලා කැල්සිනිට් සතියකට ග්රෑම් එකක් පැලයකට වැටෙන ලෙස වතුරේ දිය කර,එම මිශ්‍රණය යෝගට් කප් එකක ප්‍රමාණයක් උදේකාලයේ යොදල බලන්න. ගස් ප්‍රමාණය අනුව පොහොර ප්‍රමාණය ගන්න.
ගොලුබෙල්ලන් මර්දනයට බේතක් ඉක්මනින් ඕන
රෑ 10 ට පමණ ක්ෂේත්‍රය තුල සිටින ගොලුබෙල්ලන් එකතු කර ඈතකට දාන්න. ක්ෂේත්‍රය අවට පොල් කුඩු වලට ලුණු එකතු කර දාන්න. දහයිය ටිකක් දාල බලන්න.
සතියට වීඩියෝ 2ක්වත් දානවනම් හොදයි.