Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම සුපිරි ගොවි මහතෙක් හොද පැහැදිලි කිරිමක් කරනවා . ඒ වගේම ඔබ තුමටත් ස්තූතියි මෙවගේ විඩියෝ ගේනවට. ❤
Ithama hoda adarsawath pehedili kirimak.theruwan saranai..
හරිම වැදගත් බුමි ප්‍රමාණයට අනුව කියන එක ඉතා වැදගත්
ලොකු දැනුමක් ලැබෙනවා බොහොම ස්තුතියි ඔබ තුමාට💚
ගොවි මහතාට ජය වේවා,ඔබ වැනි ශූර ගොවින් අපේ රටට සම්පතකි.💪
ගොඩක් ස්තූතියි
බොහොම ස්තුතියි ඔය විදියට තමයි වටින්නේ වීඩියෝ එක මුල ඉදල ම බිම සැකසීම ඉදන් තියනවා
මොලකාරයෙක්.congratulations ❤
සුපිරි කඩිසර ගොවි මහතෙක්.💐
පව් ඉතින් සෑහෙන් මහන්සියක් වෙනවා ගොවි මහතාට ජය වේවා
මේ ගොවි මහතා රාජංගනේ පැත්තෙද
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ❤
ඔබටත් එසෙම වෙවා
බුදුස්‍රරනයි ❤
මේ දැනුම අපි ඉගන ගන්නෙ පොත පතෙන්. එත් මේ දැනුම අපේ ගොවි මහත්තුරුන්ට සහජයෙන්ම පිහිටලා තියෙන එක විශ්මයජනකයි
aniwaryen
අහිංසක mahattayek.පුදුමාකාර විදිහට මහන්සි වෙනවා .බුදුසරණයි
ගොඩක් ස්තුතියි .... හැමදේම පැහැදිලිව කියලා දෙනවට...තවත් මෙවැනි විඩියෝ කරලා සමාජේට යහපත් දේ බෙදා දෙන්න හැකි වෙිවා
godak sthuthee
ඉතිරි කොටස ඉක්මනින් දාන්න පුලුවන් වටිනවා
Sarthakawa ගොවිතැන karanawa budusaranai ❤❤❤
ඇත්තටම සුපිරියි අයියේ අපේ පැරනි ගොවිමහතුන් නවීන ක්‍රමබාවිතා කරන්න ගොඩක් අකමැතියි අපි වෙනස්වෙන්ඩඕනේ කෘශිකර්මයෙන් ලාබ උපයන්නනම් නවීන ක්‍රමබාවිතා කලයුතුයි. තාක්ෂණයත් එක්ක යන ගොවියෙක් හොද වීඩියෝවක් සාර්ථක වේවා ..ලොකුඅයියා පුලුවන්නම් වීඩියෝවේ ඒ ඒ භෝග වගාකිරීමට සුදුසු කාලවකවානුත් සදහන් කිරීමක් කරන්න මොකද සාර්ථක අස්වැන්නකට පාරිසරික සාදකත් බලපාන නිසා. ජයවේවා ❤❤❤❤❤
ok malli idiriyata a pilibandawath sadahan karannam... bs...
@@rajanganekolloj
හොඳයි.🎉👍
Jayawewa ❤❤❤ budusaranai ❤ parissamata inna ❤❤❤❤
රට ස්වාම් පෝෂණය කරන පෝෂණය කරන රාජාංගනයේ ගොවි මහතුන්ටත් රටේ නිකුත් ගොවි මහත්වරුන්ටත් තව තවත් දිරිය ශක්තිය ලැබේවා ඒ වගේම ඔබතුමාගේ youtube නාලිකාවෙන් මෙවැනි පටිගත කිරීම්වලින් වීඩියෝස් වලින් මහඟු සේවාවක් ගොවිතැන සම්බන්ධයෙන් සමාජය දැනුවත් වීමෙන් ඔබතුමා කරන්නා මහඟු සේවාවට ස්තූතිය ප්‍රකාශ කරමි
ගොඩාක් ස්තුතිය
ජයවේවා❤
ඇත්තටම හොදයි .වස තෙල් භාවිතයේදී මීටවඩා තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනා.
ජය වේවා
කාබනික වගා බලන්න හරි කැමති
Koriyawa karnna පුළුවන් mekath mewage mahansinobala weda karana .mewan මිනිස්සු siti nam
බුදුස්‍රරනයි
කොයි මේකේ දෙවැනි කොටස සහෝදරයා❤❤❤ ගොඩක් වටිනවා තැන්කියු
මේ අයියට පොඩි කරදරයක් වුණා. දෙවැනි කොටස හරියට අපිට කරගන්න බැරි වුණා..
@@rajanganekollo බොහොම ස්තූතියි දැනුවත් කරාට
Good video 👌 ❤️ 🎉
Komadu wlata ena dilira walata behethak denagnna pluwn weida
දෙවැනි විඩියෝ වත් දෙන්න
දිලීර නාශකයි වල් නාශකයි එකට කලවම් කර බාවිතා කිරීමට පුළුවන් ද
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ කාලේ කොමඩු වගාව සුදුසුද
Glicoset sara balai nemei lesiwata gahala gahalama wal walata ahanne na 100ml 16l Danna oni oya wal tiaka ugullala dammanam katawath hanaiyak nane
Akkareka vithara kohomada galawanne. Komadu wikunala thawa athinuth salli dala thamai padi neranna wenne. Ada galeuwath aye hetath aluthin pala wenawane.
මේකේ දෙවනි කොටසක් නැද්ද
Ane mata komadu eta tikak ganna vidiyak kiyanna
Niyamai
මේ බීජ වර්ගය මොනවාද
2 i eka dannako😊😊
සාමාන්‍යයෙන් අක්කරේකට කොහොමද අස්වැන්න ?
හරියටම කියන්න බෑ..සමහර විට කිලෝ දහ පහළොස්දාහක් ගන්න පුළුවන්.. නැත්නම් කිලෝ එකක්වත් ගන්න බැරි වෙලාවල් තියෙනවා
@@rajanganekolloකොමඩු වගාවර හොදම කාලවකවානුව මොකද්ද .මොන මාසෙ වගේද හොදම.
Mahaththaya wagawata monaru saththu ethul wenawata wate edala thiyana dela thabuththegama ganna thiyanawada? Koi kade wageda ganna thiyenne???
අජිත් මහත්තයට කෝල් එකක් දීලා බලන්න...එයා අනිවාර්යෙන් උදව් කරයි...
බොහෝ දුරට දැන් මේවා කෘමිනාශක කඩවලත් තියෙනවා.. එහෙම නැත්නම් හාඩ් ව්‍යාර් වල අනිවාර්යයෙන් ඇති
Thenks
Meke paladawa vikunaganne kohomada
hadunoth ona tharamdenna puluwan
@@rajanganekollomata denna puluwan number ekak denawada loku deyak
2 කොටස කවදද දාන්නේ
දිලිර නාශක සහ වල් නාශක එකට කලවම් කර බාවිත කරන්න පුලුවන්ද
Ahema danna epa.. දිලීර නාශක thaniyama gahanna
@@rajanganekollo ❤️
Me wagawe anith video nadda
Ajith mahaththaya acsident una. Video aka ganna bari una
දඹල වගාවට මේ ක්‍රමය ගැලපෙන් නැද්ද
Dambala wagawa digikalayak yana wagawak. Samakara wita auruddak dekak karanna puluwan. Ape venama video akak dabala walata thiyanawa.. me tharam laga laga pohora one na awata. Mehema karath gataluwak na...
@@rajanganekollo බිම් සැලසීම මේ විදියට කරගන්න පුලුවන් නේද
මෙිකෙ ඊලග වීඩියෝ එක තියෙනවද තියෙනවනමි ලින්ක් එක දාන්න
ගොඩක් අගය කරනවා මේ ගොවි මහත්තයවයි ලොකු අයියවයි
නොවැම්බර් මාසේ අවුල්ද කොමඩු වගා කරන්න
අවුල ක් නැ වෙයි මාත් දෙසැම්බර් දන්න ඉන්නේ..
@3LO_Rr ජය වේවා ❤️🙏
අක්කරේකින් කොච්චර කිලෝ ගානක් ගන්න පුලුවන්ද හරියටම කරොත්
@@RavinduSanjeewa-f6m ටින් එකකින් 1200 වගේ කිලෝ..
@@3LO_Rr අක්කරෙකට ටින් කීයක් යනවද
ඉතිරි කොටස කෝ
රාජාන්ගනයේ කොල්ලොන්ගේ විඩියෝ බලලා වගා කරන අපි කලුතර කොල්ලෝ
නියමයි මචං. උඹලා වගේ ගින්දර කොල්ලෝ ටිකක් තමයි අපේ රටටත් ඕන කරන්නේ. බුදු සරණයි
මෙකෙ දෙවෙනි එක ඔනී
බලන්න දුක් විදින්නේ ගොවියා. ලාභ ගන්නේ වෙන මිනිස්සු. සාමාන්‍යයෙන් ගොවියට මිලෙන් 70% ක් වත් ලැබෙන්න ඕන මේ ගොවිතැන ඉදිරියටම යන්න නම්
දෙවෙනි විඩියො එක?
ඒ වීඩියෝ එකට පොඩි ගැටළුවක් වුණා... අපේ අජිත් මහත්තයාගේ නෝනා විදේශගත වෙලා හිටියේ. නෝනා එහෙන් අතරමං වෙලා එම්බසියට ඇවිල්ලා. අජිත් මහත්තයා පහුගියට ටිකේම කොළඹ යන්න වුණා. වගාවට හරියට සාර්ථක කරගන්න බැරුව ගියා... වගාව ටිකක් අසාර්ථක වුණා....
ඒකෙ ඊලග වීඩියො එක අනිවරෙන් දානවා නෙහ් ර්
ow danawa
❤❤❤❤😊😊😊😊😊
දැල් ගන්නෙ කොහෙන්ද
kemikal kawdawala thiyanawa. nathnam hadweyar wala balanna
❤
Grame 100 kiyAda
Tin ake thiyanawa mila
මිළ අඩු වෙනවා ඉස්සරහට
රටක් වට්න මිනිසෙක්
ජයවේවා❤ 🙏
👍👍👍👍👍👍❤🌻
❤❤
♥️♥️♥️♥️🙏
❤❤❤❤❤
ඇත්තටම සුපිරි ගොවි මහතෙක් හොද පැහැදිලි කිරිමක් කරනවා . ඒ වගේම ඔබ තුමටත් ස්තූතියි මෙවගේ විඩියෝ ගේනවට. ❤
Ithama hoda adarsawath pehedili kirimak.theruwan saranai..
හරිම වැදගත් බුමි ප්‍රමාණයට අනුව කියන එක ඉතා වැදගත්
ලොකු දැනුමක් ලැබෙනවා බොහොම ස්තුතියි ඔබ තුමාට💚
ගොවි මහතාට ජය වේවා,ඔබ වැනි ශූර ගොවින් අපේ රටට සම්පතකි.💪
ගොඩක් ස්තූතියි
බොහොම ස්තුතියි ඔය විදියට තමයි වටින්නේ වීඩියෝ එක මුල ඉදල ම බිම සැකසීම ඉදන් තියනවා
මොලකාරයෙක්.congratulations ❤
සුපිරි කඩිසර ගොවි මහතෙක්.💐
පව් ඉතින් සෑහෙන් මහන්සියක් වෙනවා ගොවි මහතාට ජය වේවා
මේ ගොවි මහතා රාජංගනේ පැත්තෙද
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ❤
ඔබටත් එසෙම වෙවා
බුදුස්‍රරනයි ❤
මේ දැනුම අපි ඉගන ගන්නෙ පොත පතෙන්. එත් මේ දැනුම අපේ ගොවි මහත්තුරුන්ට සහජයෙන්ම පිහිටලා තියෙන එක විශ්මයජනකයි
aniwaryen
අහිංසක mahattayek.පුදුමාකාර විදිහට මහන්සි වෙනවා .බුදුසරණයි
ගොඩක් ස්තුතියි .... හැමදේම පැහැදිලිව කියලා දෙනවට...තවත් මෙවැනි විඩියෝ කරලා සමාජේට යහපත් දේ බෙදා දෙන්න හැකි වෙිවා
godak sthuthee
ඉතිරි කොටස ඉක්මනින් දාන්න පුලුවන් වටිනවා
Sarthakawa ගොවිතැන karanawa budusaranai ❤❤❤
ඇත්තටම සුපිරියි අයියේ අපේ පැරනි ගොවිමහතුන් නවීන ක්‍රමබාවිතා කරන්න ගොඩක් අකමැතියි අපි වෙනස්වෙන්ඩඕනේ කෘශිකර්මයෙන් ලාබ උපයන්නනම් නවීන ක්‍රමබාවිතා කලයුතුයි. තාක්ෂණයත් එක්ක යන ගොවියෙක් හොද වීඩියෝවක් සාර්ථක වේවා ..
ලොකුඅයියා පුලුවන්නම් වීඩියෝවේ ඒ ඒ භෝග වගාකිරීමට සුදුසු කාලවකවානුත් සදහන් කිරීමක් කරන්න මොකද සාර්ථක අස්වැන්නකට පාරිසරික සාදකත් බලපාන නිසා. ජයවේවා ❤❤❤❤❤